Nee Kannu Neeli Samudram | Prakash K | Hiru Star - Season 04 | EPISODE 46 | Hiru TV

Музыка

Nee Kannu Neeli Samudram | Prakash K | Hiru Star - Season 04 | EPISODE 46 | Hiru TV
Hiru Star App එක දැන්ම Download කරගන්න!
📌Android - hiru.lk/0gPGaM
📌iOS - hiru.lk/3vaMCF
Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නමය!
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - / @hirustar
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - hirustar.hirutv.lk
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡
🔗Facebook : / hirustarsrilankaofficial
🔗Instagram : / hirustarofficial
🔗TikTok : / hirustar_official
🔗Threads : www.threads.net/@hirustaroffi...
🔗WhatsApp Channel : hiru.lk/8WRV2k
Hiru Star Facebook community
📢 Join Now : / hirustarofficial
#HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #Episode46 #Viral #PrakashK #NeeKannuNeeliSamudram

Пікірлер: 875

  • @janithmadushan6548
    @janithmadushan65484 ай бұрын

    ෆයිනල් එකෙත් මේ සිංදුව අහන්න බලං ඉන්නෙ❤

  • @udaramadhusanka5663

    @udaramadhusanka5663

    4 ай бұрын

    සිරාවටම ❤❤ 👍

  • @user-yg3ey3qp8m

    @user-yg3ey3qp8m

    4 ай бұрын

    🎉🎉🎉

  • @prakashk
    @prakashk4 ай бұрын

    Thanks for the lovable votes❤️🙏

  • @dilumikariyawasam6049

    @dilumikariyawasam6049

    4 ай бұрын

    Wow.....❤ Congratulations 🎉❤

  • @iindika05

    @iindika05

    4 ай бұрын

    Patta macho super singing.....❤❤❤

  • @janu9087

    @janu9087

    4 ай бұрын

    Supiriyi ayiya❤❤

  • @SayuriNimshara

    @SayuriNimshara

    4 ай бұрын

    Congratulations

  • @paba2990

    @paba2990

    4 ай бұрын

    Super 👍🏻👍🏻👍🏻😊

  • @insonline7569
    @insonline75694 ай бұрын

    මූ තමා මේ පාර දිනන්නේ...ලංකාවම අහන අහපු දෙමළ සිංදු කියපන් කොල්ලෝ.....❤❤❤😊

  • @user-mn2hx2wv6l

    @user-mn2hx2wv6l

    4 ай бұрын

    මරු

  • @user-ju9yt4cz3q

    @user-ju9yt4cz3q

    4 ай бұрын

    ඇත්තටම

  • @santhushharshana6542
    @santhushharshana65424 ай бұрын

    කියන්න වචන නැ මෙන්න දක්ශයෝ ඔහු ඇත්තටම සෑබැ දක්ශයෙක් 💗

  • @user-ey6ct7ih4i

    @user-ey6ct7ih4i

    4 ай бұрын

    මේ පාර හිරු ස්ටාර් කිරුළ තමයි ඔයා.එකෙන්ම සහොදරයා

  • @WathsalaEgodagedara

    @WathsalaEgodagedara

    3 ай бұрын

    සින්දුව ලස්සනායි ඉදිරියටම යමු ජ්‍යවොවා, අපි ,තලාතුඔවොන් ,

  • @suran-gaya
    @suran-gaya4 ай бұрын

    ජාති, ආගම් පසෙක තබා හැමෝම එකතු වෙලා මේ කොල්ලව හිරු ස්ටාර් කරමු.

  • @koshi6175

    @koshi6175

    4 ай бұрын

    මාත් එකගයි❤

  • @rosymenaka3737

    @rosymenaka3737

    4 ай бұрын

    👍

  • @sudarmajayanthi4387

    @sudarmajayanthi4387

    4 ай бұрын

    🎉🎉

  • @thisumsinhabahu5252

    @thisumsinhabahu5252

    4 ай бұрын

    Ekenma...

  • @user-eu1hj5nz5g

    @user-eu1hj5nz5g

    4 ай бұрын

    mamath ekagai

  • @sudarshi2530
    @sudarshi25304 ай бұрын

    ප්‍රකාශ් ව ගෙනවෙ සිරස වොයිස් එකෙන්, භාතිය සන්තුෂ් තමා එයාව මෙච්චර දුර ගෙනවෙ, ගෞරවය සිරසට තමා ,ජයවෙවා සහෝදරයා ,,

  • @user-mt4vd1mv2f

    @user-mt4vd1mv2f

    4 ай бұрын

    මොන සඉරසක්ද බන්😂😂

  • @lahirumadushan4617

    @lahirumadushan4617

    4 ай бұрын

    Pissu da bn uwa kauruwath genawe na u awe uge talant eken😂

  • @PriyaKumari-jh8kc

    @PriyaKumari-jh8kc

    4 ай бұрын

    අනිවාර්යයෙන්

  • @dilshantharindu1307

    @dilshantharindu1307

    4 ай бұрын

    ​@@user-mt4vd1mv2fසින්හලවත් ටයිප් කරන්න බැරි උබ මෙවා බලන්නේ නැතුව මොන්⁣ටිසෝරියකට ගිහින් වරෙන්

  • @danushkasadarathna6422

    @danushkasadarathna6422

    4 ай бұрын

    😅

  • @plkrangajeewa3519
    @plkrangajeewa35194 ай бұрын

    ඉන්දියාවත් කොර අපේ කොල්ලන්ගේ ගායනයට...අපේ ලංකාවේ කොල්ලෙක්..ආඩම්බරයි ...❤️❤️❤️

  • @kusalsilva1067
    @kusalsilva10674 ай бұрын

    සිරසෙන් ආව එකෙක්ට ආයේ හදන්න දෙයක් නැ.. 🔥🔥

  • @user-mt4vd1mv2f

    @user-mt4vd1mv2f

    4 ай бұрын

    ලබ්බෙ සිරස😂😂😂😂

  • @lahirumadushan4617

    @lahirumadushan4617

    4 ай бұрын

    😂😂

  • @wasanthisilwa8864

    @wasanthisilwa8864

    4 ай бұрын

    Me sirasen apu prakashda

  • @lahirumadushan4617

    @lahirumadushan4617

    4 ай бұрын

    @@wasanthisilwa8864 na kakul deken awith tiyenne

  • @ramishkadilshan1157

    @ramishkadilshan1157

    4 ай бұрын

    අනිවාරෙන් ❤❤

  • @shanithambugala9493
    @shanithambugala94934 ай бұрын

    ඕක මුලින්ම කිව්ව දවසෙ අපි පිස්සු වැටුනා ඒ කාලෙ ❤ මේකෙ නං ෆයිනල්ම කමයි ❤❤🎉🎉🎉

  • @manushalasanthi2152
    @manushalasanthi21524 ай бұрын

    ගීතයේ සැබෑ අයිතිකාරයාගෙනුත් හොඳ අහපු එකේ අනිත් අයගෙ කමෙන්ට් නම් මොනවද? ... සුපිරියක් තමයි ❤❤

  • @sandundinidu9846

    @sandundinidu9846

    4 ай бұрын

    කව්ද.?

  • @user-fh7gi5mj3q

    @user-fh7gi5mj3q

    2 ай бұрын

    මටත් දැන ගන්න ඕනි

  • @samithaweerasekara7589

    @samithaweerasekara7589

    22 күн бұрын

    හා එහෙනම් comments නොකර ඉන්නම්😂

  • @raveeshanuwangi7768
    @raveeshanuwangi77684 ай бұрын

    ඒක මහ පුදුම හඩක්.. ඇත්තමයි. ඊයෙ ඉදන් තාමත් අහනවා. ඒතරම් හිතට වැදුනා. ඉන්දියාවේ මේ ගීතයේ හිමිකරු මේ vedio eka ඉක්මනින්ම දකින්න ඕනෙ.. ඔයා final යන්නම ඕනෙ. අනිවාර්යයෙන් ම ඔයා final stage ඉන්නවා. ලංකාවෙ විතරක් නෙමෙයි. ඔයා අපේ එකෙක් විදියට දවසක මුලු ලෝකෙම දිනනව ප්‍රකාශ්. මොකද මේ වෙද්දිත් ඔයා Hiru star වෙලා ඉවරයි...🙏❤️🌹

  • @user-qc6yr2nr3c
    @user-qc6yr2nr3c4 ай бұрын

    ලංකාවේ සිංහල දෙමල මුස්ලිම් කියලා නෑ බලපන් අපේ උන්ගේ බැදීම වෝට් වලින්ම පේනවා නේද

  • @Foodievlogs-l2z

    @Foodievlogs-l2z

    4 ай бұрын

    අන්න කතාව❤රට කන එවුන් අපිව වෙන්කරාට,,අපිට ඒවා දැනෙන්නෙවත්නෑ,,අපි ආදරෙයි හැමෝටම❤❤❤❤අදෙරයි හැම කෙනෙක්ටම❤

  • @usithdinuwara7921

    @usithdinuwara7921

    4 ай бұрын

    අනිවා ❤

  • @suran-gaya

    @suran-gaya

    4 ай бұрын

    ජාති, ආගම් පසෙක තබා, හැමෝම එකතු වෙලා මේ කොල්ලව හිරු ස්ටාර් කරමු.

  • @user-te4wz6hl8l

    @user-te4wz6hl8l

    4 ай бұрын

    අනිවාර්යයෙන් ලස්සනයි සුපිරි එකනම් පිස්සුවක්වගේ ෆට්ටා ❤❤❤

  • @user-te4wz6hl8l

    @user-te4wz6hl8l

    4 ай бұрын

    ජාති බේදා ආගම් කුල මල වැඩක්නෑ අපේ දේශපාලුවන්ට මේක හොද පාඩමක් අපේ රටේ මිනිස්සු ජාති බේද කුල මල වලින් වෙන් කරන්න බෑ එකමුතු කම ලස්සනයි සහෝදරයා මන් මේක හතරපාරක්ම බැලුවා ඒ තරම්ම සුපිරි ඉදිරියට යන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි තෙරුවන්සරනයි ❤❤❤❤

  • @sanjulasajith5145
    @sanjulasajith51454 ай бұрын

    උබ පට්ටම දක්ශයෙක් සහෝදරයා.. ගමන සුබයි 🌞 🌟 ජයවේවා මචන් 🤟❤

  • @nuwanthachamara6985

    @nuwanthachamara6985

    4 ай бұрын

    සුපිරි සිංදුව

  • @nonstopsinhala4483
    @nonstopsinhala44834 ай бұрын

    සිංදුව අහද්දි හිතුනේ දේම පලවෙනී කමන්ට් එකේ දෑක්කාහම පට්ටම සතුටක් දැන්නේ අපේ රටේ උන් ගැන

  • @IsuraVlogs
    @IsuraVlogs4 ай бұрын

    එයාලත් අපේ උන් බං ❤🥺 ඔක්කොම ශ්‍රීලාංකිකයෝ

  • @OsheeAshiliya-uk2wr

    @OsheeAshiliya-uk2wr

    4 ай бұрын

    Aniwa kapuwoth kageth eka leee❤❤❤

  • @diyawijerathna1815
    @diyawijerathna18154 ай бұрын

    කොච්චර දක්ෂද .හරිම ලස්සනයි . එයා hiru star විය යුතුයි . ඒ දක්ෂතාවයට තැනක් නොලැබුනොත් හරිම අපරාධයක් . ❤❤❤

  • @gayanmadusankamadusanka333
    @gayanmadusankamadusanka3334 ай бұрын

    අනේ මං ඉන්දීය වට ගියා වගේ අඩෝ මරු මෙතෙක් අහපු තරග කරුවන් ගෙන් අහපු සුපිරි ම සින්දුව ක් අඩෝ උඹ තමයි මේ පාර ☀️ හිරු ස්ටා❤❤❤❤❤

  • @ashanilmini4239
    @ashanilmini42394 ай бұрын

    ලස්සනට කිිවා අපේ සිංහල මනුසය හරිම හොදයි මෙකද ජාති බෙිද නෑ අපේ අයට Kඉදිරියට යන්න සුභ පතනවා මල්ලි

  • @wh6217
    @wh62174 ай бұрын

    ඔරිජිනල් සිංදුවම තමා ජයවේවා ඔබට

  • @user-qv5uw4iy3z
    @user-qv5uw4iy3z4 ай бұрын

    ඒක නම් කියන්න වචන නෑ මේ අපේ රටේ ෆට්ටම වැඩ්ඩෙක් ආදරෙයි කොල්ලො ඉස්සරහටම යන් මේ පර කප් එක උබට පුළුවන් ගන්න අපි උපරිම සප් එක දෙනවා එකෙම්ම❤❤❤

  • @user-qr5hw3ht2c

    @user-qr5hw3ht2c

    4 ай бұрын

    අනිවාර්යයෙන්

  • @chanakaedirisinghe632

    @chanakaedirisinghe632

    4 ай бұрын

    මේ පාර කප් එක උගේ.❤🙏

  • @dayaperera5239
    @dayaperera52394 ай бұрын

    සතුටු කඳුළු වැටුණා,ගැයුම සමග සමස්ත ඉදිරිපත් කිරීමට. ඒ ගීය හා චිත්‍රපට දර්ශනය ද මතක් වුණා.

  • @tharinduravinath123
    @tharinduravinath1234 ай бұрын

    ඔය සිංදුවට ඉතින් මුල් ගායකයගෙනුත් කමෙන්ට් එකක් ගත්ත පොරක් තමයි ඉතින් ඔය ඉන්නෙ.❤

  • @suran-gaya

    @suran-gaya

    4 ай бұрын

    ඔව්. ජවාද් අලි. එයා තමයි Original Artist. කලින් කියපු එකකට Comment කරලා තිබුණා.

  • @nishanthisanulya7795

    @nishanthisanulya7795

    4 ай бұрын

    හැබැයි බං ඔතන ලොකු වෙනසක් තියෙනවා සිංහල අපිට ජාති භේද නෑනේ.නමුත් ඇවිල්ලා බලපල්ලා මඩකලපුව,කාත්තන්කුඩි,අක්කරේපත්තු,යාපනේ බලපල්ලා ගොඩක් වෙනස් හොද මිනිස්සු නැතිවම නෙමෙයි වැඩිම දෙනෙක් ඉන්නෙ සිංහල මිනිස්සු ගනන් ගන්නෙ නැතිතැන.

  • @udayakumara3361

    @udayakumara3361

    4 ай бұрын

    Aniwa

  • @GayaniRM
    @GayaniRM4 ай бұрын

    Hirustar තරගයේ මේ season එක නවත්තමු දැන් hirustar තේරිලා ඉවරයි 😍❤

  • @iindika05
    @iindika054 ай бұрын

    අනිවාර්යයෙන්ම අපේ එකෙක් ආදරෙයි මචන්.....අපේ හිත් වල කවදාවත්ම ජාති වාදය කුල මල බේදය තිබුනේ නැ මචන් එ හැමදේම ඇතී කරන්නේ රටේ ඉන්න කාලකන්නී සක්කිලි දේශපාලකයෝ එ උන්ගේ වාසීය සදහා ....සුපර් මචන් ඇත්තටම කියන්න වචන නැ ආදරෙයි උබට ...

  • @nelkagamage5801
    @nelkagamage58014 ай бұрын

    ලස්සනයි ගොඩක් ෆයිනල් යන්නම ඕනේ පුතා බුදුසරණයි 🌹🌹

  • @user-qc6yr2nr3c
    @user-qc6yr2nr3c4 ай бұрын

    ලංකාවේ කොල්ලෙක් ඉතින් එකෙන්ම සුපිරී

  • @Chuutickcki_1
    @Chuutickcki_14 ай бұрын

    ආයෙ පාරක් බලන්න දානකන්ම බලන් හිටියෙ 🥺🌻💗😊

  • @dailymale2934
    @dailymale29342 ай бұрын

    ඇත්තටම original එකට වැඩිය ලස්සනයි. අමුතු ප්‍රාණයක් තියෙනවා මේ version එකේ. ජය වේවා! ❤🌷🙏💃💃💃💃💃

  • @IroshimaSachini-cv7lt
    @IroshimaSachini-cv7lt4 ай бұрын

    ඉස්සරහටම යන්න ඕන ..සුපිරි දක්ෂයෙක් 👌♥️

  • @sanju.s.n.k1825

    @sanju.s.n.k1825

    4 ай бұрын

    ❤❤

  • @asanthikachathurangani
    @asanthikachathurangani4 ай бұрын

    අපේ ජාතිය ශ්‍රී ලාංකික ලෙස උප්පැන්නයේ වෙනස් විය යුතුයි.භාෂාව තමයි සිංහල,දෙමළ කියන්නේ.උප්පැන්න යේ ඉදන්ම ජාති භේදය ඇති කරලා තියෙනේ.උදා - ඉන්දියාවේ ජාතිය ඉන්දියානුවන් ලෙසයි ,ඔවුන්ගේ උප්පැන්නයේ සදහන් වෙන්නේ. ඒ රටේ භාෂාවන් ගණනාවක් තියෙනවා ජාතිය හින්දි,මලයාලම්,තෙලගු,කණ්ණඩා,දෙමළ නෙවෙයි, ඉන්දියානුවන් ඒකනේ ඒ රටේ මිනිස්සු පුදුම විදියට රටට ආදරේ කරන්නේ.භාෂාව , ජාතිය හරියට වෙන් කර හඳුනා ගැනීමට නොහැකි පාලකයෝ ඉන්න රටක් මේක.

  • @UdeshSandaruwan-mw9ph
    @UdeshSandaruwan-mw9ph4 ай бұрын

    මට මේ සින්දුව අහද්දි එකපාරටම මතක් වුනේ විජය ලෝශන්ව.(hiru star season 3)❤❤❤❤

  • @buddhikaliyanage9794
    @buddhikaliyanage97944 ай бұрын

    සිංහල කොල්ලෙක් නොව්නත් අනිවාර්යයෙන් හැමෝම එකතු වෙලා මේ කොල්ලවා හිරුස්ටාර් කරන්න ඕනෙ❤❤ දහ පාරකට වඩා මේ සිංදු ව එක දිගට ඇහුවා❤❤ good luck brother

  • @BashiEkanayake-dw9nc
    @BashiEkanayake-dw9nc4 ай бұрын

    මෙ අහන කීවෙනි පාරද මතක නෑ ඒ තරම් ලස්සනයි .මගේ අවුරුදු 3 පොඩි පුතා මේ සින්දුවමයි දාගෙන අහන්නේ❤

  • @shegiiii
    @shegiiii4 ай бұрын

    Hiru star දැකපු හොදම ගායනය❤❤❤❤

  • @renukaranashinha4742
    @renukaranashinha47424 ай бұрын

    ටැමිල් විජේ ගෙ ලුක් එකක් තියෙනවා...කට හඬත් ගොඩක් ලස්සනයි

  • @akilawijesinghe5130
    @akilawijesinghe51304 ай бұрын

    මේ පාර Hiru Star 😍❤️

  • @loyalapraveen8764

    @loyalapraveen8764

    4 ай бұрын

    හිරු එක ස්ටාර් කෙනෙක් හයර් කරලා වගේ

  • @Shenali-fd9wi
    @Shenali-fd9wi4 ай бұрын

    ඇත්තටම සුපිරි වැඩ්ඩෙක්. මේ සීසන් එකේ මතක හිටින චරිතයක් ඔයා❤️ අවසාන තරගයෙත් ඉන්නම ඕනෙ කෙනෙක්🎉 ජාති ආගම් මොකටද හිතන්නෙ. අපි ඔක්කොටම එක ලේ තියෙන්නෙ.❤ හදවතටම දැනුන සුපිරියක්😮❤🎉🎉🎉🎉🎉 Good luck brother ❤️

  • @nuwanmadushanka7578
    @nuwanmadushanka75784 ай бұрын

    කියන්න වචන නෑ පට්ට ලස්සනයි ජයම වේවා සහෝදරයා ❤❤❤❤❤❤❤❤❤

  • @Harshi812
    @Harshi8124 ай бұрын

    සිරසේ සින්දු කියද්දිත් මන් ඕක ඇහුවා පිස්සුවක්❤️❤️

  • @pathum.abeykoon
    @pathum.abeykoon4 ай бұрын

    සිරසෙන් ❤ ආව එකෙක්නෙ

  • @user-mt4vd1mv2f

    @user-mt4vd1mv2f

    4 ай бұрын

    කෝ,යි සිරසද😂😂 කොටි සිරසද😂

  • @Malindu_Malshan
    @Malindu_Malshan4 ай бұрын

    ඒකනම් ඇත්තටම ගොඩක් ලස්සනයි... ❤

  • @madudilshani
    @madudilshani4 ай бұрын

    Finals වලට තව තුන් දෙනෙක් විතරක් හොයාගන්න🤗❤️ Its just wow❤

  • @liyanaussagodage53
    @liyanaussagodage534 ай бұрын

    ඇස් දෙක වහන් අහද්දි ඔරිජිනල් එකමයි. ජය වේවා සහෝදරයා ❤

  • @user-bw9vy6sp3e
    @user-bw9vy6sp3e4 ай бұрын

    ඇතියාන්තම් මේ සීසන් එකේ දක්ශ කොල්ලෙක් ඉන්නවා බලපොරොත්තු තියා ගන්න.හිරු එකට මේ කියන්නේ අපේ විජය ලෝශන්ට කරපු වැඩේ නම් ප්‍රකාශ් කොල්ලාට කරන්න එප.❤

  • @user-eu1hj5nz5g

    @user-eu1hj5nz5g

    4 ай бұрын

    ane ow

  • @user-tx1ky8cp8q
    @user-tx1ky8cp8q4 ай бұрын

    අම්මෝහ් අම්මෝ ඒකනම් සුපිරියක්ක්ක්ක්ක්ක් අනේහ් ලස්සනයි දෙයියනේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pathumnirmal4574
    @pathumnirmal45743 ай бұрын

    සිංදුවෙ තේරුමනම් දන් නැ... ඒත් ආස සිංදුවක් හරි රහට ඇහුවා...😍🥰

  • @nayomi8153
    @nayomi81534 ай бұрын

    පට්ට❤🎉..හිරු ස්ටාර් එක වෙනස් කරමු කොල්ලො🎤🎊..අනිවා අන්තිම 05 ඉන්නවා❤❤❤ congratulations kolla❤ජාති බේදයක් නෑ ඔයා පට්ට දක්ෂයි😍

  • @IshanShalinda-cy8iz
    @IshanShalinda-cy8iz4 ай бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 💖

  • @wasanthinalika7873
    @wasanthinalika78734 ай бұрын

    සිරසෙන් එන ලොකු කුඩා කවුරු උනත් නියම කැපී පෙනෙන වැඩ්ඩො

  • @samanweragoda3278

    @samanweragoda3278

    3 ай бұрын

    Sirase magulak nemei ban, un ge hekiyava. Maadyaya karanne unva vikunagannava madya lebalayen. Me vage anantha innava pavevi . Ekai eththa

  • @NilakshikaMadushani-el5zq
    @NilakshikaMadushani-el5zq4 ай бұрын

    Me para ෆයිනල් හිරු 🌟 කිරුළ ප්‍රකාශ් ❤❤❤❤❤

  • @chamikalakshan1125
    @chamikalakshan11254 ай бұрын

    නියම දක්ශයෙක්...ඉදිරියටම යන්න ඕනේ

  • @user-oq8pl4zq7g
    @user-oq8pl4zq7g4 ай бұрын

    කප් එක ගන්නම ඕනී.❤️❤️❤️❤️

  • @sanuwanakalsara1571
    @sanuwanakalsara15714 ай бұрын

    දක්ශයෙක්..ජයෙන් ජයම වේවා❤🎉

  • @user-om3zw8fn6k
    @user-om3zw8fn6k4 ай бұрын

    හරිම ලස්සනයි ජය වේවා ........❤❤❤❤❤❤

  • @premasrilanka4167
    @premasrilanka41674 ай бұрын

    එ ගායනට කියන්න 👼 දෙයක් නෑ හරිම ලස්සනයි ඔබට ජයවෙි♥️♥️♥️♥️ ෴෴

  • @Paragatha
    @Paragatha4 ай бұрын

    ෆයිනල්...💛

  • @sachikalakmali1255
    @sachikalakmali12554 ай бұрын

    ඒකනම් සුපිරි ඇත්තටම 👌 ඉදිරියටම යන්න දෙවියන්ගේ ආශිර්වාද ඔයාට නිරන්තරයෙන් ලැබේවා ...❤️❤️

  • @madarajayathissa8996
    @madarajayathissa89964 ай бұрын

    මරු ඕයි 🥺❤️

  • @nethsarawickramasekara2583
    @nethsarawickramasekara25833 ай бұрын

    මරු ප්‍රකාශ් අයියේ Good luck ❤️

  • @aravindakolambage2719
    @aravindakolambage27194 ай бұрын

    He is my real Hiru star Keep it up my brother, by seeing the comments Proud to be a Sri Lankan😢😢😢😢

  • @user-yk4hm4jy8g
    @user-yk4hm4jy8g4 ай бұрын

    නියමයි ප්‍රකාශ්

  • @ynnipuna4127
    @ynnipuna41274 ай бұрын

    අඩෝ සුපිරි මචන් ❤❤❤❤

  • @SayuriNimshara
    @SayuriNimshara4 ай бұрын

    ගායනය ගොඩාක් ලස්සනයි

  • @induwarisenara1739
    @induwarisenara17394 ай бұрын

    අම්මෝ කියන්න වචන නෑ 💝 ඉදිරියෙන් ඉදිරියටම යන්න ලැබේවා 🥰

  • @madupremajayantha
    @madupremajayantha4 ай бұрын

    මෙයා පයිනල් යනෝ ❤️❤️❤️

  • @dilandanushka9521
    @dilandanushka95214 ай бұрын

    ලස්සනයි කොම්ලෝ හොද අනාගතයක් තියෙනවා සුබ ගමන් ජය වේවා්❤❤❤

  • @sankasanka-pb8tp
    @sankasanka-pb8tp3 ай бұрын

    ane me sinduva kochchara ahuvat athi venna❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RashmikaBoy
    @RashmikaBoy4 ай бұрын

    Meya hiru star thama mepara 😉😉👍👍❤❤

  • @user-ko7hj3zq8e
    @user-ko7hj3zq8e4 ай бұрын

    අපෙ බුලට් එකක්❤

  • @saliya54
    @saliya544 ай бұрын

    නියමයි...ආඩම්බරයි..ජය වේවා !!!❤

  • @user-xl8rt1ee3o
    @user-xl8rt1ee3o2 ай бұрын

    අවසන් වටේ අනිවාර්යයෙන්ම ඉන්න ඕනෙ ❤

  • @kalanalakmal2432
    @kalanalakmal24324 ай бұрын

    නියමයි කාලෙකින් ඇහුවා හොද සිංදුවක්

  • @thisarikalpana
    @thisarikalpana4 ай бұрын

    Ane ammmooooo marama lassanai apppaaaaa........❤❤❤❤❤❤❤ Budusaranai Devipihitai patiyo oyata ❤

  • @dinushawithanaga7514
    @dinushawithanaga75144 ай бұрын

    Tv ekenuth balala youtube ekenuth balana mama,supiri..congratulations malli❤

  • @newcreations4642
    @newcreations46424 ай бұрын

    වැඩ්ඩෙක්❤️

  • @AnushaPushpamali-ht3ni
    @AnushaPushpamali-ht3ni4 ай бұрын

    Final enavamai suvar❤❤❤❤❤

  • @AsankaEkanayaka-us2rw
    @AsankaEkanayaka-us2rw3 ай бұрын

    4:30 සිරසෙන් අවෙ අයෙ කියන්න වචන නැ ❤❤

  • @sewwandinisansala4100
    @sewwandinisansala41004 ай бұрын

    මේ පාර Hiru star ❤️❤️❤️❤️.ඉදිරියටම යන්න සුභ පතනවා අයියේ❤️❤️ බුදු සරනයි

  • @Littlegirl-Kr8zl
    @Littlegirl-Kr8zl2 ай бұрын

    මෙදා පාර හිරු ස්ටාර් ප්‍රකාශ් අයියා කියල හිතෙනව 😍💛

  • @navindraarjunaabeyesekera7864
    @navindraarjunaabeyesekera78642 ай бұрын

    Simply faaaaantastic

  • @Achinisenavirathna
    @Achinisenavirathna4 ай бұрын

    ඇගෙ මයිල් කෙලින් වෙනවා 😳 මාරම දක්ශයෙක් අයියේ ඔයානම් . සුපිරි කියන්න වචන නෑ හොදේ ❤ අනිවාර්යයෙන් final ඉන්නම ඕනෙ 💞👊

  • @rameshtharidu5614
    @rameshtharidu56142 ай бұрын

    සුපිරි වැඩ්ඩෙක් ❤

  • @user-se9fd1zg1m
    @user-se9fd1zg1m4 ай бұрын

    මාර ගැම්මක්.. ජයවේවා . මේ 8 වෙනි වතාවට අහන්නෙ 🎉🎉

  • @PrAsA994
    @PrAsA9943 ай бұрын

    Me para prakash hiru star unanm maru

  • @sudanthakulathunga9412
    @sudanthakulathunga94124 ай бұрын

    Thank z සිරස

  • @JayanaBoy-100k
    @JayanaBoy-100k4 ай бұрын

    ඒකනම් ඇත්ත නියම කටහඩ මෙ වගේ අය එන්න ඔන hirustar වලින් ❤❤

  • @GayaniRM
    @GayaniRM4 ай бұрын

    මෙවර hirustar හමුවිය❤

  • @chamanigunawardena
    @chamanigunawardena2 ай бұрын

    Excellent, No words to say, kerp it up.

  • @lokayasahalokayo9695
    @lokayasahalokayo96954 ай бұрын

    ඊයේ දවසට විතරක් 27පාරක් ඇහුවා මේක❤ වැඩේ කියන්නේ මේකා කියන විදියට කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑනේ...😊

  • @lahirumadushanka8901
    @lahirumadushanka89014 ай бұрын

    ඒකනම් සුපිරි ❤️👌

  • @surangidamayanthi7642
    @surangidamayanthi76424 ай бұрын

    3:16 අම්බෝ ඒක ❤😍😎

  • @user-xs5xp9nj2i
    @user-xs5xp9nj2i4 ай бұрын

    Congratulations brother ❤❤❤❤

  • @prabathedirimanna746
    @prabathedirimanna7464 ай бұрын

    සිරසට ජය❤

  • @asirifernando2242
    @asirifernando22424 ай бұрын

    කියන්න වචන නෑ නියම කොල්ලෙක්.අනිවාර්යයෙන්ම මේ පාර හිරුස්ටා වෙන්න ඕන කොල්ලෙක් ❤❤

  • @surangadilruk8229
    @surangadilruk82294 ай бұрын

    අහම්බෙන් දැක්කේ සුපිරියක්

  • @sahanthivanka6807
    @sahanthivanka68073 ай бұрын

    ඒකනම්❤️🔥

  • @indhranimenike8672
    @indhranimenike86722 ай бұрын

    Oyagae ee laga dawasa kawadda .solla Appa .❤❤❤❤❤❤❤❤❤.

  • @GayaniRM
    @GayaniRM4 ай бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑනි ❤

  • @deepale1497
    @deepale14974 ай бұрын

    Up and coming star..Prakash..keep it up !...lovely song.

  • @NaleenChaminda-yo9my
    @NaleenChaminda-yo9my3 ай бұрын

    සිරස respect ❤

Келесі