Sayumi Tharumila | Hamara Banawara (හමාර බණවර) | The Super Knockouts | The Voice Teens Sri Lanka

Ойын-сауық

Sayumi Tharumila | Hamara Banawara (හමාර බණවර) | The Super Knockouts | The Voice Teens Sri Lanka
The Voice Teens Sri Lanka
The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
Official Facebook Page - / thevoicesrilankaofficial
Official Instagram - / thevoicesrilanka
Subscribe Sirasa TV on KZread : bit.ly/3sCpWEz
#TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka

Пікірлер: 2 000

  • @RaviRoyster
    @RaviRoyster2 жыл бұрын

    දැනෙන්න ගායනා කරා පුතා හදවතින්ම සුභ පතනවා ඉස්සරහටම යන්න තරගයේ.Congratulations 🎊🎊🙏🙏♥️♥️

  • @indusamarakoon2008

    @indusamarakoon2008

    2 жыл бұрын

    🙏

  • @indusamarakoon2008

    @indusamarakoon2008

    2 жыл бұрын

    ස්තුති ඔබට ... දරුවෙක් ta mee tikama ethi..සහතිකයක් wagee🙏 e comment එක

  • @user-ux9vu6cg8x

    @user-ux9vu6cg8x

    2 жыл бұрын

    සින්දුව tv එකේ අහද්දිම මතක් වුනේ ඔයාගෙ comment එක

  • @hiranhansaka9642

    @hiranhansaka9642

    2 жыл бұрын

    respect ravi ayya🙏🏻

  • @channamadusnka1854

    @channamadusnka1854

    2 жыл бұрын

    Repeat

  • @ireshahemamali4509
    @ireshahemamali45092 жыл бұрын

    ආදරණීය දුවේ.මේ සිංදුව මම ලියපු දවසේ මම දුවෙක් විදියට මට එදා දැනුන හැඟීම අද තමා පලවෙනි වතාවට මට ආයෙත් දැනුනේ.ඒකට හේතුව මේ සිංදුව නිතරම ඇහුනේ පිරිමි හඬවල් වලින් නිසා.ඒකට ගොඩක් ස්තූතියි .මං හිතන්නෙ අභිශේකාට ඇගේ ජීවිතේ අත්දැකීම නිසාම ඔයාට මේ සිංදුව තෝරල දෙන්නත් ඇති.කොහොම වුනත් චූටි කෙල්ලෙ ඔයා ඔයාගෙ විදියට මේ ගීතය ගායනා කලා හරිම සංවේදී විදියට.මම ඔයාගේ දුරකතන අංකය අමාරුවෙන් හරි හොයාගෙන පුද්ගලිව සුබ පැතුවේ ඔයාගේ ඒ දක්ශකමට මට ශක්තියක් වෙන්න ඕන නිසා.පුංචි කෙල්ලෙක් ලොකු වැඩක් කලා.මට හරි ආඩම්බරයි ඔයා ගැන පුතේ.අභිශේකා වගේ දක්ශ කෝච් කෙනෙක් ඔයාට ලැබිල ඉන්න නිසා ඉදිරියට වඩා හොඳ නිර්මාණ අපි අහන්න දකින්න බලං ඉන්නවා.ඔයාට ජයම පතනව දුවේ.❤❤❤❤❤❤❤❤❤❤❤😘😘

  • @indusamarakoon2008

    @indusamarakoon2008

    2 жыл бұрын

    😥😥...ඔබතුමියට කියන්නේ මොනවද කියලා මම තාමත් හිතනවා 😥...ඔයාට පිං🙏🙏🙏

  • @tharangaabeysinghe4280

    @tharangaabeysinghe4280

    2 жыл бұрын

    මේක නම් හොඳම සම්මානයක්...ගොඩාක් ස්තූතියි ඔබ තුමියට..පුදුම නිහතමානී චරිත..❤❤❤❤

  • @tharangaabeysinghe4280

    @tharangaabeysinghe4280

    2 жыл бұрын

    Please, pin this comment 🙏

  • @user-rd7ud7sy8h

    @user-rd7ud7sy8h

    Жыл бұрын

  • @dineshwijesinghe3382

    @dineshwijesinghe3382

    9 ай бұрын

    හොද යථාර්ථවාදී පද ගෙතුමක්....මොකද අන්තිම ගමන කාටත් පොදුයි නමුත් එම සංවෙිදිත්වය ජීවත්ව සිටියදී හදවතට දැනෙන්න ඇසට කඳුළක් උනන්න ලබාදීම ගැන ඔබතුමියට තුති ...බුදු සරණයි ..🙏🙏🙏

  • @ChaminduKaushal
    @ChaminduKaushal2 жыл бұрын

    සයුමි නංගි ඔයා අපේ team එකේ ඉන්න එක ගැන හරි ආඩම්බරයි , නංගිගෙ වයසත් එක්ක සංගීතය හා ජීවිතය ගැන දන්න දේවල් හරිම අගෙයි , සුබ පතනවා අපේ චූටි නන්ගි❤

  • @nisansalagamachchige6428

    @nisansalagamachchige6428

    2 жыл бұрын

    chamii❤

  • @sayumitharumilaabeysinghe6331

    @sayumitharumilaabeysinghe6331

    2 жыл бұрын

    Ane ගොඩක් ස්තුතියි aiyye...🙏

  • @maneesha8861

    @maneesha8861

    2 жыл бұрын

    Voice teens programme ඒකෙ මන් කැමතිම contestentsla තමා චමිඳු අය්යයි, සයුමි නංගියි🧚‍♂️. ඔයාලා දෙන්නව coach abhi ඉදිරි වටවලට තෝරගන්නකම් මම හැමදාම බලාගෙන ඉන්නවා. ඔයා දෙන්නටම සුබ පැතුම්. ඉදිරියටම යන්න. Love you both of you❤️💖💝😍😘

  • @Siyalla1234

    @Siyalla1234

    2 жыл бұрын

    Mageth favourite both of u

  • @madhavi_ssng

    @madhavi_ssng

    2 жыл бұрын

    My favorite two... Chamidu & Sayumi ❤🌹

  • @Sansala1111
    @Sansala11112 жыл бұрын

    මේ ලෝකෙ තියෙන සින්දුවලින්, මම අහන්න බයම සින්දුව මේක. 💔 අදත් චූටි කොටසක්‌ විතරයි ඇහුවේ.😞 Congratulations girl සයුමි ❤

  • @rovinperera9769

    @rovinperera9769

    2 жыл бұрын

    Mamath

  • @wikumrupasingha5138

    @wikumrupasingha5138

    Жыл бұрын

    හම්ම්ම්ම්😞😞😞

  • @roshinidambagolla5808

    @roshinidambagolla5808

    Жыл бұрын

    අනේ දවස මේ සිංදුව අහන්න වෙයි කොහොමද කියලා හිතාගන්න බෑ....

  • @sumedhalakmal6143
    @sumedhalakmal61432 жыл бұрын

    අනේ මගේ රත්තරන් අප්පච්චිට දීර්ඝායු ලැබේවා..! 🙏❤️

  • @JithViVlogs
    @JithViVlogs2 жыл бұрын

    මුළු සිංදුව පුරාවටම ඇගෙ හිරිගඩු පිපුනා, කියාගන්න බැරි බරක් හිතට දැනුනා. ගොළුවෙලා වගේ අහන් හිටියා මං ❤️ හිතට දැනෙන්නම කිව්වා නංගියො.. ඉදිරියටම යන්න සුභ පතනවා ඔයාට 🥺♥️☸️✨

  • @nishanrajapurage-sinhala7482
    @nishanrajapurage-sinhala74822 жыл бұрын

    ඒ සිංදුවට ඇඬුණා....කවදා හරි අනාගතේ දවසක රට ම සනසන හඬක් වේවි...කියන්න වචන නෑ පුතේ...ඉදිරියෙන් ඉදිරියට ම යන්න ඕන බුදු සරණයි...❤❤❤

  • @indusamarakoon2008

    @indusamarakoon2008

    2 жыл бұрын

    🙏🙏

  • @yasmithathilina
    @yasmithathilina2 жыл бұрын

    මෙතෙක් කල් බිහිවුනු විශිෂ්ටතම නිර්මාණයක් ❤️අහන්න බැ ඇඩෙනවා😥😥

  • @madusharanaweera6225

    @madusharanaweera6225

    2 жыл бұрын

    ඇත්තමයි,තේරුම නොහිත ඇහුවොත් මිසක් ඒක අහන් පුලුවන් එකක් නෙවෙයි😔

  • @MillionaireMindset515

    @MillionaireMindset515

    2 жыл бұрын

    ලහිරුටත් තේරුනේ දැනුනේ එදා.

  • @nimalkamadhushan7230

    @nimalkamadhushan7230

    2 жыл бұрын

    ahnna ba thmy 😶

  • @parameelansakara7452
    @parameelansakara74522 жыл бұрын

    මේ සිංදුව ඇත්තටම තාත්තා නැති අපි වගේ ළමයින්ට 'විශේෂයෙන් දුවෙක්ට' අහන්න හරි අමාරුයි 💔 නංගි ඔයා කියද්දි තවත් ඒක වැඩියෙන් දැනුනා 🥺 හරිම ලස්සනයි 💐

  • @kalaniekanayake7322

    @kalaniekanayake7322

    2 жыл бұрын

    Aththaaaa🥺🥺🥺

  • @indusamarakoon2008

    @indusamarakoon2008

    2 жыл бұрын

    🙏

  • @jeewapathirana4392

    @jeewapathirana4392

    2 жыл бұрын

    Hmm 🥺💔

  • @supipimadumali6131

    @supipimadumali6131

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම ...🥺🥺

  • @musicwithharsha2353

    @musicwithharsha2353

    2 жыл бұрын

    🥺🥺🥺

  • @thilinasudesh5771
    @thilinasudesh57712 жыл бұрын

    කියන්න වචන නැ... සංවේදී ගීතය අධි සංවේදී කරා තමයි ඔයා පුංචි නංගියො..😘❤

  • @ShashShash9

    @ShashShash9

    2 жыл бұрын

    නියමයි තිලින පුතා... මේ දියනියව ඇගයීම අගයනවා...ඔයාලා තමයි අපේ අනාගතය

  • @jickyreshin219

    @jickyreshin219

    2 жыл бұрын

    @@amithasamanmali1879ඇයි තිලින වයසක කෙනෙක්ද.. දැකලා අහලා තියෙන විදයට කැම්පස් අවුට් වෙන්න ඉන්න තරුණයෙක්.. නාකියෙක් නෙවෙයි තිලින එ වගේම මම දන්න විදියට තිලිනටත් නංගියෙක් ඉන්නවා. එ ආදරෙන් කියන්න ඇති. තමුන්ගෙ කුහකකම පෙන්නන්නෙ නැතුව ඉන්නවා ලෝකෙට...

  • @kaalakanniyakakulkediyawu317

    @kaalakanniyakakulkediyawu317

    2 жыл бұрын

    @@jickyreshin219 thilinama fake accounting1kin awith kahinawa😂

  • @allatonetricks7398

    @allatonetricks7398

    2 жыл бұрын

    @@kaalakanniyakakulkediyawu317 kaala kanniyek...😂😂😂

  • @gohome1589

    @gohome1589

    2 жыл бұрын

    @@amithasamanmali1879 තමුසෙට සින්දුවක්වත් කියන්න බෑනේ තමුසෙ පාඩුඑ ඉන්නවා 😡😡🖕

  • @nadeera7004
    @nadeera7004 Жыл бұрын

    තාත්තා නැති දුක දරන්න හරිම අමාරුයි නංගියෝ...මගේ නංගිත් ඒ දුක දරාගෙන ඉන්නේ....ඔයා අපේ ඇස් වලට කදුලක් ගෙනාවා...ගොඩාක් ලස්සනයි පැටියෝ❤️Good luck....❤️❤️

  • @dilinianuththaradilini1720
    @dilinianuththaradilini17202 жыл бұрын

    අනේ දෙයියනේ තාත්තාව මතක් වෙලා පපුව පැලෙන්න ආවා🥺 ඒ වේදනාව නම් කාටවත් දැනෙන්න එපා🙏🥺

  • @indusamarakoon2008

    @indusamarakoon2008

    2 жыл бұрын

    🙏

  • @tharangaabeysinghe4280

    @tharangaabeysinghe4280

    2 жыл бұрын

    😥😥😥🙏

  • @erangasadaruwanperera1486

    @erangasadaruwanperera1486

    2 жыл бұрын

    😔😓

  • @samudrapriyadarshani3

    @samudrapriyadarshani3

    Жыл бұрын

    Mata e wedanawa danuna,hebei ape tattawa genichcha adahanagareta

  • @kavishkakarunadhipathi4880
    @kavishkakarunadhipathi48802 жыл бұрын

    ගොඩක් ලස්සනයි චූටි නංගි ඔයා කියපු පලවෙනි සින්දුවෙ ඉදලම මං ඔයාගෙ ලොකු රසිකයෙක් .ඔයානම් මාරම දක්ෂයි🥰🥰

  • @indusamarakoon2008

    @indusamarakoon2008

    2 жыл бұрын

    🙏

  • @sllions-2891
    @sllions-28918 ай бұрын

    රවී ගේ සින්දුව අහල හැමදාම ඔයා කියන එකත් අහනවා දුවේ. හරිම ලස්සනයි. අවුරුද්දක් ගියත් හැමදාම අහන්න හිතයි.

  • @yohankrishntha3046
    @yohankrishntha30462 жыл бұрын

    සිංදුව අහද්දි හිතට මාරම බරක් දැනෙනවා, ඇස් දෙකේ කදුලු පිරෙන්නේ ඉබේම සුභ අනාගතයක් පුංච් නංගී, ඔයාට ජේසු පිහිටයි

  • @mnmusiccreations9986
    @mnmusiccreations99862 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.. 100පාරක් ඇහුවත් ඒ feeling එක එකම විදිහට දැනෙනව.. 💔😥 Most beautiful & imotional voice.. All the best darling.. 😍❤

  • @ish_ud
    @ish_ud2 жыл бұрын

    මැජික් එකක් වගේ කටහඬක්. ඔය වයසට ඔහොම feel වෙන්න සිංදු කියනව කියන්නෙම මැජික් එකක්. ඉදිරියටම යන්න සුබපතනව. 😍❤️

  • @indusamarakoon2008

    @indusamarakoon2008

    2 жыл бұрын

    🙏🙏

  • @Upe93
    @Upe932 жыл бұрын

    දරා ගන්න අමාරුම එත් දවසක මේක දරා ගන්න වෙනවා...කැගහල නොකිව්වට තාත්තේ මන් හරි ආදරේයි🥺🥺♥️

  • @indusamarakoon2008

    @indusamarakoon2008

    2 жыл бұрын

    🙏🙏😥

  • @sitharadissanayaka6759
    @sitharadissanayaka6759 Жыл бұрын

    මගෙ අප්පච්චි මට නැති උනා ඇත්තටම හිතට ඒ මොහොතෙ දැනුන වේදනාව නංගි ඔයා ගෙ මේ ගායනය ඇහෙද්දි ආයෙත් මන් ඒ දවසට ගියා ......

  • @methmishenaya7974
    @methmishenaya79742 жыл бұрын

    ඇස්වහක් කටවහක් නෑ..මෙන්න ඉදිරිපත්කිරීම්.සුපිරි නංගි බබෝ..ආදරෙයි ගොඩාක් ❤😍 ඔයා තමයි මෙතන තරුව 😍

  • @indusamarakoon2008

    @indusamarakoon2008

    2 жыл бұрын

    🙏🙏🙏

  • @sewwandi7635
    @sewwandi76352 жыл бұрын

    අභිෂේකා ගුරුතුමිය, හරියටම හරි ඔබතුමිය. අද මේ සිංදුව අහලා රටක් ඇඩුවා. මමත් ඇඩුවා. ඒ තරම් සයුමිගෙ කටහඬ දැනුනා. සුභ පැතුම් සයුමි බබා ඉදිරියටම යන්න මැනික ♥️💐 තෙරුවන් සරණයි!

  • @indusamarakoon2008

    @indusamarakoon2008

    2 жыл бұрын

    🙏🙏🙏

  • @suneththaraka4479
    @suneththaraka44792 жыл бұрын

    කන්ද පාමුල සොහොන හුරු නෑ දන්නවා මං මයෙ පුතේ.. ❤️🥺 ඇග හිරි වැටෙනවා ඒ කටහඬට ❤️🔥

  • @indusamarakoon2008

    @indusamarakoon2008

    2 жыл бұрын

    🙏🙏🙏

  • @nilakshisanjula2768
    @nilakshisanjula27682 жыл бұрын

    ඔයාගෙ කෝච් වගේම හදවතෙ ගායිකාවක් වෙන්න නංගා ❤️සයුමි බබා සුභ පතනවා මැනික... ♥️♥️ ඉදිරියටම යන්න 💐

  • @SLPCLK
    @SLPCLK2 жыл бұрын

    ගොඩක් ලස්සනයි සයුමි බබා ! ඔයා Blind එකේ කියපු සින්දුවේ ඉදන් මං ඔයාගෙ ලොකු රසිකයෙක් ජය වේවා ! ඔයාට ❤️

  • @b6477

    @b6477

    2 жыл бұрын

    ayye 😳❤️

  • @indusamarakoon2008

    @indusamarakoon2008

    2 жыл бұрын

    🙏

  • @adiya6563

    @adiya6563

    2 жыл бұрын

    ගයාන් අයියා

  • @ThArUsHa_NiMnEtH

    @ThArUsHa_NiMnEtH

    2 жыл бұрын

    ගයියා♥️

  • @yasirukumara3797

    @yasirukumara3797

    2 жыл бұрын

    big paan cir

  • @rohithaamaranayake9482
    @rohithaamaranayake94829 ай бұрын

    It"s best voice my doughter i love u menika..good luck ..good nice song .. ❤

  • @welgamagepadmalatha8942
    @welgamagepadmalatha89422 жыл бұрын

    ඔයා සිංදු ඇහුවාට එපා වෙන්නැ පුතෙ ඔයාට සියලුම දෙවිවරු ගෙ පිහිටයි තෙරුවන් සරනයි මැනික

  • @akhilawedaarachchi1561
    @akhilawedaarachchi1561 Жыл бұрын

    අඩන බව දැනදැනත් අහන සිංදුවක්❤️

  • @rashmisenanayake7927
    @rashmisenanayake79272 жыл бұрын

    Voice එකේ ආසම කට හඩක්. ඉදිරියටම යන්න දෝනි සුබ පතනවා. ජයෙන්ම ජය වේවා ❤️❤️❤️❤️

  • @malanigamage-nz3xm
    @malanigamage-nz3xm Жыл бұрын

    ලස්සනයි පුතේ, ලස්සනයි.ඉදිරියට යන්න මැණික.,ඔයාට සුභ අනාගතයක්. තෙරැවන් සරණයි.

  • @sunilweerarathna9142
    @sunilweerarathna91422 жыл бұрын

    ජාතියේ පිනට පහළ් වූ ශ්‍රී ලංකය සංගීතයේ අනා ගතය බුදු සරණ්යි දුවට

  • @tharangaabeysinghe4280

    @tharangaabeysinghe4280

    2 жыл бұрын

    Sayumi වෙනුවෙන්..🙏🙏🙏❤

  • @Day_withcurlygirl
    @Day_withcurlygirl2 жыл бұрын

    පපුව පැලෙන්න වේදනාවක් දැනෙන්නේ..අනේ මගේ අම්මා තාත්තා ඔයාලා දැන් කොහෙද ඉන්නේ..😭මම මේ සින්දුව fm එකේ play කලත් මම කවදාවත් අහන්නේ නෑ..මොකද ඒ වේදනාව පුදුම දුකක් 🥺

  • @indusamarakoon2008

    @indusamarakoon2008

    2 жыл бұрын

    😥🙏

  • @supipimadumali6131

    @supipimadumali6131

    2 жыл бұрын

    🥺🥺🥺 පපුව පැලෙන්න වේදනාවක් දැනෙනවා.. තාත්තගේ ආදරේ ....🥺🥺🥺🥺

  • @chathuralakshen9909

    @chathuralakshen9909

    2 жыл бұрын

    Attatama. Dennama mageth ne 😊

  • @amaliwijesingha6707

    @amaliwijesingha6707

    2 жыл бұрын

    ඇත්තෙන්ම ඔව්ව්ව්...........😥😥😥

  • @anuperera5406

    @anuperera5406

    2 жыл бұрын

    එක නමි අැත්ත පපුව රිදනව එ තරමි

  • @slishugirl6055
    @slishugirl6055 Жыл бұрын

    ජාතියේ පිනට ඉපදුන දරුවෙක් 👍👌❤️ ගොඩාක් ලස්සනයි ,ජෙසු පිහිටයි 🙏

  • @damithsusantha5208
    @damithsusantha5208 Жыл бұрын

    Good luck lassanai duwa budusarani

  • @__kavi__official__884
    @__kavi__official__884 Жыл бұрын

    😓♥️ තාත්තා ලෝකෙ ඉන්න හොදම ආදරවන්තයා 🙏♥️😥

  • @__kavi__official__884

    @__kavi__official__884

    Жыл бұрын

    මගේ තාත්තට දීර්ඝායුෂ ලැබේවා🙏❤️

  • @sathsarani.
    @sathsarani.2 жыл бұрын

    සයුමි ඇඩුවෙ නෑ... අපිට ඇඩුනා😢 You have The Golden Voice❤️

  • @sewwandiweerasinghe2118
    @sewwandiweerasinghe21182 жыл бұрын

    අහන් ඉන්න හරිම අමාරු ගීතයක්. මං එහෙම දවසක කොහොම දරා ගනීද කියලා හිතන්නවත් අකමැතියි. හැමෝම එහෙමයි. ඔයා ලස්සනට ගායනා කලා මැණික ❤

  • @nethu1692
    @nethu1692 Жыл бұрын

    චූටි න්ංගියේ මම මේ සිංදුව මේ තරම් ලස්සනට කවමදාවත් අහලා නෑ නංගි .... ඔයා ඒක ඒ තරම් පේක්ශකයන්ගෙ හදවත් වලට දැනෙන්න කිව්ව නංගි .... ඔයා අනාගතේ මේ පුංචි රටේ හොද තැනකට ඒවී... ඒක ඉර හද වගෙ විශ්වාසයි ... ඔයාගෙ ඉදිරි ජීවිතේට සුබ පැතුම් .... ❤️❤️❤️

  • @indusamarakoon2008

    @indusamarakoon2008

    Жыл бұрын

    ❤️

  • @dulaa4141
    @dulaa41412 жыл бұрын

    හරිම ලස්සනයි මැනික.ඉදිරියටම යන්න සුභ පතනවා ❤️🥰

  • @thashmisuduwella_official
    @thashmisuduwella_official2 жыл бұрын

    ''ඇස් වැහෙන්න කලින් කතා කරන්න තාත්තා තාමත් බලාගෙන ඉන්නවා'' ❤🥺 ගොඩක් ලස්සනයි නංගී ..❤

  • @indusamarakoon2008

    @indusamarakoon2008

    2 жыл бұрын

    🙏

  • @gayashanmadusanka3488

    @gayashanmadusanka3488

    2 жыл бұрын

    දවසට අහන්න පුළුවන් වාර අහනවා

  • @gayashanmadusanka3488

    @gayashanmadusanka3488

    2 жыл бұрын

    මනික ඔයට බුදු සරණයි

  • @chamararuwan5078
    @chamararuwan50782 жыл бұрын

    ඔයා නංගියෝ මුලු රටක්ම ඇඩෙවුවා මාරම ලස්සනයි නංගියෝ ඇහැට කදුලක් වැටුනේ ඉබෙටම මෙකට හදවතට දැනෙන්නේ නැත්තන් මනුස්සයෙක් නම් වෙන්න බැ. ආදරේයි බුදුසරණ

  • @ashokapathmakanthi1889
    @ashokapathmakanthi1889 Жыл бұрын

    ගොඩක් දුක දැනුණා මැණික All da best 👍

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 Жыл бұрын

    Thada thada bro😀😀😀😀😀🙏 supiri niyamai ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @akeecollection3931
    @akeecollection39312 жыл бұрын

    Sayumi baba oyage sinduwa godak lassanai. Hadawathata danena katahadak oyata thiyenne. Godak Lassanai. Jaya wewa!

  • @ayonijayasooriya1819
    @ayonijayasooriya18192 жыл бұрын

    කොච්චර ඇහුවත් ඇඩෙනවා.හරිම ලස්සනයි.ඉදිරියටම යන්න ❤️❤️❤️❤️

  • @dilanidissanayake5956
    @dilanidissanayake59562 жыл бұрын

    අහන්න ආස උනත් අමාරුවෙන් අහන පපුව පැලෙන්න තරම් වේදනාවක් විදින හැමදාම අහලා තාත්තාව අදටත් ඒ මතකයේ ජිවත් කරවන වචන ටික. හමාර බණවර❤️

  • @indusamarakoon2008

    @indusamarakoon2008

    2 жыл бұрын

    😥

  • @imashapereraVlog
    @imashapereraVlog Жыл бұрын

    අදටත් අඩනවා මේ සින්දුව අහනකොට😪😪

  • @sewmitharaka9378
    @sewmitharaka93782 жыл бұрын

    මේ වැඩසහනේ තියන සංවේදීම කටහඩ 😍 තෙරුවන්සරණයි ඔයාට නංගි. ජයමවේවා 🙏❤

  • @indusamarakoon2008

    @indusamarakoon2008

    2 жыл бұрын

    🙏🙏

  • @nimsarakavindi6814

    @nimsarakavindi6814

    2 жыл бұрын

    ❤️🙏🙏

  • @BeyondTheUnseen

    @BeyondTheUnseen

    2 жыл бұрын

    Na මෙයාට දෙන සින්දු ඒ type

  • @swarnaperera6543

    @swarnaperera6543

    2 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @prabodhakadawathage3434
    @prabodhakadawathage34342 жыл бұрын

    ගැහැණු දරුවෙකුගෙ කටහඬේ සහ ඒ දරුවගෙ වයසෙ හැටියට ගීතය ප්‍රමාණවත්. හරිම ලස්සනයි. පුංචි දරුවෙක්නේ. Negative marketing නොකර අගයමු. පුංචි හිතකට වැලි කැටයක් ගියාම අපිට වඩා හීරෙනවා. රිදෙනවා.. ජයවේවා.!!!

  • @st.johnscollegecadetband4947

    @st.johnscollegecadetband4947

    2 жыл бұрын

    අනිවාරෙන් 💓

  • @mrs.munasinghe5008

    @mrs.munasinghe5008

    2 жыл бұрын

    Ekanam Aththa 👍

  • @prashaniabeythunga3873

    @prashaniabeythunga3873

    2 жыл бұрын

    That's true. එයා පුංචි දරුවෙක්.

  • @amigirl901
    @amigirl9012 жыл бұрын

    හැම තාත්තා කෙනෙක්ටම මේ ගීතය උපහාරයක් වේවා...! 💚 ආදරෙයි තාත්තා අම්මා🌹

  • @vocalistSL
    @vocalistSL2 жыл бұрын

    She singing with such emotion and control and has the whole audience fixed on her. Something about Sayumi just draws you in. It would be nice to hear her sing something less sad... she is a young girl after all. Beautiful job

  • @miror6343

    @miror6343

    2 жыл бұрын

    Yes I too think Sayumi should not make the audience cry all the time with sad songs.

  • @h.m.hherath5291
    @h.m.hherath52912 жыл бұрын

    සයුමි.....පුතේ...මම අවුරුදු 4 මතකයට ගියා.තාත්තගේ මළගෙදර දවස. ඒ මතකය ඒ දුක එදා වගේම ඒ විදියටම දැනුනා පුතේ. ඒක දැනෙන්න ගායනා කලා. ඔයාට මයි ජය.....!

  • @champiy5006
    @champiy50062 жыл бұрын

    ගොඩාක් දැනුනා සයුමි දුවේ! කෑම ටික හිරවුනා. මට මගේ තාත්තව මතක් වුනා! 😭 Wishing you all the very best 👌💐❤️🙏🏽🇺🇸

  • @Ashen_Widuranga

    @Ashen_Widuranga

    2 жыл бұрын

    Wathura tikak bonna

  • @lakshithamadushan3324

    @lakshithamadushan3324

    2 жыл бұрын

    ❤️

  • @-panda9853

    @-panda9853

    2 жыл бұрын

    @@Ashen_Widuranga oi oi😂

  • @highandlow1234
    @highandlow12346 ай бұрын

    good luck you are the best

  • @dilhanisenavirathna2518
    @dilhanisenavirathna25182 жыл бұрын

    තෙරුවන් සරණයි නංගී.... හරිම ලස්සනයි හදවතට දැනෙන්න ගායනා කරනවා ❤️❤️❤️

  • @akilasampath1871
    @akilasampath18712 жыл бұрын

    ඇස් වැහෙන්න කලින් කතා කරන්න ❤තාත්තා❤️තාමත් බලාගෙන ඉන්නවා.. අනේ වචන ටික පපුව හෝස් ගාල ගියා😭😭

  • @indusamarakoon2008

    @indusamarakoon2008

    2 жыл бұрын

    🙏😥

  • @vishanthimanel9884
    @vishanthimanel98842 жыл бұрын

    හැමදාමත් වගේ සයුමි හොදටම කලා..ආදරෙයි පුතේ ඉදිරියටම යන්න ජයවේවා .❤️

  • @indusamarakoon2008

    @indusamarakoon2008

    2 жыл бұрын

    🙏

  • @a.granaweera4862
    @a.granaweera486210 ай бұрын

    Excellent training.thank you.I cried when watching

  • @thusharajayawardana8390
    @thusharajayawardana83902 жыл бұрын

    budu saranai manika❤️

  • @ratatv2921
    @ratatv29212 жыл бұрын

    නැවත නැවතත් අහන්න පුලුවන් හරිම මිහිරි හැගුම් බර හඩක් ඔයාට තියනව පුන්චි දුවේ..ඒකට ඔයාගෙ අම්මගෙනුත් ලොකු සහයෝගයක් ඔයාට ලැබෙනව ඇති.ඉදිරියටම යන්න කියල හදවතින්ම සුබපතනව ..පුන්ච් දුවේ..❤❤❤✌✌✌

  • @maheshika9598
    @maheshika95982 жыл бұрын

    ගොඩාක් ගොඩාක් ලස්සනයි නංගි පැටියො ඔයාගෙ voice එක Good luck 💯❤️

  • @paviliyanage5552
    @paviliyanage55522 жыл бұрын

    මේ සිංදුව අහපු පලවෙනි දවසේ දරාගන්න බැරි තරම් වේදනාවක් එක්ක ගොඩාක් ඇඩුවා...මොකද ඒ අත්දැකීම ඇත්තටම ලබලා තීන නිසා...අද තව පාරක් හිත හොදටම පෑරුනා..මේ ගායනය අහද්දී... හදවතට ගොඩාක් දැනෙන්න ගායනා කලා.. ලොකු ගමනක් යන්න ලැබෙන්න ඕනි නන්ගෝ බුදු සරණයි 💫♥️🌍

  • @mr.mariussilva3266
    @mr.mariussilva32662 жыл бұрын

    දැනට 30 වාතවකට වඩා අහපු ලස්සනම සිංදුවක් නංගි... හදවතට ❤ වැදෙන්නම කිව්වා...

  • @indusamarakoon2008

    @indusamarakoon2008

    2 жыл бұрын

    😘😘😘

  • @user-zf9nx5tn5q

    @user-zf9nx5tn5q

    2 жыл бұрын

    🥺🥺

  • @osandasomaratna8386
    @osandasomaratna83862 жыл бұрын

    ඒක මම ආසම ඒත් වැඩිය අහන්නේ නැති සිංඳුවක්. රවී ගායකතුමාට වැඩිය හදවතට දැනුනා කියලා හිතුනා.... ඉදිරියටම යන්න සුභ පතනවා. 💐💐

  • @adeeshaidusarani12.18
    @adeeshaidusarani12.182 жыл бұрын

    Congratulations Sayu nanga..🥺❤️🌸Very Very Proud Of You Darling..🥺❤️❤️ඇත්තටම ඇඩුනා..❤️🥺

  • @indusamarakoon2008

    @indusamarakoon2008

    2 жыл бұрын

    🙏

  • @musiclover4742
    @musiclover4742 Жыл бұрын

    හමාර බණවර song එක ලස්සනටම ඇහුවෙ අද ♥❣️😢😢😢Niyamai Nngi

  • @chathurasanjeewa6925
    @chathurasanjeewa69252 жыл бұрын

    ආයෙත් voice teen වලට ඇබ්බැහි කළා ඔයා පැටියෝ. congratulations තෙරුවන් සරණයි.

  • @malanilokuge7258
    @malanilokuge72582 жыл бұрын

    හදවතේ පතුලටම දැනෙන්න ඔයා සින්දුව කිවුව දුව.ඉදිරියට ම යන්න ❤️❤️❤️

  • @sawandilawanya6833
    @sawandilawanya68332 жыл бұрын

    හරිම ලස්සන කටහඩක් ඔයා ට තියෙන්නේ sayumi 🌹

  • @sawandilawanya6833

    @sawandilawanya6833

    2 жыл бұрын

    All the best

  • @dudleyfernando3210
    @dudleyfernando3210 Жыл бұрын

    Almost broken my heart because my father also did 10 years ago I think I didn’t get the good time to treat Him never come back-daughter you done the best job.

  • @ruwanpeiris8122
    @ruwanpeiris81222 жыл бұрын

    මේ වචන ඇහෙන හැම වෙලාවකම පපුව රිදෙනවා. ඒ තරම් හිතට දැනෙනවා.මුලින් අහපු දවසේ ඉදන් මේ වෙනකන් අහන හැම වෙලාවකම ඇස් වලින් කදුලක් වැටෙනවා.... ❤❤❤

  • @indusamarakoon2008

    @indusamarakoon2008

    2 жыл бұрын

    😥

  • @shanthi_jayasinghe
    @shanthi_jayasinghe2 жыл бұрын

    ගොඩක් ලස්සනයි සයුමි බබා. හරිම ආදරෙයි . ඔයාට ලස්සන අනාගතයක් තියෙනවා පුතේ ...පරිස්සමෙන් යන්න . තෙරුවන් සරණයි පැටියෝ ...!!

  • @thihansaawijesinghe4734
    @thihansaawijesinghe47342 жыл бұрын

    හදවතේ වීරයා තාත්තා 🙏🙏🙏🙏

  • @siduvlogs5217
    @siduvlogs52172 жыл бұрын

    පුන්චි හුරතලීට මුලින්ම සුබපතනවා. රවී අයියේ මේ වගේ තව තවත් සින්දු ගායනා කිරීමට ජවය ලැබේවා❤️🤜🤛❤️

  • @indusamarakoon2008

    @indusamarakoon2008

    2 жыл бұрын

    😘

  • @milindahemasinghe2480
    @milindahemasinghe24802 жыл бұрын

    කටහඬ හීනයක් මගෙ දුවේ... බුදුසරණයි 🙏

  • @piyadasaabeysinghe4819
    @piyadasaabeysinghe48192 жыл бұрын

    Mama oyage hama ekakma balanawa puthe... HAMARA BANAWARA.. Live shows walin hamuwemu... Suba pathum..

  • @mihelisamadini807
    @mihelisamadini807 Жыл бұрын

    හරිම ලස්සනයි sayumi 😭😭🙏

  • @chameskapriyashani6561
    @chameskapriyashani65612 жыл бұрын

    ඔව් අපි අඩනවා .... බුදුසරණයි පැටියෝ ජයෙන් ජය

  • @thushanthiperera6612
    @thushanthiperera66122 жыл бұрын

    “ඇස් වැහෙන්න කලින් කතාකරන්න.. තාත්තා තාමත් බලාගෙන ඉන්නවා...” දුවගෙ ගීතය අහන හැම වෙලාවෙම කඳුළු.. නවතන්න කොහොමවත් බෑ.....

  • @piyadasaabeysinhge941
    @piyadasaabeysinhge9412 жыл бұрын

    Ada oya apiwa Andewwa Eth oya aduwe nee 😍 budusaranai sayumi puthe 🥰😘

  • @vidanagamage8167
    @vidanagamage81672 жыл бұрын

    අහන්න අහන්න හරි ආස හිතෙන කටහඩක්.සුබ පතනවා මැනික..ඔයාගේ අම්මා අප්පචිචිට ඔයා මැනිකක් වගේම මේ රටටත් ඔයා මැනිකක්..

  • @user-pi6pc7hz3b
    @user-pi6pc7hz3b2 жыл бұрын

    අසීමිතව කැපකිරීම් කරලා කිසිම දෙයක් බලාපොරොත්තු නොවන නිහඩ මිනිසා තාත්තා............. My congratulations.......

  • @user-Chathukaushalya

    @user-Chathukaushalya

    2 жыл бұрын

    බලාපොරොත්තු වෙනවා දෙයක් ♥️එ පවුලෙ සතුට

  • @damithsusantha5208

    @damithsusantha5208

    Жыл бұрын

    💙💙💙💙💙💙❤️❤️❤️❤️🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🎤🎤🎤🎤🎤🎤

  • @dasinidevappriya4633
    @dasinidevappriya46332 жыл бұрын

    අනේ 🥺😞මට ඇඩෙනවා.. 😞😞අනේ ගොඩක් පින් නංගෝ 😞😞අනේ මගේ තාත්තා තවම ජිවිත් වෙනවා.. බුදුසරණයි මේ ලෝකේ හැම තාත්තා කෙනෙක් ම

  • @shashen_tharindu
    @shashen_tharindu2 жыл бұрын

    ඇත්තම කියන්නම් මට මේ සිංදුව අහන්න බෑ 😥😔 ඒ මගේ තාත්තා මාව දාලා මේ ලෝකෙන් යන්න ගිහින් අවුරුදු 7න් වෙනවා ලබන මාසේට. එයාගේ ආදරේ තාමත් මට මතක් වෙනවා. එදා අයියලා තුන්දෙනා එක්කම අපේ කරපිටින් ගියේ මගේ ජීවිතේ සතුටත් අරන් 😔 නිවන් සුව ලැබේවා මගේ තාත්තේ 😔

  • @indusamarakoon2008

    @indusamarakoon2008

    2 жыл бұрын

    😥🙏

  • @jeewapathirana4392

    @jeewapathirana4392

    2 жыл бұрын

    Mageth 🥺💔

  • @sandalisahaswi9468

    @sandalisahaswi9468

    2 жыл бұрын

    Mageth mn 11 wasart giyapu gmn thaththa nathi una. Ada exam yaddi katha krl ynn thaththi mn Laga na. Niwan suwa thaththi😔🥺🙏❤️

  • @chethanavirajini9129

    @chethanavirajini9129

    2 жыл бұрын

    🥺🥺

  • @sandalisayurangi8963

    @sandalisayurangi8963

    2 жыл бұрын

    🙏❤️

  • @vishuama2538
    @vishuama2538 Жыл бұрын

    හිරිගඩු පිපුනා ඒක අහද්දි😣😣 අනේ ලස්සනයි මැනික

  • @prasannahettiarachchi377
    @prasannahettiarachchi3772 жыл бұрын

    Harima lassanai puthe voyage gayanaya...api hemoma oyata vote karanne...❤❤❤

  • @chathuniimesha5669
    @chathuniimesha56692 жыл бұрын

    හරිම ලස්සනයි මැණික ඉදිරියටම යන්න ❤️❤️❤️❤️

  • @dhanuxofficel3037
    @dhanuxofficel30372 жыл бұрын

    Voice එකේ ආසම කටහඩ 😍❤ ලස්සනයි . Grand finally යන්න ලැබේවා !!! Nangi ❤ Ravii aiya ❤ Good luck

  • @indusamarakoon2008

    @indusamarakoon2008

    2 жыл бұрын

    🙏🙏🙏

  • @sabrinahalkawela5814
    @sabrinahalkawela58142 жыл бұрын

    Wonderful Singing May God bless this little Angel for a long Journey in Singing !🙏❤🀄🙋‍♀️🤷‍♀️🙎‍♀️🙅‍♀️🙇‍♀️🙇‍♂️❤😘

  • @kavinduhimasha7695
    @kavinduhimasha76952 жыл бұрын

    අදටත් අහන්න ගත්තට ඉවරවෙනකල් අහන්න බැරි සින්දුවක් හරිම ලස්සනයි 😌👍❤️

  • @thanujanishanthi9143
    @thanujanishanthi91432 жыл бұрын

    සියක් පාරක් මේ සිංදුව බලන්න ඇති ඒත් අදටත් මේ සිංදුවට අඬන මගේ තාත්ත අම්මා ,දෙන්න ජීවතුන් අතර නැහැ 😭 ඔයා මැණිකක් චූටි දුවේ ඔබට ගොඩක් දුර යන්න සුබ පතනව ❤ Coach අභිෂේක ඔයා අති විශිෂ්ඨයි❤❤

  • @suchiththahindurangala2496
    @suchiththahindurangala24962 жыл бұрын

    මම කීපපාරක් මේගායනය ඇහුවා ඒ හැම වතාවකම ඇසට කඳුලක් ආවා දුවගේ හඩ හදවතට දැනෙනවා විශිෂ්ට ගායනයක්

  • @ishulakmali4480
    @ishulakmali44802 жыл бұрын

    ඒ කටහඩ, ඒ මුහුනෙ ඉරියව් ඇසට කදුලක් ගෙනාවා🥺පුංචි සයුමි නංගි තවත් ඉදිරියටම යන්න සුභපැතුම් ඔයාට❤️❤️😘

  • @indusamarakoon2008

    @indusamarakoon2008

    2 жыл бұрын

    🙏🙏

  • @ravindinawodya601
    @ravindinawodya6012 жыл бұрын

    ඇතුගල්පුර ගැම්ම තමා නංගියෝ...super performance ❤️❤️

  • @malshamadushani1261
    @malshamadushani1261 Жыл бұрын

    Maru maru🖤👌

  • @musicsforlife9974
    @musicsforlife9974 Жыл бұрын

    ආයෙත් බැලුවා.....😢😢😢❤❤❤❤

  • @indusamarakoon2008

    @indusamarakoon2008

    Жыл бұрын

    ❤️

  • @chandeepanitharuka15
    @chandeepanitharuka152 жыл бұрын

    හුඟක් බර නම් බිමින් තියපන් රිදෙනවා ඇති අත් නු⁣ඹේ...😥 හරිම ලස්සනයි සයුමි 😇 ඉදිරියෙන් ඉදිරියටම යන්න සුභ පැතුම් පැටියෝ 💐🤝😘

  • @indusamarakoon2008

    @indusamarakoon2008

    2 жыл бұрын

    🙏

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi70192 жыл бұрын

    ගොඩාක් ලස්සනයි දුවේ ඔයාගේ ගායනය ...ඇත්තටම ඔයාගේ හඬ නම් හරිම සුවිශේෂී හඬක් ...සුබ පැතුම් දොණිට ...❤️❤️❤️❤️

  • @jagathabeywarna2241
    @jagathabeywarna22412 жыл бұрын

    හරිම ලස්සනයි දුව... ඉදිරිපත් කිරීම වගේම ඔබේ කටහඩ... ඔබ‍ට සුභ අනාගතයක්... 👏👏👏

  • @mnds9531
    @mnds95312 жыл бұрын

    ලස්සනයි ගොඩක්. කොච්චර ඇහුවත් එපා වෙන්නැ පැටියෝ.ජය වේවා

  • @indusamarakoon2008

    @indusamarakoon2008

    2 жыл бұрын

    🙏

  • @y.s.harshamaliperis5548
    @y.s.harshamaliperis55482 жыл бұрын

    හරිම ලස්සනයි ගායනය. දරුව හරිම ලස්සනට ඇදල තියෙනවා. ඒ වගේම ලස්සන කටහඬක්. තෙරුවන් සරණයි පුතා!!!

Келесі