Prakash K. |
Ойын-сауық
The Voice Sri Lanka
The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
Official Facebook Page - / thevoicesrilankaofficial
Official Instagram - / thevoicesrilanka
Subscribe Sirasa TV on KZread : bit.ly/3sCpWEz
#TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka
Пікірлер: 4 200
2024.03.03 හිරු ස්ටාර් බලලා ආයෙ මේක බලන්න ආපු අය කෝ
@thiwankadissanayaka6568
4 ай бұрын
Same❤
@DineshaNilanthi
4 ай бұрын
Same ♥️
@ShehaniKoshila-zs6cu
4 ай бұрын
Mee too❤
@bhagyagurusingha574
4 ай бұрын
Same
@nadeekakombu360
4 ай бұрын
මමත්..🤭
Hope you all enjoyed my performance ❤️Thank you so much for the love and support ❤️❤️ show the love coming for my upcoming rounds as well ❤️🙏
@dilinicooray1991
2 жыл бұрын
You did a good job boy......❤❤❤❤
@sayurisammani884
2 жыл бұрын
❤
@nuwancri8137
2 жыл бұрын
❤️❤️❤️
@hirunikadaswatta8558
2 жыл бұрын
❤️
@rashmisuboda4795
2 жыл бұрын
❤😍
කවුරුත් කීවෙ නෑ මියුසික් බෑන්ඩ් එක කරපු හැටි.ඔරිජිනල් සිංදුවෙ මියුසික් රසයම එයලා දුන්නා.මියුසික් බෑන්ඩ් එකටත් ස්තූති කරන්න ඕනෙ
@meenukagamhewa1308
2 жыл бұрын
😂😂
@kanchanasaranga8119
2 жыл бұрын
බෑන්ඩ් එක තමා හොදටම කලේ😇💖
@මංජුල
2 жыл бұрын
Really
@ino789
Жыл бұрын
ඔව්
@sandunpradeep4879
10 ай бұрын
එකෙම්ම...
මේ දැන් මෙයා හිරු ස්ටාර් එකේ මේ සින්දුව කියල ඉවර කලා විතරයි. නියමයි,ලස්සනයි ❤❤❤
Prakash is Next level 🔥🔥 Amazing Performance ! And you nailed that last note 👌🏽💯
@prakashk
2 жыл бұрын
Thank you so much brother😍❤️
@lasindudilshan2616
2 жыл бұрын
නිහතමනී චරිතයක් තමයි JULIUS කියන්නෙ ❤️❤️❤️
@salinalakshan564
2 жыл бұрын
Appreciate your appreciation Man! 👏🏻
@shanilkaprashad9014
2 жыл бұрын
Julius bro
@rashfernando5221
2 жыл бұрын
@@prakashk wow... amazing voice🥰
ප්‍රකාශ් වගේම support එකට හිටපු 3න් දෙනාටත් credits යන්න ඕනෙ😍🙌
@prasanna7478
2 жыл бұрын
Thanks alot brother❤❤❤
@shakilaeranda4378
2 жыл бұрын
අනිවා.එයාලා තුන්දෙනා ලොකු සාධාරණයක් කරනවා ඩාන්සින් ඇක්ට් එක්ක.superb ❤️
@prasanna7478
2 жыл бұрын
@@shakilaeranda4378 thnks bro❤
@sharmiladilrukshi4627
2 жыл бұрын
Aniwaryenma ethundenath godak dakshai coach kasunge golayo
@prasanna7478
2 жыл бұрын
@@sharmiladilrukshi4627 thanks alot💚
He did really well ❤️ Love from India 🇮🇳 to our Srilankan Brothers and Sisters 🇱🇰
@sasindutharuka1733
2 жыл бұрын
❤️❤️
@samindigodakanda4950
2 жыл бұрын
❤️❤️
@dushanthabandara8602
2 жыл бұрын
Thanks for your kind comment. This is what shoud always be happen. We both are much close and the relationship between us has been incredible for thousands of years. To arrise as strog nations, it should be build this bond up and undratanding for ever. You coment has everything even there are quite a few words. We always love and respect our big brother.. (love from 🇱🇰)
@0arjun077
2 жыл бұрын
@@dushanthabandara8602 👍🏽
@priyanganilmini4879
2 жыл бұрын
@@0arjun077 Thank you so much for your very heartfelt comment.......😍 ශ්‍රීලංකා😘
I'm a Telugu guy.. I don't know if he knows Telugu in real life but his pronunciation is correct in 90% of the song.. Amazing rendition. ..
@user-mt4vd1mv2f
4 ай бұрын
Prakash sinhala....
@indrarajindraraja6509
4 ай бұрын
Pragash is a Tamil boy TN origin
@emnd4540
18 күн бұрын
@@indrarajindraraja6509😂😂😂😂 he is Sri Lankan tamil ❤
చాలా సంతోషంగా వుంది...మన తెలుగు పాట శ్రీలంక గడ్డ మీద టాప్ లేపుతుంది ..Telugu song😍
@lokesh40404
2 жыл бұрын
Avnu 🤩💕
@muralikrishna952
2 жыл бұрын
అవును నిజమే
@caysale6193
2 жыл бұрын
It is a beautiful song. You should also check out his audition
@user-pu1fv3vf7n
2 жыл бұрын
💟💟💟
@prasadkumara6972
2 жыл бұрын
❤️❤️
ඔර්ජිනල් එකේ රහම බින්දුවක්වත් අඩු නැතුව ලයිව් දෙන්න පුලුවන් කියන්නෙ ඉතින් වැඩ්ඩෙක්ම තමයි 😍 congratulations bro❤️🔥
@armygirl3291
2 жыл бұрын
අනිවාර්යයෙන්.
@ranjansilva1089
2 жыл бұрын
Ow aniwa
Thank you Sri Lanka great performance 👏🏻👏🏻👌🏻from India 🇮🇳
@varun3291
2 жыл бұрын
❤️
As a India citizen proud of my neighbour country Sri Lanka, It is almost difficult to pronounce telugu words, But you did it Prakash sir. Became a fan you , Love you sir, Love from India
@thalindaprabath1943
2 жыл бұрын
Thats the speacialist of sinhala language if you speak sinhala you can speak any of other language bcz sinhala has all type of sounds
@indrarajindraraja6509
Жыл бұрын
Pragash is a Thamiz boy,Tamil Nadu origin.
@user-wp7iy7pj4k
Жыл бұрын
@@thalindaprabath1943 😂 how true is this???
@jananan4511
Жыл бұрын
He is Tamil so Telugu easy
@dominicdass9059
10 ай бұрын
He is a Tamilian Sri Lankan so it is easy to pronounce, because Telugu is very easy for tamilians.
ප්‍රකාශ් තාම එක සිංහල සිංදුවක් කිව්වේ නෑ. ඒ වුනාට හැමදාම next round ගියේ වැඩිම votes වලින්! ❤ ජාති බේද කරන්න එන politicians ලට කනට ගහල මේක පෙන්නන්න ඕනි.
@dileesharabasnayake6881
2 жыл бұрын
ඔව්. සිංහල මිනිස්සු කොච්චර නම් ප්‍රකාශ්ට vote කරන්න ඇත්ද..... මාත් live rounds දෙකේදිම ප්‍රකාශ්ට vote කළා.
@nirmanicolambage6466
2 жыл бұрын
Sure
@wathsalageethanjalee2171
2 жыл бұрын
anna kathawa💓
@mr.rusiruchitrasena-univer3839
2 жыл бұрын
aniwa, sinhala minissu racist nehe methandi ..eyala sabee dakshayata vote karanawa !
@JayMiracles123
2 жыл бұрын
අනිවාර්යයෙන්ම ❤️💪🔥
Iam from Telugu states Andhra pradesh well done superb I love it. It's Telugu song My Mother tongue Telugu
@deshvikum9896
2 жыл бұрын
Promote this song and share with your friends ❤️
@caysale6193
2 жыл бұрын
You should also check out his audition
අයියේ මම කතා කරන්නේ ආන්ද්‍ර ප්‍රදේශ් වලින් ඔබ තෙළිඟු අකුරු උච්චාරණය කරන ආකාරයට ගායනා කළ ආකාරය ගැන අපි බෙහෙවින් පැහැදුණා ඉදිරියේදී ඔබ තෙළිඟු ගීත ගායනා කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි ❤️
@abhistudio7511
2 жыл бұрын
Niku sinhalese ela vachu bro
@davidalexsebastiank6250
Жыл бұрын
@@abhistudio7511 Using Google Translation from English to Sinhalese language
@hansanihansani5626
Жыл бұрын
❤
@diwankafernando2732
Жыл бұрын
శ్రీలంకగా, మీ ఫీడ్ బ్యాక్ ని నేను నిజంగా అభినందిస్తున్నాను. చాలా ధన్యవాదాలు ❤️
@tharkaumayanga2328
Жыл бұрын
💝💝💝💝
చాలా బాగా పాడారు. తెలుగు మధురమైన భాష. దేశ భాషలందు తెలుగు లెస్స. 🇮🇳❤️
@gayankumara7821
Жыл бұрын
❤️❤️❤️
@jananan4511
Жыл бұрын
🤔🤔🤬🤬
@sampathkolla9810
Жыл бұрын
❤❤❤
Superb Prakash perfect 😍😘
@gamingsenna9559
2 жыл бұрын
Dilan sir
@sw-jz4rb
2 жыл бұрын
❤️
@piyumilakshi324
2 жыл бұрын
❤
@lakshmikumari1954
2 жыл бұрын
❤️
@gamingwithpasiya7781
2 жыл бұрын
❤️සෑර්
වචනවලින් කියන්න බැරි තරම් ලස්සනයි.. මේ සතියේ ජාත්‍යන්තරය අතික්‍රමණය කරන ගායනය විය හැකියි. 🇱🇰 ❤️
@anupamaakkarawaththa7802
2 жыл бұрын
ඇත්තටම වචන වලින් කියන්න බෑ ඒ ගායනය ගැන... එහෙම කරන්න උත්සහ කළොත් ඒක නිරර්ථකයි. මගේ මුළු හදවතින්ම සුභ පතනවා ඔබට ප්‍රකාශ්...💖💖
@kaushalyamaanage4861
2 жыл бұрын
Best of gloabal
@samadhisandunika7638
2 жыл бұрын
@@kaushalyamaanage4861 යේහ්..
It's a telugu song and as am a telugu person saying this.. I did not noticed a single deviation between a original song and how prakash sung....
@sravaniyadavalli1359
2 жыл бұрын
Nee nuvvu mutyala haaram ani paadutunnadu. Nee navvu mutyala haaram anali...adi okate chinna mistake..
@stronkkid9668
2 жыл бұрын
Patnaik? Ante Odisha kada
@abhistudio7511
2 жыл бұрын
@@stronkkid9668 orissa lo kuda mana vallu vuntaru le bro border areas lo
@sujithsujith123
2 жыл бұрын
Bro.. There are many mistakes in the words.. But we should appreciate 🙏 his efforts
I wonder how the Sinhalese people easily sing indian languages . Even we cant read a word in sinhala (english mode) in paper.. wowww.. very talent srilanka
@lf5852
2 жыл бұрын
He is Tamil
@sandamaligeethika6112
2 жыл бұрын
@@lf5852 this is not tamil, its telugu
@maniys
2 жыл бұрын
😄😄😄😄
@ambalangodage4176
2 жыл бұрын
Yep ❤️ that is our identity ❤️🥰we can pronouns easily many more languages😎
@nethmisathsarani4929
2 жыл бұрын
Sri Lankans can accurately pronounce any kind of language because some Scientific surveys proved that our mother tongue Sinhala language include it's own special Twist and That's why Sinhala becomes unique from other Languages✌😊🇱🇰🇱🇰❤️❤️
මේක දහපාරක් ඇහුව සෙට් එක මේ පැත්තට 💫💖🥺
@prarthanarashmimala3811
2 жыл бұрын
ඊටත් වඩා
@simadu7036
2 жыл бұрын
Mona edama 10 parak withara ..😉
@anuprashadi8091
2 жыл бұрын
@@simadu7036 😍💖
@anuprashadi8091
2 жыл бұрын
@@prarthanarashmimala3811 😍💖
@dilanibasnayaka7804
2 жыл бұрын
🙌🙌🙌 mamath
ඊගාවට ඉන්දියාවෙන් උස්සන එකා තමා මේ... හිතාගන්න බෑ මේක කියන්නෙ අයියමයි කියලා 😍😍😍 harmonicing එහෙමත් next level 😍
@dileesharabasnayake6881
2 жыл бұрын
මේ සිංදුවේ Composer දේවි ශ්‍රී ප්‍රසාද් Tweet එකක් දාලා ප්‍රකාශ්ට wish කරලා තිබුණා. මේකත් ඉන්දියාවේ viral යනවා නම් මරු.....
@Generalfacts5
2 жыл бұрын
💞💖✌️
@Tayana_Navodya
2 жыл бұрын
@@dileesharabasnayake6881 ඒකනේ 😍
వాహ్ ! చాల బాగా పాడావు బ్రదర్...యు ఒరిజినల్ సింగర్ లాగానే పాడారు... బోలెడంత ప్రేమ ధన్యవాదాలు❤️❤️❤️ తెలుగు హైదరాబాద్ తెలంగాణా..
@user-mt4vd1mv2f
4 ай бұрын
I am sinhala...but..I love thelingu...
@PeruguPeddamma0
2 ай бұрын
Thankyou @@user-mt4vd1mv2f
His voice is so soothing than original singer 😍 love from India 🇮🇳
శ్రీలంక ల్యాండ్లో పాడిన తెలుగు పాటను చూసి నేను ఆశ్చర్యపోయాను❤️❤️❤️❤️🙏🙏👍
@gihan.u2001
2 жыл бұрын
Is this Telugu language ?? ❤️
@diwankafernando2732
2 жыл бұрын
ధన్యవాదాలు.
@Sashya13
2 жыл бұрын
@@gihan.u2001 yes
@ranjanwijesinghe4800
2 жыл бұрын
శ్రీలంకలో మాకు చిన్న తెలుగు సంఘం ఉంది. చాలా మంది ఇప్పుడు తమిళ సమాజానికి చేరిపోయారు
@lensphotography5620
2 жыл бұрын
Live singing also
මේ සින්දුව ප්‍රකාශ් ට මෙච්චර රහට කියන්න පුලුවන් උනේ. Parts Sing කරන්න හිටපු අයගේ දායකත්වය ඉහලින් ම තිබුන නිසා. එදා ශ්‍රීමාල්ට වගේම අද ප්‍රකාශ් ටත් ලස්සන ඉදිරිපත් කිරීමකට එයාල උදව් කරා. හරිම සතුටුයි අද උඹලා ඉන්න තැන ගැන. එදා තරඟයන් ඉවත් උනත් Voice තරඟයට තුල දක්ශතාවය පෙන්නන්න නැවතත් අවස්තාවක් ලැබීමට තරම් උබල වාසනාවන්ත උනා. ප්‍රකාශ ගේ ගීතයට උපරිම සාදාරනයක් උනේ මේ අය නිසා. සුබ පැතුම් ප්‍රකාශ් ඇතුලු අනිත් තුන්දෙනාටත් !!
@dhanu4837
2 жыл бұрын
Eka atta, kanagatuva kauruth eyalava agaya kale nehe! They have given the fullest
@prasanna7478
2 жыл бұрын
@@dhanu4837 Thank You very much brother..
@prasanna7478
2 жыл бұрын
Thank alot for Your words Brother. Appreciate
@vreadbooks-nim
2 жыл бұрын
Hats off to them 👏👏👏
@vreadbooks-nim
2 жыл бұрын
Middle guy 😍
Though he is Tamil, he can pronounce Telugu but I'm surprised he pronounced Urdu terms very clearly 👌 Love from Odisha, India 🇮🇳
As south indian this song is not possible to performe in live ......U Did it Man Great Job
Wow amazing voice 🤙🏻 greeting from india 🇮🇳
@caysale6193
2 жыл бұрын
You should check out his audition
@kasunchathuranga8832
2 жыл бұрын
Do you know who is....He is SRI LANKAN TAMILIAN ,my brother. Congratulations from Sinhala people.we are proud of you bro.
@kaveesharukshan
2 жыл бұрын
@@kasunchathuranga8832 😍
කාලයක් පිස්සුවෙන් වගේ අහපු සිංදුවක්...පොඩ්ඩක් අමතක වීගෙන එනකොටම ආය ආවා එලියට. දැන් ආය පිස්සුවෙන් වගේ අහනවා... හරිම ලස්සනයි...❤️
@stephenalex6157
2 жыл бұрын
එළියට ආවේ මොකක් හින්දද
Brilliant...great voice...am Telugu guy and and i say, he sung really well... excellent....love from India
කොච් භාතිය.. නිහතමානී අව්‍යාජ සිනහාව..ආදරෙයි B & S...💖 GOOD LUCK prakash..💪
@hiruvindha2520
2 жыл бұрын
අනිවාර්යයෙන් 💖💖
ජාතියක් ආගමක් නොව ඔහු අපේ කෙනෙක්.ප්‍රකාශ් හරිම ආදරනීය චරිතයක්.ඔහු අපේ රටේ අපේ සම්පතක්..❤️❤️❤️ අපේ රට කොච්චර සුන්දර ද මේ සම්පත් එකතු කරලා ලෝකෙම හොල්ලන්න පුලුවන් .❤️❤️❤️ තෙරුවන් සරණයි මල්ලී
@sujeewafernando294
2 жыл бұрын
Wow...❤❤❤
@chamileathapaththu1315
2 жыл бұрын
කමෙන්ට් කරනකොට ජාතිය හෝ ආගම කියන වචන use කරන්න අවශ්‍යම නෑ..
@primeshdanushka7698
2 жыл бұрын
Aniwa😘
@himashisandhushni3245
2 жыл бұрын
අනිවාර්යයෙන් අයියෙ.
@kalanaillawathura7365
2 жыл бұрын
@@chamileathapaththu1315 අනිවාර්යයෙන්.
ප්‍රකාශ් කියන්නේ අද කාලෙට ගැලපෙන මිනිසුන්ට රස විදින්න පුලුවන් විදිහේ ගායනාවල් ඉදිරිපත් කරන දක්ශ ගායකයෙක් 👍💗💗💗💗💗💗👍👍👍👍👍❤❤❤❤❤❤
Just wow. చాలా బాగా పాడారు ❤️🇮🇳
ශ්‍රී ලංකාවේ අපේ ඉන්දියානු ගීතය දැකීමට ලැබීම ගැන මම සතුටු වෙමි, ඔබට බොහෝම ස්තූතියි යාලුවනේ
U Rocked it sir 🔥🔥🔥 Love from TELUGU PEOPLE
Srilankan voice එකකින් මේ සින්දුවට මෙච්චර සාධාරණයක් කරන්න පුළුවන් කියලා හිතුවෙම නෑ.. 😍
@elavarasang4856
2 жыл бұрын
hiii
1M පහුකරන්නම ගෙනියමු .මේක මාරම talent එකක් ❤
Wow...What a Performance....It's a Song in Telugu - one of the Language in South India.... Proud to say its my Mother Tongue 😀😉
@indrarajindraraja6509
2 жыл бұрын
Singer is a Tamilian.
@muddapappu
2 жыл бұрын
@@indrarajindraraja6509 song is telugu
@boo9523
2 жыл бұрын
What is the meaning of this song bro??
@jayanganiabhilasha969
2 жыл бұрын
Superb song.. we love that 😍
@abhistudio7511
2 жыл бұрын
@@indrarajindraraja6509 song telugu 🔥🔥
Match එක පරාද වෙලා දුකට මේක එකදිගට අහලා හිත සනසගත්ත මා වැනි තවත් අය සිටීද ?🥲
@kaushalyaprasadini4391
2 жыл бұрын
Amme ow...😥
@Jayawardana521
2 жыл бұрын
කියල වැඩක් නෑ
@hng8976
2 жыл бұрын
ඔව් ඔව් ඉන්නවා😑🙌
@dasniaberathna7322
2 жыл бұрын
සිරා ඈ
@nadeeshadilani
2 жыл бұрын
yes❤️
මේ සිංදුව ඇහෙනකම් හිටියෙ අපේ රටේ රියැලිටි එකක..මේක කියන්න ලේසි නෑ නියමයි.😘❤️🙏🙏🙏
@anuprashadi8091
2 жыл бұрын
🥺 maath❤️🩹 me sinduwa gdkk blporoththu una niymai💖
@dsgamage7514
2 жыл бұрын
❤️
දමිළ ගායකයක්ගේ ෆීල් එක එහෙම්ම දෙනවා.. ❤️❤️ සුභ පැතුම් මල්ලී ..!!! ❤️❤️
@rangamy
2 жыл бұрын
This is not Tamil
@jebamarysavarimuthu6941
2 жыл бұрын
@@rangamy he didn't say about the song He just said about the tamilians when they sing Yes it is true they sing with feelings
@davidalexsebastiank6250
Жыл бұрын
It's a Telugu Song
@jebamarysavarimuthu6941
Жыл бұрын
@@davidalexsebastiank6250 he didn't way about the song He said tamilians sing soulful and with feeling
Watching this after 1 year and still enjoying so much.. 😍🤩
මුල් ගායනයේ හා මේ ගායනයේ කිසිම වෙනසක් නෑ 😭💛 අති විශිෂ්ටයි ❤️🔥
@armygirl3291
2 жыл бұрын
අනිවාර්යයෙන්
@ruwanprasannapeiris3420
2 жыл бұрын
Duet එකක් තනියම මේ තරම් හොදට ගයනවා කියන්නේ ඉතින් වචන නැහැ. 👍
@renu5068
2 жыл бұрын
Definitely...
@everythings682
2 жыл бұрын
ඇයි ඉතිම් අඩන්නේ
@am.perera4822
2 жыл бұрын
@@everythings682 මාත් දාන්න ආපු එක ☝😁
తెలుగు పాట శ్రీలంక గడ్డ పైన అదిరింది చాలా బాగుంది
කවුරැත් කීවෙ නෑ බෑන්ඩ් එක දුන්නු බකප් එක ගැන. එයාල තමා හොදටම කරේ ❤
Love from Kerala, India... Great singing Prakash❤❤❤
ඉන්දියාව "මැණිකේ" ඇහුවා පිස්සුවෙන් වගේ වචනයක් වත් නොතේරුනත්...අපිටත් දැන් ඒකම වෙලා. සංගීතය විශ්ව භාශාවක් කියන්නෙ මේකයි. Amazing performance ✌️✌️✌️
අත්වැල් ගායනය හරිම සිරියාවයි . super bro ❤️
ඔන්න කාලෙකින් වොයිස් එකේ සින්දුවක් 1 MIllion ගහන්නයි යන්නෙ 😍😍😎😎🤙
@denithchathuranga2522
2 жыл бұрын
මාත් එකමයි කල්පනා කරේ 😂
@akilamadumal4340
Жыл бұрын
Gehuwa brooo ❤️❤️❤️❤️❤️❤️😍😍😍😍
කීප විටක් ඇහුවා...අපේ රටේ කෙනෙක් නිසා ලොකු සතුටක් දැනුනා.සුබ පැතුම්
@jagathvlog9695
2 жыл бұрын
Hi
@KaveeshaSewwandi12
2 жыл бұрын
Ow ane
මාගේ මාතෘ භුමිය තවමත් වාසනාවන්තයි ඔබ වැනි දරුවන් ලබන්නට !!!!!!!🙏🙏🙏🙏🙏🙏💐💐💐
@infinty2699
2 жыл бұрын
Aniwa 👍👍👍❤️❤️❤️
@dasuniuthpala9611
2 жыл бұрын
❤️❤️
හිතාගන්නවත් බෑ බ්‍රෝ මේක කියන්නේ උබමයි කියලා මාර ගති original සිංදුව වගේමයි අහන්න අහන්න ආසයි❤️ CongratZ මං ආසම සිංදුවක් 💪
@ireshasewwandi9813
2 жыл бұрын
අනෙ ඔවු.....මාර එකක් දැනෙන්නෙ😍😍😍
@untoldjourney8257
2 жыл бұрын
If you agree this is beyond original
@preethieabeyesekera7444
2 жыл бұрын
@@untoldjourney8257 Yes with due respect to the original singer Prakash maintains a consistency in his voice right throughout the song. Your voice is an Ocean.
When I first listened to this from Prakash then I listened the original one but this is wonderful. To me this is better than the original one best wishes for a bright future Prakash k.
பிரகாஷ் அண்ணா உங்களை பார்க்கும் போது நம் தமிழ் உள்ளங்களுக்கு மிகவும் பெருமையாக இருக்கிறது. மனமார்ந்த வாழ்த்துக்கள் ❤❤ හරිම ලස්සනයි. සුබ පැතුම් ඔබට 👌👌👌
@Allinonechannel-zf4fi
2 жыл бұрын
Telugu song
@davidalexsebastiank6250
Жыл бұрын
@@josejoseph8725 Even Bigg Boss Tamil is also famous in Sri Lanka but they support Non-Tamil Contestants in BB Tamil may be that's the reason why Non-Tamil Contestants reach second/runner-up in BB Tamil
@jananan4511
Жыл бұрын
@@Allinonechannel-zf4fi 🤓🤓🤓🤓
@gayankumara7821
Жыл бұрын
☸️❤️🕉️
Original එක වගේමයි..නියමයි..කියන්න වචන නෑ..♥️🔥
@chalmirayodhaya8372
2 жыл бұрын
Eknm aththa..♥️
මේ මුලු තරගාවලිය තුලම අද මේ ප්‍රකාශ්ගේ ගායනය තමා හොදම ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
@tharangakumudukumari
2 жыл бұрын
හරියටම හරී මගේ අදහසත් ඒක
@dilinimadushani5373
2 жыл бұрын
Mtath ekm hithun😍😍
@seno6009
2 жыл бұрын
So true🤗🤗
සහය ගායකයො ටිකයි coaches ලා ටිකයි ඔක්කොම හොදට enjoy කරනවා නියමයි prakash අයියේ
Wow love from india 🇮🇳 andra pradesh
ඇත්තටම පළමු ගායනයයි මෙම ගායනය අතර කිසිම වෙනසක් නැහැ .....අතිවිශිෂ්ටයි ප්‍රකාශ්...💝😍❤
මේ සින්දුව Telugu භාෂාවෙන් තියන සින්දුවක්.. ටැමිල් වලට වඩා වෙනස්. අමුතු මම මේ සින්දුව මම එක්ක වැඩ කරන කෙනෙක් ඉන්නවා මෙහේ. මේ එයාලගේ භාෂාව. එයාට මේක පෙන්නුවම මට කිව්වේ "chala bagundi" ඒ කියන්නේ එයාලගේ භාෂාවෙන් හරි ලස්සනයි කියලා... ❤ congratulations brother
@chanindiattanayake8139
2 жыл бұрын
Ow Telugu th lassana bhashawak
@abhistudio7511
2 жыл бұрын
Telugu people loves every one❤ proud to be telugu ❤
Uppena......javed ali පාරාදයි වගේ..congratulations bro...
මම ලේසියෙන් මේවට කොමෙන්ට් දාන්නෙ නෑ..ඒත් මේ මම ආසම සිංදුවක්.මම ආදරය කරන කෙනාවම මතක් කරවන.මුලු ලෝකෙම අමතක කරවන.මේ ගායකයා ඒක කියනව ඔරිජිනල් එක වගේම.ගැම්මක්...ආදරෙයි සගෝ💜️
இலங்கை அடுத்த நிலை , அழகான குரல்💪❤
මේ round එකේ දැක්ක හොදම performance එක මේක..❤❤🌟🌟 congratulations
@dsgamage7514
2 жыл бұрын
True❤️
@lishanifernando17
2 жыл бұрын
True 💯
Proud to see the talents of our children in Sri Lanka.Proud to be a Sri Lankan
කියන්න තේරෙන්නේ නෑ මලයෝ ඔයාගේ වොයිස් එකෙන් ඇහෙන මේ සිංදුවට මම ඇබ්බැහි වෙලා ඉන්නේ 😍😍😍
@davidalexsebastiank6250
Жыл бұрын
It's a Telugu Song
සින්දුවත් සුපිරියට කියනවා🙉😘.....❤ එයත් ලස්සනයි 💜😁.....ඒක නම් ගති ආහ්💥🔥✨
Directed from Uppena Comment section.. Searched Prakash in Voice Srilanka & landed here..Woww👏👏👏. Music is a language that transcends all boundaries..😍😍😘😘.
@chathurimalshani8375
2 жыл бұрын
Ow
@vinibeauty7713
2 жыл бұрын
Yes ❤️
@hemantt8435
2 жыл бұрын
Same
Wow beautiful...I love his voice...by the way I am from telangana Hyderabad india...love my brothers and sisters in srilanka...
Voice Srilanka is so versatile.... amazing performance,good to hear Telugu song
මන් හිතන්නෙ මේ සින්දුව ඉක්මනින්ම මිලියන ගනනින් views තියෙන්න ඕන..ලයිව් කියන හැටියෙන්ම තේරෙනවා ඉතාම දක්ශ ලමයෙක් මේ...මේකත් යොහානිගෙ සින්දුව වගේම ඉන්දියාවෙ ප්‍රසිද්ද උනොත් 😍😍😍😍 එහෙම වෙන්න කියලා ප්‍රාර්තනා කරමු හැමෝම. ලංකාවෙ කොල්ලෙක් 🇱🇰 ❤️❤️❤️
@DY-uk5tm
2 жыл бұрын
Ehma thmai. DSP th twitter eke prskshge me song eka gna comment ekk dala
@cdn5207
2 жыл бұрын
@@DY-uk5tm DSP කියන්නේ ?
@sivaathukorala2314
2 жыл бұрын
Prakash is an extra ordinary character . He cannot be compared with others who are not up to his talent . Refer to comments of coaches .
@IRUDANCING2023
2 жыл бұрын
@@cdn5207 me song eke අයිතිකරු
@cdn5207
2 жыл бұрын
@@IRUDANCING2023 ආ wow 😀😀😀
අඩේ වොයිස්ස්ස්ස්ස් එක...පිස්සේක් ඔයා❤❤❤❤❤❤❤❤❤❤❤ 🌞 හිරු ලේෆ්ට්
@pabodasumanarathna5053
2 жыл бұрын
hiru kiynne mkkda 😂
@stephenalex6157
2 жыл бұрын
හිරු එක නැත්තං මේ සිංදුව එලියට එයිද ඈ බොල පැපොල් ඇට ලොන්තයෝ
@pictureframe122
2 жыл бұрын
@@stephenalex6157 උබ ඕක ඇහුවේ හිරු එකෙන් පස්සෙද😂😂😂😂උබ යූ ටියුබ් එන්නේ අවුරුද්දටම එක පාරද
@user-hx1pk8ft1q
2 жыл бұрын
@@stephenalex6157 uppena එකේ සිංදුව හිරු එකෙන්ද උබ ඉස්සෙල්ලම ඇහුවේ🤣
@tharukadilshan3395
2 жыл бұрын
@@stephenalex6157 yko oka hiru copy kranna kalin sirase kochchra giyada 😂😂😂
Love from Andhra Pradesh India 🇮🇳
@diwankafernando2732
2 жыл бұрын
♥️
You sung really well Prakash.. Love ❤ from 🇮🇳
Trending එන්න ඕන.original එකට වඩා සුපිරි මටනම්.♥️♥️♥️
@aathifcool5281
2 жыл бұрын
owne math original eka beluwa den ekata wada prakas ge voice eke lassnai ne
@every77
2 жыл бұрын
මටත්
දමිළ ගායකයක්ගේ ෆීල් එක එහෙම්ම දෙනවා.. සුභ පැතුම් මල්ලී ❤️❤️❤️ සංගීතය සපයන අයට දෙන්න වචන නැහැ ... ❤️❤️❤️
@tharukadilshan3395
2 жыл бұрын
Meka තෙළිඟු
@ks-wg8pc
2 жыл бұрын
තෙලුගු නේ 😂
@mcplayer4325
2 жыл бұрын
👏
@tv-mh5tr
2 жыл бұрын
good
@tv-mh5tr
2 жыл бұрын
best singer
ඇත්තටම voice Sri lanka එකේ දකින්නෙම කෝච්ලගෙ නිහතමානී සතුට❤
BEST VOICE මේ තරගාවලියේ භාෂාව මොක වුනත් කෙනෙක්ගේ හිත නලවන්න ,පිනවන්න,මොහොතකට එක තැනකහිත ගායනයෙන් නවත්තන්න පුලවන්නම් එයයි අනර්ග ගායනය සුභපැතුම් සහෝදරයා අවසාන 3 දෙනා අතර අනිවාර්යයෙන් ඉන්න ඕන ,ALL THE BEST 👍🙏
ආසම සින්දුවක්. මාරම ලස්සනට කිව්වා😍🔥 ඔරිජිනල් එකේ වගේමයි කටහඬත්😍 අද ප්‍රකාශ් තමා හොදටම කලේ😌
A proud moment to me as a SriLankan Tamil. You are just amazing Prakash. Extremely talented yet so humble, grounded and humane. These are the qualities that will make an artist grow to greater heights. As coach BnS correctly said, tryout new adventures in music even though you learn the depths of Classical music. This is exactly the success of Dr. A.R.Rehman. As a Composer, Singer cum Musician he creates his own mix of musical cocktail. Take that genius as an example and launch your life's journey. I have to mention this.... the lyrics of this song is not Tamil.... it is Telungu and Urudhu. The start of the song begins with a Qwali(islamic sheer or sufi poem) rendition with Harmonium and then slowly transcends to Telungu lyrics which form the body of the song. So proud of you Prakash for being versatile with multiple languages. As coach Santhush said. Pronunciation of words was so pristine and i was able to hear every transition of the musical notes. Fantastic job man 👍👍👍❤ You can make Sri Lanka 🇱🇰 shine in a global 🌎 platform. As SriLankans we have to give our best to the betterment of our mother land. Ennudaya manamaarntha nal vaalthukkal thambi. Arumaiyaga paadinirgal. Eraivan eppoluthum ungalai aasirvadhikkattum. Esai kadavulin arul endendrum ungalai dhidappaduththattum. Vettri mel vettri pera en manam kanindha vaalthukkal. YOU ROCK 🎸💪😎🙌❤♥🎸
That last note.. you nailed it brother.. what a performance
this is what we want..muslim,sinhala,tamil or any....are only names...we all can be together ...wooow....really proud about our sri lankans...keep it up...
Loved Your Performance Brother 🤩 Love From India and Telugu 💜🤗
Blind එකේ ඉදන් මම ආසම වොයිස් කන්ටෙස්ටන් ❤ මම හිතන්නෙ අනිවාර්යයෙන් BnS final ස්ටේජ් එකේ ඉන්න සුදුසුම කෙනා ප්‍රකාශ් කියලා එයා අද උපරිමයෙන් පෙන්නුව. සුභ පැතුම් ප්‍රකාශ් ❤❤ ඉදිරියෙන් ඉදිරියටම යන්න ශුභ පතනවා 🤩❤
@shanukamadushan4203
2 жыл бұрын
❤️❤️
@rajalingammanoj4573
2 жыл бұрын
Prakash is a brand
ආසම සින්දුවක් අපේ රටේ කෙනෙක් කියනකොට ඒ හැගීම තවත් වැඩිවෙනවා ඉදිරියටම යන්න පාර්ථනා කරනවා ජයෙන් ජය ✌ ❤️
Hiru star එකෙන් බලලා ආපු අපි , 💯😍🔥👌 එ රහටම කියනෝ .. super song 👌👌👌👌
වචනයක් දන්නෑ මේකේ ඒත් මාර ආස සින්දුවක්😁😂තේරුම දන්නෙත් නෑ..අහද්දි හිනා යන අමුතු සින්දුවක්🥲ඔයා මේක නියමෙට කිව්වා❤️❤️❤️❤️
@armygirl3291
2 жыл бұрын
අනිවාර්යයෙන්. ඉදිරියටම යන්න ඕන.
ඇගේ හිරිකඩු පිපුණා..❤ අනේ මටත් ඒ විදිහටම කියන්න පුළුවන් උනා නමි කියලා හිතුණා.. That is a heart touching voice i can't believe it..💔 prakash's is a multitalented younger 💯🔥
another masterpiece i listened from voice sri lanka❤️❤️❤️... hats off to all the judges for picking these rare gems... he gives exactly the same vibe of a tamil/ keralan singer🇱🇰
Any Indian watching thise video ?👍
@user-bt4cm1ni3r
3 ай бұрын
Yes ❤
Prakash තමයි හොඳටම කලේ! 😊 one of the finalists for sure ✨️
Orginal එකේම feeling එකම ආවා,,,backing superb ,,,,,sure trending ,,,,🌹❤️👍👍👍👍👍👍👍
@Lasantha_NP
2 жыл бұрын
Sira
Your voice has mesmerised the global platform, what an amazing performance.I’m sure, no sooner than later you will capture the attention from the South Indian music fraternity. Srilanka should be proud of you. Wishing you all the very best mate, all the way from the UK 🇬🇧
Super bro.thanks bro.i ama tamil people in india
ඒකනං සුපිරි පරි ඉතිරී අයියේ.. හෙට උදේට, Trending 🔥 එමු නේ ✌️❤️
Excellent singing.... Excellently pronounced ...Our "telugu" song in Sri Lanka ❤️😍
వాహ్ ! చాల బాగా పాడావు బ్రదర్...యు ఒరిజినల్ సింగర్ లాగానే పాడారు... బోలెడంత ప్రేమ ❤️❤️❤️ తెలుగు హైదరాబాద్ తెలంగాణా..
මට හිතෙන්නෙම මේ සිංදුවේ original singer මේකට ඇවිත් sing කරනවා කියලා විතරයි. 🥺🥺❤️