ඔබ සිහින මවන දේවල් විශ්වයෙන් ලබාගන්න රහස් ක්‍රමය මෙන්න | ලැබෙන ප්‍රථිපල ඔබ මවිත කරාවී| Sanath Gamage

මෙන්න මේ රහස් ක්‍රමය කරන්න | ඔබේ ජිවිතයේ ප්‍රාතිහාර්යක් සිදුවෙනවා | ඔබ පුදුම වෙයි!!
Sanath Gamage | 071 165 8658
/ sanathgamage
ආකර්ෂණ නීතිය හරියට ඉගෙන ගෙන ඉල්ලන්න. විශ්වය ඔබේ බස අඳුනන්නේ නෑ. ඉල්ලන්න ඕනි හැඟීමත් එක්කයි. ඒත් මොන හැඟීමද? හරියටම දැන ගන්න. මේ පාඩම ඔබ ඉගෙන ගත් ආකර්ෂණ නීතිය වැරදියට ඉගෙන ගෙන තිබුනානම් වැරැද්ද හදා ගන්න පුළුවන් වේවි. ආකර්ෂණ නීතිය හරියට ඉගෙන ගෙන ඉල්ලන්න.
Our Social Media:
LIKE Us : / welawalk
Visit :
No copyright infringement intended. Fair use.
Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.
sanath gamage,sanath gamage punchi senasurada,sanath gamage positive thinking,mr sanath gamage,sanath gamage 2020,neth fm sanath gamage,mr snanath gamage,positive thinking sanath gamage,punchi senasurada sanath gamage,asirimath manasa,pradeep poragama,neth fm bana,jeevithayata yamak,damith asanka nethfm,pregnant woman,ranil wickramasighe,siyatha fm,pramuka tv,chamuditha,punchi senasuarada neth fm,reincarnation,ata pass neth fm,dinesh muthugala
#sanath_gamage
#SinhalaMotivation

Пікірлер: 1 200

  • @sanjanilekamge7757
    @sanjanilekamge7757 Жыл бұрын

    විශ්වාසය තියෙනව නම් හැමදේම ලැබෙනව . ආකර්ශන නීතිය විශ්වාස නම් 100%ක් වැඩ කරනව. ඔබ දෙපලට ස්තූතිවන්ත වේවා ...🙏🙏❤️

  • @sltour8414
    @sltour8414 Жыл бұрын

    මට මෙතුමාගේ කථාවන් අහලා ජීවිතය සාර්ථක කර ගන්න මග සැලසු විශ්වයට ස්තුතියි .

  • @udeshikalakmali2559
    @udeshikalakmali2559 Жыл бұрын

    දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න මට මේ ක්‍රමය සාර්ථක වේවා. අපි හැමෝගෙම යහපත් පැතුම් ඉටුවෙන්නට විශ්වයේ ශක්තිය ලැබේවා.

  • @kumarawijerathna3189

    @kumarawijerathna3189

    Жыл бұрын

    Obaga balaporottuwa ikmanin ituwawa jayasirima bodinwahansaga balayan obata pinwat pirime daruwak labawa aka citin patami

  • @udeshikalakmali2559

    @udeshikalakmali2559

    Жыл бұрын

    @@kumarawijerathna3189 බොහොම පින් ඔබට. බුදුසරණයි

  • @user-er5yj3no8q

    @user-er5yj3no8q

    Жыл бұрын

    ඔබේ පැතුම ඉටුවන්නට විශ්වයේ ආශිර්වාදය ලැබේවා

  • @dineshikadilrukshi1539

    @dineshikadilrukshi1539

    Жыл бұрын

    Ikmanatama kiri sihinaya bsebe wewa

  • @udeshikalakmali2559

    @udeshikalakmali2559

    Жыл бұрын

    @@user-er5yj3no8q ස්තූතියි ඔබට බොහොම පින්

  • @dinuwetthasinghe8156
    @dinuwetthasinghe81568 ай бұрын

    දරැවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න මාගේ කිරිසිහිනය සැබැ වේ‍වා .විශ්වයෙ ශක්තිය ලැබේවා .ඔබතුමාට සහ විශ්ව මාතාවට ස්තුතියි 🙏

  • @aruniaruni9521

    @aruniaruni9521

    6 ай бұрын

    නිරෝගීමත් ලස්සන දරුවන් ලැබේවා

  • @user-yo5gn9ih5u

    @user-yo5gn9ih5u

    3 ай бұрын

    😅😊O😊

  • @ruwanidarshika

    @ruwanidarshika

    2 ай бұрын

    oyage kiyanna oni " mata nirogi lassana daru patiyek labadun wishwayata sthuthi kiyalai wishwayata sthuthi karanna oni

  • @Wow_life100
    @Wow_life100 Жыл бұрын

    අපේ ලක්ෂ 2 ණය අපිට ඉක්මනින් ගෙවා ගන්න පුළුවන් වේවා ..පුළුවන් වේවා ..පුළුවන් වේවා ❤comments වල තියෙන ඔබ සැමගේත් යහපත් සිතුවිලි ඉටු වේවා ..ඉටු වේවා ..ඉටු වේවා ❤

  • @dineshikadilrukshi1539

    @dineshikadilrukshi1539

    Жыл бұрын

    Ikmanatama oyage balaporoththuwa itu wewa

  • @manjumusic303

    @manjumusic303

    7 ай бұрын

    වේවා කියන්න එපා..මට ණය ගෙවා ගන්න පුළුවන් වුනා..ඒ ගැන විශ්වයට ස්තූතියි කියලා ඒක visualize කරන්න.. එතකොට අනිවාර්යයෙන්ම ලැබෙනවා.. වේවා කියන එකෙන් නැහැ කියන අර්ථයයි විශ්වයට යන්නේ.. අනාගත කාලෙන් ලැබුනා කියලා හිතලා ස්තූතියි කියන්න

  • @padmikaluarachchi369

    @padmikaluarachchi369

    4 ай бұрын

    ඔයාට සල්ලි ලැබෙනව

  • @KoraleSwarnalatha

    @KoraleSwarnalatha

    Ай бұрын

  • @dilshaniparanagamadilshani7172
    @dilshaniparanagamadilshani7172 Жыл бұрын

    මං මේ වීඩියෝ එක ගොඩක් ආසාවන් බැලුවා ...මං බුදු දහම , දෙවියන් , විශ්ව ශක්තිය ගැන ගොඩක් විශ්වාස කරනවා. ඒ විශ්වාසයෙන් මං මගේ ආදරය මං බලාපොරොත්තු වෙන කෙනාගේ අවංක ආදරය වෙනුවෙන් ගොඩක් බලාපොරොත්තු තියගෙන බලන් ඉන්නවා.ඔබතුමාටත් විශ්ව මාතාවටත් ගොඩක් ස්තූතියි ස්තූතියි ස්තූතියි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chanudhiayushma8764
    @chanudhiayushma8764 Жыл бұрын

    මමත් මගේ සැමියාත් දරැවන් දෙදෙනාත් ඉන්නේ පොඩි කඩකාමරයක සැමියාගේ රැකියාව අහිමිවිමෙන් අද අසරනයි මම පාුර්තනා කරනවා අපට ලස්සන නිවසක් සදා ගන්නටත් සහා මගේ සැමියගේ රැකියාව නැවත ලැබෙන්නට කියා මෙි විශ්වයෙන් ඉල්ලා සිටිනවා🙏🙏🙏🙏

  • @hasinirathni5752

    @hasinirathni5752

    Жыл бұрын

    ඔබේ ප්‍රාර්තනාව ඉෂ්ට වේවා

  • @nimeshajayaweera3409

    @nimeshajayaweera3409

    Жыл бұрын

    Vishwaye akarshanaya hamotama labewa 🙏🙏🙏

  • @suduchutti1419

    @suduchutti1419

    Жыл бұрын

    Be positive...❤️

  • @user-wt8eh1ce2w

    @user-wt8eh1ce2w

    Жыл бұрын

    Ehema illanna epa asaranai kiyala durwala wenna epa me hama program ekakma hodin balanna

  • @chapacharuni3816

    @chapacharuni3816

    Жыл бұрын

    ඔබේ ප්‍රාර්ථනාව ඉශ්ට වේවා!!

  • @ireshgayan5759
    @ireshgayan5759 Жыл бұрын

    මහත්මයාගේ අතින් කරන මුද්‍රා දැක්කෙ කවූද ඔබ තුමාට පිං මෙම දැනුම ලබා දීම සඳහා

  • @tharuhalgamaarachchi3995
    @tharuhalgamaarachchi3995 Жыл бұрын

    මට මේ දේ අහන්න ලැබීම ගැන මුලින්ම විශ්වයට ස්තූති වන්ත වෙනවා.

  • @nehar5037
    @nehar5037 Жыл бұрын

    මානසිකව බිමට වැටුණු වෙලෙ ඔබතුමා ගෙ විඩියො වලින් හිත සුවපත් කරගත් කෙනෙක් මම ඔබතුමා ටත් අමාවිටත් පින් සිදු වේවා ස්තුතියි මෙ විශ්වයටත් ස්තුතිය .

  • @kwtkwt9533
    @kwtkwt95336 ай бұрын

    විස්ව මාතාවට ස්තුතියි.මගේ දරැ දෙදෙනා මහත්තයා සමගි වේවා..මානසික සහනය විස්ව මැනියන්ගේ පිහිටෙන් සුව වේවා..

  • @shiranichandrika3210

    @shiranichandrika3210

    4 ай бұрын

    විශ්ව මාතාවට යිස්තුතියි මගේ පුතාගේ පවුලටත් සමගිය උදාවෙිවා

  • @munasindisanayaka900
    @munasindisanayaka900 Жыл бұрын

    මෙිකනමි ඇත්තම ඇත්ත ආකර්ෂණ නිතිය,අපි මොනවා හරි දෙයක් ගැන ආදරේන් එක ගැන විස්වාසයක් ඇතුව තමන්ගේ හිතට අවන්කව දෙයක් කරගන්න දෙයක් ලබා ගන්න බලා⁣පොරේත්තුව ඇති කරගත්තෝත අපිට මොන විදියකින් හරි එය ඉටුවෙනවා අපි බොරුවට පිටට අවන්කයි කියලා පෙන්වන්න ගිහින් තමන්ට අවංක නොවි මෙි දේ කවදාවත් ඉටු කරගන්න බැහැ, තමන් නිවැරිදි අවංකයි කියලා ලොකයට ගෙදරට නොපෙන්නුවාට කමක් නැහැ හැබැයි විශ්වය දකිනවා එකෙන් හොද ප්‍රතිඵල ලැබෙින්නෙත් විශ්වයන්

  • @pradeepchinthaka4087
    @pradeepchinthaka4087 Жыл бұрын

    ඉගෙනීමේ කටයුතු කර න,සියලු දරුවන් ට ත් ,මගේ පුතා ට ත් නැණනුවනපහලවේවා,සියලු දෙනා සුව පත් වේවා .🙏🙏💕

  • @vishanthimanel9884
    @vishanthimanel9884 Жыл бұрын

    අම්මෝ..අද තමයි..මේ සර්ව දැක්කෙ.මේ හඩ ගුවන් විදුලියෙන් අහල තිබුනට...🙏. ස්තුතියි..මාත්. බුදු දහම..විස්ව සක්තිය..ස්වබාව දර්මය..විස්වාස කරන කෙනෙක්...මගේ බලාපොරොත්තු ඉටු වේවා..🙏🙏 විස්වයේ ආසිර්වාදයෙන්..බුදු සරණයි ඔබලාට.

  • @quitbaby5649
    @quitbaby5649 Жыл бұрын

    මේ ලොකේ වැඩිපුරම විස්වාස කරන්නේ මං මාව.ඒ තරම් ම මන් low of attraction විස්වාස කරනවා.❤.ඒක 100% ඇත්ත ❤ඔබ තුමාට සහ විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතිය ස්තුතියි 🙏🙏🙏

  • @suneethaPathirana-ce3ep
    @suneethaPathirana-ce3ep11 ай бұрын

    මේක ඇත්තක්.මම ඉල්ලපු හැම දෙයක්ම ලැබුනා.විශ්ව මාතාවට ස්තූති වේවා!!

  • @DilshanChathuranga-qu7zq

    @DilshanChathuranga-qu7zq

    3 ай бұрын

    Atakota aka illana oni kramayak teyanawada

  • @dipikapriyadarshani7269

    @dipikapriyadarshani7269

    2 ай бұрын

    Ow vidihakh tiyenawa

  • @DilshanChathuranga-qu7zq

    @DilshanChathuranga-qu7zq

    2 ай бұрын

    A kohomada kiyana puluwanda plz

  • @MalaniKk

    @MalaniKk

    Ай бұрын

    Obatumag En.wadasatahan.palanawa.oba.tumata.b0homapen

  • @sunilranamukage5411

    @sunilranamukage5411

    Ай бұрын

    ​@@DilshanChathuranga-qu7zqoba kohomada viswayen illuwe

  • @dhamayanthdhamayanth5681
    @dhamayanthdhamayanth5681 Жыл бұрын

    මම බණ අහනවා.ඛන්ධ පිරිතේ ආනුභාවය ගැන මම දන්නවා.බුදුන් වහන්සේගේ මග යනවා.සෙම්ගෙඩි සුව වේවා!!

  • @oleenahouse1094
    @oleenahouse1094 Жыл бұрын

    මහේෂ් අයියගේ අපල දුරුවේවා හැමෝම ප්‍රර්තනා කරන්න 🙏

  • @buddikamadusanka1051

    @buddikamadusanka1051

    Жыл бұрын

    සියලු අපල දුරු ෙවිවා

  • @darshanimadhushika4884

    @darshanimadhushika4884

    Жыл бұрын

    Siylu apla duru unata wishwayta sthuti

  • @sitharasewwandi7110

    @sitharasewwandi7110

    Жыл бұрын

    ඔහුගේ සියලු අපල දුරු වේවා!🙏🙏🙏🙏🙏🙏🙏

  • @ashimilinda9248

    @ashimilinda9248

    Жыл бұрын

    Esema wewa

  • @taniadesilva431

    @taniadesilva431

    Жыл бұрын

    Siyalu apala duru wewa

  • @sandyawijayanthi2926
    @sandyawijayanthi2926 Жыл бұрын

    මගේ ආදරණීය විශ්ව මෑණියන්ට කෝට් කෝට් වාරයක් ස්තුතියි. සර් වෙතට මාව යොමු කළාට. සර් යත් දීර්ඝායුෂ ලැබේවා

  • @aussiesky
    @aussiesky Жыл бұрын

    මගේ ජීවිතේ ගොඩාක් වෙනස් උනා law of attraction නිසා. මම හිතපු පතපු හැම දෙයක්ම ලැබුනා. එයට ගුරුහරුකම් ලබා දුන් සනත් සර්ටත් විශ්වයටත් ස්තූති වන්ත වේවා ❤

  • @chulanihansika2554

    @chulanihansika2554

    Жыл бұрын

    Ek khmd krnn ptn gnn one plz kiynnko 🥺

  • @sachiniumesha9095

    @sachiniumesha9095

    Жыл бұрын

    Ow me vishwaya onema deyak denawa apita..eka aththa...

  • @chulanihansika2554

    @chulanihansika2554

    Жыл бұрын

    @@sachiniumesha9095 khmd ane ek krnne mul idn kiyl dennko 🥺

  • @chinthanichathu9004

    @chinthanichathu9004

    Жыл бұрын

    He's

  • @chinthanichathu9004

    @chinthanichathu9004

    Жыл бұрын

    😡😠🤬😈👿

  • @sumithradissanayake7603
    @sumithradissanayake7603 Жыл бұрын

    විශ්ව ශක්තියට ස්තුති වේවා. සොබා දම් මෑණියන්ටත් පින්සිදුවේ වා. මගේ ප්‍රර්ථනාව මේ ණය බරින් ඉක්මනින් නිදහස් වෙන එකයි. මට දැනේනවා ඉක්මනින් සතුටු දායක උත්තරයක් ලැබෙනවා කියලා. හිතේ බර නිදහස් කරගන්න විශ්ව ශක්තියේ පිහිට මට ලැබේවා...

  • @kumududad7859

    @kumududad7859

    Жыл бұрын

    Wi.shwayata mage sthuthiya wewa

  • @gayamadushani1493

    @gayamadushani1493

    8 ай бұрын

    Wishwayata ස්තුති වේවා 🙏🙏🙏🙏

  • @vishwanan4254

    @vishwanan4254

    Ай бұрын

    Thanks

  • @Bk-yc4ld
    @Bk-yc4ld Жыл бұрын

    මම ඔයාගෙ වැඩ සටහනක් බැලුවා මට බිලියනපතියෙක් වෙන්න අසාවක් තිබුනා එක මම පොතක ලිව්වා දැන් මම Israel 🇮🇱 වල ඉන්නෙ දැන් මට මෙ රටෙ බිස්නස් කරන්න වාසනාව ලැබුනා මම හොද අදායම් ලබන කෙනෙක් වෙනවා මම නිසා Israel 🇮🇱 විදෙශ විනිමය ලැබෙනවා මටත් ගොඩාක් සල්ලි ලැබෙනවා

  • @anuradharuwan9266

    @anuradharuwan9266

    Жыл бұрын

    great

  • @nisansalasandamali9655

    @nisansalasandamali9655

    Жыл бұрын

    Woow... suba pathum

  • @thilinichatu6764

    @thilinichatu6764

    Жыл бұрын

    Good

  • @amashaamasha1045

    @amashaamasha1045

    Жыл бұрын

    👍

  • @nimalaweerakkody7236

    @nimalaweerakkody7236

    Жыл бұрын

    👍👍👍👍✌✌✌✌✌

  • @NadeeshaMadushani-xc3ij
    @NadeeshaMadushani-xc3ij5 ай бұрын

    මාගේ හින මාගේ බලාපොරොත්තු ඉස්ටසිද්ධ කර දුන්න ව්ශ්වයට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤🙏 🙏 ඔබතුමාටත් අනෙකවාරයක් ස්තුතියි 🙏🙏🙏🙏

  • @kaushirathnayaka9748
    @kaushirathnayaka9748 Жыл бұрын

    මන් හීන මවන මගේ නිවස හදා ගන්න, විශ්ව ශක්තියෙන් මට ආශිර්වාද ලැබේවා...

  • @kanthikankanamgamage7921

    @kanthikankanamgamage7921

    Жыл бұрын

    Ane mamath dan godak durata kiuttuwata godak gana etha gannawamai

  • @niranjalapriyadarshani4681

    @niranjalapriyadarshani4681

    Жыл бұрын

    T88⁹098oop0⁸⁸7ú9

  • @kumarawijerathna3189

    @kumarawijerathna3189

    Жыл бұрын

    Obaga partanawa ituwawa

  • @dineshikadilrukshi1539

    @dineshikadilrukshi1539

    Жыл бұрын

    Ikmaninma obe pethuma itu wewa

  • @mangalikarajapaksha7419
    @mangalikarajapaksha74196 ай бұрын

    මාගේ ස්වයංරැකියාව දිනෙන් දින දියුණුවෙන් දියුණුවටම පත් වේවා .විශ්ව මාතාවට වගේම මේ දැණුවත් කිරීම කල ඔබතුමාට හදවතින්ම ස්තුතිවන්ත වෙමි.

  • @nipunisachinika3530
    @nipunisachinika3530 Жыл бұрын

    මෙම වැඩ සටහන බලන්න මට අවස්ථාව සලස්වා දුන් විශ්වයට ස්තූතියි 🙏❤ ඔබ තුමාට ත් නිවේදිකාවටත් ස්තූතියි🙏❤

  • @umeshamadushan8503
    @umeshamadushan8503 Жыл бұрын

    විශ්ව ශක්තිය සත්‍යයක් 🙏 මගේ අත්දැකීමක් ඔබතුමා ට ගොඩාක් ස්තුතියි 🙏

  • @Welawa

    @Welawa

    Жыл бұрын

    🙏🙏🙏🙏

  • @chitchat321

    @chitchat321

    Жыл бұрын

    ado goobayo me wage mitya pilignne kello witarai uba kollek welath lajja nadda bn.

  • @chandimakarunathilake6452

    @chandimakarunathilake6452

    Жыл бұрын

    යහපතක් ම වේවා ❤❤❤❤

  • @user-ng3zc4js5u

    @user-ng3zc4js5u

    7 ай бұрын

    Obawa suwapath wewa kiyanawa arenna mokuth kiyanne na

  • @nimeshapathmasiri1111
    @nimeshapathmasiri1111 Жыл бұрын

    ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි ආදරණිය විශ්ව මාතාවට අනෙක වරායක් ස්තූතියි මගේ යටි සිත තුළ ධනාත්මක සිතුවිලි ම ඇති වෙනවා යහපත් දේ මා කරා ආකර්ෂණය වෙනවා ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @sarathk.a1955
    @sarathk.a1955 Жыл бұрын

    දකින්න ලැබීමත් වාසනාවක්.වටිනා දැනුමක් ලබාදුන් ඔබ දෙපලටම බොහොමත්ම ස්තූතියි.

  • @nadeeshadilrukshi7937
    @nadeeshadilrukshi7937 Жыл бұрын

    ඔබතුමන්ගේ මේ කතාව අහන්න සැලැස්සු විශ්වයටත් ඔබතුමන්ටත් ස්තුතියි ..

  • @colourlight333
    @colourlight333 Жыл бұрын

    සර්... මට අවුරුදු 28. මම ඉන්නේ ලොකු මුදල් ප්‍රශ්නෙක. ලක්ෂ 10 ක ණයක්. මම හැමදාම කල්පනා කලා මේ ණය වලින් නිදහස් වෙන්නෙ කොහොමද කියල. අඩු තරම්න් මට නින්ද ගියේ වත් නෑ. මැරෙන්න හිතුන වාරත් අනන්තයි. ඒ අතරේ තමයි ඔබතුමාගේ වීඩියෝ මට හම්බ උනේ. මං ඒ හැම වීඩියෝ එකක්ම බැලුවා. ඒ විදිහට වැඩ කලා. විශ්ව ආකර්ෂණ නීතිය ඇත්තක්. මට දැන් මගේ ණය නිදහස් කරගන්න විවිධ ක්‍රම මගින් මුදල් ලැබෙනවා. හිතාගන්නවත් බෑ. මං විස්වාස කරනවා මේ දේවල් ලැබෙන්නෙ ඔබ තුමාගේ මේ වටින අදහස් ක්‍රියාත්මක කරපු නිසා කියලා. ඉතින් ඔබ තුමාට ගොඩක් ස්තූතියි. මේ වීඩියෝ බලන හැම දෙනාටම කියන්නෙ. තමන් පිළිබඳව තමන් කරන දේ පිළිබඳව විශ්වාස කරන්න වගේම තමන්ට වචනෙකින් හරි උදව් උපකාර කරන අයට ස්තූති වන්ත වෙන්න. අනිවාර්යයෙන් තමන්ට අවශ්‍යය දේ ලැබෙනවා සත්තයි. හැමෝටම සුබ වෙන්න ඕනෙ. කරදර වලින් නිදහස් ජීවිතයක් ලැබෙන්න ඕනෙ. ❤🙏

  • @dineshikadilrukshi1539

    @dineshikadilrukshi1539

    Жыл бұрын

    Ikmanatama obe getaluwa wisadewa

  • @geethagunawardhana9508

    @geethagunawardhana9508

    2 ай бұрын

    Obathumata jaya wewa!vishwa mathawata sthuthi wewa!.

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x9 ай бұрын

    බොහෝම ස්තුතියි විශ්වයට. ස්තුතියි ඔබ දෙදෙනාටම ..🙏🙏 සැමට සතුට සැපත ලැබේවා.

  • @mahndramahndra
    @mahndramahndra7 ай бұрын

    ඔබතුමා ට බෙහෙවින් ස්තුති වේවා 🙏🙏🙏 විශ්ව මාතාවට ස්තූතියි වේවා 🙏🙏🙏🙏

  • @purnimasandeepani-vb4xb
    @purnimasandeepani-vb4xb8 ай бұрын

    නිවේදිකාව හරිම ලස්සනට වැඩසටහන මෙහෙයවනවා...😍

  • @kaviiii68
    @kaviiii68 Жыл бұрын

    ඔබතුමාට අනේකවාරයක් ස්තූතියි 🙏❤ මා මොහොතේ විශ්වයට මුදාහරින්නේ ආදරයයි. එය පෙරලා මට ලැබෙනවා එය සත්‍යක්. විශ්ව මාතාවට බෙහෙවින් ස්තූතියි මෙය මට අහන්න සැලැස්වූවාට ❤️❤️❤️❤️

  • @oneJA731
    @oneJA7318 ай бұрын

    බුදු දහම සත්‍යයකි.මගේ පවුලේ සියලු දෙනාටම කුසල් සිත් පහල වේවා...!

  • @SanjuSanju-dg4ys
    @SanjuSanju-dg4ys Жыл бұрын

    ඔබතුමාට බොහොම පිං මේ වැඩසටහන කරන මාදවී ඔබටත් බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏❤️❤️

  • @nilminiperera4320
    @nilminiperera4320 Жыл бұрын

    මගේ දුලාජ් පුතාට රට රැකියාවකට යන්න අවස්ථාව ලබා දුන්න විශ්වයට ස්තූතියි. ස්තූතියි. ස්තූතියි.

  • @thilinathilina2247
    @thilinathilina22475 ай бұрын

    ඇත්තම තමයි මට තිබුනා ලෝකු කරදරයක් විස්වයටම තමයි මන්කිවිවේ ඒහැම දේම මට විස්වයවිසින් නිදහස් කරලා දුන්නා ව්ස්වයටම ඉස්තුති ❤️❤🌹

  • @isharaherath5884
    @isharaherath5884 Жыл бұрын

    විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙනවා මෙම වීඩියෝව දැකීමට ලැබීම සම්බන්ධව ඒවාගේම මට යහපත්, ගුණවත්, ලස්සන ,නිරෝගී දරුවෙකු මගේ කුසට පැමිණිම සම්බන්ධව 🙏🙏🙏

  • @manorigal
    @manorigal Жыл бұрын

    විශ්ව ශක්තීයේ පිහිට ලැබේවා සියලු බලාපොරොත්තු ඉශ්ට වේවා

  • @rathnajayasinghe3741
    @rathnajayasinghe3741 Жыл бұрын

    මේ වැඩසටහන නැරබිමට සැලස්සුවාට ස්තුතියි විශ්වයට , ස්තුතියි ඔබතුමාට , නිවේදිකාවට. මහා දැනුමක් අද දිනයෙහි ලැබුනා

  • @Welawa

    @Welawa

    Жыл бұрын

    🙏🙏🙏🙏

  • @deepikamadushani8397
    @deepikamadushani8397 Жыл бұрын

    හැමදාම වගේ ඔබතුමාට අනේකවාරයක් ස්තුතියි සර් හිත හිත හිටපු දෙයක් අවශ්‍යම වෙලාවෙ කියලා දුන්නට🙏අමාවි ඔබටත් ආදරණීය විශ්ව මාතාවටත්,මගේ ආදරණීය යටි සිතටත් අනේකවාරයක් ස්තුතියි🙏

  • @Welawa

    @Welawa

    Жыл бұрын

    🙏🙏🙏🙏

  • @dhanushkasudarshana3955

    @dhanushkasudarshana3955

    Жыл бұрын

    හිත හිත හිටපු දෙයක් අවශ්‍යම වෙලාවෙ හම්බ උනා කියන්නෙ ඔයාට ඒක වැඩ කරල! 😌😀

  • @malshasan6776
    @malshasan6776 Жыл бұрын

    Math godak විශ්වාස කරනවා ...අවුරුදු 5k පිටරට duk විඳලා ගෙයක් hadan ලංකාවට awa husband ගෙයින් එළියට demma අපිව ...mn විශ්වාස kare විශ්වය ...ආයෙත් Rata awa ආයෙත් මටම kiyala ඉඩමක් gattha matama kiyala ගෙයක් hada ganna...mage mata kiyala deyak nethi වුණත් innakm සතුටින් inna ගෙයක් hada gannawa...හැමෝටම දෙවි පිහිටයි

  • @Welawa

    @Welawa

    Жыл бұрын

    🙏🙏🙏🙏

  • @malindamalinda7571

    @malindamalinda7571

    Жыл бұрын

    🌚🙏🙏🙏

  • @chulanihansika2554

    @chulanihansika2554

    Жыл бұрын

    @ malsha san @ අනිවාර්යයෙන් පුළුවන් hodin jiwth wenn 🥺🙏

  • @madushaniidurage8117

    @madushaniidurage8117

    Жыл бұрын

    අනිවාර්යයෙන් පුලුවන් ...ඉක්මනින්ම ඔබේ ප්‍රර්තනව ඉටුවේව!

  • @NimeshaMaduwanthi-tr4ss

    @NimeshaMaduwanthi-tr4ss

    6 ай бұрын

    Mageth hinaya punchi niwasak hadaganna aka..daruwoth akka sathutin jiwath wenna..

  • @weer6304
    @weer6304 Жыл бұрын

    මේ වීඩියෝ එක අසන්නට සැලැස්වීම පිළිබඳව මම විශ්වයට ස්තුතිවන්ත වෙමි 🙏

  • @chamindadisanayaka3774
    @chamindadisanayaka3774 Жыл бұрын

    මේක සියයට සියයක් ඇත්තක්. With experience.💯💯💯

  • @user-ce8cs6tp1f
    @user-ce8cs6tp1f Жыл бұрын

    සර් ,ඉස්සෙල්ලම මම සර්ගෙ සෙමිනා එකකට සම්බන්ධ වුණේ.A/L orientation progarame එකකදි..සර් එදා කියපු හැමදෙයක්ම මම practical අත්වින්දා..විශ්ව ශක්තියත් එක්ක හිතේ හයිය එකතු වුණාම ප්‍රතිහාර්‍යක් කියන එක මම අත්වින්දා.තාමත් මට එන ඕනිම ප්‍රශ්නයකදි මම දිනන්නෙ සර් නිසා..ගොඩාක් ස්තූතියි සර්.ජයෙන් ජයම වේවා!..

  • @maheshabegunasekara8709
    @maheshabegunasekara8709 Жыл бұрын

    ආදරනීය විශ්වයට ස්තූතිය වේවා මගේ මහා බලාපොරොත්තුව ඉශ්ට කරලා දුන්නට

  • @hanperera3244
    @hanperera3244 Жыл бұрын

    ඉතාම වටිනා video එකක් . ඔබතුමාටත් නිවේදිකාවටත් බොහොම ස්තුතියි .ඔබතුමාගේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා 🙏 ආකර්ෂණය නීතීයේ බලයෙන් අප සියලු දෙනාගේම සියලු යහපත් ප්‍රාර්ථනා ඉක්මනින්ම ඉටුවේවා 🙏

  • @naduhansikahansika6453
    @naduhansikahansika6453 Жыл бұрын

    ඔබ තුමාගේ කට හඩ භාවනාවක් වගේ.මට මේ වීඩීයෝව පෙන්නපු විශ්වයට ගොඩක් ස්තූතී🙏..

  • @rasikarasika5721
    @rasikarasika5721 Жыл бұрын

    ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ග ආයුෂ ලැබේවා අපට ජය මග පෙන්වා දුන්නට බුදුසරණයි

  • @nilukaruwanpathirana4649
    @nilukaruwanpathirana4649 Жыл бұрын

    ව්ශ්වයට අනේක වාරයක් ස්තුතියි ..ඔබතුමා මුන ගැස්සුවට ..වටිනා අදහස්....ඔබ තුමාට අනේක වාරයක් ස්තූතියි ..!!!

  • @neethahettiarachchi9040
    @neethahettiarachchi9040 Жыл бұрын

    Sir කිව්ව දෙවල් හරියටම හරි වැඩිවැඩියෙන් අපිව දැනුවත් කරනවාට බොහොම ස්තූතිවන්ත වෙමි.

  • @chathurakumara1991
    @chathurakumara1991 Жыл бұрын

    අත්දැකීමෙන් කියන්නෙ මේ මහත්මයා කියන දේ හරියටම හරි.තෙරුවන් සරනයි.

  • @malathirathnayaka3330

    @malathirathnayaka3330

    Жыл бұрын

    0pĺa

  • @tharutha
    @tharutha6 ай бұрын

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි !

  • @maneeshadhananji2995
    @maneeshadhananji2995 Жыл бұрын

    සනත් සර්ටත් මේ වැඩසටහන කරන ඔබතුමියටත් බොහෝම ස්තූතියි.

  • @sumudurandima7613
    @sumudurandima7613 Жыл бұрын

    මගේ ආදරණීය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි .... ආදරණීය සනත් මහත්මා ඔබ තුමාට නිදුක් නිරොගි දීර්ඝ ආයුෂ ලැබේවා🙏🙏🙏 අමාවි මහත්මිය 🙏❤️

  • @nirmalienirmalie6729
    @nirmalienirmalie6729 Жыл бұрын

    මට ලැබුන නොලැබුණ හැම දේකටම ස්තූති ආදරණීය විශ්ව මෑණියන් හට.ප්‍රාර්ථනා කරනවා මට මගේ ම කියලා ලස්සන ගෙදරක් හදාගන්න පුළුවන් වෙන්න කියලා .

  • @gayanibuddhika6035
    @gayanibuddhika6035 Жыл бұрын

    මට ලොකු නය බරක් හිතේ තියනවා. මන් ඔබ තුමාගේ කතා අහලා තමා මන් හිත හදාගන්නේ. ඔබතුමාටත් ඔබ තුමියටත් ගොඩාක් පින්.

  • @chulaniranawana2825
    @chulaniranawana28257 ай бұрын

    විශ්වය ගැන මගේ ලොකු පැහැදීමක් තියෙනවා... විශ්ව මාතාවටත් ඔබතුමාටත් ස්තුතියි ❤️🙏

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 Жыл бұрын

    ගොඩක්ම ස්තුතියි 🙏 ඔබතුමා කියපු දේවල් ඔක්කොම සත්තයි අපි දාර්ම්කව ජිවත් වෙන ගමන් අපේ බලාපොරොත්තු ඇතිව පස්පවින් වැලකී යහපතක් ගතිගුණ පුරුදු පුහුණු කරගෙන ඉන්නවා නම් විස්වයේ ආසිර්වාදය අපට අනිවාර්යයෙන්ම ලැබෙනවා වේලාව නාලිකාවේ ඔබතුමියටත් ඒ මහතාටත් නිදුක් නීරෝගි සම්පත්තිය දීර්ගායුස ලැබේවා

  • @Welawa

    @Welawa

    Жыл бұрын

    🙏🙏🙏🙏

  • @sulochanawijethunga6292
    @sulochanawijethunga6292 Жыл бұрын

    මගේ ජිිවිතයට යහපත් හැම දෙයක්ම ලබා දිි සාර්ථක ,සතුටු ජිිවිතයක් ලබා දුන්නට ගොඩාක් ස්තුතියි ආදරණීය විශ්වය.ඔබතුමාටත් මානවිිටත් ස්තුතියි.😍💝

  • @dilrukshiamarasinghe-7180
    @dilrukshiamarasinghe-7180 Жыл бұрын

    හරිම වැදගත්... මේ කතාව අහන්න සැලසුවාට ඔබ දෙපලටත් ස්තූතියි..... විශ්ව ශක්තියට අනේක වාරයක් ස්තූතියි....... විශ්ව ශක්තියට අනේක වාරයක් ස්තූතියි....... විශ්ව ශක්තියට අනේක වාරයක් ස්තූතියි.........

  • @krishanimanjula4974
    @krishanimanjula4974 Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔබතුමාටත් ඔබතුමාගේ මේ වැඩසටහන බලන්න මග පෙන්නු විශ්වයටත්.තෙරුවන් සරණයි 🙏❤

  • @isurugamage7992
    @isurugamage7992 Жыл бұрын

    මගේ හීන සැබෑ කරන්න බොහෝ උපදෙස් දෙන ඔබතුමාටත් ඒ සදහා මහා ශක්තියක් වෙන විශ්ව ශක්තියට ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 💜💜💜

  • @kanthinarangoda559
    @kanthinarangoda55911 ай бұрын

    මේ කිසිවක් කලින් දැන සිට නොවෙයි....නමුත් මේ ක්‍රමය මගේ ජීවිතය තුළ වාසනාවට බලපෑවා...සත්‍යයි....විෂ්වයේ බලපෑම තියෙනවා....ඔබතුමාගේ ප්‍රසන්න භාවය ඔසුවක් මේ වැඩ සටහන නරඹන අයටත්.

  • @user-cl8ro5om4r

    @user-cl8ro5om4r

    5 ай бұрын

    Kohomada meka patan ganne

  • @SLTECH-nv7zm
    @SLTECH-nv7zm4 ай бұрын

    මට මේ වැඩසටහන දකින්නට ලැබීමට සැලැස්වීම ගැන විශ්වයට ස්තූතියි 🙏🙏

  • @ravindyashanadi888
    @ravindyashanadi8885 ай бұрын

    විශ්වයේ බලය 100% ඇත්ත... ආදරණීය විශ්වයට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤

  • @dunudilrukshi5390
    @dunudilrukshi5390 Жыл бұрын

    ස්තුතිය ඔබ තුමාටත් විශ්වයටත් මේ තුලින් මගේ ජීවිතේ ගොඩ නගා ගන්නවා 🙏🙏🙏💕

  • @thushanthahendalage4962

    @thushanthahendalage4962

    Жыл бұрын

    Thank you

  • @user-yu3wf7tn7i
    @user-yu3wf7tn7i Жыл бұрын

    ස්තූතියි ඔබතුමාට . ඒ වගේම මේ වැඩසටහන ගෙනෙන ආදරනීය නාලිකාවටත් ජයවේවා .

  • @Welawa

    @Welawa

    Жыл бұрын

    🙏🙏🙏🙏

  • @sumedhamadhupathumi5
    @sumedhamadhupathumi55 ай бұрын

    විශ්ව ශක්ති බලයෙන් අද මට මේ වැඩසටහන බලන්න ලැබීම වෙනුවෙන් විශ්වයට මෙන්ම ඔබ තුමාටත් බොහොම ස්තුතියි ❤❤❤❤

  • @sagarisenarathne1528
    @sagarisenarathne1528 Жыл бұрын

    ඔබ දෙදෙනාට ස්තූතියි . මම අද හරිම ශක්තිමත් .ඒ ඔබ දෙදෙනාටම ස්තූතියි ....හැමදාම මම ඔබතුමාගෙ විඩියෝ බලනව. දැන් මමත් දුවත් හරිම ශක්තිමත් ....ඔබේ වැඩසටහන් ඉහලයි. අමාවිස්තූතියි. You do a good job. Good luck.

  • @nathalijulen3297
    @nathalijulen3297 Жыл бұрын

    විශ්ව ආකර්ෂණ නීතිය සැබෑවක්මයි .සියලුම පහසුකම් සහිත දෙමහල් නිවසක් ලැබුනා . විශ්වයට ස්තුතියි 🙏 සොබාදහම ට ස්තුතියි 🙏 🌹 ❤ සර් කියන්නේ ඇත්ත මගේ පොඩිමාමා අපිට සියලුම පහසුකම් සහිත දෙමහල් නිවසක් අරන් දුන්නා අපි ඒ ගෙදර ඉතා සතුටින් ජිවත් වෙනවා. විශ්වයට ස්තුතියි ඉෂ්ට දේවතාවුන් වහන්සේලා ට ස්තුතියි 🙏 සතුන්ට ආහාර පාන දීලා සොබාදහමේ ගස් හිටවලා මේ සර් කියන දේවල් ඇත්ත අපිවත් අපේ නෑදෑයින් ගෙයින් යන්න කිව්වාහම ආකර්ෂණ නීතිය අපිට නිවස ලබාදුන්නා පොඩිමාමා හරහා අපි පවුලේ තුන්දෙනා සමගියි ආකර්ෂණ නීතිය ක්‍රියාත්මක උනා අපේ හීනේ ජය ගත්තා මේ සත්‍යයක් ඔබලා සැමටම ගෙයක් ගැනිමේ හෝ හැදීමේ යහපත් බලාපොරොත්තු ඉටුවේවා ස්තුතිය 🙏 🌹 ❤ අපි සතුන්ට ගස් වැල් වලට ආදරෙයි ❤ 🙏 🌹 ඒ සෑම දේම අපිට පිහිට උනා. විශ්වයට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏

  • @rachelperaud1945

    @rachelperaud1945

    Жыл бұрын

    ඔයාගෙ පොඩි මාමා කරපු උදව්ව මැරෙනකම් අමතක කරන්න එපා. එයාට බැරිවුන දවසක දෙවියන්ට වගේ සලකන්න .

  • @nathalijulen3297

    @nathalijulen3297

    Жыл бұрын

    @@rachelperaud1945 ස්තුතියි 🙏 🌹 ❤ ඒත් පොඩිමාමා පුදුම ගුණයහපත් මහත්මයෙක් එයාගේ මරණය වයිද්‍යයවිද්‍යලයට ලියා අවසන් . ඒ වගේම එයා කිසිවෙකුගෙන් සැලකිලි බලාපොරොත්තු වෙන් නෑ. අපි උදව් කරන්න ගියත් ප්‍රතික්ෂේප කරනවා. දුර පන්සල් වල පිළිම හදන්න ඒ වගෙම වැඩිහිටි නිවාස වලට ළමා නිවාස වලට දානේ දෙනවා ප්‍රසිද්ධියට ඉතාම අකමැති කෙනෙක් ඔහුගේ හිත ආත්ම අබිමානයෙන් පිරිලා අපිට උදව් කලේ අවංකවම පූසෝ 12 එක්ක අපේ නිර්මාංශික අහිංසාවාදි පවුල වැටුනු දුක්කිත සැබෑ අසරණ කම දැකලා සත්බාවයෙන්. ඔබේ අවංක අදහස් ප්‍රකාශ කිරිමට ❤ හදවතින්ම ගරු කරමී. ස්තුතියි 🙏 🌹 ❤ 🙏

  • @sunethradombagolla7546
    @sunethradombagolla7546 Жыл бұрын

    ඔබතුමාට බොහොමත්ම ස්තූතියි !!! ආදරනිය විශ්වයට ස්තූතියි ! ❤🙏

  • @ksd9848
    @ksd98486 ай бұрын

    ආකර්ශන නීතිය 100 % ක් ම නිවැරදිබවට හොදම නිදසුන මගේ සාර්තකත්වය.

  • @maurikawshalya1115
    @maurikawshalya1115 Жыл бұрын

    ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි 🙏🙏 මේ දවස්වල මමත් මේ දේවල් ප්‍රගුණ කරනවා අනිවාර්යයෙන්ම දවසක දිනනවා . තෙරුවන් සරණයි සර් 💐💐💐

  • @user-er5yj3no8q
    @user-er5yj3no8q Жыл бұрын

    මගේ ජීවිතයෙ මට දැනුම් තේරුම් ඇති දා පටන් මට තිබ්බේ විස්වයේ ශක්තිය ස්භාදර්මයයේ ආශිර්වාදය යි.ආදරනීය විශ්ව මාතාවනි මට ලබාදුන් සියල්ලටම ස්තූතී ...❤❤

  • @maureenkaushalya407

    @maureenkaushalya407

    Жыл бұрын

    Thank u sir

  • @user-er5yj3no8q

    @user-er5yj3no8q

    Жыл бұрын

    @@maureenkaushalya407 🙏

  • @dineahranaweera7367
    @dineahranaweera7367 Жыл бұрын

    මම ජපන් විභාගය A සාමාර්ථයක් සහිතව ඉහලින්ම සමත් නිසා මම හරිම සතුටින් ඉන්නේ, මගේ ආදරණිය විශ්වෂක්තියට අනන්ත වාරයක් ස්තුතියි වන්ත වෙනවා.

  • @dineshikadilrukshi1539

    @dineshikadilrukshi1539

    Жыл бұрын

    Obe sihina sebe wewa

  • @nirupikadamayanthi7137
    @nirupikadamayanthi713711 ай бұрын

    මේ වැඩසටහන නරබන්න ලබාඩුන්නට මේ විස්වයට ස්තුති ,ස්තුති ,ස්තුති .🙏

  • @uththarawickramasuriya5621
    @uththarawickramasuriya5621 Жыл бұрын

    සර්ට ගොඩක් පින්, විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤️🙏🏻

  • @neranjiranaweera6082
    @neranjiranaweera6082 Жыл бұрын

    අනිවාර්යයෙන්ම හරියට කරනවා නම් හරියටම හරි යනවා.....ස්ථිරයි....මට ඕන තරම් හරි ගිහින් තියෙනවා....🙏

  • @KSM-iy2xb
    @KSM-iy2xb11 ай бұрын

    මට සාර්තකත්වයෙ මාර්ගය මගේ යටි හිත පෙන්නනව. මට විශ්වාසය්....🎉🎉

  • @dilhanieshwaraarachchi1704
    @dilhanieshwaraarachchi1704 Жыл бұрын

    ස්තූතියි හදවතින්ම ආදරණීය විශ්වයට මේ වීඩීයෝව නැරඹීමට සැලැස්සුවාට

  • @madhushashi9244
    @madhushashi9244 Жыл бұрын

    ගොඩක් පින් දැනුවත් කරාට මේ හැමදේම විශ්වයේ බලයට ස්තුති 🙏

  • @ashasomawansa
    @ashasomawansa Жыл бұрын

    ඔබතුමාව දැකිමත් කියන දේ අහන්නත් හරිම ආසයි. අමාවි දුව ඔබටත් එතුමාටත් නිදුක් නිරෝගි සුවය සමඟම දිර්ඝායු පතනවා. තෙරැවන් සරණයි.

  • @Welawa

    @Welawa

    Жыл бұрын

    🙏🙏🙏🙏

  • @sandunikudaliyanage6554
    @sandunikudaliyanage6554 Жыл бұрын

    ගුරුහරුකම් ලබාදෙන ගෞරවනීය සනත් ගමගේ මහතාටත්, වැඩසටහන මෙහෙයවන අමාවී මහත්මියටත් බෙහෙවින්ම ස්තූතියි...

  • @Welawa

    @Welawa

    Жыл бұрын

    🙏🙏🙏🙏

  • @priyasurangi8997

    @priyasurangi8997

    Жыл бұрын

    Ekanam ඇත්ත

  • @priyasurangi8997

    @priyasurangi8997

    Жыл бұрын

    @@Welawa ❤❤❤❤❤🙏✈

  • @Vidusinisilva-13
    @Vidusinisilva-133 ай бұрын

    විශ්ව මාතාවට ස්තූතියි මේ වීඩියෝව පේන්න සැලස්සුවට❤❤

  • @bhagyaranasinghe7282
    @bhagyaranasinghe7282 Жыл бұрын

    ඇත්තටම එ කතාවන සත්‍යක්මය්.මටත් දවසක් ගැටඹෙ පන්සලට යන්න උවමනා වෙලා අපෙ පැත්තට අකුනු ගගහා වහිනවා. එලියටවත් බහින්න බැ. නුවරටත් වැස්සොත් හොදටම මඩ ගෑවෙනවා.ඒ ගමන්ම මන් සූර්ය වන්දනය කලා.කටුගස්තොට පාස් කරලා යද්දි වැස්ස නෑ හොදටම අව්ව මට පුදුම සතුටක්.එතකොට මෙ විශ්ව ශක්තිය ගැන දන්නැ.නමුත් සූර්‍ය වන්දනය කලා.හිතට දැනුන සතුට නම්.🙏🙏🙏 බොහොම ස්තූතිවන්ත වේවා ඔබටත්

  • @deepikamadushani8397

    @deepikamadushani8397

    Жыл бұрын

    කෝමද සුර්යය වන්දනාව කරන්නෙ නංගි?

  • @chathurikajayalath3777

    @chathurikajayalath3777

    Жыл бұрын

    හදවතින්ම ඉරට වඳින්න

  • @damayanthimanuratnha8402
    @damayanthimanuratnha8402 Жыл бұрын

    ඇත්තටම මම විස්ව අකර්සනය ගැන දැනගෙන හිටියේ නැ නමුත්..මම සුභවාදි කෙනේක්..ඔබතුමන් පැවසු දේ බොහෝමයක් මට ලැබේනවා...විශ්වයට....ස්තුතියි🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @ranjaniranjani4201
    @ranjaniranjani4201 Жыл бұрын

    ඔබතුමාට දීර්ඝායුස වේවා ඔබතුමාටත් විශ්වයටත් ස්තුති වේවා බුදු සරණයි

  • @danushithapremasiri6257
    @danushithapremasiri625711 ай бұрын

    ස්තූතියි විශ්වයට මට මෙම වටිනා වීඩියෝ එක දකින්නට සැලැස්වීම පිලිබදව............... ස්තූතියි ඔබ තුන්මන්ට අපට මෙම වටිනා වීඩියෝ එක දකින්නට සැලැස්වීම පිලිබදව ..........

  • @sakunthalagethanjali271
    @sakunthalagethanjali271 Жыл бұрын

    විෂ්වයට ස්තුති ...ඔබ තුමාට ගොඩක් පින් බුදු සරණයි

  • @Welawa

    @Welawa

    Жыл бұрын

    🙏🙏🙏🙏

  • @santhaariyarathna2262
    @santhaariyarathna2262 Жыл бұрын

    ජීවිතය විදින්න හෝ වීදවන්න නෝවේ අවබෝධ කරගන්න එය සම්මා දිට්ඨිය

  • @ciaoapi
    @ciaoapi Жыл бұрын

    හරිම වැදගත් වැඩසටහනක් සර්ගෙ වැඩසටහන් ගොඩක් කාලෙක ඉදලා අහනවා මම ආසම ව්ෂයක් ආකර්ශන නීතිය .🙏🙏👏👏

  • @nimesha2511
    @nimesha25114 ай бұрын

    Sirට ගොඩක් ස්තුති , වැඩසටහන් බලන ගමනුත් හිතන පතන දේ වෙනතරම් sir ගේ වචන හරි ප්‍රබලයි .

  • @nirupikadamayanthi7137
    @nirupikadamayanthi713711 ай бұрын

    මගේ විස්වයට ස්තුති ...සනත් මහත්මාටත් ස්තුති 🙏

  • @indikanuwan1922
    @indikanuwan1922 Жыл бұрын

    මන් ප්‍රාර්ථනා කරනවා මගේ අම්මා තාත්තා සතුටින් තියන්න හොඳ රැකියාවක් ලැබෙන්න කියලා මොකද අද කාලෙ සල්ලි නැතුව කිසිම දෙයක් කරන්න බැහැ.සොබා දහමේ විශ්ව ශක්තියෙන් මගේ බලාපොරොත්තු ඉෂ්ඨ වේවා ❤❤❤❤❤

  • @kumarawijerathna3189

    @kumarawijerathna3189

    Жыл бұрын

    Obaga balaporottuwa ikmanin ituwaea

  • @VithanageNirosha

    @VithanageNirosha

    16 күн бұрын

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @elisabethad2274
    @elisabethad227410 ай бұрын

    ඔබ තුමාට පින් අපිට නිවැරැදි දේ කියාදෙනනිසා ස්තුති ....🌹🌹🌹

  • @chandihussain3343
    @chandihussain334318 сағат бұрын

    ඔබතුමාටත් විශ්වයටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @tinytotsnurssury9685
    @tinytotsnurssury9685 Жыл бұрын

    ගොඩක්ම ස්තූතියි sir .ඔබතුමා මුණ ගැස්සුවා ට විශ්වයට අනෙක් වාරයක් ස්තුතියි ♥️♥️🙏

Келесі