කොස් ඇට ගෙදර තියෙනවද? || අමුද්‍රව්‍ය දෙකෙන් සීනී මුරුක්කු || Tea time sweet using jak fruit seeds

Тәжірибелік нұсқаулар және стиль

කොස් ඇට වලින් හදන්න පුලුවන් රසම රස සීනී මුරුක්කු හදන හැටි මේ විඩියෝ එකෙන් කියලා දෙනවා.
අමුද්‍රව්‍ය දෙකෙන් ඒ කියන්නේ කොස් ඇටයි සීනීයි විතරයි මේ රෙසපියට අවශ්‍ය වෙන්නේ.
අපිව සබ්ක්‍රයිබ් කරන්න: / @smartrecipessl
ෆේස්බුක් පිටුවට ලයික් කරන්න : / smart-recipes-23820956...
........................................................................................................
This video shows how to make a sweet with jackfruit seeds. kids may love this homemade sweet.
subscribe to our channel: / @smartrecipessl
Like our Facebook page: / smart-recipes-23820956...
#homemadesweets #sweetsrecipe #jakfruitsweets
kos ata murukku, seeni murukku, kos ata

Пікірлер: 53

  • @swarnahettiarachchi9283
    @swarnahettiarachchi92832 жыл бұрын

    පාන් පිටි ගනන් කියල කෑගහන මේ කාලෙ මෙවැනි දේ කොයිතරම් වටිනවද? අද කාලෙට ගැලපෙන කෑමක් .වස, විෂ නැතිදේ කාටත් අගයක් නෑ. පෝලිම් වල ඉඳල ගත්තොත් තමයි මිනිස්සුන්ට වටින්නෙ. මේකාලෙ කොස් ගස් යට මොනතරම් කොස් නාස්ති වෙනවද, කොස් වලින් මොනතරම් දේවල් හදන්න පුළුවන්ද , හොඳදේ අගය කරන්නෑ. ඒකනෙ කමෙන්ට් නැත්තෙ. ඔබතුමියට සුභ පැතුම්.

  • @smartrecipesSL

    @smartrecipesSL

    2 жыл бұрын

    ඇත්ත. ස්තූතියි ඔබට

  • @dilrukshaperera7436

    @dilrukshaperera7436

    Жыл бұрын

    😊😊😊😊😊😊😊😊😊😊

  • @nandanaherath270
    @nandanaherath2708 күн бұрын

    😘😘 rasa athi

  • @user-ee1sg9it6w
    @user-ee1sg9it6w4 күн бұрын

    මරැ❤

  • @AgskSenarathna-jv7go
    @AgskSenarathna-jv7go26 күн бұрын

    Adi weediyoowa dakkee godak watinawa.

  • @samindaniaththanayaka7375
    @samindaniaththanayaka7375Ай бұрын

    සුපිරි .වැඩක්

  • @iranganimangalika7176
    @iranganimangalika71762 жыл бұрын

    අපිත් හදලා බලන්නම්

  • @sumiyuruvishwa
    @sumiyuruvishwaАй бұрын

    හරිම වටිනවා ... ගොඩක්ම ස්තුතියි ඔබට... ❤❤❤❤ තෙරුවන් සරණයි ⁣.... 🙏🙏🙏...

  • @hasithaweerasinghe5513
    @hasithaweerasinghe55132 жыл бұрын

    නියමයි.🖒🖒🖒🖒

  • @yamunadilhani2196
    @yamunadilhani219611 ай бұрын

    මාත් හදන්න ඕනි 🙂 රස ඇති අනිවාරෙන් 👌

  • @user-up9uk9ph7b
    @user-up9uk9ph7b26 күн бұрын

    පට්ටයි ඈ

  • @jinendrawarnakulasooriya9498
    @jinendrawarnakulasooriya94987 ай бұрын

    සුපිරී❤❤❤

  • @kalapiyasa7206
    @kalapiyasa72063 жыл бұрын

    Harima rasai thank you

  • @user-ee4lb1nu4x
    @user-ee4lb1nu4x Жыл бұрын

    Very easy. And. Sweet. Thank you. Very. Much

  • @minhaelson5865
    @minhaelson586528 күн бұрын

    Good thanks

  • @DissanayakaMahinda-io8wz
    @DissanayakaMahinda-io8wz Жыл бұрын

    එක රස කැමක්🍜

  • @melkaedirisinghe8481
    @melkaedirisinghe8481 Жыл бұрын

    Thank you so much ❤

  • @Rajeeni
    @Rajeeni25 күн бұрын

    තෙරුවන්සරනයි❤

  • @europeanmobile7198
    @europeanmobile719827 күн бұрын

    Godak watiñawa budu saranai ❤

  • @KusumaPremawathi-td9fz
    @KusumaPremawathi-td9fz24 күн бұрын

    Thanks. 😊❤

  • @maheshjayantha2486
    @maheshjayantha2486 Жыл бұрын

    Maru 👏👏

  • @hasisenon7988
    @hasisenon79883 жыл бұрын

    Yummy 😋

  • @cravingsstore4722
    @cravingsstore472222 күн бұрын

  • @jayaminiherath8754
    @jayaminiherath875425 күн бұрын

    කොස් ඇට ගෙවල්වල නාස්ති වෙනවා.....මොනතරම් දේවල් කරන්න පුලුවන්ද ? හරිම වටිනවා ...මාත් හදලා බලන්නම්....බොහොම ස්තුතියි .....

  • @pothakamahima8826
    @pothakamahima8826 Жыл бұрын

    රසවත් ගුණවත් කෑමක්.ඇයි මේ වගේ සෞඛ්‍යාරක්ෂිත ආහාර වෙළඳ පොලට ,සුපර්මාකට්වලට එන්නැත්තෙ.

  • @manikekamalasekara3645
    @manikekamalasekara36452 жыл бұрын

    Hariappurui

  • @renukasadamali7506
    @renukasadamali7506 Жыл бұрын

    🙋🙋👍👍

  • @ashokaindika785
    @ashokaindika785 Жыл бұрын

    ❤❤❤❤

  • @nadundilshan6698
    @nadundilshan66987 ай бұрын

    Daws kiyak wage thiya ganna puluwnda narak wenne nathuwa

  • @MewiduRehan-rj2np
    @MewiduRehan-rj2np26 күн бұрын

    Loku deyak danuwat kalata

  • @dilshaniabeyrathnaabeyrath5739
    @dilshaniabeyrathnaabeyrath5739 Жыл бұрын

    ❤❤❤

  • @VishmithaShehara
    @VishmithaShehara27 күн бұрын

    👍👍👍👍

  • @user-cr6go7il4v
    @user-cr6go7il4v Жыл бұрын

    😅hodai wage hadala balannam

  • @nimeshikaudayangani5419
    @nimeshikaudayangani5419 Жыл бұрын

    👍👍👍👍👍❤️❤️❤️

  • @csabewardana364
    @csabewardana364 Жыл бұрын

    Hi

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 Жыл бұрын

    Tambala.gattat.hodai

  • @user-eu9ue2on8n
    @user-eu9ue2on8n Жыл бұрын

    බලමු හදල ලංකාවට අවමවත්

  • @anneniranjala7309
    @anneniranjala73092 жыл бұрын

    lunu kudu tikak dammoth hodae neda?

  • @smartrecipesSL

    @smartrecipesSL

    2 жыл бұрын

    ප්‍රශ්නයක් නෑ

  • @rasikakumari5570
    @rasikakumari557028 күн бұрын

    ❤❤❤❤😂😢😮

  • @darshanaedirisinghe1274
    @darshanaedirisinghe127422 күн бұрын

    Salt ????

  • @smartrecipesSL

    @smartrecipesSL

    13 күн бұрын

    Up to your taste

  • @desilva381
    @desilva38129 күн бұрын

    හයිය නැද්ද

  • @smartrecipesSL

    @smartrecipesSL

    26 күн бұрын

    නැහැ

  • @NINAJAFIGHT
    @NINAJAFIGHT2 ай бұрын

    හැදි ගැවිලා යන්නම හදි ගපන්

  • @user-eu9ue2on8n
    @user-eu9ue2on8n Жыл бұрын

    මුරැකු කියන්න බැහැනේ කොස් ඇටවලට

  • @LalAnanda-mz6nb

    @LalAnanda-mz6nb

    Жыл бұрын

    ඕන රෙද්දක් කියා ගනින්.හැබැයි වැඩේ නම් නියමයි.

  • @nilearosh3222

    @nilearosh3222

    Жыл бұрын

    Ona magulak kiya ganna Wade nam maru api haduwa Oba thumiyata sthuthi Gas yata kochchara narak wela ahaka yanawada

  • @bandusenapgamage4852

    @bandusenapgamage4852

    Жыл бұрын

    @@LalAnanda-mz6nb b hi hi

  • @vllokuliyana2923

    @vllokuliyana2923

    Жыл бұрын

    මමත් හදලා බලන්නම් thank ඔබ thumiyata

  • @job_enna_adumilata_rata_yanna

    @job_enna_adumilata_rata_yanna

    Жыл бұрын

    ඕකත් ප්‍රශ්නයක්ද?

Келесі