How to Play Chords Properly | Open Chords Tips | Sinhala Guitar Lesson | Lesson#05

#chords #sinhalaguitarlesson #sangeethrangana #beginnerlesson
කලින් පාඩම් බලල chords තාමත් අමාරු අය ඉන්නවනං මේ පාඩම ඉතා වැදගත්. පාඩමේ මග ඇරුනු දෙයක් තියෙනවා නමුත් මන් හිතනවා ඒ දේ කලින් පාඩම් වල කියුවා එත් අයෙත් මතක් කිරීමක්. (වම් අතේ ඇගිලි හොදට අවශ්‍ය ප්‍රමනෙට තද කරලද බලන්න අමතක කරන්න එපා).
Content of this lesson | මේ පාඩමේ අඩංගු දේවල්
00:00 - Intro | හැඳින්වීම
00:47 - Chords හරියට play වෙන්නේ නැති වෙන්න හේතු
02:24 - Chords වල සද්දේ හදාගන්න විදිහ
06:37 - Chords නිවැරදිව පුහුණු වෙන විදිහ
10:45 - Chords ඉක්මනින් ගොඩදාගන්න tips
16:46 - End | අවසානය
Social Media Links and Contact Information:
Facebook - / sangeethguitarlessons
Instagram - / sangeeth.rangana_guita...
Patreon - / sangeethrangana
මගේ channel එක subscribe කරලා ඔයාලගේ support එක දෙන්න. යාලුවන් දැනුවත් කරන්න තව පාඩම් බලන්න. Like එකක් දාල share පාරක් දාල සප් එකක් දෙමු යාලුවො ඔක්කොම.
සැමට ජය!

Пікірлер: 98

  • @SnehadesilvaWedikkara
    @SnehadesilvaWedikkara3 ай бұрын

    මං කරපු ගොඩක් වැරදි හරියටම කිව්වා...😂 ඇත්තටම සර් හොදට උගන්වනවා❤❤ ආදුනිකයෙක්ව හරියටම අදුරගෙන කියාදෙනවට බොහොම ස්තූතියි❤😊

  • @SangeethRangana

    @SangeethRangana

    3 ай бұрын

    ❤️🙏😘

  • @bandarasenarath9697
    @bandarasenarath9697Ай бұрын

    වැඩේ ගැන වෙනස්ම කෝණයකින් බලන්න ලැබුණු මඟ පෙන්වීමක්. ගොඩක් ස්තුතියි.

  • @kushanabeyrathne
    @kushanabeyrathne6 ай бұрын

    තිබ්බ ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බුනා... ගොඩක් වටිනවා...thank you sir❤

  • @SangeethRangana

    @SangeethRangana

    5 ай бұрын

    ❤️

  • @user-ei6nk1hp1f
    @user-ei6nk1hp1f4 ай бұрын

    තමන්ගෙ හැකියාවට අනුව නම ලැබිච්ච චරිතයක් ❤

  • @SangeethRangana

    @SangeethRangana

    2 ай бұрын

    ❤️🙏

  • @kasunishara977
    @kasunishara9775 ай бұрын

    නියමයි bro...

  • @sajiththilak7992
    @sajiththilak7992Ай бұрын

    Niyamai

  • @chintha85
    @chintha855 ай бұрын

    Thank you brother

  • @erandaariyadasa5745
    @erandaariyadasa5745Ай бұрын

    Ithama pehediliyi.... ❤️🙏

  • @sohandananjaya5420
    @sohandananjaya54207 ай бұрын

    godak watinawa

  • @SangeethRangana

    @SangeethRangana

    7 ай бұрын

    🙏❤️

  • @swargaprabodani9684
    @swargaprabodani96843 ай бұрын

    නියමයි bro...❤❤

  • @SangeethRangana

    @SangeethRangana

    3 ай бұрын

    ❤️🙏

  • @citrusbyR
    @citrusbyRАй бұрын

    ❤👌

  • @softgraphic9445
    @softgraphic94453 ай бұрын

    nice work❤

  • @SangeethRangana

    @SangeethRangana

    3 ай бұрын

    Thanks 🔥

  • @Mrdon-es7cc
    @Mrdon-es7cc6 ай бұрын

    ඒක සුපිරි ... ❤

  • @SangeethRangana

    @SangeethRangana

    6 ай бұрын

    ❤️🙏

  • @senhiruvidanagamage629
    @senhiruvidanagamage6299 ай бұрын

    Mn sirge kalin videos tikath baluwa.eth chords wlta ikmanata angili geniyana kramayk gana hoya hoya hitiye...me tips tika aththatma watinwa.thank you sir.....🥲❤

  • @SangeethRangana

    @SangeethRangana

    9 ай бұрын

    ❤️🙏

  • @chaminda.wow6262
    @chaminda.wow62628 ай бұрын

    නියමයි බ්‍රදර් ❤❤❤

  • @SangeethRangana

    @SangeethRangana

    7 ай бұрын

    🙏❤️

  • @MethumGimsara
    @MethumGimsara6 ай бұрын

    Thanks 😊

  • @SangeethRangana

    @SangeethRangana

    6 ай бұрын

    Welcome 😊

  • @user-rt7sy4gh7o
    @user-rt7sy4gh7o3 ай бұрын

    අති විශිෂ්ට තේරුම් කිරීමක්. ස්තුතියි !

  • @SangeethRangana

    @SangeethRangana

    3 ай бұрын

    ❤️🙏

  • @Abhi_Liyanage
    @Abhi_Liyanage17 күн бұрын

    Thank you sir.godak hodata therenw ❤ mage athin wana waradi okkoma qwa sir.e okkoma hadannwa sir.thank you so much sir 🙏

  • @pathumsuriyage.7206
    @pathumsuriyage.72064 ай бұрын

  • @SangeethRangana

    @SangeethRangana

    3 ай бұрын

    ❤️🙏

  • @whmdishanthi5542
    @whmdishanthi55425 ай бұрын

    ❤❤❤❤❤

  • @user-rg1iy3ub2u
    @user-rg1iy3ub2u2 ай бұрын

    😊❤

  • @SangeethRangana

    @SangeethRangana

    2 ай бұрын

    ❤️🙏

  • @d.m.damithsuranga87
    @d.m.damithsuranga877 ай бұрын

    great

  • @SangeethRangana

    @SangeethRangana

    7 ай бұрын

    🙏❤️

  • @ranganalakmal3714
    @ranganalakmal371410 ай бұрын

    A එක මම එහෙම ගහන එක වැරදි කියලා හිතුවේ.❤❤❤❤

  • @SangeethRangana

    @SangeethRangana

    10 ай бұрын

    🙏❤️

  • @priyankaramadushanka4994
    @priyankaramadushanka49946 ай бұрын

    Thankyou ❤

  • @SangeethRangana

    @SangeethRangana

    6 ай бұрын

    You're welcome 😊

  • @user-br6er9so7c
    @user-br6er9so7c8 ай бұрын

    සෑහෙන්න වටිනවා ❤❤❤

  • @SangeethRangana

    @SangeethRangana

    8 ай бұрын

    ❤️🙏

  • @nageeth1305
    @nageeth1305 Жыл бұрын

    ♥️✨

  • @SangeethRangana

    @SangeethRangana

    10 ай бұрын

    ❤️🙏

  • @shashinthadanuka7677
    @shashinthadanuka76779 ай бұрын

    අඩේ ඒ ටිප්ස් ටික මරු ❤❤❤

  • @SangeethRangana

    @SangeethRangana

    8 ай бұрын

    ❤️🙏

  • @user-ji6ve9uz6n
    @user-ji6ve9uz6n6 ай бұрын

    ❤❤

  • @SangeethRangana

    @SangeethRangana

    6 ай бұрын

    ❤️🙏

  • @user-cs3sn9mm7i
    @user-cs3sn9mm7i Жыл бұрын

    ❤❤❤

  • @SangeethRangana

    @SangeethRangana

    10 ай бұрын

    ❤️🙏

  • @sandaninavodya4969
    @sandaninavodya496910 ай бұрын

    Thank you sir ❤

  • @SangeethRangana

    @SangeethRangana

    10 ай бұрын

    ❤️🙏

  • @alokaherath5191
    @alokaherath5191 Жыл бұрын

    මමත් අමාරුවෙන් හිටපු chord එක C දැන් නම් ගේමක් නෑ Tnq very much🤗❤️

  • @SangeethRangana

    @SangeethRangana

    10 ай бұрын

    ❤️🙏

  • @jayanthidelwita8059

    @jayanthidelwita8059

    6 ай бұрын

    😂😢🎉

  • @user-dx2xl5vs7k
    @user-dx2xl5vs7k5 ай бұрын

    😮😮😮😮😮😮😮

  • @prabathmadhusanka5167
    @prabathmadhusanka516711 ай бұрын

    Niyamai brother oya kiyana widiya therum ganna puluwan.harima practical❤🎉.kohoma hari guitar 1 ath arinna itin😊

  • @SangeethRangana

    @SangeethRangana

    10 ай бұрын

    ❤️🙏

  • @user-tt8cg2tt4l
    @user-tt8cg2tt4l5 ай бұрын

    Thank you aiya mama 9 wasare chord ekakwath play karanna baruwa hitiye balala payai giye chords Maru karannath puluwan

  • @Guitar-pro-lk

    @Guitar-pro-lk

    3 ай бұрын

    Boru kiyanna epa bn. 😂.

  • @lahiruridmal3173
    @lahiruridmal3173 Жыл бұрын

    ❤️🔥🤘

  • @SangeethRangana

    @SangeethRangana

    10 ай бұрын

    ❤️🙏

  • @greathelth6116
    @greathelth6116 Жыл бұрын

    නියමයි...👍👍👍👍👍👍

  • @SangeethRangana

    @SangeethRangana

    10 ай бұрын

    ❤️🙏

  • @sinduacustico1561
    @sinduacustico156111 ай бұрын

    Eb cord eka allanna lesi kramayak kiyanna puluwanda?

  • @SangeethRangana

    @SangeethRangana

    10 ай бұрын

    Lesson ekak kara balanna digatama

  • @arunapriyashantha8277
    @arunapriyashantha82774 ай бұрын

    agili mahathay sir.thiyannama ba anith eke vadinavaa...

  • @SangeethRangana

    @SangeethRangana

    3 ай бұрын

    Practice thamai

  • @kasunchathurangaranga6098
    @kasunchathurangaranga6098 Жыл бұрын

    Sir parana karapuwama ai aye danne.guitar taping play gana video ekak karannako

  • @SangeethRangana

    @SangeethRangana

    9 ай бұрын

    Lessons update karanawa tapping karala thiyenne

  • @thilinirandima3313
    @thilinirandima33139 күн бұрын

    Sir. Mage gawa thiyenne classical guitar akak practice karanna kamak nadda sound wenada Pliz

  • @SangeethRangana

    @SangeethRangana

    Күн бұрын

    Aulak na

  • @user-dv1ou4qq4v
    @user-dv1ou4qq4v Жыл бұрын

    අයියෙ. Obmainted added9 Marjor7 වගේ chords හැදෙන හැටි ගැන .ඇයි ඒව ප්‍රඨාන ඒවට වඩා වෙනස් වෙන්නෙ හැටි.ගැන video එකක් ඕනෙ😣

  • @SangeethRangana

    @SangeethRangana

    10 ай бұрын

    ❤️

  • @rihanfernando-xi9uf
    @rihanfernando-xi9uf Жыл бұрын

    Chakithaya solo lesson eka gana video ekak ona

  • @SangeethRangana

    @SangeethRangana

    10 ай бұрын

    Ela

  • @Gulubwayo
    @Gulubwayo6 ай бұрын

    ayye angili kapenwne. kambiye aulkd kochra tadata alliwat sound waradi

  • @SangeethRangana

    @SangeethRangana

    6 ай бұрын

    Mul tike ehemai shape eke practice karanna

  • @karunanandachandrasekara5279
    @karunanandachandrasekara5279Ай бұрын

    ඔබේ පාඩම් පිලිවෙලින් ගන්නේ කොහොමද?

  • @omeshviranjana9144
    @omeshviranjana9144Ай бұрын

    A major chord එක play කරද්දී 4th string එක rattle වෙනවා

  • @statusworld.4777
    @statusworld.4777 Жыл бұрын

    අගල් 38 ගිටාර් එකක් තියෙන්න්‍ර..එකෙන් පුරුදු වෙන්න අමාරුයි ද..අනෙ කියන්නකො

  • @SangeethRangana

    @SangeethRangana

    9 ай бұрын

    Play karala balanna lesi da kiyala

  • @maduralakmal1176
    @maduralakmal11767 ай бұрын

    Sir zoom panthi nadda 😢😂

  • @SangeethRangana

    @SangeethRangana

    7 ай бұрын

    Na

  • @hirunharindu654
    @hirunharindu654 Жыл бұрын

    ඇගිලි දිග මදි එකට මොකද කරම්නෙ 😢

  • @sashidusadaruwan5754

    @sashidusadaruwan5754

    Жыл бұрын

    තව කාගෙ හරි ඇගිලක් හයි කරගන්න

  • @dinadahsamarasinghe9055

    @dinadahsamarasinghe9055

    Жыл бұрын

    අත කපාගන්න අලුතින් එන අතේ ඇගිලි ටික දිගට එනෝ බ්න් මගේ ආව

  • @SangeethRangana

    @SangeethRangana

    Жыл бұрын

    Eka prashnayak newei practice karanna

  • @Guitar-pro-lk

    @Guitar-pro-lk

    3 ай бұрын

    ​@dinadahsamarasinghe9055😂😂😂😂😭

  • @aselasapumalbandara135
    @aselasapumalbandara135 Жыл бұрын

    මගෙ නියමල තියෙන්නෙ ඇගිලි තුඩට ඉස්සරහින්. 😢 හරි අමාරුයි හරියට තද කරන්න

  • @SangeethRangana

    @SangeethRangana

    10 ай бұрын

    Practice karaddi hariyanawa

  • @vishwamadusanka3963

    @vishwamadusanka3963

    9 ай бұрын

    🎉

  • @chamararajasekara1081
    @chamararajasekara10817 ай бұрын

  • @SangeethRangana

    @SangeethRangana

    6 ай бұрын

    ❤️

  • @user-xc5jl6fs6k
    @user-xc5jl6fs6k7 ай бұрын

  • @SangeethRangana

    @SangeethRangana

    7 ай бұрын

    🙏❤️

  • @randimalgamage4977
    @randimalgamage4977 Жыл бұрын

  • @SangeethRangana

    @SangeethRangana

    10 ай бұрын

    ❤️🙏

Келесі