හස්තිරගෙන් ඇතිනන්ක් ගැන කල පළමු හෙලිදරවූව | Hasthi Ranga | හස්ති රඟ | Vlog 07

Үй жануарлары мен аңдар

🔰 Contact us:
Facebook :- / hasthirangayoutube
Instagram :- / hasthi_ranga
Tiktok :- vm.tiktok.com/ZSeMhsFym/
✅ Watch more videos 👇
💥 2021 ශ්‍රී දළදා මහ පෙරහැර වර්නවත් කල දැවැන්තයන්👇
🔸 Episode 01 : • 2021 ශ්‍රී දළදා මහ පෙර...
🔸 Episode 02 : • දළදා පෙරහැරේ | කතරගම ද...
🔸 Episode 03 : • 2021කන්ද උඩරට මහා මංගල...
💥 මාස 4ක් නිවාස අඩස්සියේ සිටී ගැමුනුට ලැබුන නිදහස : • මාස 4ක් නිවාස අඩස්සියේ...
💥 බැමි ලෙහීමේ මංගල්‍යය 2021| රාමා ඇතු : • බැමි ලෙහීමේ මංගල්‍යය 2...
💥 අගනුවර | යූව රජු | කෝට්ටේ රාජා : • අගනුවර | යූව රජු | කෝට...
#perahera #දළදාපෙරහැර2021 #දළදාපෙරහැර

Пікірлер: 111

  • @musicwithhansana3352
    @musicwithhansana33522 жыл бұрын

    Niyamai hasthi ranga.දිගටම කරගෙන යමු.ලංකාවෙ සංස්කෘතිය මගින් අලින්ට හිංසා කරනවා කියන වැරදි අවබෝදය නැති කරන්න පුළුවන් ඔයාලටම තමයි

  • @HasthiRanga

    @HasthiRanga

    2 жыл бұрын

    thank you..❤️👍

  • @nuvaramanike
    @nuvaramanike2 жыл бұрын

    මැනිකේ මගේ හිතේ.ආදරයක් ඇති උනා ❤️❤️😘😘🤗🐘🐘 උම්මා මැනිකේ ආදරෙයී ඔයාට ගොඩක් 🐘🐘🤗

  • @slgoodyt1101
    @slgoodyt11012 жыл бұрын

    අනේ ඔව් හෙට්ටිමුල්ලේ ර්‍ රාජා ගැනත් ව්ඩියෝ එකක් දාන්න❤

  • @sheengamagee1323
    @sheengamagee13232 жыл бұрын

    හස්තිරඟ මල්ලි ඔයාගෙ වීඩියෝ හරි පැහැදිලියි... හැම එකම බලනවා දාන සැනින්.. අපිට දියවඩන නිලමෙ තුමාගෙ බන්ඩා අලියා ගැන වීඩියෝ එකක් දෙන්නකෝ

  • @HasthiRanga

    @HasthiRanga

    2 жыл бұрын

    බොහොම ස්තූතියි.

  • @chirathranasinghe3363
    @chirathranasinghe33632 жыл бұрын

    නියමයි සුපිරිම වීඩියෝ එකක් දිගටම කරගෙන යන්න ජය වේවා අයියේ ❤️🙏

  • @HasthiRanga

    @HasthiRanga

    2 жыл бұрын

    ඔබට බොහොම ස්තූතියි.❤️👍

  • @nilankakalubowila1029
    @nilankakalubowila10292 жыл бұрын

    හොද වැඩසටහනක් අපෙ වටිනාම සම්පතක් අලි සම්පත ඉදිරියට බාදක කම්කටොලු නොමැතිව කර යැම සදහා සක්තිය ධෛර්යය ලැබේවා අලි අැතු පරපුරට දිර්ඝා යුෂ ලැබේවා අැතතටම හිතටත් නෙතටත් අස්වදනිය වැඩ සටහනක් මගෙ යු ටියුබ් උන්මාදය මේක තම⁣ා

  • @HasthiRanga

    @HasthiRanga

    2 жыл бұрын

    ඔබට බොහොම ස්තූතියි.මෙවෑනි අලංකාරවත්, දැනුමෙන් පරිපූර්ණ අලුත්ම වීඩියෝව සමග ලගදීම මුනගැසෙමු... ඔබට ජය 🙏

  • @lakmalipushpakumari9924
    @lakmalipushpakumari99242 жыл бұрын

    ගොඩාක් ආසාවෙන් අපි හස්ති රග බලන්නෙ තවත් අලුත් විඩියො කරන්න ❤️🌷 ආසිර්වාදය ලැබෙවා .❤️

  • @HasthiRanga

    @HasthiRanga

    2 жыл бұрын

    ඔබට බොහොම ස්තූතියි.❤️👍

  • @malnimalni3284
    @malnimalni32842 жыл бұрын

    Theruwan saranai.. Bohomath..kula..athiiniya..lassanai..ayat

  • @dsamaramanna1120
    @dsamaramanna11202 жыл бұрын

    මැනිකෙටත් ඇත් ඇදුරු තුමාටත්. හස්ති රග කාර්ය මණ්ඩලය ටත් බුදු සරණයි!

  • @HasthiRanga

    @HasthiRanga

    2 жыл бұрын

    ඔබට බොහොම ස්තූතියි.දළදාසමිදු පිහිටයි…

  • @chathura5334
    @chathura53342 жыл бұрын

    එයා ලස්සනයි ❤

  • @HasthiRanga

    @HasthiRanga

    2 жыл бұрын

    ❤️👍

  • @dilakishashika4985
    @dilakishashika49852 жыл бұрын

    Nice video .. Hasthi rajiniya puduma lassanak..e dennatama dirgayu wewa...italy

  • @HasthiRanga

    @HasthiRanga

    2 жыл бұрын

    ❤️👍

  • @samanthajayasinghe9825
    @samanthajayasinghe98252 жыл бұрын

    A e eya harima sundara sne manike oyata budusaranai paressamen inda aadarei hamadamath

  • @lakshikasamaranayake6605
    @lakshikasamaranayake66052 жыл бұрын

    🐘👑🐘👑🐘👑🐘👑අප රටට උරුමවූ උතුම් මැණිකකි හුරතල් කෑගලු මැණික. සියළුම දෙවියන්ගේ රැකවරණය ආරක්ෂාව ලැබ, පරිස්සමෙන් සිටින්න. දීර්ඝායුෂ ලැබේවා මගේ ඇත් රාජිණියේ 🐘👑🙏🐘👑🐘🙏🐘👑🙏🐘👑🙏. නවරත්න මහතාටත් සියළුම දෙවි රැකවරණය ලැබේවා 🙏. ඔබ ඇත්රාජිණිය🐘👑🐘👑🐘👑🐘 වෙනුවෙන් කරන්නාවූ උතුම් සේවයට ස්තුතියි 🙏

  • @HasthiRanga

    @HasthiRanga

    2 жыл бұрын

    ❤️🤘

  • @malika8239
    @malika82392 жыл бұрын

    අලියට තියන් මොලෙ දෙශපල්නේ කරන එවුට නැහැ

  • @HasthiRanga

    @HasthiRanga

    2 жыл бұрын

    😂😂😂

  • @senukadinsara9563
    @senukadinsara95632 жыл бұрын

    සුපිරි

  • @HasthiRanga

    @HasthiRanga

    2 жыл бұрын

    ❤️👍

  • @sanjusanju-tb6of
    @sanjusanju-tb6of2 жыл бұрын

    මැනිකෙ මගෙ හිතේ 🥰🥰🥰❤

  • @shanikasewwandiranasinghe6691
    @shanikasewwandiranasinghe66912 жыл бұрын

    සුපිරි වැඩක්.. ඔයා ඉතින් කොහොමත් වැඩ්ඩනේ... අදුරගත්තද..

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera38292 жыл бұрын

    අනේ දගච්චියක් වගේ හරි නැටිල්ල මැනිකෙට හ්ම්ම් හුරතලියක් නැලවෙන නැලවිල්ල

  • @renukamillathiya1865
    @renukamillathiya18652 жыл бұрын

    Dalada samidu pihitai obatath hasithi palaka thumantath ath rajinatath🙏🙏🙏❤👍

  • @HasthiRanga

    @HasthiRanga

    2 жыл бұрын

    ඔබට බොහොම ස්තූතියි.දළදාසමිදු පිහිටයි…

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 Жыл бұрын

    සිංහ රාජාගෙ වීඩීයො එකක් ඕනී 💕🙏💕

  • @randisumeda9969
    @randisumeda9969 Жыл бұрын

    හොරණ කන්නංගර වලව්වේ ස්‍රීදේවි ගැනත් වීඩියෝ එකක් ඕන❤

  • @malika8239
    @malika82392 жыл бұрын

    බුදු සරණයි සියළුම දෙනට

  • @s.tanyaranasinghe520
    @s.tanyaranasinghe5202 жыл бұрын

    Hi,, Mata Kotte wasana balaganna tikiri or wasanthage no ganna puluwanda

  • @familyvlog6469
    @familyvlog64692 жыл бұрын

    Patta tamai ala

  • @deshanidasanayaka7603
    @deshanidasanayaka76032 жыл бұрын

    miyan kumar ballanwila sadaranyak karanna. pin🙏🙏😭 manikatha. budusarani🙏🙏

  • @chanukalakshan7883
    @chanukalakshan78832 жыл бұрын

    Patta

  • @HasthiRanga

    @HasthiRanga

    2 жыл бұрын

    ❤️👍

  • @dulshanpriyanthilaka2869
    @dulshanpriyanthilaka28692 жыл бұрын

    Maru 👍

  • @HasthiRanga

    @HasthiRanga

    2 жыл бұрын

    ❤️👊

  • @kushanrasika8595
    @kushanrasika85952 жыл бұрын

    සුපිරි .❤❤

  • @HasthiRanga

    @HasthiRanga

    2 жыл бұрын

    👍

  • @harshagamage1824
    @harshagamage18242 жыл бұрын

    ලස්සනයි 🌹🌹🌹

  • @samaniwarakapitiya3532
    @samaniwarakapitiya35322 жыл бұрын

    Ane ayye,manikege loku vedio ekak karanna. Meya hari hurathal patay.💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @nayanapadmini1226
    @nayanapadmini12262 жыл бұрын

    ලස්සන විඩියෝව ස්තූතිවන්ත වෙනවා ඔබට 🙏🙏🙏🌹🇶🇦

  • @HasthiRanga

    @HasthiRanga

    2 жыл бұрын

    ❤️👍

  • @tharukasandagomi939
    @tharukasandagomi9392 жыл бұрын

    ඉක්මනට් වීඩියෝ දාන්න අයියෙ ✨️

  • @HasthiRanga

    @HasthiRanga

    2 жыл бұрын

    👍

  • @chandrakoumari8581
    @chandrakoumari8581 Жыл бұрын

    තෙරුවන් සරනයි ❤️❤️😍🙏

  • @HasthiRanga

    @HasthiRanga

    Жыл бұрын

    ❤️🤘

  • @dammikapriyadarshani6211
    @dammikapriyadarshani62112 жыл бұрын

    Harima lassanai vidigoo aeka hari pahadili malli mame oyatat maniketat malli oyatat bs dp

  • @HasthiRanga

    @HasthiRanga

    2 жыл бұрын

    ඔබට බොහොම ස්තූතියි.දළදාසමිදු පිහිටයි…

  • @imanthaachala1316
    @imanthaachala13162 жыл бұрын

    සුපිරි 💪🤘

  • @HasthiRanga

    @HasthiRanga

    2 жыл бұрын

    ❤️👍

  • @hiruthidimanli4286
    @hiruthidimanli4286 Жыл бұрын

    මැණික බුදුසරනයි සංකොටේ ❤❤❤

  • @HasthiRanga

    @HasthiRanga

    Жыл бұрын

    ❤️‍👍

  • @janidumadhubashana1718
    @janidumadhubashana17182 жыл бұрын

    ලොකු උදව්වක්

  • @slpro4743
    @slpro47432 жыл бұрын

    Lassanai ❤️❤️❤️🌸🌸🌸

  • @HasthiRanga

    @HasthiRanga

    2 жыл бұрын

    ❤️👍

  • @tharangadisanayaka86
    @tharangadisanayaka862 жыл бұрын

    නැදුම් ගමුවෙ රාජ දැන් මද කාලය ගත කරනවා ඇතා මද කාලය ඉවර කරන එකේ වීඩියෝ එකක් අනිවාර්යයෙන් ඕනා අයියේ

  • @HasthiRanga

    @HasthiRanga

    2 жыл бұрын

    api video ekak karanna inneh..thama mokuth kiuwe naha

  • @dinesharanasinghe5275

    @dinesharanasinghe5275

    2 жыл бұрын

    Raja yannama gihin

  • @Gaming_KaviYaa_official_
    @Gaming_KaviYaa_official_2 жыл бұрын

    love you, HASTHI RANGA

  • @HasthiRanga

    @HasthiRanga

    2 жыл бұрын

    ❤️👍

  • @malanichandralatha1217
    @malanichandralatha12172 жыл бұрын

    අලුත් එකක් ඔනේ

  • @sasirunimsath3752
    @sasirunimsath37522 жыл бұрын

    හෙට්ටිමුල්ලෙ රාජා ගැන වීඩියෝ එකක් කරන්න . එයා අලි තත්තෙක් රන්දෙණියෙ ලක්ශ්මිට දාව පූජා කියලා දුවෙක් ඉන්නවා.

  • @lovesl9386

    @lovesl9386

    2 жыл бұрын

    පූජාගේ තාත්තා හෙට්ටිමුල්ලේ රාජා නෙවෙයි.කිවුල්පනේ කණ්ඩුල

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 Жыл бұрын

    කෑගලු මැනිකේ,ආදරෙයි ගොඩාක් මං.❤❤❤❤❤❤❤😘😘😘😘😘😘

  • @HasthiRanga

    @HasthiRanga

    Жыл бұрын

    ❤️🤘

  • @mpp6015
    @mpp60152 жыл бұрын

    Aney pataw hadannna kiyanna plzzzz

  • @dimuthbhanuka1027
    @dimuthbhanuka10272 жыл бұрын

    අයියේ මම දන්න විදියට අලි ඇත්තු ඇත්ගොව්වොන්ට වඩා හාම්පුතාට කීකරුයි ආදරෙයි මේක අලියගෙන් අලියට වෙනස් වෙන්න පුලුවන් හැබැයි අපි ඒ ගැනත් කතා කරොත් හොදයි ඒක නිසා මයාට පුලුවන්නම් අලියගෙයි හාමුපුතාගෙයි බැදීම ගැන video ඒකක් දාන්නකෝ❤

  • @HasthiRanga

    @HasthiRanga

    2 жыл бұрын

    maru adahasak..api meh gena video ekak karannam...tikak kal yai hebei.

  • @sasirunimsath3752

    @sasirunimsath3752

    2 жыл бұрын

    ඒක ඇත්ත . හොදම උදාහරණය හෙට්ටිමුල්ලෙ රාජා අලියා . සීතා මහත්මිය එනකොට සතුටින් ඉතිරෙනවා.

  • @dimuthbhanuka1027

    @dimuthbhanuka1027

    2 жыл бұрын

    @@sasirunimsath3752 ඒ වගේම අපි අතරෙ දැන් නැති මිල්ලන්ගොඩ ලොකු රාජයි මිල්ලන්ගොඩ ජයන්ති කියන පොඩි රාජයි දෙන්නම ඇත්ගොව්වොන්ට වඩා කීකරු උනේ හාම්පුත්තුන්ට

  • @sumuduishan7336
    @sumuduishan73362 жыл бұрын

    මගේ අදහස ඔය සත්තු පෟ එයාලට කතාකරන්න පුලුවන්නම් කියාවි ඒ දුක කන්න බොන්න දුන්න පමනින් සත්තු සතුටින් ඉන්නවා කියලද හිතන්නේ ඕකම අපිට ආදේශ කරල බැලුවොත් අපේ හදවත කියාවි ..එයාල නිදහසේ මේ පරිසරයේ ජීවත් විය යුතුයි.☝️☝️☝️

  • @thusharadammika7097

    @thusharadammika7097

    Жыл бұрын

    Minissunta kanna marana saththu paw nadda. Paw kiyala ewa nawathwanawada nahane. Ubala kiyana widiyata gedaraka kurullek, maluwek Wath hadanna bahane ekath paw ne. Nodanna dewal katha nokara inna

  • @chandanawanniarachchi2592
    @chandanawanniarachchi25922 жыл бұрын

    නීලම්මහර අවිස් මාමා ගැන වැඩසටහනක් කරමුද

  • @HasthiRanga

    @HasthiRanga

    2 жыл бұрын

    0778808049 apita katha karanna

  • @ayeshaushani3620
    @ayeshaushani36202 жыл бұрын

    Dalada samidu pehetae oyata manika

  • @wasanthasandamali9045
    @wasanthasandamali904511 ай бұрын

    Budu saranai

  • @HasthiRanga

    @HasthiRanga

    11 ай бұрын

    ❤️🤘

  • @nimeshakumarasingha4298
    @nimeshakumarasingha42982 жыл бұрын

    විඩියො එකක් දානකම්මයි හිටියෙ

  • @HasthiRanga

    @HasthiRanga

    2 жыл бұрын

    ❤️👍

  • @SachinSandy987
    @SachinSandy9872 жыл бұрын

    ❤❤

  • @chandhinichandhi4122
    @chandhinichandhi41222 жыл бұрын

    🙏🙏🙏

  • @izzleking4272
    @izzleking4272 Жыл бұрын

  • @HasthiRanga

    @HasthiRanga

    Жыл бұрын

    ❤️😍

  • @induamarasingha7630
    @induamarasingha7630 Жыл бұрын

    ❤️❤️❤️❤️❤️

  • @HasthiRanga

    @HasthiRanga

    Жыл бұрын

    ❤️🤘

  • @nipunmadushanka4259
    @nipunmadushanka42592 жыл бұрын

    💖💖💖

  • @HasthiRanga

    @HasthiRanga

    2 жыл бұрын

    ❤️👍

  • @kavindumadusanka9378
    @kavindumadusanka93782 жыл бұрын

    Ethinna neve kenara Aliyage genu satha kenara

  • @techguidelanka1615
    @techguidelanka16152 жыл бұрын

    🥰

  • @HasthiRanga

    @HasthiRanga

    2 жыл бұрын

    ❤️👍

  • @gihanrathnayake9055
    @gihanrathnayake90552 жыл бұрын

    🙏🙏🙏🙏🙂🙂

  • @damindafernando880
    @damindafernando880 Жыл бұрын

    01

  • @kumudukubukgolla7545
    @kumudukubukgolla75452 жыл бұрын

    😘😘😘😘😘😘❤❤❤❤❤❤❤

  • @senarathkumara720
    @senarathkumara7202 жыл бұрын

    ඇත් ගොව්වා සතු උපකරණ පිළිබඳව ව්ඩ්‍ යො කරන්න

  • @dammidamayanthi7788
    @dammidamayanthi77882 жыл бұрын

    🙏🙏🙏🙏🙏❤️❤️❤️💖💖💖💖💖❤️❤️🎀

  • @HasthiRanga

    @HasthiRanga

    2 жыл бұрын

    ❤️👊

  • @thilinaperera1005
    @thilinaperera10052 жыл бұрын

    මැනිකේ නැති වුනා නේද

  • @HasthiRanga

    @HasthiRanga

    2 жыл бұрын

    naha naha meya nathi uneh naha...

  • @priyaniamarasekara5946
    @priyaniamarasekara59462 жыл бұрын

    Ai මේ කකුල් ගැට ගහල තියෙන්නේ

  • @thunderixdragon4639

    @thunderixdragon4639

    2 жыл бұрын

    ගැට ගහන්නෙ නැතුව මොකක් ද කරන්න කියන්නෙ 😑

  • @kavindaprasadkavindaprasad650
    @kavindaprasadkavindaprasad6502 жыл бұрын

    සුපිරි

  • @HasthiRanga

    @HasthiRanga

    2 жыл бұрын

    ❤️👍

  • @viduniadikaram4920
    @viduniadikaram49202 жыл бұрын

    සුපිරි

  • @HasthiRanga

    @HasthiRanga

    2 жыл бұрын

    👍

Келесі