Oba Aye Enawanam | ඔබ ආයේ එනවනම් | Milinda Sandaruwan | Official Music Video 2021

Ойын-сауық

Oba Aye Enawanam | ඔබ ආයේ එනවනම් | Milinda Sandaruwan | Official Music Video 2021
Stream - Download This Song | lnkfi.re/ObaAyeEnawanam
Set it as your ringtone
Dialog: 8710523961
Mobitel: 74742260
Hutch: 369515459
Airtel: 8880095548
Artist | Milinda Sandaruwan
Music | Milinda Sandaruwan
Lyrics | Sajith V Chathuranga
Video Director | Danushka Rathnayaka
Script | Mahesh Rathsara maddumaarachchi
DOP | Chanaka Sanjeewa
Cast | Shalani Tharaka | Sachin Liyanage | Sachinthani Kaushalya
Mix and Master | Chandana Walpola

Пікірлер: 7 900

  • @ShalaniTharakaofficial
    @ShalaniTharakaofficial2 жыл бұрын

    හැමෝගෙම ආදරණීය comments වලට ගොඩාක් ස්තූතයි. ඒ ආදරේට ආදරෙන්, කියා දෙන්න ආදරේ තරම් ♥️

  • @madu6130

    @madu6130

    2 жыл бұрын

    අක්කි ආදරෙයි ❤️පරිස්සමෙන් ඉන්න ලස්සනයි සින්දුව 😍😍

  • @wishmacharika4796

    @wishmacharika4796

    2 жыл бұрын

    ඔයා හරිම ලස්සනයි අක්කේ 💚

  • @dilinimendis8941

    @dilinimendis8941

    2 жыл бұрын

    Excellent ♥️

  • @Dithmi556

    @Dithmi556

    2 жыл бұрын

    ඔයා හරිම ලස්සනයි අක්කී

  • @tharinduthathsara1758

    @tharinduthathsara1758

    2 жыл бұрын

    #shalani_tharaka ශලණි ඒ ආදරණීය වගේම තාත්වික රoගනය වෙනුවෙන් ඔබටත් ගොඩාක් ස්තුතිය්! ගොඩාක් ආසාවෙන් වගේම ගොඩාක් කුතුහලෙන් නිදහස් මනසකින් බලන ටෙලිඩ්‍රාම එක මේ? යන ට්‍රේලර් එකේ ඉදන් හැම මූමම්ට් එකම බලනව, ඔබ වගේම ඉතාම සුලු චරිතයක් කරන කෙනත් මේ ඩ්‍රාම එකේදි 200% ක් ඒ හැම දේටම සාධාරනය කරනව.. ඔබ අතිවිශිශ්ථය් මේ චරිතයෙදි? ❤️👸🏻

  • @sachinliyanage1996
    @sachinliyanage19962 жыл бұрын

    ගොඩාක් ස්තුතී❤️ ඒ ආදරයට.... ඔයාලා අපි වෙනුවේන් දෙන හැම comment එකකටම..💐💐🙏 "කියා දෙන්න ආදරේ තරම්"

  • @user-so3py3xl8z

    @user-so3py3xl8z

    2 жыл бұрын

    ❤❤

  • @menakapitarsey5968

    @menakapitarsey5968

    2 жыл бұрын

    🖐🥰 𝓰𝓸𝓸𝓭 𝓵𝓾𝓬𝓴 ♥♥✌

  • @ishuu5061

    @ishuu5061

    2 жыл бұрын

    💛💛💛💛💛💛💛💛💛

  • @tharanya7133

    @tharanya7133

    2 жыл бұрын

    ♥️😍

  • @sanjanadewmini2712

    @sanjanadewmini2712

    2 жыл бұрын

    ❤️❤️❤️❤️💐💐💐💐❤️❤️❤️❤️

  • @ShashiDilru-jm2dy
    @ShashiDilru-jm2dy9 ай бұрын

    කතාව දැන් අවුල් උනාට තාමත් මේ සින්දුව අහනවා❤

  • @skss6581
    @skss65812 жыл бұрын

    ඉතිහාස ගත වෙනා පෙමක් තනලා මගේ දෑතේ එල්ලීලා ගිමන් හැරලා වෙන් වීම අන්තිමේ හොදයි කියලා ඔබ මාව හඩවලා ඔබත් හැඩුවා... 😢 ඔබ ආයේ එනවනම් මිහිදන් කල පෙම අරන් ආසයි ඔය නෙතු පියන් දෙස ආදරයෙන් බලන් කියා දෙන්න ආදරේ තරම්....💞 කිසිදා නොව්න්ද ආදරය ව්න්ද අප පෙම් කතාව මෙතනින් නිමයිද යන්න පෙර දුරට නැවත නොපෙනෙන්න ඔබ නැතිව ඉන්න මට කියලා දෙන්න 😢 ඔබ ආයේ එනවනම් මිහිදන් කල පෙම අරන් ආසයි ඔය නෙතු පියන් දෙස ආදරයෙන් බලන් කියා දෙන්න ආදරේ තරම් ..... 💞 දණින් නැගිට්න්න දිය පොදක් හෙව්ව වැසි නොමැති කතර රැවටුනා ඔබට කොහේ හරි තැනක ඔබ හොදින් ඉන්න එයයි මට උරැම අවසන් කැමැත්ත 😢 ඔබ ආයේ එනවනම් මිහිදන් කල පෙම අරන් ආසයි ඔය නෙතු පියන් දෙස ආදරයෙන් බලන් කියා දෙන්න ආදරේ තරම් ..... 💞

  • @dilhanchamilappriya4127

    @dilhanchamilappriya4127

    2 жыл бұрын

    ඔබ ආයේ එනවනම් 😥😥😥😥😥😥

  • @rmhansi9984

    @rmhansi9984

    Жыл бұрын

    Me sinduwanam hadawathata denenawa ekenma👌👌👌💖💖💖

  • @maheshikadilrukshi3253

    @maheshikadilrukshi3253

    Жыл бұрын

    Hjjhaujuuujqhha

  • @malshisenarathna1546

    @malshisenarathna1546

    Жыл бұрын

    ඔබ ආයේ එනවා නම් 🥺

  • @vidurasanka2566

    @vidurasanka2566

    7 ай бұрын

    oba aye ennama one .....😢😢😢😢 2:12 😢

  • @sachinthanikaushalya4935
    @sachinthanikaushalya49352 жыл бұрын

    කියාදුන්න ආදරයට හැමෝටම බොහොම ස්තූතියි ❤

  • @rashminipunika

    @rashminipunika

    2 жыл бұрын

    ❤️✌️

  • @dilsaradilsara3479

    @dilsaradilsara3479

    2 жыл бұрын

    ❤️

  • @aishu7567

    @aishu7567

    2 жыл бұрын

    ලස්සනයී අක්කියෝ 😘❤

  • @krishanthakumara7197

    @krishanthakumara7197

    2 жыл бұрын

    දිගැසි ඔයා .

  • @arunifernando2801

    @arunifernando2801

    2 жыл бұрын

    Akke mn oyatama thama asama oya lassanata ragapanava

  • @musiccafe1533
    @musiccafe15332 жыл бұрын

    නිර්වාන් ස්නේහා දිගැසි මේක කතාවක් කියලවත් හිතන්න බෑ real acting කියන්නෙ මේවට 💕. ශලා ඔයා නම් රෝස මලක්🌹

  • @vishanthimanel9884

    @vishanthimanel9884

    2 жыл бұрын

    Ar u serious?

  • @happyatheists9361

    @happyatheists9361

    2 жыл бұрын

    මටනම් ගු බෙට්ටක්

  • @madhunissanka1177

    @madhunissanka1177

    2 жыл бұрын

    Aththamaiiii...me kthawe okkomala mara talent

  • @vihansakiwi5260
    @vihansakiwi5260 Жыл бұрын

    "පහනක් වගේ ඔහේ දැල්වෙච්ච ජීවිතේ ගිනිගොඩක් උනේ එදා ඉදලයි ..." ඒ වචන ටික ගොඩාක් දැනුනා 😔❤️💔 ස්නේහා නිර්වාන් දිගැසි ඒ කතාව ❤️😔

  • @user-xg7qj6bb5h
    @user-xg7qj6bb5h2 жыл бұрын

    මට නිර්වන්ගෙ ඇස් වලින් අනුත්තරව පේන්න ගත්තා.. පහනක් වගෙ ඔහෙ දැල් උන මගෙ ජීවිතේ ගිනි ගොඩක් උනේ එදා ඉදලා.... ඒ voice එක.. අපිව පිස්සු වට්ටනවා..😍

  • @malshiminoshika7546
    @malshiminoshika75462 жыл бұрын

    දැන්නම් මේ කතාවේ උතුර දකුණ හොයාගන්න බෑනේ ...අනේ මාරම ලස්සනයි පිස්සු හැදෙනවා කියන්න වචන නෑ මාරම ලස්සනයි 🥰🥰😍😍❤

  • @SP_Lucky_xxx
    @SP_Lucky_xxx2 жыл бұрын

    දනුශ්ක මේ පිස්සු නං කෙලින්න හදන්න එපා.මේ වගේ අවසානයක් නම් එපා😥😥😥.කොහොම වුනත් සින්දුව නම් මරු😍😍😍

  • @nikeshara0826
    @nikeshara08262 жыл бұрын

    ඔබ ආයේ එනවනම්.... මිහිදන් කල පෙම අරන්... ආසයි ඔය නෙතු පියන් දෙස ආදරයෙන් බලන්.... කියා දෙන්න ආදරේ තරම්... ❤

  • @sepalikasudasinhe9005

    @sepalikasudasinhe9005

    2 жыл бұрын

    Whats nombaraya evannako

  • @thilinisandarekha4654
    @thilinisandarekha46542 жыл бұрын

    දවසකට දහ සැරයකට වඩා අහන සිංදුවක් ... ඒ තරම් ලස්සනයි ...🥰🥰 හැම මතකයක්ම අවදි වෙනව මේ සිංදුව අහනකොට.... ජය වේවා අය්යේ...🥰🥰🤝👍

  • @ishanmayuranka3223
    @ishanmayuranka32232 жыл бұрын

    මොකක්ද දෙයියනේ මේ කරන්න හදන්නෙ... කන්පියුස් වෙලා ඉන්නෙ...... ඒ මොනවා උනත් සිංදුව නම් ෆට්ට. විෂුවල් එකත් නියමයි... ජයවේවා.....❤️❤️❤️❤️

  • @shanibigil7970

    @shanibigil7970

    2 жыл бұрын

    ඔව්

  • @agasiwijesinghe4117

    @agasiwijesinghe4117

    2 жыл бұрын

    ඔව් ඒක ඇත්ත

  • @dahamialoka998

    @dahamialoka998

    2 жыл бұрын

    🥺

  • @samodarachamindi

    @samodarachamindi

    2 жыл бұрын

    adeh ou appa

  • @deshanilankoon9830

    @deshanilankoon9830

    2 жыл бұрын

    හුකන සීන් එකක් යන්න එන්නේ

  • @dilanimdushani6709
    @dilanimdushani67092 жыл бұрын

    අනේ මෙහෙම නම් ඉවර වෙන්න එපා කතාව😢😢😢 ආදරෙයි ස්නේහා නිර්වාන් දිගැසි❤️❤️❤️

  • @tharushika5679
    @tharushika56792 жыл бұрын

    ❤❤❤මං අහපු ලස්සනම සිංදුව....ලස්සනම teledrama එක.. ඇත්තටම මිනිස්සු හුඟක්ම අසරණ වෙන්නෙ තුන්කොන් ආදර කතා ඇතුළෙ තමයි

  • @saduninadeeka124
    @saduninadeeka124 Жыл бұрын

    ආයෙත් ආයෙත් අහන්න ආසම song එකක් අයියේ මේක නම්..මාරම ලස්සයි ,,,,,ආදරේයි මේ song එකට,,❤❤❤😘

  • @mekalalakmali847
    @mekalalakmali8472 жыл бұрын

    අම්මෝ ඒක.... පිස්සු හැදෙනවා නේ.... Nirwan නම් මරන්න එපා දෙවියෝ.... ඒම උනොත් මම තොපි ඔක්කොම මරණවා හොඳේ 💕💕💕💕💕💕💕

  • @tharinduudayantha7405

    @tharinduudayantha7405

    2 жыл бұрын

    එකෙම්මඒ ගමනට මමත් එනව😭😭

  • @sachinijayasundara4454

    @sachinijayasundara4454

    2 жыл бұрын

    Ou . Ne . Mokade me 😑

  • @DewminiKavindi

    @DewminiKavindi

    2 жыл бұрын

    ඔව් අනේ 😥❤️

  • @chamaliherath351

    @chamaliherath351

    2 жыл бұрын

    😂☺️🥺😢

  • @anomarankoth2199

    @anomarankoth2199

    2 жыл бұрын

    Hmm

  • @lakshi485
    @lakshi4852 жыл бұрын

    කීවෙනි පාරටද මංදා සිංදුව අහන්නේ.. ඒ තරමටම ලස්සනයි .❤️

  • @kavishkamalinga3606

    @kavishkamalinga3606

    2 жыл бұрын

    හැම වෙලාවෙම 🙂

  • @kalaniganga441
    @kalaniganga4412 жыл бұрын

    හිතට ගොඩක් දැනුනු සිංදුවක්...කොයි තරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ..ජීවිතේට ගොඩක් සමීපයි වගෙම දැනුනු සිංදුවක්...❤️❤️❤️

  • @sachinivithanage9540
    @sachinivithanage95402 жыл бұрын

    මාව නොමරා මරනවා මේ ගීතය ..ඒ තරමට සමීපයි මට.ආදරේ තරම කියාගන්න පුලුවන් උනානම් කවදාවත් ආදරේ කරන අය දාලා නොයාවි..පිටට නොපෙනන ඒ හැගීමට කොහොමද මිනිස්සු ලන්සු තියන්නේ කියන එක අදටත් මට පුදුමයි..ඉන්න තැනක ඉන්න කෙනෙක් එක්ක සතුටින් හිනාවෙලා ඉන්න.❤

  • @sadewakash7177

    @sadewakash7177

    Жыл бұрын

    :O :-D :'( :-[ :-( ;-) :-(

  • @chamodiliyanage1915

    @chamodiliyanage1915

    Жыл бұрын

    Aththa

  • @nirmalanirmala4464
    @nirmalanirmala44642 жыл бұрын

    සින්දුව නම් මාරම ලස්සනයි 😍❤ මොකද්ද අප්ප අවසානය ඔහොමද ඉවර වෙන්නේ එහෙම නම් කරන්න එපා අනේ කතාව ලස්සනට ඉවර කරන්නකෝ 🥺❤🥺

  • @madhushanilamahewa358
    @madhushanilamahewa3582 жыл бұрын

    අම්මෝ එ් වචන හිත පතුලට දැනෙනවා... හරිම ලස්සනයි... ශලනි අක්කේ ඔයා වෙයිස් කරන වචන ටික දැනෙනවා හදවතටම. නාට්‍යයේ අවසානය මේක නම් කරන්න එපා.....

  • @slmobile9617
    @slmobile96172 жыл бұрын

    මගේ වයස 22 යි... මේ කාලේට අහපු හදවතට වැදුනු දැනුනු ගීතයක්..ඇත්තටම ලස්සනයි ..ආදරණීයයි... මිලින්ද අයියේ.. ඔයාට මන් ගොඩාක් ආදරෙයි .. නිර්වාන් අයියේ ඔයා පට්ටම කැරට් එකක්..හිතට වැදුනු චරිතයක් ... ආදරෙයි ... ශලනි අක්කා ගැන ඉතින් කියන්න වචන නෑ.. පට්ට... කියදෙන්න අදරෙ තරම් කතාවේ හැමෝටම පට්ට ආදරෙයි ... බුදු සරණයි ..❤️🙏😘

  • @r.lakshi1562
    @r.lakshi15622 жыл бұрын

    කීවෙනි පාරද දන් නෑ ඒ තරම් මේක බැලුව . ගොඩක් ලස්සනයි .හදවතට දැනෙන සින්දුවක් . මාරම ලස්සනයි ...... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilharasahasrika3207

    @dilharasahasrika3207

    2 жыл бұрын

    math

  • @ishanitharushika973

    @ishanitharushika973

    2 жыл бұрын

    Math ane 😁

  • @dilithwlak5512

    @dilithwlak5512

    2 жыл бұрын

    Ou ඇත්තටම

  • @prabodhivindayanjali4210

    @prabodhivindayanjali4210

    2 жыл бұрын

    Mth ❤️

  • @asankawithanage239

    @asankawithanage239

    2 жыл бұрын

    අනිවාර්යයෙන් කොචිචර අහුවත් එපා වෙින්නැ

  • @chandaliedirisinghe5927
    @chandaliedirisinghe59272 жыл бұрын

    අනේ කතාවෙ අවසානෙ මෙහෙම වෙන්න එපා😥.ලස්සන අවසානයක් දෙන්න.ආසාවෙන් බලන කතාව.සිංදුව මාරම ලස්සනයි 😍👌❤️.

  • @nadeekapushparani3149

    @nadeekapushparani3149

    2 жыл бұрын

    Lassanai

  • @banusharmila6810

    @banusharmila6810

    2 жыл бұрын

    Ane ou awasaane dukak nam.wenna eap

  • @sachiniayesha1640
    @sachiniayesha16402 жыл бұрын

    මාරම ලස්සන කතාවක් වෙලාව යනව තේරෙන්නෙ නෑ ..බලන් ඉන්න කොට ... නලු නිලියන් ඕන තැනට ලස්සනට ගලපලා තියෙනව...ආදරෙයි ඔයාල හැමෝටම

  • @user-vo8ko6mm1t
    @user-vo8ko6mm1t2 жыл бұрын

    ඒ වචන පුදුම ලස්සනයි! ❤ මගෙ ජීවිතේ ප්‍රථම ප්‍රේමය හිමිකරගන්න බැරි උනා. ඒ මතකය හැමදාමත් මට මතක් වෙනවා මේ සිංදුව අහන වාරයක් පාසා.

  • @divyangana5634
    @divyangana56342 жыл бұрын

    දාපු වෙලේ ඉදන් මං වගේ සැරින් සැරේ බලන කවුරුත් නැද්ද අෆ්ෆා...💜️💜️♥️♥️

  • @maduranga4408

    @maduranga4408

    2 жыл бұрын

    Innoo..

  • @nimminimmi3880

    @nimminimmi3880

    2 жыл бұрын

    ඉන්නෝ

  • @sandaminihettiarachchi9032

    @sandaminihettiarachchi9032

    2 жыл бұрын

    Math ennooo 😍😍 ki parak beluwada kiyl mthaka ne.

  • @divyangana5634

    @divyangana5634

    2 жыл бұрын

    @@sandaminihettiarachchi9032 ek aththa.

  • @djz-supasan-lbdeejz1949

    @djz-supasan-lbdeejz1949

    2 жыл бұрын

    inno bn

  • @nirashasathsarani5133
    @nirashasathsarani51332 жыл бұрын

    "ඒකයි මට ජීවත් උනත් මැරුණා වගේ දැනෙන්නේ" 🥺❤

  • @happyatheists9361

    @happyatheists9361

    2 жыл бұрын

    එකනි තො පින්නයෙක්නි ජිවිතේ විදින්න දන්නැති මල් සිංදු අහ අහ සායක් ඇදන් transgender වෙයන් කාලකන්නියා

  • @shamalkanimsara29

    @shamalkanimsara29

    2 жыл бұрын

    @@happyatheists9361 මුගේ ගෙදර තත්වෙ ගැන හිතෙන්නේ මට විතරද

  • @beautygirl5239

    @beautygirl5239

    2 жыл бұрын

    @@shamalkanimsara29 😂

  • @nirashasathsarani5133

    @nirashasathsarani5133

    2 жыл бұрын

    @@shamalkanimsara29 😅💔

  • @indraashan2026

    @indraashan2026

    2 жыл бұрын

    😢😢😢😢😭

  • @hasindumalshan5159
    @hasindumalshan51592 жыл бұрын

    මෙච්චර කාලෙකට බලපූ ආසම drama එක...ආදරෙයී හැමදාම KDAT සෙට් එකහ්...❤❤❤..."kiya denna adare tharam..."

  • @vimashawaidyarathne1726
    @vimashawaidyarathne17262 жыл бұрын

    කොහේ හරි තැනක ඔබ හොදින් ඉන්න එයයි මට උරුම අවසන් කැමැත්ත 🥺💔 - ඒකයි මට ජීවත් උනත් මැරුනා වගේ දැනෙන්නෙ 🙂 -

  • @chamikaprasad8573

    @chamikaprasad8573

    2 жыл бұрын

    Wediyen adare dunnata anthimata duka vitharai 😥😥😥

  • @Dsandeepa4053
    @Dsandeepa40532 жыл бұрын

    අම්බෝ ගොඩ කාලෙකින් ශලනිව ඉස්සර දැක්ක වගේ ලස්සනට දැක්කා😍♥ එයාගෙ දිග කොණ්ඩෙ තමා එයාට ලස්සනම♥♥♥

  • @dhanuhansamalisenanayake2369
    @dhanuhansamalisenanayake23692 жыл бұрын

    😘නිර්වාන්ට මැරෙන්න දෙන්න එපා.දුක්බර අවසානයක් එපා ධනුශ්ක අයියේ තුන්දෙනාටම සතුටු අවසානයක්❤️

  • @dinudanu5404

    @dinudanu5404

    2 жыл бұрын

    අනේ ඔව් ඒක කිසිම ප්‍රේක්ෂකයෙක් බලාපොරොත්තු නොවන දෙයක් .... හැමෝම කැමති දිගැසිට අසාධාරණයක් නොකර නිර්වාන් ස්නේහට අයිතිවෙනවා බලන්න.....

  • @dhanufernando531

    @dhanufernando531

    Жыл бұрын

    Man mokak hari karanna balannam😂

  • @San_da_nie
    @San_da_nie2 жыл бұрын

    දනින් නැගිටින්න දිය පොදක් හෙව්ව...🥺 වැහි නොමැති කතර රැවටුනා ඔබට... 💓🥀

  • @chathuramaduwantha6185
    @chathuramaduwantha61852 жыл бұрын

    දවසට එක පාරක් හරි අනිව සින්දුව අහනෝ.ඒ තරම් පට්ට ආස මාර ලස්සන song එකක්.😍😍

  • @geethikagithika3235

    @geethikagithika3235

    2 жыл бұрын

    Hmmmmmm

  • @lahirurangana9846

    @lahirurangana9846

    Жыл бұрын

    Aththamai

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini81052 жыл бұрын

    කියා දෙන්න ආදරේ තරම් teledrama එක තරම්ම මේ song එකත් ලස්සන නිර්මාණයක් . අනිවාර්යයෙන්ම trending එනවා .

  • @ashensadeeaha5045

    @ashensadeeaha5045

    2 жыл бұрын

    Aniwarenama

  • @ashensadeeaha5045

    @ashensadeeaha5045

    2 жыл бұрын

    Kochara lassna teledrama ekakda

  • @T-viral.

    @T-viral.

    2 жыл бұрын

    kzread.info/dash/bejne/eHh6m5ifnbbQlKg.html 🎧❤️🙈MeNike mage hiTHE

  • @onlychallenge231

    @onlychallenge231

    2 жыл бұрын

    අනිවා

  • @deepthinirupika5643
    @deepthinirupika56432 жыл бұрын

    සින්දුව ගොඩාක් ලස්සනයි. ඒත් කතාවෙ අවසානය මෙහෙම දුක හිතෙන විදියට නම් එපා. 💐💐

  • @dushmanthalakmal8020
    @dushmanthalakmal80202 жыл бұрын

    තාමත් ඒ ආදරේට ආදරෙයි....කියා දෙන්න ආදරේ තරම්.....❣️❣️❣️❣️

  • @ayeshagimhani6457
    @ayeshagimhani64572 жыл бұрын

    කටපාඩම් සින්දුවම...ලස්සනම ලස්සනයි කියන්න වචන නෑ...❤️🙂❤️

  • @sandunichathurika661
    @sandunichathurika6612 жыл бұрын

    ශලනී ඉන්නවා කියන්නේ ඉතිං නියම වැඩක් තමා ❤️😍

  • @happyatheists9361

    @happyatheists9361

    2 жыл бұрын

    ඒ කොමද ගොන් ගොන් ගොන් ගැනියේ,මේ ගැනි අර බැදපු මිනිහෙක් දාගෙන විකාර නටලා අන්තිමට ඌ බෙල්ලෙ වැලත් දාගත්තා නේද.තොට පිස්සුද මේ වගේ විකාර පිස්සියො උඩ දාන්න.තොපි වගේ හරක්ගෙත් හරක් ඉන්න කොට ලංකාවට හරියැයියැ

  • @sandunichathurika661

    @sandunichathurika661

    2 жыл бұрын

    @@happyatheists9361 ඒ මොකද කියනවනම් එයාගේ pawdgalika ජීවිතේ කුනු මන් හොයන් නෑ ගොනො මම කතා කරේ talent එක ගැන..එයාගේ gosip mt wdk ne ekai gono..mn oya wg අනුන්ගේ kunu hoy hoy yn ne 🙂🙂

  • @user-us1vx4uk1v

    @user-us1vx4uk1v

    2 жыл бұрын

    @@happyatheists9361 මේකේ අප්පට හැමිනෙන්නේ නැතුව සින්දුව බලනවනම් බලපන් නැත්තන් මක බෑවියන් .තොපි වගේ කාලකන්නි අනුන්ගේ කුනු හොයනවා මිසක් වෙන මගුලක් කරන්නේ නෑ තොපි වගේ හිගන කුනු හැති කරේ නිසා තමා මේ රට මේ වගේ තියෙන්නේ .කාගෙවත් දක්ශතාව්‍යක් අගේ කරන්න දන්නේ නැති කාලකන්නි .තොපි මේ රට කන දේශපාලනය ගැන ඔහොම විවේචන කරනවද නෑනේ .අනේ නිකන් හිටපන් කට පුක වහන්

  • @user-us1vx4uk1v

    @user-us1vx4uk1v

    2 жыл бұрын

    @@sandunichathurika661 ඔහොම කියලා බෑ යකෝ සුද්ද සිංහලෙන් කියලා දියන් ඔය වගේ උන්ට

  • @sandunichathurika661

    @sandunichathurika661

    2 жыл бұрын

    @@user-us1vx4uk1v අම්මේ oya කියලා තියෙන්නේ හොඳට 🤭😁

  • @salithask7581
    @salithask75812 жыл бұрын

    මිලින්දගේ voice එක නම් තනිකරම භාවනාවක් 😍

  • @oshadhivihanga971
    @oshadhivihanga9712 жыл бұрын

    මතක් වෙන හැමවෙලාවම සිංදුව අහන මං වගේ අය සිටිද 😍👌😆

  • @danushkadarshana1315

    @danushkadarshana1315

    2 жыл бұрын

    සමහර විට

  • @nelumdissanayaka5946
    @nelumdissanayaka59462 жыл бұрын

    කිසිදා නොවින්ද... ආදරය වින්ද..... ❤❤❤ මේ සිංදුව භාවනාවක් වගේ. අද තමයි මුල ඉදන් කතාව බලලා ඉවරකලේ. හෙට වෙනකම් බලාන ඉන්නෙ මොකද වෙන්නෙ කියලා ❤❤

  • @apekshacharuni8549
    @apekshacharuni85492 жыл бұрын

    අති සාර්ථකයි..මෙහෙම දුක්බර අවසානයක් දෙන්න එපා 😢..කොහොම උනත් ලස්සනයි සින්දුව...#kdat😘😍😍😍😍

  • @Samsung-qr4ec

    @Samsung-qr4ec

    2 жыл бұрын

    Ow ane ema deyak nam balala wadak ne

  • @shawnfernando5616

    @shawnfernando5616

    2 жыл бұрын

    පලෝත්ති yanna

  • @piyumirathnayake960
    @piyumirathnayake9602 жыл бұрын

    ධනුශ්ක රත්නායක හැමදාම කලේ ලස්සන කුතුහලය පිරි නිර්මාණ මේකත් ඒ වගේමයි 😍

  • @pardeeppardeep2618

    @pardeeppardeep2618

    2 жыл бұрын

    Adara wadanawak una a wadanawath daragana ma dura rata taneuna

  • @dulanjamihirani
    @dulanjamihirani8 ай бұрын

    හදවත් සොරාගත් ආදරණීය කටහඬ ඔයා......❤ මිලින්ද අයියා ......💙

  • @imalkajayasundara5690
    @imalkajayasundara56902 жыл бұрын

    අහල එපා වෙන් නැත්තේ මට විතරද

  • @sltiktokshowz9291
    @sltiktokshowz92912 жыл бұрын

    ලස්සන වචන ටිකක්,අලුත් වැඩක්,ලස්සනයි සිංදුව,සෙට් එකටම ජයවේවා #TRENDING එයි කියලා හිතන අය කෝ බලමු😉👌

  • @nawanjaliisuri1350
    @nawanjaliisuri13502 жыл бұрын

    මොකද්ද දෙයියනේ මේ නිර්වාණ මැරෙන්න නම් එපා කතාවේ ගොඩාක් දුක හිතේවි ඒ තරම් ඇබ්බැහි වෙලා ශලනි අක්කි ඔයා තමයි my favorite ❤️❤️ මේක නම් පිස්සුවක් ඒ තරම් දැනෙනවා❤️❤️❤️

  • @shromime3235

    @shromime3235

    2 жыл бұрын

    ගොඩාක් ලස්සනයි සින්දුව

  • @isachewa7773
    @isachewa77732 жыл бұрын

    Kohehari thanaka Oba hodin inna ayye❤❤❤❤...

  • @thilinamadushanka2251

    @thilinamadushanka2251

    2 жыл бұрын

    Hari nangi man innawa baya nethuwa inna oya

  • @dineshsadaruwan6550

    @dineshsadaruwan6550

    2 жыл бұрын

    Koccara lassanada adare.niyamai

  • @dananjayadasun407

    @dananjayadasun407

    2 жыл бұрын

    🙄

  • @juleesdiary

    @juleesdiary

    2 жыл бұрын

    🤧😑

  • @isurulakshan6359

    @isurulakshan6359

    2 жыл бұрын

    Me mkoh me 🙄

  • @lasiniprebodani8466
    @lasiniprebodani8466 Жыл бұрын

    දනින් නැගිටීන්න දිය පොදක් හෙව්ව වැහි නොමැති කතර රැවටුනා ඔබට 🥺💔...කොහෙ හරි තැනක ඔබ හොදින් ඉන්න..එයායි මට උරැම අවසන් කැමැත්ත....💔❤️

  • @user-so3py3xl8z
    @user-so3py3xl8z2 жыл бұрын

    ස්නේහා ❤ නිර්වාන් ❤ දිගැසි ❤ අවසානය දුකක් වෙන්න නම් එපා 😔❤

  • @dilmiaddarage2284
    @dilmiaddarage22842 жыл бұрын

    අම්මෝ මේ සින්දුව ඇහුවට පස්සේ තමා drama එක බලන්න පටන් ගත්තේ😍❤️..දවස් 4න් episodes ඔක්කොම එක හුස්මට බලලා ඉවර කලා.. ඒක මරු👌🖤..කියන්න වචන නෑ... දැන් මගේ ආසම drama එක තමා මේ❤️❤️❤️...

  • @sadevabhiman3335

    @sadevabhiman3335

    2 жыл бұрын

    😯😄😄😄

  • @Chamith_M_Witharana

    @Chamith_M_Witharana

    2 жыл бұрын

    තනි දවසෙන් Episode 87 ම බැලුවා 😇

  • @irashashammi9884

    @irashashammi9884

    2 жыл бұрын

    4 days ...completed 88 episodes...looking forward for next episodes.nice ost...❤ .. O

  • @asankawithanage239

    @asankawithanage239

    2 жыл бұрын

    මම දවස් තුනක් ගියා බලන්න ඇත්තටම මාර ලස්සනයි කතාව

  • @namaljayasinghe8703

    @namaljayasinghe8703

    2 жыл бұрын

    ඒක ඇත්ත

  • @imaliperera4901
    @imaliperera49012 жыл бұрын

    මේ සිංදුව තනිකරම ඇබ්බැහියක් 😍😍😍😍 ඒ කටහඬ හා සංගීතය පුදුමාකාර විදියට ගැලපෙනවා.ඇඟේ හිරිගඩු පිපෙන තරම්.... මනුස්සයෙක්ව නිදිකරවන්නත්....නින්දෙන් ඇහැරවන්නත් පුලුවන් ශක්තියක් තියෙන භාවනාවකට සමවැදීමක්❤️❤️❤️ නාට්‍යයත් ඒ වගේමයි.සියලුම නලු නිලියන් ඒ චරිත වලට උපරිම සාධාරණයක් ඉටුකරනවා.හැමදාම ඔන්ලයින් බලනවා හරිම ආසාවෙන්.

  • @nuuweerakoon1309
    @nuuweerakoon130911 ай бұрын

    ගොඩාක් ආස හදවතට දැනුනු සින්දුවක්... ඒ වගේම කියා දෙන්න ආදරේ තරම් නාට්‍ය ඇබ්බැහි උනු හදවතින් බැදුනු එකම නාට්‍ය...❤️

  • @dilanidilhara6899
    @dilanidilhara68992 жыл бұрын

    සිංදුවේ අවසානයේ ස්නේහගේ වචන ටික... හිතට හොඳටම දැනෙනවා 😥😍

  • @nethmikawya937

    @nethmikawya937

    2 жыл бұрын

    Hummm😢😍

  • @lishanadiththya9201

    @lishanadiththya9201

    2 жыл бұрын

    කියලා වැඩක් නෑ ඒක නම්..ශිට් මට නම් ෆට්ට අවුල්

  • @ishusathsarani4991
    @ishusathsarani49912 жыл бұрын

    සිංදුව බැලුවේ දවස් තුනකට කලින්. එතකන්ම මං මේ ඩ්‍රාමා එක බලලා තිබ්බෙ නෑ😌. සිංදුව බලලා හැ​රෙන තැපෑලෙන් දවස් එක හමාරක් ඇතුළත කොටස් 80ම බලලා ඉවර කලා🥺. කතාවක් මේම KZread එකෙන් එක දිගට බැලුව 1st time.😍

  • @ameshdileepa3497

    @ameshdileepa3497

    2 жыл бұрын

    mata dawas 3 giya

  • @pabodhapriyadarshani6268

    @pabodhapriyadarshani6268

    2 жыл бұрын

    man dawas 2kin baluwa..

  • @deshanbandara5005
    @deshanbandara50052 жыл бұрын

    සුපිරි 👌

  • @thimiradilan9766
    @thimiradilan97666 ай бұрын

    දාලා ගිය එයා ආය එනකම් මග බලන් ඉන්න අය කොතරන්නම් ඇද්ද 💔🌏🥺

  • @achiniimesha9485
    @achiniimesha94852 жыл бұрын

    ස්නේහා♥️නිර්වාන්♥️දිගැසි ආදරණීය කතාවක්♥️ලස්සන ගීතයක් සුභ පැතුම් හැමෝටම♥️

  • @gimhanikariyawasam5594
    @gimhanikariyawasam55942 жыл бұрын

    "කොහේහරි තැනක ඔබ හොදින් ඉන්න..එයයි මට උරුම අවසන් කැමැත්ත.." පපුවටම දැනෙන සිංදුවක් 💓 lyrics & voice 🤟🔥

  • @lmmusic4816

    @lmmusic4816

    2 жыл бұрын

    kzread.info/dash/bejne/qHV7xdaGlJvAeqQ.html

  • @lmmusic4816

    @lmmusic4816

    2 жыл бұрын

    Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna .......................

  • @lmmusic4816

    @lmmusic4816

    2 жыл бұрын

    🙏🏻 ................................

  • @indraashan2026

    @indraashan2026

    2 жыл бұрын

    Harima lassanai.

  • @dukjayalath6314

    @dukjayalath6314

    2 жыл бұрын

    I love you 🥰

  • @user-xg7qj6bb5h
    @user-xg7qj6bb5h2 жыл бұрын

    ආශා, කමනි, ට්‍රිෂි, සකුන්තලා, ස්නේහා❤️ ශලිනි අක්කේ ඔයානම් මාරයි..❤️

  • @sepalikasudasinhe9005

    @sepalikasudasinhe9005

    2 жыл бұрын

    What's nombaraya evanna

  • @kaushalyasalmanarachchi5424
    @kaushalyasalmanarachchi54242 жыл бұрын

    ගොඩක් ලස්සනයි, කතාවේ අවසානය ලස්සන වෙන්න. හැමදාම බලනවා. දුකකින් නම් අවසන් කරන්න එපා.

  • @romasantana5275
    @romasantana52752 жыл бұрын

    කතාවක් නිසා සිංදුවකට ඇබ්බැහි වෙච්චි පලවෙනි අවස්ථාව ! මම හිතන්නේ මට වගේම මේ කතාවට ආදරේ කරන හැමදෙනාටමත් එහෙමයි! Team work එක ඇතුව දෙයක් සාර්ථක කරගන්න ගොඩ්ක් ලේසි කියලා ඔයාලා පෙන්නුවා. Shalani කියන්නෙ ගොඩක් වාසනාවන්ත කෙනෙක්, ඔයා දැනටමත් ජීවිතය දිනලා ඉවරයි ! ඉක්මනින් 1M ගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ♥️🥰✌️

  • @worldwide2988
    @worldwide29882 жыл бұрын

    සචින් & ශලනි හින්ද තමා කියා දෙන්න ආදරේ තර්ම් එකට මෙච්චර ආස❤️❤️❤️

  • @shawnfernando5616

    @shawnfernando5616

    2 жыл бұрын

    Ow digasi maara waathayak

  • @worldwide2988

    @worldwide2988

    2 жыл бұрын

    @@shawnfernando5616 මං නම් එහෙම කියන්නෙ නෑ

  • @disnakumari825
    @disnakumari8252 жыл бұрын

    කොයිතරම් ඇහුව උනත් එපා නොවෙන ලස්සන ම ලස්සන ගීතයක්.......❤️❤️❤️❤️❤️❤️😍😍😘😘😘

  • @imalkathilakarathna9450
    @imalkathilakarathna94502 жыл бұрын

    හදවතට දැනුණ තවත් පට්ටම සින්දුවක් ..💓💓

  • @DewminiKavindi
    @DewminiKavindi2 жыл бұрын

    හරිම ලස්සන song එකක්...අනේ කියාදෙන්න ආදරේ තරම් කතාවෙ අවසානෙ වෙන වීදිහ ගැන ඉගියක්ද මේ😥❤️❤️ අනේ ආසාවෙන් බලන කතාවක්.. දුකින් නම් ඉවර වෙන අවසානයක් දෙන්න එපා😪❤️😥😥

  • @HelloCoder348
    @HelloCoder3482 жыл бұрын

    සචින් ඉන්නව කියන්නෙ ඔනි නිර්මානයක් ලස්සනයි .හැම දෙනාටම ජය වේවා 💕👌😊

  • @indikawijegunawardana878

    @indikawijegunawardana878

    2 жыл бұрын

    අනිවාරයෙන්ම

  • @slactresses6684

    @slactresses6684

    2 жыл бұрын

    ඔයා KDAT බලනවද🙄😌

  • @HelloCoder348

    @HelloCoder348

    2 жыл бұрын

    @@slactresses6684 ඔව්

  • @malanidesilva1683

    @malanidesilva1683

    2 жыл бұрын

    Ai sachin wena mona drama ekatda hitiye.🤣🤣🤣🤣🤣🤣

  • @malanidesilva1683

    @malanidesilva1683

    2 жыл бұрын

    🤣🤣🤣🤣

  • @wejesooriya1996
    @wejesooriya19962 жыл бұрын

    අනේ නිර්වාන්ව මරන්න එපා අෆ්ෆා 🥲🥲 කතාව බලන්න තිබ්බ ආසාවත් නැතිවෙයි....😞 නිර්වාන් ❤️ස්නේහා තමා නියමෙට ගැලපෙන්නේ 😍😍 දිගැසීව දෙවැනිට හොදයි දෙවැනිත් දිගැසිට කැමති..... කතාවක් උනත් හදවතටම දැනෙන්න කරලා තියේ කිසි කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් KDAT පවුලේ හැමෝටම සුභ පතනවා......🎉🎊️🎊️🎊️🎊️ ස්පෙෂලී නිර්වාන්‍ට 😍😍😍

  • @ruu-og6jd
    @ruu-og6jd Жыл бұрын

    මහ හුගක් ආදරේ හිතේ පිරිලා තිබුණට..ඒ රූපෙවත් බලන්න බයක් හිතේ තිබුණා..🙂 නිතරම ආදරේ කියල නොකිව්වට හැම මං හෙලන සුසුමක් ගානෙම ආදරෙයි කියලා දැනුණා...😔 ආදරේ කියන්නේ පරිත්‍යාග ක් කියලා මංම කිව්වට මගේම උනානම් කියලා අඩපුවාර තිබුණා..😓. ආයේ කවදාවත්ම එන්නෙ නැති තරමට අපි දුරස් වෙලා හිටියට අපි හැමෝටම එයා ආය එයි කියලා බලාපොරොත්තුක් හිතේ තිබුණා...😌💙 💕ඔබ ආයේ එනවනම් 💕

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani18602 жыл бұрын

    අයියෝ....සිංදුවට මේ විෂුවල් එක ගැලපුනාට කතාවේ අවසානයනම් මේ විදිහට දකින්න ආස නැහැ..දිගැසි පවු..සුභ පතනවා සිංදුව තවතවත් ජනප්‍රිය වේවා..කියලා..හදවතින්ම සුභ පතනවා සියලු දෙනාටම ......❤️❤️❤️❤️❤️තෙරැවන් සරණයි .......

  • @dayanikusumlatha7315

    @dayanikusumlatha7315

    2 жыл бұрын

    Sinduva vsgama wishuval akat hrima lassani.ma vaga avasanayak name papa.god bless oll of you......

  • @ranashinghewasasana3804
    @ranashinghewasasana38042 жыл бұрын

    දැන්නම් ප්‍රේක්ෂක‍යොත් කැරකෙනවා....ඇත්තටම ලස්සනයි..💐❤️

  • @erangashamal5832
    @erangashamal58322 жыл бұрын

    කිසිදා නොවින්ද ආදරය වින්ද අප පෙම් කතාව මෙතනින් නිමයිද........☹️🏳️🌸

  • @ruwanidilrukshi6326
    @ruwanidilrukshi6326 Жыл бұрын

    ඔබ ආයෙ එනවා නම් ,,, මිහිදන් කල පෙම අරන්... ආසයි නෙතු පියන් දෙස ආදරයෙන් බලන් ❤️❤️❤️

  • @nadeekapriyadarshani3564
    @nadeekapriyadarshani35642 жыл бұрын

    කියන්න දෙයක් නෑ..අති සාර්ථක නිර්මාණයක්...සුබ පැතුම්... 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @edirisinghesamil4755

    @edirisinghesamil4755

    2 жыл бұрын

    Ta😙😊🙃😛😕🙄😛😕😉p on a clip to paste it in the text box.

  • @navodiliyanage1116
    @navodiliyanage11162 жыл бұрын

    කතාවක් උනත් අන්තිමට නිර්වාන් නැති උනොත් පිස්සු හැදෙයි 😥 සින්දුවේ වගේනම් වෙන්න එපා කතාවෙත් අන්තිමට ඇස් වලට කදුලු එන්න නිර්වාන් දිගැසි ස්නේහා තුන්දේනාම රග පානවා love u...❤ KDAT

  • @SaumyaSaloon

    @SaumyaSaloon

    10 ай бұрын

    ඒක එහෙම උනා

  • @Rouletteasian247
    @Rouletteasian247 Жыл бұрын

    මිලින්ද මම ආසම ගායකයා...හරිම විදියට ගැලපෙන හඩකුත් එක්ක ලස්සන ගීතයක් 🤩🤩

  • @sumithjanaka4348
    @sumithjanaka4348 Жыл бұрын

    මේ සිංදුවට මං ගොඩක්ආසයි. මං වගේ මේ සිංදුවට ආස කවුද. මේසිංදුව අහද්දි ගොඩක් ලොකු දුකක් දැනෙනවා

  • @kanchanafernando7155
    @kanchanafernando71552 жыл бұрын

    මාරම feeling song එකක්.අනේ නිර්වාන් ව මරන්න නම් එපා.ශලනි නන්ගි නිර්වාන් ඔයාල දෙන්න ලස්සනටම act කරනවා..👍ආදරෙයි...

  • @rtcinema6424
    @rtcinema64242 жыл бұрын

    කියාදෙන්න ආදරේ තරම්.. කියාගන්න වචන නැති තරම්.. සිංදුවත් ඉස්තරම්.. හරිම ලස්සන නිර්මානයක්.. මුල ඉදන් කතාව නොබැලුවත් දැන් නම් බලන්නම හිතෙනවා..

  • @chehansamanthuli999
    @chehansamanthuli99910 ай бұрын

    Shalage wedding eken pass me song eka feel wela ahanna awa mn ❤

  • @pradeepkumara2577
    @pradeepkumara2577 Жыл бұрын

    💖💖💖adaraneya song ekak💖💖

  • @movieshub1721
    @movieshub17212 жыл бұрын

    මිලින්ද සදරුවන්ගෙ සින්දුවක් කියන්නෙ ආයෙ ඉතින් සුපිරියක් තමා.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.හදවතටම දැනුනා සින්දුවනම්.ඒ තරම් සුපිරි.

  • @anjaliwijesooriya7606
    @anjaliwijesooriya76062 жыл бұрын

    ගීයේ හිමිකරුවන්ටත් මාරම ස්තූතියි නාඩගම් රූපරචනා අතරට බොක්කටම වැදුන රූප රචනාවක් අප්‍රමාණ සතුටුයි

  • @ireshadilshani3675

    @ireshadilshani3675

    2 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️

  • @SMTVIDEOPRODUCTION

    @SMTVIDEOPRODUCTION

    2 жыл бұрын

    *මම සිංහල උපසිරැසි සමග ෆිල්ම්ස් දාන්නේ* මට දහස සම්පූර්ණ කරන්න උදව්වක් දෙන්න ගොඩක් පිං......,.

  • @shawnfernando5616

    @shawnfernando5616

    2 жыл бұрын

    මාත් එක්ක ඇඳට යන්ද?

  • @nawodyasureni8668
    @nawodyasureni8668 Жыл бұрын

    මගෙ ආසම සින්දුව ❤😊

  • @jankirosy
    @jankirosy Жыл бұрын

    හරිම ලස්සනයි ..ගොඩාක් ලස්සනයි ..කී වතාවක් ඇහුව්වද කියල මම දන්නෙත් නැ ..ඒ තරම් හදවතට දැනුන ..❤ විෂුවල් එකත් පට්ට ..ස්තූතියි හැමෝටම මේ වගේ සිංදුවක් අහන්න දුන්නට ..ආදරෙයි ❤❤❤

  • @Ru_chi992
    @Ru_chi9922 жыл бұрын

    කොහේ හරි තැනක.. ඔබ හොදින් ඉන්න... එයයි මට උරුම... අවසන් කැමැත්ත.... 😢 අනේ නිර්වාන්... ❤️ කතාවේ මෙහෙම නම් වෙන්න එපා...දුකයි...😢😢

  • @hansikamaduwanthi4919

    @hansikamaduwanthi4919

    2 жыл бұрын

    Ou දේයනේ

  • @sl_bus_kingdom
    @sl_bus_kingdom2 жыл бұрын

    අනේ කතාවෙ අවසානෙනම් මෙහෙම වෙන්න එපා✋හරිම ලස්සම වචන ටිකක් ❤️ හදවතටම දැනුනා❤️❤️❤️ ❤️ තුන් දෙනාම නියමයී. ඇස් වලට කදුලුත් ආව අවසානෙ දැක්කම😣

  • @manjumadushika14
    @manjumadushika142 жыл бұрын

    කී සැරයක් නම් අහන්න ඇති ද ඒ තරම් ලස්සනයි සිංදුව."කියාදෙන්න ආදරේ තරම් " 💞💞💞

  • @gayannalaka6104
    @gayannalaka6104 Жыл бұрын

    ගොඩාක් ලස්සන සින්දුවක්. සිංහල ගීත වලින් ආසම සින්දුවක්. Superb

  • @divyameenu132
    @divyameenu1322 жыл бұрын

    අනේ අම්මෝ දෙයියනේ ....අවසානේ මේ වගේ එපා ගොඩක් ආසවේන් බලන්නේ ......මේක රගපෑමක් උනාට දැන් හීතට වැදීලා ඉවරයි මේක ඇත්තම වගේ ......ගොඩක් ලස්සනයි ♥️♥️

  • @senukaranhiru1180

    @senukaranhiru1180

    2 жыл бұрын

    eka aththa

  • @lakshaninawarathna48

    @lakshaninawarathna48

    2 жыл бұрын

    ඔවු අනේ රඟපෑමක් උනත් ඒකට සාධාරණයක් ඉටු කරනවා හැමෝම හරිම තාත්විකයි ඒ හින්දා අපිට හරිම ලඟයි කතාව 😍😍

  • @sanduni2045

    @sanduni2045

    2 жыл бұрын

    මේ කථාව කොපියක්...ඔබත් මමත් ඇයත් ටෙලිග්‍රාමා එක😂😂 ඇයි ලංකාවෙ අයට අලුත් දෙයක් කරන්න බැරි.. 😂😂😂

  • @lakshaninawarathna48

    @lakshaninawarathna48

    2 жыл бұрын

    @@sanduni2045 නෑ නේ ඒකට වඩා ගොඩක් වෙනස්නෙ

  • @shehaniomaya3143

    @shehaniomaya3143

    2 жыл бұрын

    @@sanduni2045 ekei mekei kisima sambandayak nha neela pabalu thmai eke episodes copy kara kara dagalanne .

  • @sandu9855
    @sandu98552 жыл бұрын

    මන් ලගදි බලන්න ගත්තේ ඩ්‍රාම එක.මේ දවස්වල බලාගෙන යන ගමන් 🤩අම්මෝ පිස්සුවක් තමයි ඉතිම් 😍 අනේ මේක බැලුවම නම් බය හිතුනා ගොඩක්ම.ඉස්සරහට මොනව වෙයිද දන්නේ නෑ 😁🤔

  • @hansanibudhdhika7694

    @hansanibudhdhika7694

    2 жыл бұрын

    Mokkd drama ek 😔

  • @dilinichathurika1271

    @dilinichathurika1271

    2 жыл бұрын

    Kiyadenna Adare Tharam... Sirase Ynne 8.30ta

  • @maxgray6782
    @maxgray6782 Жыл бұрын

    "කොහේහරි තැනක ඔබ හොදින් ඉන්න..එයයි මට උරුම අවසන් කැමැත්ත.."

  • @rangalakmal7392
    @rangalakmal73928 ай бұрын

    කිසිදා නොවින්ද ආදරේ වින්ද ❤❤😘😘

  • @sandeepani9tytwo660
    @sandeepani9tytwo6602 жыл бұрын

    මාරම ලස්සනයි ඉතිං.. Trending වෙනවා අනිවාර්යයෙන්ම❤️❤️ ටෙලි ඩ්‍රාමා එකක දැකපු ලස්සනම සිංදුවක්.

  • @T-viral.

    @T-viral.

    2 жыл бұрын

    kzread.info/dash/bejne/eHh6m5ifnbbQlKg.html 🎧❤️🙈MeNike mage hiTHE

  • @fdo547
    @fdo5472 жыл бұрын

    අම්මෝ ශලනි අක්කගෙයි සචින් අයියගෙයි ලස්සන ❤.......😌..... සචින් අයියා චූට්ටක් ආඩම්බරයි 😏✋....😘

  • @rashmisanjana8001
    @rashmisanjana80012 жыл бұрын

    මාරම ලස්සන සිංදුවක්❤

  • @user-oe6ut7pi8u
    @user-oe6ut7pi8u6 ай бұрын

    මමරම දුක හිතෙන සිංදුවක් ❤

  • @_chathu_9849
    @_chathu_98492 жыл бұрын

    මේ සිංදුවේ තියන අවසානය කාතාවෙ අවසානය නම් වෙන්න දෙන්න එපා ...😪💔 කතාව හොද විදියට ලස්සනට අවසානයක් ඕනි ..☺️. සිංදුව නම් මාර ලස්සනයි ❤️

  • @dinushathushari4793

    @dinushathushari4793

    2 жыл бұрын

    Ou eneee🥺🥺🥺😭😭

  • @ruwanthisathyanga6841

    @ruwanthisathyanga6841

    2 жыл бұрын

    අනේ ඒකනම් ඇත්ත මේ වගේ අවසානයක්නම් එපා 😥😥😥😥

  • @fairygoodvibes

    @fairygoodvibes

    2 жыл бұрын

    අනේ ඔව්ව් 🥺

  • @nemashawijesooriya4530

    @nemashawijesooriya4530

    2 жыл бұрын

    Ane ow.Nirwan marennanm epa.😥

  • @pasindudilshan9876

    @pasindudilshan9876

    2 жыл бұрын

    ඇයි එහෙම උනා නම් හොද නැද්ද හැම කතාවක්ම අවසානය එක වගේනේ මේකේ වෙනස්ම අවසානයක්‌ උනොත් හොදයි

Келесі