Law of Attraction වැඩකරන්නේ නැත්තේ ඇයි | Law of Attraction in depth

මායා දොරටුව අද්විතීය පුද්ගල පරිවර්තනයේ අත්දැකීම අත්විඳින්න, වැඩි විස්තර සඳහා මෙම ලින්ක් එකට පිවිසෙන්න
nadeepa.com/?page_id=4706
For more details contact - +94 772 795 304
This video contains
Law of Attraction වැඩකරන්නේ නැත්තේ ඇයි | Law of Attraction in depth
• Law of Attraction වැඩක...
Website - www.nadeepa.com
Facebook - / nadeepaofficial
Instagram - Nadeepar
#LawofAttraction #howlawofattractionworks #MayaDoratuwa

Пікірлер: 402

  • @NadeepaRanasinghe
    @NadeepaRanasinghe Жыл бұрын

    මායා දොරටුව අද්විතීය පුද්ගල පරිවර්තනයේ අත්දැකීම අත්විඳින්න, වැඩි විස්තර සඳහා මෙම ලින්ක් එකට පිවිසෙන්න nadeepa.com/?page_id=4706

  • @dulshaniayusha7906

    @dulshaniayusha7906

    Жыл бұрын

    මැඩම් ,,,මට කියන්න පුළුවන් ද ....කියවන්න හොඳම මනෝවිද්‍යාව පොත් මොනවද කියලා....

  • @akshimaumedani479

    @akshimaumedani479

    Жыл бұрын

    🙄ටීච මට ඔයා එක්ක කතා කරන් පුලුවන් ද.මට කොහොමද හොද ජොබ් එකක් හොද කොස් එකක් තොරගන්නෙ කියල කියලා දෙනොද. මට කට්ටියක් ඉස්සරහට යන්න බයයි😑 එක නැති කරගන්නෙ කොහොමද කියන්කො

  • @MalaniPerera-tr2je
    @MalaniPerera-tr2je7 ай бұрын

    අවුරුදු හැත්තෑ තුනක් වූ මූ මගේ ඇතුළාන්ත ජීවිතය වෙනස් කරගෙන නිසි ගමනක යෙදෙන්නට මට උදව් වන ආදරණීය දුවේ ඔබටත් විශ්ව මාතාවටත් මගේ ආදරණීය ගෞරවය හා ස්තුතිය පුද පුදකරමි

  • @mangalarupasinghe1124
    @mangalarupasinghe1124 Жыл бұрын

    දියණියේ විශ්වය මට දුන් වට්නාම ත්‍යාගය ඔබයි.ස්තූතියි මගේ ආදරණීය විශ්වය .

  • @apsarajayasinghe8770

    @apsarajayasinghe8770

    Жыл бұрын

    Matath ehemai

  • @kalpanikaushalya2948

    @kalpanikaushalya2948

    Жыл бұрын

    Ow akki thank you universe

  • @NadeepaRanasinghe

    @NadeepaRanasinghe

    Жыл бұрын

    Thank you so much 🙏🏻❤️❤️❤️

  • @KalyaniChandra-gv9nw

    @KalyaniChandra-gv9nw

    Жыл бұрын

    ගොඩාක්.ස්තුතියි

  • @neranjidhanushkidesilva6715

    @neranjidhanushkidesilva6715

    Жыл бұрын

    Mamath ekangai e kathawa ta

  • @beautyworld5690
    @beautyworld5690 Жыл бұрын

    🌺🌺මේ මිහිපිටට අපි වෙනුවෙන් ආව සුරංගනාවියක්,ජීවිතේ සාර්ථක කර ගන්න අපිට මග පෙන්වන සුරංගාවියක්.🌺🌺

  • @niroshanidhamayathi323
    @niroshanidhamayathi3235 ай бұрын

    ස්තුතියි විස්වයට අනෙක් වාරයක් මෙය අසන්නට ලබ දුන්නට විස්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි මිස් ඔබටත් ස්තුතියි 🙏🙏🙏🙏❤❤❤❤💖💖 විස්ව මතවට අනෙක් වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි වේවා 🙏🙏❤

  • @janakikvijayasingha5579
    @janakikvijayasingha5579 Жыл бұрын

    සුන්දර කාන්තාවක්. අහන් ඉන්න හරිම ආසයි බොහොම ස්තූතියි මිස්

  • @sewminihansika5917
    @sewminihansika5917 Жыл бұрын

    ඉතාම වටින පාඩමක් ඔබ තුමියට බෙහෙවින්ම ස්තූතියි

  • @jamunafernando8862
    @jamunafernando88627 ай бұрын

    ඔබතුමිය කතා කරන හැම wachanayakma වැදගත්. ❤

  • @rathnayakarathnayaka5084
    @rathnayakarathnayaka50849 ай бұрын

    ඔයා ගොඩක් ලස්සනයි ඔයා කතා කරන විදිහටම ආකර්ෂණය වෙලා වීඩියෝ බලන්න හිතෙනවා❤

  • @kavindudeshan2474
    @kavindudeshan2474 Жыл бұрын

    මිස් මගේ ජීවිතේ ටිකෙන් ටික වෙනස් වෙනවා මං දැන් ගෙදර වැඩ කරන ගමන් airpots දෙක දාගෙන ඔයාගේ වීඩියෝ ඔක්කොම අහනවා ගොඩක් ස්තූති මිස් තව වීඩියෝ දාන්න මිස් අපිව තනි කරන්න එපා ඔක්කොම වීඩියෝ දාන්න❤❤

  • @kalehewaththakankanamgethi7097
    @kalehewaththakankanamgethi70979 ай бұрын

    බොහොම ස්තූතිය ඔබ තුමියට.බොහොම ස්තූතිය විශ්වීය මාතාවනි 🙏🙏🙏

  • @stitchesknots8474
    @stitchesknots8474 Жыл бұрын

    ඉතාමත්ම වටිනා පැහැදිලි කිරීමක් , බොහොමත්ම ස්තුතියි ඔබට 💖💖💖💖💖💖

  • @chamarafernando5531
    @chamarafernando5531 Жыл бұрын

    ස්තූතියි, වටිනා අදහස් පෙළක්.....

  • @indikagayani817
    @indikagayani8176 ай бұрын

    ගොඩක් ස්තූතියි ඔබට විශ්ව ශක්තියේ බලයෙන් ඔබට යහපතක්ම වේවා

  • @asokakumari5692
    @asokakumari5692 Жыл бұрын

    ස්තුති කරන්න වචන මදි මිස්.ඒත් මේ සතුට තරමටම මිස්ට සතුට ලැවේවා..විශ්වය තව තවත් ඔබට මට වගේම හැමෝටම දැනේවා.....හි⁣තට දැනෙන සැහැල්ලුව කියන්න තේරෙන් නෑ.ස්තුතියි......🙏

  • @SUMIsp10
    @SUMIsp10 Жыл бұрын

    ඔයාගෙ මේ වීඩියෝ එක මගෙ ලගටම ආව කියන්නෙම මම වාසනාවන්තයි 😍😍😊

  • @jaya-zf9dj
    @jaya-zf9dj Жыл бұрын

    ෂා නියමයි. හදවතින්ම ඉගෙන ගත් දේ වෙනුවෙන් පුණාමය. 👍👍👍

  • @Ashiniperera91995
    @Ashiniperera91995 Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ඔබ තුමියට.මේ විශ්වයටත් මම ස්තූතිවන්ත වෙමි.❤️❤️❤️🙏🙏🙏

  • @iswaragekusum9996
    @iswaragekusum9996 Жыл бұрын

    හරිම වටිනාකමක් ජයවේවා!

  • @sujeewajayawardhana7552
    @sujeewajayawardhana7552 Жыл бұрын

    ජිවිතේ ඇතුළත් තය ගැන හිතන්න වටිනා දේශනය ක් ස්තුතිය

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 Жыл бұрын

    හරිම ලස්සනයි දුවේ ඔයාගෙ පැහැදිලි කිරීම .ඔයාව මුනගැස්වු විශ්ව මාතාවට ස්තුතියි !ස්තුතියි !ස්තුතියි !

  • @nihalkumara1053
    @nihalkumara1053 Жыл бұрын

    ඔබට ස්තුතියි මෙය අහන්න අවස්ථාව ලැබිම පිලිබඳව විශ්වය ට ස්තුතිවන්ත වෙමි

  • @nadeeshasandamalie9463
    @nadeeshasandamalie9463 Жыл бұрын

    සියලු දෙනාටම මේ විදියට හිතන්න පුලුවන් වේවා. thanks to you...

  • @jeewansamankumara6040
    @jeewansamankumara60409 ай бұрын

    බොහෝම ස්තූතියි,මේ කරන සේවාවට.

  • @chathumihilani4677
    @chathumihilani4677 Жыл бұрын

    ස්තුතියි ව්ශ්වයට .ම්ස් ගොඩක් ස්තුතියි ව්ශ්ව ආකර්ෂන නිතිය ගැන නිවැරැදි දැනුමක් ලබාදෙනවට...ස්තුතියි

  • @tmsptennakoon3573
    @tmsptennakoon357311 ай бұрын

    ගොඩාක් වටිනා අදහස් දැක්වීමක්.. Thank you universe 🙏🙏🙏

  • @chathurikasadarenu9220
    @chathurikasadarenu9220 Жыл бұрын

    හරිම පැහැදිලිව කියලා දෙනවා මිස්...ස්තුතියි ගොඩාක් ❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @harshanishalika1160
    @harshanishalika1160 Жыл бұрын

    ඔබව මුණගැස්සුවාට විශ්වයට ස්තූතියි❤❤❤

  • @anushawijesekara6832
    @anushawijesekara6832 Жыл бұрын

    බොහෝ ස්තුතියි ඔබට ❤

  • @mallika3241
    @mallika3241 Жыл бұрын

    ගොඩාක් වටිනවා ඔයාට ගොඩාක් ස්තුතියි මිස් තෙරුවන් සරණයි දෙව් පිහිටයි ...

  • @gvanda573
    @gvanda573 Жыл бұрын

    ස්තූතියි ඔබට.. ඔබ කරනාවූ මේ උතුම් මෙහෙයට.. ❤

  • @nadeeradharshani6297
    @nadeeradharshani6297 Жыл бұрын

    ගොඩක් ස්තූතියි මිස්.....ගොඩක් කැමැත්තෙන් ඉන්නවා ඉදිරියෙදි මායා දොරටුව හා එකතු වෙන්න.

  • @HasiniNRajapakshe.......
    @HasiniNRajapakshe.......3 ай бұрын

    Godak sthuuthii madam.ඔබව මුනගැස්සූ විශ්වයට ස්තූතිවන්ත වෙමි❤

  • @hemamalijayasekara7598
    @hemamalijayasekara7598 Жыл бұрын

    ඔබතුමියට බොහොම ස්තූතියි.මෙි වගේ පැහැදිලිව කියල දෙනවට.💖💖

  • @wajirasadaruwan4664
    @wajirasadaruwan4664 Жыл бұрын

    බොහෝම ස්තුති.ගොඩක් දෙවල් වෙනස් උනා ඔබ තුමියගෙ විඩියො බලලා.බුදුසරණයි🙏🙏🙏🙏🙏

  • @nilminipriyangika5436
    @nilminipriyangika5436 Жыл бұрын

    ගොඩක් ස්තුතී මැඩම්. ස්තුතී විශ්වය

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy6 ай бұрын

    ගොඩාක් ස්තුතියි ඔබතුමියට ❤❤

  • @healthyfoodsandyoga5346
    @healthyfoodsandyoga5346 Жыл бұрын

    බොහොමත් පින්,බොහොමත්ම ස්තූතියි ඔබට..

  • @sathyakulathunga6537
    @sathyakulathunga6537 Жыл бұрын

    ඔබව හමු වීමට විශ්වයට ස්තූති වේවා..! ❤🙏

  • @savishkaashinshana1131
    @savishkaashinshana1131 Жыл бұрын

    ස්තුතියි ඔබ තුමියට❤

  • @matheeshachamikara2538
    @matheeshachamikara2538 Жыл бұрын

    ස්තූතියි❤ ඔබටත් ආදරණීය විශ්වයටත්

  • @ranyrany657
    @ranyrany657 Жыл бұрын

    ගොඩක් ස්තුතියි.ඔබතුමියටත් විශ්ව මාතාවටත්👍👍👍👍👍

  • @indunilrathnayake4753
    @indunilrathnayake4753 Жыл бұрын

    ගොඩක් ගොඩක් godaaak ස්තූතියි මිස්. ක්‍රමය හරිම ලස්සනයි ,sundari. මගේ jeevithaye මම හොඳින් ම gatha kalath මට miss ge කතාවෙන් passe තියන පොඩි පොඩි අඩුපාඩු දැනුනා. මම ඒවා කොහොම හරි හදා ගන්නවා. ඔබට ස්තුතියි. ඒකට wachana නැති තරම්. මට ලැබිලා තියෙන මේ මනුස්ස ජීවිතය පුළුවන් තරම් හොඳින් gatha කරනවා.

  • @SUMIsp10
    @SUMIsp10 Жыл бұрын

    නොදැනුවත්ව ආපු ගමන මින් ඉදිරියට දැනුවත්ව යනව ඔයාගෙ උදවු එක්ක තව තව පුහුනු කරන ගමන් ගොඩක් ස්තුතියි 🙏😊

  • @lathalatha1056
    @lathalatha1056 Жыл бұрын

    ඔබතුමිය සැබෑම ආදරනීයයි .හදවතට .පුදුමාකාර එනජිඑකක් දැනෙනව.ස්තූතියි ස්තූතියි ස්තූතියි දැනුම් සම්භාරයක් ලැබුන.තෙරුවන්සරනයි

  • @NilukaAlmeda
    @NilukaAlmedaАй бұрын

    හොඳ පැහැදිලි කිරීම සුපිරි ස්තුතියි ඔබට

  • @nadeeegodawaththa1092
    @nadeeegodawaththa1092 Жыл бұрын

    Thank you miss .ජීවිතය අලුතින් අරඹන්න law of attraction ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුණා.

  • @hithanaduranirasharasangis6115
    @hithanaduranirasharasangis6115 Жыл бұрын

    ගොඩක් වටින අදහස් මෙ video එකේ තියෙන්නේ. ගොඩක් ස්තුතිය නදිපා මිස්. හොදට පැහැදිලි කලා අද සමාජයේ 90% වැරදි මතයක් දරන්නේ. ඔයාට ගොඩක් ස්තුතිය 🙏🙏🙏

  • @mrjayasekara4301
    @mrjayasekara4301 Жыл бұрын

    ගොඩාක් වටින දේශනයක්

  • @oritmaapparel
    @oritmaapparel Жыл бұрын

    Thankyou mis. ගොඩාක් පිං 🙏 🙏

  • @keshanirathnayake5545
    @keshanirathnayake5545 Жыл бұрын

    බොහෝම ස්තුතියි මිස් ❤️❤️

  • @janaa63
    @janaa63 Жыл бұрын

    ගොඩක් ස්තුතියි මැඩම්.මාර වටින පැහැදිලි කිරීමක්.පුදුමයි.ස්තුතියි ව්ශ්වය.තෙරුවන් සරණයි.....!

  • @geethikatharangani7456
    @geethikatharangani7456 Жыл бұрын

    ස්තුතිය ඔබතුමියට..🙏🙏

  • @nethminijayalath2572
    @nethminijayalath2572 Жыл бұрын

    ආදරනීයයි විශ්වයට මා ස්තුති වන්ත වෙමි..ඔබව මෙලෙස මුනගැස්සුවාට ..ගොඩාක් වටිනා අදහස් රැසක් මට දැනගන්න මට පුලුවන් උනා 💖🙏

  • @thakshidahanayake9682
    @thakshidahanayake9682 Жыл бұрын

    මගේ ජීවිතේ හැරවුම් ලක්ෂය ඔබ.... ආදරෙයි හැමදාමත් නදීපා මිස්... ❤️🙏❤️🙏

  • @csthelast5445
    @csthelast544510 ай бұрын

    ස්තූතියි මිස් නදීපා. හිතේ තිබ්බ ප්‍රශ්න ගොඩකට උත්තර හම්බුනා. බොහොම ස්තූතියි ❤️👍🙃

  • @kasuniprasadi6968
    @kasuniprasadi6968 Жыл бұрын

    ස්තුතියි මිස්♥️ ගොඩක් පැහැදිලිව තේරුම් ගත්ත. 😊🥰

  • @lovelymom9841
    @lovelymom9841 Жыл бұрын

    හරිම පැහැදිලි..පොඩි වෙලාවක් ඇහුවත් මාරම motivate එකක්..Thank u so much miss..Thank you so much Mother Universe🙏🙏😘💜️💜️

  • @nayanidilrukshi9797
    @nayanidilrukshi9797 Жыл бұрын

    ගොඩාක් ස්තූතියි මිස්.. අද වීඩියෝ එකනම් මාරමයි.. කියන්න වචන නැති තරං.. මාරම මානසික ඒකාග්‍රාතාවයකින් බණක් ඇහුව වගේ.. මගෙ මනස ඇතුලටම මම ගියා.. ගොඩාක් දේවල් තේරුනා.. inner world කියන එක හරියටම තේරුනේ අද.. ගොඩාක් ස්තූතියි මිස්.. 🙏🙏🙏

  • @asokamunaweera5183
    @asokamunaweera5183 Жыл бұрын

    Wow good advice thank you Ms Nadeepa Ranasingha

  • @achalakarunarathna4747
    @achalakarunarathna47475 ай бұрын

    Thanks nadeepa duwa. ඔයා හැබෑ දක්ෂ දුවක්

  • @shashikagunasena782
    @shashikagunasena782 Жыл бұрын

    බොහොම ස්තුතියි ඔබතුමියට 🙏 බොහොම ස්තුතියි ආදරණීය විශ්වය 🙏 තෙරුවන් සරණයි ඔබතුමියටත් ආදරණීය පවුලේ අයටත්🙏

  • @warunidilrukshi4729
    @warunidilrukshi472910 ай бұрын

    විශ්වයට ස්තූතියී

  • @user-zi1pc7vn6j
    @user-zi1pc7vn6j6 ай бұрын

    ස්තුති !

  • @nishagayani1640
    @nishagayani1640 Жыл бұрын

    Great thank you miss 🙏🏼 අතරමන් වේලා ඉන්න අයට තේරුම් ගන්න පුලුවන් නියම වීඩියෝ එකක් හරි වටිනවා පින් සිද්ද වෙනවා මිස්

  • @shehanpathirana8778
    @shehanpathirana8778 Жыл бұрын

    ගොඩක් ස්තුතී...

  • @weer6304
    @weer6304 Жыл бұрын

    බොහොම ස්තූතියි මිස් 🙏🙏

  • @KavinduMinipura
    @KavinduMinipura Жыл бұрын

    ස්තූතියි අක්කේ ❤🙏🏻🌟💫

  • @dheesha2728
    @dheesha2728 Жыл бұрын

    ඔබතුමියට ස්තුතියි.

  • @harshanigunarathana6397
    @harshanigunarathana6397 Жыл бұрын

    ස්තූතියී අක්කේ .❤️❤️

  • @pearlrajapaksha6264
    @pearlrajapaksha6264 Жыл бұрын

    ගොඩක් ස්තූතියි ඔබට

  • @sachithliyanage8736
    @sachithliyanage8736 Жыл бұрын

    ගොඩක් ස්තූතියි මිස්..

  • @thakshilabandara85
    @thakshilabandara857 ай бұрын

    Nice explanation dear, thanks and thank you my dearest universe 💕💕💕...

  • @harshanikodithu4370
    @harshanikodithu4370 Жыл бұрын

    ස්තූතියි ඔබට.❤

  • @vindyatennakoon5086
    @vindyatennakoon5086 Жыл бұрын

    බොහොම ස්තුතියි 🙏

  • @chamindakumara9647
    @chamindakumara9647 Жыл бұрын

    ඔබතුමියටත් විශ්ව මාතාවටත් මගෙ යටි සිතටත් අනෙක වාරයක් ස්තුතියි

  • @sahassrijayasekara7066
    @sahassrijayasekara7066 Жыл бұрын

    අද විඩියො එක ගොඩක් වටිනවා මිස්

  • @lasanthasanjeewa9795
    @lasanthasanjeewa9795 Жыл бұрын

    Superb නoගි 💪❤️💪

  • @Nalaka_ulshan.koreanlife
    @Nalaka_ulshan.koreanlife Жыл бұрын

    ගොඩක් ගොඩක් ස්තූති ❤️❤️❤️❤️🙏

  • @sumudukalpanee5052
    @sumudukalpanee5052 Жыл бұрын

    ගොඩක් ස්තූතියි මිස් 🙏🙏🙏

  • @surekalakmini8140
    @surekalakmini8140 Жыл бұрын

    ඇත්තටම වට්ණා සම්මපක් ඔබ තුමිය. මායාදොරටුවට සම්බන්ද වෙන්න බැරි අය වෙනුවෙන් මේ කරන දේට සිතූයී🙏

  • @kukwt7960
    @kukwt7960 Жыл бұрын

    ගොඩක් ස්තුති මැඩම්😘😘😘😘😘🌹🌹🌹🌹🌹

  • @user-dg8ii8bu9c
    @user-dg8ii8bu9c10 ай бұрын

    ගොඩක් ස්තූතියි ❤️🙏

  • @dilhanithusharika6057
    @dilhanithusharika6057 Жыл бұрын

    ඔබට ස්තූතියි 🌷

  • @natureworld3267
    @natureworld326718 күн бұрын

    ස්තුතියි ඔබ‍ට ❤

  • @dinurathamali7686
    @dinurathamali7686 Жыл бұрын

    ස්තූතියී මිස්.

  • @RasiyaproductionRasiya
    @RasiyaproductionRasiya Жыл бұрын

    නියමයි නියමයි

  • @chitrakonari6522
    @chitrakonari6522 Жыл бұрын

    ❤❤ස්තුතියි ඔබට

  • @sujithpremachandra4572
    @sujithpremachandra45729 ай бұрын

    ඔබගේ පැහැදිලි කිරීම අති විශිෂ්ටයි. මට මගේ ජීවිතේ ගැන තක්සේරුවක් කර ගන්න පුළුවන් උනා. Thank you miss.

  • @manikedisanayaka389
    @manikedisanayaka389 Жыл бұрын

    බොහොම ස්තුතියි මිස්

  • @user-dn4sg6hs9t
    @user-dn4sg6hs9t8 ай бұрын

    Godaaak sthuthi nadeepa miss budu saranai ❤

  • @anushalakmini9721
    @anushalakmini9721 Жыл бұрын

    Nadipa missta godak pin.

  • @priyanidemel2493
    @priyanidemel2493 Жыл бұрын

    God bless darling duwa🙏 My deeper heart I wish u all the best , more and more knowledge, health and your future plans, thank lot God bless to you and your family 🙏❤️

  • @gayanudayanga2464
    @gayanudayanga2464 Жыл бұрын

    So many details, thank you, ma'am, 💜

  • @kandytools6048
    @kandytools60489 ай бұрын

    ස්තුතියි මැඩම් ..

  • @damayanthirenu8312
    @damayanthirenu8312 Жыл бұрын

    Thank you mom..thanks to universe ❤

  • @oshanniluwinda9632
    @oshanniluwinda9632 Жыл бұрын

    Thank You So Much Akke💖💖💖. මම ළඟකදි ඉඳන් Law Of Attraction follow කරනවා.🙂 ඒකෙ result එකක් විදියට අද අක්කගේ video එක දැක්කා. ඇත්තටම මේ වෙනකම් බලපු සුපිරිම Video එක මේක.😍 ආස හිතුනා අක්කගේ Channel එකට.Thank you so much.🙏 ඉදිරියටත් මේ වගේ Videos වැඩි වැඩියෙන් upload කරන්න හදවතින්ම සුහ පතනවා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️♥️❤️❤️

  • @rohithasampathsampath6426
    @rohithasampathsampath6426 Жыл бұрын

    ස්තුතියි🌹🌹🌹

  • @mekhalaabeykoon9719
    @mekhalaabeykoon9719 Жыл бұрын

    Thank you so much .Really appreciate it. 🙏

  • @thanujaudukalage875
    @thanujaudukalage875 Жыл бұрын

    Thank you Nadeepa❤️❤️

Келесі