Giluna Newa Samudram | FunZigera | Uppena Nee Kannu Neeli Sinhala Parody Song

Ойын-сауық

LYRICS / SINGING /ACTING
FUNZIGERA
VISUAL CONCEPT
KOSALA SUBASINGHE
&
ANURADHA SIGERA
MUSIC PRODUCTION
SHEHAN CHRISMARIN
MALITH DUSHYANTHA
DIRECTOR & DOP
KOSALA SUBASINGHE
VIDEO EDITOR AND COLORIST
NADUN THARAKA
PRODUCTION MANAGER
UDAYA MADUSHITH
ART AND COSTUME
MITHUN SIGERA
CHAMARA LIYANARACHCHI (ඇලා)
SPECIAL THANK
LALA LAND MANAGEMENT AND STAFF
JANAI PRIYAI KZread buddies
THILAK SIGERA
A.R PRIYANTHI
NEVIL JANAKA SIGERA
AJITH GAMAGE
DININDU ROSHAN
CHANNA ASANKA
LYRICS
ගිලුන නැව සමුද්‍රම් මැද
ගිනිගත්ත පාරට කෙලවෙච්ච් තරම් //
පියුමි හනික ආවේ ඒ ගින්න නිවන්නට
වරම් අරන් //
තෙල් මිල වැඩි උනේ
ඩෙල්ටා මතු උනේ
ළඟ ගඟ සිදුවෙච්ච සේරම අමතකද අනේ
ඇමතිගේ වාහනේ .....නැවතුනේ
බිරිඳව ගං වතුරේ .......පව් අනේ
කරගහගෙන ගිය කොල්ලගේ ප්‍රේමේ
ගිලුන නැව සමුද්‍රම් මැද
ගිනිගත්ත පාරට කෙලවෙච්ච් තරම් //
පියුමි හනික ආවේ ඒ ගින්න නිවන්නට
වරම් අරන් //
පිටි මිල උඩ නැගුනා
ශානිට ඇප ලැබුනා
මත්පැන් online දෙන්න ගොස් යලි හැරුනා
සිංහයෙක් ලෙඩ වුනා
රට යන්තං අරුනා
තනි අලියා රනිල් පාර්ලිමන්ට් ගියා
ගණන් වැරදුනේ doctor ට කෙල වුනේ
පොසොන් එළඹුණේ පින්කම් වැඩි වුනේ
අබේධානේ දුමින්ද සිල්වාට ලැබුණී
ගිලුණු නැව් වගේ උන්
දැන් ශ්‍රීලංකා ක්‍රිකට් වරම් අරන් //
කුසල් සමග පාරේ
අපේ දික්වැල්ල කසයි සාරං බරන් //
සල්ලිත් අච්චු ගැහුවා
මෙන්ඩිස් යලි වැහුවා
නව ලැම්ඩා කොරෝනා ගැන ඇහුනා
හෙදියන් වැඩ වැරුවා
දිලිප් කුමාර් මැරුණා
අපේ බැසිල් මැතිඳු පාර්ලිමන්ට් ගියා
බලපන් දරුවනේ ටික කලකට අනේ
එක පිට එක අනේ මරු වැඩ වෙනවනේ
අපි ඒවා බල බල සුසුම් හෙලනවා
Find me on Instagram - / funzigera
Find me on Facebook - / funzigera
#FunZigera #GilunaNewa #SinhalaParody

Пікірлер: 1 000

  • @arshanemax
    @arshanemax3 жыл бұрын

    අපේ මිනිස්සුන්ගේ මතකයේ හැටියට මාසෙකට සැරයක් මෙහෙම එකක් කරන්න පුළුවන් නම් ඒක වටිනවා අයියා 👏👏👏

  • @anuradhasigera1536

    @anuradhasigera1536

    3 жыл бұрын

    Thank you so much and please subscribe and share this ❤️❤️❤️

  • @m.s.peraraperara3581

    @m.s.peraraperara3581

    3 жыл бұрын

    Mara hkiywka appa dukai e untha api koheda

  • @diluvithanage3564

    @diluvithanage3564

    2 жыл бұрын

    ඒකනම් ඇත්ත... මේ වගේ දෙකක් තුනක් ආවනම්, ලැජ්ජාවට හරි මිනිස්සු හැදෙනවා.

  • @tharindunawoda

    @tharindunawoda

    2 жыл бұрын

    @@m.s.peraraperara3581 ලැජ්ජාව ? අපේ උන්ට ? ඔයත් විහිලු තමා කරනවා 😂😂

  • @tiktoktvsrilanka4039

    @tiktoktvsrilanka4039

    2 жыл бұрын

    @@anuradhasigera1536 පට්ටයි

  • @athdakimsinhalen4145
    @athdakimsinhalen41453 жыл бұрын

    මේක නම් ලංකාවේ අනිවාර්යෙන් hit වෙන සින්දුවක්‌ වෙයි bro

  • @tharindumaduranga9901
    @tharindumaduranga99013 жыл бұрын

    උබව දෙරණෙන් අයින් කරයි යකෝ 😂😂😂 trending එන්නම ඕන එකක් මේක

  • @heshadhishenarya8705

    @heshadhishenarya8705

    3 жыл бұрын

    😂😂😂

  • @bokka9668

    @bokka9668

    3 жыл бұрын

    ඔව්😂😂

  • @nilantha_97
    @nilantha_973 жыл бұрын

    අඩේ අයියා😂😂😂 උබනම් මාර ක්‍රියේටිව් පොරක් ඈ සිරාවටම ප්‍රොමෝට් මදි සීන් එකක් තියෙන්නෙ 😪👌❤️

  • @nurupuramandodari6476
    @nurupuramandodari64763 жыл бұрын

    පස්පාරකට වඩා බැලුවා....සුපිරි නිමාණයක්.....😍❤️💪

  • @nadeeshamaduwanthi7192

    @nadeeshamaduwanthi7192

    2 жыл бұрын

    mmth beluwa ☺☺☺

  • @PunchiGaweshaka-1960

    @PunchiGaweshaka-1960

    2 жыл бұрын

    manma balalada koheda mechchara views awith thiyenne 😂😂😂

  • @dinethmalshan2109
    @dinethmalshan21093 жыл бұрын

    සින්දුවකින් හරි රටේ ඇත්ත තත්වෙ පෙන්නලා දෙන එක ලොකු දෙයක්

  • @darkside1860
    @darkside18603 жыл бұрын

    වරම් අරං ආවේ zigera බොක්ක ආතල් නම් මෙන්න, dance එක මරු 💛, ඊලග video එකෙන් set වෙමු, අපි තමයි හොදටම කරේ 🤭

  • @athdakimsinhalen4145
    @athdakimsinhalen41453 жыл бұрын

    සමාජේට පණිවිඩයක් දෙන ගමන් කරපු හදපු ලස්සන creative video එකක්

  • @chathurathnayake2546
    @chathurathnayake25462 жыл бұрын

    සිංදුව පාඩම් කර ගත්නම් ලංකා ඉතිහාසයේ කොටසක් මතක තියාගන්න පුලුවන් 🤭 superb 👍

  • @LuckyGamage
    @LuckyGamage3 жыл бұрын

    මෙී වගේ සින්දු කරන අය නං සාමාන්‍ය මිනිස්සු වෙන්න බෑ.. (පස්සෙ මතක් වුනේ, අපේ ඩීඑස් කොල්ලෙක්නේ...) ❤️💪

  • @janudasandinu4214

    @janudasandinu4214

    3 жыл бұрын

    Apith D.S thama 👋🙂✌️❤

  • @Surasa9

    @Surasa9

    2 жыл бұрын

    DS ද..🤭🤭 අපි BD එකේ ☺️

  • @DulajBulathsinghala

    @DulajBulathsinghala

    2 жыл бұрын

    💛🖤💛

  • @shyamaliranasinghe5957

    @shyamaliranasinghe5957

    2 жыл бұрын

    Ow bro ds eke 2 year after o/l ..... 11 year #RAHULA Kotte.....

  • @nuwanlakmal263
    @nuwanlakmal2633 жыл бұрын

    ලංකාව එපා වෙන්නේ නැත්තේ මේ වගේ ආතල් මිනිස්සු නිසා නැත්තන් මේක දාලා ගිහින් ගොඩක් කල්❤️❤️😂💪🇱🇰

  • @user-dy7ug3nx1q

    @user-dy7ug3nx1q

    3 жыл бұрын

    අනේ පුක නොදී හිටහන්..😂

  • @janidupramuditha4221

    @janidupramuditha4221

    3 жыл бұрын

    @@user-dy7ug3nx1q pala ponnaya

  • @janidupramuditha4221

    @janidupramuditha4221

    3 жыл бұрын

    Sira bokh aa

  • @user-dy7ug3nx1q

    @user-dy7ug3nx1q

    3 жыл бұрын

    @@janidupramuditha4221 පුක නොදි හිටහං 😂

  • @naradasenaratne1975

    @naradasenaratne1975

    3 жыл бұрын

    ඉතින් පලකො පීනගෙන හරි අපි එපා කිව්වයැ....ඒක නෙවෙයි ඇත්ත කතාව. ස්වාසිලන්තෙන්වත් ගන්නැතුව ඇති උඹ වගේ උන්ව

  • @nipunnavodya7503
    @nipunnavodya75033 жыл бұрын

    ෆන් සිගේරා.ඔයා නං මනුස්සයෙක් වෙන්ඩ බෑ 😂😂😂😂😂😂😂😂😂

  • @tharindulasantha3096
    @tharindulasantha30962 жыл бұрын

    ගුලියක් කාලවත් මෙච්චර ආතල් එකක් නෑ..සුපිරිම කනේ පාරක්..අමතක වෙන මතක එකතුවක් අපේ මිනිස්සුන්ට ❤️

  • @Gems9372
    @Gems93723 жыл бұрын

    20 පාරක් බැලුවා බන් පට්ට ඉස්සරහට ඕනි ❤️❤️❤️❤️💪💪😂😂😂😂😂😂😂😂😂😂

  • @user-uk8ot2xt8d
    @user-uk8ot2xt8d3 жыл бұрын

    Ammoooo meka gammac hodeeee paharak gilunu newa samudram

  • @lakshitharukshan9102
    @lakshitharukshan91023 жыл бұрын

    සමස්තය කෙටියෙන් පිළිවෙළට එකදිගට....😎😅

  • @anuradhasigera1536

    @anuradhasigera1536

    3 жыл бұрын

    Thank you so much and please subscribe and share this ❤️❤️❤️

  • @lakshitharukshan9102

    @lakshitharukshan9102

    3 жыл бұрын

    @@anuradhasigera1536 ගොඩ කාලෙකට කලින් කරා බොල...subscribe 😎

  • @challengersl6029
    @challengersl60293 жыл бұрын

    සින්දුව abbahi වෙලා තියෙන්නෙ ඉන්ස්පෙක්ටර් ලකී🥳🥳🥳🥳👌👌✌️🍰

  • @user-ts1nr8jv2i

    @user-ts1nr8jv2i

    2 жыл бұрын

    අපේ පැත්තටත් එන්න යාලු

  • @glenhilariaugustine2836
    @glenhilariaugustine28362 жыл бұрын

    අම්මට සිරි කේරල බීඩියක් නේද කැප්ටන් අයියා අදින්නේ ♥️♥️❤🇱🇰👌🙏👉👍👌

  • @ME-nl2os
    @ME-nl2os3 жыл бұрын

    ekanam niyamai hamboo okkoma ekata dila

  • @user-yd4ji1ng1n
    @user-yd4ji1ng1n2 жыл бұрын

    ස්තුතියි super පට්ට ,,,෴🌹💓👍👌

  • @tharindudhananjaya2125
    @tharindudhananjaya21253 жыл бұрын

    අද දැක්කේ වට්ස්ඇප් එකේ ස්ටේට්ස් වලින් සබ්ක්‍රයිබ් කරලා සෙට් උනා මරු 😍😂

  • @dinethkavisara8552

    @dinethkavisara8552

    3 жыл бұрын

    මාත් 😂❤️

  • @rasikavimalanath3560

    @rasikavimalanath3560

    3 жыл бұрын

    Math ehemaii

  • @gwtnsomasiri2630

    @gwtnsomasiri2630

    3 жыл бұрын

    Math

  • @_janinda
    @_janinda3 жыл бұрын

    කැලේ මාරු උනාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නෑ කියපු එක මතක් උනා...

  • @scoob4485
    @scoob44853 жыл бұрын

    Digatama karagena yanna

  • @hiroshrangodage8265
    @hiroshrangodage82653 жыл бұрын

    Ammo අනුරාධ අයියා gammak aaa

  • @chuttaanimationstudio229
    @chuttaanimationstudio2293 жыл бұрын

    ~අම්මෝ ඒක නම් සුපිරියක්~…❤️ ගැම්මක් තමයි 💪 මේවනේ බං Trending එන්න ඕනි...~

  • @JayanLK12
    @JayanLK123 жыл бұрын

    අම්මෝ ලොකු අයියා ඔයා..ඒකට නම් දකුණු වකුගඩුව ඇද උනා හොඳේ.... මං ජයාන් හොඳේ සමිතගෙ පුතා..😂😂

  • @chamaramadusanka480
    @chamaramadusanka4802 жыл бұрын

    ආසම සිංදුවක්, අනුරාධ සිගේරා.. ඔයත් නියමටම වචන ටික ගලපලා තියෙනවා.. ජය වේවා...

  • @kushanthalakshan3350
    @kushanthalakshan33503 жыл бұрын

    සුපිරි පොරක් චිත්‍ර ඇදපු කාලේ යන ගමන් හැමදාම කාතා කරලා මොනාද ඕනේ කියලා අහන් යනවා (රුක්මලේ(

  • @viwekramanayaka1978

    @viwekramanayaka1978

    3 жыл бұрын

    ❤️❤️

  • @ddms169
    @ddms1693 жыл бұрын

    ඇත්ත ඇති සැටියෙන් ගානට කන හරහා මොලයට ❤️👍

  • @gtv_official
    @gtv_official3 жыл бұрын

    හම්මෝ ඒක මරු ♥️

  • @surangasanjeewa2989

    @surangasanjeewa2989

    3 жыл бұрын

    Oya poddak nam danakota parissamin photo ehema danna epa

  • @surangasanjeewa2989

    @surangasanjeewa2989

    3 жыл бұрын

    Oyath maru

  • @ireshatv
    @ireshatv2 жыл бұрын

    Wede nam niyamai malli..😂😂👌🏻👌🏻

  • @tharindudulanja1720
    @tharindudulanja17203 жыл бұрын

    ඒක නම් පට්ට සුපිරි. 🔥🔥 නියමටම වචන ටික ගලපලා තියෙනවා. ❤️❤️ තව දුරටත් මේ වගේ සිංදු අහන්න අපි ආසාවෙන් ඉන්නේ අනුරාධ සර්... 👌👌 ජය වේවා 👍👍👍

  • @ranjithdisanayake1253
    @ranjithdisanayake12533 жыл бұрын

    ඔයානම් හොදටම පැහිලා 😂😂✌️

  • @ashanikaushalya7564

    @ashanikaushalya7564

    2 жыл бұрын

    👍👍

  • @angrycafe4347
    @angrycafe43473 жыл бұрын

    ඔරිජිනල් එකට වඩා මේක පට්ට 😂

  • @anuradhasigera1536

    @anuradhasigera1536

    3 жыл бұрын

    Thank you so much and please subscribe and share this ❤️❤️❤️

  • @anomachandani6464

    @anomachandani6464

    3 жыл бұрын

    Yep

  • @shehandasanayaka8012

    @shehandasanayaka8012

    2 жыл бұрын

    Original song eke nama mkdda bn

  • @KAVITechShow

    @KAVITechShow

    2 жыл бұрын

    @@shehandasanayaka8012 Nee Kannu Neeli Samudram

  • @damsarasg6811

    @damsarasg6811

    2 жыл бұрын

    @@shehandasanayaka8012 nee kannu neeli samudram

  • @ravindisehansa3894
    @ravindisehansa38943 жыл бұрын

    hodatama paliya aiya miko mehe...maru aiye mekanam

  • @heshan4603
    @heshan46032 жыл бұрын

    Trending ayye ..🔥❤️supiri....🔥🔥❣️

  • @kavindu_sachintha6280
    @kavindu_sachintha62802 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක් ❤❤❤❤❤👌👌👌👌👌👍👍👍👍

  • @miyurusangeethe4852
    @miyurusangeethe48522 жыл бұрын

    ජයවේවා අයියේ,දීල තියෙනව ලෙසටම❤👌

  • @indikawk7595
    @indikawk75952 жыл бұрын

    ඔය වගේ සින්දුවක් මාසෙකට සැරය දුන්නා නම් පට්ට. ආදරෙයි ඔයාට..

  • @ashancricket3089
    @ashancricket30893 жыл бұрын

    ada kaleta gelapena niyama sinduwak wow

  • @tharakasampath3956
    @tharakasampath39562 жыл бұрын

    හොයාගන ඇවිත් බලපු සින්දුවක්......❤️❤️❤️

  • @clevinbinol3236
    @clevinbinol32363 жыл бұрын

    ඒක යකෝ😂😂 කොහෙන්ද බොල ඔහොම වචන එන්නේ😁😂😂පට්ට❤️😂😂

  • @tharushikapawani3834
    @tharushikapawani38342 жыл бұрын

    අපි තමයි වැඩියම බැලුවේ...

  • @supersrmbro---1110
    @supersrmbro---11102 жыл бұрын

    අපේ දික්වැල්ල කසයි සාරං බරන් //

  • @ChannelSSLyouTubetelevision
    @ChannelSSLyouTubetelevision2 жыл бұрын

    ගොඩාක් ආදරේ කරන චරිතයක්.. anuradha zigera අයියා /අනූපමා කෝච්චිය ❤❤..හැබැයි ගොඩාක් පරල්කු වෙලා හරි ඔයා එලියට ආපු එක හොදයි... දිගටම ඕනි. නොනවත්වාම... සුපිරි.....❤❤

  • @wada1901
    @wada19012 жыл бұрын

    මේක නම් පිස්සුවක්.... ඇහුවට එපා උනේ නෑ තාම...🤩🤩🤩

  • @sdmadusd5493
    @sdmadusd54933 жыл бұрын

    Maru ayya gindara wage 😂😚😚adarai

  • @Funnyanimasl
    @Funnyanimasl3 жыл бұрын

    Monawa nathath asama voice ekak ahuna patta pattama lassanay supiri supiri kiyannee aaaaye ooonn supiriiiiiii eaa oooonnn

  • @gtv_official
    @gtv_official3 жыл бұрын

    ඔන්න ඉස්සෙල්ලම ආවා♥️

  • @anuradhasigera1536

    @anuradhasigera1536

    3 жыл бұрын

    Thank you so much and please subscribe and share this ❤️❤️❤️

  • @prasannaindunil2523
    @prasannaindunil25232 жыл бұрын

    ඉසුරු උදාන මොකද මේ සිංදු කියන්න පටනරන් තියෙන්නෙ😂😂😂❤

  • @thisanka7091
    @thisanka70912 жыл бұрын

    අදත් බැලුවා යකූ...🤣🤣

  • @rajendrakalimuthu2693
    @rajendrakalimuthu26933 жыл бұрын

    Sigera oya nam.... Patta

  • @remanthaantani4332
    @remanthaantani43322 жыл бұрын

    සිය පාරකටත් වඩා බලලා ඇති පට්ට 🤣👌👌👍

  • @rishandilruk9365
    @rishandilruk93653 жыл бұрын

    තේරුම්ක් තියෙන සින්දුවක් කාලෙකිම් ඇහුවා නියමයි සර් ඒක ❤️

  • @shani9645
    @shani96453 жыл бұрын

    Ade aiye derene kapai bn ubawa

  • @EditingWadda
    @EditingWadda3 жыл бұрын

    ඉන්ස්පෙක්ටර් ලකී........එලම

  • @manojindunil2421
    @manojindunil24213 жыл бұрын

    අඩෝ පට්ට බං 😍😍 කොහෙන්ද බං මෙරිගො රවුන්ඩ් එක 😜😜😜

  • @ianmark2000

    @ianmark2000

    3 жыл бұрын

    I also have the same question 😅

  • @Funnyanimasl

    @Funnyanimasl

    2 жыл бұрын

    Delkanda tkk pass karala giyama tyenne wijerameta kalin

  • @samithadissanayake8466
    @samithadissanayake84663 жыл бұрын

    ආසම සිංදුවකින් වටේටම ඇරලනෙ අයියෙ ඔයා 🤣

  • @reshproductions8064
    @reshproductions80643 жыл бұрын

    Supiri wadak komlo.niyamai.ohoma yan

  • @samsunggalaxynote7790
    @samsunggalaxynote77903 жыл бұрын

    Ammo maru

  • @naduntharakaamarasinghe
    @naduntharakaamarasinghe3 жыл бұрын

    උබ නම් අයියේ පැකේජ් එකක්. හැම අතින්ම දක්ශයි.🔥🔥🔥❤️❤️❤️🙏

  • @rasakathawinadiyasinhalafu8161
    @rasakathawinadiyasinhalafu81613 жыл бұрын

    සුපිරි සිංදුව අයියේ හැමතැනටම නියමෙට ගහල 💓 ( හිමාෂ් රංගික)

  • @spgeming9048
    @spgeming90483 жыл бұрын

    Ammo .. patta සිගෙරා අයියෙ..

  • @vidushavlogs1760
    @vidushavlogs17603 жыл бұрын

    ane mata ba yakoo hamooo eeka

  • @sitharabaduge8552
    @sitharabaduge85522 жыл бұрын

    ඔයාලා තමයි ඉදිරියටම යන්න ඕනේ.👌👌😂

  • @divyanjalianuradha5109
    @divyanjalianuradha51093 жыл бұрын

    වෙනස්ම විදිහෙ සුපිරි සින්දුවක් ....❤️❤️

  • @madhu5741
    @madhu57412 жыл бұрын

    මාරම ලස්සනයි ඒක නම් .කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ

  • @hansananipun9884
    @hansananipun98843 жыл бұрын

    සුපිරි ඒකනම්

  • @dpindu9940
    @dpindu99402 жыл бұрын

    සතියකට සැරයක් වත් මෙහෙම දේයක් ඔනි.😍😍😍😍😍😍

  • @dpwayala5224

    @dpwayala5224

    2 жыл бұрын

    Hmm ow oni

  • @production9378
    @production93783 жыл бұрын

    මාව මරපං සිගේරා..අම්මෝ මේව බලන්න අපි පව් කලානේ..මේ සින්දුව මතක තියෙන උන් ඉදී..ඔය සිද්දිනම් මටතක උන් ඉන්නේ තව සතියයී 🤣🚬

  • @supunhasitha1467
    @supunhasitha14672 жыл бұрын

    මරු සින්දුව ඉස්පැක්ටර් ලකි

  • @induwarak.r.r7856
    @induwarak.r.r78563 жыл бұрын

    Aaadoo patta aiyye

  • @irckgboy9644
    @irckgboy96442 жыл бұрын

    මිනිස්සුන්ට අමතක නොවෙන්නම සුපිරි වැඩක් දීලා තියෙන්නේ අයියා❤🍁

  • @maleendissanayake169
    @maleendissanayake1692 жыл бұрын

    One of the best Dubbing Artist & Director in Sri Lanka ❤️

  • @Fighting933
    @Fighting9333 жыл бұрын

    Oya thama hodatama kare❤️

  • @ajithmanjulageekiyanage8161
    @ajithmanjulageekiyanage81613 жыл бұрын

    ammoooo. thawa serayk beluwa patta appa. ...

  • @udaramarambage9681
    @udaramarambage96813 жыл бұрын

    අනුරාධ සිගේරා ගැන අමුතුවෙන් වචන මොකටද🖤❤️

  • @anuradhasigera1536

    @anuradhasigera1536

    3 жыл бұрын

    Thank you so much and please subscribe and share this ❤️❤️❤️

  • @asankasandaruwan9806
    @asankasandaruwan98063 жыл бұрын

    කුසල් සමග පාරේ අපෙ දික්වැල්ල කසයි සරං බරං.

  • @funworks4416
    @funworks44162 жыл бұрын

    ane mehema video hamadama dandako.mewa supiri ayiye.😍😍

  • @btsbelike3732
    @btsbelike37323 жыл бұрын

    Ei maru ayye

  • @kvwish98
    @kvwish983 жыл бұрын

    දෙනවා හතර අතට නැතිවෙන්න.!👌❤️😘😍 වැඩේ නන් පට්ට.!❤️👌

  • @kavindu_sachintha6280
    @kavindu_sachintha62803 жыл бұрын

    Zigera ගැන නම් කියන්න ඉතින් වචන නෑ 👌👌👌👌👌❤❤❤❤❤❤

  • @smarttravelers5282
    @smarttravelers52823 жыл бұрын

    anurada ayya kiyanne ithin supiri charithayak thamai. adarei ayye

  • @ajithmanjulageekiyanage8161
    @ajithmanjulageekiyanage81612 жыл бұрын

    20 weni vathawa mea ahana. patta koluwo

  • @nishithanishshanka3696
    @nishithanishshanka36963 жыл бұрын

    ක්‍රිකට් ගැන තමයි හොදටම කියන්නෙ 🤣❤️

  • @buddhikaherath375
    @buddhikaherath3753 жыл бұрын

    Ammo සිගේරා 😂😂😂😂❤️❤️❤️❤️ FTT එකේ පන දාගෙන හොයල ආයෙ සිගේර කියල ගහල ගත්තෙ 😂❤️

  • @anuradhasigera1536

    @anuradhasigera1536

    3 жыл бұрын

    Ekane link eka tibbe nadda ?

  • @buddhikaherath375

    @buddhikaherath375

    3 жыл бұрын

    @@anuradhasigera1536 නෑ යාලුවෙක් ස්ටේටස් දාපු එකක්දැකල හෙවුවෙ 😁

  • @lasanthajayarathne2751

    @lasanthajayarathne2751

    3 жыл бұрын

    ekane bn matath une

  • @noname-pu5ee

    @noname-pu5ee

    2 жыл бұрын

    මටත්

  • @senuldamhiru4741
    @senuldamhiru47413 жыл бұрын

    Niyamai ayye

  • @primemoverslovers
    @primemoverslovers3 жыл бұрын

    පට්ට ,

  • @nimeshpasindu8828
    @nimeshpasindu88283 жыл бұрын

    සුපිරියක් 🔥🔥

  • @user-hp3gr1fy9n
    @user-hp3gr1fy9n3 жыл бұрын

    එලම සිගේරා😃😜🎠♥💓

  • @kalanaopayangana8105
    @kalanaopayangana81053 жыл бұрын

    hammoh eka 😂video ekaka song eka ahala hoyan avae patta yakoo 😂😂😂 meka patta athal 😂

  • @Kalanapiumal
    @Kalanapiumal3 жыл бұрын

    Ambo eka

  • @deheminikisha7830
    @deheminikisha78302 жыл бұрын

    අනුරාධ සිගේරා නම් ආතල් තමයි ඉතින් 😂🥰♥️අන්තිමට අපි ඒවා බල බලා සුසුම් හෙලනවා😂😂

  • @madusenarathne1452
    @madusenarathne14523 жыл бұрын

    පට්ටයි සිගේරා අයියෝ...👍👍😁

  • @malithanuupama2982
    @malithanuupama29823 жыл бұрын

    Supiri sinduwa lokka

  • @r.sh.f3000
    @r.sh.f30002 жыл бұрын

    Niyamai supiri... sinduven unath aththama kiuva...oyanam Mara vaddek bro....😎👌🏻👍🏻.

  • @Respect_100.M
    @Respect_100.M3 жыл бұрын

    මේකනම් එපා වෙනකම් අහනවා. සුපිරිම වැඩක්

  • @kavishsithuminaekanayaka196
    @kavishsithuminaekanayaka1962 жыл бұрын

    ලස්සන සිංදුවකින් වටෙටම අැරලා ....නියමයි සුපිරි

  • @user-hp4qj6xy1s

    @user-hp4qj6xy1s

    2 жыл бұрын

    kzread.info/dash/bejne/a2Wg3KlwkpjfiM4.html නැගලා යන්න ඕනි තවත් එකක්

  • @malidumalidu2232
    @malidumalidu22323 жыл бұрын

    maru aiye

  • @nilanthanilantha8273
    @nilanthanilantha82732 жыл бұрын

    Niyamai sigera

Келесі