Chinthaka Roshan | Hamara Banawara (හමාර බණවර) | Knockouts - Ranking Chairs | The Voice Sri Lanka

Ойын-сауық

The Voice Sri Lanka
The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
Official Facebook Page - / thevoicesrilankaofficial
Official Instagram - / thevoicesrilanka
Subscribe Sirasa TV on KZread : bit.ly/3sCpWEz
#TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #VoiceSriLanka #VoiceLK #lka #S2 #thevoicesrilanka #TheKnockouts #Knockouts #KO #RankingChairs

Пікірлер: 1 700

  • @RaviRoyster
    @RaviRoyster Жыл бұрын

    One of the Best version i have ever heard..Best of luck brother❤❤keep it up for good work ♥️♥️⭐️⭐️

  • @vskvinod

    @vskvinod

    Жыл бұрын

  • @anjana816

    @anjana816

    Жыл бұрын

    💞

  • @amandapurnima9159

    @amandapurnima9159

    Жыл бұрын

    ❤️

  • @nandaniabeywickrame3498

    @nandaniabeywickrame3498

    Жыл бұрын

    රවි අයියා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @rose-sm4wy

    @rose-sm4wy

    Жыл бұрын

    මං ගොඩාක් ආදරෙයි ආසයි ඔයාගෙ ඒ සෝන්ග් එකට තව ඒවගෙ සින්ග් එකක් එනකම් බලම් ඉන්නෙ

  • @ireshahemamali4509
    @ireshahemamali4509 Жыл бұрын

    මගෙ අතින් ලියවුණ වචන ටිකක් මෙහෙම ඇහෙද්දි හරිම නිහතමානී ආඩම්බරයක් දැනෙනවා.ඉතාම ලස්සනට ගායනා කලා.හදවතින්ම සුබ පැතුම්.❤️

  • @ruwanikumari263

    @ruwanikumari263

    Жыл бұрын

    Voice Sri Lanka... Pin this comment too.

  • @Samee-q5z

    @Samee-q5z

    Жыл бұрын

    ඔයාගේ පද රචනය ඉතා විශිෂ්ටයි සහෝදරියර්‍රටක් හඩවන්න පුලුවන්. සුබ පැතුම්

  • @harshikularathna3742

    @harshikularathna3742

    Жыл бұрын

    Athiwishishta padarachanayak🙏

  • @chinthakaroshanofficial

    @chinthakaroshanofficial

    Жыл бұрын

    මෙවැනි නිර්මාණ බිහිවෙන්න ඒ රචකයා තුල ඉතා සංයමයක් සහ හික්මීමක් තිබිය යුතුයි.. ඒක අක්කා ඔප්පු කරල හමාරයි..මෙවන් නිර්මාණයන් තව තවත් නිර්මාණ කිරීමට ශක්තිය දහිරිය ලැබෙන්න ඕන...මේ නිහතමානී ඇගයීමට හදවතින්ම ස්තූතියි අක්කේ 🙏❤

  • @cl610

    @cl610

    Жыл бұрын

    අතිවිශිෂ්ට පදමාලාවක්...ඒ වචන නිකම් මතක් උනත් ඇස්වලට කදුලු වැටෙන තරම්...😥 ඒ පදමාලාව නිසාමයි මේ සින්දුව මේ තරම් විශිෂ්ට..මට මේ සින්දුව අහන හැමවෙලාවෙම මගේ තාත්තා වගේම ආදරෙන් හිටිය මගේ ලොකු මාමා මතක් වෙන්වා..එයා සොහොනට අරන් ගිය හැටි මතක් වෙනවා..ඉතින් හැමදාම අඩනවා..තාත්තා නොවුනත් තාත්තා තරම්ම ආදරය දීපු කෙනා අවසන් ගමන් ගියපු හැටි මතක් වෙනවා

  • @duishenge1781
    @duishenge1781 Жыл бұрын

    මේ ලෝකේ නිහඬ ම ආදරවන්තයා ..තාත්තා .. " තිබුනි නම් ලේ කිරට හරවනා පියවුරු...අම්මලා තරමට ම බුදුවෙලා පියවරු ..."

  • @sithijapehesara6231
    @sithijapehesara6231 Жыл бұрын

    ජීවිතේ එකපාරක් හරි අහන්න ඕන සිංදුවක් . හුගක් වෙලාවට ගොඩ දෙනෙක් මේක දෙවනි පාරක් අහන්න බයයි , විශේෂයෙන් කොල්ලො 🥺💗

  • @nadeeshanimsara2163
    @nadeeshanimsara2163 Жыл бұрын

    Ravi Roystr ව අවුරුදු 100ක් ඉස්සරහට ගියත් legend එකක් වෙයි මේ සිංදුව නිසා..🔥🥺

  • @shiromidayarathne9065

    @shiromidayarathne9065

    Жыл бұрын

    අනිවාර්යයෙන්

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN Жыл бұрын

    ජීවිතේ අහන්න බයම හා දුකම සිංදුව මේක හරි දරුනුයි සහෝදරයා 💯

  • @janithherath8409

    @janithherath8409

    Жыл бұрын

    Mageth

  • @irusharathnayaka5358

    @irusharathnayaka5358

    Жыл бұрын

    mageth 🥺

  • @harshabandara8103

    @harshabandara8103

    Жыл бұрын

    Exactly❤️

  • @champikadhamayanthi5668

    @champikadhamayanthi5668

    Жыл бұрын

    Aththatama 😢😢😢

  • @rupabogoda4054

    @rupabogoda4054

    Жыл бұрын

    අැත්ත..

  • @nymphadoratonks6340
    @nymphadoratonks6340 Жыл бұрын

    මට අම්මා කෙනෙක් වත් තාත්තා කෙනෙක් වත් නෑ කවදාවත් ඒ ආදරේ ඒ බර මගේ පපුවට දැනිලා නෑ ඒත් දෙමව්පියෝ කියන වචනෙට මාව ජීවිතේ සංවේදී කරපු එකම අවස්ථාව මේ ගීතය 🖤🌻

  • @Samee-q5z

    @Samee-q5z

    Жыл бұрын

    දුක්වෙන්න එපා. ඔයාට කවුරු හරි තනියට ලැබේවී. බුදු සරණයි ඔයාට.

  • @shyamapriyadarshani9062

    @shyamapriyadarshani9062

    Жыл бұрын

    ගෙවාගෙන ආ අනන්ත සංසාරයේ, අපට මව නොවුණු කෙනෙක්, පියා නොවුණු කෙනෙක් නොමැත. එලෙස ලෝකය දකින්න..

  • @shashen_tharindu

    @shashen_tharindu

    Жыл бұрын

    කවදාවත් ඒ දුක නම් දැනෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද ඒ දුක දරාගන්න බෑ 🥺😭😔

  • @MinushaMadumalka

    @MinushaMadumalka

    2 ай бұрын

    😢

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    28 күн бұрын

    මටත් 😢දෙන්නම් මාව දාලා ගිහින්

  • @chanakaja
    @chanakaja Жыл бұрын

    😢 අකමැත්තෙන් වුනත් ජිවිතේ කවදා හරි අපට විදින්න වෙන යථාර්ථයක්.. හැගිම්බර ගායනයට ගොඩක් ස්තුතියි

  • @chinthakaroshanofficial

    @chinthakaroshanofficial

    Жыл бұрын

    ස්තූතියි ❤

  • @komarkomar8497

    @komarkomar8497

    Жыл бұрын

    ඇත හදවත් රිදුම දෙනවා

  • @intechwithdinu2531

    @intechwithdinu2531

    Жыл бұрын

    😔❤️‍🩹

  • @udayanganinisansala7686
    @udayanganinisansala7686 Жыл бұрын

    වැඩි කාලයක් තාත්තගේ ආදරය නොලැබුන මම 😭😭😭මගේ රත්තරන් තාත්තා උපදින හැම ආත්මේම මගේ තාත්තා වෙලා ඉපදේවා 🙏🙏🙏නිවන් සුව මගේ තාත්තේ ❤️

  • @Day_withcurlygirl

    @Day_withcurlygirl

    Жыл бұрын

    😢 ඒ දුකනම් කියලා වැඩක් නෑ 😔

  • @sriyakumari4314

    @sriyakumari4314

    Жыл бұрын

    මම podima කාලේ තමයි මගෙ පියාණන් වහන්සේ , මියගොස් තියෙන්නේ ....පියාගේ ආදරය සෙනෙහස දන්නේ නෑ ....මට වයස අවුරුදු 2.i මාස 6 ....

  • @haridupradeepa2743

    @haridupradeepa2743

    Жыл бұрын

    😢😢😢

  • @isankaranasinha359

    @isankaranasinha359

    Жыл бұрын

    මගෙත් 😥

  • @sachinshala461

    @sachinshala461

    Жыл бұрын

    Mageth Thatha a vedytmi ape va dala gya😢😢😢😢

  • @ashimadushani6588
    @ashimadushani6588 Жыл бұрын

    කොයි තරම් ලස්සනට කිවුවත් එක පාරකට වඩා අහන්න හිතට ශක්තියක් නැති සිංදුවක් ❤️❤️

  • @dulsew
    @dulsew Жыл бұрын

    මේ ලෝකේ තියෙන සංවේදීම ගීතය මට නම්. කවදාවත් සම්පූර්ණයෙන්ම අහන්න අමාරුයි මට මේ සිංදුව. තාත්තා සතුටින් තියන එක මට මේ ලෝකේ වැදගත්ම දේ...❤

  • @dylanliyanage1880
    @dylanliyanage1880 Жыл бұрын

    මට සතුටුයි අද මගේ තාත්තා මගෙන් වියදමට සල්ලි ඉල්ලුවා ඉල්ලපු ගානටත් වඩා දෙගුණයක් දුන්නා... මෙහෙම කියන්න උනේ සිංදුව තදින්ම දැනුන නිසා... ඉතා විශිෂ්ඨ ගායනයක් ජය වේවා...

  • @aroshadesilva3037

    @aroshadesilva3037

    Жыл бұрын

    👍🏼👍🏼🙏🏻🙏🏻❤

  • @jagathlahiru319

    @jagathlahiru319

    Жыл бұрын

    අනිවා මචන් බුදු සරණයි උබට බන්

  • @pasinduinduvara5581

    @pasinduinduvara5581

    Жыл бұрын

    🙏🙏😍😍

  • @fathimafarha45M

    @fathimafarha45M

    Жыл бұрын

    😭😭😭😭 🤝🏻🤲🏻

  • @ashelpasindu4142

    @ashelpasindu4142

    Жыл бұрын

    Success kolla good luck 🏆🏆👍

  • @krishanimadushanika5045
    @krishanimadushanika5045 Жыл бұрын

    අම්මෝ ඒක....දෙයියනේ ..හිරිගඩු පිපුණා...අම්මටයි තාත්තාටයි ආයුශ 100ක් ලැබේවා ❤❤

  • @Shasavlogs

    @Shasavlogs

    Жыл бұрын

    ❤❤

  • @sithumidasathasmvideo3717

    @sithumidasathasmvideo3717

    Жыл бұрын

    මගේ අම්මා ට තාත්තා ට දෙන්නටත් එසේම වේවා 💕

  • @Samee-q5z

    @Samee-q5z

    Жыл бұрын

    100 වඩා ආයුෂ ලැබේවා හෑම දෙමාපියෙකුටම

  • @udeshikasanjeewani4008

    @udeshikasanjeewani4008

    Жыл бұрын

    Mtanam aduna😢😢😢

  • @nirmalchanuka9588

    @nirmalchanuka9588

    3 ай бұрын

    එයලා හැමදටම ඉන්නවානම් එයලා නැති උනාම අපි තනි වෙනවානේ 🥺🥺🥺

  • @kavishkagimhan4157
    @kavishkagimhan4157 Жыл бұрын

    මන් තාත්තා එක්ක ගොඩක් කටගහන් ගිහිල්ලා තියෙනවා ඉටපස්සෙ ගොඩක් පසුතැවෙනවා අද ඉදලා එක වචනයකින්වත් හිත රිද්දන් නැ තාත්තෙ ආදරෙයි තාත්තෙ❤️❤ අයියෙ උබ සුපිරියටම කිව්වා බන්

  • @dilharafernando6625

    @dilharafernando6625

    Жыл бұрын

    Math🥺🥺

  • @amandanawanjali

    @amandanawanjali

    Жыл бұрын

    Ammo thatthata eka වචනයක් vath hitha ridenna kiynna epa epa epaaa.

  • @nuwanchandima.2989

    @nuwanchandima.2989

    Жыл бұрын

    අනිවාර්යයෙන් මල්ලි මම උනත් අද මේ ලෝකේ මගේ තාත්තා නැති අඩුව මට ගොඩක් තැන් වල සිහි වෙනවා

  • @samavs1013

    @samavs1013

    Жыл бұрын

    අනේ මමත් දැන් හිතුවෙ ඒ දේමයි. දැනුත් මායි තාත්තයි තරහ වෙලා ඉන්නෙ. 😢

  • @Ranga8973

    @Ranga8973

    Жыл бұрын

    Aniwa math...

  • @ErandaMOfficial
    @ErandaMOfficial Жыл бұрын

    මේ යුගයේ බිහිවෙච්ච විශිෂ්ටම නිර්මාණ "හමාර බනවර" මේ විදියට Feel කරන් කියද්දී මොන ජගතටවත් කදුලු නොහෙලා ඉන්න බැරි වෙයි... ❤️

  • @erandichandrasekara824
    @erandichandrasekara824 Жыл бұрын

    අම්මා තාත්තා නැති ජීවිතයක් හිතාගන්න බැරි තරම්🥺 සමහර සින්දු තියනවා ඒවා අහන්න බයයි ලස්සන වැඩි කමට.. ඉදිරියටම යන්න චින්තක සුභ පැතුම්🥺❤️❤️🎊️🔥

  • @asiripereraofficial
    @asiripereraofficial Жыл бұрын

    ඉරේෂා අක්කේ🥺 ඇයි මෙහෙම කරන්නේ...පපුවේ සියුම්ම තැනට මෙහෙම කර කර පාරවන්නේ...❤Best lyrics.රවී අයියේ..හමාර බණවර නම් පිස්සුවක්❤️🍂

  • @nishtv797
    @nishtv797 Жыл бұрын

    මගේ ආදරනීය පුතාටත් කවදා හරි දවසක මේ වගේ ආදරනීය මතයක් එක්ක, මගේ ආදරය, රැකවරණය හරිම ලෙන්ගතුව විදින්න, මතක් කරන්න පුලුවන් වෙන විදියෙ "ආදරනීය පියෙක්" වෙන්න මම ජීවතුන් අතර ඉන්න කාලෙ ජීවත් වෙන්න හැම තප්පරයකම උත්සාහ කිරීම තමයි මගේ අවංක උත්සාහය වෙන්න ඕන කියලා තදින්ම විශ්වාස කරනවා... ❤️‍🔥👍 ඒ උත්සාහය මේ රටේ ඉන්න හැම තාත්තා කෙනෙකුටම, අම්මා කෙනෙකුටම ගොඩක් වැදගත් වෙයි කියලත් මම විශ්වාස කරනවා 🙏 ඉතින් මට මේ තරම් ආදරයක්, රැකවරණයක් එක්ක ජීවිතයක් දුන්න මගේ ආදරනීය තාත්තටත්, අම්මටත් නිරෝගි සුවය සහ දීර්ඝායුෂ ලැබේවා කියලා හැම මොහොතකම ප්‍රාර්ථනා කරනවා 🙏❤️‍🔥

  • @diwyanjalithisika5476
    @diwyanjalithisika5476 Жыл бұрын

    ඉස්සර මේ සින්දුව අහන්නත් බයයි මන් ..... එහෙම දෙයක් වෙන්නම එපා කියලා තමයි පාර්තනා කරෙ හැමදාම..... එත් මගෙ තාත්තා මාව දාලා සදහටම යන්න ගියා.....😞😞 හැම දුවෙක්ටම හමු වෙන්න ඔනි ඔයා වාගේ රත්තරං තාත්තා කෙනෙක් තාත්තෙ.....🙏🙏🙏🙏 හොඳ ආත්මයක් ලැබෙන්න ඔනි මගෙ රත්තරං තාත්තෙ ඔයාට.....🙏🙏🙏 දුවෙක්ටම තාත්තා නැතුව වෙන කවුරු හිටියත් වැඩක් නැ..... තාත්තා තාත්තම විතරයි.....❤️❤️ තාත්තාගෙන් වගෙ ආදරෙ ලැබෙන්නේ නැ වෙන කිසිම කෙනෙකුගන්......😞😞

  • @AVEESH_OFFICIAL
    @AVEESH_OFFICIAL Жыл бұрын

    කෙටි ගීතයකදි voice වේදිකාව හැඩවූ ඒ අසිරිමත් මොහොත ජය වේවා සහෝදරයා!!සුබ පතනවා අපි

  • @chinthakaroshanofficial

    @chinthakaroshanofficial

    Жыл бұрын

    Thanks brother ❤

  • @MC-rm2kr

    @MC-rm2kr

    Жыл бұрын

    ​@@chinthakaroshanofficial හරිම ලස්සනයි ❤️

  • @kawshalyaperera9829
    @kawshalyaperera9829 Жыл бұрын

    මේ සිංදුව අහද්දි කදුලක් එන්නේ නැති ඇස් දෙකක් හොයා ගන්නවත් නැතිව ඇති..❤️❤️❤️

  • @rukshansenavirathna3858
    @rukshansenavirathna3858 Жыл бұрын

    පියතුමන් අහිමි උන අය නැවත නැවත අඩන්න ඔන නම් මෙ සින්දුව අහන්න ඔන එ තරම් හදවතට දැනෙන්න ගායනා කල ජය වෙවා ❤❤❤

  • @pathum5232
    @pathum5232 Жыл бұрын

    මේක 1 මිලියන ගහන්න ඕනේ කියන කට්ටිය කෝ බලන්න

  • @shiromidayarathne9065

    @shiromidayarathne9065

    Жыл бұрын

    Trending උනා ඔන්න...

  • @pathum5232

    @pathum5232

    Жыл бұрын

    @@shiromidayarathne9065 niyamai

  • @shashikarukshan4410

    @shashikarukshan4410

    Жыл бұрын

    ✋♥️

  • @MixedMart

    @MixedMart

    Жыл бұрын

    Aniwa aniwa

  • @vithu1180

    @vithu1180

    Жыл бұрын

    nice voice Bro 👍👍👍👍

  • @sachijayasinghe5921
    @sachijayasinghe5921 Жыл бұрын

    භාතියට සාමාන්‍යෙන් එක දිගට කතා කරන්න අමාරුයි පැටලෙන් නැතිව. ඒත් තාත්තාගේ කතාව කියද්දි එයාට පැටලුනේ නැති තරම්. කොච්චර අමාරු ඇතිද ඒ සිදුවීම. අනේ මගේ අම්මට අප්පච්චිට දීර්ඝායු ලැබේවා. 🙏🥺

  • @udithamadurangadg43
    @udithamadurangadg43 Жыл бұрын

    තාත්ත නැති වුන කෙනෙක්ට මේක දැනෙන විදිය කියාගන්න බෑ. පිරිමි හදවතක් රත් කරල මිරිලක කදුලු වැටෙන තරමටම දැනුනා. 😭😭😭

  • @Harsha_silwa
    @Harsha_silwa Жыл бұрын

    මේ අත්දැකීමට මූනු දුන්න කෙනෙක් විතරයි මේ හැගීම දන්නෙ.........එදා ඉඳන් අද වෙනකම් ආස නෑ මේ සින්දුව කවුරුත් ඉන්න තැන ඇහෙනව...... මං ආස තනියම ඒ මතක එක්ක වේදනාව දරාගන්න.....❤️ මේ ලෝකෙ මට හිටපු ආදරනීයම ශක්තිමත්ම මනුස්සයා.... අප්පච්චි ...... ❤️ ..............................!

  • @ravishannilaweera3730
    @ravishannilaweera3730 Жыл бұрын

    පිස්සුවක් ඒ සින්දුව 🥺❤️ තාත්තල ඉන්න තාත්තල නැති හැමෝම අඩවන්න පුලුවන් සින්දුවක් හිතක් පපුවක් තියන කෙනෙක්නම් අද ගායනය අහලත් අනිවා හැමෝම අඩන්න ඇති 🥺😪 සුපිරි අයියේ සින්දුවට සාදාරනයක් ඉස්ට කරාට 🥺❤️❤️

  • @chathuperera906

    @chathuperera906

    Жыл бұрын

    🥺🥺🥺

  • @chinthakaroshanofficial

    @chinthakaroshanofficial

    Жыл бұрын

    thnk u so much ❤

  • @aravindarathnayaka5185
    @aravindarathnayaka5185 Жыл бұрын

    ඒ විශිෂ්ට පද රචනාවට උපහාර වේවා...This would melt toughest souls...

  • @samadinanyakkara6482
    @samadinanyakkara6482 Жыл бұрын

    තාත්තා නැති උනා අවුරැද්දයි.අන්තිම කෝල් එක hospital එකේදි මම ගත්තා.තාත්තා කතා කරනවා වචන පිට උනේ නැ.කෙදිරිලි හඩ විතරයි ඇහුනෙ.ඒක මට මැරෙනකමි අමතක වෙන්නෙ නැ.

  • @user-nf2xk4zt8m
    @user-nf2xk4zt8m Жыл бұрын

    ඇඩුව හොදටම මමත් මේ ගීතය මෙච්චර හැගුම් බරව ඇහුවමයි කොච්චර ඇඩුවත් දහපාරක් විතර ඇහුව තාම අහනව . ඔබට ජය සහ රවී මේ ගීතය සමාජෙට දුන්නට පින්

  • @Chamika_Wijesingha
    @Chamika_Wijesingha Жыл бұрын

    මේ සින්දුව ඇහෙන කොට තාත්තා නැති අපි කොහොම දරා ගන්නද 😥😥😥

  • @pushpakumarasubasinghe6548

    @pushpakumarasubasinghe6548

    Жыл бұрын

    නැති අයට වඩා අමාරු ඉන්න අයට.

  • @gayanijayawardana7143

    @gayanijayawardana7143

    Жыл бұрын

    @@pushpakumarasubasinghe6548thaththa innawanam thaththa ta salakanna adare karanna puluwan,,, eth thaththa nathi aduwa danena aya😢😢😢

  • @sandamaliranasinghe1097

    @sandamaliranasinghe1097

    Жыл бұрын

    Eka wachanen kiyanna amarui…hariyata mulu sinduwa ahanna bari ekama geethaya😥😥😥

  • @bbh8021

    @bbh8021

    Жыл бұрын

    Ow 🥺💔

  • @NimeshaDilshani9878

    @NimeshaDilshani9878

    Жыл бұрын

    Ow 😭🥺

  • @raveenagithmi7372
    @raveenagithmi7372 Жыл бұрын

    අස්ථිර වූ ලෝකයේ ස්ථිර එක ම දේ තාත්තා ගෙ ආදරේ....🥺❤️ ජීවිතේ වැඩි කාලෙයක් මගේ තාත්තා ගෙ ලගින් මට ඉන්න බැරි උනා....😪💔Missed you appachchi but I LOVE YOU....❤️🤗

  • @kawyasewmini8741
    @kawyasewmini8741 Жыл бұрын

    බුදු සරනයි හොඳ ගමනක් යන්න අයියෙ❤️සියලු තාත්තලාට උපහාරයක්ම වේවා🙏❤️

  • @lahirusiriwardhana866
    @lahirusiriwardhana866 Жыл бұрын

    අද තමා හමාර බණවර ලස්සනටම ඇහුවේ. නැවත අහන්න අමාරුයි. සුපිරියි. ස්තූතියි ඒ Feeling එකට. ඔබට ජය සහෝදරයා ❤

  • @chinthakaroshanofficial

    @chinthakaroshanofficial

    Жыл бұрын

    හදවතින්ම ස්තූතියි සහෝදරයා ❤

  • @thanushiwelivita937
    @thanushiwelivita937 Жыл бұрын

    තාත්තා.....මගේ පණ..... ඇත්තටම හදවතටම දැනෙන්න ගායනා කරා.....

  • @fathimafarha45M

    @fathimafarha45M

    Жыл бұрын

    ❤️

  • @rasikachandrasena4935
    @rasikachandrasena4935 Жыл бұрын

    චින්තක..ඔයා මිනිස්සුන්ගේ හදවතේ ගායකයා වෙලා ඉවරයි...💙🔥.ලස්සන ගැබුරු හඩක් හැමෝටම ලැබෙන්නේ ගොඩක් කලාතුරකින්....ලොකු ගමනක් යන්න සුභ පැතුම්...ජය ❤️

  • @chinthakaroshanofficial

    @chinthakaroshanofficial

    Жыл бұрын

    thanks mcn❤

  • @devindaranaweera1300
    @devindaranaweera1300 Жыл бұрын

    අන්තිම වෙනකම්ම අඬන්නේ නැතිව අති සාර්ථක ලෙස මුහුණ දෙන ආකාරය ❤❤❤😭😭😭

  • @nimah_52
    @nimah_52 Жыл бұрын

    බයයි අයියෙ මේ වචනත් තාලෙ මූසලයි මග ඇරපු වාර අනන්තයි සින්දුව අප්පුඩි නෑ ගහන්න මගෙ අත් වාරු බොරු කදුලු නෑ පිරිමි ඇස් වල වැටුණු සටසට විදියට 😢

  • @Keshsamarasinghe
    @Keshsamarasinghe Жыл бұрын

    මේකෙ ලිරිස්ක් වල ඇත්තම තෙරුම දන්න හින්දා ඇස් වලට කදුලු ආවා❤ best performance brother🎉

  • @damiyacreations2558
    @damiyacreations2558 Жыл бұрын

    වචනෙකිනවත් හිත නොරිද්දා මැරෙනකම්ම අම්ම තාත්තා ගැන බලාපල්ලා. එයාල කවද හරි මේ ලෝකෙ දාල ගියත් දුක් කදුළු වෙනුවට සතුටු කදුළු හෙලන්න පුලුවන් වේවි සලකපු ඒව ගැන හිතල. විශිෂ්ට ගායනයක්. ඔබට ජය...❤

  • @chamiladamayanthi8186
    @chamiladamayanthi8186 Жыл бұрын

    අපේ අම්මා නැතිවෙලා සති දෙකයි.මට මාව වාවන්නෑ මේ සින්දුව අහනකොට.අම්මේ ඔයාට නිවන් සුව ලැබේවා

  • @ThisaraniWAY

    @ThisaraniWAY

    Жыл бұрын

    🥺

  • @lahirujayaweera

    @lahirujayaweera

    Жыл бұрын

    සුදුස්සාට සුදුසු තැන ලැබෙන්නම ඕන..හදවතට වදින්න සින්දු කියන්න හැමෝටම බෑ..මන් හිතනවා ..මේ තමයි සුදුස්සා..ජය වේවා !!!

  • @sajeevansajeevan2975

    @sajeevansajeevan2975

    Жыл бұрын

    Meeka thaththata liyaunu sindhuvak mithraya

  • @intechwithdinu2531

    @intechwithdinu2531

    Жыл бұрын

    නිවම් සුව ලැබේවා ඔයාගෙ අම්මට😔🙏

  • @udeshikasanjeewani4008

    @udeshikasanjeewani4008

    Жыл бұрын

    Niwansuwa labewa ammta 😢😢

  • @rasikapremarathna117
    @rasikapremarathna117 Жыл бұрын

    මගෙ තාත්තා නැතිවෙලා දැන් අවුරුදු තුනක් වෙන්න එනවා මෙ මාර්තු 19 ට.නිවන්සුව ලැබේවා තාත්තා

  • @lakshankarunaratne9210
    @lakshankarunaratne9210 Жыл бұрын

    රවියගෙ මේ සින්දුවෙ original එක අහපු දවසෙ ඉදල ෆෝන් එකේ playlist එකේ තියෙන,play කරන්න අකමැතිම සින්දුව..❤️😪well done and much more value added..👌

  • @janishamadu6950
    @janishamadu6950 Жыл бұрын

    අවුරුදු තුනෙදී දැනුනු ඒ හැගිම අදටත් ඒ විදිහටම පපුවට වද දෙද්දි 🥺🙂 ඇහෙන හැම වචනයකම දැනෙන වේදනාව කියාගන්න බෑ 🥺❤️

  • @sl_tik_tok_dj_roshan1251
    @sl_tik_tok_dj_roshan1251 Жыл бұрын

    Ane mage asdekata matan nodani kadulu awa etaramata hadawatatama wadinawa aiya oyata jayawawa adarei hamadama hadawatima subapatanawa ❤️❤️❤️❤️❤️

  • @sasankakasun
    @sasankakasun Жыл бұрын

    සිංදුවේ වචන ඇහුණේ නෑ! ඔලුව හිරිවැටෙන්න හැගීම් විතරයි දැණුනේ!♥️ ජයවේවා ඉදිරි ගමනට!!!

  • @nimashadilshan4548
    @nimashadilshan4548 Жыл бұрын

    මට ගොඩක් දැනෙන ෆිල්ම් එකක් හරි සින්දුවක් ඇහුනාම ඇගෙ හිරිගඩු පිපෙනවා මෙ සින්දුව ඇගටම දැනෙනවා Super 🌍🥺

  • @isurupradeep3606
    @isurupradeep3606 Жыл бұрын

    මව් පියන් අහිමි වීම😥 මේ තරම් දනවන ,ඇස්වලට කදුලු එන තවත් නිර්මාන නැති තරම්😥❤🙏🙏❤ ආදරෙයි අම්මේ/ තාත්තේ.

  • @nimalsenevirathna4651
    @nimalsenevirathna4651 Жыл бұрын

    සිය පාරක් ඇහුවත් එක හා සමාන දුකක් වෙිදනාවක්.කදුලක් ඇසට හදවතට දැනෙන ගීතයක්.

  • @kavindyamuthuperera2786

    @kavindyamuthuperera2786

    7 ай бұрын

    කොච්චර ආස වුනත් අහන්නෙ නැති සින්දුවක් මේක

  • @Nilu157
    @Nilu157 Жыл бұрын

    මගෙ තාත්තා අසනීප වෙලා ඉද්දි මම හිටියෙ විදේශ ගත වෙලා . එයා හරි ආසයි ගේ හදනවා දකින්න. ඒ නිසා මං මාස් පතා ගත්තු පඩියෙන් ඉක්මනින් ගේ හැදුවා. මට ඕනේ උනේ ගේ සම්පූර්ණ වැඩ ඉවර කරලා මගෙ තාත්තගෙ හිත සතුටු කරන්න ගේ ගොඩක් වැඩ ඉවර කරේ තාත්තට අම්මට දෙන්නටම ජීවදාන පිංකමක් කරන්න . තාත්තා ලගට වෙලා එයාට බත් කටක් කවලා නාවලා ලගට වෙලා ඉන්න මම ජනවාරි යන්න හිතන් හිටියෙ .😢😢😢 ඒත් 2022/ සැප්තැම්බර් 22 එයාට හුස්ම ගන්න අමාරුයි කියලා ඉස්පිරිතාලෙ අරන් ගිහින් තිබ්බා. ගෙදර අය මට ඉක්මනින් එන්න කියලා දැනුම් දුන්නේ මගෙ තාත්තා මං එනකම් හුස්ම අල්ලන් ඉන්නවා කියලා . මම සැප්තැම්බර් 26 ලංකාවට ගියා එයා මගෙ අත්දෙක අල්ලන් සතුටු කදුළු හැලුවා. 28 එයා අපිව දාලා ගියා... එයා මේ ලෝකේ ජීවත්වෙන ජනවාරියක් මට ආයේ ආවේ නැ, ආයේ එන්නෙත් නැ. ජනවාරි වෙනකම් නොයිද සැප්තැම්බර් වලට කලින් යන්න තිබුනා නේද කියලා මං අදත් පසු තැවෙනවා.😢😢😢😢 තාත්තා කියන්නේ ලෝකයක් , අපි ජීවත් වෙන්නේ ඒ ලෝකේ ඇතුළේ එයා අපිව දාලා ගියාම අපි ඒ ලෝකේ ඇතුලේ තනිවෙනවා. ඒ තනිකම මකන්න ඒ කදුළු පිහින්න කාටවත්ම බෑ...

  • @maheshikajayawardhana2267
    @maheshikajayawardhana2267 Жыл бұрын

    ඉතා විශිෂ්ට පද රචනයක්.කියන්න වචන නැහැ ඒ ගැන.හිතාගන්නවත් බැහැ ඒ පද ටික ඔයා ලිව්වේ කොහොමද කියලා.අහන හැම වෙලාවෙම මාව අඩවපු ගීතයක් .මම හිතෙන්නේ නැහැ මේ ගීතය අහලා අඩපු නැති කෙනෙක් මේ ලෝකේ ඉන්නවා කියලා.තව තවත් ලස්සන නිර්මාණ බිහි කරන්න ඔයාට ශක්තිය දහීර්‍ර්‍ය ලැබේවා 🙏🙏🙏

  • @chathurangaweerakoon8224
    @chathurangaweerakoon8224 Жыл бұрын

    කසුන් කියපු දෙම තමයි මටත් කියන්න තියෙන්නේ "බොහොම ස්තුති ඒ මතකයන් වලට"

  • @himashwijesinghe2323
    @himashwijesinghe2323 Жыл бұрын

    මේක ගීතය මොන විදියට කාගෙ හඬින් ඇහුනත් ඇහෙන හැම පාරම කියන්න බැරි අමුතුම වේදනාවක් දෙන සිංදුවක්. ඉවර වෙනකන් අහගෙන ඉන්න බැරි සිංදුවක්. මේක සිංදුවකට එහා ගිය අධිමාත්‍ර හැඟීමක් ♥️ සියලුම මව් වරු පිය වරු නිදුක් නිරෝගී වේවා....! 🥺🙏🏽

  • @shendenith3198
    @shendenith3198 Жыл бұрын

    Most sensitive and 😔.. I'm remember my father..

  • @tharukaamali1016
    @tharukaamali1016 Жыл бұрын

    මගේ තාත්තට අම්මට ඇතිවෙන්න සල්ලි දෙන්න ශක්තියක් නැතිව හැමදාම කඩා වැටෙන හිත තවත් පාරවන ගීතයක්...

  • @apelokayak642

    @apelokayak642

    Жыл бұрын

    Hithin posath unoth,salli hambenawa....wenna posath

  • @user-tw9kb8bn2c

    @user-tw9kb8bn2c

    Ай бұрын

    Mamath oya dukam hithe thiyan vidawanw😢

  • @nishshankamoore2819
    @nishshankamoore2819 Жыл бұрын

    මේ සිංදුව ඇහෙන කොටම මතක්වෙන හඬක් තියේ .ඒ වොයිස් ටීන් එකේ සයුමි බබා ❤❤ මේ ගායනයත් සුපිරි 🎉

  • @sayumitharumilaabeysinghe6331

    @sayumitharumilaabeysinghe6331

    Жыл бұрын

    ❤️❤️

  • @indusamarakoon2008

    @indusamarakoon2008

    Жыл бұрын

    ❤️

  • @thiwankimadushani923

    @thiwankimadushani923

    Жыл бұрын

    Matath eyawamai mathak une

  • @Erandi1998
    @Erandi1998 Жыл бұрын

    What the performance💯💯💯♥️♥️♥️මුළු හදවත ඇතුලටම කතා කෆපු වචනයක් ගානේ කඳුලු වැටුන ගායනයක්😣😣♥️♥️♥️♥️♥️💫

  • @manilkashehan793
    @manilkashehan793 Жыл бұрын

    කොයි වෙලේ ඇහුවත් කදුලු එන එක නවත්තගන්න බැරි සිංදුවක් ❤️🥺

  • @tharangapremasiri2395
    @tharangapremasiri2395 Жыл бұрын

    භාතිය කියපු කතාව අහලා මම කාලෙක ඉදලා පුලුවන් හැම වෙලාවෙම ගෙදරට කෝල් එකක් ගන්නවා......

  • @Samee-q5z

    @Samee-q5z

    Жыл бұрын

    අපේ ජීවිත කොයිවෙලේ නිමාවේවිදකියලා අපි කවුරුවත් දන්නේ නැහැ. ඒ නිසා තමයි පුලුවන් තරම් හැකි සැම වෙලා වකම තමන්ගේ පවුලේ ආදරනීයයන් එක්ක කතාබහකරන්න ඕනි.

  • @jayavidesilva6289
    @jayavidesilva6289 Жыл бұрын

    ඔහොම කියන්න එපා දරා ගන්න බෑ. මේ තරගයක් කියල මතක් උනේ නැ. සුබ පැතුම්. ( සොබා දාහමට අවනතයි මා ඉතින් යන්නම් ගොම්මනේ )

  • @yasas_adikari
    @yasas_adikari Жыл бұрын

    දෙපාරක් තුන් පාරක් අහන්න බැරි ලස්සන ම සින්දු ♥️

  • @harshapriyadarshana8680

    @harshapriyadarshana8680

    Жыл бұрын

    aniwa

  • @teklashan2129
    @teklashan2129 Жыл бұрын

    තාම විදල නැතත් ඒ වේදනව කවදහරි විදින්න වෙයි.. මගෙ තාත්තට පිං..මාව හැදුවට හොඳ මනුස්සයෙක් විදියට.. සිංදුව අහන හැම වෙලෙම ඇස් වලට කදුලු උනනවා .. ගීත රචකටයට ගායනට සංගීතයට බොහොම පිං මෙක අහලා එ හැගීම දැනිලවත් ඒ දවසෙ ඉදන් හරි තාත්තට ආදරෙන් සලකන්න හිතෙයි.. ගොඩක් අයට

  • @raajishashi4632
    @raajishashi4632 Жыл бұрын

    මේ ගීතය ඇස්වලින් කදුලක් වැටෙන්නෙ නැතුව අහන්නනම් බෑ ❤️❤️

  • @nirmanikaushalya5662
    @nirmanikaushalya5662 Жыл бұрын

    අපේ ගෙදර මම ඇතුලූ ඔක්කොම ඇඩූවා...ලස්සනයි.වචන ආත්මියයි...ලංකාවේ නිර්මාණ මෙහෙමයි වෙන්න ඕන...😔💕💗

  • @thakshiladilrukshi708

    @thakshiladilrukshi708

    Жыл бұрын

    Meyata asanayak hambunada kiynnako kauru hari

  • @ajithnishantha4379

    @ajithnishantha4379

    Жыл бұрын

    ​@@thakshiladilrukshi708 ow

  • @nirmanikaushalya5662

    @nirmanikaushalya5662

    Жыл бұрын

    @@thakshiladilrukshi708 2

  • @chamilaswarnamali750
    @chamilaswarnamali750 Жыл бұрын

    මගේ අප්පචිචි මම අද ඉතාමත් හොදින් රැක බලාගන්නවා මට හැකී උපරිමයේන් මේ සෝන් ඒකේ තියන යතාර්තයට මට කවදාහරි මුහුන දෙන්න සිදු වේවී ඒක මට දරාගන්න බැරී වෙනවා ඒත් කවරදාහෝ මුහුන දිය යුතුයී...මේ ලොකේකේ තියන ලොකූම දුක ඒ දේ වේවී. මගේ අප්පචිචිට ආදරෙයී මහ හුගක් දීර්ඝයුශ ලැබේවා...ඔයා මහ හුගක් සැරයී ඒත් මම මහ හුගක් ආදරෙයි පණවාගේ ❤🙏

  • @HK-im5tx
    @HK-im5tx Жыл бұрын

    දන්නෙම නැතුව ඇස් දෙකේ කදුලු .... . හදවතට දැනුණු ගායනයක්. හදවතින්ම සුබ පතනවා ඉදිරියටම යන්න කියලා . Well done....♥️♥️

  • @chinthakaroshanofficial

    @chinthakaroshanofficial

    Жыл бұрын

    Thanks

  • @kavindusankalpa
    @kavindusankalpa Жыл бұрын

    මට අම්මටයි තාත්තටයි දෙන්නටම ඉන්නේ තාත්තා විතරයි. අනේ මේ සින්දුව අහන්න බෑ පපුව රිදෙනවා......

  • @shashen_tharindu

    @shashen_tharindu

    Жыл бұрын

    තාත්තාව පරිස්සමෙන් බලා ගන්න සහෝදරයා. ඒ ආදරේ නැති දවසට ඒ දුක දරාගන්න පුළුවන් වෙන්නේ ඉන්න ටිකේ තාත්තට සැලකුවොත් විතරයි. මගේ අවාසනාවට මගේ තාත්තා මේ ලෝකෙන් යද්දි මට අවුරුදු 17යි 🥺. මට බැරි උනා එයාව සතුටින් තියන්න. ඒ දුක තාමත් විදවනවා 🥺

  • @buddikanuwan9992
    @buddikanuwan9992 Жыл бұрын

    මේක දානකන් හිටියේ.. මගේ තාත්තට ගොඩක් ආදරෙයි මං..❤

  • @hiranbandaramarambe8880
    @hiranbandaramarambe8880 Жыл бұрын

    මේ වේදනාව කියලා නිම කරන්නට බැ මේ ගායන යට හොදටම ඇඩුනා අපුච්චා හැර ගිය දවස රටෙන් ඈත් වෙලාගව් ගානක් දුර මගේ ලෝකය කඩාගෙන වැටුනා වගේ...තාමත් දැනෙනවා....

  • @Happy_mins
    @Happy_mins Жыл бұрын

    මේක හොදම ගායනයක් සහෝදරයා...❤ ජීවත් වෙලා ඉන්න අපේ තාත්තලා, අප්පච්චිලා හැමෝටම නිදුක් නිරෝගී බව ලැබී, දීර්ඝායූ ලැබේවා...!!! ජීවත්ව නොසිටින සියලුම අප්පචිචිලාහට නිවන් සුව ලැබේවා....!!!

  • @chinthakaroshanofficial

    @chinthakaroshanofficial

    Жыл бұрын

    thank u so much සහෝදරයා ❤

  • @harshikularathna3742

    @harshikularathna3742

    Жыл бұрын

    Next eka enakn balan inna mn😢🎧🎧🎧🎤🎤🎤🏆🏆🏆🏆

  • @n_manu__05
    @n_manu__05 Жыл бұрын

    ඕනෙම කොල්ලෙක්ව අඩවන්න පුලුවන් එකම සින්දුව.... 👌😇🩸

  • @SakunthaDeshan
    @SakunthaDeshan Жыл бұрын

    හමාර බණවර ❤️ වයසට නොයන සින්දුව හැගිම් දනවන මාරම එකක් 😍😍

  • @DESH791
    @DESH791 Жыл бұрын

    අඩ අඩා විඳිනවා, විද විද අඩනවා..තාත්තෙක් කියන්නෙ මහ පොතක්.. කිසිදා කියවා නිම කරන්න බැරි හැඟීමක්..🙏🙏🙏🙏 උඔ අනිවාර්යෙන්ම හොද තාත්ත කෙනෙක්ගෙ හොදම පුතෙක්.. ඒ විතරක් නෙවෙයි.. උඹ එකෙන්ම හොද තාත්ත කෙනෙක්..මෙි හැගීමට පණ දුන්නට උබට පිං චින්තක අයියා..🌹🌹🙏🙏

  • @poorimadilshangani6602
    @poorimadilshangani6602 Жыл бұрын

    Chinthaka aiya voeic eka marama lassanai geburuma hadak thiyena aya adui oba aniwaryenma idiriyat yanna oba kenek hadawathinma suba pathanawa.

  • @aselaasela1996
    @aselaasela1996 Жыл бұрын

    සිංදුවක් නිසා අඩපු පළවෙනි අවස්ථාව මල්ලි ඔයා හදවතට දැනෙන්නම ගායනා කලා ඔයාට බුදු සරනයි

  • @kavindugayashan3438
    @kavindugayashan3438 Жыл бұрын

    තාත්තා නැති අය කොහොම දරා ගන්නවා ඇතිද ඉන්න අපිටත් ඇඩෙනකොට 😥😥😥😥😥 best of luck brother

  • @nadeenadee4142
    @nadeenadee4142 Жыл бұрын

    මගෙ තාත්තා මන් ගව මට මාස තුනක් වෙද්දි එයා අම්මාව දාලා ගියා.එදා ඉදන් අම්මා තමයි අපිට දුකක් දෙන්නෙ නැතුව.මට තාත්තාගෙ අදරෙ කවදාවත් විදලා නැ.එත් මෙ සින්දුව මාරට හිතෙට දැනෙනවා.❤

  • @rupabogoda4054
    @rupabogoda4054 Жыл бұрын

    මගෙ අම්මතාත්ත දෙන්නම ජිිවතුන් අතර නැහැ .මෙ ගිිතය අහන කොට අැස්වලින් කදුලු එනව අපි වෙනුවෙන් කොයිතරම් දුක් වින්දද අද හිටිය නම්.. අපේ කරුමය...

  • @himalisiriwardana1257
    @himalisiriwardana1257 Жыл бұрын

    අති විශිෂ්ටතම ගායනයක් .. මේ ගීත රචනය හරිම ලස්සනයි කෙටියෙන් ලියවෙන්න ඔන ටික ලියලා ඒ වගෙම ගීතයේ තනුව හදවතට දැනෙනවා. මම මේ ගිතය කිප වරක් ඇසුවා අද තමා හදවතට දැනුනේ

  • @tharuka8040
    @tharuka8040 Жыл бұрын

    මේ සින්දුවට ගහන්න සින්දුවක් රවීටවත් ආයෙ හදන්න බැරි වෙයි ♥️🥀

  • @princygamage4171
    @princygamage4171 Жыл бұрын

    මටත් මගේ තාත්තා වන ගොඩක් මතක් උනා හැම කෙනෙක් ගේම හිත් හිත් සුවපත් වේවා තෙරුවන් සරණයි 🙏

  • @dhanuxofficel3037
    @dhanuxofficel3037 Жыл бұрын

    අවුරුදු 100ක් ගියත් අහන්න පුළුවන් තේරුමක් තියෙන සින්දුවක් ❤ සින්දුවක් නෙවෙයි ගොඩක් අයගේ ජිවිත කතාව..පිරිමින්ගේ ගල් හිත් දිය කරපු නිර්මාණයක්...... සුභ පැතුම් අයියා ❤ @RaviRoyster Great work

  • @captureidea3064
    @captureidea3064 Жыл бұрын

    ඒ දවස, කවදා, කාට ආවත්.. නිහඬවම.. ජීවත් වෙන්න හැමදාම පණ දෙන්නේ තාත්තා..

  • @shyamasam16
    @shyamasam16 Жыл бұрын

    උගුරේ වේදනාකාරී ඉකියක් හිරවුනා. මාව අවුරුදු 15ක අතීතයට අරන් ගිහින් අප්පච්චි ගේ මලගමේ රූපරාමු හිතේ එකිනෙක මැවුනා. සුමිරාන් ඔබ හරි පිවිතුරුම ආදරේ ඇති තැන අප්පච්චි. ශශිකා ඔබ හරි සමහර සින්දු අහන්න බෑ ආස නැති නිසා නෙවේ. අන්දර යායේ සින්දුවත් මට එක දිගට අහන්න බෑ අඩන්නැතුව. 😢😢ඇත්තමයි මේ කටහඩින් හැගුම් ගායනය හරියටම කලා.All the best ❤

  • @prabadanivihangi2743
    @prabadanivihangi2743 Жыл бұрын

    මන් අහන්න ආසම ඒත් අහන්න බයම සිංදු මේ 🥺.

  • @fathimafarha45M

    @fathimafarha45M

    Жыл бұрын

    Me too 😭

  • @supunpriyankara9673
    @supunpriyankara9673 Жыл бұрын

    දෙවැනි බුදුන් ලෙස ,❤️හමාර බණවර ❤️ මේ සිංදු 2 තරම් මාව සංවේදී කරන ගීත තවත් නැති තරම්

  • @danushkaruwan5273
    @danushkaruwan5273 Жыл бұрын

    ලෝකයක් දෙදරන්න අඩන්න ඕනී ඒ තරම් තාත්තාට ආදරෙයි . අනේ මගෙ තාත්තා ඇතුලු සියලු පියවරුන් සුවපත් වේවා

  • @anneimasha
    @anneimasha Жыл бұрын

    හිතට දැනෙන ලස්සන සිංදුවක් 💖 ඒ කටහඬ නියමයි

  • @yamunagajanayake797
    @yamunagajanayake797 Жыл бұрын

    හැගුම්බර අතිශයින්ම සංවේදී ගීතයක් ...ජයවේවා පුතා.. සුබ අනාගතයක් ...

  • @chathurangathennakoon8056
    @chathurangathennakoon8056 Жыл бұрын

    ඉස්තරම් හදවතට කතා කරන ගායනයක් ❤️❤️ සහෝදරයා.. Trending #01 වෙනවා ඉතාම ඉක්මනින්

  • @amitharanjani6412
    @amitharanjani64127 ай бұрын

    සිංදුවේ ගායනයේනියමෙටම දැනෙන්න කියන්නෙ ඔයාම විතරයි කදුලු එන්නැති ඇස්වලිනුත් කදුලු ගතහැකියි පුතාට. ජයමවේවා

  • @samithsamiya7491
    @samithsamiya7491 Жыл бұрын

    භාතිය සර් කිවුවා වගෙ කතාවක් අභිශේකා මිස් ගෙ නේත්‍රා රැලි ගීතයෙත් එවැනි අදහසක් තියනවා අම්මා ගැන.... ඒ කතාව ඇත්තක් අම්මගෙන් හෝ තාත්තගෙන් එන කෝල් වලදි අපි මොන වැඩක ඉටියත් මඟ හරින්න එපා පුළුවන් තරම් ඒ කෝල් එක ආන්සවර් කරලා කතා කරන්න බලන්න 🙏♥

  • @chamodishamika1229
    @chamodishamika1229 Жыл бұрын

    ඇඩුණා ඒකටනම්.හදවතට දැනෙන්නම sing කරා 🥺❤️

  • @chinthakaroshanofficial

    @chinthakaroshanofficial

    Жыл бұрын

    Thanks nangi ❤

  • @weerakoonweerakoon9040
    @weerakoonweerakoon9040 Жыл бұрын

    මමත් තාත්තා කෙනෙක්. දරුවෝ 3 දෙනෙක් ඉන්න. ගුරුවරු 2, බෑන්ක් එකේ 1, දුරකතයෙන් වත් කවමදාවත් ඒ දරුවෝ කතා නොකරන පියෙක් වී මම. මෙය බලන දරුවන්ට කියන්නේ දෙමව්පියන්ට අඩුම තරමේ කතා කරන්න

  • @cl610

    @cl610

    Жыл бұрын

    අනේ...😥😥😥

  • @roshanid8667

    @roshanid8667

    Жыл бұрын

    තාත්තා මට no.eka දාන්න මම කතා කරන්නම් ඔයාට

  • @saranakiththither1976

    @saranakiththither1976

    Жыл бұрын

    මම කතාකරන්නම්...මට නම්බර් එක දෙන්න

  • @user-cg4ek2tv1g

    @user-cg4ek2tv1g

    5 ай бұрын

    Mama call ekak dennam nomber eka daanna

  • @chandra2838

    @chandra2838

    4 ай бұрын

    Sasarea ape wapurapu deawal ape nelannea eyalath deamawpeyan una dhata hethai theruwan saranai🙏

  • @indumanawadu
    @indumanawadu Жыл бұрын

    Excellent Singing ...Very sorrowful..can not stop tearing....God Bless u my Son...

  • @hkD355
    @hkD355 Жыл бұрын

    ඒකට නම් ඇත්තටම ඇඩුනා😩...මාර performance එකක්...ඒ සින්දුවට ගැලපෙනම voice එකක්❤️

  • @chinthakaroshanofficial

    @chinthakaroshanofficial

    Жыл бұрын

    thanks ❤

  • @namaljayamanna6149
    @namaljayamanna6149 Жыл бұрын

    රවී... ඇත්තටම අහන්න අමාරු සින්දුවක්. ඒ වචන ලියපු කෙනා ඇත්තටම අගය කරන්න ඕන. ඒ වගේම ඒ වචන වලට ඔබේ හඩෙන් දෙන බර වගේම සංගීත සංකලනය කියන ත්‍රිත්වයේ එකතුව... කදුලු උනනවා සහතිකයි😢

  • @jkherth5385
    @jkherth5385 Жыл бұрын

    පුතේ ඔයාට ලස්සන හඩක් තියනවා .හැමෝටම හදවතට දැනෙන්න කියන්න බැහැ .ඔයාට බුදුසරනයි

  • @nipunikajayakody6150
    @nipunikajayakody6150 Жыл бұрын

    අහන්න ආශාව වුනත් අහන්න බය සිංදුවක්.. ලස්සනට ගායනා කරා. සුභ පැතුම් ❤️

  • @fathimafarha45M

    @fathimafarha45M

    Жыл бұрын

    Mm..

  • @chinthakaroshanofficial

    @chinthakaroshanofficial

    Жыл бұрын

    thanks ❤

  • @maheshkapila618
    @maheshkapila618 Жыл бұрын

    හරිම හැගුම් බර ගීතයක්....💕 මම හිතන්නෙ මේ සින්ඳුව අහලා අඬපු නැති කෙනෙක් නැති තරම් 💕❤️ i love my dad and mom 💕❤️

Келесі