No video

බුත්තල කතරගම මාර්ගයේ දී ඇතෙකුගේ ප්‍රහාරයක්

රථ වාහන වලට පහරදෙන ඇතෙකු නිසා බුත්තල කතරගම මාර්ගයේ ගමන් කිරීමේ දී ප්‍රවේශම් වන්න.

Пікірлер: 22

  • @dilmihansi3752
    @dilmihansi37522 жыл бұрын

    ඒ සතා පාඩුවෙ ඉන්නෙ මෙ ඉන්න ගොන් අලි තාමා කෑ ගහලා ඒ සතාව අවුස්සන්නෙ මුන් වගේ උන්ට අලි ගැහුවට මුකුත් කියන්න බෑ මොකද අලියා කියන්නේ සතා ඒකට වඩා සත්‍තු ටිකක් මේ කෑ ගහන්නෙ

  • @ElephantTried

    @ElephantTried

    5 ай бұрын

    ow aeththa kathawa

  • @janakakarunarathne5067
    @janakakarunarathne50672 жыл бұрын

    හැන්ගිලා ඉදලා ඉරි කපනවද කියලා බලනවා

  • @lasaalasaa7313
    @lasaalasaa73132 жыл бұрын

    Maru ela

  • @hirukaushan6038
    @hirukaushan60382 жыл бұрын

    ඒ සතා කරදර කරන එක සාදාරනයි 🙄

  • @user-eu6pk4zp9p
    @user-eu6pk4zp9p5 ай бұрын

    Oya aliya allala. Basillta denna. Hitapu aliy yanna. Yanne😊😊😊😊😊

  • @PathmaKumari-qg6jk
    @PathmaKumari-qg6jk28 күн бұрын

    😮

  • @champaperera8487
    @champaperera848710 ай бұрын

    මිනිස්සුනේ බොරුවට කෑ ගහන්න එපා ..මේ පාර හදල තියෙන්නේ පරම්පරා ගනනාවක් තිස්සේ අලින්ගෙ නිජභූමිය ,රක්ශිතය මැදින් . මිනිස්සු දුර.දිග නොබලා පාරවල් හදනවා රක්ශිතය මැදින් ,.අලි පාරට ඇවිත් නෙවෙයි ,උන්ගෙ නිජබිමේ සැරිසරන්නෙ .මේවායේ පසුබිම් හරියට නොදැන අලි පාරට ඇවිත් කියලා අසරණ සතුන්ව වැරදි කරුවන් කරන්න එපා.

  • @NadarajaRaman

    @NadarajaRaman

    Ай бұрын

    I

  • @madampevijitha8353
    @madampevijitha8353 Жыл бұрын

    Puduma samahara riyaduro harak wage

  • @ashandisenu6518
    @ashandisenu6518 Жыл бұрын

    Katharagama yanna wena parak nethida

  • @shashihansani4475
    @shashihansani44752 жыл бұрын

    ඔව් එදා අපේ වහනෙටත් ගහන්න හැදුවා

  • @upulrajapaksha4801

    @upulrajapaksha4801

    Жыл бұрын

    G,cx

  • @udayangamarasinghe9393

    @udayangamarasinghe9393

    Жыл бұрын

    Aneee

  • @RR1kavinda
    @RR1kavinda Жыл бұрын

    Anguli mala piritha tama ithin ona

  • @anohacharlesschlosser9305
    @anohacharlesschlosser93052 жыл бұрын

    They are looking for food

  • @sathsaranirsha2808
    @sathsaranirsha2808 Жыл бұрын

    Ona ohoma wanajivi ekena danna

  • @cyrilwaduge9579
    @cyrilwaduge95792 жыл бұрын

    ඔය පාරේ යන එන අය ටිකක් අවිහිංසාවාදී මනසකින් යන්න. එක එක දේවල් වීඩියෝකරලා දාන්න එපා... එතකොට ඒ සතුන්ට තමුන්ගේ නිජභූමිය සහ නිදහස නැතුවයනවා...

  • @prasannakasun2110
    @prasannakasun2110 Жыл бұрын

    එහෙම කිසිම වාහනේකට ගහන්නෙ නෑ බොරු මේ

  • @chandrikagamage5384
    @chandrikagamage5384 Жыл бұрын

    Atha poleesiyata bayaida

  • @nayanafashion5228
    @nayanafashion52282 жыл бұрын

    ඉල්ලගෙන කන්නේ

  • @mabaranagesumith9148
    @mabaranagesumith91482 жыл бұрын

    ගොන් ආතල්.

Келесі