කතරගම බුත්තල පාරේ අලි සෙල්ලන්.

බුත්තල කතරගම මාර්ගයේ වනඅලි

Пікірлер: 32

  • @ALIENAGENT
    @ALIENAGENT Жыл бұрын

    හොද ආදර්ශමත් වීඩියෝවක් පුතා. ඔබ කී දේ ඉතා විද්‍යාත්මකයි. ලෝකයේ සෑම වන උද්‍යානයකම ප්‍රදර්ශණයකර තිබෙන දැන්වීමක් තමයි වන සතුන්ට කෑම දීමෙන් වලකින්න කියන එක. ඒ තියා ජලාශයක සිටින පක්ෂයෙකුටවත් කෑම දීම තහනම්. එකක් උන්ගේ ආහාර මිනිසුන්ගේ ආහාර වලට වැඩිය වෙනස්. අනික ආහාර වලට ඇබිබැහි වූ සතුන් සහ මිනිසුන් අතර නිතර ගැටුම් ඇතිවෙනවා ඒ ලැබෙන ආහාර හිග වූ විට. එවැනි සම්මුක වීම් ඛේදජනක විදිහට කෙලවර වෙන්න පුලුවන්.

  • @chulaniabeysekara514
    @chulaniabeysekara514 Жыл бұрын

    I Think This Is Our Huge Pet, Rajah. He Is Very Sincere And Very Familiar To Human Beings. He Never Attack Or Never Do Any Wrong Thing To Human Beings. He Is Expecting Only Delisous Food. As A Human Give Something To Eat. He Will Never Forget For Ever. Nice Video' God Bless To Every One.

  • @chulaniabeysekara514
    @chulaniabeysekara514 Жыл бұрын

    Elephants Are On This Road Very Familier To Human Beings. They Are Not Attacking People Or Any Vehicle. They Expecting Delisous Food From The Vehicles. Please Symphathies Them And Give Delicous Food As Possible. They Have Recognized Humanity Of Our People. They Never Trying To Attack. Nice Video. God Bless To Every One.

  • @sankasuresh5666
    @sankasuresh56662 жыл бұрын

    මරු කතාව ඉල්ලගෙන කෑම ඉවර වෙනකන් බැලුවා... පස්සෙ තමයි දැනගත්තෙ 😂😂😂😂😂😂

  • @nethmisadee2366

    @nethmisadee2366

    2 жыл бұрын

    😂මාත් බැලුවා ඉල්ලගෙන කෑම 😂👍

  • @L.chinthakajayasiri5247

    @L.chinthakajayasiri5247

    Жыл бұрын

    අලියා වගේම අපිත් ඉල්ලන් කාල🤣🤣🤣

  • @malikaerandi4106

    @malikaerandi4106

    Жыл бұрын

    @@nethmisadee2366 n

  • @jayarathnabandara5616
    @jayarathnabandara5616 Жыл бұрын

    මුං කෑම දාන්නේ පාර මැදටනේ එතකොට අලියා පාර මැද වාහන යන්නේ කොහොමද එහෙම උනාම තමයි අලියා පහර දෙන්නේ පාර මැද ඉදලා

  • @arunajagathsiri2734
    @arunajagathsiri2734 Жыл бұрын

    Dan nawathana baha appa ජාතිය අහක inna nai (kobra) kara dagana kanawo kanawo keyama ජාතිය ක්

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 Жыл бұрын

    පාර මැදටම කැම දාන අපේ හරක්

  • @joyful2402
    @joyful2402 Жыл бұрын

    කෙලින්ම බෝඩි එකක් දාලා camera දාන්න ඕනේ

  • @AncientWisdomRevived
    @AncientWisdomRevived2 жыл бұрын

    ♥♥♥

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 Жыл бұрын

    පාර මැදම තමයි කෑම දාන්නෙත් 😥

  • @jayanthaweeerasekara2534
    @jayanthaweeerasekara25342 жыл бұрын

    👍

  • @piyasenapiyasena1629
    @piyasenapiyasena1629 Жыл бұрын

    මිනිසුන් ට පිස්සු

  • @sakunthalawickkramaarachch1719
    @sakunthalawickkramaarachch1719 Жыл бұрын

    ආදරණීය මිනිසුනේ මේ වරද කරන්න එපා. වන අලි කියන්නේ හිගාකන සත්තු නෙවෙයි. නමුත් මේ කරන වරද හරහා මිනිසාට පමනක් නෙවෙයි සතුන්ටත් කරදර වෙන්න පුලුවන්.

  • @user-fz1gr5ci6k
    @user-fz1gr5ci6k Жыл бұрын

    යකෝ මිනිස්සුන්ට කන්න බොන්න යනවට වඩා ගානක් යනෝ නේ අලින්ට කන්න දෙන්න 🤣🤣

  • @patrickanthanies9774
    @patrickanthanies9774 Жыл бұрын

    Me Gon palakayanta therenne nadda me para guwan palamak Lesa nirmanya karanna...

  • @indranisamarakoon7671
    @indranisamarakoon7671 Жыл бұрын

    OyA ANUN GANA HITHANAWA. AGAYA KARANAEWAA.

  • @milroysudarshana9384
    @milroysudarshana93842 жыл бұрын

    අවවාදයට වඩා අදර්ශය උතුම් කියලා හිතලා, ඔයත් ඔය පනිවිඩය වාහනයක ඇතුලේ ඉදන් කිව්වානං තමයි හොද

  • @ajithjayakody8547
    @ajithjayakody8547 Жыл бұрын

    Mage wahaneth keduwa. Yako api newe me alinwa wanajeevi aken monawa hari karanna ona.. mun inna ona pare newene .kelene. akek innawa uta kanna denna one na. Mankolla kanawa yako

  • @c.h.b.2698
    @c.h.b.2698 Жыл бұрын

    😅😅😅

  • @madampevijitha8353
    @madampevijitha8353 Жыл бұрын

    Sama harak gon weda karanawane

  • @Sachinthanimsara
    @Sachinthanimsara Жыл бұрын

    Oya alintankanna qenna.kiyala kiyanna esatha parata enne kama kannanam esaththunta kanna qenna ape minisau kale kapala e saththunta kanna nathi hinqane ewanne ewata waraqi ape minissu😒😒😒😒😒

  • @shyam4148
    @shyam4148 Жыл бұрын

    I'm

  • @priyanthapiyasili8474
    @priyanthapiyasili8474 Жыл бұрын

    හරක් පාර මැදට කෑමදදා යනව

  • @ruwanitharanga9217
    @ruwanitharanga92172 жыл бұрын

    aliya gahanne boru kiyanna epa

  • @sadhikanethmina1181

    @sadhikanethmina1181

    Жыл бұрын

    😂😂😂😂😂

  • @deepthiveryniceresipethank5159
    @deepthiveryniceresipethank5159 Жыл бұрын

    Harema modayo para දෙපැත්තේ හොඳට sudakarala ගැඹුරට කපාගෙන yana aeleyata නඟින barewena පාරට මොළය neda aeparade menessuge jewetha wenasa වෙනවා .Aetha laga penepene prsnaya tuwale wage උඩු දුවන dena epa palemanwala nekan kagahala වැඩක් neha

  • @Skwsamanthi

    @Skwsamanthi

    Жыл бұрын

    Meke theruma kalpana karana man🤔🤔🤔

  • @nishansudu58

    @nishansudu58

    Жыл бұрын

    😴😴😴

  • @deepthiveryniceresipethank5159

    @deepthiveryniceresipethank5159

    Жыл бұрын

    Kalautu de hareyata කරන

Келесі