Dukak Genena (දුකක් ගෙනෙනා) - Ayesh Jayathilake Official Music Video 2020 | New Sinhala Songs 2020

Ойын-сауық

Original Song Credits:
Song - Tum Hi Aana
Singer - Jubin Nautiyal
Music - Payal Dev
Lyrics - Kunaal Vermaa
Music Producer - Aditya Dev
Mixed & Mastered by - Aditya Dev
Music Label - T-Series
Cover Song Credits -:
Dukak Genena
Directed By Roshan Waduge
Lyrics - Ishan Prince
Mix & Mastered - Pathum Cooray
DOP - Hashantha Trevis
Edit & Colorist - Roshan Waduge
▶ Don't Forget To Subscribe
▶ Subscribe Us On KZread - goo.gl/5JNHBt
▶ Like Us On Facebook - goo.gl/Lpx1MG
Enjoy & stay connected with us for more Video

Пікірлер: 5 200

  • @gamingyumi444
    @gamingyumi4445 ай бұрын

    2024 anyone?😁❤️

  • @Dheshan610

    @Dheshan610

    3 ай бұрын

    🙋

  • @sachinwijekone8869

    @sachinwijekone8869

    3 ай бұрын

    තවම අහනවා

  • @way2rise

    @way2rise

    3 ай бұрын

    Why not bro

  • @sithummadushan6713

    @sithummadushan6713

    3 ай бұрын

    ඒ අතීතේ මතක් වෙන වාරයක් පාසා හොයාගෙන එනවා සින්දුව

  • @mariyaperera3300

    @mariyaperera3300

    3 ай бұрын

    Yes❤

  • @mohamedrk5934
    @mohamedrk5934 Жыл бұрын

    2023ත් මේ සිංදුව අහන අය ලයික් එකක් ඔනා

  • @a_v_i_y_a__y_t

    @a_v_i_y_a__y_t

    9 ай бұрын

  • @user-xe7fg4mk9y

    @user-xe7fg4mk9y

    9 ай бұрын

    තමන්ගේ නොවෙන බව දැන දැනත් ආදරේ කරන අය ඉන්නවද මන් වගේ 💔🥺🌏

  • @user-im8kb3ni5k

    @user-im8kb3ni5k

    9 ай бұрын

    hmm😔😔@@user-xe7fg4mk9y

  • @dssyt4214

    @dssyt4214

    8 ай бұрын

    ඉන්නවෝ

  • @user-zt2pf1ep1t

    @user-zt2pf1ep1t

    8 ай бұрын

    Math

  • @slgamingzone7921
    @slgamingzone7921 Жыл бұрын

    කාපු බූටකුත් නෑ. පිස්සුවෙන් වගේ අහන්නේ.එකල්ල හිත රිද්ද ගන්නවා ❤️

  • @savinduranhiru3843

    @savinduranhiru3843

    Жыл бұрын

  • @slgamingzone7921

    @slgamingzone7921

    9 ай бұрын

    බූට් එකක් වැදුනා .අයෙත් අහනවා 🙂👍.

  • @akshanajayakody

    @akshanajayakody

    8 ай бұрын

    Ado ado ube❤😂

  • @Gamingguardian1-w3r

    @Gamingguardian1-w3r

    5 ай бұрын

    මගෙ එකා

  • @user-xs5vb2hv3q

    @user-xs5vb2hv3q

    4 ай бұрын

    math

  • @TnX-zz8ge
    @TnX-zz8ge11 ай бұрын

    " පෙමක් තිබුනා . මගේ නොවෙනා "....🙂 I felt it. ♡

  • @gayeshailangasinghe7865

    @gayeshailangasinghe7865

    Ай бұрын

    🤕💔🥀

  • @GCBgm
    @GCBgm3 жыл бұрын

    දුකක් ගෙනෙනා Lyrics විදවීම නුබයි සැනසීම නුබයි මට ඉන්න හිත ලගත් නුඹ ලගයි ඉරණම එහෙමයි විසදුම නැහැමයි හමු වීම නොවෙයි මෙබවේ දුකක් ගෙනෙනා මතක රැදුනා පෙමක් තිබුනා මගේ නොවෙනා කලක් ගෙවුනා තනිව හිදිනා ඔබත් නොඑනා දුරක රැදුනා සිතෙන් ඔබ හා බැදී සිටිනා ගතින් වෙන් වී දුරක හිදිනා හිතේ ගිනිදැල් තවත් හංගා මතින් මත් වී සතුට සොයනා දුකක් ගෙනෙනා මතක රැදුනා පෙමක් තිබුනා මගේ නොවෙනා කලක් ගෙවුනා තනිව හිදිනා ඔබත් නොඑනා දුරක රැදුනා ලොවෙන් මිදිලා මමත් යන දා ඔබේ පපුවේ හිසත් තියලා කියන්නද මා දුකක් තියෙනා මගේ අවසන් පෙම නුඹ කියා දුකක් ගෙනෙනා මතක රැදුනා පෙමක් තිබුනා මගේ නොවෙනා කලක් ගෙවුනා තනිව හිදිනා ඔබත් නොඑනා දුරක රැදුනා ❤️😌 Lyrics by #GCBgm

  • @lyrics-mq4mw

    @lyrics-mq4mw

    3 жыл бұрын

    Thanks 😘❤️

  • @ayeshjayathilaka

    @ayeshjayathilaka

    3 жыл бұрын

    😍😍

  • @kalyaniperera1279

    @kalyaniperera1279

    3 жыл бұрын

    Nice song padapela sangeethaya gayanaya හරිම agei

  • @lakminiwimalasuriya5015

    @lakminiwimalasuriya5015

    3 жыл бұрын

    මතක මංපෙත හංගාගෙන හිත තුල යන්න වියැකී මතින් මත් වී.මතු බවයකදී හමු වී හිස සනසාවී දුක වියැකේවි ඇය හමු වු දාට,අහිමි නොවේවි හිමි වේවි සෙනෙහසක් ඉතිරි වේවි ලොවෙන් යන දාට.....

  • @roshanwaduge6643

    @roshanwaduge6643

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @oshanmindika2890
    @oshanmindika28904 жыл бұрын

    සින්දුව අහගෙන ඉන්නකොට පරන ලව් සීන් මතක් උනේ මට විතරද...❤️❤️❤️ කාලෙකට පස්සෙ සුපිරි සින්දුවක් අවා..

  • @aharenna

    @aharenna

    4 жыл бұрын

    @Sanduni Tharusi enna mn oyw snsnnam

  • @badaind6382

    @badaind6382

    3 жыл бұрын

    @@aharenna ammo eeka

  • @imalkalakshani8021

    @imalkalakshani8021

    3 жыл бұрын

    Ekh attha ani😢😢

  • @rashmipurnima6482

    @rashmipurnima6482

    3 жыл бұрын

    😔

  • @chathuryafernando3973

    @chathuryafernando3973

    3 жыл бұрын

    Attatma 😔

  • @mcalexy2k
    @mcalexy2kАй бұрын

    විදවීම නුඹයි.. සැනසීම නුඹයි.. මට ඉන්න හිතක්... නුඹ ලගයි... ඉරණම එහෙමයි... විසදුම නැහැමයි හමුවීම නොවෙයි.. මේ බවේ... දුකක් ගෙනෙනා... මතක.. රැදුනා... පෙමක් තිබුනා.. මගේ.. නොවනා... කලක් ගෙවුනා... තනිව.. හිදිනා... ඔබත් නොඑනා... දුරක.. දැනුනා... සිතෙන් ඔබ හා... බැදී... සිටිනා... ගතින් වෙන්වී... දුරක හිදිනා... හිතේ ගිනි දැල්... තවත්.. හංගා... මතින් මත්වී... සතුට සොයනා... දුකක් ගෙනෙනා... මතක.. රැදුනා... පෙමක් තිබුනා.. මගේ.. නොවනා... කලක් ගෙවුනා... තනිව.. හිදිනා... ඔබත් නොඑනා... දුරක.. දැනුනා... ලොවෙන් මිදිලා.. මමත් යන දා.. ඔබේ පපුවේ... හිසත් තියලා... කියන්නද මා.. දුකක් තියනා.. මගේ අවසන්... පෙම නුඹ කියා... දුකක් ගෙනෙනා... මතක.. රැදුනා... පෙමක් තිබුනා.. මගේ.. නොවනා... කලක් ගෙවුනා... තනිව.. හිදිනා... ඔබත් නො..එනා... දුරක.. දැනුනා... Lyrics Copied from : www.smule.com/song/ayesh-jayatilake-%E0%B6%AF-%E0%B6%9A%E0%B6%9A-%E0%B6%9C-%E0%B6%B1-%E0%B6%B1-dukak-genena-original-track-karaoke-lyrics/13111756_13111756/arrangement

  • @Happy_Life0217
    @Happy_Life0217 Жыл бұрын

    කොච්චර පරණ වුණත් ආයේ ආයේ ඇවිත් අහනවා 🙂✨❤

  • @Nishaya722

    @Nishaya722

    Жыл бұрын

    මමත්...

  • @slhiruboy2358

    @slhiruboy2358

    Жыл бұрын

    Oww

  • @ashensandeepa4984

    @ashensandeepa4984

    Жыл бұрын

    Aniwa

  • @vimukthi478

    @vimukthi478

    Жыл бұрын

    වැඩි කාලයක් නෑ බන්..අවුරුදු දෙකයි දාල🙄

  • @gayaniramyalatha4699

    @gayaniramyalatha4699

    Жыл бұрын

    Aniwa math

  • @ayeshjayathilaka
    @ayeshjayathilaka4 жыл бұрын

    Thanks all 😍😍❤️ for the comments it means a lot ❤️❤️ love you all ❤️

  • @yasasrathnasuriya5892

    @yasasrathnasuriya5892

    4 жыл бұрын

    kzread.info/dash/bejne/h5OhlJKgk7ngirg.html This is my cover song...

  • @achinildilrukshi930

    @achinildilrukshi930

    4 жыл бұрын

    පට්ට සිංදුව දැනුයි දැක්කෙ😍😍😍

  • @shereza2096

    @shereza2096

    4 жыл бұрын

    So beautiful & love it ♥️ amazing lyrics with the perfect voice👌✨

  • @irushiumesha474

    @irushiumesha474

    4 жыл бұрын

    Ftt lassanai💖ni...ya.. m''''i💖

  • @MininduSenadheera

    @MininduSenadheera

    4 жыл бұрын

    Apple music walatai hari Spotify walatai danna puluwannan

  • @blackeagle4472
    @blackeagle44722 жыл бұрын

    🙂💔කාපූ බූටකිත් නෑ එත් රෑ එක දෙක වෙනකම් බූට් සින්දු අහනවා🙂💔...තැන්ක්ස් කොරෝනා🙂🖤✨️

  • @minimint244

    @minimint244

    2 жыл бұрын

    Me too 🥲😂

  • @heshanikavee3366

    @heshanikavee3366

    2 жыл бұрын

    😂

  • @sathsaranitharuki5898

    @sathsaranitharuki5898

    2 жыл бұрын

    සිරාවට😶

  • @amandisenarathne1337

    @amandisenarathne1337

    2 жыл бұрын

    Attack eka 🤭

  • @KAUSHI.9999

    @KAUSHI.9999

    2 жыл бұрын

    💜️

  • @kavimusic--KW3936
    @kavimusic--KW39364 ай бұрын

    ආදරය කරන්න අයිතිවෙන්නම ඕනේ නෑ. එයාගේ සතුට වෙනුවෙන් නිහඬ වීමත් ප්‍රේමය තමා..❤️ ඒකපාර්ශවික ආදරය සුන්දරයි නමුත් සමහරදාට වේදනාකාරියි ❤️‍🩹

  • @padminisansala3670
    @padminisansala36702 жыл бұрын

    "කියන්නද මා දුකක් තියෙනා මගෙ අවසන් පෙම නුඹ කියා..." I felt it 🙇❤️

  • @user-md7go2ew9g

    @user-md7go2ew9g

    9 ай бұрын

    " S " 💔😔

  • @ManushiPerera-ub8eg

    @ManushiPerera-ub8eg

    8 ай бұрын

    @@user-md7go2ew9g 🥺

  • @KaumadeeSathsarani

    @KaumadeeSathsarani

    5 ай бұрын

    A💔🥺

  • @gihankanishka6617
    @gihankanishka66173 жыл бұрын

    කියන එකා අඬන්නැතුව අහන එකා අඬවන්න පුලුවන් සින්දුවක්❤️🔥 Music and lyrics 👌🔥

  • @ayeshjayathilaka

    @ayeshjayathilaka

    3 жыл бұрын

    Brother 😍😍❤❤❤️

  • @dhinudhinush5111

    @dhinudhinush5111

    3 жыл бұрын

    eka eththa

  • @nuwantharaka6705

    @nuwantharaka6705

    3 жыл бұрын

    Ow bn

  • @pushpakumara909

    @pushpakumara909

    3 жыл бұрын

    math aduwa

  • @pushpakumara909

    @pushpakumara909

    3 жыл бұрын

    math aduwa

  • @navodyanethmini547
    @navodyanethmini5473 жыл бұрын

    අහම්බෙන් ඇහුවේ .හදවතට දැනෙන සින්දුවක්,කටහඬක්.හරිම ලස්සනයි❤️

  • @ayeshjayathilaka

    @ayeshjayathilaka

    3 жыл бұрын

    ❤❤❤

  • @heshantheekshana6110

    @heshantheekshana6110

    2 жыл бұрын

    Aththa කෙල්ලේ හිතට වැදුනා සැරට

  • @sadevabhiman3335

    @sadevabhiman3335

    2 жыл бұрын

    හ්ම් 😪

  • @kalindugeemeth9401

    @kalindugeemeth9401

    2 жыл бұрын

    ow magei amodyagei adare mathak una api apita aithi nane ithin

  • @methminehara1347

    @methminehara1347

    2 жыл бұрын

    👍👍👍

  • @prazaart4891
    @prazaart48912 жыл бұрын

    දුකක් ගෙනෙනා මතක රැදුනා 🥰 පෙමක් තිබුනා මගේ නොවෙනා 💔 කලක් ගෙවුනා තනිව හිදිනා 🙃 ඔබත් නොඑනා දුරක රැදුනා 😮‍💨

  • @printrightcreation504

    @printrightcreation504

    Жыл бұрын

    දුකක් ගෙනෙනා මතක රැදුනා🥰 පෙමක් තිබුනා මගේ නොවෙනා💔 කලක් ගෙවුනා තනිව හිදිනා🙃 ඔබත් නොඑනා දුරක රැදුනා😮‍💨

  • @ghsg2057

    @ghsg2057

    Жыл бұрын

    🤗😭♥️♥️👍👍

  • @nelumlakshani3577
    @nelumlakshani3577 Жыл бұрын

    මටත් තිබ්බා ලස්සන ආදරයක් එ ආදරය මතක් වෙද්දිත් හිතට සැනසිමක් දැනෙනවා. එත් දැන් එයා මන් ලග නැ 🥺 එයා එයාගෙ පරන ගැණු ලමයා ලගට ගියා අපෙ ආදරෙ තිබුනෙ මාස අටයි එත් එ ආදරෙ මට මහ මෙරක් වගෙ ❤️ එයලයි පවුල් වලින් අපිට කැමති උනෙ නැ සල්ලි නැ කියලා. කමක් නැ දැන් එයා පරන කෙනා ලග සතුටින් ඉන්නවා ඇති 🙏🥰 මෙ comment එක කෙනෙක් බලනවා නම් මම කියන්නෙ යාලුවනෙ ඔයාලා කෙනෙක්ව අමතක කරන්න තව කෙනෙක්ට ලන් වෙන්න ✋ එපා. මොකද සමහර අයට ආදරය කියන්නෙ මහා මෙරක් වගෙ ❤️ අද එයා සතුටින් මම තාම දුක් විදිනවා☺️ කමක් නැ එයා සතුටින් ඉන්නවනෙ☺️ එ ඇති මට

  • @user-km9gg4wr7s

    @user-km9gg4wr7s

    10 ай бұрын

    🥺💔

  • @slrhythmix5521

    @slrhythmix5521

    9 ай бұрын

    Be stronger ❤

  • @hansikasanjeewani8299

    @hansikasanjeewani8299

    9 ай бұрын

    🥺💔

  • @DilshanKumara-og5lq

    @DilshanKumara-og5lq

    7 ай бұрын

    Mge කතාවක් oyawagemi 😢

  • @kavodyakaumadi304

    @kavodyakaumadi304

    7 ай бұрын

    🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺

  • @soththiproduction926
    @soththiproduction9264 жыл бұрын

    හදවත නතර උන ලස්සන සිංදුවක්... මේවාට ඇයි විව්ස් නැත්තේ 😪❤

  • @ayeshjayathilaka

    @ayeshjayathilaka

    4 жыл бұрын

    Honda dewal kohmath minissu dakinwa adui brother

  • @sachinthanirmal5931

    @sachinthanirmal5931

    4 жыл бұрын

    සිරා බන්

  • @thanujavitharana7857

    @thanujavitharana7857

    4 жыл бұрын

    මොකක් හරි හෙලුවක් තිබ්බනම් එහෙනම් අද 1M විව්ස් 😒

  • @chammishakila6856

    @chammishakila6856

    4 жыл бұрын

    ඇත්ත තෙරෙන්න ගොඩක් කල් යනවා.

  • @lahirudilshan9417

    @lahirudilshan9417

    3 жыл бұрын

    බුට් වලින් මෝඩ තොපේ මොලවල් පිරිලා 😂😂😂

  • @nimethya5651
    @nimethya56513 жыл бұрын

    මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැත්තේ මට විතරද....🥺❤️😘😘😘

  • @surangagunawardanasurangag4383

    @surangagunawardanasurangag4383

    3 жыл бұрын

    Ai mata

  • @nimethya5651

    @nimethya5651

    3 жыл бұрын

    @@surangagunawardanasurangag4383 😊

  • @TikTokTopShots

    @TikTokTopShots

    3 жыл бұрын

    ඔව් ඔයාට විතරයි

  • @sajithudayanga2405

    @sajithudayanga2405

    3 жыл бұрын

    උදේ හවස දෙකේම අහන්නේ ඕක කොච්චර ඇවුවත් එපා වෙන්නෙ නෑ 😊

  • @TikTokTopShots

    @TikTokTopShots

    3 жыл бұрын

    @@travel_vlogs996 මෙන්න එකෙක් ටිපර් වෙලා 🤣🤣

  • @dinushaharshani3017
    @dinushaharshani30174 ай бұрын

    අහිමි කියලා දැනගෙනමත් ලැබෙනක්න් බලන් ඉන්න කී දෙනෙක්නම් ඇතිද? පිස්සුවෙන් වගේ අහනවා සින්දුව. ඒ කටහඩ මාරම විදිහට හිත නිවනවා. ලස්සනයී.

  • @pinididissanayake1236
    @pinididissanayake1236 Жыл бұрын

    මේ සින්දුව මාර මැජික් එකක්...මේක සිහියෙන් අහන ඕන කෙනෙක්ගෙ හිතේ රිදෙන ම තැන හරි ඉක්මනට උපරිමයෙන් අවුස්සලා ඒ වේදනාවෙම විනාඩි ගානක් ජීවත් කරවන්න පුළුවන්...මේ සින්දුවට ඇබ්බැහි වෙන්න,රසවිඳින්න පින තියෙන්න ඕන♥️😍

  • @ishanprince1010

    @ishanprince1010

    Жыл бұрын

    ස්තුතියි

  • @danuka_prasantha
    @danuka_prasantha3 жыл бұрын

    ලොවෙන් මිදිලා මමත් යන දා ඔබේ පපුවේ හිසත් තියලා කියන්නද මා දුකක් තියෙනා මගේ අවසන් පෙම නුඹ කියා.....🖤

  • @piyumimadara6167

    @piyumimadara6167

    3 жыл бұрын

    ❤️

  • @suddagepanasuddi7488

    @suddagepanasuddi7488

    3 жыл бұрын

    Ekath maru❤️😔

  • @ayeshjayathilaka

    @ayeshjayathilaka

    3 жыл бұрын

    😍😍

  • @nethayagunasekara8757

    @nethayagunasekara8757

    3 жыл бұрын

    maru

  • @nishadiwijesinghe5488
    @nishadiwijesinghe54882 жыл бұрын

    පෙමක් තිබුනා..මගේ නොවෙනා..💔💔 😔😔 හරිම අමිහිරියි ඒ වේදනාව..😥 මේ ලෝකෙ අවංක ආදරේ ප්‍රාර්ථනා කරන, අවංකව ආදරේ කරන සියලුම දෙනාට ඒ ආදරේ ලැබෙන්න ඕනි..🙏🙏 ❤❤

  • @KpopKdramaApii
    @KpopKdramaApii4 ай бұрын

    මාරම voice එකක්. Status එකක් දැකලා ආයෙ අහන්න හොයාගෙන ආවෙ.. 2024 මේ සින්දුව අහන අය ලයික් කරන් යන්න..

  • @pinididissanayake1236
    @pinididissanayake1236 Жыл бұрын

    හදවතේ ගායකයෙක් අයේෂ් කියන්නේ 😍❤️ඒත් කෝ අලුත් සින්දු😒

  • @sewwandijayalath6882
    @sewwandijayalath68824 жыл бұрын

    මතක පාරන වචන ටිකක්...😣 හිත අස්සටම වදින හඩක්...😣 ❤️❤️❤️😍😍😍

  • @ayeshjayathilaka

    @ayeshjayathilaka

    4 жыл бұрын

    Chan 😍😍😘 thanks

  • @__lakmi3731

    @__lakmi3731

    3 жыл бұрын

    හ්ම්ම් අනිවා

  • @sewwandijayalath6882

    @sewwandijayalath6882

    3 жыл бұрын

    @@__lakmi3731 ❤

  • @nadeeshikahansani6440

    @nadeeshikahansani6440

    3 жыл бұрын

    Lovly ❤️😍

  • @manishanethmini5281

    @manishanethmini5281

    3 жыл бұрын

    Ema aththa

  • @kavidusandeepa2580
    @kavidusandeepa25802 жыл бұрын

    මේක ඇහෙනකොට අමතක කරල හිටපු කෙනෙක්ව මතක් වෙනවා . හිතේ තියෙන මතක අවුස්සනවා ❤️

  • @shashinifernando5578

    @shashinifernando5578

    Жыл бұрын

    Eeka aththa

  • @nikinahatharasingha7608

    @nikinahatharasingha7608

    Жыл бұрын

    ඔව් බං අමතක කරන්නම බැරි දෙයක් රිද්දනව තව තවත්🥺

  • @hashera8609

    @hashera8609

    Жыл бұрын

    🥺

  • @hirunimadhubhashini3643

    @hirunimadhubhashini3643

    Жыл бұрын

    Mtath

  • @geethigeethi-vd3cs

    @geethigeethi-vd3cs

    7 ай бұрын

    ඇත්තක් ,❤️

  • @thetharu690
    @thetharu690 Жыл бұрын

    තාමත් මේ සින්දුව එපා වෙලා නැ එපා වෙන්නෙත් නැ හිතට වදින්නම කියන්න පුළුවන් කටහඬ ක්♥️ සින්දුව ඇතුලේ මනුස්සයෙක් ජීවත් කරන්න පුළුවන් කටහඬක්🥺😍 ජය වේවා ...

  • @nimeshasewwandi1318
    @nimeshasewwandi13182 жыл бұрын

    එදා වගෙම අදටත් ...හෙටටත් මේ වගේම අහද්දි පපුව පිරීගෙන එන හැගීම් හැමදාමත් මෙ විදියෙන් පරිස්සමෙන් දැනේවි.... ඒ මියුසික් ඒ පද ටික ඒ කටහඩ භාවනාවක් ♥️

  • @MW-sp8ys
    @MW-sp8ys3 жыл бұрын

    හිත ඉකි ගසමින් අඩනවා, ඒ දැනෙන් හැගීම වචන වලට පෙරලන්න අමාරුයි. ආදරය කෙනෙක් කොතරම් දුරට ගෙනියනව ද? 😔 නොලැබුනු පෙම මතක් වෙනවා අදටත්.😥 දුකක් ගෙනෙනා මතක රැදුනා.. පෙමක් තිබුනා මගේ නොවෙනා.. 😔💔

  • @sararathdissanayake1937

    @sararathdissanayake1937

    3 жыл бұрын

    Kenek passen adare illala wada watenna yanawata wada hodai yaluwe kadula Hithanna epa owa 😊😊

  • @MW-sp8ys

    @MW-sp8ys

    3 жыл бұрын

    @@sararathdissanayake1937 ou, tnx 😢♥

  • @roshanwaduge6643

    @roshanwaduge6643

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @sandupushpika4589

    @sandupushpika4589

    2 жыл бұрын

    Matsth thibuna ehema adarayak.man pana arala adarrkaraddi.eya wena say passe giyapu.widawapu waara ananthai

  • @sandupushpika4589

    @sandupushpika4589

    2 жыл бұрын

    Aththatama eyata adarekalanam eya lagama inna one kiyala na innaha.eya inna thanaka sathutin innawa dekala apota sathutuwenna puluwannam ethanai sabaa aadare🙂

  • @chamodravishka
    @chamodravishka2 жыл бұрын

    Lyrics 👇 විදවීම නුඹයි සැනසීම නුඹයි මට ඉන්න හිතක් නුඹ ලගයි ඉරණම එහෙමයි විසදුම නැහැමයි හමුවීම නොවෙයි මේ බවේ දුකක් ගෙනෙනා මතක රැදුනා පෙමක් තිබුනා මගේ නොවනා කලක් ගෙවුනා තනිව හිදිනා නුඹත් නොඑනා දුරක දැනුනා සිතෙන් ඔබ හා බැදී සිටිනා ගතින් වෙන්වී දුරක හිදිනා හිතේ ගිනි දැල් තවත් හංගා මතින් මත්වී සතුට සොයනා දුකක් ගෙනෙනා මතක රැදුනා පෙමක් තිබුනා මගේ නොවනා කලක් ගෙවුනා තනිව හිදිනා නුඹත් නොඑනා දුරක දැනුනා ලොවෙන් මිදිලා මමත් යන දා ඔබේ පපුවේ හිසත් තියලා කියන්න ද මා දුකක් තියලා මගේ ආවසන් පෙම නුඹ කියා දුකක් ගෙනෙනා මතක රැදුනා පෙමක් තිබුනා මගේ නොවනා කලක් ගෙවුනා තනිව හිදිනා නුඹත් නොඑනා දුරක දැනුනා..

  • @geethigeethi-vd3cs

    @geethigeethi-vd3cs

    7 ай бұрын

    ❤❤❤❤❤❤ ආදරෙයි ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤❤❤❤❤

  • @anuradhamendis3800

    @anuradhamendis3800

    6 ай бұрын

  • @priyanthakumara7666

    @priyanthakumara7666

    5 ай бұрын

    ♥️🌼

  • @sadeepadulanjalee6509
    @sadeepadulanjalee6509 Жыл бұрын

    ආදරය කරන්නම ඕනි නැ මේ සින්දුව අහන්න ,ඇත්තටම හරි සන්වේදී සින්දුවක් ,ඕනිම හිතකට හරි ලස්සනට ඒ විරහා වේදනාව දැනෙන්න ගායනා කරනවා ,මරු ❤🥺

  • @DismiMsanjana
    @DismiMsanjana9 ай бұрын

    දුකින් ඉන්න හේතුවක් නැති උනත් මේ සිංදුව අහද්දි වෙනම ලෝකෙක මනෝපරාකට සෙට් වෙනවා 🥺❤️

  • @imkiller6203
    @imkiller62032 жыл бұрын

    ලවු එක හිතේ තියං නොකියා ඉන්න මටත් පට්ටටම ගැලපෙනවා.❤

  • @southkorea8234

    @southkorea8234

    2 жыл бұрын

    කියල දානව😑

  • @sachiyaofficial5576

    @sachiyaofficial5576

    2 жыл бұрын

    Me to💔🥺

  • @Homelander12_

    @Homelander12_

    2 жыл бұрын

    මන් වගෙ🥲❤️

  • @user-dx1sp8zi4n

    @user-dx1sp8zi4n

    2 жыл бұрын

    කියහන් බන්

  • @damindagunasekera8329

    @damindagunasekera8329

    2 жыл бұрын

    මාත්

  • @boffinfreefire4060
    @boffinfreefire40603 жыл бұрын

    අනේ යකෝ මෙලොව රහක් නැති සින්දු කියන උන් ටික නැති වෙලා මේ වගේ අය හිටියා නම් මම තව සින්දු නේ අහන්නේ 😂💔❤️😍

  • @Kavindux

    @Kavindux

    2 жыл бұрын

    කලින් මගේ නැති උන Gmail එක 🤣💔

  • @roshanwaduge6643

    @roshanwaduge6643

    2 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️

  • @Kavindux

    @Kavindux

    2 жыл бұрын

    @@roshanwaduge6643 ❤️😘

  • @gayathri1164
    @gayathri11642 жыл бұрын

    හැමදාමත් අහන්න ආස, කවදාවත් එපා නොවන ලස්සන ම ගීතයක් 💖💖💖

  • @user-ft5ry7mk3s
    @user-ft5ry7mk3s8 ай бұрын

    හිතින් මැරීගෙන ආදරේ කරා ..ඒත් කවුරුත් නෑ..♥️

  • @mahiyaff7
    @mahiyaff72 жыл бұрын

    අද බූට් එකක් කාලා මෙ අාවෙ සිංදුවක් හොයන්..මෙක ටික් ටොක් වල අහල තියනවා..තවත් පෑරැණා දුක....එ් තරමට හැගීම් බරයි..😞😣😣😣❤❤

  • @mahiyaff7

    @mahiyaff7

    2 жыл бұрын

    @@angelofd2846 🥶

  • @nethuakarsha2628

    @nethuakarsha2628

    2 жыл бұрын

    මාත් ආවෙ බූට් එකක් කාලා. අවුරුදු 4 ක ආදරේ අද නැති උනා.. මේක අහද්දින් හිත තවත් පෑරෙනවා.... ඒක මාරම හැගීම් බරයි තමා..

  • @chalanipramudika5424

    @chalanipramudika5424

    2 жыл бұрын

    @@nethuakarsha2628 ඔයා කොහොමද එ්ක දරාගත්තේ

  • @Avish98
    @Avish983 жыл бұрын

    රෙස්ටුරන්ට් බාර් වලට ගියානම් මේ වගේ හොද පද රචන ලියන මිනිස්සු දකින අය මාත් දැකලා තියෙනවා පුරුද්දක් විදිහට මන් සෙනසුරාදා මාත් රෙස්ටුරන්ට් යනවා හිතේ ගින්දර නිවා ගන්න සල්ලි දිලා ගින්දර බොන්න.දවසක් මන් දැක්කා අවුරුදු 35ක පෙනුන තියෙන කෙනක් තනියම කරටි කැඩෙන්න වොඩ්කා බොතලයක් බොනවා මිනිහා පොතක් අරන් එකේ මොනවාද ලිය ලිය එක ඉර ඉර විසික් කරනවා මං නිකමට විසික් කරන කොලයක් මං අරන් කියවලා බැලුවා ආදෙරෙ විරහ මාරම පද රචනයක් මං ඒක ගෙදර අරන් ආවා දවසක මං ඒ සින්දුව කියන්න බැරිනම් කියන්න පුලුවන් එකෙට්ට හරි දෙනවා මල් සින්දු වගේ නෙවේ ඒක මාර වචන ටිකක් බොක්කටම යන

  • @harshanikokila868

    @harshanikokila868

    3 жыл бұрын

    විරහව ගැහැණු පිරිමි බේදයක් නැතිව ලැබෙනවා....😥ව්රහව අමතක කරන්න පිරිමි බාර් වලට යනවා ..ඒත් ගැහැණු හිත් කොච්චර අඩනවාද දුක දරාගන්න බැරිව..

  • @kaviya2532

    @kaviya2532

    3 жыл бұрын

    ❤❤👍

  • @Avish98

    @Avish98

    3 жыл бұрын

    @@harshanikokila868 කවුද කියන්නේ බිවුවාම දුක අමතක වෙනවා කියලා අපි බොන්නේ රෑට හොදට නින්ද යනවා එතකොට විරහා එක එක මගුල් කල්පනා වෙන්නේ නෑ😂☝

  • @harshanikokila868

    @harshanikokila868

    3 жыл бұрын

    @@Avish98 හ්ම්ම්..ආදරෙ විදින්න විතරක් ලැබේවා කියලා මන් ප්‍රාර්ථනා කරනවා 🙏කිසිම දුකක් නොලැබේවා

  • @Avish98

    @Avish98

    3 жыл бұрын

    @@harshanikokila868 ඔබටත් එසේම වෙන්න ඔනී..

  • @devildarkness
    @devildarkness Жыл бұрын

    අතීතේ දවසක ලස්සන මතක ගොඩක් ආයේම මතක් වෙන තාමත් එයාගේ ආදරේ හොයන 🥺❤ මේ සිංදුව එදත් අදත් අපේ ආදරේ පෙරවදනයි 🖇️🌍

  • @RuviGirlDanumSayura
    @RuviGirlDanumSayura Жыл бұрын

    කියාගන්න බැරි අමුතු මතකෙකට හිත අරගෙන යනවා.හරිම ලස්සනයි ❤️ජය වේවා

  • @heshanibandara5225
    @heshanibandara52253 жыл бұрын

    ජාති ආගම් කුලේ හින්දා කොච්චර අවංක ලස්සන ආදර කතා නැති වෙලා ඇද්ද . දෙමාපියන්ගේ අකමැත්ත හින්ද කොච්චර ආදර කාතා නතර වෙලා ඇතිද ? 😓😔 ඒත් එයාල දෙපැත්තකට වෙලා හිතින් ආදරේ කරන්වා ගතින් ලං වෙන්න බැරි උනත්..

  • @user-uy7it9kv1v

    @user-uy7it9kv1v

    2 жыл бұрын

    😔😔

  • @shalikalakshani8991

    @shalikalakshani8991

    2 жыл бұрын

    ඒක ඇත්ත

  • @nethuallpositive

    @nethuallpositive

    2 жыл бұрын

    Ow

  • @dark4464

    @dark4464

    2 жыл бұрын

    😢😢💙

  • @mprvisnu3045

    @mprvisnu3045

    2 жыл бұрын

    අපි නම් අම්මලා අකමැති උනත් අපේ ආදරෙ නවත්තන්නැ .......දවසක එයාලට හොදය් කියලා හිතෙය්නෙ ... ඒ වෙනකන් අපි බලන් ඉන්නවා 🌸🌸❤️

  • @armysrilanka5724
    @armysrilanka57242 жыл бұрын

    වරමක් ලැබුනොත් ආයේ ගේනවා එයාව 😭💔 RIP 🏳️😭

  • @kaveekavindi7819

    @kaveekavindi7819

    2 жыл бұрын

    දෙවියනේ

  • @slgamminghub365

    @slgamminghub365

    2 жыл бұрын

    mokadda bn unee

  • @adnankagzikagzi8837

    @adnankagzikagzi8837

    2 жыл бұрын

    🥺

  • @loverspage2364

    @loverspage2364

    2 жыл бұрын

    ane mokd une

  • @ruu-og6jd

    @ruu-og6jd

    2 жыл бұрын

    😣💔

  • @user-gd7rc9bt3n
    @user-gd7rc9bt3nАй бұрын

    හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ❤❤. හොදම දේ යන්නට දීලා තමන්ගේ වටිනා කාලය තමන් රිදවපු මිනිස්සු වෙනුවෙන් කන්නෙ නැතුව හිත හදාගෙන ඒ කාලය තමාගේ දියුණුව සදහා යොමු කරන එක.

  • @biomathsseteka2005
    @biomathsseteka2005 Жыл бұрын

    මේ සිංදුව අහද්දි o/l කරන කාලේ හිතින් ලව් කරපු කෙල්ලව මතක් වුනා😪😪. කොල්ලොන්ව අඩවන්න පුලුවන් සුපිරි song එකක් very nice brother❤❤

  • @ravindu_chirantha
    @ravindu_chirantha3 жыл бұрын

    අතීතෙට එකම එක පාරක් යන්න තිබුනා නම්...........🥀

  • @ruwanchamara8074

    @ruwanchamara8074

    2 жыл бұрын

    okkoma hadan enna tibba

  • @nilnilantha6482

    @nilnilantha6482

    2 жыл бұрын

    Atha arapu aya diha ahak wath arala blnne nah halo mn nm

  • @dinushalakmala3848

    @dinushalakmala3848

    2 жыл бұрын

    අනේ මටත් 😥

  • @dedunu339

    @dedunu339

    2 жыл бұрын

    Ow ane

  • @malindudeshan1906

    @malindudeshan1906

    2 жыл бұрын

    🥺එකම පාරක් හරි පුලුවන් උනානම් ආයි ඉස්සර වගේ ඉන්න

  • @user-xg2oe5xu4l
    @user-xg2oe5xu4l2 жыл бұрын

    මේ සිංදුව අහන හැම වෙලාවෙම ඇස් වලට කදුලූ එනවා ❤❤❤

  • @thushaldilshan9729
    @thushaldilshan9729 Жыл бұрын

    සිතෙන් ඔබ හා බැදී සිටිනා ගතින් වෙන් වී දුරක හිදිනා හිතේ ගිනිදැල් තවත් හංගා මතින් මත් වී සතුට සොයනා..... It felt more 🙂🥀💝

  • @nethuuu___988
    @nethuuu___9882 жыл бұрын

    මේ සිංදුව අහලා ඇඬුනේ මට විතරද🥺💔...

  • @pamudithachathurangaherath335
    @pamudithachathurangaherath3353 жыл бұрын

    මං තාමත් හැමදාම මේ සින්දුව අහනව...තාමත් තනිකඩව විදවනව 😢😢😢...,තාමත් ෆේවරිට්❤️දැන් 2022 ජූලි

  • @dhananjinimnathara7245

    @dhananjinimnathara7245

    2 жыл бұрын

    me too

  • @dinushalakmala3848

    @dinushalakmala3848

    2 жыл бұрын

    😥😥😥

  • @dewmiparindya2045

    @dewmiparindya2045

    2 жыл бұрын

    මාත් එහෙමයි හැමදාම රෑට අහනවා

  • @tharindudarshaka4049

    @tharindudarshaka4049

    2 жыл бұрын

    මමත්

  • @dewmiparindya2045

    @dewmiparindya2045

    2 жыл бұрын

    Dukaii

  • @madhaviepa9025
    @madhaviepa90253 жыл бұрын

    ඔය වගේ මුලු ජීවිත කාලයක්ම විදවන ආදරවන්තයො මේ කාලේ නම් විරලයි.... ඒ වගේ විදවන හිතක් වෙනුවෙන් සහනයක් මේ ගීතය. සුභ පැතුම් සහෝදරයා ❤️❤️❤️ දවසට එක පාරක් හරි මේ සින්දුව ඇහුවෙ නැත්තන් හුස්ම වැටෙන්නෙ නෑ වගේ.......😣😣

  • @ishanprince1010

    @ishanprince1010

    3 жыл бұрын

    thank you madhavi

  • @ayeshjayathilaka

    @ayeshjayathilaka

    3 жыл бұрын

    😍😍😍

  • @yureshaishani3092

    @yureshaishani3092

    2 жыл бұрын

    👍

  • @isharawijekoon2793

    @isharawijekoon2793

    2 жыл бұрын

    👍

  • @charukjayathilake9816

    @charukjayathilake9816

    Жыл бұрын

    ඇයි ඕයි මම අවුරුදු 4 තවම විදවනවා 😌💔 ගිහින් අවුරුදු 4 යි

  • @Fairylife.873
    @Fairylife.87311 ай бұрын

    මේ සින්ංදුව කියන jubin nautiyal ගෙන් පස්සෙ මේක මෙච්චර ලස්සනට ඇහුනේ මේ කටහඩෙන්.its a really healing..🎉❤

  • @SwethaMadushani
    @SwethaMadushani8 ай бұрын

    ඇයි මෙච්චර මේ සිංදුව හිත පාරන්නේ 🥺♥️

  • @user-qr6rw4ch3d

    @user-qr6rw4ch3d

    4 ай бұрын

    එක හිතට වදින නිසා...😢

  • @nadeeshabhanu604
    @nadeeshabhanu6043 жыл бұрын

    ඒ වචන ඒ හඩ පපුවට පිහියකින් අනිනව වගේ ඒතරම් සංවේදී

  • @ShehanPrabudda2005

    @ShehanPrabudda2005

    2 жыл бұрын

    ඇත්තට

  • @anuwarnasinghe5973
    @anuwarnasinghe59733 жыл бұрын

    මල් සින්දු අහන්නෙ නැති උනත් මේ සින්දුවට පට්ටම ආසයි.. දවසට දෙතුන් සැරයක් අහනව හැමදාම.. ❤️

  • @tttttttttt2083

    @tttttttttt2083

    2 жыл бұрын

    මේ මල් සිංදුවක් නෙමෙයි බූට් සිංදුවක්

  • @nayanakalyani190
    @nayanakalyani190 Жыл бұрын

    මේකේ hindi song එක තමා වැඩිපුරම ඇහුවෙ. පස්සෙ දැන ගත්තෙ සින්හල එකකුත් තියෙ කියල . දෙකම පට්ට ❤❤

  • @ajithfernandol4068
    @ajithfernandol40682 жыл бұрын

    ප්‍රතම පෙම නොඋනත් එයා මගේ අවසන් පෙම❤️‍ කලක් ගෙවුනා තනිව හිදිනා😥 සිංදුව අහද්දී අතීතෙට ගියා ආයෙමත් ඔයා මං ලගට ඒවි කියලා හිතුනු වාර අනන්තයි අය්යෙ අදටත් මං ඔයා වෙනුවෙන් මග බලන් ඉන්නවා❤️‍

  • @chathurangakavishka8220
    @chathurangakavishka82203 жыл бұрын

    2021 අහන අය කෝ ❤

  • @tharuoshi3987

    @tharuoshi3987

    3 жыл бұрын

    මම

  • @mvbeast69

    @mvbeast69

    3 жыл бұрын

    ✌️🙂

  • @slbishop2862

    @slbishop2862

    3 жыл бұрын

    Inno

  • @pamudithachathurangaherath335

    @pamudithachathurangaherath335

    3 жыл бұрын

    තාමත් අහනව

  • @kenwod943

    @kenwod943

    3 жыл бұрын

    Math innawa

  • @thanuxfd2286
    @thanuxfd22862 жыл бұрын

    කෙල්ලෙක් නැති උනත් හැමදාම රෑට මේ සින්දුව අහලා බොරුවට හිත රිද්දගන්න මන් වgay උන් තව ඉන්නවද 😥🖤🙂

  • @yehenilithasha505

    @yehenilithasha505

    Жыл бұрын

    😂😂😂

  • @ssh126

    @ssh126

    Жыл бұрын

    Ub gay d..😂😂

  • @nimeshdilsara6087

    @nimeshdilsara6087

    Жыл бұрын

    🤣🤣

  • @sithumnimthaka3858

    @sithumnimthaka3858

    Жыл бұрын

    😌✔️

  • @nithmikawindha9218

    @nithmikawindha9218

    Жыл бұрын

    ඔව් බුට් කාලත් නැ එත් මෙ සිංදු අහන්දින් එපා උනා 😪😪😪😪😪😪

  • @ravishnasenevirathna4689
    @ravishnasenevirathna46892 жыл бұрын

    ඇඩුනා මේ සිංදුවට ඒ වගෙ අයියාගෙ කටහඬ ලස්සනයි හිතට වැදෙනවා

  • @sadunisaduni3717
    @sadunisaduni3717 Жыл бұрын

    | ඒ වේදනාව.. කාටවත්ම දැනෙන්න එපා..🥺🥀 "ඉස්සර බැදි පෙම හිත් වල සුවදයි යලි පුබුදන්න බැරි.. එක්කල අතැගිලි ඔබ ඔහු සමගයි මට ඉවසන්න හැකි... මගෙ අසරණ ලොව අද මා පමනකි එය සගවන්න බැරි එක්කල දෑගිලි වෙන් නොම වේවා " ❤️🥀

  • @piumipiumi3832
    @piumipiumi38323 жыл бұрын

    හිමි උනත් අහිමි උනත් ඒ හිත තරම් දැනුනෙ නෑ කවුරුවත්

  • @NuttySLTV

    @NuttySLTV

    2 жыл бұрын

    ඇත්තද?.....😕

  • @snehaalwis9336

    @snehaalwis9336

    2 жыл бұрын

    මටත් 😭😭😭

  • @nimeshdew6266

    @nimeshdew6266

    2 жыл бұрын

    ඒ ඔව් අනේ...💔🥺 ඇයි එයා මට නපුරු උනේ...ඇයි මාව දාලා ගියෙ. මගෙ හිත අහන්නෙම ඒක. 🥺🥺🥺🥺😭😭

  • @user-dx1sp8zi4n

    @user-dx1sp8zi4n

    2 жыл бұрын

    අනිවා

  • @user-dx1sp8zi4n

    @user-dx1sp8zi4n

    2 жыл бұрын

    තම විදෝනවා

  • @malindudeshan1906
    @malindudeshan19062 жыл бұрын

    එකෙක් සතුටින් ඈත් වෙලා යද්දී... අනිකා තනිකමත් එක්ක විදවනවා... ඒකද ආදරේ කියන්නේ...🥺💔

  • @nadeekafernando9098

    @nadeekafernando9098

    2 жыл бұрын

    😔

  • @nimeshdew6266

    @nimeshdew6266

    2 жыл бұрын

    ඔව්. 🥺😓❤️💔

  • @yourtube4454

    @yourtube4454

    2 жыл бұрын

    අනේ මංදා 😔😞

  • @chutikki1818

    @chutikki1818

    Жыл бұрын

    Ow eka thamai adare

  • @chutikki1818

    @chutikki1818

    Жыл бұрын

    වේදනාකාරී ජිවිතේ.....වේදනාකාරී සිතුවිලි

  • @chanidugamage1390
    @chanidugamage13907 ай бұрын

    හිතේ ගිනි දැල් තවත් හංගා මතින් මත් වි සතුට සොයනා..♥️🥀

  • @dilshanperera9039
    @dilshanperera90393 жыл бұрын

    තමන්ගේ අාදරේ තමන්ට නැති වුනාම කොච්චර දුකක්ද....😭😭😭😭😭දරාගන්න බැ.....

  • @renukawejegunasingha9570
    @renukawejegunasingha95702 жыл бұрын

    සිතෙන් ඔබ හා බැදී සිටිනා ගතින් වෙන් වී දුරක හිදිනා මේ වචන ටිකට පුලුවන් හිත පුච්චන්න....🥺🥺😕😓... කොච්චර ආදරෙන් හිටියත් එකතු වෙන්න බැරිව විදවන අය කොච්චර ඉන්නවද.... එහෙම අයට.. මේ සිංදුව භාවනාවක් ...... 😓🥺❤️‍🔥

  • @snehaalwis9336

    @snehaalwis9336

    2 жыл бұрын

    😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @devdiakarsha
    @devdiakarsha11 ай бұрын

    පරන මතක සේරම අවුස්සන ඇස් දිය වෙනකල් අඩන්න පුලුවන් දුකම සින්දුවක් 😢

  • @nilanisubhadra4753
    @nilanisubhadra47532 жыл бұрын

    මාරම ලස්සනයි හිතට දැනෙන ලස්සන සින්දුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ ඔයාගෙ කටහඬ පුදුම ලස්සනයි තවත් ලස්සන සින්දු එනකල් අපි බලන්න ඉන්න වා ❤😘✌️

  • @janaki__gammudali7091
    @janaki__gammudali70913 жыл бұрын

    හිතේ තිබුන ගොඩක් දේවල් ආයි මතක් වුණා..🥺🥺😔😖🖤 I ❤ this song

  • @user-mu5uu3kl8n
    @user-mu5uu3kl8n2 жыл бұрын

    නොකියම ගියපු එයා ආයෙ එනකම් මන් තාමත් බලන් ඉන්නවා...ආයේ ආවෙ නැති උනත් ඉන්න තැනක සතුටින් පරිස්සමෙන් ඉන්න මට ඒ ඇති ...😥 සින්දුව නම් මාර විදියට හිතට වැදුනා අය්යෙ... 😍

  • @ihs8233
    @ihs82332 жыл бұрын

    දුකක් ගෙනෙනා පෙමක් තිබුණා මගේ නොවෙනා ...... 🥺😭💔 ගොඩක් ලස්සන, හිතට දැනුන සිංදුවක්

  • @chamalievidanaarachchi7866
    @chamalievidanaarachchi78662 жыл бұрын

    සවේගෙයි ලොක්කගෙයි බ්‍රේකප් ස්ටෝරිය දැකලා දුක හිතිලා ආවේ 🥺💔

  • @shaftae99

    @shaftae99

    2 жыл бұрын

    සත්තයි..විස්වාස කරනව නං විස්වාස කරන්න ඒක නිසා තමා මෙම සිංදුවක් තියනව කියල දන්නෙත්..එක බලලම තමා මාත් ආවෙ හම්මෝ😹😹😹😹😹😹💔💔

  • @rusirusiriwardana5071

    @rusirusiriwardana5071

    2 жыл бұрын

    ඒකෙන් තමයි සිංදුව දැනගත්‍තෙ 🤩

  • @chamalievidanaarachchi7866

    @chamalievidanaarachchi7866

    2 жыл бұрын

    @@shaftae99 මාත් 😅

  • @chamalievidanaarachchi7866

    @chamalievidanaarachchi7866

    2 жыл бұрын

    @@rusirusiriwardana5071 මාත් එහෙමයි 😂😂

  • @thilakshikasewwandi7868
    @thilakshikasewwandi78684 жыл бұрын

    දුකක් ගෙනෙනා....මතක රැදුනා..... පෙමක් තිබුණා...මගේ ඒ නොවෙනා .... කලක් ගෙවුනා...තනිව හිදිනා... ඔබත් නොයෙනා...දුරක දැනුනා...💔💌💌💌💌😢🎶👈

  • @ayeshjayathilaka

    @ayeshjayathilaka

    4 жыл бұрын

    Thank you very much 😍😍😍❤️

  • @yesumagypanacm7532

    @yesumagypanacm7532

    4 жыл бұрын

    Oyath ahema

  • @ishanprince1010

    @ishanprince1010

    4 жыл бұрын

    thanks sithu

  • @basuelectroboy8092

    @basuelectroboy8092

    4 жыл бұрын

    😱👍👍👍👍😀😀😀

  • @chutidonimax4532

    @chutidonimax4532

    4 жыл бұрын

    Lassanai

  • @hasinijeewandi7587
    @hasinijeewandi75872 жыл бұрын

    "වැස්සකට නවතින්න නුබ ආව අම්බලම තවමත් ඇත නටබුන් වුවත් මිහිමතට ..... වැහි පොදක් දැක්කත් ඇති ආයෙමත් නුබ ඒවි ඇයි බලා හිදින්නට බලාපොරොත්තු දල්වාන නිහඩවම"🥀🌸

  • @slmaxmaduofficial

    @slmaxmaduofficial

    2 жыл бұрын

    😥😔

  • @user-po6rh2mg6p

    @user-po6rh2mg6p

    6 ай бұрын

    😢

  • @user-tk3uo9bx1u
    @user-tk3uo9bx1u Жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ 😔💔 අහන සැරයක් ගානේ දාලා ගියපු එයාව මතක් වෙනවා😔😔♥

  • @yukizielle6796

    @yukizielle6796

    Жыл бұрын

    😔

  • @user-wy7mo1dv2z
    @user-wy7mo1dv2z8 ай бұрын

    මේ සින්දුව කොච්චර අහුවත් මට නම් එපා වෙන්නේ නෑ.මන් එච්චර ආසයී.

  • @jayanisenarathna387
    @jayanisenarathna3873 жыл бұрын

    සාමාන්‍යයෙන් මම මල් සින්දු අහන්නෙ නෑ ඒත් මේකට අමුතුම ආසාවක් ආව බන් නියම වැඩක් ❤️

  • @ayeshjayathilaka

    @ayeshjayathilaka

    3 жыл бұрын

    Vinna ❤❤❤️😍

  • @artificiallife3436

    @artificiallife3436

    3 жыл бұрын

    Marjaavan එකේ tumhi aana එකේ සිංහල වර්ශන් එක නේද මේ

  • @ayeshjayathilaka

    @ayeshjayathilaka

    3 жыл бұрын

    Owww

  • @sajithpriyanka2822

    @sajithpriyanka2822

    3 жыл бұрын

    Sira ban

  • @official_gihan9828

    @official_gihan9828

    3 жыл бұрын

    සිරාවට

  • @vibashini6800
    @vibashini68002 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති ලස්සන සිංදුවක්.......දුක හිතෙනවා ඒ සිංදුව අහනකොට ❤️🥺🥺

  • @XinoSakura
    @XinoSakura8 ай бұрын

    Watching from India🇮🇳 It's awesome I love it 🇱🇰

  • @ishanprince1010

    @ishanprince1010

    2 ай бұрын

    Thank youuu❤

  • @sasunm.premarathana8566
    @sasunm.premarathana85662 жыл бұрын

    භාවනාවක් පරණ හැම මතකයක්ම මතක් කරලා දෙන්න පුලුවන් ගීතයක් 💖

  • @ghsg2057

    @ghsg2057

    Жыл бұрын

    👍♥️♥️

  • @buddikavishwa1732
    @buddikavishwa17323 жыл бұрын

    විරහව හරි ලස්සනට දැනෙනවා ❤❤❤ කාලෙකට පස්සෙ අහපු අමුතු හැඟීමක් දැනෙන ගීතයක්

  • @isharanuwanthi8357
    @isharanuwanthi83572 жыл бұрын

    අහන්න අහන්න රිදෙනවා කියලා දැන දැනත් මන් මේ සිංදුවම අහනවා😰🥀💔

  • @user-qu7tu6po1p
    @user-qu7tu6po1p4 ай бұрын

    සිංදුව ඇවිත් අවූරැදු 3ක් අද තමයි අහන්නෙ මුලින්ම මාරම ෆිල් එකනම් ඇයි . මේ සිංදුව අහන්න පරක්කු උනේ කියන දුක දැනුනා

  • @wathsalanishadi6696
    @wathsalanishadi6696 Жыл бұрын

    මාරම ලස්සන කටහඩක් ..එ වගේම සින්දුවත් මාරම ලස්සනයි 🤗🥰 අතිතයෙ දේවල් ගොඩාක් මතක් වෙනවා.... 💔 කොච්චර ඇහුවත් එපා වෙන්නෑ..💖🌷😘

  • @shakilasajeewi9344
    @shakilasajeewi93442 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වේන්නේ නැති ... පට්ටම සින්දුවක් තමා....🥺❤️

  • @avishkashanith5287
    @avishkashanith52873 жыл бұрын

    දුක දෙන්න එපා ඕයි😐පරන කෙනාව මතක් වෙලා පට්ට අවුලෙන් හිටියේ...ගෙදර අයටයි යාලුවන්ටයි ඒක දැනුනා

  • @user_69396

    @user_69396

    3 жыл бұрын

    Hm 😥

  • @hiddenstar577
    @hiddenstar577 Жыл бұрын

    සිංදුව නම් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 😍😘ගායකයාත් සිංදුවටම ඉපදිලා වගේ 🥰❤

  • @prashanigperera2513
    @prashanigperera25132 жыл бұрын

    විදවීම නුඹයි ,සැනසීම නුඹයි මට ඉන්න හිතක්,නුඹ ලගයි ඉරණම එහෙමයි,විසදුම නැහැමයි හමුවීම නොවෙයි මේ බවේ දුකක් ගෙනෙනා,මතක රැදුනා පෙමක් තිබුනා,මගේ නොවනා කලක් ගෙවුනා,තනිව හිදිනා නුඹත් නොඑනා,දුරක දැනුනා සිතෙන් ඔබ හා,බැදී සිටිනා ගතින් වෙන්වී,දුරක හිදිනා හිතේ ගිනි දැල්,තවත් හංගා මතින් මත්වී,සතුට සොයනා දුකක් ගෙනෙනා,මතක රැදුනා පෙමක් තිබුනා,මගේ නොවනා කලක් ගෙවුනා,තනිව හිදිනා නුඹත් නොඑනා,දුරක දැනුනා ලොවෙන් මිදිලා,මමත් යන දා ඔබේ පපුවේ හිසත් තියලා කියන්න ද මා,දුකක් තියලා මගේ ආවසන්,පෙම නුඹ කියා දුකක් ගෙනෙනා,මතක රැදුනා පෙමක් තිබුනා,මගේ නොවනා කලක් ගෙවුනා,තනිව හිදිනා නුඹත් නොඑනා,දුරක දැනුනා

  • @savinisankalpana2850
    @savinisankalpana28503 жыл бұрын

    මං මෙ සින්දුව අහන්න ගත්තෙ 11ට දැන් 2.එ තප්පර ,විනාඩි පැය ගනම් වලට ඇස් වලට අපු කදුලු ගනම් කරගන්න බැරි තරම් 🙂 වෙදනා විදපු හිත් දන්නවා එ වෙදනවා අහන අහන වාරයක් ගානෙ පපුව පිච්චෙනවා වගෙ🙂 හදවතටම වැදුනා💓

  • @ruwanihasangika9233

    @ruwanihasangika9233

    3 жыл бұрын

    Eka nam aththa

  • @ruwanihasangika9233

    @ruwanihasangika9233

    3 жыл бұрын

    Ee wedanawa danne ee duka widapu aya.hariyata husma wetena mala kkadak wage

  • @user-bx9su1er7x

    @user-bx9su1er7x

    3 жыл бұрын

    ඇත්ත බං💙

  • @ayeshjayathilaka

    @ayeshjayathilaka

    3 жыл бұрын

    😍😍😍

  • @gallerep7720

    @gallerep7720

    3 жыл бұрын

    @Savini sankalpana dan welawa 4.00 a.m mama ahanna patan gathte 2,00 a.m walata tawama ahanawa

  • @nalikamadu4302
    @nalikamadu43022 жыл бұрын

    ඒක හදවතටම දැනෙන සින්දුවක්. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ

  • @shchampa5065
    @shchampa50652 жыл бұрын

    මෙ සිංදුව ඇහෙද්දි ඇඩෙන්නේ මට විතරද. 🥺🥺💔💔 හරිම ලස්සන කටහඩක්. 🎶 අහපු ලස්සන සිංදුවක්. ❤️✨

  • @chathuthmalinga6276
    @chathuthmalinga6276 Жыл бұрын

    මේක උඩ පැන පැන හිනා වෙවී කිව්වත් සමහරුන්ගේ පපු රිදෙන එක නවත්තන්න බෑ ඒකයි තාමත් මේ සින්දුවට මෙච්චර ආදරේ 🥺🥺❤❤

  • @tharushihanshika1818
    @tharushihanshika18184 жыл бұрын

    අහගෙන ඉද්දි ඇඩෙන තරමටම දැනුනා අයියේ... කියන්න වචන නෑ... සුපිරි...

  • @dinethjithnuka9970

    @dinethjithnuka9970

    3 жыл бұрын

    ow

  • @nisalrandunu7843

    @nisalrandunu7843

    3 жыл бұрын

    😏❤️

  • @rasangikamihirani4174

    @rasangikamihirani4174

    3 жыл бұрын

    Eka aththa

  • @chamikamaduwantha5469

    @chamikamaduwantha5469

    3 жыл бұрын

    Sirawatama

  • @virajthennakoon6087

    @virajthennakoon6087

    3 жыл бұрын

    Paw oya

  • @hasandilakshana1583
    @hasandilakshana15832 жыл бұрын

    මේ සින්දුව නම් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ........මාරම සීරියස් වෙනවා මේක අහනකොට.....

  • @madharadulanjali.
    @madharadulanjali. Жыл бұрын

    සින්දුවේ දුකක් ගෙනෙනා කොටස ඇහෙද්දී කියන්න බැරි දුකක් එක පාරටම එනවා.

  • @sayumisooriyaarachchi4847

    @sayumisooriyaarachchi4847

    Жыл бұрын

    Ane oww🥺

  • @vidushilakmali
    @vidushilakmali Жыл бұрын

    කටහඬත් ලස්සනයි , එයත් ලස්සනයි ❤

  • @hasurudulankara2789
    @hasurudulankara27894 жыл бұрын

    තනුවකට සිංදුවක් ලියන එක හරි අමාරු වැඩක්. ඒ වගේමයි ඒකට තේරුමක් තියෙන් සිංදුවක් ලියන එක තවත් අමාරුයි. ඉශාන් ප්‍රින්ස් ඒක පට්ට. අයේශ් මල්ලි ඔයාගෙ සිංදුව පට්ට. Good luck.

  • @ayeshjayathilaka

    @ayeshjayathilaka

    4 жыл бұрын

    Thank you ayye ❤️❤️❤️😍

  • @ishanprince1010

    @ishanprince1010

    4 жыл бұрын

    godak isthuthi sahoaraya

  • @seanteylor1082

    @seanteylor1082

    4 жыл бұрын

    Sirama kathawa

  • @achintharukshan4671

    @achintharukshan4671

    4 жыл бұрын

    😁😁😁

  • @niwanthajayasundara3560
    @niwanthajayasundara35604 жыл бұрын

    ලොවෙන් මිදිලා මමත් යන දා ඔබේ පපුවේ හිසත් තියලා කියන්නද මා දුකක් තියෙනා මගේ අවසන් පෙම නුඹ කියා...🖤🖤🖤

  • @ayeshjayathilaka

    @ayeshjayathilaka

    4 жыл бұрын

    Niwantha thank you 😍😍😍❤️❤️❤️

  • @nisalrandunu7843

    @nisalrandunu7843

    3 жыл бұрын

    Ft

  • @kaveeshagimhana2606
    @kaveeshagimhana2606 Жыл бұрын

    " අමාෂා " ආයෙත් එන්නකො සුදූ මං ලගට 🥺🙏❤

  • @raptervenrix9646

    @raptervenrix9646

    Жыл бұрын

    🥺❤️‍🩹

  • @praveenanurudda9490

    @praveenanurudda9490

    Жыл бұрын

    කොච්චර කරත් එන්නෙ නෑ ගිය අය 🥺😥

  • @ashi---P7521

    @ashi---P7521

    2 ай бұрын

    ​@@praveenanurudda9490 Atta

  • @eeshanithanuja5950
    @eeshanithanuja5950 Жыл бұрын

    Mn hithnne. Eeye idn 10 parakata wdiya ahnwa.......kochchr ahuwwth epa wenne naa.. ඔබ හදවතේ පැළඳුවා....... හදවත දිව්‍ය භවනක් කරා..🖤

  • @_sunshine_12
    @_sunshine_122 жыл бұрын

    හැමදාම ඇහුවත් එපා වෙන්නේ නම් නෑ මේ සින්දුව!😭😭😭😭 මට ඇඬෙනවා මේක අහද්දි

  • @_success_1

    @_success_1

    2 жыл бұрын

    මන් අදටත් අහනවා 👂

  • @snehaalwis9336

    @snehaalwis9336

    2 жыл бұрын

    මන් හැමදාම 😭

Келесі