Hithakin (හිතකින්) Dilki Uresha Official Music Video

Музыка

Hithakin Dilki Uresha Official Music Video
#Hithakin #DilkiUresha #MusicSpace
◾ Film by Thiwanka Mihiran
◾ Singing | Dilki Uresha
◾ Music & Melody | Hashan Thilina
◾ Lyrics | Prasanna Kumara Dammalage
◾ DOP / Editor & Colorist | Thiwanka Mihiran
◾ Mixed & Mastered | Hashan Thilina
◾ Official Media Partner | Music Space
◾ Production | Danu S
Dial & Download This Song As Your Ringing Tone 👇
📲 Dialog - 8711020025
📲 Mobitel - 74746180
📲 Hutch - 369294001
📲 Airtel - 8880112258
📲 Etisalat - 369294001
Enjoy & Stay Connected With Us For More Videos Subscribe Us 👉 / @musicspacelk
Facebook 👉 / music-space-1092382886...
Tik Tok 👉 / musicspes

Пікірлер: 1 900

  • @PKDLyrics
    @PKDLyrics Жыл бұрын

    _______හිතකින්________ නෑසුනාට මාගේ ඉකිබිඳුම් මේ හදවතේ නුඹේ ලමැද රාවේ තාම රැව්දේ සවනතේ වැරදුණාට හැම දේ අපි නමින් ඒ තැනු ලොවේ මගේ සිහින අතරේ තව සරන්නේ නුඹ ම වේ යලි එන්න යැයි කියා - නොකරමි ආයාචනා සැනසීම සොයපු තැනක ලැබුණි නම් අතකින් අත ගිලිහෙන්න ඇති මුත් එක නිමේෂයක් හිතකින් අතහැරලන්න මදිවෙයි මුළු ජීවිතයත් නුඹව හඳුනන්න - මෙමට බැරි වෙන්න ආදරේ තිබුණා මට මාව අහිමි වෙන්න දිනෙක රැවටෙන්න - වන බවක් නොදැන ජීවිතේ හැමදා පැතුවේ ම නුඹගෙ වෙන්න වැරදි නැහැ දන්න - මගෙන් දුර යන්න පණ වගේ උන්නා නුඹ එක්ක සසරෙ එන්න කල්පයක් පමණ - දවස දිගු වෙන්න මතකයේ ඉන්නා හැටි මෙහෙම කඳුළු දෙන්න

  • @sandalimorawake4602

    @sandalimorawake4602

    Жыл бұрын

    Those lyrics ❤️

  • @avishkadasun5777

    @avishkadasun5777

    Жыл бұрын

    ❤️

  • @sujathanishshanka2757

    @sujathanishshanka2757

    Жыл бұрын

    Thank you bn

  • @supunitharakatharaka1996

    @supunitharakatharaka1996

    Жыл бұрын

    Mmm

  • @sadekavithma1208

    @sadekavithma1208

    Жыл бұрын

    Thanks 🥺♥️

  • @sl_cricket_gallery
    @sl_cricket_gallery Жыл бұрын

    දිල්කිගේ කටහඬ භාවනාවක් කියන අය 👍👍කරන්න බලන්න

  • @samansaman7821

    @samansaman7821

    Жыл бұрын

    Eknm atta

  • @nethmimishari3532

    @nethmimishari3532

    Жыл бұрын

    👍👍👍👍

  • @cpmotors8245

    @cpmotors8245

    Жыл бұрын

    Godak lassanai dilki akke sinduwa

  • @vimashakpd3817

    @vimashakpd3817

    Жыл бұрын

    ඇත්තමයි

  • @naviniwimalajeewa3586

    @naviniwimalajeewa3586

    Жыл бұрын

    Ow eka nam atta

  • @tharunimesha532
    @tharunimesha532 Жыл бұрын

    ♥️ලස්සන 100% ♥️කටහඩ 100% ♥️සැනසීම 100% ♥️ගැළපීම් 100% ♥️වචන 100% ♥️විරහව 100% ♥️සන්ගීතය 100% Dilki uresha♥️

  • @MusicBant8200

    @MusicBant8200

    Жыл бұрын

    අපිටත් පොඩි සපොට් එකක් දෙන්නකො 🙂

  • @prasadchinthaka4759

    @prasadchinthaka4759

    Жыл бұрын

    Aththatama me siduwa ahana 100 para❤️❤️❤️❤️

  • @dilankadarshini2532

    @dilankadarshini2532

    Жыл бұрын

    Aniwa♥️ fv💗 dilki akki🥰

  • @tmsunethra7772

    @tmsunethra7772

    Жыл бұрын

    🍁

  • @himayabashini728

    @himayabashini728

    Жыл бұрын

    ♥️

  • @shashinidimalka8331
    @shashinidimalka8331 Жыл бұрын

    දිල්කි අක්කිගෙ Song වලින් ලස්සනම ලස්සන සිංදුව මේක.....මේකනම් භාවනාවක්....කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ..💕💕💕💕💕💕

  • @user-yu1yv7yd5w

    @user-yu1yv7yd5w

    6 күн бұрын

    Aniwaren ❤

  • @googlegod123
    @googlegod123 Жыл бұрын

    ඒ visual එක පට්ට creative. හිතුවෙවත් නැති අවසානයක්. දිල්කිගෙ voice එකත් ලස්සනයි. ❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Жыл бұрын

    බොහොම ස්තූතියි ❤

  • @sachiniginiwella4189

    @sachiniginiwella4189

    Жыл бұрын

    Ow lassanayi godak hithaganna bari awasanayk

  • @thanukishanudi4156

    @thanukishanudi4156

    Жыл бұрын

    O1

  • @sanjeewa985

    @sanjeewa985

    Жыл бұрын

    Ow matath dukai

  • @danushkaupananda182

    @danushkaupananda182

    Жыл бұрын

    😍😍😍😍😍❤️❤️❤️❤️❤️

  • @user-hq6dl6cw6l
    @user-hq6dl6cw6l Жыл бұрын

    කාංචනා අනුරාධිට පස්සෙ ලක්කාවෙ මන් ආසම female voice එක. ❤ ඒ වචන ටිකට මේ ලස්සන කටහඩ එකතු උනාම. Masterclass 🌺

  • @dilrukmanoj1461

    @dilrukmanoj1461

    Жыл бұрын

    Kanchana ew😂

  • @sujeewanilanthi8535

    @sujeewanilanthi8535

    Жыл бұрын

    kanchana 😂

  • @nanduninimesha5170

    @nanduninimesha5170

    Жыл бұрын

    @@dilrukmanoj1461 ඇයි එයා මොකෝ😁

  • @nethmirathnasiri7793

    @nethmirathnasiri7793

    Жыл бұрын

    😂kanchana 👎

  • @roshithashehan2296

    @roshithashehan2296

    Жыл бұрын

    ඇත්තටම ❤️🙋

  • @Nirmala-Madumalee
    @Nirmala-Madumalee Жыл бұрын

    තමන්ට අයිති නැති වුනත් තාමත් දකිද්දි පපුව පිච්චෙනවා❤

  • @Nirmala-Madumalee

    @Nirmala-Madumalee

    Жыл бұрын

    ❤️

  • @bsovihanga-wr1by

    @bsovihanga-wr1by

    Ай бұрын

    hmm aththa

  • @user-nx1yy9wb7n
    @user-nx1yy9wb7n4 ай бұрын

    Hadawathe gaikawa❤❤❤😢😢dilki akkage songs walin asama eka meka👊👊😓😓

  • @thiwafilmmaker
    @thiwafilmmaker Жыл бұрын

    අහඹු හමුවීමකින් මුලු ජීවිතේම වෙනස් වෙන්න පුලුවන්. ඒ වෙනස් වුණු ජීවිතේ ඉස්සරහට ගෙනියන්න හිත හදාගත්තත්, හයියට අල්ලගෙන හිටපු අත අතහැරුණොත්? ඒ වගේම අහඹු සිදුවීමක් වෙන හෙට දවසක් වෙනුවෙන්, හිතින් අතනොහැරුණු මතක අපිව ජීවත් කරවාවි.😊 මේ වීඩියෝ නිර්මාණයේදී මට සහය වුණු හැමෝටම බොහොම ස්තූතියි 🥰♥️

  • @nayomithakshila1924

    @nayomithakshila1924

    Жыл бұрын

  • @kaviskahelo8747

    @kaviskahelo8747

    Жыл бұрын

    Lassani akki bawanawk wge kochchara ahuwth epa wenne nh 😘😘

  • @moon.1111.

    @moon.1111.

    6 ай бұрын

    🤍🌸

  • @sihinidenashawickramasingh5716
    @sihinidenashawickramasingh5716 Жыл бұрын

    දිල්කිගේ හඩට නයෝමිගේ expressions එකතු උනාම මාර ලස්සනයි ❤️‍

  • @charunijayaweera4185

    @charunijayaweera4185

    Жыл бұрын

    අනිවාර්යයෙන් 🥺

  • @Nikikim1234

    @Nikikim1234

    Жыл бұрын

    මට නම් ටිකක් ඒ දෙන්නා එක වගේ 😊

  • @dilanparabahth

    @dilanparabahth

    Жыл бұрын

    හ්ම්ම්ම් සිරවට බෙහෙතක් එක ආඅ😜✌♥🌺

  • @chamowithmesh7155
    @chamowithmesh7155 Жыл бұрын

    Dilki ගෙ කටහඬ හරිම ලස්සනයි . Visual එකත් හරිම ලස්සනයි. නයෝමි සහ චමීර ලස්සනට රගපානව. ❤

  • @BUDDHIMAGIHAN
    @BUDDHIMAGIHAN Жыл бұрын

    අතකින් අත ගිලිහෙන්න... ඇති මුත් එක නිමේෂයක් 🥺🥺 හිතකින් අතහැරලනන්න... මදි වෙයි මුළු ජීවිතයක්🥺

  • @chamarisusanthivindhya3169
    @chamarisusanthivindhya3169 Жыл бұрын

    හරිම ආසාවෙන් බලාගෙන හිටිය සින්දුවක්😍😍😍😍 "අතකින් අත ගිලිහෙන්න... ඇති මුත් එක නිමේෂයක් 🥺🥺 හිතකින් අතහැරලනන්න... මදි වෙයි මුළු ජීවිතයක්🥺💔" ආසම😍හිතට වැදුණු වචන ටිකක්❤️❤️

  • @sumithwijesinghe8203

    @sumithwijesinghe8203

    Жыл бұрын

    Egilenna tahanam nam durak ai dunne ath tatu dekak

  • @s.madhumali1066

    @s.madhumali1066

    Жыл бұрын

    මටත් ❤️

  • @ruwanidiwyanjali9548

    @ruwanidiwyanjali9548

    Жыл бұрын

    Mageth e wachana tika marama lassanai

  • @anushapriyadarshani7944

    @anushapriyadarshani7944

    Жыл бұрын

    මටත්

  • @upulranjith8479

    @upulranjith8479

    Жыл бұрын

    @@s.madhumali1066 ංස්🏘️

  • @hashinidilmika739
    @hashinidilmika739 Жыл бұрын

    අම්මෝ ඒකනම් මාර ම විදියට වැදුණා.😍රැල්ලට යන වීඩීයෝ එක්ක නැතුව සෝන්ග් එකට ගැලපෙන්න විශුවල් එකක් දැක්කා කාලෙකට පස්සෙ

  • @tiktoksrilanka9906
    @tiktoksrilanka9906 Жыл бұрын

    Video එකනම් කියන්න වචන නෑ තිවංක. පට්ටම creative . හිතුවේ නෑ අන්තිම වෙනකන්

  • @AmbalamaFilms

    @AmbalamaFilms

    Жыл бұрын

    Thank You ❤

  • @hiruniweeracoon8669
    @hiruniweeracoon8669 Жыл бұрын

    මතක අවුස්සන්න පුලුවන් කටහඩක් ❤️🥺 ගොඩක් දුක හිතෙනව ඉන්න තත්වෙත් එක්ක මේ සින්දුව අහද්දි 🥺 ලස්සනයි ❤️🖤💖

  • @tachnikaravitage5243
    @tachnikaravitage5243 Жыл бұрын

    අනේ ඇස් වලට කදුළුත් එනව. භාවනාවක් වගේ කටහඩට ලස්සන රූප රචනයක් ❤️🥺

  • @pamuduudaradesilva

    @pamuduudaradesilva

    Жыл бұрын

    ehemada😮

  • @senarajayamini7919

    @senarajayamini7919

    Жыл бұрын

    Ow

  • @lakmaljayalath5636

    @lakmaljayalath5636

    7 ай бұрын

    එහේමද

  • @nayomiwathsala5885
    @nayomiwathsala5885 Жыл бұрын

    ශශිකා නිසංසලා කාංචනා අනුරාධී අක්කි ඔයා , වෙනම level එකක්. මේකත් Traning 🔥 🇱🇰

  • @RomanticMusic3913
    @RomanticMusic3913 Жыл бұрын

    මාරම දුක හිතෙන සිංදුව හිතකින් දිල්කි ඔයාගේ කටහඬනම් භාවනාවක් ජය වේවා කට්ටියටම

  • @dc6_official
    @dc6_official Жыл бұрын

    Maara Visual ekak Sinduwath ekka balagena iddi maarata denenawa Superb! ❤‍🩹🥺

  • @tharusanjeewani26
    @tharusanjeewani26 Жыл бұрын

    චමීර ආසම නළුවෙක්.❤ ලස්සනයි සිංදුවත්.

  • @anushagamage4674
    @anushagamage4674 Жыл бұрын

    චමීර අයියගේ ඇක්ෂන් නම් මරු හැබැයි මන් මෑතකදී දැකපු චරිතාංග නළුවෙක් 🌝♥️♥️😘😘

  • @sinhalavadan1888
    @sinhalavadan1888 Жыл бұрын

    දිල්කි අක්කිගේ සින්දු ඒ කටහඩ නම් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤❤❤😘

  • @kavii341
    @kavii341 Жыл бұрын

    අනේ හරි ලස්සනයි අක්කියෝ ❤️😘 මන් ආසම ගායිකාවක් ❤️😘🌼

  • @sandusandumini
    @sandusandumini Жыл бұрын

    දිල්කි අක්කගෙ කටහඬ නම් භාවනාවක්..❤️✨Great work..😍❤️✨

  • @sujathamenike4981
    @sujathamenike4981 Жыл бұрын

    ඇත්තම කිව්වොත් සිංදුව ඇහුන්නෑ හරියට.වීඩියෝ එක බැලුවා.💜️

  • @thiwangisaranga8532
    @thiwangisaranga8532 Жыл бұрын

    Wow supiri😘

  • @lahirulakshanjayawardana8361
    @lahirulakshanjayawardana8361 Жыл бұрын

    හැමදාම ආස කරන ආදරේ කරන භාවනාවක් වගේ voice එකක් තියෙන නිහතමානී ගායිකාවක් දිල්කි කියන්නෙ 💖🥺

  • @user-zl4ng9is8u
    @user-zl4ng9is8u Жыл бұрын

    අම්මෝ ඒ සිංදුව වගේම video එකත් මාර අවුල් දුක හිතුණා

  • @sujanimadhuwanthi
    @sujanimadhuwanthi Жыл бұрын

    ගායනය වගේම ඒ රංඟනයත් හරිම ලස්සනයි...සංවේදියි ❤️❤️❤️

  • @user-de7bf5fl3w
    @user-de7bf5fl3w16 күн бұрын

    දිල්කිගේ කටහඬ ගැන කියන්න දෙයක් ඇත්තෙම නෑ..ඒ තරම් ලස්සනයී❤😍🔥

  • @vimukthiakalanka3680
    @vimukthiakalanka3680 Жыл бұрын

    Visual eka supiri.hitaganna beri end ekak ♥

  • @lahirubasnayake2381
    @lahirubasnayake2381 Жыл бұрын

    අතකින් අත ගිලිහෙන්න ඇති මුත් එක නිමේෂයක්.. හිතකින් අතහැරලනන්න මදි වෙයි මුළු ජීවිතයක්.. 🙂❤

  • @ghsg2057

    @ghsg2057

    Жыл бұрын

    ✌️💔😘😍

  • @isurumadusankadesilva2060

    @isurumadusankadesilva2060

    6 ай бұрын

    0:13

  • @isurumadusankadesilva2060

    @isurumadusankadesilva2060

    6 ай бұрын

    0:19 0:21 0:21 0:22

  • @shalanisewwandi
    @shalanisewwandi Жыл бұрын

    සින්දුව දිල්කි අක්කිගෙ නම් ආයේ බලන්න ඕනි නැ අහන්න ඕනි නැ ඒක කොහොමත් Trending වෙනවා අනිවා ආදරෙයි දිල්කි අක්කා හැමදාමත් සතුටින් ⁣⁣ඉන්න තවත් ⁣ඉස්සරහටම යන්න සුබ පතනවා හදවතින්ම ඔයාගේ ආසම එක හුස්මක් තරමට songඑක බුදු සරණයි මැනික ❤️😘🙏

  • @dineshamadhawidinesha5767
    @dineshamadhawidinesha5767 Жыл бұрын

    My favorite ❤️🥺🥺

  • @user-pw3rt4rs5s

    @user-pw3rt4rs5s

    3 ай бұрын

    Ow 💕

  • @NuwanthaGallage-nq9et

    @NuwanthaGallage-nq9et

    22 күн бұрын

    Aniwaryenm

  • @user-yu1yv7yd5w

    @user-yu1yv7yd5w

    6 күн бұрын

    Me to❤

  • @nishanthinanayakkara3721
    @nishanthinanayakkara3721 Жыл бұрын

    අතකින් අත ගිලිහෙන්න ඇතිමුත් එක නිමේශයක් හිතකින් අතහැර ලන්න මදි වෙයි මුළු ජීවිතයක්... මතකයේ ඉන්නා හැටි මෙහෙම කදුළු දෙන්න 😘

  • @sepalibuddika6949
    @sepalibuddika6949 Жыл бұрын

    අතකින් අත ගිලිහෙන්න ඇතිමුත් එක නිමේෂයක් හිතකින් අත හැරලන්න මදිවෙයි මුලු ජිවතයක් ❤️❤️❤️❤️❤️

  • @shalikamusic3862
    @shalikamusic3862 Жыл бұрын

    සින්දුව රිලීස් වෙනකන් ආසාවෙන් බලන් හිටිය සෙට් එක කෝ ❤️

  • @wathsalasajeewani8571
    @wathsalasajeewani8571 Жыл бұрын

    ඇත්තටම හිතටම වදින song එකක් beautiful l love you දිල්කි අක්කි

  • @divinishoba6819
    @divinishoba6819 Жыл бұрын

    මාර භාවනාවක්

  • @middle526
    @middle526 Жыл бұрын

    සිංදුව වගේම විඩියෝ එකත් මාරම ලස්සනයි..😍😍.සුපිරි දිල්කි අක්කේ.❤❤

  • @isu5578
    @isu5578 Жыл бұрын

    මදුසංක අයියා හදවතේ ගායකයා දිල්කි අක්කි හදවතේ ගායිකාව මේ කටහඬවල් දෙක නම් හිත නිවන භාවනාවක්🥺🥰💖ආදරෙයි දෙන්නටම

  • @lakshanimadhuwanthika7736
    @lakshanimadhuwanthika7736 Жыл бұрын

    අම්මෝ ඒක තනිකරම භාවනාවක් 🥺

  • @haraarora
    @haraarora Жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑනේ ❤️😍

  • @kaveeshagayan1049
    @kaveeshagayan1049 Жыл бұрын

    ඔබෙන් ඈත් වෙලා යන සෑම කෙනෙකුටම ආදරණීය සමු ගැනීමක් දෙන්න මොකද ඒ ඔබේ අන්තිම සමු ගැනිම වෙන්න පුළුවන් 💙

  • @user-bt4yf7lz6k

    @user-bt4yf7lz6k

    Жыл бұрын

  • @PaveeekanayakaWasana-wn5lb

    @PaveeekanayakaWasana-wn5lb

    7 ай бұрын

    Hmmmm

  • @kaveeshagayan1049

    @kaveeshagayan1049

    7 ай бұрын

    @@PaveeekanayakaWasana-wn5lb 💙

  • @kaveeshagayan1049

    @kaveeshagayan1049

    7 ай бұрын

    @@user-bt4yf7lz6k 💙

  • @DehemiPrarthana-kb3nb

    @DehemiPrarthana-kb3nb

    5 ай бұрын

    🥺💔

  • @isharanethu6350
    @isharanethu6350 Жыл бұрын

    මේ සින්දුවත් ගොඩක් ලස්සනයි... වීඩියෝ එකත් ලස්සනයි...🥺❤️

  • @wimansawimansasamadhi-dy3rx
    @wimansawimansasamadhi-dy3rx Жыл бұрын

    අතකින් අත ගිලිහෙන්න ඇති මුත් එක නිමේෂයක් හිතකින් අතහැරලන්න මදිවෙයි මුලු ජීවිතයත් ©️❤️

  • @nethmisavindya2302
    @nethmisavindya2302 Жыл бұрын

    හිතට වැදුන මාරම ලස්සන සින්දුවක් Good luck Dilki Akki ♥️♥️♥️

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 Жыл бұрын

    ලංකාවේ මම කැමතිම voice එකක්. ඒ හඬට පුළුවන් බොහොම ගැඹුරු තැන් ස්පර්ශ කරන්න.

  • @avishkapiumantha2411
    @avishkapiumantha2411 Жыл бұрын

    දිල්කි අක්කාගෙ වොයිස් එක බාවනාවක් වගේ. ඇස් දෙකට කදුලුත් ආවා ඒ වචන ටිකට.....හරිම ආසාවෙන් බලන් ඉදපු සිංදුවක් මේක...... අක්කේ ඔයාට සුබ පතනවා ඉස්සරහටම යන්න කියලා.....

  • @kavinduhasaranga6971
    @kavinduhasaranga6971 Жыл бұрын

    අම්මෝ අක්කේ ඒකනම් පට්ටම feeling song එකක් 🙂💖.අක්කගෙ voice එකනම් කියල වැඩක් නෑ මාරම ලස්සනයි.තනිකරම භාවනාවක් 💖

  • @ghsg2057

    @ghsg2057

    Жыл бұрын

    💗♥️💗♥️♥️💗♥️💗

  • @shamikasrimal
    @shamikasrimal Жыл бұрын

    භාවනාවක් වගේ දිල්කිගේ කටහඬ වගේම ඒ වීඩියෝ එකත් ලස්සනයි...🥺❤❤❤Hit එකක් තමා ඉතිං ,

  • @rithu941
    @rithu941 Жыл бұрын

    හරිම ලස්සන හැගිම් අවුස්සන සංවේදී සින්දුවක්... ඒකට ම දිල්කි අක්කාගේ voice එකයි visual එකයි මරුවට ම ගැලපෙනවා... 💖💗💐

  • @rumeshperera6417
    @rumeshperera6417 Жыл бұрын

    අඩෝහ් ඒ ස්ක්‍රිප්ට් එක..♥️♥️♥️♥️

  • @darshanasana2413
    @darshanasana2413 Жыл бұрын

    ලස්සනයි

  • @isharasewwandhi3068
    @isharasewwandhi3068 Жыл бұрын

    ලංකාවේ අංක 1 ගී පද රචකයා prasanna kumara Dammalage නියමයි අයියේ🥰 දිල්කි අක්කගේ voice එක බාවනාවක් වගේයි .hashan thilina aiyage music ගීතයට හරි අපුරැවට පණ දෙනවා.music video එකත් ගොඩක් ලස්සනයි .සුබ පැතුම් .ජයම වේවා !.🥰❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Жыл бұрын

    බොහොම ස්තූතියි ❤

  • @sandunimadhuu7047
    @sandunimadhuu7047 Жыл бұрын

    බැඳීම් කියන්නෙම දුකක් කියලා දැන දැනත් අපි තාම ඒ පස්සෙ දුවනවා නැවතෙන්න හිත හයිය නැති නිසා 😢

  • @ashalucky1776
    @ashalucky1776 Жыл бұрын

    පුදුම තේරුමක් තියෙනව හැම පේලියකම.ඒ වචන වලට දිල්කි අක්කගෙ කටහඩ පණ දෙනව.හරිම ලස්සනයි අක්කි

  • @chandeepajayaru4482
    @chandeepajayaru4482 Жыл бұрын

    දිල්කි අක්ක්ගෙ voice එක පට්ට. එය ඇගයිය යුතුම කාරනයක්. ඒ වගේම තමයි මේ නිර්මාණය අති සාර්ථකයි කියන එක නොඅනුමානයි. මෙහි පිටිපස සැබෑවටම ඇගයිම් නොලබන ඇගයිය යුතු පුදලයෙක් ඉන්නවා. ඒ තමයි ප්‍රසන්න දම්මලගේ අයියා. ඇත්තටම ඒයගේ හැම නිර්මාණයක්ම මේ වගේ පට්ටම අර්ථයක් තියන ලස්සන සින්දු. ඒ lyrics වලට ගැලපෙන කටහඩ set උනා කියන්නෙ ඉතිං පිස්සුවක්ම තමයි. අවංකවම කියනවනම් මං කොරියන් exam එකට පාඩම් කරනව මේ දවස් වල. රෑට මං පාඩම් කරන්නේ මේ සිදුව repeat වෙන්න දාලා. මගේ නිදිමත යනව දන්නෙත් නෑ. අවදානය සින්දුවට වගේ පාඩමටත් තියනව. ඇත්තටම මගේ favorite song එක❤

  • @sadeeradewmini7034
    @sadeeradewmini7034 Жыл бұрын

    අතකින් අත ගිලිහෙන්න ඇති මුත් නිමේශයක්🥺 හිතකින් හිත අතහරලන්න මදි වෙයි ජීවිතයක්.... 😓❤️ මට ම ලියපු සිංදුවක් ද මේක ....මතකයන් ගොඩක් එක්ක තනි උනා අන්තිමට....🥺❤️ Welldone dilki akki 😫❤️

  • @prathapchathuranga2121
    @prathapchathuranga21216 ай бұрын

    මාරම දැනෙන ගීතයක්❤ ඇහැට කඳුළු පුරනවා 😢 Voice❤️ Music❤ Lyrics ❤ Video ❤ මාරම ලස්සනයි අදටත් අහනවා

  • @sankadinesh7650
    @sankadinesh7650 Жыл бұрын

    Lassana song ekak . Video ekath ලස්සනයි ❤️❤️👍👌

  • @PasinduAbishek1229
    @PasinduAbishek1229 Жыл бұрын

    කටහඬ භාවනාවක්,,සුබ පතනවා හෂාන් අයියටත්,ප්‍රසන්න අයියටත්,තිවංක අයියටත් හැමෝටම..trending 01 ෂුවර්,,ලස්සන කටහඩට ලස්සන වීඩියෝ එකකුත් set උනාම ..👌❤️‍🔥...ආදරෙයි දිල්කි අක්කේ...❣️😚

  • @ghsg2057

    @ghsg2057

    Жыл бұрын

    💗💙

  • @Tharushikasewwandi4269
    @Tharushikasewwandi4269 Жыл бұрын

    මේ සෝන්ග් aka හිත ට දැනෙන සෝන්ග් akak. හරිම ලස්සනi.

  • @Name..120-r9t
    @Name..120-r9t26 күн бұрын

    Eka nam maru Dilki akke...❤❤❤ niyamai thawa idiriyatama yanna..akke... oyata suba pathanawa ❤❤ 🥰🥰

  • @harshanimadushika3696
    @harshanimadushika3696 Жыл бұрын

    ඒ voice එක නම් පිස්සුවක් 😍❤️

  • @christhinesepalika2853
    @christhinesepalika2853 Жыл бұрын

    සිංදුව වගේම වීඩියෝ එකත් මාරම ලස්සනයි 🥺♥️🌼

  • @newmusicupdate9888
    @newmusicupdate9888 Жыл бұрын

    මාරම ලස්සනයි.....දිල්කි අක්කගෙ Voice එක භාවනාවක් ❤️ ඒ වචන ටික මාරම ලස්සනයි 🎧😍 Congratulations 🔥

  • @electriciansdiary2439
    @electriciansdiary2439 Жыл бұрын

    හරිම ලස්සනයි අක්කියො.....අක්කගෙ හැම සිංදුවක්ම ලස්සනයි ....❤️

  • @sameeraranasingheofficial9369
    @sameeraranasingheofficial9369 Жыл бұрын

    අතකින් අත ගිලිහෙන්න ඇති මුත් එක නිමේෂයක් හිතකින් අතහැර ලන්න මදිවේ මුලු ජීව්තයක්... මාරම ලස්සනයි ඒ වචන ට්ක song එක music video එක ඇත්තටම මගේ ඇස් වලට කදුලු ආවා මේ වගේ ආදරකතාත් ඇති නේද කියලා මාරම ලස්සනයි good luck @dilkiuresha

  • @disnakumari825
    @disnakumari825 Жыл бұрын

    ලස්සනයි දෙපාරක් එක පිටම බැලුවා 🥺🥺🥺💝💝💝💝

  • @priyangikaperera259
    @priyangikaperera259 Жыл бұрын

    අාපහු සිංදුව අහන්න වෙනවා විශුවල් එකට සම වැදිලා හිටියෙ🙂

  • @Ama_vlogs
    @Ama_vlogs Жыл бұрын

    ඒ voice එක නම් භාවනාවක්😪♥️🙏👍

  • @dulashalakmini
    @dulashalakmini Жыл бұрын

    එල අක්කි 🥰🥰🥰🥰love you so much🥺❤️❤️❤️

  • @priyangikasandyakumari3603
    @priyangikasandyakumari3603 Жыл бұрын

    හරිම ලස්සනයි ❤️❤️❤️ Dilki....♥️

  • @upulipriya3280
    @upulipriya3280 Жыл бұрын

    හදවත කීරි ගැහිලා යන්න තරම් දිල්කිගේ හඩ මාරයි....😢❤

  • @priyankamaduwanthi3623
    @priyankamaduwanthi3623 Жыл бұрын

    Cute voice. Hadawatha sansun vena voice ekak

  • @chathurikasumuduni2114
    @chathurikasumuduni2114 Жыл бұрын

    ලස්සනයි අක්කි

  • @tharushpathum4542
    @tharushpathum4542 Жыл бұрын

    හිට් එකක් වෙයි වගෙ ❤

  • @ravindunavodya2608
    @ravindunavodya2608 Жыл бұрын

    කටහඬ නම් භාවනාවක් වගේ .සින්දුව සුපිරියි .වීඩියෝ එකත් එලම 👍❤️❤️❤️

  • @krishansaranga2056
    @krishansaranga205610 ай бұрын

    ❤️❤️😍😍👍👍😘😘😘😎ලස්සනයි . නියමයි 👍👍❤️❤️

  • @dilanparabahth
    @dilanparabahth Жыл бұрын

    දිල්කි අක්කි ඔයාගෙ සින්දු ඔක්කොම මරු මෙවගෙ🌺🌺🌺♥😜✌

  • @naviniwimalajeewa3586
    @naviniwimalajeewa3586 Жыл бұрын

    Dilki akki ge Crative song godk lasanai e wage voice eka godk lasanai My favorite singer 😍😍😍😍😍❤️‍🔥❤️‍🔥

  • @Sharshi8432
    @Sharshi8432 Жыл бұрын

    සිංදුව නම් හිතටම වැදුණා. Video එකත් ගොඩක් ලස්සනයි ❤

  • @shehanzoysa4491
    @shehanzoysa4491 Жыл бұрын

    මිහිරි හඩක් පිං කරලා❤

  • @dulanjalinirosha3548
    @dulanjalinirosha3548 Жыл бұрын

    ජීවිතේ හැමදා පැතුවෙම ඔබගෙ වෙන්න.❤️ සංගීතය: හෂාන් තිලිණ 😘😘😘😘❤️ලස්සනයි.

  • @prasannagodakumburegedara4577

    @prasannagodakumburegedara4577

    Жыл бұрын

    Super

  • @SahanNimantha

    @SahanNimantha

    10 ай бұрын

  • @sasindupathum8264
    @sasindupathum8264 Жыл бұрын

    ජයවේවා කට්ටියටම ලස්සන නිර්මාණයක් ❤

  • @ashenherath4698
    @ashenherath4698 Жыл бұрын

    මාරම ලස්සනයි.❤️ දිල්කි අක්කගෙ කටහඬ භාවනාවක් ❤️❤️❤️

  • @ranganaprabath9884
    @ranganaprabath9884 Жыл бұрын

    ලස්සනයී අක්කේ😍♥️

  • @nilukniroshanwijerathna6162
    @nilukniroshanwijerathna6162 Жыл бұрын

    ආසම voice එකක් තමයි😘😍💖

  • @DilshanBEATZ
    @DilshanBEATZ Жыл бұрын

    •••DILKI URESHA••• *අතකින් අත ගිලිහෙන්න...🤝🥀 ඇතිමුත් එක නිමේශයක්...👰📌️ හිතකින් අත හැරලන්න...💔👫 මදිවෙයි මුළු ජීවිතයත්...💐🍂* I felt it 🥺🍃🖤

  • @anushkadissanayaka4873
    @anushkadissanayaka4873 Жыл бұрын

    තිලිනයා ජයවේවා සහෝදරයා ❤️❤️

  • @Slrokeys72
    @Slrokeys72 Жыл бұрын

    Thats feeling 💞🙂 අමුත්තක් දැනෙනවා කොහේ හරි මම අතරමං වෙනව වගේ..........😥මේකනම් සෝන්ග් එකක් නෙවේ මතකයන් අවුස්සනවා 🍃

  • @didu_1556
    @didu_1556 Жыл бұрын

    මාරම ලස්සනයි සින්දුව... 🥺💜🍃 ☺️✌🏻️

  • @AS_Trend0
    @AS_Trend0 Жыл бұрын

    ලස්සන සිංදු වක්. ඒ වගේම ලස්සන විශුවල් එකක්.. all the best dilki akkiyo 😍❤️ my favorite ❤️

  • @nipunikavindi4190
    @nipunikavindi4190 Жыл бұрын

    හරිම ලස්සනයි අක්කී 🎶💕🎶💕

  • @bashibashi2256
    @bashibashi2256 Жыл бұрын

    අතකින් අත ගිලිහෙන්න.. ඇති මුත් එක නිමේෂයක්..හිතකින් අතහෙරලන්න මදි wei මුළු ජීවිතයක් 😭😭😭😭😭

  • @manushinimsara1969
    @manushinimsara1969 Жыл бұрын

    Mara lassanai ..katahada 🥺♥️

  • @anushkadissanayaka4873
    @anushkadissanayaka4873 Жыл бұрын

    තිවා ජයවේවා සහෝදරයා ❤️❤️

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Жыл бұрын

    බොහොම ස්තූතියි මචෝ❤️

  • @sandunikakumari9431
    @sandunikakumari9431 Жыл бұрын

    3වෙනි පාරටත් අහන ගමන් ඉන්නෙ... 🥺 ඒ තරම් ලස්සනයි .... දන්නෙම නැතුව කදුලු ආවේ ඒ හඩටද වචන වලටද කියලා මං තවම හිතනවා....❤❤❤🥺

Келесі