No video

අනූනවයෙන් බේරුණු මිනිස්සු - බුත්තල පාරේ අලි පලහිලව්ව Elephant Waiting for food

වන අලින්ගේ මාර්ගගත වීමේ අනතුර නුදුරේදී ම මිනිස් ජීවිත ඩැහැගන්නා තැනට යමින් පවතින බව අපගේ නිරීක්ෂණයයි.මේ ඒ ගැන කෙරෙන විමර්ශනාත්මක වැඩසටහනකට පෙර ඔබට පෙන්වන රූඋප රාමු පෙළක් පමණි.

Пікірлер: 51

  • @SudangamagePemalatha-uw6vz
    @SudangamagePemalatha-uw6vz10 ай бұрын

    E අලියාට pera සංසාර ye කෑම දීපු nisa අදටත් lebenva මොළය athi මිනිස්සු කෑම para ainakata demmanam ගොඩක් වටිනාකම 👍

  • @bestworld-yu2iv
    @bestworld-yu2iv Жыл бұрын

    අපෙ කලකන්නි හැත්තමයි ඔක පුරුදු කරන්නෙ ඔහොම දිගටම දුන්නහම ඔක නැති උනහම වාහන පෙරලන්නෙ.😐මිනිස්සු මරන එක සාදරනයි අලි

  • @jdndss7635
    @jdndss763511 ай бұрын

    🤗🤗❤❤අනේ පව් එයා🐘🐘🐘

  • @neetharanjani1692
    @neetharanjani1692 Жыл бұрын

    මෙයාල රස කෑම කන්න පුරැදු වෙලා පාරට එනවා ගව පට්ටි වනය තුල මුද හැරීම නිසා එයාලට කන්න නැති ලු ඔබතුමා මේ ගැන කතා කරලා තිබෙන වා අලි මිනිස් ගැටුම් උග්‍රවෙලා තිබෙන වා අපිට මේ කොටස් දෙක ම ඕනා මේ වෙනුවෙන් යමක් කරන්න පුලුවන් නම් ලොකු දෙයක් 🌷🙏🌷

  • @secretsofnatureSL

    @secretsofnatureSL

    Жыл бұрын

    නැහැ.මෙතන ඇත්තේ ආහාර හිගකම හෝ ගවයින්ගේ ගැටලුවක් නොවේ.මිනිසුන් විසින් කරන ආහාර දීමේ පුරුද්දයි.මෙය අවම කළ හැකියි.එහෙත් දැන් මෙයත් ව්‍යාපාරයක් බවට පත්වෙමින් තිබෙනවා.

  • @man2717

    @man2717

    Жыл бұрын

    රස කෑම උන්ට පුරුදු කරලා තියෙන්නේ අපේ අලි හරක්මයි අත පත ගාලා කන්න දීලා හුරු කරලා අන්තිමට දුන්නහම පහර කෑ ගහනවා සත්තු නෙමෙයි මේ මිනිස් අලින්වයි හදන්න ඕනි හරක් නෙමෙයි අපේ උන් කෑලේ කලා නිසා උන් එලියට එන්නේ එහෙම නැති නම් උන්ගේ තැන් මිනිස්සු අල්ලගෙන නැති නම් උන්ගේ තැන් එලි කරලා ගොන් පාලකයෝ මිනිස්සුන්ට ඉඩම් දිල ගොඩ මඩ කියලා වගා කරන්න ඉතින් උන්ගේ තැන් අල්ලන් වගා කරනවා උන් ඒවා ඇවිත් විනාස කරනවා උන්ගේ තැන් උන් දාලා යන්නේ නෑ මම අනුරාධපුර හේන් කාලෙට මිනිස්සු කොච්චර කැලේ එලි කරනවද ගිණි තියනවද විල්පත්තු සත්තු සේරම එලියට එනවා වගා කරන ඒවා කනවා විනාස කරනවා එක එතකොට සත්තුන්ගේ වරදක්ද මිනිස්සු මොලේ පාවිච්චි කරලා උන්ගේ තැන් විනාස නොකර උන්ගේ තැන් අස්සේ රිංගන්න යන්නේ නැතුව දුරින් හිටියා නම් මේ ගැටළු නෑ මිනිස්සු තණ්හාව අත් අරින කල් මේවා මේ විදිහ තමයි පව් සත්තු මිනිස්සු බෝ වෙන තරමට ඉඩන් දුන්නට උන් බෝ වෙන තරමට ඉන්න ඉඩක් නෑ උන්ගේ තැන් අල්ලන් බෝ කරන මිනිස්සු

  • @Utubenil
    @Utubenil Жыл бұрын

    ඒ සතාට පාඩුවෙ ඉන්න නොදී වාහන නතර කරල ඌව අල්ලන්නත් යනවා. මිනිස්සුම තමා වැරදි කරල මේ සතුන් වත් වැරදි දේට යොමු කරන්නෙ.

  • @secretsofnatureSL

    @secretsofnatureSL

    Жыл бұрын

    අපි නිවැරදි භාවිතය ගැන පැහැදිලි කර දෙමු.අනවබෝධය බොහෝ වැරදි දේට මුලයි.🙏❤️

  • @jdndss7635
    @jdndss763511 ай бұрын

    ❤❤😘😘🤗🤗👌👌🥰🥰💪💪බුදුසරණයි සර්

  • @achalamadawaththa2486
    @achalamadawaththa2486 Жыл бұрын

    අපේ නූගත් මිනිස්සු තමා පාඩුවේ ඉන්න සත්තු නපුරු කරන්නේ

  • @secretsofnatureSL

    @secretsofnatureSL

    Жыл бұрын

    නූගත්කම අවස්ථානුකූල ව පහළ වේ.මේ සිද්ධියේ දී වියතුන් නූගතුන් සේ හැසිරෙන අයුර බොහෝ විට දැක ඇත..

  • @wesamun1
    @wesamun1 Жыл бұрын

    පොල් පිති දෙකක් දීල ඉස්සරහ පොලිසියෙන් දෙන්නෙක් තියන්න ඕනි පාර අයිනට නොදා පාර මැද පලතුරු හලන ගොන් හරක්ට අප්පිරිය වෙන්න දෙකක් දෙන්න 😂

  • @vineetharathnayaka4956
    @vineetharathnayaka4956 Жыл бұрын

    එයා සංසාරේ ධන් දීපු කෙනෙක් . ඒ නිසා . සතෙක් වෙලා ඉපදුනත්. කෑම ලැබෙනවා. ඒත් . මිනිස්සු අවදානම් දෙයක් කරන්නේ .

  • @Skwsamanthi
    @Skwsamanthi Жыл бұрын

    මනු සතා තරම් සක්කිලි ජාතියක් තවත් නැ..අහක යන නයි..ඔඩොක්කුවට අරන් කිරි පෙවුවම...මොකෝ වෙන්නෙ..මෝඩ කමනෙ...නැත්නම් ඒ සත්තු පාඩුවේ ඉන්නවා...යන වාහන නතර කරල කෑම දෙනව...උන් ඒ පුරුද්දට..පාරට එනවා ඊටපස්සෙ කෑම නොදී ගියාම උන්ට තරහයි...උන් පලි ගන්නව...පව් සත්තු..😥...

  • @secretsofnatureSL

    @secretsofnatureSL

    Жыл бұрын

    ඔව්..මේ අවනඩුව කෙසේ හෝ අවම කර ගත යුතුයි

  • @Skwsamanthi

    @Skwsamanthi

    Жыл бұрын

    @@secretsofnatureSL aniwaryayen 🤛

  • @lovesl9386
    @lovesl9386 Жыл бұрын

    මෙතන කෑම වලට පුරුදු වෙලා ඉන්න සෙට් එකේ සැර අයත් තුන් හතර දෙනෙක් ඉන්නවා.ඒ හැමෝවම ඒ තත්වයට පත්කලේ මිනිස්සු.දැන් කියනවා රජ මාවතේ යන්න විදිහක් නෑ අලි කරදර කරනවා කියලා

  • @man2717

    @man2717

    Жыл бұрын

    අලි රජ කරන නිසා යන්න බැ යාළුවා මිනිස්සු චන්දෙ දිල පාර්ලිමේන්තුවට ගොන් අලි යවලා වගේ මිනිස්සු කෑම දිල පාරවල් වලත් අලි රජ කරවලා 🤣

  • @bandosbro1753
    @bandosbro1753 Жыл бұрын

    කාලකන්නි මිනිස්සු කොච්චර කීවත් කෑම දෙන්න එපා කියල අහන්නෑ

  • @secretsofnatureSL

    @secretsofnatureSL

    Жыл бұрын

    කප්පම් දීමේ ආදීනව බරපතළ වන දවස වැඩි ඈතක නොවේ ..

  • @priyantha19452
    @priyantha19452 Жыл бұрын

    උනුත් පිනට කාලා පුරැදුවෙලා

  • @secretsofnatureSL

    @secretsofnatureSL

    Жыл бұрын

    පිනට දීලා පුරුදු කරළා කියලත් කියනවා සමහරු..

  • @deliverykwt1486
    @deliverykwt1486 Жыл бұрын

    ඒක හෙන ආතල් එකක් හත් ඉලව්වෙ .....

  • @a.a.sadikari2364
    @a.a.sadikari2364 Жыл бұрын

    අහිසක සත්තු ලස්සනට කනව

  • @hansisadu
    @hansisadu Жыл бұрын

    Anurada aiyeee...oya ge katha vilasaya......peta wenna wu wachana wala adahas niyamaiii......nagarayeee enna api mewageee sundara paresaraya obe nirmana yen apa ge sith oba moba karawai!!!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @secretsofnatureSL

    @secretsofnatureSL

    Жыл бұрын

    ස්තූතියි ජය සොබාදහම සුරකිමු ❤️🙏❤️

  • @sriyanidavi890
    @sriyanidavi890 Жыл бұрын

    Mata nam harima sundara dasunak.ayala paw degolla akka gaha,mara gannawata wada,pare edala monawa hari ella gena kala hamoma samagiyen innawa.ali patiyo adarei godak.polithin kanna apa.parissamen inna.bs😘🙏

  • @secretsofnatureSL

    @secretsofnatureSL

    Жыл бұрын

    ඔබේ කාරුණික බව අගේ.එහෙත් මේ අයගේ සැබෑ සතුට මතුවන්නේ වනාන්තරයේ දී යි.❤️🙏

  • @vinuraabeyrathne5885
    @vinuraabeyrathne5885 Жыл бұрын

    මේකට නීති නැද්ද🙂 පොලිතීන් එක්කත් දෙනවා 😪

  • @sahasdulmina4783

    @sahasdulmina4783

    Жыл бұрын

    💯👍👍👍

  • @danukadanuka139
    @danukadanuka139 Жыл бұрын

    Mee missumai weradi karanne a sathage paduwe enna dennathuwa kema didi uwa kulappu karanawa. 1..2..karanaweradi walata anith aya pali.

  • @secretsofnatureSL

    @secretsofnatureSL

    Жыл бұрын

    ❤️❤️

  • @kanthiperera2645
    @kanthiperera2645 Жыл бұрын

    Everybody is giving the fruits. Short term it would be good but the time pass an elephant might get the sugar problem. Then who would be carrying about it. Poor animal doesn't know he in danger health wise. Don't feed them like that.

  • @RajithRathnayake
    @RajithRathnayake4 ай бұрын

    Para maddata kama danne ai molayak nadda munta.

  • @merilfernando2883
    @merilfernando2883 Жыл бұрын

    යන විදිහට යන්නේ නැතුව පු....දෙන්න ගිහින් තමා කෙලොගන්නෙ

  • @deepthiveryniceresipethank5159
    @deepthiveryniceresipethank5159 Жыл бұрын

    Menessu maei wade kagana tiyene dan ethin කරන දෙයක් නොමැත .aelingen bata කනවා .

  • @Bruh-ys3sx
    @Bruh-ys3sx Жыл бұрын

    Yala jeewath una Kublai Khan, podi puttuwa, Panama dala puttuwa, Maha atha wage prasidda dala athun pilibadawa wadasatahanak karanna Anurada mahattaya

  • @biddamalgoda2703
    @biddamalgoda2703 Жыл бұрын

    Session cd

  • @maryantony6117
    @maryantony6117 Жыл бұрын

    ඔහොම කන්න දෙන්න නරකයි විශ්වාස නැති සත්තුනෙ

  • @secretsofnatureSL

    @secretsofnatureSL

    Жыл бұрын

    ඔව් ඔබ හරි ❤️🙏

  • @readytoknow
    @readytoknow Жыл бұрын

    oh

  • @secretsofnatureSL

    @secretsofnatureSL

    Жыл бұрын

    ❤️

  • @priyadharmasena6067
    @priyadharmasena6067 Жыл бұрын

    It's very bad. They gave polyethylene

  • @sujeewakumari168
    @sujeewakumari168 Жыл бұрын

    Sathage paduwe enta dipalla

  • @shehanacademy3674
    @shehanacademy3674 Жыл бұрын

    M M

  • @sriyanidavi890
    @sriyanidavi890 Жыл бұрын

    Yaluwane,kasel gedi nam para mada danna apa.lissa yamen anathuru wenna puluwan.🤗

  • @secretsofnatureSL

    @secretsofnatureSL

    Жыл бұрын

    නමුත් කෙසෙල්වලට අලියා ලොල්...ඒ නිසා එසැනින් ම කනවා.ඔබේ යෝජනාව වැදගත්.අපි ලිස්සා වැටෙනවා වගේ ම ජීවිතේ ද ලිස්සා වැටුනොත් ..

  • @snsnada9360
    @snsnada9360 Жыл бұрын

    උඹලම හුරතල් කරලා.උඹලම විඳව පල්ලා.

  • @secretsofnatureSL

    @secretsofnatureSL

    Жыл бұрын

    ඔව් ප්‍රශ්නය හා පිළිතුර අප ළඟ ම පවතිනවා ❤️🙏

  • @buddhikaperera5716
    @buddhikaperera5716 Жыл бұрын

    ගොං හරක්... කනගාටුයි මේවගේ දේවල් දකිද්දි... අද්‍යාපනයේ ප්‍රශ්නයක් මේක... අනික නීතිය තදින් ක්‍රියාත්මක වෙන්න ඕනි මේ වගේ පුද්ගලයන්ට....

Келесі