✔️ තේ වෙලාවට ප්ලේන්ටියක් බොන්න කර කර ගාලා හැපෙන සුපිරි කෑමක් ❤ Crispy Tea time Snack | Chammi Imalka

Тәжірибелік нұсқаулар және стиль

#chammiimalka #chammi_imalka_cooking #chammi_imalka_recipes #chammi #lockdown_recipes
✔️ තේ වෙලාවට ප්ලේන්ටියක් බොන්න කර කර ගාලා හැපෙන සුපිරි කෑමක් ❤ Crispy Tea time Snack
තේ වෙලාවට ඉක්මනින්ම හදන්න පුලුවන් කෑමක් මේ. මේ මාලු පොකට්ස් හරිම ක්‍රිස්පියි. ගොඩක්ම රසයි.
අවශ්‍ය ද්‍රව්‍ය
1. පාන් පිටි කෝප්ප 2 (ග්‍රෑ 250 )
2. ලුනු තේහැදි 1
3. තෙල් තේහැදි 1
4. වතුර අවශ්‍ය තරමට
5. පාන් පිටි මේසහැදි 2
6. වතුර ටිකක්
7 බැද ගැනීමට තෙල්
කරියට
1. තෙල් මේසහැදි 1
2. කරාබුනැටි 3
3. එන්සාල් 3
4. සුදු ලූනු බිකි 2
5. කරපිංචා ඉති 1/2
6. අමුමිරිස් 3-4
7. රටලූනු ගෙඩි 1/2
8. කහ කුඩු තේහැදි 1/8
9. රස අනුව ලුනු
10. පොඩි තක්කාලි ගෙඩි 1/4
11. ලීක්ස් ටිකක්
12. මිරිස් කුඩු තේහැදි 1/2
13. කෑලි මිරිස් මේසහැදි 1- 1.5
14. ගෙදරදීම හැදූ චිකන් කියුබ් ටිකක්
15. පොඩි සැමන් ටිං 1 ක මාලු
16. මධ්‍යම ප්‍රමානයේ අර්ථාපල් 1
Crispy Fish Pockets
Ingredients
1. 2 cups of Plain flour (250g)
2. 1 tsp of Salt
3. 1 tsp of Oil
4. Water
5. 2 tbsp of Plain flour
6. Water
7. Oil to fry
For the curry
1. 1 tbsp of Oil
2. 3 Cloves
3. 3 Cardamom
4. 2 Garlic cloves
5. Some curry leaves
6. 3-4 Green chilies
7. 1/2 of Onion
8. 1/8 tsp of Turmeric powder
9. Salt to taste
10. 1/4 of Tomato
11. Some Leeks
12.1/2 tsp of Chilli powder
13. 1 - 1.5 tbsp of Chilli flakes
14. Some of Homemade chicken cube
15. Some Fish
16. 1 Potato
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
chammibird

Пікірлер: 240

  • @merrypawlin8071
    @merrypawlin80713 жыл бұрын

    ඔබතුමිය කියාදෙන කෑම හදන්න හරිලේසියි...ස්තූතියි ..may God Bless you

  • @somalathagamage4372
    @somalathagamage43723 жыл бұрын

    ඉතාමත් පහසුවෙන් හදන්න පුලුවන් ඔයාට බොහොම ස්තුතිය්

  • @nimeshadilhanirathnayaka5261
    @nimeshadilhanirathnayaka52613 жыл бұрын

    දැක්කාම නම් රස පාටයි අක්කේ.හදලා බලන්නම්කෝ...

  • @upekhagunasekera9337
    @upekhagunasekera93373 жыл бұрын

    පොඩි අයට දෙන cereal cubes ගෙදරදී හදාගන්න විදිහ ගැන vedio එකක් දෙන්න.

  • @asankaiddamalgoda2675
    @asankaiddamalgoda26753 жыл бұрын

    Superb niyamai chammi thnxxxx👌👌👌👌👌👌😋😋😋😋

  • @wasarasamaranayaka7917
    @wasarasamaranayaka79173 жыл бұрын

    අක්කෙ ඔයා හදන කෑම නියමයි...ස්තූතියි අක්කෙ

  • @chamilaperera3162
    @chamilaperera31623 жыл бұрын

    Thank You Ms.Chamani ..🌻

  • @renukanarasinha4507
    @renukanarasinha45072 жыл бұрын

    හරිම රසවත් thanks

  • @esmiewijewardhana207
    @esmiewijewardhana2073 жыл бұрын

    Wow it's beautiful and nice looking. Thank you so much. Great recipe 👍👍👍

  • @saranikausalya7221
    @saranikausalya72213 жыл бұрын

    Akke niyamai. ..hadala balanawamai..👍👍👍

  • @SLFathimaKitchen
    @SLFathimaKitchen3 жыл бұрын

    Thanks akkk....very useful to our family foods💯😉

  • @user-gg3ro6yh6k
    @user-gg3ro6yh6k2 жыл бұрын

    Mekanm harima rasii..mth haduwaa akkee..oyata thanks

  • @wksasanka5390
    @wksasanka53903 жыл бұрын

    කියන්න වචන නෑ. ඔයාලටත් නැත්නම් ලයික් එකක් දාන්න. 😊😊

  • @wksasanka5390

    @wksasanka5390

    3 жыл бұрын

    Yes

  • @jina7226
    @jina72263 жыл бұрын

    Harima Rasa patai 👍😋 thanks Akka 👍❤️

  • @mudithasanjeewani4929
    @mudithasanjeewani49293 жыл бұрын

    Mama haduwa. Harima rasai.thanks

  • @geethanieranga9086
    @geethanieranga90862 жыл бұрын

    අනිවාර්යයෙන් හදනවා

  • @loneyoumar3655
    @loneyoumar36553 жыл бұрын

    Shhaah,wow chammi,you are great. Weldone weldone mn adama try karala balanawa it looks like very ez 👌🙌

  • @ChammiImalka

    @ChammiImalka

    3 жыл бұрын

    Thank you 👍😊

  • @nimeshadilshani8592
    @nimeshadilshani85923 жыл бұрын

    Mama dan haduwe akka mara rahai, ammai thaththai raha kra kra kanooo thank youuuuuu ❤❤❤

  • @shalanifdo4305
    @shalanifdo43053 жыл бұрын

    Maru niyamai. 😋😋😋😋😋😋😋😋👍👍👍👍

  • @srimathirupasinghe
    @srimathirupasinghe3 жыл бұрын

    Niyamaine 👍👍thank you 👍

  • @anulautuman1359
    @anulautuman13592 жыл бұрын

    ස්තුතියි හදල බලන්නම්

  • @meeshaofficial3892
    @meeshaofficial38922 жыл бұрын

    මං හැදුවා හරිම රසයි

  • @ruweenadeepani571
    @ruweenadeepani5712 жыл бұрын

    Harima watina kemak oyage kema harima lesi hadanna thanks

  • @hansi2268
    @hansi22683 жыл бұрын

    Super අක්කේ ඒක නම් .. 😜😘

  • @su.kumarasinghe2878
    @su.kumarasinghe28782 жыл бұрын

    හදලා බලලා කියන්නම් ස්තුතියි නංගි

  • @thanujasewwandi3242
    @thanujasewwandi32422 жыл бұрын

    Meka niyamai akki...mamath haduwa....harima rasai....

  • @rebekar8370
    @rebekar83703 жыл бұрын

    Niyamai.... adama hadanawa

  • @wasanaboxing
    @wasanaboxing3 жыл бұрын

    Thanks ❤ අක්කේ

  • @su.kumarasinghe2878
    @su.kumarasinghe28782 жыл бұрын

    මම හැදුවා හරිම රසයි.මම ඉන්නේ රට ඉතිං ගෙදර අයටත් දුන්නා ගොඩක් රසයි කිවා.ස්තුතියි නංගිට

  • @shanathuthaya3973
    @shanathuthaya3973 Жыл бұрын

    Harima lassana yi

  • @maneshaprimali7958
    @maneshaprimali79583 жыл бұрын

    Hari lesii thenkyou

  • @lakmaliprabodha6197
    @lakmaliprabodha61973 жыл бұрын

    Thanks you akka.🙂

  • @sithuminadisanayaka2211
    @sithuminadisanayaka22112 жыл бұрын

    Super akkiyo harima rahai🤩🤩🤩🤩

  • @stylishgirl6495
    @stylishgirl64953 жыл бұрын

    හවසට මේක හදන්නේ කවුද ?? First comment eka mageee...

  • @geethkumara8592

    @geethkumara8592

    3 жыл бұрын

    මේ මම අක්කි🤗🤗🤗🤗🌯🌯🌯🌯🌯🍝️🍝️🍝️🍛🥙🍲

  • @yamunafonseka8935
    @yamunafonseka89353 жыл бұрын

    නියමයිනේ 👍👌. Oyage kema warga nam supiri. Adu wiyadamin karanna puluwa.Math hadanwa. But, Atta piti walin hadanna barida dr.

  • @ChammiImalka

    @ChammiImalka

    3 жыл бұрын

    ස්තුතියි ..පුලුවන් 👍

  • @Rathuu123
    @Rathuu1232 жыл бұрын

    Math haduwa harima rasayi

  • @hansichamodya39
    @hansichamodya393 жыл бұрын

    Aththatama rasai

  • @Dilipa-fd3xc
    @Dilipa-fd3xc3 жыл бұрын

    Thank you so much

  • @chanakarankothge4256
    @chanakarankothge42563 жыл бұрын

    නියම වැඩක්‌. රසම රසයි වගේ. අපිත් හදලා බලන්නම්. Thanks lot.

  • @vvasanthi3913
    @vvasanthi39133 жыл бұрын

    Thanks akke...

  • @githagunawardana3942
    @githagunawardana39423 жыл бұрын

    Thank you delicious

  • @dulanianusha372
    @dulanianusha3723 жыл бұрын

    Ane hari rasai akke me den mn heduwa godak sthuthi oyata ❤️❤️

  • @ChammiImalka

    @ChammiImalka

    3 жыл бұрын

    ගොඩාක් සතුටුයි dear 😊

  • @pradeepchaminda9051
    @pradeepchaminda90518 ай бұрын

    Akke harima rasayi akke mama thaniyama haduva mata awrudu 14yi akke harima rasayi ❤️

  • @dilhanigunasekara5366
    @dilhanigunasekara53663 жыл бұрын

    Superb💖

  • @upekhagunasekera9337
    @upekhagunasekera93373 жыл бұрын

    Thank you..

  • @leelakanthi7348
    @leelakanthi73483 жыл бұрын

    It is a very useful .

  • @thinuchamod6913
    @thinuchamod69132 жыл бұрын

    Meka oven ekata danawanam bake karaganna Kochchara Heat ekak time eka Kochchara da kiyanna puluwan da?

  • @kaeeshadewmini852
    @kaeeshadewmini8523 жыл бұрын

    හදල බැලුවා හරිම රසයි dear ඒක😁😋

  • @ChammiImalka

    @ChammiImalka

    3 жыл бұрын

    ගොඩාක් සතුටුයි 😊👍

  • @ranjithdeshappriya6300
    @ranjithdeshappriya63003 жыл бұрын

    ඉස්තුති😍😍😍

  • @ashikaganga3533
    @ashikaganga35333 жыл бұрын

    Wow very nice dear

  • @p.g.dilangasampath1612
    @p.g.dilangasampath16122 жыл бұрын

    රස පාටයි.

  • @chandrawathik.d.9686
    @chandrawathik.d.96863 жыл бұрын

    Niymai akki

  • @udithamanori1824
    @udithamanori18243 жыл бұрын

    Supiri

  • @lakshikasewwandi6451
    @lakshikasewwandi64513 жыл бұрын

    Thank you ❤️

  • @dishanimihirika4146
    @dishanimihirika41463 жыл бұрын

    Pattaaa😍😍😍

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm53083 жыл бұрын

    👍👍👍👍❤🙈🇱🇰👌💯💪🇵🇸 ගොඩක් ස්තුතියි අපිත් හදලා බලන්නං කොහොමද කියලා එහෙනම් තියන්නම් බුදු සරණයි පරිශ්‍රමයෙන්

  • @ChammiImalka

    @ChammiImalka

    3 жыл бұрын

    බුදුසරණයි 😊

  • @aveenaperera9654
    @aveenaperera96543 жыл бұрын

    Thanks for the recepie ❤️❤️❤️❤️it's yummy

  • @pansilupansilu1303
    @pansilupansilu13033 жыл бұрын

    හදලා බලන්නම් ❤️

  • @srimalilakmini5803
    @srimalilakmini58032 жыл бұрын

    Niyamai

  • @anulautuman1359
    @anulautuman13592 жыл бұрын

    නියමයි අක්කා

  • @nimalkawasanthi8103
    @nimalkawasanthi81033 жыл бұрын

    First view like and comment chammi akka

  • @dineshashamalee8271
    @dineshashamalee82713 жыл бұрын

    Niyamai akki oyage kema

  • @beautiviaglowgirl611
    @beautiviaglowgirl6113 жыл бұрын

    රස පාටයි 😋😍😍

  • @geshankavinda3124
    @geshankavinda31243 жыл бұрын

    Niyamai😋😋🙏🙏tankiu

  • @Cat-vf4cp
    @Cat-vf4cp3 жыл бұрын

    Thanks akko

  • @irfanksa343
    @irfanksa3433 жыл бұрын

    Naiec 🙏🙏👌👌👏

  • @nethunethu5729
    @nethunethu57293 жыл бұрын

    තැන්ක්ස් අක්කීයෝ මන් අදම හදනවා

  • @brijetfernando9833
    @brijetfernando98333 жыл бұрын

    Tahks❤🌹👍

  • @alaovindi5266
    @alaovindi52663 жыл бұрын

    Thank you

  • @philomenafernando3362
    @philomenafernando33623 жыл бұрын

    Love it

  • @alienartandcrafts5680
    @alienartandcrafts56803 жыл бұрын

    Supper

  • @niroshakumuduni5835
    @niroshakumuduni58353 жыл бұрын

    එක රස පාටයි.. හදලම රස බලලා කියන්නම් 🤑

  • @ChammiImalka

    @ChammiImalka

    3 жыл бұрын

    ස්තුතියි 😊

  • @Znowbxll
    @Znowbxll3 жыл бұрын

    Super

  • @chandimalwaththa3268
    @chandimalwaththa32683 жыл бұрын

    මේක බදින්නෙ නැතුව ටොස්ටරයට දාල ගන්නත් පුළුවන් නේද නංගා.

  • @piumiupekla967
    @piumiupekla9673 жыл бұрын

    mara rasai

  • @ashikaganga3533
    @ashikaganga35332 жыл бұрын

    Thanks dear

  • @venulakrandi1606
    @venulakrandi16063 жыл бұрын

    Thank u

  • @hdcmmalkanthi8894
    @hdcmmalkanthi88943 жыл бұрын

    Thanks

  • @sachinikaushani1679
    @sachinikaushani16793 жыл бұрын

    තෑන්ක්ස් අක්කි ඔයාට❤️

  • @ruchirayapa6536
    @ruchirayapa65363 жыл бұрын

    Niyamai akki.parata walatath ganna puluwan neda.digatama oyage video balanawa ❤❤❤

  • @ChammiImalka

    @ChammiImalka

    3 жыл бұрын

    පරාටා වලට ගන්න පුලුවන් ..ඒත්,එතකොට හදන method එක වෙනස් 😊

  • @subi7669
    @subi76693 жыл бұрын

    නියමයි. පිටි මෝලියට කෝන් පිටිත් දැම්මොත් මොකද වෙන්නෙ? ක්‍රිස්පි ගතිය වැඩිවෙන්නෙ නැද්ද?

  • @hiruni5539
    @hiruni55393 жыл бұрын

    Recipe eka baluweth na...dakka gaman like ekak dapu kattiya ko 😛

  • @ChammiImalka

    @ChammiImalka

    3 жыл бұрын

    ස්තුතියි 😊👍

  • @kavishaalwis3153
    @kavishaalwis31533 жыл бұрын

    Apita කැමැති karii akak danna බැරිද akkiyoo ehama unot rasa වෙනස් වෙයිද ?

  • @ChammiImalka

    @ChammiImalka

    3 жыл бұрын

    පුලුවන් 😊

  • @teenateena1403
    @teenateena14033 жыл бұрын

    හරි ලස්සනට හොදට පැහැදිලිව කියාදුන්න,,👍

  • @jayanthisahabandu
    @jayanthisahabandu3 жыл бұрын

    ගල් බනිස් හදන හැටි කියල දෙන්න. ස්තූතියි 🌷🌷💐💐

  • @chandimalokuwalpola5859

    @chandimalokuwalpola5859

    3 жыл бұрын

    ගල් බනිස් රෙසිපි එක දාල ට්ගියෙන්නෙ youtube එකේ සර්ච් කරල බලන්න 🙂

  • @ChammiImalka

    @ChammiImalka

    3 жыл бұрын

    වීඩියෝ දාලා තියෙනවා 😊👍

  • @rukshiseimon491
    @rukshiseimon4913 жыл бұрын

    Mama mekath haduwa,mara rasai ,thanks akki 🙏🙏

  • @ChammiImalka

    @ChammiImalka

    3 жыл бұрын

    ගොඩාක් සතුටුයි dear 😊

  • @hamsinihapuarachchi2339

    @hamsinihapuarachchi2339

    3 жыл бұрын

    Me pramanayen kochcharak haduwada dr

  • @sewwandisewwandi732
    @sewwandisewwandi7322 жыл бұрын

    Oya roti koththu hadannath ganna puluwanda

  • @anushkadinushan1808
    @anushkadinushan18083 жыл бұрын

    👍👍

  • @thilankadissanayaka812
    @thilankadissanayaka8122 жыл бұрын

    Godak shoiii♥️

  • @thedarahirundi9376
    @thedarahirundi93763 жыл бұрын

    Akki meka oven ekata danna puluwanda??

  • @ChammiImalka

    @ChammiImalka

    3 жыл бұрын

    පුලුවන් 😊

  • @sinethranasinghe8765
    @sinethranasinghe87653 жыл бұрын

    Adama hadanna oni.oya hamadama lesi pahadu krama walin kama hadanna kiyala denawa.thanks akka

  • @ChammiImalka

    @ChammiImalka

    3 жыл бұрын

    You are welcome 😊

  • @shiwanthirajini9618
    @shiwanthirajini96183 жыл бұрын

    අක්කේ මම වෙජිටේරියන්.. වෙජිටේරියන් කෑමක් හදන්නෙ නැද්ද ලගදි.. ඔයා හදන කෑම නියමයී අක්ක.. අපිත් හදනවා.. 👍👍👍👍

  • @shena704

    @shena704

    3 жыл бұрын

    මේකම හදන්න පුලුවන් සැමන් නොදා..ඔයා කැමති එලවලු පාවිච්චි කරලා...මමත් වෙජිටේරියන් මම එලවලු දාල try කරලා බලන්න.

  • @ChammiImalka

    @ChammiImalka

    3 жыл бұрын

    මේකත්, vegetarian අයට හදන්න පුලුවන් ..ඔයා කැමති curry එකක් ෆිලින් එක විදියට දාන්න 😊

  • @shiwanthirajini9618

    @shiwanthirajini9618

    3 жыл бұрын

    Ok akki thank you

  • @pushpaweerasekara9776
    @pushpaweerasekara97763 жыл бұрын

    ගැබුරු තෙලේ බදින්නේ නැතිව අවන් එකක දාන්න පුලුවන්ද.නැතිනම් තෙල් යාන්තමට දාලා පුලුස්සා ගන්න පුලුවන්ද නංගී 🙂

  • @nadee4484
    @nadee44843 жыл бұрын

    👌👌

  • @lakminishyamashyama8581
    @lakminishyamashyama85813 жыл бұрын

    Akki oya chicken cube gedaradi haduwe kohomada. E gana video ekak thiyenawada

  • @ChammiImalka

    @ChammiImalka

    3 жыл бұрын

    ඔව්, මේ ලින්ක් එක kzread.info/dash/bejne/lYRpmrJrla3caNI.html

  • @technology9850
    @technology98503 жыл бұрын

    good

  • @madushikapiumi6660
    @madushikapiumi66603 жыл бұрын

    අනෙ මමත් මෙක හදනවා. හරිම ලෙසියි

  • @kaanchanadilrukshi2067
    @kaanchanadilrukshi2067 Жыл бұрын

    Ane hodai

  • @sandalihansika201
    @sandalihansika2013 жыл бұрын

    Wow..... godak rasa patai.... apith හදලා බලන්නම්

  • @thilanikarunarathna850
    @thilanikarunarathna8502 жыл бұрын

    super 👍👍