No video

කනු පෙරලපු අලි පාරේ දන්සැල් දෙන බෝසත්තු | The wild Elephant waiting for food | බුත්තල අලි

Wildlife Documentry|බුත්තල කතරගම පාරේ අලිමිනිස් ක්‍රියාකාරකම් සොයා යන වාර්තා වැඩසටහන් මාලාවේ තෙතෙන්න.
#secretsofnature #Wildlife#srilanka
Elephant Waiting for Food | An Exclusive Video
@Secrets of Nature
Like on us - Facebook: / son938274

Пікірлер: 68

  • @nimaliiresha7030
    @nimaliiresha7030 Жыл бұрын

    පිට පලාත්වලින් යන මිනිස්සු කන්න දීල යයි...වන අලිත් නිකන් ඉදල කන්න හුරු උනාම දුක් විදින්න වෙන්නෙ ඒ පලාතෙ අහිංසක මනුස්සයො....හිරිහැරයක් වෙන්න එපා කාටවත් .තෙරුවන් සරණයි ..

  • @Utubenil
    @Utubenil Жыл бұрын

    අනේ ඇත්තමයි තමන්ගෙ සතුට වෙනුවෙන් මේ අහින්සකයින්ගෙ ජීවිත බිලි දෙනව නේද කියල හිතන්න සතෙක්ට තරම්වත් මොලයක් නැති මිනිස්සු.

  • @neetharanjani1692
    @neetharanjani1692 Жыл бұрын

    අනුරාද මහත්මයා අපි නොසිතන නොදන්නා බොහෝ දේ ගොනුකොට ඔබ අපේ ඇස් මානෙ තබනව අපි හරිම ආසාවෙ අහනව බලනව ස්තූති🙏❣️🙏

  • @asankadeepal7804
    @asankadeepal7804 Жыл бұрын

    ලස්සන වැඩසටහනක්, හරිම ආසවෙන් බලන්නෙ.❤️🇱🇰

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 Жыл бұрын

    මගෙ මිහිකත මොනතරම් සුන්දරයි ද ❤❤❤❤ සියළු සතුන් සුරැකේවා තෙරුවන් සරණයි දළදා සමිදු පිහිටයි

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 Жыл бұрын

    සබ්බේ සත්ථා භවන්තු සූඛි සත්ථා සියලු සත්වයන් සුවපත් වෙත්වා

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 Жыл бұрын

    කොච්චර දැනුවත් කලත් වැඩක් නෑ මහත්තයෝ අපේ මිනිස්සුන්ට... කරන්නෙම ඒක.. ඔබ තුමාට බුදුසරණයි 🙏

  • @kfckfc2576

    @kfckfc2576

    Жыл бұрын

    Harema lassanay

  • @secretsofnatureSL

    @secretsofnatureSL

    Жыл бұрын

    නමුත් අපි තවදුරටත් දැනුම්වත් කරමු.අහන දවසක් එයි.🙏❤️

  • @wesamun1
    @wesamun1 Жыл бұрын

    දිගටම කරන්න.ආසාවෙන් බලන්නෙ.පරිසරය සහ විමර්ශන සමබරයි.කථනය ප්‍රිය උපදවනවා.ජයවේවා ❤️👍

  • @seethad.g1396
    @seethad.g1396 Жыл бұрын

    හරිම වදගත් විනොදය වගෙම ගුරැහුරැකම ඉතා අගෙයි👍👍👍❤❤❤🙏

  • @Ruwanann
    @Ruwanann Жыл бұрын

    සුපිරි

  • @bryonyedwards3415
    @bryonyedwards3415 Жыл бұрын

    Good job. Superb presentation.

  • @jayam1429
    @jayam1429 Жыл бұрын

    සොබාදහමේ අසිරිය ශෝබමාණයි.. නා , නාවිධ මිනිසුන්ගේ නානප්‍රකාර ගති පැවතුම් තියෙන්නේ .. හිතන්න බොහෝ දේවල් ඉතිරි කරලා මේ මිනිසුන් පියාඹා යන්නේ ... පැහැදිලි කිරීම ඉතාමත් අනර්ඝයි .. බොහොම ස්තුති ඔබ තුමන්ට .. හැමෝටම උතුම් තුණුරුවන්ගේ සරණයි !

  • @sanjayarathnayaka8087
    @sanjayarathnayaka8087 Жыл бұрын

    Great job...

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 Жыл бұрын

    මගේ මව් බිම ආරක්ශා වේවා බුදු සරණයි දෙවි පිහිටයි

  • @kusumalathalekamalage6721
    @kusumalathalekamalage6721 Жыл бұрын

    ඔබ‍ට ගොඩක් ස්තුතිi මේ wage vedio dana එකට 🌹🌹

  • @warunadissanayake
    @warunadissanayake Жыл бұрын

    හරිම කරදරයක් මේ සතා

  • @nisalrathnayaka697
    @nisalrathnayaka697 Жыл бұрын

    lassana wedasatahanak😇 ewagema jewethetath padam bohomayak igena gaththa❤ bohoma isthuthi😍💝

  • @renuka243
    @renuka243 Жыл бұрын

    සම්පුර්ණයෙන් ඇත්තමයි කිවුවෙ තමන් ගැන පමනක් හිතන් ඉන්න සාමජයක් හරිම කනගාටුදායක කරුණක් තෙරුවන් සරණියි විඩියෝ එකට

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Жыл бұрын

    තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️

  • @damiduprabath8398
    @damiduprabath8398 Жыл бұрын

    සමහරක් විට මම ගියත් ඔය විදිහට කෑම දෙයි.. ඒත් මම දැන් දැනගත්ත අපි ඒ කරන්නෙ වරදක් කියල. අපි ඒ කරන වරද සතුන්ගෙ ජිවිතේට අවදානමක් කියල.. ඉතින් කවදවත් මගෙ අතින් ඒ වරද සිදු නොවේවි. මේ දේවල් දැකල අහල එක මනුස්සයෙක් හරි වෙනස් වෙනවන්ම් අනුරාද මහත්තය ඔයාට ගොඩක් පින්❤

  • @secretsofnatureSL

    @secretsofnatureSL

    Жыл бұрын

    සතුටුයි ඔබේ හැසිරීම් නිවැරදි ව පෙළ ගස්වා ගත්තා ට.කොහොම හරි හැකි පමණ නිවැරදි වෙමු.ජීවිතය සොයා දෙමු. ❤️🙏❤️

  • @sisilperera9261
    @sisilperera9261 Жыл бұрын

    Good job ..

  • @Michelle-be9ti
    @Michelle-be9ti11 ай бұрын

    Niyami

  • @sriyanidavi890
    @sriyanidavi890 Жыл бұрын

    Obata jaya 🙏. esthuthi.

  • @dhananjinethara41
    @dhananjinethara41 Жыл бұрын

    මේවා දකිද්දි අනේ මංදා...මගෙ ලංකා කොච්චර සුන්දරද ලස්සනද.... කොච්චර මිල මුදල් තිබ්බත් මේ රටේ ඉන්නත් පිනක් තියෙන්න ඕන....

  • @secretsofnatureSL

    @secretsofnatureSL

    Жыл бұрын

    ❤️🙏❤️

  • @sunshineeveryday2470
    @sunshineeveryday2470 Жыл бұрын

    ♥️♥️♥️♥️🌹

  • @thilinabandara365
    @thilinabandara365 Жыл бұрын

    horton plains koti gena videos ekak karantako

  • @RS-lm1cz
    @RS-lm1cz Жыл бұрын

    🐘❤🐒❤

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 Жыл бұрын

    වන්දනා වල යන මිනිස්සු සත්තුන්ට කන්න දුන්නාට කමක් නෑ ඒක ලොකු පිනක් ඒ උනාට ඒ පැති වල මිනිස්සු ඒකෙන් ගොඩාක් පිඩා විදිනවා ඇති ..ඒ ගැනත් හිතන්න

  • @samranasinghe8002
    @samranasinghe8002 Жыл бұрын

    Hello Anuradha, I have emailed you today. Can you please respond. Thanks.

  • @damithkaushalya
    @damithkaushalya Жыл бұрын

    Minissu patta modai kiyala terenawa meke kotas 3ma beluwain passe.

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 Жыл бұрын

    සොබාදහම හරිවිදිහට සුරකිමු . මෙවැනි මෝඩ වැරදි කරන්න එපා. වැරදි කරන්නෙ මිනිස්සුමයි. ඔබගේ කාර්‍යය විශිෂ්ඨයි අනුරාධ .

  • @aruns90
    @aruns90 Жыл бұрын

    🌹🌹🥰🥰

  • @tiktokathal6717
    @tiktokathal6717 Жыл бұрын

    Video akaa anakal hitiye balagena

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka Жыл бұрын

    🌿❤

  • @nishanthapradeep8670
    @nishanthapradeep8670 Жыл бұрын

    ❤❤❤❤

  • @chandanawijenarayana4077
    @chandanawijenarayana4077 Жыл бұрын

    Wedagath paniwida resak thiyanwa .therugatha heki minisun sitiyoth

  • @malindamadusanka6848
    @malindamadusanka6848 Жыл бұрын

    😍

  • @indikaranasinghe3439
    @indikaranasinghe3439 Жыл бұрын

    super

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 Жыл бұрын

    අලි ඇතුන් හදන අය ලගටත් ගිහින් විඩියෝ වක් කරන්න ඒ සතුන් ආදරෙන් රැකබලා ගන්න වාද වද හිංසාවලට ලක් කරනවාද මෙ ගැනත් නිතර මාධ්‍ය විසින් ජනතාව දැනුවත් කරන්න ඔබට බොහෝ පින් තෙරුවන් සරණයි

  • @sumuduishan7336
    @sumuduishan7336 Жыл бұрын

    හරි පාලකයෝ ඉන්න .මොලේ තියෙන නිලාධාරින් ඉන්න රටක් උනානම්..ඔය සත්තුත් ලස්සනට ජීවත් වෙනවා මිනිස්සුත් ජීවත් වෙනවා🥲🥲

  • @chulieperera1054
    @chulieperera1054 Жыл бұрын

    Sathunge jevitha anathuree damana Moda menis sattu

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu Жыл бұрын

    🙏🙏❤❤❤❤❤👍

  • @yellowrose8312
    @yellowrose8312 Жыл бұрын

    Me kalakanni sudu gani ape saththu tikawa wanasala giya. Me patta ganita gu molayak thiyenne.ahinsaka saththu tikawa billata dena wadakne kare.

  • @m.a.gayansampath4848
    @m.a.gayansampath4848 Жыл бұрын

    Ape thaththath wild life department eke 25 years service ekak thiyenawa 2008 retire unee . godaak bihisuna athdakeem thiyena kenek . retire unata passeth ayeth wildlife eke weda walata enna kiuwa . rupawahiniyee programe ekakath issara indiyaa . puluwannam hamuwela loku addakeem gana danaganna. honda wedasatahanak jayawewaa

  • @noorksa4466
    @noorksa4466 Жыл бұрын

    වගුවේ එන වේගෙන් වාහන කිසිම වගකීමක් නැ මිනිස්සු

  • @CharityDeA
    @CharityDeA Жыл бұрын

    අලින්ට ඔවුන්ගේ ජාන ගත ආහාර හොයාගන්න බැරුවත් ඇති ... ඔවුගේ අලි මන්කඩවල් අහුරලා freeway/highway හදලා, මිනිස්සු කැලෑ එලි කරලා ගෙවල් හදලා ... හිගා කනවා ඇරෙන්න වෙන මොනවානම් කරන්නද?

  • @padmajayasinghe1443

    @padmajayasinghe1443

    Жыл бұрын

    ඒකත් ඇත්ත . ඒත් සතුන්ට අන්තරාදායකයි මේ වැඩ.

  • @nadilishara5068
    @nadilishara5068 Жыл бұрын

    Meyala yana wahane nisai ali duwanne wanajiwi eke aya enne okene..

  • @user-mm3wh1cn3h
    @user-mm3wh1cn3h10 ай бұрын

    ඔච්චර කන්ඩ ඉල්ලන අලින්ට ත් දන්සලක් දෙන්ඩකෝ පව්

  • @jdndss7635
    @jdndss763511 ай бұрын

    ❤🙏අනුරාධ සර් මට දෙයක් දැන ගන්න ඕනි 🙏, මම ඉන්නේ රට, ඉතින් පාරේ ඉන්න පුසන්ට මම කන්න දෙනෝ, මුලින් කීපදෙනෙක්, එත් දැන් 36 ඉන්නවා මම ත් මුලින් කරේ වැරද්දක් නේද? කුසගිනි හැමෝටම දැනෙවා ඒ නිසා තමයි ඒ වැඩේ කරේ දැන් ඒ අය මම කන්න දෙන කම් බලන් ඉන්නේ,,, මේ අය හොයා ගෙන කන්න දැන් කම්මැලි වෙලා ,, හිතන් ඉන්නේ ලගදීම එන්න මව් බිමට 🤔එත් එතකොට මේ අසරන සතුන්ට කෑම හොයා ගෙන කන්න හැකි වේද?? කියා නොදනිමි 😭 මේ ප්‍රශ්නය නිසා ගොඩක් මානසික ව වැටිලා ඉන්නේ 🙏🤗ඔබ වරදවා නොගෙන උත්තරයක් බලාපොරොත්තු වෙම් 🙏 ඔබ‍ට යහපතක්‌ම වේවා 🙏❤

  • @niroshaniluu9476
    @niroshaniluu9476 Жыл бұрын

    B s අය්ය oyat

  • @secretsofnatureSL

    @secretsofnatureSL

    Жыл бұрын

    ❤️❤️🙏

  • @gihanudayajith3744
    @gihanudayajith3744 Жыл бұрын

    Parisarayata, wanajiwinta, manussayanta adare karana apita waradina then thamai me. eyalath sathunta adare nisa ashawata nathara wenna ethi. siyalla sidhuwanne swabhadahamata anuwai kiyala hitha hadaganna wenawa.

  • @user-pd1gg8fs2v
    @user-pd1gg8fs2v11 ай бұрын

    අයියේ මේ නමට වඩා හොදයි සොබාදාර ලස්සනයි මම පරණ වීඩියෝ රිවයින් කර කර බලනවා

  • @sprodrigo146
    @sprodrigo146 Жыл бұрын

    හිස්වැසුම හොදට හේදුවා කිව්වා නේද.නෑවද ඹයා.පෙරලපු කණුව ගාව ඉන්නකොට කෑම එහෙම දාගෙන ගියේ නැද්ද පොඩි අලි පැටියෙක් කියලා.අලියා ගැන කියනකොට හිතුනේ අලිත් පඩ ෂෝ කාරයෝ කියලා.ලංකාවේ සම-හරක්😊අන්තිමයි.ගොන් පාට්මයි තියෙන්නේ.මා හැමදාම කියන්නේ සත්තුන්ව හිගා කන්න පුරුදු කරන්න එපා කියලා ❤

  • @roshanthilakarathne147
    @roshanthilakarathne147 Жыл бұрын

    Ai mewata mokut kriyamargayk nadda....

  • @mrsing5685
    @mrsing5685 Жыл бұрын

    Ehemat na minissuntat dan satek balanna na

  • @lakshan9133
    @lakshan9133 Жыл бұрын

    එලිපන්ට් ඩයරි වැඩ සටහන කරන් නැද්ද

  • @secretsofnatureSL

    @secretsofnatureSL

    Жыл бұрын

    කටනවා.නොබෝ කලකින් ඇරඹිය හැකි යි.❤️🙏

  • @vipulkothalawala2766
    @vipulkothalawala2766 Жыл бұрын

    මම මේ කියදේට ඔබ අමනාප නෙවෙයි කියා මම සිතනවා.ඔබ මම කියන දේට එකග නිසා. වන සතුන් වගේම ම්නිස් ජිවිත වටිනව හා ඔවුන් සබැදි සැම⁣ දෙකක්ම වටිනව,ඒ නිසා ඔබ. ඔබගේ විඩියෝ මගින් වන සංරෂණ අධ්කාරියට රජයට ඒ හා සැබැදි අදාල ආයතනවලට.සන්නිවේදනය කරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා. මෙයට පිලියමක් ලෙස අඩුම තරමින් මාර්ගය දෙපස දැන්විම් පුවරු මගින් හෝ වෙන කුමනදේ කින් ආහාරදිම, නවතනලෙස දන්වා සිටිනව.

  • @secretsofnatureSL

    @secretsofnatureSL

    Жыл бұрын

    අනිවාර්යයෙන් අපිට ඒ කළ හැකි හැම දෙයක් ම කරන්නම්...ඉන්න.අපි උත්සාහ කරමු...කොයිතරම් දේ කළත් අපිත් වෙනස් වෙන්න ඕනා මිනිසුන් හැටියට ❤️❤️🙏

  • @laksmanlaksman8672
    @laksmanlaksman8672 Жыл бұрын

    ඔය අවජාතක බල්ලොන්ට කොච්චර කිව්වත් වැඩක් නැහැ මල්ලි

  • @nimaliiresha7030
    @nimaliiresha7030 Жыл бұрын

    පිට පලාත්වලින් යන මිනිස්සු කන්න දීල යයි...වන අලිත් නිකන් ඉදල කන්න හුරු උනාම දුක් විදින්න වෙන්නෙ ඒ පලාතෙ අහිංසක මනුස්සයො....හිරිහැරයක් වෙන්න එපා කාටවත් .තෙරුවන් සරණයි ..

Келесі