යලි Break Up එකක් වෙන එක වලක්වා ගන්න, ඒ දුකෙන් මිදෙන්න මේ video එක බලන්න !

Break up දුකෙන් මිදෙන්න ඒ ගැන අවබෝදය ඇති කරන් හිත සුවපත් කරගන්න බලන්න ! #sinhala #srilanka #lawofattraction

Пікірлер: 523

  • @user-cm2qv1wu2x
    @user-cm2qv1wu2x Жыл бұрын

    මගේ ආදරේ මට හම්බුනේ අහම්බෙන්....හිතුවෙවත් නැති වෙලාවක....ජිවිතේ ගැන ගොඩාක් කලකිරිලා එපා වෙලා ඉන්න වෙලාවක තමා මට මගේ ආදරේ හම්බුනේ....අද මන් ගොඩාක් සතුටින් ඉන්නවා එයා නිසා...අදටත් අපේ ආදරේට කිසිම ප්‍රශ්නයක් නෑ....ගෙවල් වලිනුත් කිසිම ප්‍රශ්නයක් නෑ....අපි දෙන්නා කවදාවත් රණ්ඩු වෙලා නෑ....දෙන්නට දෙන්නා තේරුම් ඇරන් අවංකව ,විශ්වාසෙන්, ඉන්නවනම් අපිට කවදාවත් වරදින්නෑ..... විශ්ව මාතාවට මන් ගොඩාක් ස්තූති වන්ත වෙනවා එයාව මගේ ජිවිතේට මුනගැස්සුවට🙏🙏

  • @sashininimrekha2787

    @sashininimrekha2787

    Жыл бұрын

    ♥️💐

  • @maduninilanka8203

    @maduninilanka8203

    Жыл бұрын

    Hmdam sthutin inna

  • @punyajayasundara4613

    @punyajayasundara4613

    Жыл бұрын

    මටත් ඔහොමයි.❤️😊 මම එයාව බැන්දා. හරිම සන්තෝසෙන් ආදරෙන් අපි ඉන්නවා. ඔයාටත් සුභ පැතුම්. සතුටින් ඉන්න.🙏

  • @user-cm2qv1wu2x

    @user-cm2qv1wu2x

    Жыл бұрын

    @@maduninilanka8203 thank you🥰

  • @user-cm2qv1wu2x

    @user-cm2qv1wu2x

    Жыл бұрын

    @@punyajayasundara4613 ❤️🥰

  • @dream14creation
    @dream14creation Жыл бұрын

    ආද⁣ර⁣ය කරන කෙනෙක්ගෙන් අහේතුකව වෙන් වෙද්දි එයා නැතුව කොච්චර බෑ වගේ හිතුනත් කිසිම වෙලාවක එයාවම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කර කර එයා පස්සෙන්ම යන්න එපා. තමන් අවංකවම ආදරය කලානම් ස්වභදහමෙන් හැමවෙලේම තමන්ට සුදුසුම දේ ලබා දෙන්න කියලා wish කරලා සහ හැම උදේම තමන් කවද හරි විවාහ වෙන කෙ⁣නා කොහෙ හරි ඉන්නවා ඇතිනේ. එයාට යහපතක්, සතුටක් වෙන්න කියලා මෙත් වඩන්න. අපි නොහිතපු වෙලාවක අපිට සුදුසු කෙනාව අප වෙත ස්වභාදහම ලං කරනා. අනිවාර්යයෙන්ම.. අද්දැකීමෙන්මයි කියන්නෙ. ඔබත් හැමත් කරලා බලන්න.

  • @hirunikapuruge6841

    @hirunikapuruge6841

    8 ай бұрын

    ❤💐

  • @yashodyawithanage1412

    @yashodyawithanage1412

    7 ай бұрын

    Mage ekkenath ada maawa daala giya gedra prshna nisa.eth eyata krnnama deyk nathi nisa maawa athaariye.eth mn eyta baninne naha eya sathutin nm maath sathutin.mn badinna ekkena kohehari innwa neh eh kena enkn mn balagena innwa

  • @dilki6944
    @dilki6944 Жыл бұрын

    තමන්ට බොරු කරන අය එක්ක ඉන්න එපා ඇත්තටම. දාලා ගිය කෙනෙක් ආය ජීවිතේට ගන්නත් එපා.. තමන්ට ඇත්තටම ආදරේ කරන කෙනා ඉක්මනට හම්බ වෙනවා තමන් කාවවත් රවට්ටන්නෙ නැත්තන් 😊❤️

  • @funnygirl7009

    @funnygirl7009

    Жыл бұрын

    Eka athatha halo👍

  • @nickyvlogs4762

    @nickyvlogs4762

    Жыл бұрын

    එත් ම⁣ට එයාව ඕන

  • @dmszone7195
    @dmszone7195 Жыл бұрын

    යථාර්තය තේරුම් ගෙන, අනිත් අයටත් තේරුම් කරල දෙන කෙල්ලෙක් 🥺🥺🥺( Respect 👍👍👍) tiktok කෙල්ලො නෙවෙයි මේවගෙ කෙල්ලෙක් හම්බ වෙන්න කොල්ලෙක් පිං කරන්න ඕනෙ..♥️♥️ තෙරුවන්සරණයි..!!

  • @universeinyou

    @universeinyou

    Жыл бұрын

    🙏🏻🌍

  • @kppa5247

    @kppa5247

    Жыл бұрын

    ඇත්තම කතාවක් 😌💖

  • @isuriovindiya3643

    @isuriovindiya3643

    Жыл бұрын

    ඇත්ත 🥺💕

  • @piyumibuddika6724

    @piyumibuddika6724

    Жыл бұрын

    ඇත්තටම 🥺🙏🏻

  • @disnipramodika5601
    @disnipramodika5601 Жыл бұрын

    මට එයාව මුනගැහුනෙ අහම්බෙන්.ඒත් දැකපු දවසෙ ඉදන් මගෙ හිතේ ලොකු ආදරයක් ඇති උනා.ඇත්තටම මට දරාගන්න බැරි තරම් මගෙ හිත එයාවම හෙවුවා..එයත් මට පුදුම විදියට ආදරෙන් ඉන්නවා එදා ඉදන්ම..ගෙදරින් කිසිම ප්‍රශ්නයක් නෑ..එදා ඉදන්ම.මම දවසක් විශ්වය ට කිව්වා ඔයාට විතරයි අපිව එකතු කරන්න පුළුවන් ප්ලීස් අපිට උදවු වෙන්න මට ඔයා විශ්වාසයි කියලා..අද වෙද්දී අපි ලොකු ගමනක් ඇවිත්..එයාගෙ ආදරේ ගැන හිතාගන්නවත් බෑ..මාව සතුටින් තියන්න එයා ගොඩාක් මහන්සි වෙනවා..අපි එකතු වෙලා පිං කරනවා..දන් දෙනවා..මට එයා වටිනවා ගොඩාක්..විශ්වය නිසා මේ හැමදේම..විශ්වය විශ්වාස කරන්න.එයා මොන ලෝකෙන්හරි ඔයාට ගැලපෙනම කෙනා ඔයාට ගෙනත් දෙනවා..විශ්වය ඔයාට ස්තූතියි..අපේ ආදරේ පරිස්සම් කරනවට..මගෙ හැන්ඩ්සම් මහත්තයා මගෙම කලාට ස්තූතියි 😍😍😘

  • @Sanjula325

    @Sanjula325

    10 ай бұрын

    🥺❤️🌝

  • @ishuthilakarathna8057
    @ishuthilakarathna8057 Жыл бұрын

    ඇත්ත breakup එකක් වෙන්නෙ self love ඇති කරන්නයි 💯♥️♥️

  • @gimalvimuktha9079

    @gimalvimuktha9079

    Жыл бұрын

    💯

  • @sahanrandeepa4560
    @sahanrandeepa4560 Жыл бұрын

    හැමොටම අවන්ක ආදරයක් ලබේවා කියලා ප්‍රර්තනා කරනවා 🙏🙏🙂

  • @viramaduwanthi2562
    @viramaduwanthi2562 Жыл бұрын

    ජිවීතේ දිනන්න තමන්ගෙ මහන්සියෙන්.එදාට නොදැනිම ජිවීතේ හරිම දේවල් විශ්වය අපට ලං කරලා තියෙයි...තමන් වෙනුවෙන් ජිවත් වෙන්න එදාට ඔබ හැමදේකින්ම පොහොසතෙක් බවට විශ්වය පත් කරයි...❤.අක්කෙ ඔයටත් විශ්වයටත් ස්තුතියි.

  • @maheeshagamage
    @maheeshagamage Жыл бұрын

    ස්තූතියි ස්තූතියි ස්තූතියි මගේ ආදරය හැමදාම මගේ ලගම රැදේනවා! අවංක පිවිතුරු ආදරය සුරැකේවා! හැමෝටම තමන් පතන ආදරයම හිමි වේවා! ❤️❤️🙌

  • @dinindu1095
    @dinindu1095 Жыл бұрын

    අවංකවම ආදරේ කරලත්,කරන්න පුළුවන් හැමදේමත් කරලත්, තමන් වරදක් කලේ නැත්තන් තමන්ගේ හිත ඒවා දන්නවනම් තමන්ගේ වටිනාකම දන්නෙ නැති කෙනෙක් පස්සෙ යන්න එපා තේරුම් ගන්න තමන්ගේ වටිනාකම තමන්ම .... Thank you Universe much needed video 💗

  • @dhanu9603
    @dhanu9603 Жыл бұрын

    ආදරේ නිසා ගොඩක් දුක් වින්දා...අදටත් ඒ දුක නැත්තටම නැතිවෙලා නෑ...කෙටිකාලිනව ජීවිතේට ආපු කෙනෙක් හිතේ තිබ්බ ආදරේ කියන දේ මරලම දැම්මා...තවත් කෙනෙක් එක්ක යාලුවෙලා ඉද්දිම මන් එක්ක යාලුවෙලා ඉදල තියෙන්නෙ...ඒක දැනගද්දි පරක්කුයි...සම්පූර්ණයෙන් එයාව විශ්වාස කරන මට්ටමට එයා බොරු ගොඩක් මැව්වා මගේ ඉස්සරහා...එයාගෙ හැම වැරැද්දම මන් සාධාරනීකරනය කලා...ඒ තරමට එයාට මන් රැවටුනා...ගොඩක් මෝඩ වුනා...ඒ වගේම ගොඩක් බොලද වුනා...අදටත් මාව එයාගෙ ලගට ගන්න එයා උත්සහ කරනවා...ගොඩක් මානසික පීඩනේකින් ජීවිතේ ගෙව්වේ... ඒත් මන් මටම ආදරේ කරන්න පටන් ගත්තා...අද මන් මගේ මනස ශක්තිමත් කරන් ඉන්නේ...ජීවිතේ වටිනාම කෙනා මම කරගෙන ඉන්නේ...එහෙම ජීවත් වෙද්දි නිස්කලන්ක භාවයක් දැනෙනවා පුදුම විදිහට...

  • @akshaabesinghe2961

    @akshaabesinghe2961

    7 ай бұрын

    මට ත් ඔය වගේම උනා 💔

  • @prabathgunawardhana
    @prabathgunawardhana Жыл бұрын

    මනුස්සයෙග්ගේ ජිවිතෙකට ඇතුළු වෙන්න කලින්... මනුස්සයෙක්කෙගේ හැගීම් එක්ක සෙල්ලම් කරන්නකලින් සියපාරක් හිතන්න.... ඔයාට ඒ හැගීම් එක්ක.. ආදරේ එක්ක.. ඒ හීන එක්ක සෙල්ලම් කරල අතාරින්න පුළුවන් උනාට... ඒ හිතට බැරිවෙයි... ආයේ එයා හිටපු තත්වෙට එන්න....ආය පරණ විදිහට හිනා වෙන්න, සතුටින් ඉන්න..ඒක නිසා කෙනෙක්ට ආදරේ කරන්න කලින් සියපාරක් හිතන්න.... මට එයාගේ හීන habakaranna පුළුවන්ද කියලා... හිතන්න 🙏... ඔයා එයාව අතැරලා ගිය දවසක එයා මොන තරම් විදවයිද කියලා...😊ආදරේ කියන්නෙ හරිලස්සන දෙයක්... ආදරේට අවංක වෙන්න එතකොට කාටවත් දුකක් නෑ.. 😊🖐️

  • @roshanisriyakumari3945

    @roshanisriyakumari3945

    Жыл бұрын

    අනිවාර්යයෙන්

  • @surekaniroshani8041

    @surekaniroshani8041

    Жыл бұрын

    Ehema hithana aya ne e nisai ape widawanne

  • @umeshamadushan8503

    @umeshamadushan8503

    Жыл бұрын

    ඔහොම හිතන අය් නෑ හැමෝම ඒ අයගේ අවස්ථාව ට ..අපි ව පාවිච්චියට අරගෙන ..පස්සේ දාලා යනවා ..අපේ නොලැබිම කියලා හිතාගන්න උත්සාහ කරනවා ..💔 මම මැරුන කෙනෙක් .හිතින් ..ඒත් ජීවත් වෙනවා..

  • @heshan1522

    @heshan1522

    Жыл бұрын

    ඇත්ත කතාව 🌸💖

  • @prabathgunawardhana

    @prabathgunawardhana

    Жыл бұрын

    @shani 😂.... මේ ලෝකේ කවුරුත් ගැලපෙන්නේ නැ.... Nogalapima දරාගන්න ඒක තමා ආදරේ කියන්නෙ... ඒත් ගොඩක් මිනිස්සු ඒක තේරුම් අරන් නැ... නොගැලපෙන නිසා යනව කියන්නෙ දාල යන්න හේතුවක් හදාගන්න ඔනි නිසා... එකට අවංක ආදරේ කියන්න බැ... අනික දාල යන්නේ වෙන කෙනෙක් නිසානම්... එකට කියන්නෙ nogalapima නෙවෙයි balukma 😂😂😂

  • @silentwriter554
    @silentwriter554 Жыл бұрын

    ඕනම වෙලාවෙ.......ඕනම මාතෘකාවක් .....❣️❣️

  • @sapnakaumini1489
    @sapnakaumini1489 Жыл бұрын

    ගොඩාක් ස්තුතියි අක්කා.. ගොඩාක් වටින මාතෘකාවක් ගැන කතා කලෙ ♥️

  • @sakithmaperera2423
    @sakithmaperera2423 Жыл бұрын

    විශ්වයට ගොඩක් ස්තුති අක්කව මුණගැස්සුවට ❤🌎

  • @sasankauviduni9042
    @sasankauviduni9042 Жыл бұрын

    බොහොම ස්තුතියි අක්කෙ ඒ වගේ ම විශ්ව මාතාවට ත් ❤️✨️

  • @anuradhimanawadu6563
    @anuradhimanawadu6563 Жыл бұрын

    ගොඩක් වට්නා විඩියො එකක්. Thank u so much dear❤️❤️ . God bless u .

  • @kankanamalageananda9447
    @kankanamalageananda9447 Жыл бұрын

    ස්තුති විශ්වයට සහ මගපෙන්වන miss ta

  • @irashakaumali8816
    @irashakaumali8816 Жыл бұрын

    අක්කි බලන් හිටපුම විඩියෝ එකක්...ගොඩාක් තැන්ක්ස් මගේ හිතත් හැදුවට..❤❤😘

  • @sanduniapsara427
    @sanduniapsara427 Жыл бұрын

    තවත් ලස්සන දේවල් කියල දෙන්න අක්ක,video දානවට thanks ❤️

  • @thaalamathra
    @thaalamathra Жыл бұрын

    බොහොම ස්තූතියි අක්කේ..❤️😘 Thank you Universe ❤️😘❤️

  • @didulithathsarani312
    @didulithathsarani312 Жыл бұрын

    ගොඩාක් වටිනවා ❤️... godaak thank you azraa akki & thank you universe 🌎 🧚🌹...

  • @dilanilakmali8686
    @dilanilakmali8686 Жыл бұрын

    ඔයාගේ වීඩියෝ මන් සේරම බලන ගමන් හරි වටිනවා

  • @shanikahansini1728
    @shanikahansini1728 Жыл бұрын

    ගොඩක් ස්තූති අක්කි ඔයාට..ඕනම වෙලාවේ මේ video එක දැක්කේ..විශ්වයට ස්තූතියි..❤❤❤❤❤❤❤

  • @shadowlk5931
    @shadowlk5931 Жыл бұрын

    Hoda video ekk akka.. godak oyage chanel eka balanne tharuna aya. Saha api tiyena lokuma prashnayak meka mokda break up ekakadi api goda denek hira wenwa. Eliyata enne kohomda kiyla hitha ganna beri tharamatama ape manasin apiwa rawttnwa. Oya eka saralwa kiyla dunna.. thank you❤

  • @shaniyafernandez1263
    @shaniyafernandez1263 Жыл бұрын

    විශ්වයට ස්තුතිවන්ත වේවා අක්කි ඔයාටත් ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @hiruimalka3662
    @hiruimalka3662 Жыл бұрын

    Thank you akkiyoo..oyage wachana walin api godak motivation wenawa...digatama me wage videos apita denn akkiyoo❤️‍

  • @hirubagya4115
    @hirubagya4115 Жыл бұрын

    ස්තූතියි අවශ්‍යම මොහොතක හොඳ විඩියො එකක් ගෙන ආවාට..ඇත්තම ඇත්තක් මේක..ස්තූතියි ආදරණීය විශ්වමාතාවට ...❤️🙏

  • @navishka999
    @navishka999 Жыл бұрын

    Gave really valuable advice💯 Thank you ❤️

  • @Sandamali..537
    @Sandamali..537 Жыл бұрын

    ඔයාට ගොඩාක් ස්තුති අක්කෙ ❤🔥

  • @eshanithakshila5752
    @eshanithakshila5752 Жыл бұрын

    වෙලාවෙ හැටියට ඕනම කරන වීඩියෝ එකක් ගෙනාවට thank soo much angel 🥺❤️❤️

  • @user-ui8ib6kn8c
    @user-ui8ib6kn8c Жыл бұрын

    ගොඩක් පිං අක්කෙ....ඕනම වෙලාවෙ දැක්ක Video එකක්....🥺🥺❤️❤️

  • @samudrasandamali4587
    @samudrasandamali4587 Жыл бұрын

    ගොඩාක් තෑන්ක්ස් අක්කේ.අවශ්‍යම වෙලාවෙ තමයි මේ motivate එක හම්බුනේ.❤️

  • @slcovers6142
    @slcovers6142 Жыл бұрын

    ඔයාට බෝහෝමයක් ස්තුතියි , මේක හරියට මටම කිව්වා වගේ.. දැනුනේ...තෙරුවන් සරණයි..🙏🙏🙏

  • @GAJSRathnasena
    @GAJSRathnasena Жыл бұрын

    ගොඩාක් වටින්වා.. මට තිබ්බ ලොකු ප්‍රශ්නයක් විසදුනා.. 😍🌹

  • @learnwithus4368
    @learnwithus4368 Жыл бұрын

    කඩාවැටිච්ච මිනිස්සුන්ට ආයෙත් නැගිටින්න ලොකු උදව්වක් වේවි. ගොඩක් ස්තූතී....!!!

  • @kaushalyajayawardana2427
    @kaushalyajayawardana2427 Жыл бұрын

    Godak watina vedio ekak. 💓 thnx akkiyo.. me vishwayata thank you sooo much akkige vedio eka blnna salassuwata. 💝

  • @anuththarasamadhi524
    @anuththarasamadhi524 Жыл бұрын

    Thank you akki ❤️🤗 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏

  • @pasindudulmina9949
    @pasindudulmina99497 ай бұрын

    Thankyou soo much Azra akki... මේ වීඩියෝ එක මට reccomand වුනේ අවශ්‍යම වෙලාවේ..❤ we love you ❤

  • @akilahansaka
    @akilahansaka Жыл бұрын

    ගොඩාක් ස්තුතියි ✨✨✨ අලුත් විඩියො එකක් ඉක්මනින් එනකම් බලන් හිටියේ 💖🌠🌟⛅☁️

  • @nethminijayalath2572
    @nethminijayalath2572 Жыл бұрын

    ඔබව මුනුගැස්සීම ආදරනීය විශ්වයට අනේක වාරයක් ස්තුතී වන්ත වෙමි🙏❤️

  • @chathurarangana8065
    @chathurarangana8065 Жыл бұрын

    ඕන වෙලාවට හරිම දේ හම්බෙනො Thank You Akk❤️ Thank You Universes❤️

  • @amandaprabodhini7811
    @amandaprabodhini7811 Жыл бұрын

    Vishwayata sthuthi mata me video ek balanna hmbunata🥺🙏 thank you akki. Hithe tibba prshna walata uttrayak hmbuna. 🥺🙏❤

  • @kalpanigayasha7420
    @kalpanigayasha7420 Жыл бұрын

    ඔයාට කොපමණ ස්තූති කලත් හදවතට මදි.ඔයා කියන මේ විශ්ව ආකර්ෂණය සත්‍යයි.

  • @rushiniscreations9268
    @rushiniscreations9268 Жыл бұрын

    Onama topic ekak Dr...thnks

  • @ameeshaekanayake5757
    @ameeshaekanayake5757 Жыл бұрын

    ගොඩක් ස්තූති යි අක්කි ❤️

  • @indikarathnayaka1468
    @indikarathnayaka1468 Жыл бұрын

    hi azraa happy to see you ...may triple gem blessed you always ...🌎❤❤❤🙏💃.... your background mountain is mount kailash.....?

  • @tomknightrider2662
    @tomknightrider2662 Жыл бұрын

    Dear @Azraa, 🌼🌠 Please explain how we find our twin flame in the next video ✨️🌼 & Thank You Very Much for share the valuable info like this.

  • @sadunass4532
    @sadunass4532 Жыл бұрын

    අපේ ජිවීත ලස්සන කරනවට අක්කට හා විශ්‍වයට ගොඩාක් ස්තූතියි 😊❤️✨️

  • @madhushiapsara
    @madhushiapsara Жыл бұрын

    අක්කී පලිගු ගැන වීඩියෝ එක ගේන්නේ කවද්ද.ඉක්මන්ටම ඒකත් දෙනවද අක්කියා 💖🌟😗

  • @shanikaherath1111
    @shanikaherath1111 Жыл бұрын

    ව්ශ්වයට ව්ශ්ව ශක්තියට ඔබතුම්යට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි.!!!♥️🙏🙏🙏♥️

  • @simidi..
    @simidi.. Жыл бұрын

    Watinwa welawe hayiyat godak...විශ්වය ටත් අක්කිටත් ඉශ්ට දේවතාවන්ටත් ස්තූතී

  • @sayuriranasinghe4541
    @sayuriranasinghe4541 Жыл бұрын

    Lesson is learnt ! Thank you miss azra ♥️✊🍀

  • @MalishaMadurangi
    @MalishaMadurangi7 ай бұрын

    බොහොම ස්තූතියි අක්කෙ ♥️ මේ වෙලාවෙ මේ වීඩියෝ එක මාර වටිනව ,,විශ්වයට ස්තූතියි 🙏♥️

  • @punyajayasundara4613
    @punyajayasundara4613 Жыл бұрын

    මගේ ඇත්තම ආදරේ මට මුණගස්සපු විශ්වයට අනෙක වාරයක් ස්තූතී😊🙏🙏

  • @sashikalaumayangani240
    @sashikalaumayangani240 Жыл бұрын

    Godak watinawa akke mee dewal.akkita godak pin.adarei godak akki❤️

  • @roshanidayarathna5806
    @roshanidayarathna580611 ай бұрын

    හරිම වටිනවා මේ අදහස් ❤ ඔයාටත් ස්තුතියි ❤️ ආදරණීය විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏

  • @chewasalage1600
    @chewasalage1600 Жыл бұрын

    Oyata godak ස්තුතිවන්ත wenawa akka man...ganu lamayek widiyata jiwithe sahenna dukin hitiye mn...oyage vedio ekk mn ahanben dakke september wala...eda idan mn sathutin...kawadawath mema idala nh...oyata wagema mage aadaraniya wishwayatath mage hadawathinma ස්තුතිවන්ත wenawa...oya thama mage angel...oyata mn aadarei akka...

  • @indunilbhagya3296
    @indunilbhagya3296 Жыл бұрын

    ගොඩාක් වටිනව අක්කෙ

  • @sulochanadhananjani7026
    @sulochanadhananjani7026 Жыл бұрын

    විශ්වයටත්, අක්කිටත් බොහෝම ස්තූතී...සියලු දෙනාට සැබෑ ආදරය ඉක්මනින් හමුවේවා❤

  • @sanjanalokuge2614
    @sanjanalokuge2614 Жыл бұрын

    aneh thankuu sooo much akkiyoo for this soooo valuable video🥺❤️lokuu awurudu gnk thissema adre krpu mge first luv ekenma breakup ekk vela jeewithe anthetma vge vtila hitiya veleka mta mnma vela life ek lssnta restart krgnna plwn vidiye lokuuu motivation ekak awa.aththatma pin akki🥺❤️🙏

  • @diwyaly1027
    @diwyaly1027 Жыл бұрын

    බොහොම ස්තූතියි!🌹🌹🌹

  • @pawaniuvi2629
    @pawaniuvi2629 Жыл бұрын

    අවශ්‍ය කරන වේලාවක ඔනම දෙයක් කියක් දුන්නේ අක්කී...ගොඩක් ස්තුතියි අක්කියෝ..🧚💐❤️ මේ විශ්ව මාතාවටත් බොහොම ස්තුතියි ..ආදරේයි 💞😘

  • @chamodiilankoon723
    @chamodiilankoon723 Жыл бұрын

    ගොඩක් ස්තුතියි අක්කා....ඕනම වෙලාවේ දැක්ක video එකක්.....විශ්වමාතාවට ගොඩක් ස්තුතිවන්ත වෙනවා අක්කා වගේ කෙනෙක් මුනගස්වලා අපේ ජීවිත වලට හරි මාර්ගය පෙන්වලා දෙනවට....🥰🥰💫💫💫💫💖💖💖💖💖💖💖💖

  • @kalanihansika5477
    @kalanihansika5477 Жыл бұрын

    හැම වචනයක්ම හිතට දැනුනා අක්කි❤️ මං මගේ ජීවිතේ හදාගන්න පටන් ගන්නවා ඔයාට ගොඩක් පින් 🙏❤️

  • @prasannafernando7608
    @prasannafernando7608 Жыл бұрын

    Vibration එක ගැනත් හැදින්වීමක් දෙන්න රාධේ.

  • @kaushinavodya8311
    @kaushinavodya8311 Жыл бұрын

    ඇත්ත🧚‍♀️🌟❤Thank you universe ❤ Thank you angels ❤Thank you akki❤

  • @thesarathatuli9891
    @thesarathatuli9891 Жыл бұрын

    ස්තූතියි අක්කේ❤️

  • @EUPHORIA-bi4rt
    @EUPHORIA-bi4rt8 ай бұрын

    Thank you so much! I badly wanted this understandable motivation for this hard movement. Thank you so much again. I will be happy again!

  • @halpageheshan
    @halpageheshan Жыл бұрын

    බොහොම ස්තූතියි අක්කෙ.🙏 අද පාඩමත් ගොඩක් වටිනවා. බොහොම ස්තූතියි විශ්වය​.🙏 ආදරය සහ ආකර්ෂණය අතර තියෙන වෙනස තේරුම් ගන්න​. ආකර්ෂණය රඳා පවතින්නෙ මතු පිටින් තියෙන දේ මත පමණයි. ඒ ආදරය කියන්නෙ ඊට වඩා ගොඩක් ගැඹුරු සහ ශක්තිමත් දෙයක්. ආදරය කියන එක අවබෝධය සහ විශ්වාසය එක්ක ගොඩ නැඟෙන දෙයක්. හැබැයි ආදරය කියන දේ පටන් ගන්නෙත් ආකර්ෂණයෙන්ම තමයි. ආදරයයි ආකර්ෂණයයි වෙන් කරලා හඳුන ගන්න තියෙන එක ක්‍රමයක් තමයි කාලය​. කාලය ගත වෙනවත් එක්කම අර මුලදි කිව්ව මතුපිට ස්වභාවය වෙනස් වෙනවා. ඒකත් එක්ක ආකර්ෂණය අඩු වෙනවා. ඒත ආදරය කියන එක කාලය ගත වෙනවත් එක්කම වැඩි වෙනවා. මොකද කාලය ගත වෙන්න වෙන්න අවබෝධය වැඩි වෙනවා. අවබෝධය වැඩි වෙනවත් එක්කම විශ්වාසයත් වැඩි වෙනවා. ඒ කියන්නෙ බැඳීම ශක්තිමත් වෙනවා. හැබැයි මෙහෙම අවබෝධයක් ගොඩ නැඟෙන්නේ හරිම සහකාරයා හෝ සහකාරිය මුණගැහුණට පස්සේ. ඒ කියන්නෙ ආත්ම සහකරුවා හෝ සහකාරිය​. ඒ වගේම මතක තියා ගන්න හොඳම දේ ලැබෙන්නෙ ටිකක් පහු වෙලා. ඉතින් ඉවසීමෙන් සහ අවබෝධයෙන් වැඩ කටයුතු කරන්න​. ස්වභාව ධර්මය (විශ්වය) හැම දෙයක්ම විය යුතු හොඳම විදිහට විසඳනවා.🙂

  • @smh6353
    @smh6353 Жыл бұрын

    Low of attraction magin adaraya akarshanaya karaganna widiya & gelapenne nh kiyla tikak eth wl inna pending affairs ayeth success karaganna widiya video ekk karnna akki ikmantma ❤️❤️ thnk uu 😘

  • @kppa5247
    @kppa5247 Жыл бұрын

    බොහොම ස්තූතියි😊💖 අක්කේ ❤️‍🩹

  • @TashmiOmani-kz7om
    @TashmiOmani-kz7om Жыл бұрын

    ඇත්තටම ගොඩක් පින් 🙏.ලොකු ප්‍රශ්නෙක ඉදියේ.ගොඩාක් හිත හැදුනා ❤️❤️යාලුවෙක්ගේ මාර්ගෙන් තමා හොයන් ආවේ..දිගටම මේ වගේ vedio දාන්න..good luck 😍😍.

  • @maduninilanka8203
    @maduninilanka8203 Жыл бұрын

    Onim velwk me video ek hmbune gdk pin akki.. vishwyat sthuthi wewa...

  • @piyuminisansala6804
    @piyuminisansala6804 Жыл бұрын

    🤗💔 අක්කිට පින් සිද්දවෙන්න මන් අද සතුටින්

  • @nisansalanisha9503
    @nisansalanisha9503 Жыл бұрын

    Anith hamadema wagema English padamuth kiyala denna ethakota oyage youtube chanal eka thawa thawa success wei😊❤️punchi adahasak

  • @shashiimesha463
    @shashiimesha463 Жыл бұрын

    ස්තුතියි අක්කි 💖😍

  • @sachinthasanjeewa3691
    @sachinthasanjeewa3691 Жыл бұрын

    මේ වෙලාවෙ ඉන්න තත්වෙන් ආපහු නැගිටින්න ඔලුව හැදුනෙ අක්කි හින්දා...අක්කිට ගොඩාක් ස්තූතියි..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @DW-cj4kg
    @DW-cj4kg Жыл бұрын

    Oya hamotama hoda dewal kiyala dene nisa . Oyage life ekath hamadama sarthaka wenne kiyla wish karanewa. Ee wagema oya harima lassanai akki

  • @sawmyakalhari6707
    @sawmyakalhari6707 Жыл бұрын

    ස්තුති විශ්ව mathawata .oyatath.

  • @deshanidilrukshi5583
    @deshanidilrukshi5583 Жыл бұрын

    ස්තූතියි අක්කේ❤️👸

  • @komalravat404
    @komalravat404 Жыл бұрын

    ඔබට බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි,, විෂ්වමාතාවට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි,, මම කුවේට් සිට

  • @oshadiwickramasinghe
    @oshadiwickramasinghe Жыл бұрын

    oima welawaka onima vedio ekak labuna godak pin akki 🥰 wishwa mathawata godak pin

  • @achaladesilva6132
    @achaladesilva6132 Жыл бұрын

    Thank you universe 💜 Thank you Azraa 💜

  • @roshanisriyakumari3945
    @roshanisriyakumari3945 Жыл бұрын

    ස්තූතියි නංගී

  • @sanjeewanishalika4284
    @sanjeewanishalika4284 Жыл бұрын

    Oyage penuma harima wenas. Oya ta thiyenne amuthuma lassanak. Oyage hame pahaya harima lassanai. Oyage kathawath harima lassanai. Oya shook ane. oya Harima watina kenek 🙏❤

  • @gayanliyanage1
    @gayanliyanage1 Жыл бұрын

    හරියටම හරි.. 💎❤️💫

  • @NN-gz6fi
    @NN-gz6fi Жыл бұрын

    යාළුකම් ගැන video එකක් ඕනේ 🫠❤️

  • @vidushadineth6626
    @vidushadineth6626 Жыл бұрын

    ආද්‍යාත්මික අවදීවීමකටත් හොද point එකක් ඕක 💫, මට හිතෙන විදියට අක්කත් ආද්‍යාත්මික අවදිවීමකට මුල් ආරම්භය ඔව වගෙ එකක් නෙද 🙌

  • @lakchansachintha3686
    @lakchansachintha3686 Жыл бұрын

    මේක සුපිරියක් 😍💖

  • @h.nirmali5397
    @h.nirmali5397 Жыл бұрын

    ස්තූතියි ඔයාට😍🌸❤️🌠

  • @pawaninipunika3044
    @pawaninipunika3044 Жыл бұрын

    ඇත්තටම වටිනා video එකක් සුරංනාවි.ඔයාට හුගක් ස්තූතියි අපි හැමෝමත් සාර්ථක පුද්ගලයන් කරන්න මෙහෙම වෙහෙස මහන්සි වෙනවාට.විශ්වය පුදුමාකාරයි.උදව් ඕන වෙලාවක තමයි ඔයාගෙ මේ වටිනා වචන සමූහය මුණ ගැහුනෙ.බොහොම ස්තූතියි සුරංනාවි ඔයාට.Thnk you so much.විශ්ව මාතාවුණි අනේක වාරයක් ස්තූතියි වන්ත වෙමි!මට ජීවිතය ජය ගන්න ශක්තිය ලබා දෙනවාට ස්තූතියි!ඒ වගේම ඉශ්ට දේවතාවුන් වහන්සේලාටත්,ජේසුස් ක්‍රිස්තුස් වහන්සේටත් අනේක වාරයක් ස්තූතියි වන්ත වෙමි!සෑම කෙනෙක්ටම සහ සෑම දෙයකටම බොහොමත්ම ස්තූතියි වන්ත වෙමි!😊🙏💙 1111 💙 2222 💙 3333 💙

  • @Naturetheja
    @Naturetheja Жыл бұрын

    Bohoma sthuthi. Hitha illapu vediowak.

  • @wasanthinilmini9448
    @wasanthinilmini9448 Жыл бұрын

    ස්තූතියි අස්රා නංගි ඔයාට මෙම හැම දෙයක්ම කියලා දෙනවට

  • @sanjanasanjana7745
    @sanjanasanjana7745 Жыл бұрын

    Thank You Universe And You...!❤️

  • @NawoMuthu
    @NawoMuthu8 ай бұрын

    මට මාගෙ හිත මේ තරම් ශක්තිමත් කරගන්න පුළුවන් වුණේ. ඔයාගේ self Love vedio එකේන්. ඔයාට ගොඩාක් ස්තුතියි ❤❤දැන් මං කාටත් වඩා මට ආදරෙයි. මගේ සතුට, සැනසීම වෙනුවෙන් ඕනම දෙයක් තේරැම් අරන් අතහරින්න පුලුවන්. අදටත් ආදරෙයි නමුත් එයා නැහැ කියලා මට දුකක් දැනෙන්නේ නැහැ. මට මං ගැනම පුදුමයි. Finally i'm happy. Thank you universe ❤💙

  • @sashinisaubhagya8836
    @sashinisaubhagya8836 Жыл бұрын

    Awlen inna welawaka akki mata galapenama vedio ekak karala thiyenne 🥰thank you akki thank you universe 🙏🏼

  • @ishara698
    @ishara698 Жыл бұрын

    thankyou akkaa. danata nam na habai issrhadi e dewal walata muhuna denna meka wadagath wei. monwa unath man hamawelam hithanne ape sitha wath apita palayana krnna bari thathweka iddi ai kohomda thawa kenekge sithak palayana krnne 😇

  • @k__dee__ek
    @k__dee__ek Жыл бұрын

    godak pahadiliwa akka kiyala dunna. mata 19 age😇 godak hituwa hitana deyak tama. thank you so much akka❤

  • @dilmikavishwara724
    @dilmikavishwara724 Жыл бұрын

    Akka kiyapu hemadema 100% aeththa . Thanks universe ♥️

Келесі