කඩේ ඉදිආප්ප පිටි වලින් වර්ග තුනකට මුරුක්කු හදමු | Murukku

කඩේ ඉදිආප්ප පිටි වලින් වර්ග තුනකට මුරුක්කු හදමු | Murukku
#apegedaralife #recipeinsinhala #sinhalarecipe #murukkurecipe
Web Site - apegedaralife.com/
Like us on - / apegedaralife

Пікірлер: 37

  • @dayaniliyanage7806
    @dayaniliyanage780625 күн бұрын

    ස්තුතියි හොදින් පැහැදිලිවම කියල දුන්නා.❤❤

  • @ApeGedaraLife

    @ApeGedaraLife

    21 күн бұрын

    කමෙන්ට් කලාට ස්තූතියි.

  • @champakodithuwakku3359
    @champakodithuwakku3359Ай бұрын

    ගොඩාක් ස්තුතියි

  • @RemiseRemise
    @RemiseRemiseАй бұрын

    M.tks.🎉

  • @mariaalex5902
    @mariaalex5902Ай бұрын

    ලස්සන කැමක් හරිම රස ඇති

  • @ApeGedaraLife

    @ApeGedaraLife

    21 күн бұрын

    අගය කලාට ගොඩක් ස්තූතියි

  • @pvenkatapvenkata7127

    @pvenkatapvenkata7127

    10 күн бұрын

    ​@@ApeGedaraLifeg I 💬 me mage supun me know when ❤

  • @user-lm5ox3no7p
    @user-lm5ox3no7p9 күн бұрын

    Godak istuti👌🙏♥️🌹

  • @s.mohotti3479
    @s.mohotti3479Ай бұрын

    ගොඩක් පැහැදිලියි ලස්සනයි ස්තුතියි

  • @ApeGedaraLife

    @ApeGedaraLife

    21 күн бұрын

    අගය කලාට ස්තූතියි

  • @wasanthamataraarachchi4017
    @wasanthamataraarachchi4017Ай бұрын

    හරිම පැහැදිලියි . ගොඩක් ස්තුතියි

  • @ApeGedaraLife

    @ApeGedaraLife

    21 күн бұрын

    අගය කලාට ගොඩක් ස්තූතියි

  • @MadaviSwarnamali
    @MadaviSwarnamali14 күн бұрын

    Lassanai mamath hadanawa thank you so much ❤❤❤❤

  • @ApeGedaraLife

    @ApeGedaraLife

    13 күн бұрын

    හදලා මටත් විස්තර කියන්න

  • @Seetha-zd1pl
    @Seetha-zd1plАй бұрын

    Dodak pahadiliyi godak stutiyi

  • @ApeGedaraLife

    @ApeGedaraLife

    21 күн бұрын

    අගය කලාට ස්තූතියි.

  • @nirmaleesheela4796
    @nirmaleesheela4796Ай бұрын

    වැල්වටාරම් නැති හොඳ පැහැදිලි කිරීමක්. ස්තුතියි ඔබට.🎉🎉🎉🎉🎉🎉🎉

  • @ApeGedaraLife

    @ApeGedaraLife

    21 күн бұрын

    අගය කලාට ගොඩක් ස්තූතියි

  • @RenukaKumari-ob7ir
    @RenukaKumari-ob7ir12 күн бұрын

    නියම කෑමක්‌ ❤️❤️❤️

  • @ApeGedaraLife

    @ApeGedaraLife

    12 күн бұрын

    කමෙන්ට් කලාට ස්තූතියි.

  • @CarmelJayasinghe
    @CarmelJayasinghe28 күн бұрын

    PLASTIC IDIYAPPA VATTI HODA NANE.. HUMALAYEN THAMBANAVANAM.

  • @karljaques744
    @karljaques744Ай бұрын

    Yum! Thankyou! 🙏

  • @ApeGedaraLife

    @ApeGedaraLife

    21 күн бұрын

    You are welcome Karl.

  • @noorfarhana1712
    @noorfarhana171218 күн бұрын

    You can use Garlic powder instead of Garlic cloves.😊

  • @ApeGedaraLife

    @ApeGedaraLife

    13 күн бұрын

    Yes you can!

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana887525 күн бұрын

    උනුවතුරෙන් අනාගන්න කියන පිටි එකකට පොල්කිරි රත්කරල පිටි අනාගන්න.

  • @sumanamirihagalla8576
    @sumanamirihagalla8576Ай бұрын

    ශෝක් මාත් බොජුන් හලක ඉන්නෙ. හදන්නම්කො

  • @ApeGedaraLife

    @ApeGedaraLife

    21 күн бұрын

    අගය කලාට ගොඩක් ස්තූතියි

  • @SahiraSubashini-nx7eh
    @SahiraSubashini-nx7ehАй бұрын

    බොහොම ස්තූතියි

  • @maliniwijesinghe4522
    @maliniwijesinghe452229 күн бұрын

    මම හැදුවා කිුස්පි ගතිය නැනෙ. පෙගිලනෙ ඇයි එහෙම වුනෙ.

  • @ApeGedaraLife

    @ApeGedaraLife

    21 күн бұрын

    * බෝතලක දාලා පියන වහලා තියාගෙන කෑමට ගත්තොත් මාසයකට වඩා තියාගන්න පුළුවන්. * හුලන් වැදුනොත් දවස් දෙකකට වඩා තියාගන්න බැහැ. * බැදපු වෙලේ ඉදන් පෙගිලා වගේ තියෙනවනම්, ඔයා බදිනකොට තෙල් හරියට රත් වෙලා තියෙන්නේ නැතුව ඇති.

  • @anandadissanayaka6809

    @anandadissanayaka6809

    17 күн бұрын

    Ane boru kripi me thama

  • @nirmalaponnamperuma307

    @nirmalaponnamperuma307

    15 күн бұрын

    හරිම පැහැදිලිව කියා දුන්නා.බොහොම ස්තූතියි.

  • @user-ft2ru5tb2p
    @user-ft2ru5tb2pАй бұрын

    කඩල පිටිදමන්න අවශ්‍ය නැතිද?

  • @ApeGedaraLife

    @ApeGedaraLife

    21 күн бұрын

    අත්‍යවශ්‍යම නැහැ

  • @user-eg1ci5ve1f

    @user-eg1ci5ve1f

    2 күн бұрын

    ඔයාට ඕනනම් කඩල පිටි හාල් පිටි කලවම් කරලත් හදන්න පුලුවන් රසයි. එහෙමත් මෙහෙමත් රසයි

  • @ApeGedaraLife

    @ApeGedaraLife

    Күн бұрын

    @@user-eg1ci5ve1f ඔව් ඔයා හරි. එහෙමත් හදන්න පුළුවන්.

Келесі