ආදරේ කරපු අය අහිමි වෙද්දි කොහොමද හිත හදාගන්නෙ? | අහස් ගව්ව Ahas Gawwa

#AhasGawwa #love
/ ahasgawwa අහස්ගව්ව Tiktok ගිණුම හා එක්වන්න..
භද්‍ර යෞවනයට සෙනෙහසින් පිදෙන නවතම යූටියුබ් නාලිකාව
/ @ahasgawwa
භද්‍ර යෞවනයට සෙනෙහසින් පිදෙන නවතම ෆේස්බුක් පිටුව
/ ahasgawwapage
අහස්ගව්ව වට්සඇප් එකමුතුව හා සම්බන්ධ වීමට මෙම අංකයට 070 175 1781 වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න
t.me/ahasgawwa අහස් ගව්ව Telegram Group සමගිිින් එක්වන්න..
/ ahasgawwa අහස්ගව්ව Tiktok ගිණුම හා එක්වන්න..
/ ahas.gawwa අහස්ගව්ව Instagram ගිණුම හා එක්වන්න..

Пікірлер: 1 000

  • @Nuha1010
    @Nuha101011 ай бұрын

    මේ comment බලන්කෝ.. කොච්චර නම් මේ ලොකේ ආදරේ නිසා මිනිස්සු විදවන්වද අනේ ඒ හැමෝගේම හිත නිවේවා........සැනසීමම ලැබේවා.........

  • @thushankalana4940

    @thushankalana4940

    6 ай бұрын

    ඔබෙත් හිත නිවී සැනසෙවා❤❤❤🙏🙏🙏

  • @aselaasela426

    @aselaasela426

    6 ай бұрын

    Thanks😔

  • @aselaasela426

    @aselaasela426

    6 ай бұрын

    You too❤

  • @user-tp5yp7cr6e

    @user-tp5yp7cr6e

    5 ай бұрын

    සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා,නීරෝගි වෙත්වා,සුවපත් වෙත්වා ❤

  • @sunilbandara1785

    @sunilbandara1785

    5 ай бұрын

    Aniwaryrnma sahodaraya

  • @user-tp2bj8zi5d
    @user-tp2bj8zi5d7 ай бұрын

    ආදරේ වෙදනාව කාටවත්ම දැනෙන්න එපා ඒක දරාගන්න බෑ😢

  • @dimuthsirisena5497

    @dimuthsirisena5497

    Ай бұрын

    Eka Athena hathurekutawath wenna epa

  • @sadalisehasna4634

    @sadalisehasna4634

    8 күн бұрын

    😢 aniwareyenma

  • @user-pm7kf8qz3m

    @user-pm7kf8qz3m

    6 күн бұрын

    😊❤ attha bn

  • @roshlRoges_122
    @roshlRoges_1229 ай бұрын

    රැක්කා නම් දුන්නු පොරොන්දු කොහෙන්ද මෙච්චර වැලපෙන මිනිස්සූ 😔😔

  • @hasiniwasundara2097

    @hasiniwasundara2097

    2 ай бұрын

    රකින්නෙ නැ සත්තු😢

  • @BahagyaRatnamali

    @BahagyaRatnamali

    2 ай бұрын

    ඇත්ත්

  • @visalgameing3795

    @visalgameing3795

    Ай бұрын

    ඇත්ත . සමහක් අයට අපි දිවිහිමියෙන් පොරොන්දු උනානට ඒ අය පොරොන්දු රැක්කේ නෑ.... 😔

  • @user-pm7kf8qz3m

    @user-pm7kf8qz3m

    6 күн бұрын

    Attha Dara ganna amaruiy ekai awe 🥺💔

  • @imeshiduranga9029
    @imeshiduranga9029 Жыл бұрын

    ප්‍ර්මෙය නිසා දුක් විදින සියලු දෙනාට මෙය අසන්න ලැබේවා!!! තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @poornisahasra3374

    @poornisahasra3374

    Жыл бұрын

    🙏🙏🙏

  • @imashamadhuwanthi602

    @imashamadhuwanthi602

    Жыл бұрын

    🙏🙏🙏

  • @chandra2838

    @chandra2838

    Жыл бұрын

    🙏🙏🙏theruwan saranai

  • @prtrkumarasinghe1029

    @prtrkumarasinghe1029

    Жыл бұрын

    🙏🙏🙏

  • @simiyonlakmini6953

    @simiyonlakmini6953

    Жыл бұрын

    Ow ane

  • @avishkayasara6187
    @avishkayasara61872 ай бұрын

    ඇස් වලින් කදුළු වැටෙද්දි,දරා ගන්න බැරි වෙද්දි හොයාගෙන ඇවිත් මේ video එක බලනව,වැටෙන කදුලු නිවන්න කවුරුවත් සමත් නෑ,දුක් ගිනි නිවෙන්න ධර්මය කියල දෙන පින්වත් ස්වාමීන් වහන්සේ සුවපත් වේවා,දීර්ඝායුෂ මනු ලොව විදීවා...උතුම් ධර්මය ශ්‍රවනය කරන පිනෙන් ආදරයෙන් රැවටීම නිසා අද ඇවිලෙන දුක් ගිනි මගේ හදින් නිවේවා🙏🙏🙏

  • @user-sx3ce9uz4y

    @user-sx3ce9uz4y

    2 ай бұрын

    Math godaok duukin adaddi me video eka dekka

  • @user-sx3ce9uz4y

    @user-sx3ce9uz4y

    2 ай бұрын

    🙏🙏🙏

  • @sajeewakumara3128

    @sajeewakumara3128

    Ай бұрын

  • @user-qd6oc9se4g

    @user-qd6oc9se4g

    Ай бұрын

    🥺💕

  • @dinaligunathilaka4953

    @dinaligunathilaka4953

    Ай бұрын

    🙏🙏❤

  • @lakshanfernando2137
    @lakshanfernando2137 Жыл бұрын

    හිත රිදිලාම ඉන්න වෙලාවක ස්වාමින් වහන්සේගේ මේ දහම් කරුනු අහන්න ලැබුනු එකත් පිනක්.

  • @CHAMPIZKITCHEN

    @CHAMPIZKITCHEN

    Жыл бұрын

    Sadu sadu sadu .සුවපත් වේවා

  • @ruchithsandeepa3630

    @ruchithsandeepa3630

    Жыл бұрын

    අනිවාරෙන්

  • @Subashana

    @Subashana

    Жыл бұрын

    Theruwan saranai !

  • @sachinthapethum2668

    @sachinthapethum2668

    Жыл бұрын

    අනිවාර්යෙන්

  • @wasalahi5080

    @wasalahi5080

    Жыл бұрын

    මමත්....

  • @ayeshasandeepani8279
    @ayeshasandeepani8279 Жыл бұрын

    එයාට වෙන කෙනෙක් ඉන්නවා කියලා දැනගත්තු අද දවසේ හිතේ තිබ්බ දුක කියාගන්න බැරි තරම්...ඔබ වහන්සේගේ බණ වලින් මගේ හිත සුවපත් උනා.තෙරුවන් සරණයි ඔබවහන්සේට.

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    11 ай бұрын

    එ වෙදනාව දරාගන්න බැ 😔

  • @isuruabeywardena98

    @isuruabeywardena98

    9 ай бұрын

    😂😂😂 hoda wade

  • @IshaniDunusinghe-fi3mu

    @IshaniDunusinghe-fi3mu

    6 ай бұрын

    Aka parak nemei 3n parak Rawatuwa. Ayatath a wedanawa aniwareyenma labenawa. May lokey kohey hari mata awankawa adrey karana athi

  • @sachi3570

    @sachi3570

    6 ай бұрын

    Ee wedanawa math dn me welawe widinawa

  • @dinalichamika6627

    @dinalichamika6627

    5 ай бұрын

    Eyt wena kenek innw kiw e wedanwk mth dn widinw MN dnnh minihekt mechchr ikmnt wenas wenn puluwn d kiyl mge hitht sanaseemk labenn oni 😢

  • @Duleeka169
    @Duleeka1699 ай бұрын

    උප නූපන් කිසිම ආත්මෙක මගේ හිතට කා ගැනවත් ආයේ ආදරයක් ඇති වෙන්න එපා..🙏🙏

  • @lakshmirajapaksha4876

    @lakshmirajapaksha4876

    5 ай бұрын

    Math pathannema ekamai

  • @nishanlakshitha6223

    @nishanlakshitha6223

    5 ай бұрын

    😢❤

  • @SandruwanKumara-oo3zi

    @SandruwanKumara-oo3zi

    4 ай бұрын

    එහෙම hithanna epa. Ekkenek karapu waraddakata anithe hamoma a vidihamai kiyala hithanna epa

  • @adithyasathsarani3692

    @adithyasathsarani3692

    4 ай бұрын

    Ehema kiyanna epa me athme ohoma kiwwata ilaga aththe duk wenna wei.ka gana wath adare hithenna epa kiwwama demwpiyo gana wath adarayak athi wenne nathi wei

  • @user-vp3on4jl6m

    @user-vp3on4jl6m

    4 ай бұрын

    සසර කෙටිවේවා.මේ සසරෙ කිසිම කෙනෙක් ගැන කවදාවත් ආදරේ කියන හැගීම දැනෙන්න එපා✋

  • @firefliessanchaladilhari868
    @firefliessanchaladilhari868 Жыл бұрын

    ගිනි ගන්න හිතකට පැන් පොදක් වගේ උතුම් ධර්මය.ඔබවන්සේට ඒ උතුම් ධර්මයටත් නමස්කාර වේවා..තෙරුවන් සරණයි .

  • @isuru871

    @isuru871

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @shashiniharshi2615

    @shashiniharshi2615

    11 ай бұрын

    ඒක ඇත්ත

  • @rashmianjana1876
    @rashmianjana18768 ай бұрын

    ආදරය කියන්නේ මොන තරම් වේදනාවක්ද.. අනේ කාටවත්ම ඒ වේදනාව ලැබෙන්න එපා.. 🙏😔

  • @shehankawshalya4371

    @shehankawshalya4371

    3 ай бұрын

    කවමදාවත් ඒ වේදනව දෙයියනෙ

  • @user-ji4nj1nh7d

    @user-ji4nj1nh7d

    14 күн бұрын

    Ow❤🥺

  • @gimaofficial4354
    @gimaofficial4354 Жыл бұрын

    ඉපදීම දුකක් 😊ආදරෙ කරලා හිතින් වැටිලා ඉන්න හැමදෙනාගෙම සිත් සුවපත් වේවා දුකින් මිදේවා❤ බුදු සරණයි !!

  • @SanduniNishadari-wg6eo

    @SanduniNishadari-wg6eo

    11 ай бұрын

    😞😞

  • @theshalideumini6373

    @theshalideumini6373

    6 ай бұрын

    Budu saranai ❤

  • @user-cn9sd1hv6q
    @user-cn9sd1hv6q3 ай бұрын

    ප්‍රේමයෙන් පැරදුනු සියලු දෙනාට මේ ධර්මපදය ශ්‍රවනය වේවා!!!

  • @induamarasingha7630
    @induamarasingha7630 Жыл бұрын

    අවන්කව ආදරය කලා නමි කවදාවත් එයා දාල යන්නෙ නැහැ. මලොත් විතරයි වෙන් වෙන්නෙ. එයා අත් ඇරියා නමි කෝ එතන අවන්ක කමක්. ඒ වන්ක කමම ඇති හිත හදා ගන්න. තෙරැවන් සරනයි අපේ හාමුදුරැවනේ. ආදරය වෙනුවෙන් අතරමං වුනු අය දුක් වෙන්න ඔිනේ දහමත් නොතිබුනා නමි. අල්ලා ගැනීමම දුකකි😭

  • @panda_explorer
    @panda_explorer Жыл бұрын

    කවුරුහරි කෙනෙක් ආදරේ නිසා දුකින් ඉන්නවානම් බුද්ධිමත්ව අහන්න.මට නම් හුගක් වටිනව මේක.ගොඩක් පින් හාමුදුරුවනේ. ✨️♥️

  • @wasalahi5080
    @wasalahi5080 Жыл бұрын

    මේ ලෝකයේ ප්‍රේමය නිසා කවුරුවත් සතුටින් නෙවෙයි ඉන්නෙ කියලා මට හිතෙනවා.. ඒ තරමටම මිනිස්සු ප්‍රේමය නිසා විඳවනවා මං දකිනවා. ඒ වගේම මං ඒක අත් විඳිනවා අදත්. ස්වාමීන් වහන්සේගේ මේ වචන ටික මට ලොකු ශක්තියක්.. තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට..🙏🙏

  • @isuru871

    @isuru871

    Жыл бұрын

    සියලු දේ අනිත්‍යයයි

  • @isuru871

    @isuru871

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @buddhikadhananjaya961

    @buddhikadhananjaya961

    Жыл бұрын

    ඔව් ඔයා හරි

  • @pradeepanimali1544

    @pradeepanimali1544

    3 ай бұрын

    Oya hari...

  • @chethupabimsath1635

    @chethupabimsath1635

    6 күн бұрын

    Ow eka eththa

  • @user-nl9zz6xh5x
    @user-nl9zz6xh5x3 ай бұрын

    අනේ ඒ වේදනාව කාටවත් ලැබෙනන්න එපා ...😖💔මේ වෙලාවෙ ආදරෙ නිසා විදවන හැම හිතක්ම සුවපත් වේවා 🥺❤️

  • @maheshikapiyadarshani7577
    @maheshikapiyadarshani75774 ай бұрын

    ඇත්තටම මිනිස්සු කොච්චර නම් ආදරේ නිසා විදවනවද මං උනත් 🥺💔 හැමදාම ආදරේ එක විදියට දුන්නේ අම්මා විතරයි ❤

  • @priyanka...1745
    @priyanka...1745 Жыл бұрын

    අවශ්‍යම වෙලාවක😓 ස්වාමින් වහන්සේගේ මේ බණ ටික... මගේ හිත හදාගන්න🙂 බොහොම ප්‍රයෝජනවත් උනා . බොහොමත් පින් ඔබවහන්සේට ....🙏🙏🙏

  • @gayashibagya8752

    @gayashibagya8752

    Жыл бұрын

    තෙරුවන් සරණයි 😊❤️

  • @pradeepkumara1122
    @pradeepkumara1122 Жыл бұрын

    අහිමි විම් ඉදිරියේ හිත හදගන්න ධර්මයම අසන්නට එවිට අපේ ජිවිතේට බොහෝ දේ ලැබෙනවා ස‍ංසාර ගමන කෙටිකරගන්න , ජිවිත ගමනේ අපිට මුනගහෙන අපි ආදරෙ කරන අය අපිව දාලගියම මොහොතකටවත් වෛරයක් හිතෙ ඇති නොවෙවා!!!

  • @nanotechworld7861

    @nanotechworld7861

    9 ай бұрын

    Aththama aththa... ඒ සියළු දෙනාට සත්‍ය වහ වහා අවබෝධ වීමෙන් මේ ආත්මයේම සෝවාන් ඵලයට පැමිණේවා 🙏🙏🙏

  • @anomakahawandala6816

    @anomakahawandala6816

    5 ай бұрын

    NAMO BUDDHAYA!

  • @sandalitharushika9450
    @sandalitharushika9450 Жыл бұрын

    මේක ඇහුවාම තමා තේරෙන්නෙ මං මොනාද මේ කරේ කියලා.. දුක් වෙවී, අඩ අඩ ,හරියට කන්නෙ ,නැතුව අසනීප වෙලා , ඉගෙනගන්නෙ නැතුව ,අත් කපාගෙන පිස්සු නටලා මේ ගෙවපු කාලේ හරි අපරාදේ කියලා මේක ඇහුවාම තමා තේරෙන්නෙ මට.. ගොඩක් පින් ඔබ වහන්සේට❤

  • @DilaniChathurangani-fv1ru

    @DilaniChathurangani-fv1ru

    8 ай бұрын

    මමත් ඔහොම්මමයී💔😓😓😓

  • @user-ji4nj1nh7d

    @user-ji4nj1nh7d

    14 күн бұрын

    🥺

  • @SandaliSankalpana-ko7bf

    @SandaliSankalpana-ko7bf

    5 күн бұрын

    මමත් එහෙමයි මාව රවට්ටනව කියල දැන දැනම ආදරෙ කරා.පෙනඩෝල් බිව්ව අත් කපාගත්ත මැරෙන්න ගියා ඒත් එයාට ඒව ගානක්වත් නැතුව හිටියා.අද එය මගෙ ලග නැ.වෙන කෙනෙක් එක්ක.අද මම ලැජ්ජා වෙනව ඒ කරපු මෝඩ වැඩ වලට.මං දැම් ලෙඩ වෙලා ඉන්නෙ බීපු පෙනඩෝල් නිසා.මානසිකව වැටිල ඉන්නෙ.ඒත් උපරිමයෙන් දරාගෙන ඉන්නව.😌💔

  • @wathsalaalahakoon2700
    @wathsalaalahakoon2700 Жыл бұрын

    🥺🌸🙏 දැවෙන සිත් අවුලුවන ලොවක හිත් නිවන දහම් පදයක් අසන්නට ලැබීම කොතරම් නම් උතුම් දෙයක් ද? උතුම් තුනුරුවනට නමස්කාර වේවා 🙏✨️

  • @isuru871

    @isuru871

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @kalpanisewwandi1822
    @kalpanisewwandi18229 ай бұрын

    ආදරෙ කියන එක කොච්චර ලොකු වේදනාවක්ද 🥺 ඒ වේදනාව කිසිම කෙනෙක්ට ලැබෙන්න එපා ❤️ බුදු සරණයි

  • @dilushanilakshi5438

    @dilushanilakshi5438

    5 ай бұрын

    Aththamai

  • @sooryabusiness1220
    @sooryabusiness122010 ай бұрын

    මමත් අවංකව ආදරේ කරපු ගෑනු ලමයා දැන් මාව ගනං ගන්නෙ නෑ... ඒත් මම එයාට හදවතින්ම ආදරෙයි , ඒත් එයා ඒක්ක හිටපු විදිය මතක් වෙනකොට ගොඩාක් දුකයි... කාටවත් එහෙම වෙන්න එපා... තෙරුවන් සරණයි...

  • @crazyygamingff4547

    @crazyygamingff4547

    9 ай бұрын

    ඒ හිතට මෛතීමයි කරන්නෝනි😊එයා සතුටින් නම් අපිත් සතුටින්ම ඉන්නොනි😊

  • @ShashikalaSewwandi-kr2fo

    @ShashikalaSewwandi-kr2fo

    4 ай бұрын

    කිසිම කෙනෙක්ට ඒ දුක දැනෙන්න එපා 🙏 අහිමිවීම් දරාගන්න සියලු දෙනාට ශක්තිය ලැබේවා .

  • @diltharunethpahan

    @diltharunethpahan

    3 ай бұрын

    Matath bn 😢

  • @windy5483

    @windy5483

    3 ай бұрын

    Matath ehemai.... mawa ganan ganne neh...😢💔😔..... mechchra adarei kiyala eya dena denath mawa ganan ganne ne ...dukai mata ...

  • @user-ks8hi2ex9f
    @user-ks8hi2ex9f6 ай бұрын

    කොච්චර හිත හදාගන්න හැදුවත් අය අය හිටපු තැනටම හිත දුවගෙන එනවා හාමුදුරුවනේ 😔🥺

  • @dilushanilakshi5438

    @dilushanilakshi5438

    5 ай бұрын

    Matath ahemai eth api kohoma hari hitha hadagann ona ape amma tatta wenuwen

  • @deepthikatharunee

    @deepthikatharunee

    5 ай бұрын

    Mtth mn passen ynw dn auruddak withara thisse passen ynw adanawa Mata riddagnnawa Eth eyata gnkwth na aduma cl ekak msg ekak wth dila blnne na Mt eka daraganna amarui aurudu dekaka adare eth hodin idiye eka auruddai mt yluwek wath na ashraya krnna mm hri thani mt therenne na mm mkkd krnne kyl hamadama hama welawema mn adanwa

  • @madhunalin6383

    @madhunalin6383

    5 ай бұрын

    එක මොහොතක් එනවා හදවත පිච්චිලා අලුවෙලා ම යන 😞😞😞😞😞

  • @samanthipriya1759

    @samanthipriya1759

    4 ай бұрын

    තරු​@@deepthikatharunee

  • @samanthipriya1759

    @samanthipriya1759

    4 ай бұрын

    ​@@deepthikatharunee දිපිකා තාරුනි

  • @LasanthaWeerakkody-mg4jr
    @LasanthaWeerakkody-mg4jr10 ай бұрын

    තෙරුවන් සරණයි...!!! මගේ මහත්තයා දැනට සති තුනකට පමණ කලින් හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් අභාවයට පත්වුණා. මට අවුරුදු දෙකක පුංචි දුවක් ඉන්නවා. මහත්තයා නැති උණා කියලා ආරංචි උණ මොහොතෙ ඉඳලා මගේ හිතට ලොකු ශක්තියක් ආවා. මම දැන් මගේ මහත්තයටත් පින් අනුමෝදන් කරමින් ධර්ම ශ්‍රවණයට යොමු වෙලා මගේ ඉතුරු ජීවිතය අර්ථවත් ලෙස ගත කරන්න තීරණය කළා. ජීවතුන් අතර සිටියදී මගේ මහත්තයත් මමත් හොඳ අවබෝධයකින් විශ්වාසයකින් යුතුව ආදරෙන් ජීවත් උණා. පින්වත් ස්වාමීන් වහන්ස, මේ සසරින් එතෙර වනතුරු ඔහුම මාගේ ස්වාමිපුරුෂයා ලෙස පැතීම සුදුසුද....?

  • @user-lc8rb4ju5s
    @user-lc8rb4ju5s11 ай бұрын

    මම ආදරය කරන කෙනා මට කවදාක්වත් ලැබෙන්නෙ නෑ කියලා දැනගත්ත දවසේ මම හොදටම දුක්වුණා.ඒ උනාට මේ වීඩියෝ එකෙන් මම හිතන විදිය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. අර රජතුමාට උනා වගේ එයා මැරුණෙ නෑ නේ දරුණු අසනීප හැදිලත් නෑ කාගෙන්වත් හිරිහැරයක් වෙන්නෙත් නෑ ඉතින් මම ළඟ නැති වුණත් එයා සතුටින් ඉන්නවා දැන් මට ලොකු සැනසීමක් දැනෙනවා 😊

  • @gayathriyashodani509
    @gayathriyashodani5097 ай бұрын

    රාගය නිසා සසරේ අපි කලා වු සියලු අකුසල් දුරැ වේවා!!! බ්‍රහ්මචාරි බව රනින්න.. බැරිනමි කාමය වරදවා හැසිරිමෙන් වලකින්න.. එයම සසර පුරාවට සැපයකි .. ❤

  • @user-wp6sk6qf4t
    @user-wp6sk6qf4t9 ай бұрын

    එයා මාව දාලා ගිහින් ගොඩක් කල් ඉදලා මන් ලගට ආයේ ආවා එයා මන් ලගට එන්න තමයි ගොඩක්ම ට්‍රයි කරේ ඒ විදියටම අපි ආයේ හම්බ වෙලා සතුටින් හිටියා. ටික දවසක් යද්දි එයාට මාව විස්වාස නැති උනා මන් වැරැද්දක් කරලා නෑ ඒත් දැන් එයා මාව දාලා යන්න හදනවා මට එයා නැතිව ඉන්න බෑ 🥺❤️ කවදාවත් ආදරේ කරන දෙන්නෙක් වෙන් වෙන්න එපා දෙවියනේ ඒක දරාගන්න බෑ😣😔

  • @sachini_balasooriya
    @sachini_balasooriya5 ай бұрын

    එදා ඒ රජතුමා හිත හදා ගත්තා වගේ අද ඔබ වහන්සේගේ බණ අහලා මම හිත හදා ගත්තා.ඔබ වහන්සේට ගොඩක් පිං.🙏🙏🙏

  • @sandalidilshani8675
    @sandalidilshani86759 ай бұрын

    මේ බණ ඇහුවාට පස්සේ හිතට ටිකක් සනීපයි. මේ සඳහා මාව පෙළඹවපු මිතුරාටත් පිං. සාදු සාදු 🙏🙏🙏

  • @shanikasalgadu
    @shanikasalgadu25 күн бұрын

    කතෝලික මට ලොකු ශක්තියක් වුණා ඔබ තුමාගෙ බණ අසා 🙏🏾 ඇත්තටම අපේ ස්වාමීන් වහන්සේට ගොඩක් පිං 🙏🤍

  • @lalithgunawardana1210
    @lalithgunawardana1210 Жыл бұрын

    ජිවිතේ හදාගන්න මේ බණ ගොඩක් වැදගත් ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @user-nk1ij2pw9z
    @user-nk1ij2pw9z7 ай бұрын

    ආදරෙ නිසා දුක් විදින හැමෝගෙම හිත් ඉක්මනින් සුවපත් වේවා දුකෙන් මිදෙත්වා බුදු සරනයි හැමෝටම 😊❤️

  • @onlinetouristssl2001
    @onlinetouristssl2001 Жыл бұрын

    ඕනම වෙලාවෙ මේ වීඩියෝ එක මට ලැබුනෙ තෙරුවන්සරනයි හාමුදුරුවනේ බොහොම පින් 🥺🙏❤️

  • @isuru871

    @isuru871

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @user-ro8tp3ir8p

    @user-ro8tp3ir8p

    7 ай бұрын

  • @jayprinsi7174
    @jayprinsi71748 ай бұрын

    මාව දාලා ගිය දරාගන්නම අමාරු අහිමිවීමේ වෙිදනාව ජීවිතේට තදින්ම කා වැදුනු එකම ආදරේ අම්මා අහිමි වීම හැම රෑකම විදවනවා

  • @user-qy6sl3dt5u

    @user-qy6sl3dt5u

    3 ай бұрын

    Mgth Amma🥺

  • @deepthikumari1520
    @deepthikumari15209 ай бұрын

    මටත් වඩා මං එයාට ගොඩක් ආදරෙයි. ඇයි එයා මාව මෙහෙම දාලා ගියේ. කොහොමද එහෙම කරන්න පුලුවන්. මෙහෙම දෙයක් කාටවත්ම වෙන්න එපා.. ආදරේ කරන්න ගිහින් කාටවත්ම මෙහෙම දුකක් විඳින්න ලැබෙන්න එපා. ගොඩක් පින් ස්වාමීන් වහන්ස. බුදු සරණයි 🙏

  • @kamal92606

    @kamal92606

    3 ай бұрын

    That's the life

  • @pasindu6172
    @pasindu6172Ай бұрын

    ප්‍රේමය නිසා දැවුනු සිත් නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා!!!😓🙏🙏🙏🙏

  • @AsankaMusic20
    @AsankaMusic20Ай бұрын

    මම ආදරෙන් අන්ත අසරන වෙලා ඉන්න මනුස්සයෙක්,මගෙ ගෑනු ලමයා නිසා මට ඇති උන දේවල් මුකුත් නෑ.හැමදේම නැති උනා.අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ.මේ හැම දේම නැති උනා.එයා ජීවත් කරන්න නොකරපු දෙයක් නෑ.හෝටල් වල පිගන් හිට හේදුවා.ගෙවල් වල වතු සුද්ද කරන්න හිට ගියා.මාත් ලස්සනට ජීවත් උන කොල්ලෙක්.එයාව මං ලගට ඇවිත් අවුරුද්දක්.ඒ අවුරුද්ද ඇතුලත.මට මේ මනුස්ස ජීවිතේ ම එපා කෙරෙව්වා.ඒත් මං එයාව ඇතෑරියෙ නෑ.හැබැයි එයා අද වෙන කෙනෙක් ලග.ඒත් මං ගොඩක් බලාපොරොත්තු තියන් හිටියා එයා මං ලගට එයි කියලා.මාත් දේවාල ගානේ ගිහින් ලක්ෂ ගනන් වියදම් කරා එයාව ගන්න.ඒවා ඔක්කොම බොරු..මගෙ දුක කියන්න අද මං ලග මගෙ අම්මා තාත්තවත් නෑ . ඒ තරමට එයා මට හැමදේම නැති කරලා ගියේ.අන්තිමේට මට නොයෙක් කතා කිව්වා අමු කුනුහරප වලින් මට බැන්නෙ..ඒත් මං එක වචනයක් කිව්වෙ නෑ.හැබැයි මං අයෙත් ඇහුවා. ,සූදූ ඔයාට බෑද ආයෙ මං ලගට එන්න, එයාගෙ උත්තරේ උනේ,මං ආයේ තෝ ලගට එන්නෑ.මට දැන් දරුවෙක් හම්බෙන්න ඉන්නෙ කියලා.. මට ඒ වෙලාවෙ දැනුනු හැගීම මේ ලෝකෙ කාටවත් දැනෙන්න එපා කියලා මං ප්‍රාර්ථනා කරනවා..,ඒවා ඔක්කොම අමතක කරලා මං දරුවත් බාරගන්නම් මං ලගට එන්න කියලා මං අයෙත් අත් දෙක ඉල්ලලා වැන්දා...මේක බලන කවුරුත් හිනා වෙන්න එපා. ආදරේට පුළුවන් මනුස්සෙයෙක් ජීවත් කරන්න වගේම මරන්නත්,ඇතුලෙන් සහ එලියෙ.මං කියන්නෙ මේ ලෝකෙ කාටවත්ම මට උන දේ වෙන්න එපා.හැමෝම ආදරෙන් ඉන්න බුදු සරණයි

  • @abhkdgdhdhdhhdhdhdh

    @abhkdgdhdhdhhdhdhdh

    8 күн бұрын

    Mamath

  • @MudithaMenka-od1co
    @MudithaMenka-od1co10 ай бұрын

    ආදරේ කියන්නේ රිදීමක් විදවීමක් විතරයි මන් හිත හදාගෙන දැන් ගොඩක් කල් 🥺

  • @sanjeewanimadhushika4171
    @sanjeewanimadhushika41719 ай бұрын

    ප්‍රේමය නිසා විඳවන සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා!!! සිත් සුවපත් වෙත්වා!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nethmihimansha1243
    @nethmihimansha1243 Жыл бұрын

    මොන මොහොතක හෝ අපි ආදරේ කරන අය අපිව දාලා යයිද දන්නෙ නෑ .අපිව තනි කරයිද දන්නෙ නෑ ..ඒ නිසා ඊට කලින් මේ දේවල් දැනගත්ත එක ගොඩාක් හොදයි..ඔබ වහන්සේට මාගෙ නමස්කාරය 🙏🙏

  • @isuru871

    @isuru871

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @TL-de6ik
    @TL-de6ikАй бұрын

    ආයෙනම් ආදරයක් ඕනේ නෑ. කපල් එකක් දැක්කත් දුවලා ගිහින් කියන්න හිතෙනවා ආදරය කරපන් හැබැයි ඇබ්බැහි වෙන්න එපා කියල..... මට මොකක්ද මේ උනෙ.. 😭😭

  • @devindazokka9923
    @devindazokka9923 Жыл бұрын

    මට භාවනා කරන්න ඕන.ඒත් ගෙදරින් කැමති නෑ මන් මහන වෙයි කියන බයට වෙන්න ඇති.ඒත් මට ඒක ඕනේ.😰

  • @chamalmatheesha7944
    @chamalmatheesha79447 ай бұрын

    කොච්චර අවංකව කලත් පරිස්සමෙන් බලාගත්තත් ...අන්තිමට ආදරෙ දැනෙන්නෑ.. කියලා දාල ගියා😊😊😊❤

  • @hiruninavodya909

    @hiruninavodya909

    5 ай бұрын

    Hmm 😔

  • @sachinidhanushka-bt5xz

    @sachinidhanushka-bt5xz

    5 ай бұрын

    මං අද අහන දේ ලගින්ම ඉදපු කෙනෙක් දැනෙන් නෑ කියන තරම් දුකක් තවත්නෑ

  • @hiruninavodya909

    @hiruninavodya909

    5 ай бұрын

    aththa 😔

  • @user-ny8vg2on6v

    @user-ny8vg2on6v

    2 ай бұрын

    Mamath mage panata wada adarei eth eyata danenne ne...........😢😢😢😢

  • @dhananjayamendis1768
    @dhananjayamendis1768 Жыл бұрын

    මාර අව්ලකින් හිටිය වෙලාවක මෙක ඇහුවේ ඇත්තමයි හිත නිදහස් උනා ආදරෙ ගැන කියවෙන දුක හිතෙන ගිත අහලා තවත් හිත රිද්දගන්නවා වෙනුවට මේ වගේ බන අහන්න සියලු දෙනාටම සිත් පහල වෙවා සාදු සාදු සාදු🙏

  • @ireshasumudu7064

    @ireshasumudu7064

    Жыл бұрын

  • @SanduniNishadari-wg6eo

    @SanduniNishadari-wg6eo

    11 ай бұрын

    😓😓

  • @e-paperemithuru4315
    @e-paperemithuru4315 Жыл бұрын

    හිත ගොඩාක් හැදුණු සැනහුණු බණ පදයක්... අප්‍රමාණ පින් ඔබ වහන්සේලාට...! තෙරුවන් සරණයි ...! නමෝ බුද්ධාය...! 🙏🏼🙏🏼🙏🏼

  • @sadeeshadewmini7476
    @sadeeshadewmini747621 күн бұрын

    ජීවිතය නැති කරගන්න හිතෙනවා. ඒත් හිතෙනවා මම ඉද්දී මට ආදරය දෙන්නේ නැති මනුස්සයෙක් වෙනුවෙන් ඇයි මම මැරෙන්නෙ කියලා.. දරාගන්න අමාරුයි මෙහෙම වෙද්දී. හිත හදාගන්න බලාගෙනයි ආවේ.. ඔබවහන්සේට බොහෝම පින්.. ❤❤❤️

  • @wajiranakandala4131
    @wajiranakandala4131 Жыл бұрын

    🙏🌻🙏🌻 මහමෙව්නාවාසී ලංකාවාසී ,ලෝකවාසී.සියළුම උතුම් ආර්‍යය මහ සඟ රුවනට මාගේ ගෞරවාදර නමස්කාරය වේවා!!!🙏🙏🙏🙏

  • @isuru871

    @isuru871

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @madusankadinesh5563

    @madusankadinesh5563

    Жыл бұрын

    Mahameunawa gena danna tharam thama

  • @sasidusasidu7072
    @sasidusasidu7072 Жыл бұрын

    ඔබ වහන්සේ හරිම ලස්සනට අවබෝධය පිනිස බණ දේශනා කරනව හාමුදුරුවනේ 🙏💐 ඔබ වහන්සේට කායික මානසික නිවීම වේවා!

  • @isuru8124
    @isuru8124 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස.

  • @hashanisewwandi6069
    @hashanisewwandi6069 Жыл бұрын

    ගොඩක් පිං ස්වාමීන් වහන්ස...🙏🙏🙏 බුදු සරණයි!!!

  • @user-jq1wm6px1i
    @user-jq1wm6px1i2 ай бұрын

    මගේ හිත නිවේවා.සන්සාරේ කිසිම කෙනෙක්ට මේවන් දුකක් නොවේවා

  • @user-sd7tq2cg3o
    @user-sd7tq2cg3o6 ай бұрын

    ජීවිතේ කඩා වැටිලා හිටපු මට ඔබ වහන්සේගේ ධර්මය ගොඩක් පිළිසරණක් වුනා.තෙරුවන් සරනයි.

  • @anusarasami1778
    @anusarasami17789 ай бұрын

    මම අවංකවම ආදරේ කලා දැන් ආදරේ නිසා හිත බිදිලා.ඔබ වහන්සේට පින් අපේ හිත් හදනවාට.🙏

  • @thushankalana4940
    @thushankalana4940 Жыл бұрын

    ඔබ වහන්සේට ගොඩක් පිං අපේ හිත හදාගන්න උදව් කරනවට. ❤❤❤ තෙරුවන් සරණයි ඔබ වහන්සෙට.🙏🙏🙏

  • @ktishanthisanjeewani89
    @ktishanthisanjeewani89 Жыл бұрын

    සාදු සාදු සාදු මේ දේශනාව සිහිය ඉපැද්දවූවා. අහිමි වීමේ දුක දරාගත නොහැකිව වේදනා විදින සියලු දෙනාටම මේ දේශනය අසන්නට පිං මතුවේවා! පිංවත් ස්වාමීන් වහන්සේ සුවසේම ධර්මාව බෝධය කරත්වා!!!

  • @isuru871

    @isuru871

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @ChamanDisanayaka-ke4do

    @ChamanDisanayaka-ke4do

    Жыл бұрын

    ❤❤

  • @ikbro8752
    @ikbro875211 ай бұрын

    කොච්චර අමතක කරන්න හැදුවත් ආයෙ හිතට වද දෙනව. අපි දෙන්නට අපි හිතුවෙවත් නැති විදියෙ අවසානයක් අත් උනේ💔 ඔබ වහන්සේගේ දේශනය ඇහුවට පස්සෙ හිතට පොඩ්ඩක් සැහැල්ලුවක් දැනුන. ගොඩක් පිං මගෙ හාමුදුරුවනේ..🥺🥺🥺

  • @sooryabusiness1220

    @sooryabusiness1220

    10 ай бұрын

    හරිම කෙනා හරිම වෙලාවට එයි මිත්‍රයා, මටත් ඕක තමයි උනේ... ඔයාට තෙරුවන් සරණයි

  • @dinushakumara4600
    @dinushakumara4600 Жыл бұрын

    ඔබ වහන්සේට ගොඩක් පින්

  • @ChapaDurnima
    @ChapaDurnima5 ай бұрын

    හිත හොඳටම රිදිලා තියෙන වෙලාවකයි මේ බණ අහන්න ලැබුනේ ඔබ වහන්සේට ගොඩක් පින්. ආදරය නිසා විදවන හැම කෙනාටම සැනසීම ලැබේවා

  • @Mihirijune16
    @Mihirijune166 ай бұрын

    බිදුණු සිතක් නිවන ඔබ වහන්සේට තෙරුවන් සරණයි...

  • @thilinianuruddhikajayasing3678
    @thilinianuruddhikajayasing3678 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස!!! පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!ඔබවහන්සේ දීර්ඝායුෂ ලබත්වා!!! ඔබවහන්සේට මේ ගෞතම බුදු සසුනේදීම උතුම් වූ චතුරාර්යය සත්‍යය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කර ගැනීමට වාසනාව ලැබේවා!!! සාදු! සාදු!! සාදු!!!

  • @user-bd1gf7mf1v
    @user-bd1gf7mf1v9 ай бұрын

    සාදු සාදු සාදු...🙏🙏🙏 මෙම ධර්ම දානමය පින ඔබ වහන්සේට සසර දුකින් එතෙර වීමට හේතු වාසනා වේවා....🙏💐

  • @nadeeshapriyadarshani6695
    @nadeeshapriyadarshani66958 ай бұрын

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට. ගොඩක් පිං..නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා

  • @ireshakumuduni1493
    @ireshakumuduni149310 ай бұрын

    ඔබ වහන්සේට ගොඩක් පිං.හිත ගොඩක් රිදිලා තිබුණේ .දැන් හිත මාර සැහැල්ලුවක් දැනෙන්නේ 🙏

  • @MalishaRandeepa-wc5yq
    @MalishaRandeepa-wc5yq5 ай бұрын

    අවුරුදු 4ක ආදරය... කිසිම ගානක් නැතුව එයා වෙන කෙනෙක්ට ලං වුනා... මේ ධර්ම දේශනාව ශ්‍රවනය කරලා යම්තාක් දුරට සිත පාළනය කරගත්තා... තෙරුවන් සරණයි ඔබ වහන්සේට...!

  • @hashinikarunarathne953

    @hashinikarunarathne953

    5 ай бұрын

    Eka hari dukak thama

  • @hashinikarunarathne953

    @hashinikarunarathne953

    5 ай бұрын

    Math duken

  • @MalishaRandeepa-wc5yq

    @MalishaRandeepa-wc5yq

    5 ай бұрын

    දුක ඉවසගෙන ඉන්න පුළුවන් තරම් හිත හයිය කරගන්න... අපි බැදීමක් අල්ලගන්න තරම කොච්චරද... අපිට ඒ තරම්ම වේදනාවක් තියෙනවා... ඉක්මණට ඔයාගෙ සිත සුවපත් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා..💜️

  • @rashminikavindi5130

    @rashminikavindi5130

    3 ай бұрын

    Matath okami une 😔e duka kisim kenekt lbenn ep...

  • @deepanisilva5509
    @deepanisilva5509 Жыл бұрын

    ඔබ වහන්සේ ge උපදෙස් ජීවිතයට හරිම වැදගත් avasarai අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ 🙏🙏🙏

  • @ruwanpremathilaka-dr3xm
    @ruwanpremathilaka-dr3xm11 ай бұрын

    අහිමිවීම් දරාගෙන ශක්තිමත්ව ඉදිරියට යන්න ඔබ වහන්සේ මග පෙන්නුවා.තෙරැවන්සරණයි අපෙ හාමුදුරුවනේ

  • @sanduni925
    @sanduni92511 ай бұрын

    මැනික මගෙ පන කියල ආදරෙ කරලා වෙන ගෑනු ලමයෙක් එක්ක යාලු වෙලා ඒක මට අහු උනාම ඇය් කියල විතරය් ඇහුවෙ. උබ මැරියන් ගිහින් මට මොකද පලයන් යන්න කියල එයා ආන්ස්වර් කරා. ඒ ගෑනු ලමයට අපි දෙන්න යාලු වෙල ඉදිය කිවුවොත් මාව ලෝකෙටම විකුනල දානව කිවුවා. බුදුහාමුදුරුවන්ටත් ගල් පෙරලපු තමන්ගෙම අය ඉදපු එකෙ මන් කවුද . මේ බන ටිකට ඔබ වහන්සේට නිවන් අවබෝධය ලැබෙවා සසරෙ කල පව් ගෙවන්න වෙන්නෙ අපිටමය්. නින්දා අපහස කොච්චර වින්දද නිලපරාදේ. මේ ආත්මෙම නිවන සාක්ශාත් කරගැනිමට හැකි වේවා.

  • @shermilamallawarachchi9187
    @shermilamallawarachchi9187 Жыл бұрын

    මේ තිසරණය නම් ශ්‍රේෂ්ඨයි❤️🙏

  • @movindulochana07
    @movindulochana072 ай бұрын

    ගොඩාක් පින් ඔබ වහන්සේට...තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !!

  • @user-nk4hs1xv6m
    @user-nk4hs1xv6m9 ай бұрын

    ඔබවහන්සේට පින් ඇත්තටම වටිනව...

  • @AshaDilshani
    @AshaDilshani6 ай бұрын

    එකම දේ නිසා මේක අහලා දෙපාරක් හිත නිවාගත්තා...❤😊

  • @kaweeshagimhani7338
    @kaweeshagimhani7338 Жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏 දැවී තැවී ඇති සිත් මේ බුදු බන පදයෙන් නිවී සැනසේවා..🙏 ඒ බුදු ගුන සත්‍යක්මයි..🙏🙏 සාදු සාදු සාදු..

  • @isuru871

    @isuru871

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @kumuduniherath2843
    @kumuduniherath28437 ай бұрын

    හිත... රිදිලා තියෙන... වෙලාවක.... අහන්න පුළුවන්... උනා... ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි. 🙏🙏🙏

  • @Hasindu_WVH
    @Hasindu_WVH5 ай бұрын

    ඔබ වහන්සේ ට ගොඩක් පිං අපේ හාමුදුරුවනේ සෑම දැවී තැවුණු සිතක් ම නිවී සැන සෙන්නන මෙම දහම් කරුණ හේතුවක් වේවා !!

  • @sumudumallika2330
    @sumudumallika2330 Жыл бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය!!! පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!

  • @pubudu1066
    @pubudu1066 Жыл бұрын

    ඔබ වහන්සේට ගොඩක් පින්..🙏 ප්‍රේමය නිසා දුක් විදින හිතකට ලස්සන බණ පදයක් දේශනා කරාට..සාදු සාදු සාදු....🙏

  • @Dils_diary_
    @Dils_diary_9 ай бұрын

    ඔබ වහන්සේට පින් අනුමෝදන් වේවා. සියලු දෙනාට සතුටින් ඉන්න ලැබේවා. ❤

  • @PramodMayura
    @PramodMayura7 күн бұрын

    දරුවෙක්ට වගේ ආදරේ කරන්න ගත්තාම කන බත් පතත් එපා වෙන මං වගේ මිනිස්සු කොව්චර ඉන්නවද

  • @chalakasuranga9850
    @chalakasuranga9850 Жыл бұрын

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @udayanthijayathilaka254
    @udayanthijayathilaka254 Жыл бұрын

    ඔබ වහන්සේට ගොඩාක් පින් ! කරන්න උවමනා දේ කලින් දැනගත්ත එක ගොඩාක් වටිනවා.. කොයි මොහොතේ මේ වගේ අවස්ථාව එයිද දන්නෙ නෑ නෙ... ගොඩාක් පින් ඔබ වහන්සේට... තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !!

  • @isuru871

    @isuru871

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @sarathweerasinghe1774

    @sarathweerasinghe1774

    Жыл бұрын

    🙏🙏🙏🙏🎈🎈🎈🎈

  • @umeshzanjeer3453
    @umeshzanjeer3453 Жыл бұрын

    බොහොම පිං ස්වාමිනින් වහන්ස හිත රිදිලා ඉන්න වෙලාවක ඇහුනු වටිනා ඔවදම් හිත සැනසුණා තෙරුවන් සරණයි

  • @nalinkumara7882
    @nalinkumara7882 Жыл бұрын

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @dammikasantha
    @dammikasantha4 ай бұрын

    කොච්චර නම් මේ ලෝකෙ අය ඉන්නවද ආදරේ නිසා දුක් විදින...❤

  • @tiki621
    @tiki621 Жыл бұрын

    ස්වාමීන් වහන්ස...මම ආදරේ කරපු කෙනා මීට මාස දෙකකට කලින් මේ ලෝකෙන්ම යන්න ගියා...මට ජිවිතේ දැන් කිසි බලාපොරොත්තුවක් නෑ...බුදු බන මට දිව්‍ය ඔසුවක්...ඔබවහන්සේට උතුම් නිවන අවබෝධ වේවා..🙏

  • @MadusankaWeerakoon-cj5ng

    @MadusankaWeerakoon-cj5ng

    Жыл бұрын

    මාත් ඔය දේම හින්ද මාර දුකක් විඳින්නෙ😌

  • @sarah-xn4nw
    @sarah-xn4nw Жыл бұрын

    අනිවාර්යයෙන්ම ඇත්ත බුදුසරණය watching out Ceylone

  • @dilkiishari9847
    @dilkiishari9847 Жыл бұрын

    දවසක අහිමිවෙනව කියල හිතන් ඕන හැමදේම අල්ලාගන්න.දරාගන්න බැරිම තැනක් ආවම මිනිස්සු අසරණයි..

  • @kasunliyanage847
    @kasunliyanage847 Жыл бұрын

    සාදු සාදු තෙරුවන් සරණයි ...

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 Жыл бұрын

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 🌼🌼 බුදුගුණ සත්‍යයි !!! 🌼🌼 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @nadeekanadeeka-ww7xz
    @nadeekanadeeka-ww7xz5 ай бұрын

    ගොඩක් පින් ස්වාමීන් වහන්ස

  • @achinijayasinghe854
    @achinijayasinghe854 Жыл бұрын

    ඔබ වහන්සේට ගොඩක් පින්🙏🏻

  • @rohanakarunarathna2068
    @rohanakarunarathna2068 Жыл бұрын

    අහෝ ආශ්චර්යය යි .......!

  • @SHADOW_PASIYA
    @SHADOW_PASIYA6 ай бұрын

    ආදරෙ අහිමි උන හැම කෙනෙක්ගෙම හිත් සුවපත් වෙත්වා 😔🌻❤️

  • @ruwanthikahansamali3206
    @ruwanthikahansamali3206Ай бұрын

    ඔබ වහන්සේට ගොඩක් පිං හිත් හදනවාට 🙏🙏🙏🙏🙏

  • @nilushacandani8208
    @nilushacandani8208 Жыл бұрын

    බුදුසරණයි

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 Жыл бұрын

    🙏🙏🙏 සාදු ! සාදු !!සාදු !!!🙏🙏🙏 🪔🪔🪔 නමෝ බුද්ධාය ! 🪔🪔🪔 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔

  • @mortalkombatfans3278
    @mortalkombatfans327811 ай бұрын

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස.🙏🙏🙏 ඔබ වහන්සේගේ දේශනා අපේ හිත් නිවාගන්න මහා ශක්තියක් ලබා දෙනවා.එය ඒ තරම්ම මිහිරියි.දිඝායු සම්පත්තිය ලැබේවා අපේ ස්වාමීන් වහන්ස.

  • @hasiniwasundara2097
    @hasiniwasundara20972 ай бұрын

    හිත රිදුන වෙලාවක ඔබ වහන්සේගෙ වචන ගොඩක් වටිනවා😢

  • @user-sn1wf6bs9f
    @user-sn1wf6bs9f11 ай бұрын

    මම් මගේ හිතින් අවුරුදු ගානක් තදට අල්ලන් හිටිය කෙනෙක් අතහරින්න හිත පුහුණු කරනවා. බොහොම පින් අපෙ හාමුදුරුවනේ.මේ බණ පද කනට වැටෙද්දිම මගෙ හිත පාවෙනව තරම් මට සැහැල්ලුවක් දැනෙනව.පීඩිත හැම හිතක්ම සුවපත් වේවා. ❤

  • @lakshikawaniganeththi1061

    @lakshikawaniganeththi1061

    10 ай бұрын

    මමත්.. 🥺

  • @upadhyarathnayaka7693

    @upadhyarathnayaka7693

    Ай бұрын

    Mamath.mata kiyannako kohomada ek karanne kiyala.

  • @upadhyarathnayaka7693

    @upadhyarathnayaka7693

    Ай бұрын

    Mama adare karana kena mata wada godak wedimal.eyata den kasada badinna wei issarahata.ethkota mn eyawa atharinna oni.mata ek karanne kohomada kiyla kiyanne

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 Жыл бұрын

    🙏🪔🙏🪔🙏🪔🙏🪔🙏🪔🙏🪔🙏 🙏🪔 බුදුගුණ අනන්තයි ! 🪔🙏 🙏🪔🙏🪔🙏🪔🙏🪔🙏🪔🙏🪔🙏

Келесі