ක්ලබ් වසන්තට අවසන් ගෞරව දක්වන්න - හිතවතුන් මල් ශාලාවට රැස්ව සිටි අයුරු - Hiru News

𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
#HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
ක්ලබ් වසන්තට අවසන් ගෞරව දක්වන්න - හිතවතුන් මල් ශාලාවට රැස්ව සිටි අයුරු - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #clubwasantha #funeral
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.net/@hirunews
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk/english
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.net/@hirunews_eng...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewsofficial

Пікірлер: 35

  • @nironamal9295
    @nironamal929523 күн бұрын

    මෙ මනුස්සයව මෙහෙම බලන්න එන්නෙ සමහර විට මෙතුමාගෙන් වතුර උගුරක්වත් නොබීපු අය වෙන්නත් ඇති ඔබට නිවන් සුව

  • @raaajit1
    @raaajit123 күн бұрын

    මැති ඇමතිවරු, නලු නිළියන්, ගායක ගායිකාවන්, හිත මිතුරන් පනස්දහසක් විතර ඉන්නවා කියපු ඔහු බලන්න අද අතේ ඇඟිලි ගණනටවත් සෙනග නෑ. ඔහුගෙන් ලාභ ප්‍රයෝජන ගත්ත, ෆන් ගත්තු කොයි තරම් කට්ටිය ඉන්න ඇතිද. ඒ අය කෝ? කාට කාටත් හොඳ පාඩමක්. නිවන් සුව!

  • @anuanuu1816

    @anuanuu1816

    23 күн бұрын

    හැමෝම තමුන්ගෙ පනට ආදරෙයි,ලෝභයි..ඒකයි මේ ..

  • @user-rv6qh1qy1u
    @user-rv6qh1qy1u23 күн бұрын

    හරිම කණගාටුයි වසන්තගේ ආදරණීය බිරිඳටවත් වසන්තගේ අවමගුල් උත්සවයට සහභාගී වෙන්න බැරිවීම ගැන බොහොම කණගාටුයි ඇයත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන නිසා මෙවන් අකල් මරණයක් කිසිදා නොවේවා සොයුර ඔබට නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @thusithaniroshan4955
    @thusithaniroshan495523 күн бұрын

    සෙනග නැත්තෙ අරුන් බොරුවට කෝල් එකක් ගහලා භීතියක් ඇති කරා මල්ශාලාවට ගහනවා කියලා. ඒ වෙන මොකක්වත් නිසා නෙමෙයි, අවසන් ගෞරවයක් දෙන්නවත් මූට ඕනෙ නෑ කියලා තියන තරහට. මල් ශාලාවට ඇවිත් වෙඩි තියන්න බෑ කියලා ඕන බබෙක්ට තේරෙනවනේ. ඒ වුනත් බයට තමයි මිනිස්සු නොගියෙ. මරණ බිය කියන්නෙ ඕකට තමයි. මේවා මේ අපිට නොතේරෙන ලොකු ලොකු අභ්‍යන්තර දේවල් පිරිච්ච ප්‍රශ්න. අනික අදාල නැති දේවල්. බොරුවට මේකෙ දුක්වෙන්න දගලන්න ඕනෙ නෑ නොදන්න මගුල් වලට.🥴

  • @alone-h7o

    @alone-h7o

    23 күн бұрын

    ඒක ඇත්ත

  • @AmaNawanjali
    @AmaNawanjali23 күн бұрын

    එකට කාපු බීපු උන් කො අද.අඩුම ගානෙ තමන්ගේ ගෙදර වත් මිනිය තියන්න දුන්නාද.පුදුම ලෝකය ක්.

  • @ruwanudayakumara9040
    @ruwanudayakumara904022 күн бұрын

    Niwan suwa labewa🙏😭

  • @nandaniniyarepola5973
    @nandaniniyarepola597323 күн бұрын

    නිවන් සුව ලැබේවා !

  • @MalaMala-dp3lo
    @MalaMala-dp3lo23 күн бұрын

    Niwan suwa labewa

  • @user-xh8tk7nj8t
    @user-xh8tk7nj8t23 күн бұрын

    Niwan suwa lebewa

  • @theekshanamethmina4566
    @theekshanamethmina456623 күн бұрын

    අත මිට සරු වෙලාවට පණදෙන්න හිටපු මිනිස්සූ අද කොහෙද ජිවත්වෙලා ඉද්දි පණ දෙන්න ඉන්න මිනිස්සු මෙතුමන්ට ඉදලා තියෙන්නෙ පිනට කන්න බොන්න ඇත්තටම අද ඒ යාළුවන් කොහෙද සල්ලි කාර හැමොම ලග වරදිනකන් යාළුවො ඇති මැරුණ දාට උන් ඔක්කොම හැන්ගෙනවා මොකද අයෙ ඒ මනුස්සයා ගෙන් කියක්වත් ගන්න බැ ඒකයි.ඔබට නිවන්සුව ......

  • @Travelworld510
    @Travelworld51023 күн бұрын

    Kelehagunea dannea kondea panea thiyenna minisun ei anith Una eaa manussayagen gannea vitheri ideal thiyenna .subea gaman wasanthea aeiyea...kerepu hodea Wade welatea hamedamath garu kerenwa...❤

  • @NilminiPerera-dd7zn
    @NilminiPerera-dd7zn23 күн бұрын

    Harema kanagatue Niwansuwa labawa 😢

  • @SDN89503
    @SDN8950323 күн бұрын

    ලොකු මිනිස්සු මැරෙන්න බයයි.අවමඟුල සාමන්‍ය ජනතාවට ගවුරවය කරන්න දුන්නා නම් ඒ මනුස්සයා උදව් කරපු දුප්පත් මිනිස්සු මැරුවත් එක පොදියට එයි ඔතනට.

  • @anuanuu1816

    @anuanuu1816

    23 күн бұрын

    අනිවාර්යයෙන්ම ❤

  • @user-th7yv5zl8z
    @user-th7yv5zl8z23 күн бұрын

    දහස් ගනන් යාළුවෝ ඇති බව කිව්වා...... උන් එක්කම නට නට කාලා බිව්වා..... වෙඩි කා මරු තුරුලට ගිය හින්දා.... දැන් කවුරුත් ළඟ නෑ මර බිය හින්දා.... My deepest condolences 🙏

  • @user-jy6ts2lj2y
    @user-jy6ts2lj2y23 күн бұрын

    😢😢😢😢

  • @DammiDammi-cg6wv
    @DammiDammi-cg6wv23 күн бұрын

    මතු උපන්දින භවයක මෙවන් අකල් මරනයක් සිදු නොවෙිිවා අජරාමර නිවන් සුව ලැබේවා !!!

  • @user-xv3iy5pn4n

    @user-xv3iy5pn4n

    23 күн бұрын

    Mathu updina bawayaka mewani dushana nokarthwa kiya pathanna

  • @user-zp6ql1he2o
    @user-zp6ql1he2o23 күн бұрын

    අනේ මේ මහා බෝධිසත්වයාගේ මල මගුල දැන් නවත්තපියව්. අන්න සොම්බියා ජනාධිපතිවරනයට කෙලින්න හදනවා

  • @ishankaperera2677

    @ishankaperera2677

    23 күн бұрын

    😂Aneda kiyanne

  • @suriyakwt4676

    @suriyakwt4676

    23 күн бұрын

    Punchi ammada

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv23 күн бұрын

    නිවන් සුව ලැබේවා

  • @Lasanda2002
    @Lasanda200223 күн бұрын

    rest in peace.

  • @nalikameneripiti3815
    @nalikameneripiti381523 күн бұрын

    😭😭😭

  • @GangaKodithuwakku-jb5yx
    @GangaKodithuwakku-jb5yx23 күн бұрын

    Bawasasara Athmidewa

  • @priyanthapushpakumara6195
    @priyanthapushpakumara619523 күн бұрын

    RIP

  • @pushpakumarawikramasinghe3871
    @pushpakumarawikramasinghe387123 күн бұрын

    Ajaramara niwan suwaya partanakarami oba tumata

  • @khanmohammednassarmohamedb8057
    @khanmohammednassarmohamedb805723 күн бұрын

    Rip

  • @PushpaJayalatha-zm8fz
    @PushpaJayalatha-zm8fz23 күн бұрын

    Hareima kanagatyei🙏🙏🙏

  • @judeperera8175

    @judeperera8175

    23 күн бұрын

    Ei wasantha umbata keliyada.

  • @YasanthaLiyanage-kb9rd
    @YasanthaLiyanage-kb9rd23 күн бұрын

    May u attain nibbana

  • @user-sb6nv4rh3p
    @user-sb6nv4rh3p23 күн бұрын

    Me. Ena. Ewoon. Serama. Kudukarayo.

  • @user-ke2jr9rr8c
    @user-ke2jr9rr8c23 күн бұрын

    Badu wasantha kiyala dapan 😂😂😂

Келесі