Hamara Banavara - හමාර බණවර | Ravi Royster | Cover By Isuru Madushan

Музыка

​#Hamara_Banavara #හමාර_බණවර #Isuru_Madushan​
Hamara Banavara - හමාර බණවර
---------------------------------------------------------------------------------------------------------
Original Artist - Ravi Royster
Music - Ravi Royster
Lyrics - Iresha Hemamali
Mix & Mastered - Leen Muthukuda
Analog Engineer - Yashoda Rohana
Original Video - • Hamara Banavara හමාර බ...
---------------------------------------------------------------------------------------------------------
Cover By Isuru Madushan
Guitar - Lakshan Rajapaksha
Mix & Mastered - Sanjula Kushan | Miracle Night Music Studio
Video & Edited - Tharindu Hennayake
---------------------------------------------------------------------------------------------------------
Join Us :-
Facebook - / isurumusic96
Instagram - / lsurumadushan
SoundCloud - / isurumusic96
TikTok - / isurumusic96
KZread - / @isurumadushan2863
---------------------------------------------------------------------------------------------------------
All Credits Goes To Original Artists.
ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ.
---------------------------------------------------------------------------------------------------------
Guitar Cover 01 - 2021 / 05 / 08

Пікірлер: 446

  • @ravindusasanka859
    @ravindusasanka8593 жыл бұрын

    පෙම් කවක් සින්දුවෙන් තමයි ඔයාගෙ සින්දු අහන්න පටන් ගත්තෙ😍 ❤️ජයවේවා අයියේ🔥

  • @someshsandakelum

    @someshsandakelum

    3 жыл бұрын

    මමත්...

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @user-lm1gz2nu4d

    @user-lm1gz2nu4d

    2 жыл бұрын

    Ou mamath

  • @aththeebiz4789

    @aththeebiz4789

    Жыл бұрын

    මමත් ..ජය🤗❤️

  • @sajasanmaraben

    @sajasanmaraben

    10 ай бұрын

    math

  • @hosindurajasinghe2479
    @hosindurajasinghe24793 жыл бұрын

    ඕනම මානසික තත්වයක ඉන්න පුලුවන් මිනිහෙක්ව හොල්ලල තියන්න පුලුවන් සිංදුවක්. ඒකත් මේ වොයිස් එකෙන්ම. ❤️ ආදරෙයි ඒත් අහන්න බයයි හැමතිස්සෙම. 😢

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️🙏

  • @cgjayathilaka212
    @cgjayathilaka2123 жыл бұрын

    අම්මෝ ඒක♥🥺🥺♥♥පපුවටම වැදෙනවා.ලංකාවටම අභිමානයක් මේ කටහඩ♥♥💪💪

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @nisha5970
    @nisha5970 Жыл бұрын

    ඉල්ලීමක් තියෙනවා ඉසුරු ලස්සන song එකක් තියෙනවා අමරසිරි පීරිස් මහතාගේ හිම දියවී හිමාලයේ හරිම ලස්සන song එකක් ඒක ඒ වගේම ලස්සන අර්ථයක් තියෙන song එකක්. ඔයාගේ ලස්සන voice එකෙන් අහන්න ආසයි...

  • @shiwanthikapremathilake704
    @shiwanthikapremathilake7043 жыл бұрын

    සඳුදා විභාගෙ.මුල් වචන ටිකෙන් ම තේරුනා අද මේක අහන්න බයයි කියල මට.මං සඳුද විභාගෙන් පස්සෙ ඇවිත් තමයි අහන්නෙ මේක.මොකද අහන්න කලින් දන්නව ඒක මොන තරම් හිතට දැනෙනවද කියල මල්ලි.🌹🌹🌹🌹

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    ❤️😊

  • @artbydinidu7747
    @artbydinidu77473 жыл бұрын

    අපි හැමෝටම ජීවිතේ කවමදාකහරි විඳින්න වෙන දුක්බරම අවස්ථාවක්.. මෙව්වා සින්දු නෙවෙයි අධි මාත්‍රා මත්පෙති... ඇබ්බැහි ලිස්ට් එකට ඇඩ් වෙයි ඒකත්... උබට ජය💙

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි මචං❤️

  • @pethumumayanga5493
    @pethumumayanga54933 жыл бұрын

    අනන්තයට එක්කන් යන අදිමාත්‍රා පෙත්තක්. 💊💆‍♂️❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️🙏

  • @bts......lovers9987
    @bts......lovers9987 Жыл бұрын

    අද ස්කෝලේට ඇවිත් සිංදුව කිව්වට පස්සේ තමා හිතට වැදුනේ ඔයාව අයියා බුදු සරණයි ❤️😌

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ❤️

  • @shammithathsara7021
    @shammithathsara70212 жыл бұрын

    අහන්න බය සිංදුවක්...අහන්න කැමතිම කටහඩක්...සුබ පැතුම් කටහඩට...

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි ❤️

  • @madumiamadini725
    @madumiamadini7253 жыл бұрын

    අනේ මගෙ තාත්තා බදාගෙන අඬලා කියන්න හිතුනා. යන්නෙපා මාව දාලා හැමදාම මා එක්ක ඉන්න කියලා. සොබාදහමට අවනතයි කිව්වට කොහොම හදාගන්නද හිත. ගොඩාක් දැනුනා සින්දුව. ඔයාගෙ අනිත් සින්දු වගේම. ඉදිරි ගමනට සුභ පැතුම්. තෙරුවන් සරණයි.

  • @artbydinidu7747

    @artbydinidu7747

    3 жыл бұрын

    අඩ්ඩෙහ්හ්... මද්දුමී😁💙

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @malinthamadushan9150
    @malinthamadushan91503 жыл бұрын

    ඒ හඩ අපේ කියලා හිතෙද්දි හිතේ තියන ආඩම්බරයක් 😍 ආදරෙයි බුදුසරනයි ජය ඉසුරු අයියා 🖤🖤

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @chamithaththanayaka8931
    @chamithaththanayaka89312 жыл бұрын

    Kochchara ahuwath epa wenne na ayya me voice ekanm Supiri ayya Good luck 👍

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @thamidualoka2365
    @thamidualoka23653 жыл бұрын

    අයියේ ඔයාගේ කටහඩනම් භාවනාවක්❤️ වචනෙන් වචනෙට අඩවන .....................................................................................................................................................................................ජේසු පිහිටයි !

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @harshikanovel5036
    @harshikanovel50363 жыл бұрын

    පුදුම සංවේදිකමක්...පුදුම හැඟුම් සසල කිරීමක්....හිත වේදනා කරවන අමුතු සුසුමක්...හරිම අාත්මගත හඬක්...

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @sonal5754
    @sonal57543 жыл бұрын

    හිතට ගොඩක් දැනුනා අයියේ .. ස්තූති ❤️❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    ඔයාටත් බොහොම ස්තුතියි ❤️

  • @ashanharshana2127
    @ashanharshana21273 жыл бұрын

    Ado aiya mata igena ganna tikak thinawa ... aiyata mata uganna puluwannd

  • @pasindudananjaya9671
    @pasindudananjaya96712 жыл бұрын

    පට්ටයි

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @janakaabeyrathna4338
    @janakaabeyrathna43383 жыл бұрын

    අලුත් සින්දුවක් ඕනි💖ලස්සන හිත නිවෙන එකක්.🤗

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    තව දින දෙකකින් එනවා ❤️😊

  • @brianlisk1735
    @brianlisk1735 Жыл бұрын

    Lassanai godakkk god bless you

  • @sunithapathiraja597
    @sunithapathiraja5972 жыл бұрын

    අනේ ගොඩක් කාලෙකින් හිතට දැනෙන පද වැලක් ආදරනීය හඩක් 😢😢💐💐💐❤️❤️❤️❤️❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @SAHANMusick
    @SAHANMusick3 ай бұрын

    නිවන ගායනයක් ❤🙌

  • @surangabandara8867
    @surangabandara88673 жыл бұрын

    විනාඩි කිහිපයක් වෙනම ලෝකෙකට ගියා හිත... තෑන්ක්ස් මල්ලි.... උඹ දිනල ඉවරයි දැන්... ඔහොම යමු...

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි අයියා ❤️

  • @piumikaushalya8810
    @piumikaushalya88103 жыл бұрын

    පෙම් කවක් සිංදුව බලලයි අයියගෙ සිංදු ඔක්කොම බලන්න පටන් ගත්තේ මම.මේ සිංදු අහනකොට අමුතුම ලෝකේකට එක පාරටම ඇදන් යනවා වගෙයි දැනෙන්නේ..මිනිස් හිත් සුවපත් කරන මිහිරි කටහඩක් ලැබීම කියන්නෙත් ලොකු පිනක්.ඔයාට ඉදිරියටම යන්න සුභ පතනවා අයියේ...බුදු සරණයි 🙏

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි .. බුදුසරණයි ❤️

  • @sepalikamadhuwanthi710
    @sepalikamadhuwanthi7103 жыл бұрын

    මම ඉස්සරත් කියනවා වගේ ඔයාගේ කටහඬ දැහැන්ගත කරවන භාවනාවක්.... ඉස්සර කියපු දේ අදටත් වළංගුයි,හෙටටත් වළංගුයි...තුන් කාලයට ම වළංගුයි.. දීර්ඝ ගමනක් යන්න ශක්තිය ලැබේවා...ජයවේවා ඔයාට....!!💛

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @dilrukshifernando5590
    @dilrukshifernando55903 жыл бұрын

    ඒ හැඟීම කියන්න වචන නෑ... ලස්සන voice එකක්.... නියමයි... 👍👍👍👍👍👍👍

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @user-or9fj2tc5x
    @user-or9fj2tc5x3 жыл бұрын

    "යන ගමන් මේ බෙහෙත් තුන්ඩුව අරන් පලයන් අම්මගේ....." හිතට ගොඩක් දැනුණු ගීතයක් ....ඔබට සුබ පතනවා....❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @irugalbandara4187
    @irugalbandara41873 жыл бұрын

    ජය වේවා isuru aiyaaa❤️❤️❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @dhanuR0130
    @dhanuR01303 жыл бұрын

    හැම Song එකම දාපු ගමන් අහනවා... ඒ තරම් ඔයාගේ Songs වලට Addict වෙලා..මේක තව වනතුරු ඇහුවේ නෑ... අහන්න බයයි Song එකේ වචන නිසා ❤🙏

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️🙏

  • @mishelwelagedara4955
    @mishelwelagedara49553 жыл бұрын

    Ammoooo kohomada kiyanne lassanai kiyanne uparima sadaranai 💞💞💞💞💐💐

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @dulavlogs472
    @dulavlogs4723 жыл бұрын

    රවී රොයිස්ටර් ❤️ සේම් වොයිස්...

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @gihinichavindya1081
    @gihinichavindya10813 жыл бұрын

    අම්බෝ voice ek oyge ඇඩෙනවා අහද්දී keep it up❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @reshismusictone2539
    @reshismusictone25393 жыл бұрын

    පිස්සු හැදෙන වොයිස් එකක්...❤️🙏🌺

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @gayaneesumuduchamika9003
    @gayaneesumuduchamika9003 Жыл бұрын

    ලස්සනයි පුතේ......ඔයා මේ පලාතට , නගරයට, පාසලට ආභරණයක් අභිමානයක් ආඩම්බරයක් තෙරුවන් සරණයි

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි 🙏

  • @chulakayasiththathsara5006
    @chulakayasiththathsara50062 жыл бұрын

    සියලුම තාත්තලා බුදුන් දැක නිව්ස්න් දකීවා.

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    ❤️🙏

  • @pasindudananjaya9671
    @pasindudananjaya96712 жыл бұрын

    ජය වේවා අයියේ❤❤

  • @pasindudananjaya9671

    @pasindudananjaya9671

    2 жыл бұрын

    ♥♥

  • @ayodhyadissanayake5216
    @ayodhyadissanayake52162 жыл бұрын

    ❤❤❤❤

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    ❤️

  • @athalloke3501
    @athalloke35013 жыл бұрын

    hithagnna ba comment krnnathun yanne kohomda kyla.superb.good luck Dr.

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    Thankyou so much ❤️

  • @reshmid.g.s841
    @reshmid.g.s8413 жыл бұрын

    Supiriiiii aiyeee...thaw sindu oni..adarei hamadama..👍❤️❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @poornaheshan8820
    @poornaheshan88203 жыл бұрын

    Sinduwk ahuw wge newe bawana asapuwkt giyh wage...❤️❤️❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @ayoamophotography8996
    @ayoamophotography89963 жыл бұрын

    good luck අයියේ...........ඔයත් එක්ක අපි ඔක්කෝම ඉන්නව හැමදාම....අනිවාරෙන් ලංකාවෙ හොදම singer කෙනෙක් වෙනවාමයි......proud of vijayans.....💙💛💖

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි මල්ලිලා❤️

  • @chamarilakshani6188
    @chamarilakshani61883 жыл бұрын

    Anee 😍 Harima lassanai Aiye... denena sinduwak Asama katahdin.... 🥺❤️😍

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @rashidvindya2949
    @rashidvindya29493 жыл бұрын

    මේ කටහඩ❤️පිනට ලැබුන එකක්...

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @nuwanpradeep4353
    @nuwanpradeep43533 жыл бұрын

    Ekanam marai malli. Lakshan malli oyath niyamai good luck .👍

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @kaveemunasinghe7191
    @kaveemunasinghe71912 жыл бұрын

    කටහඬක් නෙවේ භාවනාවක් 🥺🥺❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි ❤️

  • @thamidualoka2365
    @thamidualoka23653 жыл бұрын

    ❤️

  • @ayeshisewwandi8040
    @ayeshisewwandi80403 жыл бұрын

    ඒ කටහඩ හදවත පතුලටම දැනෙනවා.. ආදරෙන් ප්‍රාර්ථනා කරනවා ඉදිරියටම යන්න කියලා.....❤🖤

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @heshaniekanayaka4703
    @heshaniekanayaka47032 жыл бұрын

    අයියේ ඔයානම් මාරම දක්ෂයෙක් බුදු සරණයි 🤝👍

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @kavimusic--KW3936
    @kavimusic--KW39362 жыл бұрын

    ඉස්සර වගේම තාමත් මේ සින්දුව අහද්දි ඇස් වලින් කඳුළු එනවා. ඒ තරමටම හිතට දැනෙනවා ඒත් මේ voice එකෙන් අහනකොට ඒක දැනෙනවා වැඩී 🥺❤️ තෙරුවන් සරණයි! 🌷

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    වචන නැත. බොහොම ස්තුතියි ❤️🙏

  • @dhananjanaherath
    @dhananjanaherath3 жыл бұрын

    මේක මන් ආසම ඒ උනාට අහන්නෙ නැති සිංදු වලින් උඩින්ම තියෙන සිංදුව.. ඒත් මේ කවර් එක ඇහුවා.. රවී අයියගෙන් පස්සේ මේ සිංදුවෙ ලස්සනම වර්ශන් එක මේක.. ඒ තරම්ම නැතත් මට මේක දැනුනා.. ඔරිජිනල් එක අහල ඇඬුව වගේම මන් මේක අහලත් ඇඬුවා.. ❤️ ජය වේවා..

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @isurudananjaya4937
    @isurudananjaya49373 жыл бұрын

    ජය වේවා ඉසුරැවා. පට්ට මචං. ඇබ්බැහියක්. ❤️❤️❤️❤️😍😍😘😘😘😘

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි මචං❤️

  • @nethmimihishani249
    @nethmimihishani249 Жыл бұрын

    හිත නිනව ලස්සන හඬක්😍🥺 ජය වේවා!❤

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ❤️

  • @s_sanduni_
    @s_sanduni_ Жыл бұрын

    මේ සින්දුවේ ලොකු තේරුමක් තියනවා. Your voice is perfectly ❤️👍

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    Thankyou so much ❤️

  • @erandasilva2234
    @erandasilva2234 Жыл бұрын

    ♥️♥️

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ❤️

  • @sanduniudugampala9855
    @sanduniudugampala98552 жыл бұрын

    අහපු හොදම කවර් එක❤❤❤....අතීතෙට ගියා නොදැනීම.ඒ වේදනාව වචනයෙන් විස්තර කරන්න බෑ.😭😭😭සුභ අනාගතයක් සහෝදරයා ....

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @lochanaekanayake4562
    @lochanaekanayake45622 жыл бұрын

    Views 18 000 තියෙන්න ඕනි විඩියො එකක් නෙවෙයි මේක..සුභ අනාගතයක් අයියා.ආඩම්බරයි..🇹🇩❤✨️

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @deeptharajapathirana6249
    @deeptharajapathirana6249 Жыл бұрын

    Good job...! Weldone brother!

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    Thank you so much ❤️

  • @alokathilakawardhana
    @alokathilakawardhana3 жыл бұрын

    Sansaraye ma ona

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බලමු 😊❤️

  • @dilmiimasha3986
    @dilmiimasha39863 жыл бұрын

    Lassanai

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @yashodalakmali3710
    @yashodalakmali37103 жыл бұрын

    🔥Bawanawak wge aiye.bs.

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @sasankasehan3874
    @sasankasehan38743 жыл бұрын

    ලොකු ගමනක් පලයන් ඉසුරුවා

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @vfxmaster98
    @vfxmaster983 жыл бұрын

    ❤ භාවනාවක්

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @user-lg8nw7pl5o
    @user-lg8nw7pl5oАй бұрын

    ❤❤❤❤❤❤

  • @dhammasirithero4955
    @dhammasirithero49553 жыл бұрын

    👍👍👍❤️👍👍👍

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @tvnathreviews
    @tvnathreviews3 жыл бұрын

    Pem Kawak ahala dan awe. Patta talented bro.... ❤

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @sanjayanavarathna3852
    @sanjayanavarathna38523 жыл бұрын

    ජයවේවා ඉසුරුවා❤️❤️❤️❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @udariranathunga8240
    @udariranathunga82402 жыл бұрын

    👍👍👍

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ❤️

  • @dinushaabeygunasekara2562
    @dinushaabeygunasekara25623 жыл бұрын

    දැන් නම් ඔයාගෙ සින්දු අහන්නෙ කව්රුත් නැති තැනක අඩන්නත් හිත හදාගෙන. ❤️❤️💐💐 හිතට දැනෙන හිතට කියන වචන. ලස්සනයි ගොඩක්. බුදුසරනයි!

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි .. බුදුසරණයි ❤️

  • @kavindyabandara2305
    @kavindyabandara23053 жыл бұрын

    🔥❤

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    ❤️

  • @tharinduherath2073
    @tharinduherath20733 жыл бұрын

    ඒක nam පිස්සුවක් අයියා ..♥️❤️😍😘

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @udarawarnasooriya2777
    @udarawarnasooriya27773 жыл бұрын

    Harima lassanai 🥰

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @nuwanudattawa
    @nuwanudattawa3 жыл бұрын

    Beautiful voice. Good luck 👍

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    Thankyou ❤️

  • @chethanasankalpa7352
    @chethanasankalpa73523 жыл бұрын

    Feelings උපරිම යි❤️😢

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @sl_mahii_edite9968
    @sl_mahii_edite99683 жыл бұрын

    ලස්සනයි අයියේ... 🖤🖤🖤🤍🤍🤍💛💛💛💚💚💚💙💙💙💜💜💜🤎🤎🤎❤❤❤🧡🧡🧡

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @piuminiabeysinghe1906
    @piuminiabeysinghe19062 жыл бұрын

    ❤️❤️❤️❤️❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    ❤️

  • @parakramapremaratne391
    @parakramapremaratne3913 жыл бұрын

    අධිමාත්‍ර ඖෂධ .........❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @kasunikanimanthi8441
    @kasunikanimanthi84412 жыл бұрын

    🤟😍

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    ❤️🙏

  • @thamidualoka2365
    @thamidualoka23653 жыл бұрын

    යනගමන් මේ බේත් තුන්ඩුව අරන් පලයං අම්මා ගේ❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @prabodhanisamarasinha6024
    @prabodhanisamarasinha60243 жыл бұрын

    අම්මෝ අයියේ ...ඒකනම් හදවතට දැනෙන්නම තියෙනවා ...ඒ හැගීම් 🔥🔥 කියන්න වචන නෑ අයියේ සුපිරි ...🎶🎶💪..

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @lahiruyatiwella
    @lahiruyatiwella3 жыл бұрын

    වෙනස්ම පොරක්.❤️❤️❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    ස්තුතියි ❤️

  • @NeranjiRanathunga-cj3yx
    @NeranjiRanathunga-cj3yx Жыл бұрын

    අටවෙනි පාර මෙ අහන🥺

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ❤️

  • @diliniranasinghe1359
    @diliniranasinghe13593 жыл бұрын

    ගොඩාක් ලස්සනයි .... හිතට වදිනවා මාරෙට ❤❤❤❤❤❤❤

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @achiniwewathanna1352
    @achiniwewathanna13523 жыл бұрын

    ඒක නම් කියන්න වචන නෑ ඉසුරු . ඇස් වලට කදුලු ආව😌. ඔයාට ලොකු ගමනක් යන්න සුභ පතනවා හදවතින්ම ! 😍❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @dilharakariyawasam8370
    @dilharakariyawasam83703 жыл бұрын

    ❤️❤️❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    ❤️

  • @madumimandira4102
    @madumimandira41023 жыл бұрын

    Wow ur voice is a meditation 😍😍🥺

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    Thankyou so much ❤️

  • @funnypets8460
    @funnypets84603 жыл бұрын

    සිංදු නෙවෙයි මේවා මත් පෙති♥️

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @tharubinki5496
    @tharubinki54962 жыл бұрын

    Very emotional song...very nice..best.

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    Thankyou so much ❤️

  • @hashanchamika3674
    @hashanchamika36743 жыл бұрын

    ඔන්න මට හඩ අහන්ඩ හම්බුන වෙලාවෙම මාත් ස්බ්ස්ක්‍රයිබ් කරා ජයස්‍රී ඔබ දිනේවා 🙏

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @oshandhananjaya2476
    @oshandhananjaya24762 жыл бұрын

    කියන්නට වචන නෑ සුපිරි 🧡🧡👌

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️🙏

  • @Nilanboy
    @Nilanboy3 жыл бұрын

    සිංදුවක් එනකන් බලන් ඉදියෙ ❤😊❤

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි 😊❤️

  • @hasarasachinthani4392
    @hasarasachinthani43923 жыл бұрын

    👌👌

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    ❤️

  • @malshanisachinika7752
    @malshanisachinika77522 жыл бұрын

    හරිම ලස්සනයි😍😍

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @dilukshipriyanjali8101
    @dilukshipriyanjali81013 жыл бұрын

    👌❤

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    ❤️

  • @warunivindya5907
    @warunivindya59073 жыл бұрын

    Aiye oyge voice ekata mn godaaak kamathi .ahan iddi wenama lokekata ynwa wage . Idiriyatama yanna best of luck 😘😘

  • @sanuththara_1837
    @sanuththara_18373 жыл бұрын

    ❤️🔥

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    ❤️

  • @shashinikesh3794
    @shashinikesh37943 жыл бұрын

    Adooo eka paharak isuru ❤️❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @silanichandrasekara801
    @silanichandrasekara8013 жыл бұрын

    Congratulations malli♥️♥️

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    Thankyou ❤️

  • @chamalwickramasinghe4783
    @chamalwickramasinghe47833 жыл бұрын

    සමහර සිංදු තියෙනවා ජීවිතේටම අහන්න පුලුවන් එකපාරයි...මොකද ඒවල රහ,හැගීම ඒ විදිහටම තමන්ගෙ මනසට දැනෙනවා... නියමටම මේ ගීතයට සාධාරණයක් කරලා තියෙනවා ඉසුරු අයියේ... මන් මේ සිංදුව ආයේ අහන්නෙ නෑ අයියෙ..මොකද ඒ තරම් හොදට මේ සින්දුව හිතට කාවද්දනවා ඔයා... good luck aiye..❤️❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි මල්ලි❤️

  • @lakshanierandika0612
    @lakshanierandika06123 жыл бұрын

    අම්මෝ ඒක. ඔරිජිනල් එකට දෙවෙනි නෑ.❤️. ඔරිජිනල් එක අහනකොට වගේම ඇස්වලට කඳුළු ආවා

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @sandunimatarage6768
    @sandunimatarage67682 жыл бұрын

    🙌🏼🔥

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    ❤️❤️

  • @maheshirathnayaka6617
    @maheshirathnayaka66172 жыл бұрын

    superb

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    Thankyou so much ❤️

Келесі