පානම කැම්ප් එක මැද්දෙන් එන යාලුවා…රට වටේ with Mora

පානම කැම්ප් එක මැද්දෙන් එන යාලුවා …

Пікірлер: 15

  • @padmaseneviratne8380
    @padmaseneviratne838024 күн бұрын

    කකුලේ දම්වැල් නෑ කොච්චර නිදහස්ද එයා .❤❤

  • @sarojikajayamini227
    @sarojikajayamini22718 күн бұрын

    කොහොමද ගමන බලලන්ගෙ ශබ්දය සතයකට මායිම් නොකළ සද්දන්තයාට දළදා සමිදුන් ගේ පිහිට ආරක්ෂාව ප්‍රාර්ථනා කරමි ,🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍

  • @sisilperera9261
    @sisilperera926122 күн бұрын

    බුත්තල ගල්ගෙ කැම්ප්එකෙ කට්ටිය ,අලියෙක්ට කැමදීල හුරතල් කරල පාරට එන්න මග පැදුව, එ අලිය උගෙ සනුහරෙම අරගෙන බුත්තල කතරගම පාරට ඇවිත් දැන්දාන කැටයම් පෙනවනෙ, එවගෙ වැඩක්තමයි පානමත් වෙන්න යන්නෙ, අහකයන නයි රෙද්ද අස්සෙ දාගෙන අන්තිමට කනො කනොකියන්න තමයි වෙන්න , ඉටපස්සේ ඔක්කොම වැරදි වනජිවිඑකට,

  • @edirisinghekumar7349
    @edirisinghekumar734923 күн бұрын

    ඒයාලා නිදහසේ ඉන්න ලස්සන ❤

  • @ranjanik9774
    @ranjanik977423 күн бұрын

    Kisima upadrawayak nowewa 💜 mulu hadawatinma patanawa 💜 Budu saranai putata 🌺

  • @renukw
    @renukw27 күн бұрын

    Anee ana lassana.

  • @priyaniamarasekara5946
    @priyaniamarasekara5946Ай бұрын

    අයියෝ කුණු කනවා

  • @SarojaniPerera-lp8yn
    @SarojaniPerera-lp8yn22 күн бұрын

    ayage heda....❤❤❤❤❤

  • @anomadarshinie6343
    @anomadarshinie634325 күн бұрын

    😍😊

  • @ranuranu529
    @ranuranu52918 күн бұрын

    Aeya kama kanna aviat tiyenne ❤❤😂😂

  • @ruvipriyangika2131
    @ruvipriyangika213125 күн бұрын

    අනේ කුණු කන්න දෙන්න එපා. එයාගෙ ජීවිතය අනතුරේ. ලෙඩ වෙලා මැරෙනවා. අයියෝ ෂික්

  • @renukw
    @renukw27 күн бұрын

    Nee ova denna apa .

  • @vishakathennakoan3948
    @vishakathennakoan394827 күн бұрын

    Paw eya kunu kanawa

  • @subhanirandeniya4369
    @subhanirandeniya4369Ай бұрын

    Ane ei eyata kunu kanna denne ewa ain karala ain karana kema tikak danna eyata evilla kanna e ahinsaka sathawa arakshaa karaganna

  • @andrewathukorale4586
    @andrewathukorale458624 күн бұрын

    ඔය කුණු බක්කියේ තියෙන පොලිතීන් අලියගේ බදෙනේ එය මැරෙනවා වහාම ඔය ගොන් වැඩේ නැවත දමන්න , අලියව ඔන්න දමන්න. නැ තිනම් කුණු බැරලය ගොඩනැගිල්ලක් තුළට දාන්න

Келесі