Many thanks. Greetings from Canada. My Sri lankan grocery store brought a few packets of these from Toronto, to test the market. I bought one pkt, that had about 12 of these. Finished them in a couple of days. දැන් මට මේක ගෙදර හදන්න බලන්න ඕනෙ. 😍
@linabas90073 ай бұрын
Harima lassanai rasath e wagema athi , me weekend eke awuruduth enawane hadala balanta onaa . Thank you for easy recipe🥰 💐
Math aasama kemak, MN Ada haduwa hodta awa. 😍thanks.
@asinthadulanjali8666 Жыл бұрын
Oyage resapi harima පැහැදිලි yi wel wataram nee aha ennat asayi mn oyage hem video balanwa budu saranyi oyat ❤️
@nilanirajapaksha88713 жыл бұрын
ස්තුතියි ❤️
@tansipranandu8976 Жыл бұрын
මමත් හැඳුවා හරි ම රසයි ❤️🥰🌍
@millier27142 жыл бұрын
Ada mama haduwa.. aththatama harima lesi..harima rasai.. Lesiyen ikmanin rasata labeta kama hadana hati igena ganna oyage channel eka tamai balanne.. thank you very much 🙏
@chandiwijerathna54372 жыл бұрын
මමත් හැදුවා .රසයි.ස්තුතියි .
@chamilapriyadarshani88122 жыл бұрын
Apith heduwa .. godak rasai . ❤❤
@thusanthamanupriya32269 ай бұрын
මමත් හදලා බැලුවා .නියමයි .තේ බොන්න මරු.
@shrimalibernadeth1974 Жыл бұрын
Mn 1st time thama heduve harima rasatq lqssanatq thibba mita kalin hadanvavath dekala ne namuth 1st time heduvath harima rasata ava thank you akkii
Пікірлер: 603
අවශ්ය ද්‍රව්‍ය ගාගත් පොල් 200g සීනි 150g පාන් පිටි 100g පාන් පිටි මේස හැදි තුනක් කහ කුඩු තේ හැන්දක් කරද මුංගු දෙකක් බැද ගැනීමට තෙල්
@ManelPathirana344
3 жыл бұрын
👍👍👍💗💗💗
@chamilaharshani1283
3 жыл бұрын
Akke Pol 1000g gannawanam sugar kochcharak ganna oneda
@ummusuhaib6374
3 жыл бұрын
@@chamilaharshani1283 sugar 750g
@vindyamadubashani143
3 жыл бұрын
Akke pol 500g gnnawanm sugar kchcharak gnna oneda?
@rukmalherath8633
3 жыл бұрын
@@vindyamadubashani143 325
කෑමක් හදනවා නම් මට නම් M R kitchen ම තමයි.ගොඩක් දේවල් නැතිව සරලව නිවැරදි ම recipe චෙනවට ඔබට බෙහා්ම ස්තුතියි .මෙි දෙන දැනුමට පිං
@HIRU.202k
Жыл бұрын
සහතික ඇත්ත
බොරු කියවිලි නෑ.ලේසී පහසුයි.ස්තුතියි අක්කා❤️
@chandrakanthi6921
2 жыл бұрын
නියමයි
ඔයා කියලා dena හැම දෙයක්ම ඕනෑම දුප්පත් කෙනෙකුට හදා ගන්න පුලුවන්.ඔයාට ගොඩාක් sthuthi .
@sonaliwanigasekara5662
3 жыл бұрын
අනිවාර්යෙන් 👍
@nadeesharajini6543
2 жыл бұрын
Ane palayan
@raspberrypie1235
2 жыл бұрын
Me gaanita singlish arenna wena mokuth baa
@malindalianage1468
2 жыл бұрын
@@raspberrypie1235 jhh
@lochiakarsha1101
Жыл бұрын
එකනම් අත්ත
ජිවිතේ පළමුවෙනි වතාවට මම අද තනියෙන්ම නාරං කැව්ම් හැදුවා. එ මගේ පුතාලා දෙන්නා වෙනුවෙන්...ඔයාගෙ කැවිලි වට්ටෝරුව නරඹා තමයි මම රසම රස බොහොම ලස්සනට නාරං කැව්ම් හැදුවේ.ඔබට බොහෝමත්ම ස්තූතියි...👍ඔබගෙ සියලු කටයුතු සාර්ථක වේවා.....
@himashalhirusha3893
3 жыл бұрын
👍
ලොකු ලොකු වැඩ නෑ.ලේසියි පහසුයි ඔයාගේ recipes .thank u
ඔයා කියලා දෙන දේවල් පැහැදිලි සරලයි.මාත් හැදුවා රසයි.ගොඩාක් ස්තුතියි.
අක්කී ඔයා කියලා දෙන දේවල් හරිම පැහැදිලිව තේරෙනවා.අක්කිට බොහොම ස්තූති ...❤️
ඔයා කියා දෙන දේවල් හරිම පැහැදිලිව කියා දෙනවා. ස්තුතියි නංගි.
ඇත්තටම මමත් හැදුව...හරිම රසයි. ඔයාගෙ වැඩි කියවිලි නෑ...සරලයි අවශ්‍ය විදියට කියල දුන්න...ස්තුතියි .
මං ආසම ඔයාගෙ කෑම වීඩියෝ බලන්න .. මොන හරි හදන හැටි බලද්දි mr kichen කියලම ගහල බලනවා.. වැල් වටාරම් නෑ හොඳට කියලා දෙනවා.. වෙන ඒව බැලුවොත් කෑම හදන්න වෙලාවක් නෑ😂
හරිම සොයි මන් ඔයාගෙ කෑම නිතරම හදනවා, අපෙ අම්මාගේ කෑම හදන්න දවස මදි වියදම් වැඩි ඔලු විකාර කරනව වැල් වටාරම් කියවල, ඔයාගෙ මරිසි නැ නියමයි, මන් හරිම කැමතියි ඔයාගේ ක්‍රමය ට
@mherath5902
3 жыл бұрын
Apo ow matath Ape ammage kiyavilla vadi.meya nam.shoiii..vadi katha na avashyama de pahadiliva kiyala denava
@roshanbuddika4655
2 жыл бұрын
Ow anee balan idala epa wenawa
@user-rm8oe6ef2u
2 жыл бұрын
ඒකනම් ඇත්ත ඒ ගැනි කතාකරන විදිහට එපා වෙනවා
@danuhapuarachchi9917
2 жыл бұрын
Ane ow epa wenwa kiywillata
@nisalirajapaksha2999
2 жыл бұрын
Mona unath katha karanna igena ganna wedihitiynta.a geni me geni kiyanna epa.eya api oyala wage nemeine rate namak thiyena manussayek.
මම අද ඔයා කියාදුන්න විදිහටම නාරං කැවුම් හැදුවා. ගොඩක් රසයි. ඔයාට බොහොම ස්තුතියි ! ❤
ඔයාගේ කෑම හදන්න හරිම ලේසියි,අනික වරදින්නේ නෑ හරිම ක්‍රමය කියනවා..ස්තුතියි 🙏
ඔයා දාපු ගොඩක් කෑම මම හැදුවා..එකක් වත් වැරදුනේ නැහැ ..thank you soo much ..
අපිත් හදලා බැලුවා .. ගොඩක් රසයි ලේසියෙන් හදන්නත් පුලුවන් ... ගොඩක් ස්තුතියි .. 🥰😘😍❤️☺️ තව ලේසි කෑම හදන්න කියලා දෙන්න ... තෙරුවන් සරනයි ....😘
ගොඩක් ස්තූතියි අක්කේ... පැහැදිලි කරන විදිය හරිම ලස්සනයි වගේම ඔබේ වැඩත් ගොඩක් පිලිවලයි. හොදටම පැහැදිලි .තවත් වීඩියෝ බලන්න අවශ්‍ය නෑ. බුදු සරනයි ඔයාට අක්කේ..❤️❤️
මමත් හැදුව. ගොඩක් රසයි. මම නාරං කැවුම් හදපු 1st time.❤️
ඔයා. කියලා. දෙන. හැම. දෙයක්ම. හරිම. ලේසියි. ඉක්මනින්. හදන්න. පුළුවන්. Thank you
Many thanks. Greetings from Canada. My Sri lankan grocery store brought a few packets of these from Toronto, to test the market. I bought one pkt, that had about 12 of these. Finished them in a couple of days. දැන් මට මේක ගෙදර හදන්න බලන්න ඕනෙ. 😍
Harima lassanai rasath e wagema athi , me weekend eke awuruduth enawane hadala balanta onaa . Thank you for easy recipe🥰 💐
හරිම ලේසියි ඔයාගේ රෙසිපි වලට කෑම හදන්න,මන් ගොඩක් ජාති හැදුවා ඔයාගෙ රෙසිපි වලින්,thanks
මාත් හැදුවා, හරිම රසයි. Thank you ❤
ඔයා හැමෝගෙම දුක දන්න ලේසි අමුද්‍රව්‍ය වලින් කෑම හදනවට බොහෝම ස්තූති.මේ අමාරු කාලේ ඔයා නිසා හැමදාම ගැටයක් ගහගෙන ඉන්නවා ස්තූති 🤗.
අක්කේ මාත් auruddata haduva අක්කා කියලා දීපු විදියටම ගොඩක් රසට ආවා අක්කේ thankiu අක්කේ
අද අපි ගෙදර නාරං කැවුම් හැදුවා.හරිම ලස්සනට ආවා.ඒවගේමයි රසත්😋😋 ගොඩක් ස්තුතියි මේ වගේ වීඩියෝ දානවට👍
මං අද පලවෙනි පාරට හැදුවා .හරිම රසයි සහ ලස්සනයි 🥰🥰 Thank You ❤
ඔයාගේ පැහැදිලි කිරීම හරිම සරලයි.වැල් වටාරම් නැහැ.ඔයාට ගොඩක් ස්තූතියි
මාත් අද ඔයාගේ මේ වීඩියෝ එක බලාගෙන හැදුවා. රසට, සුවදට, පාටට, ලස්සනට හදාගන්න පුලුවන් උනා. තෑන්ක් යූ සෝ මච්... ❤️❤️❤️❤
ඔයා කියලා දෙන කෑම හදන්න හරිම ලේසි.. පහසුයි.... රස කෑම රෙසිපි ❤️❤️
@udayanissanka8154
Жыл бұрын
Mamath khama heduwa. Godak lesi bohoma esthuthi pehediliwa kiyala denawata
I Really like your Recipe is very simple and clear. Thank you👍 ❤❤
අපිත් හැදුවා අනේ අවුරුද්දට හරිම සොක් ලෙසි ඔයාට ගොඩක් ඉස්තුති
Den heduwa oyage video eka balala niyamata awa rasai 🤤 thankyou ❤
හරිම රසයි හදන්න හරි ලේසියි ඔබට ගොඩක් පින්
You are very goodly matched with these days people's preference 👍
Your receipies are simple and clear Thank you ❤
❤oya hodata kiyala denawa therena witdiyata
Thank you. හරිම රසයි. ගොඩක් ස්තුතියි
හරිම රසයි 🥰මන් පලවෙනි පාරට හදලා කෑවේ මාරම රසයි 🥰❤️thank you අක්කි 🥰❤️
මමත් හැදුවා අවුරැද්දට හරියටම ආවා Tnx❤
රහට තියනවා අපේ අම්මා හැදුවා 👌
2 like magen Congratulations
මම අද හැදුවා නියමෙට ආවා.ඔයාට ගොඩක් ස්තුතියි නංගි
ඕනම කෙනෙක්ට හදාගන්න පුලුවන් විදියය වැඩි වැඩ නැතුව කියලා දෙනවා.ගොඩාක් ස්තූතියි
Super and easy recipe will try this. All your recipes are really nice and blends well. Thank you
Akke oya harima pahasuwata kama hadanna kiyala denawa . Thank you weri much 💚💜💙
Ane ඔයාගෙ කෑම හදන vidiyai කියලා දෙන vidiyai simple ස්තුති
මම ඔයාගේ recipe එකට නාරං කැවුම් හැදුවා dr... රසට ආවා.. thank u 👍❤
හොදට පැහැදිලිව කියලා දෙනවා ස්තුතිය ..
හම්බේ තෑන්ක්ස් අක්කෙ ❤👍 පැනි පොල් එකනම් හරියට ආවෙ නෑ..😊 ගල් ගැහුනා ඒත් රහයි , හැමෝම රහයි කිය කිය කෑව මාරම රහයි, මන් මුල්ම වතාවට නාරංකැවුම් හැදුවෙ 😊❤❤❤❤❤ thanks ❤❤❤
@navodithashmila919
7 ай бұрын
මාත් හැදුවා මේ vedio එක බලලා..මුල්ම පාරට තමා මාත් හැදුවෙ..නැන්දම්මා ගේ birthday එකට..මාර රසට ආවා..ඒත් එයාල කව්රුත් කෑවෙ නම් නෑ..එයාල කියනවා පාන් පිටි බැදල දාල කෑවාම බඩ ලෙඩ වෙයි කියලා..මට ගොඩක් දුක හිතුනා...කමක් නෑ ඒ උනාට මං කෑවා..මට නම් රසම රසයි😍❤️
@dinethranishadi6656
3 ай бұрын
@@navodithashmila919 ambee puduma Aya neda
😘😘💋yummy hari asai mewata thanks dear ♥️♥️😘👍🏼
ඔයාට ගොඩක් ස්තුති මම හරි ආසයි මෙහෙම අලුත් කැම හදන්න මම තාම ඉස්කොලේ 5 එත් මෙවා බලලා මම කැම හදනවා
Thanks akka onna math dawas dekakma hadala kawa hadima rasai, lasi hadannath ❤️❤️
ඇත්තටම ඔයා කියල දුන්න විදිහට හරි ලේසියට හදාගන්න පුළුවන්හදලා බැලුවා හරිම රසයි තැන්කියු අක්කී
මම හරිම ආසයි ඔයාට ගොඩක් ස්තුති තෙරුවන් සරණයි
මම හැදුවා හරිම රසයි ඔයාට බොහොම ස්තුතියි සුබ අනාගතයක්
රසයි.ආයිත් හදනවා.
Superb. Good job. Thank you akki
ඇත්තටම හොදට අවා ගොඩක් රසට තිබ්බා
ලස්සනයි රස ඇති හදන්න oni ස්තුති ඔයාට
Harima rasai harima lisi una .thanks dear...
Onama kenekuta kamak hadaganna puluvan vena vidihata hari saralavama hanadema kiyala denava.lassanai akkiyo oyage videos.
Man ada mewa heduwa. Oya kiyala dipu widiyatama. Harima rasai.. thank you.
ඔයාට ගොඩාක් පින් .මම හැදුවා .
ඔයාගෙ විදියටම බලාගෙන හැදුවා රසම රසය්
Akke math heduwa oya hadapu widiyatama lassanata awa godak rasai thank you akke😋😋😋😋😋❤️❤️❤️❤️❤️❤️❤️
Godak watinwa oyge me video .thank you akka.. ❤
හොද වැඩක් 👉👉❤️❤️❤️
මම ඔයගෙ නාරන් කැවුම් හැදුව පොල් පැනි එකට පිටි ටිකක් වැඩි උනා අවුලක් නෑ රසට හැදුව ඔයාට බොහොම ඉස්තුතියි
හදන්න හරි ම ලේසි තැන්ක්ස් 👍
Math Asama kamak akkiyo thanks hadana widiya kiyala dunnata .
We made it. it's so delicious. Thank you.
Akkiyooo oya kiyala dena recipes marama piliwelai akki. Harima lesi ewa hadanna. Mn godak kama haduwa akki. Mekath aniwaren hadanawa. Thanks akki apita aluth ewa kiyala denawata. Budu saranai akki. Parissamin inna
Thanks wastu... Man follow karannema oyage receipies.. harima lesi harima pahadili... Adareiii...
@thusharisarathchendra1971
3 жыл бұрын
Oyage resipi harima leslie hadanna.godak pin ..kalin dawase hadala thiyaganna puluwanida..re hadala pahuwadata kanna haki kama monawada kiyannako..
Thank u so much❤❤ greeting from japan. It’s very easy to make with your recipe😊
Bread crumbs වලින් මොනවාද හදන්න පුළුවන් කියලා kiya දෙන්න.please
මම හැදුව හරිම රසයි, හරිම ලේසියි මිස් .ඔයට ගොඩක් ස්තූතියි .
@sujithchanaka3639
Жыл бұрын
❤❤❤❤
Okkotama wada oyage katahada godak lassanai...ahan inna asa hithenawa..oya kiyala Dunne widihata kawili haduwa...hariyatama hari giya mechchara kal kaur kiyala dunnath waradinawa..godak sathutui..oyata godak pin
Math aasama kemak, MN Ada haduwa hodta awa. 😍thanks.
Oyage resapi harima පැහැදිලි yi wel wataram nee aha ennat asayi mn oyage hem video balanwa budu saranyi oyat ❤️
ස්තුතියි ❤️
මමත් හැඳුවා හරි ම රසයි ❤️🥰🌍
Ada mama haduwa.. aththatama harima lesi..harima rasai.. Lesiyen ikmanin rasata labeta kama hadana hati igena ganna oyage channel eka tamai balanne.. thank you very much 🙏
මමත් හැදුවා .රසයි.ස්තුතියි .
Apith heduwa .. godak rasai . ❤❤
මමත් හදලා බැලුවා .නියමයි .තේ බොන්න මරු.
Mn 1st time thama heduve harima rasatq lqssanatq thibba mita kalin hadanvavath dekala ne namuth 1st time heduvath harima rasata ava thank you akkii
අපේ අම්මා චැනල් එක මම ඉස්සර බලනවා . නමුත් ඒකේ තියන කෑම හදන්න අපිට ගොඩක් වියදම් යනවා. ලේසියෙන් හදන්නත් බැහැ. ඔයාගෙ චැනල් එකෙන් මම කෑම වර්ග කිහිපයක්ම හැදුවා. ලේසියෙන් පහසුවෙන් හදන්න පුලුවන්. කාටත් හදන්න පුලුවන්. අනේ අර පැණි වලලු , සහ බූන්දි අදිය හදනකොට බේකින් පවුඩර් නැතුව බැරිද...? පුලුවන් නම් කියන්නකො
හරිම රසයි ✌️👍👍
Oya kiyala dunnu godaaak kama jathi mn haduwa..hondata rasata ewa haduwa.bohoma sthuthi oyata...!!
ඇත්ත ටම ගොඩාක් රසය් මේ කැවූම් .නමුත්...පාම් පිටීවෙනූවට milk powder නැත්තම් රුලම් (රන්වන් පාටට බැදගත්)රුලම් අවශ්ය විට පාවිච්චි කරත් ගොඩාක් රසය්...
Man asama kemak.heta man hadanawa..thanks ❤️❤️❤️adarei
Thanks akke dn man hadanne yanne eka lesi harima rasata athi😚😊
බොහොම ස්තුතියි💝 ..!
Thanks akkiyo.oya hodata kiyala denawa.👍👍👍
Oyata thank s.hadeema kiya denawata.budusarani oyata
Thankyou sister, mama Meka dheepavaliyata athanda try karanava
Ane niyamai anivaryayen hadanawamai. Lassine
Math heduwa. Hariyatama awa Akka oyage recipe niyamai😊
Ane naran kewum mage asama kemak me videyatamath hadanawa thanks oyata b s