ගෙදර හැමෝටම ඇති වෙන්න තේ වෙලාවට | easy tea time sweet |sweet recipe | cook with sudu

#teatimesweets #sweets #sweet #3ingredients
☕ingredients
🍬1 1/2 cup wheat flour
🍬1 cup sugar
🍬10 dates
Background Music:You tube library
************************************
Cook With Sudu / @cookwithsudu
Facebook / cook-with-%e0%b7%83%e0...
*****************************************
😍😍Thank you so much for joining my channel and love it so much😍😍
***************************************
#teatimesweets #sweets #sweet #3ingredients

Пікірлер: 586

  • @omanmuscat8273
    @omanmuscat82732 жыл бұрын

    හරිම සරලයි ස්තුතියි දුවේ

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    Thank you..👍💓💓

  • @dinithitharushika7960
    @dinithitharushika79602 жыл бұрын

    හරිම රසයි

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    Thank you 👍🏻👍🏻

  • @lalanishiranthi9374
    @lalanishiranthi93742 жыл бұрын

    හරිම ලේසි රෙසිපි එකක් තෑන්ක්යූ ඔයාට කටහඬ නම් හරිම හුරුබුහුටි👍🌹

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    Thank you dear...👍💗

  • @nethmiamanda71
    @nethmiamanda712 жыл бұрын

    Thank you ❤️❤️

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    Welcome dear..👍💓

  • @isurimanahari7187
    @isurimanahari71872 жыл бұрын

    හරිම රසයි. Tnx

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    Welcome dear👍💓

  • @wijayaliyanage4146
    @wijayaliyanage41462 жыл бұрын

    Hope I'll try to make it in few days. Thanks.

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    Welcome dear...👍👍

  • @user-ou7yp2gp7h
    @user-ou7yp2gp7h2 жыл бұрын

    සුපිරි කැමක් .........කියලා දෙනහැටි හරිම පැහැදිලි.......කටහඩනමි ශොක් අනේ 😊😊

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    ස්තූතියි......💓💓

  • @kumariabeysundhara9114
    @kumariabeysundhara91142 жыл бұрын

    Thank you so much ....

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    Welcome dear...👍👍

  • @mohomadnadeem1127
    @mohomadnadeem11272 жыл бұрын

    Godak hodata kiyala denawa thanks👍👍👍

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    Welcome..👍👍

  • @vlogsforyou1575
    @vlogsforyou15752 жыл бұрын

    Thank You ඇත්තටම මේක ගොඩක් ලේසී රස පාටයි

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    Ow dear godak rasai hadala balannako..👍💓

  • @vlogsforyou1575

    @vlogsforyou1575

    2 жыл бұрын

    අනිවාර්යයෙන් හදනවා

  • @chandrawettasinghe36
    @chandrawettasinghe362 жыл бұрын

    හරිම සුමිහිරි හඩින් පැහැදිලිව කියා දෙනවා ස්තුතිය

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    👍💗💗

  • @helarasamihira4433
    @helarasamihira44332 жыл бұрын

    Thank you so much🌷🌷🌷

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    Welcome 👍💓

  • @kumariheenatigala6192
    @kumariheenatigala61922 жыл бұрын

    Thank You Very Much .

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    Welcome dear..👍

  • @dihaninimsara786
    @dihaninimsara7862 жыл бұрын

    Niyamai dr..thnx reship ekt.

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    Welcome dr...👍💓

  • @amithsanjeewa8581
    @amithsanjeewa85812 жыл бұрын

    හරියටම ආවා ගොඩක් රසවත් ඔයාට ගොඩක් ස්තූතියි අක්කේ

  • @amithsanjeewa8581

    @amithsanjeewa8581

    2 жыл бұрын

    ඒක ඇත්ත 👍☺️

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    Thank you...👍💓

  • @sasadajayasinghe8968
    @sasadajayasinghe8968 Жыл бұрын

    හරිම ලේසියෙන් හදන්න පුළුවන් වාගේ.ඔබට ස්තුතියි නැවතත් අපිට ඔබේ දැනුම අපිට දෙන්න කෑම හදන හැටි.ඔබට ජයම වේවා කරන කියන දේ සාර්ථක වෙන්න.

  • @CookWithSudu

    @CookWithSudu

    Жыл бұрын

    ගොඩක් රසයි හදල බලන්න dear👍💗

  • @upekshaupekshasitu5676
    @upekshaupekshasitu56762 жыл бұрын

    Thank you akki niyamai kama eka godak rasai

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    Thank you dear 💓💓

  • @sampathvidanage970
    @sampathvidanage970 Жыл бұрын

    Niyamai hodata kiyala denawa thanks

  • @CookWithSudu

    @CookWithSudu

    Жыл бұрын

    Thank you dear👍💗

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 Жыл бұрын

    Thank you

  • @CookWithSudu

    @CookWithSudu

    Жыл бұрын

    Welcome dear👍💗

  • @nishadianupama1978
    @nishadianupama19782 жыл бұрын

    Thank you akke😘😘😘

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    Welcome nangiyoo💓💓

  • @sudu6841
    @sudu68412 жыл бұрын

    රසම රස ඇති. ස්තූතියි.

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    Godak rasai dear.hadala balannako👍💓

  • @madukumari1764
    @madukumari17642 жыл бұрын

    oyata Godak godak tanks sudu....man me sweet aka dan haduwa harima rasai awasata caffee walata madm asawen kawa man kuwait wala inne.wenadata arabi sweet thamai hedanne.oyata godak pin, tanks tharuan saranai parissaman inna 👍🙏🌷😙

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    Satutui dear...Thank you..oyath parissamen inna.. Teruwan saranai 💓💓

  • @nilminikumari1502
    @nilminikumari15022 жыл бұрын

    Thanks දැනුවත් කළාට 🌷🌷

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    Welcome dear..👍💓

  • @nirashaliyanage4919
    @nirashaliyanage49192 жыл бұрын

    Thanks

  • @lalanigamage647
    @lalanigamage647 Жыл бұрын

    හරිම ලේසි ක්‍රමයක්...."වැල් වටාරම් "නැතිව...හදාගන්න හැකි විදියට පෙන්වා දුන් ඔබට ස්තූතියි.

  • @CookWithSudu

    @CookWithSudu

    Жыл бұрын

    ස්තූතියී dear👍💗

  • @renukasamarasinghe3400
    @renukasamarasinghe34002 жыл бұрын

    Pahadiliwa kiyala dena obata thank you ❤️

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    Welcome dear..👍💗💗

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN2 жыл бұрын

    Mmm yummy keep it up thanks .😋😋😋🙂👍

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    Thank you...👍

  • @sandukitchen6406
    @sandukitchen64062 жыл бұрын

    ලස්සනට කියලා දෙනවා❤️ ඔයා හදවතින්ම සුභ පැතුම්❤️ බුදුසරණයි..!!

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    Thank you dear..👍💓 බුදු සරණයි

  • @yaracell2605
    @yaracell26052 жыл бұрын

    හරි මම හෙට හදනවා අනිවාර්යයෙන් ම ඔයා ට ජේසු පිහිටයි

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    ඔයාටත් ජේසු පිහිටයි 💗

  • @nirangaroshini9843
    @nirangaroshini984311 ай бұрын

    Harima padili oya kiyala dena vidiha❤❤❤

  • @CookWithSudu

    @CookWithSudu

    11 ай бұрын

    Thank you dear👍💗💖

  • @surendralakshan1307
    @surendralakshan13072 жыл бұрын

    Thanks akkiyo🥰🥰

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    Welcome dear..👍💗💗

  • @nayananandani5353
    @nayananandani53539 ай бұрын

    Thank you 💕🌹

  • @CookWithSudu

    @CookWithSudu

    9 ай бұрын

    Welcome dear👍💗

  • @KumariKumari-kg5sm
    @KumariKumari-kg5sm Жыл бұрын

    හරිම හොඳ පැහැදිලිව කියා දුන්නා එත් අපි නිතරම රට ඉන්න කොට හදන කැමක් ස්තුතියි ඔබට

  • @CookWithSudu

    @CookWithSudu

    Жыл бұрын

    ස්තූතියී dear👍💗

  • @shashikasanjiwani7092
    @shashikasanjiwani7092 Жыл бұрын

    Math try kara.... Hariiima rasi

  • @CookWithSudu

    @CookWithSudu

    Жыл бұрын

    Thank you dear👍💗

  • @ashikaganga3533
    @ashikaganga35332 жыл бұрын

    Thanks dear

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    Welcome dear..💓👍

  • @anuraranaweera2683
    @anuraranaweera26832 жыл бұрын

    Ma'am මන් අදයි දෑක්කෙ මෙම වටිනා මෙ කාලයටම ඔබින recipe එක විශෙෂයෙන් ගණදෙවියන්ට 108 ටොෆි පුජා කරන නිසාම ඉතාම වටිනවා කරදර නැති,වෑඩි වියදමක් නැති රස කැවිල්ලක් බොහොම ස්තුතියි, බොහොම පින්.මන් දැන් subscribe කරා.❤️👍❤️

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    Thank you...👍💗

  • @Nethmini487

    @Nethmini487

    Жыл бұрын

    ඒ මන්ත්‍ර කොහෙන්ද හොයාගන්නෙ🙏

  • @sadusanduni7485
    @sadusanduni74852 жыл бұрын

    Adarei godk akke oyat....godk hoda vedio ekk tnx

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    Thank you nangiyo..💓💓

  • @jayamaniperera294
    @jayamaniperera2942 жыл бұрын

    aluth deyak.... thanks

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    Welcome dear👍💓

  • @shashikadilhani6557
    @shashikadilhani6557 Жыл бұрын

    Thanks ❤

  • @CookWithSudu

    @CookWithSudu

    Жыл бұрын

    Welcome dear👍💗

  • @sureeshprasantha5334
    @sureeshprasantha5334 Жыл бұрын

    Harima lesi kiyala dunnata godaak sthuthi

  • @CookWithSudu

    @CookWithSudu

    Жыл бұрын

    👍👍

  • @user-ol8hc9sm7w
    @user-ol8hc9sm7w2 жыл бұрын

    මරු👍👍👍👍👍

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    Thank you..👍

  • @nadeeshadarshani2533
    @nadeeshadarshani25332 жыл бұрын

    Mamath kipa serayakma heduwa.harima rasai.gedara aya hari kemathi.kiyala dena de hodata therenaw

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    Thank you dear...💗💗

  • @mojonewslk
    @mojonewslk Жыл бұрын

    Wow! Looks tasty.

  • @CookWithSudu

    @CookWithSudu

    Жыл бұрын

    Thank you dear👍👍

  • @shashikamadushani8434
    @shashikamadushani84342 жыл бұрын

    මාත් හදනවා...හරිම ලේසි ...පැහැදිලි කිරීමත් ගොඩාක් හොදයි...සුභ පැතුම් ඔයාට

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    Thank you dear ..💗👍💗

  • @chamdranisiriwardhana8148

    @chamdranisiriwardhana8148

    Жыл бұрын

    l

  • @ritadaniel4262
    @ritadaniel42622 жыл бұрын

    thank u

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    Welcome dear..👍💓

  • @dilanmendis8074
    @dilanmendis80742 жыл бұрын

    Math haduwa meka godak rasai godak lassanata awa .

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    💓💓👍👍

  • @gakgeetha
    @gakgeetha9 ай бұрын

    Wow. Beautiful I will make it as soon as possible.

  • @CookWithSudu

    @CookWithSudu

    9 ай бұрын

    Thank you dear👍💗

  • @roshinisamanmala3083
    @roshinisamanmala30832 жыл бұрын

    Aniwaren hadanawa👍👍

  • @kanchanadombagolle9768

    @kanchanadombagolle9768

    2 жыл бұрын

    Halpitiwalin barida kiyannako

  • @roshenasankalpa234
    @roshenasankalpa2342 жыл бұрын

    nangi...mewage..kema..hal piti walin hadana vidioth danna. thank you...lesi kema kiyala denawata💕

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    Welcome dear....💓💓

  • @JehanHershana-zq7id
    @JehanHershana-zq7id10 ай бұрын

    Thanks oyata me wage video danawata❤😊

  • @CookWithSudu

    @CookWithSudu

    10 ай бұрын

    Hadala balannako godak rasai dear 👍💗💖

  • @mallikasrilanka1402
    @mallikasrilanka14022 жыл бұрын

    ස්තුතියි දුව හදල බලමු

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    රසයි හදල බලන්නකෝ..👍💓

  • @piumidilhani8489
    @piumidilhani84892 жыл бұрын

    Lassana huribuhuti katahadak.harima lesi kamak mama hadala balannam.❤️

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    Thank you..Rasai hadala balannakoo.👍💓

  • @omansaham5684
    @omansaham56842 жыл бұрын

    Thanks oyata

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    Welcome dear...👍

  • @deepanimadawala5106
    @deepanimadawala5106 Жыл бұрын

    ස්තුතියි දුව

  • @CookWithSudu

    @CookWithSudu

    Жыл бұрын

    💗💗

  • @pansilupansilu1303
    @pansilupansilu13032 жыл бұрын

    හදලා බලන්නම්කො 👍

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    රසයි හදල බලන්නකෝ..👍👍💓

  • @somasoma9332
    @somasoma93322 жыл бұрын

    ස්තුතියි. පොඩි. කට. හඩක්.

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    ස්තූතියි...💓💓

  • @gaminpancha6705
    @gaminpancha6705 Жыл бұрын

    Kathawa godak lassanai

  • @CookWithSudu

    @CookWithSudu

    Жыл бұрын

    Thank you....👍💗

  • @ApeMSKitchen
    @ApeMSKitchen2 жыл бұрын

    "ඉතාම හොද විඩියෝ එකක්, ඔයාගෙ ඉදිරිපත් කිරීම හරිම පැහැදිලියි "

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    Thank you dear 👍

  • @damindawithamage1718

    @damindawithamage1718

    2 жыл бұрын

    Iiķ

  • @renukawemalaweera4186
    @renukawemalaweera41862 жыл бұрын

    Hondai puthe rasa athi mn hadala balannamko theruwan saranai oyata

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    Hadala rasa kiyannako..oyatat budu saranai..👍💓

  • @sawrnakw2024
    @sawrnakw20242 жыл бұрын

    So cute God bless your voices very nice

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    Thank you dear...👍💓

  • @gayanmadushanka3026
    @gayanmadushanka3026 Жыл бұрын

    ගොඩක් ලස්සනයි vidio එක ❤️

  • @CookWithSudu

    @CookWithSudu

    Жыл бұрын

    ස්තූතියී dear👍💗

  • @madushinisriram8564
    @madushinisriram85642 жыл бұрын

    Niyamai ❤️❤️

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    Thank you dear....💓💓

  • @Dinu472
    @Dinu4722 жыл бұрын

    මමත් හැදුවා රසයි

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    Thank you dear...👍💓

  • @nimtherahettiarachchi9099
    @nimtherahettiarachchi90992 жыл бұрын

    KEMATA WEDIYA NANGIYA OYAGE KATAHADA HARIMA SURATAL ADAREI ❤❤

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    Thank you akki...💓💓

  • @hemagunasekara627
    @hemagunasekara627 Жыл бұрын

    Kema kesewethath katah katajadanam lassanai duwe

  • @CookWithSudu

    @CookWithSudu

    Жыл бұрын

    Thank you...hadala balannako harima rasai 👍💗

  • @mallawapranandu6881
    @mallawapranandu6881 Жыл бұрын

    රස ඇති ගොඩක්

  • @CookWithSudu

    @CookWithSudu

    Жыл бұрын

    ගොඩක් රසයි dear හදල බලන්නකෝ 👍💗

  • @khdmakhdma7106
    @khdmakhdma71062 жыл бұрын

    Rasa Patai sthuthi💗

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    Hadala balannako harima rasai 👍💗

  • @kavinduthikshana4402
    @kavinduthikshana44022 жыл бұрын

    Maath hadhuvaa harima rasay akki hmm

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    Thank you.....👍💓

  • @VindysJourneyKitchen26
    @VindysJourneyKitchen262 жыл бұрын

    ඔන්න අද මමත් ආවා ඔයාගෙ චැනල් එක බලන්න , නියමයි නෙහ් අපිත් ලස්සන ඒවා ගේනවා

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    Thank you..👍👍

  • @PriyankaManel2
    @PriyankaManel28 ай бұрын

    Hadanna Harima leesi sweet ekak nanga, ❤❤

  • @CookWithSudu

    @CookWithSudu

    8 ай бұрын

    Ow dear godak rasai anivaryenma hadala balanna ...💖👍

  • @amararathnayake897
    @amararathnayake8972 жыл бұрын

    හරිම හුරතල් කට හඩක්.

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    Thank you...👍💗💗

  • @lakmalmaldeniya7968
    @lakmalmaldeniya79682 жыл бұрын

    කෑම එක නම් සුපිරි . ස්තුතිය .ඒත් රස්නෙ දේවල් ප්ලාස්ටික් එකට දාන එක නම් අනුමත කරන්න බෑ... තෙරුවන් සරණයි .

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    ස්තූතියි..තෙරැවන් සරණයි

  • @nishanthihapuarachchi2149
    @nishanthihapuarachchi2149 Жыл бұрын

    ඔයා හරි නිහතමානී පුතේ. ගොඩක් අය යු ටියුබ් චැනල් කලාට කිසිම කමෙන්ට් එකකට ස්තුතියි කියන්නෙ නෑ. අහන දේකට උත්තර දෙන්නේ නෑ. ඒ අතින් ඔයා හරිම හොදයි පුතේ

  • @CookWithSudu

    @CookWithSudu

    Жыл бұрын

    ස්තූතියී ආන්ටී .....ආදරෙයී ..💗💗

  • @Onilalehan
    @Onilalehan2 жыл бұрын

    Good job 👍

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    Thank you dear...👍💓

  • @nnqueen6386
    @nnqueen63862 жыл бұрын

    Yummy 😍

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    👍💗

  • @dinithitharushika7960
    @dinithitharushika79602 жыл бұрын

    මරු කෑමක්

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    👍🏻👍🏻

  • @anushasudarshani8213
    @anushasudarshani82139 ай бұрын

    අනේ හරිම ලේසී පාටයී...කටහඩත හරිම මිහිරී😊❤️ආදරෙයී❤️❤️❤️

  • @CookWithSudu

    @CookWithSudu

    9 ай бұрын

    ස්තූතියී dear ...හදල බලන්නකො හරිම රසයි dear 👍💗💖💕

  • @anushasudarshani8213

    @anushasudarshani8213

    9 ай бұрын

    Ha man hadannankooo😊👍❤️

  • @CookWithSudu

    @CookWithSudu

    9 ай бұрын

    @@anushasudarshani8213 👍💖💕

  • @anushasudarshani8213
    @anushasudarshani821310 ай бұрын

    අනේ ඇත්තටම රස ඇතී❤️.ස්තුතී කියා දුන්නට❤️😊

  • @CookWithSudu

    @CookWithSudu

    10 ай бұрын

    ගොඩක් රසයි dear හදල බලන්නකෝ ...👍💕💖

  • @anushasudarshani8213

    @anushasudarshani8213

    10 ай бұрын

    @@CookWithSudu අනිවාර්යයෙන්ම මන් හදල බලන්නන්කො

  • @anushasudarshani8213

    @anushasudarshani8213

    10 ай бұрын

    මාත් රසකැවිලි හදනවා ...ඒත් මේවා හදලා නෑ😊❤️

  • @ranjaninishanthi
    @ranjaninishanthi Жыл бұрын

    Good aaack lesi yen hadanna puluwam thank s sudu nagiyo

  • @CookWithSudu

    @CookWithSudu

    Жыл бұрын

    Welcome dear...hadala balannako harima rasai 👍💗

  • @shiyamnilanthie3638
    @shiyamnilanthie3638 Жыл бұрын

    Halpiti walin hadaganna th puluwanda

  • @CookWithSudu

    @CookWithSudu

    Жыл бұрын

    Puluwan dear👍💗

  • @himaligamage8487
    @himaligamage84872 жыл бұрын

    Wow super

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    Thank you dear...👍💓

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka2 жыл бұрын

    Top 😍❤

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    Thank you..👍💓

  • @RuwanNishshanka-hg5dz
    @RuwanNishshanka-hg5dz9 ай бұрын

    කටහඩනම් ලස්සනයි ❤️😍

  • @CookWithSudu

    @CookWithSudu

    9 ай бұрын

    ස්තූතියී dear ....💖💕💗

  • @apk7294
    @apk72942 жыл бұрын

    ගොඩාක් ස්තුතියි සුදුට හෙට මමත් හදල බලන්නමි බුදු සරණයි ❤️❤️

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    Hadala rasa kiyannaa...💓💓

  • @thusharidilrukshi4227
    @thusharidilrukshi42272 жыл бұрын

    Man oka hadanawa tikak wenas wagema tawat rasai piti badina kota polut dala badinna marama rasai tawa anitmata cardamon powder tikak danna patta rasai

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    👍👍

  • @champakumari4915
    @champakumari4915 Жыл бұрын

    Oya kema hadanna puluwan wayasakada ennea apita nam hahennea montisori babek ge kata hada

  • @CookWithSudu

    @CookWithSudu

    Жыл бұрын

    👍👍💗💗

  • @sitaperera5389
    @sitaperera53892 жыл бұрын

    Thanks denuvath klata

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    Welcome dear..👍👍

  • @adhadhawasarasarahasa5733
    @adhadhawasarasarahasa57332 жыл бұрын

    Wooow rasapaatai

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    Rasai hadala balannako..👍👍

  • @krishanthananayakkara7091
    @krishanthananayakkara7091 Жыл бұрын

    නියමයි

  • @CookWithSudu

    @CookWithSudu

    Жыл бұрын

    ස්තූතියී ....👍💗

  • @tharinikumaragama8559
    @tharinikumaragama8559 Жыл бұрын

    අගෙයි

  • @CookWithSudu

    @CookWithSudu

    Жыл бұрын

    Thank you dear👍👍

  • @jayawardanalwt8977
    @jayawardanalwt89772 жыл бұрын

    Harima rasai

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    Thank you..👍👍

  • @gihansawd2572
    @gihansawd25722 жыл бұрын

    Niyamay

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    Thank you..👍👍

  • @rohini123-he4td
    @rohini123-he4td Жыл бұрын

    Soft ekata iguru dosi hadana hati danna

  • @CookWithSudu

    @CookWithSudu

    Жыл бұрын

    Ok dear👍💗

  • @yahansalitha3510
    @yahansalitha35102 жыл бұрын

    Mnnm dn hadanna gamn sudu nangi☺️☺️☺️☺️☺️

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    Rasa kiyanna...💓💓

  • @kavinduthikshana4402
    @kavinduthikshana44022 жыл бұрын

    Voice aka lassanay akki

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    Thank you dear...💓

  • @asokakularathne5653
    @asokakularathne56532 жыл бұрын

    Super ❤️❤️♥️

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    Thank you...💓💓

  • @villageliving9679
    @villageliving96792 жыл бұрын

    Thankyou akki.mama අවුරුදු kama meseta hadanawameka mekata wiyali midi dammata kamak na neda

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    Kamak na dear...👍💗

  • @cytasetha8655
    @cytasetha86552 жыл бұрын

    Superi👌👍

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    Thank you...👍💓

  • @jayamala7987
    @jayamala79872 жыл бұрын

    රස ඇති නේද ස්තුති 👍❤🌷😘

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    Godak Rasai dear hadala balannako👍💓

  • @merygamagefernando2704

    @merygamagefernando2704

    2 жыл бұрын

    Oyada OKA hadanne amma NEDA hadanne

  • @madukumari9174
    @madukumari91742 жыл бұрын

    සුදු අක්කී මෙි sweet එක තමයි මන් කලින් හැදුවේ ඒක ගොඩක් රසට තිබුනා අරාබි කටිටිය ගොඩක් කැමති පැනි රසටනේ රඳි දාලා තිබුන නිසා ගොඩක් ආසවෙන්( ගවිවා)බොන ගමන් කෑමට ගත්තා,එයලාට ගොඩක් happy ඔයාට ගොඩක් පින් අක්කේ, පරෙස්සමින් ඉන්න තෙරැවන් සරණයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️💚💚💚🌹🌹🌹

  • @CookWithSudu

    @CookWithSudu

    2 жыл бұрын

    ගොඩක් සතුටුයි Dear...Thank you ... පරිස්සමෙන් සතුටින් ඉන්න..💗💗💗 බුදු සරණයි

Келесі