ජීවිතය විඳින්නේ කොහොමද ? How to enjoy your life|Power of Now

මායා දොරටුව teens එහෙම නැත්නම් teenagers (13-19) වයසේ තරුණ දරුවන් වෙනුවෙන් පවත්වන සජීවී online වැඩසටහන නිර්මාණය වෙලා තියෙන්නේ තරුණ දරුවන්ගේ මානසිකත්වය ඉතා ඉහළ මට්ටමකට ගෙන එන්න අභිප්‍රේරණය කරන්න.
අද වෙනකොට තරුණ දරුවන් ඉතාම පීඩනයක ඉන්නවා අධ්‍යාපනය ගෙදර දොර ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න සහ මානසික අසමබරතාව නිසා.
✔ මනෝ විද්‍යාත්මක පදනමක ඉඳලා කරන දරුවන්ගේ පෞරුෂ සංවර්ධන වැඩසටහනක්.
ඒ විතරක්ම නෙවෙයි
✅දරුවන්ට ඉගෙනගන්න දේවල් හොඳින් ධාරණය කරගැනීම සඳහා මනස නිරවුල් කරදීම,
✅ එයාලගේ මනස සන්සුන් කරගන්න, (Stress reduction)
✅ එයාලගේ සිහිය හදාගන්න, (Mindfulness Tecniques)
✅ ජීවිතයේ ප්‍රශ්නයකට මුහුණ දෙන ක්‍රමවේද උගන්වන්න
✅ ආතතිය නැති කරන techniques කියල දෙන්න
✅ එයාලව භාවනාවට යොමුකරන්න (Meditation techniques for kids)
✅ දරුවන්ට අරමුණු ජයගෙන ජීවිතය සතුටින් ගත කරන මාවත සහ අධ්‍යාත්මික පැතිකඩ සියල්ලම එක තැනකින් ගන්න පුළුවන් මායා දොරටුව වගේම තරුණ දරුවන් වෙනුවෙන් සජීවී පුහුණු වැඩසටහනක්.
🚩 දැන් ඒ වෙනුවෙන් සියල්ල සූදානම්. නොවැම්බර් මස 5 වන සෙනසුරාදා සවස 5 ට 'මායා දොරටුව Teens' පටන් ගන්න සියල්ල සුදානම්.
🌈 Enroll වීම සඳහා සහ වැඩි විස්තර සඳහා පිවිසෙන්න nadeepa.com/?page_id=4570
Call 📞 0772 795 304 (Natasha)
තවත් අලුත්ම ගමනකට මාත් එක්ක එකතු වෙන ආදරණීය තරුණ දරුවන්ගේ ජීවිතය ලස්සන කරන්නට කැපවෙන්න මම සූදානම්. ❤🙏
This video contains
ජීවිතය විඳින්නේ කොහොමද ? How to enjoy your life|Power of Now
Subscribe කරන්න අනිත් ඔබේ ආදරණීයයන්ටත් බලන්න share කරන්න
Follow me 👇
---------------
Facebook - / nadeepaofficial
Website - www.nadeepa.com
Instagram - @Nadeepar
Blog - nadeepa.com/test-blog/
#mindfulness #nadeepa #liveinthepresent

Пікірлер: 209

  • @NadeepaRanasinghe
    @NadeepaRanasinghe Жыл бұрын

    මායා දොරටුව teens එහෙම නැත්නම් teenagers (13-19) වයසේ තරුණ දරුවන් වෙනුවෙන් පවත්වන සජීවී online වැඩසටහන නිර්මාණය වෙලා තියෙන්නේ තරුණ දරුවන්ගේ මානසිකත්වය ඉතා ඉහළ මට්ටමකට ගෙන එන්න අභිප්‍රේරණය කරන්න. අද වෙනකොට තරුණ දරුවන් ඉතාම පීඩනයක ඉන්නවා අධ්‍යාපනය ගෙදර දොර ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න සහ මානසික අසමබරතාව නිසා. ✔ මනෝ විද්‍යාත්මක පදනමක ඉඳලා කරන දරුවන්ගේ පෞරුෂ සංවර්ධන වැඩසටහනක්. ඒ විතරක්ම නෙවෙයි ✅දරුවන්ට ඉගෙනගන්න දේවල් හොඳින් ධාරණය කරගැනීම සඳහා මනස නිරවුල් කරදීම, ✅ එයාලගේ මනස සන්සුන් කරගන්න, (Stress reduction) ✅ එයාලගේ සිහිය හදාගන්න, (Mindfulness Tecniques) ✅ ජීවිතයේ ප්‍රශ්නයකට මුහුණ දෙන ක්‍රමවේද උගන්වන්න ✅ ආතතිය නැති කරන techniques කියල දෙන්න ✅ එයාලව භාවනාවට යොමුකරන්න (Meditation techniques for kids) ✅ දරුවන්ට අරමුණු ජයගෙන ජීවිතය සතුටින් ගත කරන මාවත සහ අධ්‍යාත්මික පැතිකඩ සියල්ලම එක තැනකින් ගන්න පුළුවන් මායා දොරටුව වගේම තරුණ දරුවන් වෙනුවෙන් සජීවී පුහුණු වැඩසටහනක්. 🚩 දැන් ඒ වෙනුවෙන් සියල්ල සූදානම්. නොවැම්බර් මස 5 වන සෙනසුරාදා සවස 5 ට 'මායා දොරටුව Teens' පටන් ගන්න සියල්ල සුදානම්. 🌈 Enroll වීම සඳහා සහ වැඩි විස්තර සඳහා පිවිසෙන්න nadeepa.com/?page_id=4570 Call 📞 0772 795 304 (Natasha) තවත් අලුත්ම ගමනකට මාත් එක්ක එකතු වෙන ආදරණීය තරුණ දරුවන්ගේ ජීවිතය ලස්සන කරන්නට කැපවෙන්න මම සූදානම්. ❤🙏

  • @sl4855

    @sl4855

    Жыл бұрын

    Me wage wedasatahan issarahata nedda

  • @Nuwan183

    @Nuwan183

    Жыл бұрын

    මේ ගැන විමසීම් කරලා වැඩසටහනට සම්බන්ධ වෙන්න whattapp number එකකුත් යොමු කලා නම් ලොකු පහසුවක් මිස්.🙏

  • @tanjiro7085
    @tanjiro7085 Жыл бұрын

    මා සංසාරයේ කරන ලද සියලුම පිං මෙහි රැස්ව සිටින සියල්ලන්ටම මෙත් සිතින් අනුමෝදන් කරමි.. අනුමෝදන් වේවා..!

  • @shirankaxpress769

    @shirankaxpress769

    Жыл бұрын

    අනුමෝදන් වෙත්වා

  • @laklak596

    @laklak596

    Жыл бұрын

    අනුමෝදන්ම වෙත්වා🙏❤

  • @sandunipreshala6673

    @sandunipreshala6673

    8 ай бұрын

    ❤anumodan wemi

  • @hansikanishshanka567

    @hansikanishshanka567

    7 ай бұрын

    🙏🙏🙏

  • @dulminiyasodha2326

    @dulminiyasodha2326

    6 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @saloonruusobha
    @saloonruusobha Жыл бұрын

    Ahanna asama කටහඬ ...ජිවිතය සම්පූර්ණයෙන් වෙනස් කරපු කටහඬ ..විශ්වයට ස්තුතිය ඔබතුමියව මුන ගැස්සුවට..💐💐❤️

  • @indujayanthi3369
    @indujayanthi3369 Жыл бұрын

    මම ඔබතුමිය ගැන දැනගන්නේ හරේන්ද්‍ර ජයලාල් මහත්තයා ගේ වැඩසටහනකින් එතුමාට ද පිං පෙත් හා කෘතඥතාව පල කරමි

  • @sapnamaduwanthi830
    @sapnamaduwanthi830 Жыл бұрын

    ස්තූතිවන්ත වෙනවා මැඩම් ❤️ ඔබ තුමියගෙ කටහඩ ඇසීමට ලැබීමත් වාසනාවක් ❤️ ජීවිතේ දකින්න ආස ම යූ ටියුබ් නොටිෆිකේශන් එක ❤️

  • @NadeepaRanasinghe

    @NadeepaRanasinghe

    Жыл бұрын

    ❤❤❤❤

  • @indujayanthi3369
    @indujayanthi3369 Жыл бұрын

    බුදුසරණයි ඔබට මේ තමා බුද්ධ දේශනාව = මේ මොහොතේ ජිවත් විම.. ණය විනය -= සමාව දිම සමාව ගැණිම ඔබට ගොඩාක් ස්තුතියි

  • @dhaneshishaubhagya5648
    @dhaneshishaubhagya5648 Жыл бұрын

    mage jiwete godk dewal wenas una ... විශ්වයට ස්තූතියි ඔබ තුමිය මුනගැස්සුවාට ❤

  • @nirolak8102
    @nirolak8102 Жыл бұрын

    අපේ ලංකාවේ තව දුරටත් ජීවත් වෙන්න අමාරුයි කියලා හිතෙන සිතුවිල්ල හැමෝම ළඟ තියෙනවා ....මොකද එන්න එන්න ජීවත් වෙන්න අමාරුයි....කාගෙන් හරි පිහිටක් පතා ගෙන පිට රටකට යන්න ඕනෑ කියලා හිතෙන අය බහුලයි...මගෙ රට දාලා යන්න මට ඕනෑ නැ ..ලැබෙන ආදායම ට සරිලන විදිහට ජීවත් වෙන්න පුළුවන් ..නමුත් දරුවන්ගේ අනාගතය ගැන හිතලා පිට රටකට යන්න උත්සාහ කරනවා මගෙ ගෙදර අය පිට රටක ඉන්න කෙනෙක් ගෙ උදව් මත...මගෙ හිතට හරි වදයක් මෙ දෙය....පිළිතුරක් දෙන්න පුළුවන් ද madam මෙ සම්බන්ධයෙන් ...

  • @BuddiniKanchana
    @BuddiniKanchana Жыл бұрын

    ඇත්තටම ඔබ කියාදෙන්නෙ සතිමත් වීම ගැන....ජීවිතේ යතාර්ථය ගැන සොයමින් සිටි මට ඔබතුමියගෙ මේ වීඩියෝ ගොඩක් ඉවහල් උනා ඒ ගැන දැනගන්න .මුලාවක යමින් සිටින අපේ රටේ සියලුම දෙනාම එයින් මුදවාගැනීමට ඔබතුමියට තව තවත් ශක්තිය නොඅඩුව ලැබේවා ! බොහොම ස්තූතිවන්ත වෙනවා ඔබතුමියට ❤

  • @samadhiprabhashani2701
    @samadhiprabhashani2701 Жыл бұрын

    වාවූ වීඩීයෝ ♥️ ඔවු ඇත්ත ඉතින් මෙ ගැන හිතද්දි නම් අපි මෙ මොහොත තුලයි ජීවත් වෙන්න ඕනි මේ මොහොතයි අපි විදින්න ඕනි ♥️♥️ වටිනවා මිස් මේ වීඩීයෝ එක Best ♥️♥️

  • @kavidunimaheesha6634
    @kavidunimaheesha6634 Жыл бұрын

    මම ගොඩාක් වාසනාවන්තයි මැඩම්ගෙ වීඩියෝ එකක් බලන්න ලැබුන එකට .ගොඩාක් ස්තූතියි

  • @niroshandisanayaka9948
    @niroshandisanayaka9948 Жыл бұрын

    ස්තුතියි මිස්.....ඕනිම වෙලාවේ ඕනිම වීඩියෝ එකක් 🌹❤️

  • @gihanjayasuriya2186
    @gihanjayasuriya2186 Жыл бұрын

    මට තියනවා ප්‍රශ්නයක්. අපි තාවකාලිව අපිව ලස්සන පුත්ගලයෙක් කරන්න විවිද දේවල් නිසා පසු කාලීනව එම වැයවීම් පිලිබදව පසු තැවීම් වෙන්න වෙනවා නම්, අපි ඒ මොහොත විදිනවා වෙන්න බෑ නේද? නමුත් අපි අපි වෙනුවෙන් වැය කිරීමක් නොකිරීමත් ලෝබ කමක් වගේ නේද? ඒක හරි අපැදිලි දෙයක්. ඒක ගැන පොඩි පැහැදිලි අදහසක් දෙන්නකෝ

  • @lakmalbanda7339
    @lakmalbanda7339 Жыл бұрын

    අක්කාගේ විඩියෝ බලලා මම ජීවිතය ගැන ඉගෙනගත්තා මේ සියලු දේවල් අතහැරලා ඕනම වෙලාවක ජීවිතයෙන් සමුගන්න මම හිත හදාගෙන ඉන්නේ අක්කේ දෙවි පිහිටයි ♥️♥️

  • @nondiproduction1857
    @nondiproduction1857 Жыл бұрын

    බොහොම ස්තුතියි ඔබතුමියට.. 😍❤️✌️

  • @dammikamanel9147
    @dammikamanel9147 Жыл бұрын

    බොහොම ස්තූතියි ඔබතුමියට ...අනෙක වාරයක් විශ්වයට ස්තුතියි .

  • @Nalaka_ulshan.koreanlife
    @Nalaka_ulshan.koreanlife Жыл бұрын

    ගොඩක් ස්තූති ඔබ තුමියට ❤️❤️❤️🙏🙏

  • @dahamchethana5784
    @dahamchethana5784 Жыл бұрын

    ස්තූතියි ඔබතුමියට මේ කරන උතුම් කාර්ය වෙනුවෙන්

  • @tashaniperera2820
    @tashaniperera2820 Жыл бұрын

    ගොඩක් ස්තුතියි madam. වටිනා පාඩමක් කියල දුන්නා 😊💜

  • @methpooja4382
    @methpooja4382 Жыл бұрын

    ස්තුතියි ඔබතුමියටයි විශ්වයටයි මේ දැණුම ලබා දුන්න ට. 🌹🌹🌹🙏🙏🙏💜

  • @chathurikasrimali6488
    @chathurikasrimali6488 Жыл бұрын

    ස්තූතියි ඔබට ❤ විශ්වයේ යහපත් දේ ඔබට හැමදාමත් ලගාවෙවා💐

  • @shashikagunasena782
    @shashikagunasena782 Жыл бұрын

    ගොඩාක්... දවස් බලන් හිටියෙ මැඩම් video එකක් දානකල්.ස්තුතියි ඔබතුමියට 🙏තෙරුවන් සරණයි ඔබතුමියටත් ආදරණීය පවුලේ සැමටත්🙏💐

  • @doncani2898
    @doncani2898 Жыл бұрын

    මුළු විශ්වයටත් ඔබටත් ගොඩාක් ස්තූතියි

  • @sumedanisamarawickrama2597
    @sumedanisamarawickrama2597 Жыл бұрын

    My 24 year old daughter is such a big fan of your mindset vidoes and after listening to this video it is a joy to see a yong girl like you with such wisdom.good luck duwa

  • @malamanohari5217
    @malamanohari5217 Жыл бұрын

    ඔබ තුමියට බොහොම ස්තුතියි .තෙරුවන් සරණයි

  • @laklak596
    @laklak596 Жыл бұрын

    I am a 2022 A/L student I watched this video of yours by accident so I was under stress after watching this I became very calm and my mind was slowly normal thank you mirs nadeepa ranasinghe❤

  • @gihanabesinghe3910
    @gihanabesinghe39108 ай бұрын

    ඔබ ලබාදෙන චින්තනයට ස්තූතී..

  • @neerjaaa1
    @neerjaaa1 Жыл бұрын

    Finally a new video! ♥

  • @manukamihiranga5634
    @manukamihiranga5634 Жыл бұрын

    බොහොම ස්තූතියි .

  • @stitchesknots8474
    @stitchesknots8474 Жыл бұрын

    වීඩියෝ එකක් දානකන් මග බලන් හිටියෙ 😊💖❤️

  • @jeewanmanoj8086
    @jeewanmanoj80869 ай бұрын

    බොහොම ස්තුතියි❤

  • @priyanidemel2493
    @priyanidemel2493 Жыл бұрын

    Thank you so much Nadeepa , Oya wa God apita duna loku ma loku gifted duwak God bless you and your family 🙏❤️

  • @gamunumanjulagamunu1715
    @gamunumanjulagamunu1715 Жыл бұрын

    Oba thumiyawa muna gassapu me vishwayata sthuthi.👍👍

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA Жыл бұрын

    ස්තුතියි ඔබට ' තෙරුවන්සරණයි ❤

  • @pulinasathsara2420
    @pulinasathsara24209 ай бұрын

    ❤ඇත්තටම මම මේ වීඩියෝ එකත් ගොඩක් එන්ජෝයි කලා..ඔබ කියපු විදිහට මම මේ දවස් වල උත්සාහ කරමින් ඉන්නවා..එක තත්පරේට අමතක වෙලා එක්කෝ අතීතයේ නැත් නම් අනාගතයේ...ඒත් දැන් දැන් ක්ෂනිකව මතක් වෙලා ටක් ගාලා වර්තනාංකයට එනවා..නැවත ඒ මොහොත එන්ජෝයි කරනවා..ඔබ දුන් වීඩියෝ එක ගොඩාක් වටිනවා..ස්තූතියි ...ස්තූතියි ...ස්තූතියි ..❤❤❤

  • @nisansalasandamali5353
    @nisansalasandamali5353 Жыл бұрын

    Hamadamath balan hitiya video ekak enakan . Sthuthiyi miss...

  • @hashinianuruddika4124
    @hashinianuruddika412410 ай бұрын

    බොහොම ස්තුතිය මැඩම්🙏❤️🌸

  • @nilanthialahakoongm5977
    @nilanthialahakoongm59772 ай бұрын

    වටිනා වීඩියෝ එකක් මිස්❤

  • @wajirasadaruwan4664
    @wajirasadaruwan4664 Жыл бұрын

    බොහෝම ස්තුති ඔබ තුමියට🙏🙏🙏🙏🙏🙏

  • @manikedisanayaka389
    @manikedisanayaka389 Жыл бұрын

    තෙරුවන් සරණයි බොහොම ස්තුතියි මිස්

  • @ciaoapi
    @ciaoapi Жыл бұрын

    හරිම වැදගත් මිස් 👍👍👍👍

  • @sujeewajayawardhana7552
    @sujeewajayawardhana7552 Жыл бұрын

    මගේ හිතේ තිබ්බ පරෂ්නයකට මට උත්තර ලැබුන බොහොම පින් තව තවත් දේ දැනගත් න කැමති යි

  • @isharavijayanthi4649
    @isharavijayanthi46496 ай бұрын

    මගේ ජීවිතේට ලැබුණු වටින ම video එක

  • @nilanikumari6448
    @nilanikumari6448 Жыл бұрын

    ස්තුතියි ඔබතුමියට

  • @gayanrupasinghe5953
    @gayanrupasinghe5953 Жыл бұрын

    ස්තූතියි ඔබට 🙏🏻

  • @thilinaperera5558
    @thilinaperera555810 ай бұрын

    ❤❤❤❤ඔබ තුමියට ගොඩක් ස්තූතියි❤❤❤❤

  • @dayanthinawarathna1737
    @dayanthinawarathna17379 ай бұрын

    Thanking you I could find this movement. Now I can use my movement to win my goals

  • @dilinimadushani4768
    @dilinimadushani4768 Жыл бұрын

    Godak sthuthi akkiyoooo❤️❤️❤️

  • @sandaminilakshika5457
    @sandaminilakshika5457 Жыл бұрын

    ගොඩක් ස්තූතී මිස්❤

  • @vibathrajakaruna8154
    @vibathrajakaruna81543 ай бұрын

    Great!!! Thank you madam .

  • @inokawarnakulasooriya.3506
    @inokawarnakulasooriya.3506 Жыл бұрын

    Thanks miss lagadi man oyage vediyo balanna labune,,godak asawen balanawa,,ewata huruwenna uthsaha gannawa,🙏🙏❤

  • @leesojuk9514
    @leesojuk9514 Жыл бұрын

    Harima watinawa me upades tika. 😍

  • @dulaniidunil297
    @dulaniidunil2974 ай бұрын

    ගොඩක් ස්තුතියි.... මිස්

  • @dilsenavirathna5960
    @dilsenavirathna5960 Жыл бұрын

    Ayubowewa....Love U Immensely as You give so much inspiration and positive attitude through universal truth or as U say "law of attraction" Tc, Ts,Sdp.👍💟🍂💟 Namo Buddhaya....👌🙏🙏🙏🙏

  • @poshquewithpsp
    @poshquewithpsp Жыл бұрын

    Godak isthuthi Ms 🙏❤ God bless you Ms ❤🙏

  • @nishanmusic8265
    @nishanmusic82657 ай бұрын

    minisunata dana adarsya godak watinawa oba thumiyata godak sthuthi ❤

  • @beatricesamaraweera932
    @beatricesamaraweera932 Жыл бұрын

    ස්තූතියි මහත්මිය, දේව ආශීර්වාදය නොඅඩුවම ලැබේවායි පතමි

  • @musicwith1plustv460

    @musicwith1plustv460

    Жыл бұрын

    දේව ආශිර්වාදය කියලා දෙයක් නෑ ගොනො

  • @musicwith1plustv460

    @musicwith1plustv460

    Жыл бұрын

    දේව ආශිර්වාදය කියලා දෙයක් නෑ ගොනො

  • @rmpsenarathna88
    @rmpsenarathna88 Жыл бұрын

    First Like ❤️🙏

  • @sft463
    @sft463 Жыл бұрын

    Akke....pissu hadenawa.......kiyanna deyak ne....supiri...mamath me dewal puluwan hamawelema loketama kiyanawa....

  • @niroshanidhamayathi323
    @niroshanidhamayathi3235 ай бұрын

    ස්තුතියි mis ඔබටත් විස්වයට ස්තුතියි ස්තුතියි අනෙක් වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි විස්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🦋🦋🦋🦋🦋

  • @ThusharaLakmini-fm9wy
    @ThusharaLakmini-fm9wy Жыл бұрын

    අපි අකමැති අය ගොඩක් මැද සතුටින් ඉන්නේ කොහොමද

  • @nethuc3443
    @nethuc3443 Жыл бұрын

    Thank you madam..✊❤️‍🔥

  • @rohanm2024
    @rohanm2024 Жыл бұрын

    Thanks අක්කේ 🙏♥️

  • @dulanidilrukshi7881
    @dulanidilrukshi7881 Жыл бұрын

    Thank you miss ❤❤❤❤

  • @isharasilva4974
    @isharasilva497411 ай бұрын

    සුවපත් වෙවා සීයලු හඩවත්..

  • @shevonbendrick3923
    @shevonbendrick3923 Жыл бұрын

    Waaw Nadeepa your look so gorgeous today🌠✨🌟

  • @tses520
    @tses520 Жыл бұрын

    Thank you madam ❤❤❤ You are so smart ❤❤

  • @chandramohan3781
    @chandramohan3781 Жыл бұрын

    Thank you

  • @warunidilrukshi4729
    @warunidilrukshi472910 ай бұрын

    මැඩමි ස්තූතියී

  • @wasanthichathurani8702
    @wasanthichathurani8702 Жыл бұрын

    Thank u nadeepa.❤️❤️

  • @nadeesha-mk7bc
    @nadeesha-mk7bc Жыл бұрын

    Thanks you mam

  • @anomawalakulu3256
    @anomawalakulu32565 ай бұрын

    ස්තුතියි ස්තුතියි ස්තුතියි මිස්

  • @Joltjoy736
    @Joltjoy736 Жыл бұрын

    Video ekk enkl idiye thankyou aunty🥰

  • @iroshimanel2407
    @iroshimanel2407 Жыл бұрын

    Bohoma sthuthi obathumiyata 🙏🙏❤️❤️

  • @nadeeshashubashini615
    @nadeeshashubashini615 Жыл бұрын

    thanks oyata ...

  • @pulasthipulasthi2752
    @pulasthipulasthi2752 Жыл бұрын

    Thanks 🙏

  • @prabhaherath9285
    @prabhaherath9285 Жыл бұрын

    Thank you very much

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 Жыл бұрын

    Oyata bohoma sthuthi theruwan saranai

  • @sssissanujisethuli2026
    @sssissanujisethuli2026 Жыл бұрын

    Thank you....❤❤❤❤

  • @user-cr5hx5pn1s
    @user-cr5hx5pn1s9 ай бұрын

    Thank You so much Miss ❤

  • @nimalkarunarathna8260
    @nimalkarunarathna8260 Жыл бұрын

    Thanks

  • @dilininadeeshani5204
    @dilininadeeshani5204 Жыл бұрын

    Thank u madam♥️

  • @rajabandaranayeke2977
    @rajabandaranayeke2977 Жыл бұрын

    Thank you !!!

  • @dniroshani6954
    @dniroshani6954 Жыл бұрын

    Thank u madam God bless u

  • @sujeewahettiarachchi6608
    @sujeewahettiarachchi6608 Жыл бұрын

    Denuwath kirimata hadawathinma sthuthi wantha wenawa obathumiyata theruwan saranai

  • @shashininehara1412
    @shashininehara1412 Жыл бұрын

    Thank you so much❤

  • @lahiruiahiru17
    @lahiruiahiru1728 күн бұрын

    Thank you ❤

  • @nissankafernando7427
    @nissankafernando7427 Жыл бұрын

    Thanks a lot 👌madam ........! 🙏🙏🙏

  • @kalehewaththakankanamgethi7097
    @kalehewaththakankanamgethi70978 ай бұрын

    Bohoma sthuuthi miss ❤

  • @danushkasanjeewanisanjeewa4967
    @danushkasanjeewanisanjeewa4967 Жыл бұрын

    Oyata gadak pin me dena upades walata. Mama madaperadiga inne housemaid vidihata. Obathumiyage parana videos balanawa.vishwaye ashirwadaya labewa. Theruwan saranai..❤❤❤

  • @besttraxxasfan253
    @besttraxxasfan253 Жыл бұрын

    Sthuthi miss godak durata therene den Thami vishwsyststh Sthuthi Sthuthi Sthuthi

  • @gayindukottagoda5463
    @gayindukottagoda5463 Жыл бұрын

    Oya mara lassanai echcharai 💞

  • @heshaniwimalarathna2295
    @heshaniwimalarathna2295 Жыл бұрын

    Thank you miss

  • @harshanidilhara4371
    @harshanidilhara4371 Жыл бұрын

    Thank you madam

  • @rupikatisera323
    @rupikatisera3234 ай бұрын

    Thanks so much ❤

  • @dilupadinithi5243
    @dilupadinithi5243 Жыл бұрын

    Thank you miss 🙏🙏🙏🥰🥰

  • @Vlogging327-p1r
    @Vlogging327-p1r9 ай бұрын

    Thank you so much Madam

  • @geethasamaranayake277
    @geethasamaranayake277 Жыл бұрын

    ස්තූතියි ම්ස්

  • @nilukarupasinghe1443
    @nilukarupasinghe1443 Жыл бұрын

    මං හැමදාම නින්දට යන්නෙ ඔබ තුමියගෙ ප්‍රතිඥාව අහගෙන..ඒක අහන්නෙ නැතුව නින්ද යන්නෙත් නෑ ඒ තරමට ජීවිතෙ වෙනස් වෙලා මගෙ

  • @apsaradarshi4281

    @apsaradarshi4281

    Жыл бұрын

    Koi ekada dr ❤😊

  • @kalehewaththakankanamgethi7097
    @kalehewaththakankanamgethi70978 ай бұрын

    Bohoma sthuuthi mage wishwa mathaawani ❤

Келесі