DIAS | ඩයස් - FREEZE (Official Music Video)

Музыка

DIAS (ඩයස්) - FREEZE (Official Music Video)
FREEZE
Senal Kapugeekiyana - Vocals
Miggie Wijedasa - Percussion & Vocals
Sanka J Kodikara - Guitar & Vocals
Chivantha Samarajiwa - Keyboards & Vocals
Dileepa Deshan - Bass & Vocals
Rukshan Pradeep - Drums & Vocals
New Music Video:
• Politikka | පොලිටික්කා...
Special credit goes out to:
Lyrics, Melody & Music | Sankha B
Music Arrangement | Ken Lappen
Script & Director | Sajith Akmeemana @ PAPA Films
DOP | Chathur Kamsha Deshapriya
Art Director | Sadun Madurapperuma
MUA | Hashara Kodithuwakku
Production Manager | Sadun Madurapperuma
Editor | Nishan B
Colorist | Yashoda Dhanupama
Art Assistants | Nadeeka Hewakandambi , Akila Jayawardena and Wasantha Wijithakumara
Assistant MUA | Ruchira Perera
Production Assistant | Priyantha Perera
Focus Puller | Roshan Delgoda
Cam.Assistant | Nevil Nishantha
Gaffer | Dhanushka Bandara
Key Grip | Maduranga Bandara
Best Boy | Amila Wijesinghe
Light Assistants | Gamini Bandara , Dilipa and Amila Kumara
Still Photography | Oliver Madushan
Shanudrie's Costume | Evander Lane
Production Label | House of Max
Follow Us on our socials and stay connected
/ freezeliveband
/ freezeliveband
/ freezeliveband
#ඩයස් #freezeliveband #newmusicvideo #officialmusicvideo #srilanka #shanudrie #srilankanmusic #june2023 #srilankanmusic #papafilms #houseofmax #kenlappen

Пікірлер: 6 100

  • @saranga-dinakshie
    @saranga-dinakshie Жыл бұрын

    Loooovvveee this ❤ such a cute and a catchy song 😍

  • @MehansaNemduli-up7vv

    @MehansaNemduli-up7vv

    Жыл бұрын

    ❤️❤️

  • @madushaniweedige1337

    @madushaniweedige1337

    Жыл бұрын

    ඩයස්ගේ නම් දන්නේ නෑ ඔයාගේ නංගි නම් සුරඟනක් තමයි...මම හරි ආදරෙයි ඔයාලට❤

  • @mahilakshan-jb3dt

    @mahilakshan-jb3dt

    Жыл бұрын

    ඩයස් and ඩයස් ගේ අරයත් ඇවිල්ලා නොවෑ නන්ගි බලන්න 😂🤣❤️

  • @DewmiAmasha-jp4lg

    @DewmiAmasha-jp4lg

    Жыл бұрын

    ❤❤❤

  • @techbosslk933

    @techbosslk933

    Жыл бұрын

    බබා ළඟදි පඩ ඇරියෙ එහෙම නැද්ද

  • @SheshadrieKrishanOnline
    @SheshadrieKrishanOnline Жыл бұрын

    Good job guys ❤ nice song and nice video too ❤

  • @freezeliveband

    @freezeliveband

    Жыл бұрын

    Thank you chief

  • @nirogathejani8448

    @nirogathejani8448

    Жыл бұрын

    Eknm maru ❤ අමුතුම vibe ekk😂😍

  • @mi96ie

    @mi96ie

    Жыл бұрын

    Thank you ❤

  • @MehansaNemduli-up7vv

    @MehansaNemduli-up7vv

    Жыл бұрын

    ♥️♥️❤️

  • @MehansaNemduli-up7vv

    @MehansaNemduli-up7vv

    Жыл бұрын

    Patta ♥️♥️♥️❤️❤️❤️

  • @user-xi2fv6tm1t
    @user-xi2fv6tm1t9 ай бұрын

    ලංකාවේ අඩුම කාලෙකින් 10M ගහපු සිංදුව තමා මේක .... ඉස්සර වගේ artist ලා TV පස්සේ යන්න ඕනේ නෑ දැන්..❤🔥😍

  • @samanthushara2354

    @samanthushara2354

    9 ай бұрын

    😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @thisalkarunanayaka7493

    @thisalkarunanayaka7493

    8 ай бұрын

    ayi salli

  • @Senuth_Nethmira

    @Senuth_Nethmira

    8 ай бұрын

    Ow den salli

  • @nishanthaweerasooriya5428

    @nishanthaweerasooriya5428

    8 ай бұрын

    Eke attatha

  • @jeewanimadurapperuma1954

    @jeewanimadurapperuma1954

    7 ай бұрын

    ​@@thisalkarunanayaka7493anu

  • @MagicCompass
    @MagicCompass Жыл бұрын

    අඩේ ඒකේ අමුතු මෙව්වා එකක් තියනවනෙ 😍 Good job guys 👌🏽❤️

  • @LIVELIFE_KANDY

    @LIVELIFE_KANDY

    Жыл бұрын

    අඩේ මිස්ට පොලොසා 😂

  • @Lokasawariya1

    @Lokasawariya1

    Жыл бұрын

    Hlo nande

  • @dimuthukgdpriyakara5178

    @dimuthukgdpriyakara5178

    Жыл бұрын

    Ow

  • @RishithaDeMel

    @RishithaDeMel

    Жыл бұрын

    මේ චුට්ටගේ අක්කද නැත්තම් අපෙ බුචී අයියද...😂

  • @user-ds5bh9xz6z

    @user-ds5bh9xz6z

    Жыл бұрын

    Ow ah

  • @RaMoDwithCOOLSTEPS
    @RaMoDwithCOOLSTEPS Жыл бұрын

    Love This ❤❤❤ FREEZE 🔥 Sankha B 🔥 Sajith Akmeemana 🔥

  • @papatv2639

    @papatv2639

    Жыл бұрын

    Thanks Ramod ❤❤

  • @CrazyOne3417

    @CrazyOne3417

    Жыл бұрын

    😍Dancing cover ekak..🥰💕

  • @tharindyadeshani9381

    @tharindyadeshani9381

    Жыл бұрын

    Dance cover ekak

  • @nisaf
    @nisaf11 ай бұрын

    This is great work guys! It's really fun to hear this part of the lyrics "අර ඩයස්ගේ නන්ගිද .. බුදු අම්මෝ ලස්සන..ඈ නම් සුර අඟනක් වැනිය ..බොන්න වෙන්නේ ධම්මික පැණිය ..."

  • @MinudiSandilna17

    @MinudiSandilna17

    6 ай бұрын

    Ddðɗfeferr

  • @Dhananjaya206
    @Dhananjaya20611 ай бұрын

    Daddy gypsies vibe එකේ වැඩක්. ලස්සනයි මචන්ලා වැඩේ. ❤️📸

  • @ndtr6050
    @ndtr6050 Жыл бұрын

    "අර ඩයස්ගේ නන්ගිද .. බුදු අම්මෝ ලස්සන .. ❤" ....... කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 🤩

  • @sankhabmusic

    @sankhabmusic

    Жыл бұрын

    😂😂

  • @anupama123hansamali

    @anupama123hansamali

    Жыл бұрын

    Yeah

  • @ndtr6050

    @ndtr6050

    Жыл бұрын

    @@ashanivimesha6651 😏

  • @thanujaattanayake6480

    @thanujaattanayake6480

    Жыл бұрын

    Yes.....❤

  • @job_enna_adumilata_rata_yanna

    @job_enna_adumilata_rata_yanna

    Жыл бұрын

    සුපිරියක් ..

  • @eshandias7796
    @eshandias7796 Жыл бұрын

    වගකීමෙන් කියන්නේ මේ සිංදුව මගේ නංගි ගැන නම් නෙමෙයි 😂❤. Nice Music Video btw ❤❤

  • @umaniefonseka1505

    @umaniefonseka1505

    Жыл бұрын

    😂😂❤

  • @dinukdias248

    @dinukdias248

    Жыл бұрын

    😂😂 same here

  • @sajithakmeemana5504

    @sajithakmeemana5504

    Жыл бұрын

    Thank You Dias....

  • @ShanudriePriyasadtv

    @ShanudriePriyasadtv

    Жыл бұрын

    Ahahahaha😂😂😂

  • @Aahenshavidu368

    @Aahenshavidu368

    Жыл бұрын

    ❤️❤️❤️❤️❤️

  • @MalmiNethsara
    @MalmiNethsara11 ай бұрын

    ලස්සන සින්දුවක් කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ ආදරෙයි ❤❤❤

  • @chanakaprabhath8028
    @chanakaprabhath802811 ай бұрын

    omg this is the best song lyrics good job guys😆😁❤

  • @inujasanjeewanithiseth1696
    @inujasanjeewanithiseth1696 Жыл бұрын

    ඊයෙ ඉදන් කීපාරක් බැලුව ද මන්දා ... සුපිරි සිංදුව.... සිංදුවත් මරු ... වීෂුවල් එකත් මරු... Good job guys❤🎉

  • @DisniSilvaELT--B-
    @DisniSilvaELT--B- Жыл бұрын

    " අර ඩයස්ගේ නංගිද... බුදු අම්මෝ ලස්සන.... ඈ නම් සුර අගනක් වැනිය බොන්න වෙන්නේ දම්මික පැනිය සැනසෙන්න බෑ බන් මේ කෙල්ල නැතිව ඩයස් මචන් කාරනාවක්.... උඹටත් හරි වාසනාවක්.... උඹ කැමති නැද්ද මගේ මස්සිනා වෙන්න" ආසම ටික❤❤❤

  • @deshgaming5632

    @deshgaming5632

    Жыл бұрын

    😂

  • @hiyanikomalka2748

    @hiyanikomalka2748

    5 ай бұрын

    H❤

  • @suhanniyadias8664
    @suhanniyadias866410 ай бұрын

    B E A U T I F U L ❤❤❤ Loved it from the beginning till the end

  • @user-pw5mo4se5d

    @user-pw5mo4se5d

    5 ай бұрын

    Vcgvxty 5#

  • @Iduwara-ce6rr
    @Iduwara-ce6rrАй бұрын

    Ochchra irisiyavenna apa aiya laments bammer anuki and thisabi😊😊😊😊😊😊😊😊😊😊😊❤❤❤❤❤

  • @ravindugurusingherpg3624
    @ravindugurusingherpg3624 Жыл бұрын

    Daddy Funky dirts Gypsies වගේ අය අපිට දුන්නූ මේ vibe එක කාලෙකට පස්සේ අලුත් සිංදුවකින් ඇහුවා 😌❤ ලස්සන නිර්මාණක් 🔥

  • @rashmidenuwanthi8188

    @rashmidenuwanthi8188

    Жыл бұрын

    Aththamai 🤭❤️

  • @praveendulanjanakularathna201

    @praveendulanjanakularathna201

    Жыл бұрын

    boru noda idpn bitthre 😂😂

  • @daminduyasantha4475

    @daminduyasantha4475

    Жыл бұрын

    Super ❤❤

  • @kumudumunasinghewill4931

    @kumudumunasinghewill4931

    Жыл бұрын

    @@daminduyasantha4475 koi

  • @noobgameplay8584

    @noobgameplay8584

    Жыл бұрын

    ehema loku lassanak ne itin me sidnuwe

  • @latta_lot_ta
    @latta_lot_ta Жыл бұрын

    මල් සින්දු, අති සම්භාව්‍ය, ශාස්ත්‍රීය සිංදු අහලා පොඩ්ඩක් ඇති වෙලා තිබ්බේ...කාලෙකට පස්සේ අහපු මරු සිංදුවක්...❤😊😅

  • @abcdefghi703

    @abcdefghi703

    Жыл бұрын

    kzread.info/dash/bejne/i2GrtLmIqpjef5M.html

  • @anuradhalakmini5666

    @anuradhalakmini5666

    7 ай бұрын

    😊😊

  • @thefootballgamer3369
    @thefootballgamer3369Ай бұрын

    Best song ever ❤❤

  • @nilanisiriwardena5019
    @nilanisiriwardena50196 ай бұрын

    ❤ this is awesome. Thank you.

  • @umeshahashini2499
    @umeshahashini2499 Жыл бұрын

    මේ සොන්ග් එක හෙට අනිද්දා වෙද්දී ලංකාවේ හිට් වෙන සිංදුවක් වෙනවාමයි. කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදුවක්.

  • @ThavinduChatumal-cf4dq

    @ThavinduChatumal-cf4dq

    Жыл бұрын

    Good hint

  • @GamingWorld-sj5bf

    @GamingWorld-sj5bf

    Жыл бұрын

    වුනානේ😂

  • @DarshaniGeethika

    @DarshaniGeethika

    2 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤

  • @veeraboy97
    @veeraboy97 Жыл бұрын

    අමුතු vibe එකක් 😍 ඈ නම් සුරඅගනක් වැනිය බොන්න වෙන්නේ දම්මික පැනිය

  • @sankhabmusic

    @sankhabmusic

    Жыл бұрын

    🥰

  • @user-by5pq8gb2u
    @user-by5pq8gb2u11 ай бұрын

    so beautiful ❤❤

  • @khawlanaser3989
    @khawlanaser398911 ай бұрын

    හරිම ලස්සනයි ❤️❤️❤️❤️💐💐💐💐තෙරැවන් සරණයි

  • @nadeeka30
    @nadeeka30 Жыл бұрын

    කාලෙකින් මේ type සින්දුවක් ආවේ.හරිම ලස්සනයි, vedio එකත් නියමයි❤

  • @nethmisomaweeera8526
    @nethmisomaweeera8526 Жыл бұрын

    ඇත්තටම... ඈ නන් සුර අගනක් වැනිය.. ලස්සනයි.. song එකත් ❤❤❤❤❤

  • @harshanaperera187
    @harshanaperera18711 ай бұрын

    සුපිරිම Reggae Vibe එකක් ජය වේවා

  • @MaheshRohanMuthugala
    @MaheshRohanMuthugala3 ай бұрын

    Absolutely nice creation ❤❤❤

  • @user-og2fb4pr9b
    @user-og2fb4pr9b Жыл бұрын

    ශනූ ඉන්න නිසයි බලන්න හිතුනෙ.ලස්සනයි බර වචන නැ.ශනූ හරිම ලස්සනයි.❤❤❤

  • @sureshweerasinghe9970
    @sureshweerasinghe9970 Жыл бұрын

    අහපු මුල්ම දවසෙම 80 දශකයට ගියා වගේ සුපිරි vibe එකක් තියෙන සුනිල් පෙරේරා මහත්මයාණන් ද සිහිපත් උනා.. hitම එකක් වෙනවා අනිවා..😊

  • @dininduperera9627

    @dininduperera9627

    Жыл бұрын

    Vibe kiyanne mokadda

  • @Ayandenethrajakaruna

    @Ayandenethrajakaruna

    Жыл бұрын

    @@dininduperera9627 kampanaya kiyna eka machn....eke normal mean ek hithatama deyk wdunama wge,monwa hri special siddiykdi mge onema stronge dekata e mean ek denna puluwan....

  • @Moments93-

    @Moments93-

    Жыл бұрын

    @@dininduperera9627 feeling ekak

  • @sugathdenagama4260

    @sugathdenagama4260

    Жыл бұрын

    ඇත්තටම සුනිල් මහත්මා මතක් වුණා😢❤

  • @ManojPiyasadPerera33

    @ManojPiyasadPerera33

    Жыл бұрын

    කලු කොට කැත දත් කුටිටම එළියට විසික් උන උබේ නංගි ගැන කියන්නේ උබේ නංගී නමි එපා මචන්

  • @mfd8926
    @mfd892611 ай бұрын

    Ooo....Music is quite sublime.....

  • @lakminiranawaka9756
    @lakminiranawaka975611 ай бұрын

    Beautiful song 🖤 i love this

  • @wish9837
    @wish9837 Жыл бұрын

    ශනූ prettiest ...😂💗 පට්ට lyrics ...😂 ඩයස්ගෙ නංගිද.. බුදුඅම්බෝ ලස්සන 🤟waaahh ekah 🔥

  • @sankhabmusic

    @sankhabmusic

    Жыл бұрын

    👍🏽👍🏽

  • @indrashriyani4265
    @indrashriyani4265 Жыл бұрын

    ඈ නම් සුර අඟනක් වැනිය බොන්න වෙන්නේ ධම්මික පැණිය... Eka patta 💞... shanu 🥺❤️

  • @sandayarandeniya899
    @sandayarandeniya89911 ай бұрын

    Good song👏👏

  • @romainfernando5145
    @romainfernando51458 ай бұрын

    Nice work .. great job ❤

  • @kavishalakmal3273
    @kavishalakmal3273 Жыл бұрын

    මේක නම් සුපිරියක්...😍 පාටිවල, වෙඩින්ග් වල මේක වදියි එක දිගට...🔥🍾 ජිප්සීස් හා සුනිල් පෙරේරා මහත්මයා මතක් වුනා..❤

  • @govindasenarath3340

    @govindasenarath3340

    Жыл бұрын

    hi

  • @parkmihisarani8749
    @parkmihisarani8749 Жыл бұрын

    ශනූ අක්කා කෝමත් සුර අගනක් තමා...😙❤️අමුතුම රහක් තියෙන සින්දුවක්..😁

  • @buddhikaprabash6018
    @buddhikaprabash60188 ай бұрын

    Beautiful song ❤❤

  • @dilkisandachaya8009
    @dilkisandachaya80098 ай бұрын

    මගේ දරැව සිංහල කිසිම සිංදුවකට ආස නෑ.drama එකකට ආස නෑ.ඒත් මේ සිංදුව කට පාඩම්.අවුරැදු5යි.ඒ කියන්නෙ මේකෙ ලොකු අමුතු attraction එකක් තියෙනවා.ගෑනු හෙලුවෙන් දාලා +18 සීන් දාලා සිංදු කරන උන්ට නියම කනේ පාර මේ සිංදුව.සුභ පැතුම්

  • @nilushatissera8502
    @nilushatissera8502 Жыл бұрын

    ශනු ඉන්න නිසයි බැලුවෙ.. සින්දුවත් මාර ලස්සනයි .. නියමයි..

  • @imranhilmy3152

    @imranhilmy3152

    Жыл бұрын

    ඉතිං?

  • @malikumari3573

    @malikumari3573

    2 ай бұрын

    ක්❤❤❤❤❤❤​@@imranhilmy3152

  • @l.shehan.official2256

    @l.shehan.official2256

    Ай бұрын

    සිංදු කියන චරිතේ මහින්ද රාජපක්ෂ මහත්තය වගේ❤❤❤😂😂😂😂😂

  • @iswsrilanka4483
    @iswsrilanka4483 Жыл бұрын

    D B ගංගොඩතැන්න මහතා අපි පොඩි කාලෙත් සීයා කෙනෙක් දැන් අපිටත් ලමයි ඉන්නවා. තාමත් ලෙඩක් දුකක් නැතුව කොල්ල වගේ ඉන්නවා. එල කොල්ලෙක්. දීර්ඝායු වේවා. වයසට නොයන කොල්ලෙක්.

  • @isharachathuranga4402

    @isharachathuranga4402

    Жыл бұрын

    එකගයි..❤හැමදාමත් එකම විදිය..දීර්ඝායුශ ලැබේවා.. !

  • @tinotino9163

    @tinotino9163

    Жыл бұрын

    අපෙ ගෙවල් ලග ඉන්නෙ පොර ඉස්සර වගෙ තමා😅

  • @user-xh7ic6dy7u

    @user-xh7ic6dy7u

    Жыл бұрын

    💜️

  • @user-xx3nw6bj5j

    @user-xx3nw6bj5j

    Жыл бұрын

    එයා අපේ ගමේ මොල්ලිගොඩ පැත්තේ..

  • @user-xx3nw6bj5j

    @user-xx3nw6bj5j

    Жыл бұрын

    ​@@tinotino9163ඔයා ගනේතැන්නේ මොල්ලිගොඩද.. මාත් ඒ පැත්තේ..

  • @D.S.N833
    @D.S.N8337 ай бұрын

    සිංහල භාෂාව කියන්නේ හරි ලස්සන භාෂාවක්, ඉතින් මෙි බස උපයෝගී කරගන ලස්සන නිර්මාණ කල හැකියි, , ලෝකයේම තියන ලස්සන ම රහම භාෂාව, සිංහල සාහිත්‍ය ගැන කතාකරන කොට අහන්න ආසයි , දෙයක් රසට කියන්න පුලුවන් බසක් තමා සිංහල , අපි ඉංග්‍රීසි දන්නැ කියල ලැජ්ජා විය යුතු නැ, ලස්සනම භාෂාව හිමි එකම ජාතිය අපි, විවිද දේ වර්ණනාත්මකව ලිවිය හැකි කිව හැකි එකම බස❤

  • @user-hi7wf7gt6p
    @user-hi7wf7gt6p10 ай бұрын

    voice eka harima lassanai

  • @nalijay9461
    @nalijay9461 Жыл бұрын

    කාලෙකට පස්සේ Gypsies ,Daddy ලව මතක් කළ අලුත් සිංදුවක් ♥️♥️ නියමයි ..ලස්සනයි ♥️ ශනූ 😍♥️

  • @nilushikaananda9091
    @nilushikaananda909111 ай бұрын

    Daddy Funky dirts Gypsies වගේ අය අපිට දුන්නූ මේ vibe එක කාලෙකට පස්සේ අලුත් සිංදුවකින් ඇහුවා 😌❤

  • @user-jd3ov5oz9g
    @user-jd3ov5oz9g11 ай бұрын

    Athatama meya godak lassanai 😊😊❤❤❤

  • @sagarapredip9441
    @sagarapredip944110 ай бұрын

    Wow my favourite song 😊💖💖💖💖

  • @dulipchaminda
    @dulipchaminda Жыл бұрын

    මම ආසම ඩයස් මචං කාරණාවක් උබටත් හරි වාසනාවක් කියන පද පේලි ටිකට, ලස්සනට Video එක කරලා තියෙනවා, Gooood luck , Enjoy friends , Cheers 🍻

  • @ushani_
    @ushani_ Жыл бұрын

    අර dinakshie ගෙ නංගි ද බුදු අම්බෝ ලස්සන 😂❤ Shanu is the prettiest actress ❤🥰

  • @WasanaChandrakanthi-cy7br
    @WasanaChandrakanthi-cy7br11 ай бұрын

    Exelutely superb

  • @suzetteabeysekera9179
    @suzetteabeysekera917911 ай бұрын

    Super! 🎉 Keep it up!

  • @erandikaushalya1425
    @erandikaushalya1425 Жыл бұрын

    කාලෙකින් අමුතු රහකට සින්දුවක් 😍♥️ 10 days ago and 1.1 Million views. Sha.. 🔥

  • @ruwankamudannayake5299
    @ruwankamudannayake529911 ай бұрын

    Woow ... amazing ❤

  • @dinelimendis5784
    @dinelimendis57847 ай бұрын

    Beautiful song 🎵 I like very much

  • @kavindudilranga5240
    @kavindudilranga5240 Жыл бұрын

    ඩැඩීලා දීපු vibe 1 මතක් වෙනවා ❤️

  • @HeshaniGunarathna
    @HeshaniGunarathna Жыл бұрын

    ශනු කොහොමත් සුර අගනක් ම තමා ❤❤❤❤ Beauty queen ❤😊

  • @gihanmadushan5018

    @gihanmadushan5018

    Жыл бұрын

    😅😅

  • @HeshaniGunarathna

    @HeshaniGunarathna

    Жыл бұрын

    @@gihanmadushan5018 mokd hinawenne 🤔

  • @deepathiprathiru7196

    @deepathiprathiru7196

    Жыл бұрын

    Kello dekala nedda😂

  • @HeshaniGunarathna

    @HeshaniGunarathna

    Жыл бұрын

    @@deepathiprathiru7196 dkala thiyenwa...eth shanu lassanai kohomath❤😍 oya wage irisiyakarayonta kagewath lassanak penne na.mokd oylage hithe irisiyawa kuhaka kam pirila...ewa ath arla kenek diha balann lassanata penei ona kenek 😊

  • @dewminasuwindu1457

    @dewminasuwindu1457

    Жыл бұрын

    😂💀

  • @ranjanifernando5643
    @ranjanifernando56436 ай бұрын

    We need more songs like this❤❤❤

  • @krishanthilanka2925
    @krishanthilanka292511 ай бұрын

    අනිවා hit වෙන්න ඕන සුපිරිම වැඩක් 🔥

  • @ManejSanjaya
    @ManejSanjaya Жыл бұрын

    No words to say ❤ its superb one ❤️

  • @rashimasajani6629

    @rashimasajani6629

    10 ай бұрын

    Io

  • @RainiCharuka
    @RainiCharuka Жыл бұрын

    😍♥️👏🏼

  • @freezeliveband

    @freezeliveband

    Жыл бұрын

    Thank you very much ❤️

  • @ThakshilaSurangi-mb6nh
    @ThakshilaSurangi-mb6nh11 ай бұрын

    Wow good job.keep it up ❤

  • @shaniweerasinghe9546
    @shaniweerasinghe95468 ай бұрын

    Wow ....that's a soooo wonderful song 💋💋💋💋

  • @tharushidivyanjalee2129
    @tharushidivyanjalee2129 Жыл бұрын

    හැමතිසේසේ කියවෙන දවසකට 5 ක් පාරක් විතර අහන කාලෙකට පස්සේ නියම සිංදුවක්.. මේකේ වෙනම ආතල් සිංදුවක් .. නියමයි ❤

  • @noobgameplay8584

    @noobgameplay8584

    Жыл бұрын

    ehema loku lassanak ne itin me sidnuwe

  • @wasanthagunasoma226
    @wasanthagunasoma226 Жыл бұрын

    පට්ට බෑන්ඩ් සින්දුවක් ඇහුනා කාලෙකින් Good job guys ❤️✌️

  • @sperryssahiragk8203
    @sperryssahiragk820310 ай бұрын

    Wow 😲 nice song🎶🎵

  • @ayesharodrigo7676
    @ayesharodrigo76764 ай бұрын

    wowwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwww

  • @freezeliveband

    @freezeliveband

    Ай бұрын

  • @slviraltvnews
    @slviraltvnews Жыл бұрын

    Love this❤ ඩයස් මචන් කාරනාවක් උබටත් හරි වාසනාවක් this verse is catchy ❤️❤️

  • @nikhilastrails8140

    @nikhilastrails8140

    Жыл бұрын

    Iii

  • @ish_offical
    @ish_offical Жыл бұрын

    අනේ ඒකනම් ශෝක් .. ලස්සනයි .. කීපාරක් ඇහුවත් ඇති වෙන්නෑ 😍😍

  • @VinodKumar-ep6ku
    @VinodKumar-ep6ku27 күн бұрын

    ambo lassana...!!!

  • @jntasankajntasanka468
    @jntasankajntasanka468Ай бұрын

    හරිම ලස්සනයි පු⁣තේ.අළුත් නිර්මාණ කරල ඉදිරියට යන්න පුතේ.බුදු සරණයි

  • @pujitharajapakshe2801
    @pujitharajapakshe2801 Жыл бұрын

    Release උන දවස් වලම කිව්ව නෙ මේක අනිවා Hit වෙනව කියල.... superb... ❤💯

  • @ruwanierandika3536
    @ruwanierandika3536 Жыл бұрын

    ශනූ... ඇත්තටම ලස්සනයි ..song එක නම් සුපිරි .කාලෙකට පස්සේ ලස්සන song එකක් ඇහුවා .❤️🥰

  • @ThelaBada-bz6zb

    @ThelaBada-bz6zb

    7 ай бұрын

    🥰😂🤣🤣❤️💔raja

  • @manoriperera4158
    @manoriperera415811 ай бұрын

    හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤

  • @buwanekadilshan401
    @buwanekadilshan40110 ай бұрын

    GOOD JOB BOYSS😍😍

  • @powerbutton6305
    @powerbutton6305 Жыл бұрын

    ශනු ඉතින් සුර අගනක් වගේ තමයි ... 😍😍😍😍 #queenofnaturalexpression සින්දුවත් මරු ... Production quality 💥💥💥💥💥

  • @nisa-zu4mu
    @nisa-zu4mu Жыл бұрын

    මාරම ලස්සනක්.කොච්චර අැහුවත් බැලුවත් එපා වෙන් නැති සුපිරිම වැඩක්.Band එකේ ඔක්කොම දක්ෂයෝ ටිකක්.ඉදිරියටම යන්න සුපිරි තැනකට එන්න හදවතින්ම wish කරනවා.super👌

  • @dananjayapriyadarshana8459
    @dananjayapriyadarshana845910 ай бұрын

    Wawoo supiri 💕

  • @RasanjanaFernando-to1dj
    @RasanjanaFernando-to1dj2 ай бұрын

    Aneee patta sinduva aaaa❤❤❤❤❤❤❤

  • @tharakiishara1551
    @tharakiishara1551 Жыл бұрын

    ෆිල්ම් එකක් බැලුවා වගේ අනා ලස්සනයි ඇත්තටම . දැකපු ලස්සනම වෙනස්ම වීඩියෝ එකක් 😌❤🕊️🦋

  • @tashmikarajakaruna1807
    @tashmikarajakaruna1807 Жыл бұрын

    Such a chilling song😍❤️ Shanudri adds an extra color to the song❤️

  • @sriyanilmini5163
    @sriyanilmini516310 ай бұрын

    Hit song 💖

  • @Nathasha-Diyon
    @Nathasha-Diyon11 ай бұрын

    So cool triste song🎉 congratulasion 🎉🎉❤

  • @SachiniRasara-qu2ie
    @SachiniRasara-qu2ie Жыл бұрын

    Shanu akki ethim komath lassaine❤️❤️❤️🥰🥰habai metha thawath lassanai..💖

  • @angijay9001
    @angijay9001 Жыл бұрын

    Lovely song❤ shanudrie is looking gorgeous 😍♥️

  • @user-dm5bm4jc1y
    @user-dm5bm4jc1y11 ай бұрын

    harima kathai😑😑😑😑😑😑😑😑😑😑😑😑😑😑😑😑😑😑😑😑😑😑😑😑😑😑😑😑😛😛😛😛😛😛😛😛😛😛😛😋😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @user-lq5fy1or9c
    @user-lq5fy1or9c26 күн бұрын

    මරය්න❤❤❤❤❤❤❤❤❤❤

  • @heshanmadhurakshitha8681
    @heshanmadhurakshitha8681 Жыл бұрын

    wedding cake එකතු කරන ඇන්ටිගෙ scene එක මරු...රැප් කෑල්ල පොඩ්ඩක් rhym වෙන්නේ නැති ගතියක් තිබ්බා towards the end...anyway good job guys...love the melody

  • @subashhmax
    @subashhmax Жыл бұрын

    Has the vibe of Daddy band along with funky dirt. This style and genre was rocking back then. Keep up the good work boys. ජය වේවා

  • @sudarmaherath8037
    @sudarmaherath803711 ай бұрын

    Lassanai.Godak ❤❤❤❤❤

  • @shiranijayasinghe7538
    @shiranijayasinghe75388 ай бұрын

    Superb song.

  • @Sickomaster4426
    @Sickomaster4426 Жыл бұрын

    මේ Song එක දැන් තුන් පාරකට වැඩිය ඇහුවා❤

  • @nimodifdo9976

    @nimodifdo9976

    11 ай бұрын

    Ahuwa nam kata wahan idapanko

  • @sau12sew99
    @sau12sew99 Жыл бұрын

    අම්මෝඔ හොය හොයා ඉදපු සින්දුවක් ලංකාවෙන් ගහපු සුපිරියක් තමා 👍👍👍❤️

  • @SujeewaAsanka-qn5be
    @SujeewaAsanka-qn5be2 ай бұрын

    Fun thama ...........❤️❤️❤️❤️❤️❤️❤️👍👍✌️✌️✌️✌️✌️😘😘

  • @IndeevariUthpala
    @IndeevariUthpala9 ай бұрын

    Always love it 😍🥰❤

  • @tharukagunasekara2492
    @tharukagunasekara2492 Жыл бұрын

    Daddy ලා ඒ කාලේ දුන්න vibe එක ආයේ දනුනා කාලෙකින් ..good work bro 🛡🔥

  • @ShashiNisansala-iu9hg
    @ShashiNisansala-iu9hg Жыл бұрын

    ශනූ ගොඩාක් ලස්සනයි ❤🌸

  • @user-ne9co4ql8b
    @user-ne9co4ql8b11 ай бұрын

    nice song❤❤❤❤❤❤❤❤❤

  • @chamilakumara9720
    @chamilakumara972010 ай бұрын

    නියම සිංදුවක්🤩😘😍

  • @papatv2639
    @papatv2639 Жыл бұрын

    All the best Freeze! Its been an absolute pleasure to work on a project with you guys. 🤝

  • @user-cg8dc2eu2c

    @user-cg8dc2eu2c

    7 ай бұрын

    😂😢

  • @stylishs.w
    @stylishs.w Жыл бұрын

    Cake ට්ක bag එකට දාගන්න සීන් එක පට්ට 🤣🤣 එහෙම ඩයල් ඉන්නවා