‪@DineshTharanga‬

Музыка

Dinesh Tharanga Iranam Gamane "ඉරණම් ගමනේ" (Official Music Video)
Dial Now...
For Download "ඉරණම් ගමනේ" song as your RingIn Tone...
☎ Dialog - 87565960
☎ Mobitel - 74740082
☎ Hutch - 369276424
☎ Airtel - 8880086342
● Artist | ‪@DineshTharanga‬
● Lyrics | Udesh Aryan
● 🎶 Music Rearrangement | Dinesh Tharanga (Dinomaal Music Productions)
● Audio Mix & Master | Arosh Jayakodi
● 🎬 Direction & Choreography | Dinomaal Music Productions By Dinesh Tharanga
● Cinematography | Dasun Rajapaksha
● Edit & color | Nishan B (B Max Studio)
● Dubbing Artist | Ishan Gamaarachchi
● Starring | Dinesh Tharanga
Shashi Angelina
Dinuk Herath
● 🔮 Hair and Makeup | Roy Krish
● 📷 Photography | Rasika Warnapurage
"🌿 --Special Thanks--
● Tharanga Cooray
● Praneeith Ranaweera
● Randella Marlies Fernando
● Andy and Faith
● Ruwan Sameera & Wasana Abayasundara (UR Bridal & Evening Dresses)
● Ranjith Perera (Ranjith Custom Tailors)
● Mr. Suren Mallawaaratchi
● Mrs. Sudhammi Fernando
● Neelawala Sugathawansha Thero
(Sri Sobharamaya, Kadirana North, Jayabima, Negombo)
● Rev. Parish Priest
(Our Lady Of Lourdes Church, Kimbulapitiya)
--Follow me'--
✔️ ➤ Instagram : → / dineshtharanga_official
✔️ ➤ Face Book Page : → / dineshtharangamusic
✔️ ➤ Subscribe Official KZread : → kzread.info...
❤️❤️❤️ "ඉරණම් ගමනේ" ❤️❤️❤️
Am Em Am Em
ඉරණම් ගමනේ පෙරුමන් පිරුවෙි...
Am Em
රිදුමන් සගවා නිබදේ...
Am Em Am Em
සැනසුම දිවියේ හැම දේ තිබුනේ...
Am Em
ඔය උණුහුම ලග ලමැදේ...
Em D
එපා මොහොතක්... යන්න කොහෙවත්...
C D Em
මගෙන් වෙන් වි... හිනෙකින් වත් ...
Em D
මෙහෙම හැගුමක්... සසරේ කොහෙවත්...
C D C
දැනිලනමි නැ... වෙන කෙනෙකුගෙන්...
Em G D
කොතෙක් බාධා ආවත් සොයා...
C D Em
නුබෙන් මොහොතක් ඈතට නොයා...
Em G D
ඇසිල්ලක් වත් වෙනතක් බලා...
C D Em
නොයා ඉන්නමි ලගටම වෙලා...
Em D
දිනූ හැම දේ පැරදුනත් මා...
C D Em
දිනා දෙන්නමි ඔබෙි පැතුමන්...
Em D
මෙතැන් සිට මෙි සසර කොතරමි...
C D C
දුර උනත් මා එක්ක යන්නමි...
#DineshTharanga #IranamGamane #2020

Пікірлер: 4 700

  • @taranghetaranghe738
    @taranghetaranghe7383 жыл бұрын

    සිද්ධාර්ථ යශොදරා අතර තිබුන ඒ පිවිතුරු නිර්මල ආදරය අද කාලෙ පෙරුම් පුරලා වත් සොයාගත නොහැකි.. හැමොම ආදරේ කියලා ⁣වටහාගෙන තියෙන්නේ ⁣වැරදි දෙයක්..අද කාලෙ මිනිස්සු ආදරේ කරන්නෙ සල්ලි වලට,දේපොළ යාන වහාන වලට,මේ දිරන රූපයට,ලස්සනට,නිරුවතට,ආශාවන් නිසා... ඒ කොතනක වත් ආදරේ සෙනෙහස කියන්න දේ නැ..මොකද ඔය සියල්ල නැති වුවහොත් ඔව්න්ට ඇය හො ඔහුව එපා වේනවා.. ඔවුන්ගෙ සිත තුල තියෙන්නේ ආශාව රාගය තණ්හාව පලිගැනිම රැවටිම වංචාව විතරමයි... නිර්මල පිවිතුරු ආදරේ සෙනෙහස කවදාවත් ඔය කියන කිසිම හේතුවක් මත වෙනස් වෙන්නෙ වත් නැති වෙන්නෙ වත් නැත.. අවංක ආදරයට ආගම,වයස,රූපය,⁣දුප්පත් පොසත්ද අදාල නොවේ.. ධර්මය පිලිපදින්නා ධර්මය අදහන්නාට සැනසීම ලැබේ..

  • @DineshTharanga

    @DineshTharanga

    3 жыл бұрын

    ස්තූතියි ඒ වචන ටිකට ❤❤❤❤

  • @taranghetaranghe738

    @taranghetaranghe738

    3 жыл бұрын

    @@DineshTharanga ❤️

  • @s.priyankara3740

    @s.priyankara3740

    3 жыл бұрын

    සුපිරි.....

  • @taranghetaranghe738

    @taranghetaranghe738

    3 жыл бұрын

    @charitha bandara ❤️

  • @taranghetaranghe738

    @taranghetaranghe738

    3 жыл бұрын

    @@s.priyankara3740 ❤️

  • @rashaneanuradha9019
    @rashaneanuradha90195 ай бұрын

    2024 ත් මේ සිංදුව අහන කට්ටිය ලයික් එකක් දාගෙන යමු ❤❤❤

  • @haseenafhaseena9246

    @haseenafhaseena9246

    5 ай бұрын

    Mamath

  • @ajithpriyantha-bm6ju

    @ajithpriyantha-bm6ju

    4 ай бұрын

  • @user-mi1vx7lz8d

    @user-mi1vx7lz8d

    4 ай бұрын

    Mamath ahano

  • @shamilalasanthi4928

    @shamilalasanthi4928

    3 ай бұрын

    ❤❤❤❤❤

  • @LavanYasiru

    @LavanYasiru

    3 ай бұрын

    Mamth

  • @goshgosh7622
    @goshgosh76225 ай бұрын

    2024 මේ සින්දුව අහන අය ලයික් කරන් යමු...😚😚❤️

  • @roshelupeksha4536
    @roshelupeksha4536 Жыл бұрын

    2023 මේ සිංදුව අහන අය ලයික් එකක් දාන් යමූ.... 🔥🤗❤😘

  • @rmharshani3921

    @rmharshani3921

    Жыл бұрын

    ❤️🌸🙃

  • @deepthisamanthilaka337

    @deepthisamanthilaka337

    Жыл бұрын

    ❤‍🔥❤‍🔥😭😣

  • @chamarinilushikadezoysa6511

    @chamarinilushikadezoysa6511

    11 ай бұрын

    Tnkyuuuuuuuu soooomuch r දෙනෙත් this song and very very interesting cover video soo ise news my famly life Dananjaya de silva this cover video full comple yesterday selibrate me edit him version ❤❤❤❤❤❤❤❤❤❤❤ so so romantic Dananjaya 🎉🎉🎉❤❤❤❤❤❤ onesagin the you densh I wish you miusik industry and family life, this Dananjaya de silva lifestyle 💙 ❤ ❤

  • @nishantha1422

    @nishantha1422

    11 ай бұрын

    මාත් ඔය කමෙන්ට් එක දාන්න ආවේ .👍👍

  • @user-mx1jv9tf2r

    @user-mx1jv9tf2r

    11 ай бұрын

    ඇයි ලයික් දන්න ඕන අපි ඔයාගෙ කමෙන්ට් එකට😂

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405Ай бұрын

    මේ ගීතය 2090වෙදි රසවිඳින කවුරුන් හෝ හිටියොත් මේ කමෙන්ට් එකට ලයික් එකක් දාගෙන යන්න.❤️ මොකද ඒ කාලෙට අපි නැති වෙයි.ඒ කාලේ වෙද්දී අපේ තරුණ පරම්පරාව අහන සිංදු ගැන අපිට හිතා ගන්න පුළුවන් දැන් තියෙන ඇතැම් සිංදුවලින්😂😂

  • @lehan8200
    @lehan82003 жыл бұрын

    භාවනාවක් 🥺❤

  • @raveenalakmali7793

    @raveenalakmali7793

    3 жыл бұрын

    Super song my favorite song

  • @ayeshaharshani9742

    @ayeshaharshani9742

    3 жыл бұрын

    Best song

  • @ayeshamadu3755

    @ayeshamadu3755

    3 жыл бұрын

    Man hamadama ahanawa

  • @d.m.l.sewwandi6568

    @d.m.l.sewwandi6568

    3 жыл бұрын

    Math ahanawa. ane me sinduwa ahanakota harima amuthu හැඟීමක් denenewa kiyanna therenne e හැඟීම mokadda kiyala

  • @wasanamedagama8698

    @wasanamedagama8698

    3 жыл бұрын

    Kochchara ahuvath epa wenne

  • @mahelayohan3913
    @mahelayohan39132 жыл бұрын

    මේක බලන හැමෝගෙම ආදර කතාවල් සාර්තක වේවා 🥰😇

  • @nilmadilshani4517

    @nilmadilshani4517

    Жыл бұрын

    Thnkq

  • @sathan-sathan-666

    @sathan-sathan-666

    Жыл бұрын

    Oyageth

  • @hdvlogs1736

    @hdvlogs1736

    Жыл бұрын

    🙏❤️

  • @ORromiyo

    @ORromiyo

    Жыл бұрын

    🙏

  • @nadishagn6979

    @nadishagn6979

    Жыл бұрын

    බලන නොබලන හැමෝගෙම

  • @wimansawimansasamadhi-dy3rx
    @wimansawimansasamadhi-dy3rx Жыл бұрын

    "දිනේෂ් තරංග " . හදවතේ ගායකයා. ඒ හඩ ඇහෙද්දි හිතට මාර සැනසීමක්. සුබ පැතුම්. ❤️❤️

  • @chamarinilushikadezoysa6511

    @chamarinilushikadezoysa6511

    10 ай бұрын

    Ai dinesh aiyeeee සමාවක් nathuwa dananjaya wada kare😢😢😢😢 අසීමිත ආදරේ danage mn banne ekane dinesh aiye eyat අවසන් වතාවටත් mn katha kara pansal ගිහින් 😢😢😢😢😢😢ai mawa athariye

  • @geethanjaleefernando4680

    @geethanjaleefernando4680

    6 ай бұрын

    ​@@chamarinilushikadezoysa6511බඩයඩඉයවෙ

  • @sanjanasathsarani137
    @sanjanasathsarani137 Жыл бұрын

    ඒ voice එකනම් භාවනාවක් .. මාරම ලස්සනයි 🥺❤️❤️❤️❤️ මං ආසම ගායකයා 💞💞

  • @dushanchanaka4823
    @dushanchanaka48233 жыл бұрын

    රාගය පෙන්නන්න හදන සිංදු වලට වඩා ආදරය පෙන්නුව සිංදුවක් .පට්ට

  • @DineshTharanga

    @DineshTharanga

    3 жыл бұрын

    Thank U ❤️❤️❤️

  • @sewmiimanthi9661

    @sewmiimanthi9661

    3 жыл бұрын

    Ekenma

  • @DineshTharanga

    @DineshTharanga

    3 жыл бұрын

    @@sewmiimanthi9661 Thank U ❤️❤️❤️

  • @sanjeewanidarmasena7062

    @sanjeewanidarmasena7062

    3 жыл бұрын

    Yes

  • @hirunibimasha6868

    @hirunibimasha6868

    3 жыл бұрын

    Ela bn

  • @s.priyankara3740
    @s.priyankara37403 жыл бұрын

    කෙල්ල වෙන එකෙක් එක්ක ඉන්නවා දැකලා කොල්ලට පිස්සු හැදෙන ඒවායි කොල්ලා මැරෙන ඒවායි දැකලා අප්පිරිය වෙලා තිබුණේ.. කාලෙකින් ආදරේ ගැන තියෙන වීඩියෝ එකක් බැලුවේ.. ලස්සනයි බං අයියේ.....

  • @janadiweerasooriya3879

    @janadiweerasooriya3879

    3 жыл бұрын

    🤣🤣🤣🤣😁

  • @mahindawijethilaka4304

    @mahindawijethilaka4304

    3 жыл бұрын

    Hari lassanai aiye

  • @kavindyasulakshani1922

    @kavindyasulakshani1922

    2 жыл бұрын

    ඒ හැමදෙයක් එක්කම අවංක අදරෙත් කා ගවම හරි තියේ මොකද හැම ජිවිත කතාවකම එක වගේ නෑ ලස්සන අදර කතා නැතුවම නොවේ අදරේ කරන දෙදෙනා දැන ගන්න ඔනි අදරේ ඉස්සරහට ලස්සන කර ගන්න ජිවත් වෙන්න මනොලොකේ නෙමේ සැබෑ ලොකේ මනෝලොකේ ලස්සන අදරේ ලස්සන් ජිවිතයක් ලැබෙනවා ඒත් සැබැ ජිවිතේ බදක හුගක් ජය අරන් ඒවල පැරදුමත් අරන් ඉස්සරහට යන්න ඔනි එත කොටයි ගමනක් ලස්සන වෙන්නෙ ඒ නිසා වෙහෙසෙන්න ඔනි සැබැ ලොකේ කොපමන අප්‍රෙසන්න සිදිවිම් සුදු ඉනත ඒවා පඩමක් ලෙස සිත ඉස්සරහට යන්න ඔනි අදරෙත් ඒවගෙමයි ❤️❤️❤️🌹

  • @earnwithbtc9548

    @earnwithbtc9548

    Ай бұрын

    😂

  • @imeshamadushani895
    @imeshamadushani8952 жыл бұрын

    "දිනූ හැමදේ පැරදුනත් මා.. දිනා දෙන්නම් ඔබේ පැතුමන්❤🥺" අනේ අයියේ භාවනාවක්🥺

  • @oshi_official_status6038
    @oshi_official_status6038 Жыл бұрын

    හමුවීම් අහඹුවක් උනත් ඒ බැඳීම සදාකාලිකයී.. ❤️🌍🄺 ❤️🫂🥺

  • @user-vb7oz7sf8u

    @user-vb7oz7sf8u

    8 ай бұрын

    Hum❤

  • @piyumiapsara1937

    @piyumiapsara1937

    10 күн бұрын

    KC♥️

  • @lahirulakshan6430
    @lahirulakshan64303 жыл бұрын

    මේ සින්දුව තනිකරම ආගමක්............❤️❤️❤️❤️

  • @DineshTharanga

    @DineshTharanga

    3 жыл бұрын

    ස්තූතියි මේ ආදරේට ❤️❤️❤️

  • @Bhathiyadilupa
    @Bhathiyadilupa10 ай бұрын

    දිනූ හැමදේ පැරදුනත් මා දිනා දෙන්නම් ඔබේ පැතුමන්.....💗😢 I felt it....💗

  • @rashaneanuradha9019

    @rashaneanuradha9019

    5 ай бұрын

    ❤❤❤

  • @punsaratech5495
    @punsaratech54952 жыл бұрын

    මේ වගේ හොඳ ලස්සන ආදර කතා ඉස්සර කාලේ තිබුනට දැන් ඒ වගේ ආදර කතා අහන්න දකින්න අපි ගොඩක් වාසනාවන්ත වෙන්න ඕන.

  • @slstats7948
    @slstats79483 жыл бұрын

    මේ සින්දුවට කැමති අය ලයික් බට්න් එක නිල් කරන් යන්න

  • @DineshTharanga

    @DineshTharanga

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @sewmininethra1390

    @sewmininethra1390

    3 жыл бұрын

    ❣️❣️

  • @shashisooriarachchi6542

    @shashisooriarachchi6542

    2 жыл бұрын

    @@DineshTharanga ❤️👍

  • @keshanisansala3933

    @keshanisansala3933

    2 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @jayalathjayalath7347

    @jayalathjayalath7347

    2 жыл бұрын

    @@DineshTharanga ♡♡♡

  • @slanonymous606
    @slanonymous6063 жыл бұрын

    මන් සාමාන්‍යයෙන් මල් සින්දු අහන්නෙ නෑ...එත් සිරාවටම මේ සින්දුවන්ම් පට්ට ලස්සන්‍යි....පහරක් තමා...😍

  • @fahadjunkeer6285

    @fahadjunkeer6285

    3 жыл бұрын

    Hindi sinduwakuth tynwa mekama...

  • @KAUSHI.9999

    @KAUSHI.9999

    3 жыл бұрын

    මර්ජවාන් හින්දි ෆිල්ම් එක

  • @isurikamadhumali3238

    @isurikamadhumali3238

    2 жыл бұрын

    Math asi mkt anikw blnn kmthi nh

  • @l.sbookshop3659

    @l.sbookshop3659

    2 жыл бұрын

    aniwa

  • @DineshTharanga

    @DineshTharanga

    2 жыл бұрын

    @@fahadjunkeer6285 aththama eka lassana nisai api meka kale yalu. (Godak denek dannawa mek Hindi song ekak kiyala nam)

  • @moon.1111.
    @moon.1111.8 ай бұрын

    දිනූ හැම දේ...පැරදුනත් මා... දිනා දෙන්නම්...ඔබේ පැතුමන්...💓

  • @ThusariDammika

    @ThusariDammika

    3 ай бұрын

  • @wsilvawsilva2440
    @wsilvawsilva2440 Жыл бұрын

    පිස්සුවක් මේ voice එක❤

  • @dushakodithuwakku3931
    @dushakodithuwakku39313 жыл бұрын

    අනේ මේ සිංදුවට සියපාරක් විතර like කරන්න තිබ්බානම්....

  • @tomiyoytbot4499

    @tomiyoytbot4499

    3 жыл бұрын

    👍

  • @DineshTharanga

    @DineshTharanga

    3 жыл бұрын

    Thank you soooòo much ❤

  • @amilashan4290

    @amilashan4290

    3 жыл бұрын

    👍 *100 කියලා දැන්ම නම් හරි නේ

  • @lakshmansiriwardhana490

    @lakshmansiriwardhana490

    3 жыл бұрын

    Me sinduwa godaaak lassanai

  • @sanumiiduwari5237

    @sanumiiduwari5237

    3 жыл бұрын

    Ow godakkkkkk........

  • @amishajayasingha6337
    @amishajayasingha63372 жыл бұрын

    ගායකයෙක් වෙන්න හැමොටම පුළුවන්....හැමොගේම හිතට දැනෙන ගායකයෙක් වෙන්න ඒ හැමොටම බෑ.....ඒ අතින් ඔයා වාසනාවන්තයි......දෙවි පිහිටයි ඔයාටත් ඔයාගෙ පවුලේ සියලු දෙනාටත්.....

  • @DineshTharanga

    @DineshTharanga

    2 жыл бұрын

    ස්තුතියි මේ ආදරයට... ❤️🙏

  • @hasithadilshan4498

    @hasithadilshan4498

    2 жыл бұрын

    Aththa හැමෝගෙම hithata ka wadinnama kiynawa

  • @slmadhuwabro2695

    @slmadhuwabro2695

    2 жыл бұрын

    @@DineshTharanga ආදරෙයි අයියා මාර විදිහට හිතට වදිනවා 😔😔😔😔

  • @ameshisuru

    @ameshisuru

    2 жыл бұрын

    ඒක නම් කියලා වැඩක් නෑ සහොදරයා❤❤❤

  • @shashh9

    @shashh9

    2 жыл бұрын

    Heart touched ❤️

  • @user-keshi.-marasinha..
    @user-keshi.-marasinha..Ай бұрын

    2024 මේක. බලන අය මේ පැත්තට ❤😊🎉

  • @ganidugana9191
    @ganidugana919110 ай бұрын

    පිස්සේක් වගේ 2023 ත් හාන්නේ මං විතරද ......... ආදරෙයි පැලේන්න ❤️❤️❤️

  • @user-bl1yp5iy8n

    @user-bl1yp5iy8n

    4 ай бұрын

    Math ahanwa 2024❤

  • @PasinduManthila265

    @PasinduManthila265

    4 ай бұрын

    😢😢😢

  • @malshasrimali3145

    @malshasrimali3145

    3 ай бұрын

    ඇයි බන් උබ පිස්සෙක් වගේ හාන්නෙ

  • @user-st2yn9xv1h

    @user-st2yn9xv1h

    2 ай бұрын

    ​@@malshasrimali3145 wel Hana ekek bn😂

  • @waruniperera1941
    @waruniperera19412 жыл бұрын

    මේ සිංදුවෙ ලස්සන ම වචන ටික, දිනු හැම දේ පැරදුනත් මා දිනා දෙන්නම් ඔබේ පැතුමන් .🌺ගොඩාක් ලස්සන සිංදුවක්,,,, තෙරුවන් සරණයි 🙏

  • @anikethinosh9124

    @anikethinosh9124

    2 жыл бұрын

    හ්ම්ම්

  • @DineshTharanga

    @DineshTharanga

    2 жыл бұрын

    ස්තූතී

  • @hansi7265

    @hansi7265

    2 жыл бұрын

    Eka aththa 😐❤️

  • @pawanimadushika6440

    @pawanimadushika6440

    2 жыл бұрын

    👍❤❤

  • @prasaddevapriya8245

    @prasaddevapriya8245

    2 жыл бұрын

    ❤❤❤❤❤

  • @thanukajayaweera7517
    @thanukajayaweera75173 жыл бұрын

    ඉස්සරහට වෙඩින් වල ඇහෙනම සින්දුවක්❤️👌

  • @sandunmadusanka3694

    @sandunmadusanka3694

    3 жыл бұрын

    💖👍

  • @thusharipoornima2317
    @thusharipoornima23172 жыл бұрын

    හදවතේ ගැබුරඅ තැම්පත් වෙන පද පෙලක්..තනුවක්..සුබ පැතුම්...

  • @amashishashikala3961
    @amashishashikala3961 Жыл бұрын

    එපා මොහොතක් යන්න කොහෙවත් මෙගෙන් වෙන්වී හීනෙකින්වත්.. මෙහෙම හැගුමක් සසරෙ කොහෙවත් දැනිලනම් නෑ වෙන කෙනෙකුගෙන්.... feel It🥺❤️

  • @lasiththaru2593
    @lasiththaru25933 жыл бұрын

    ඇත්තටම ලස්සන සිංදුවක් ..............❤ දහසක් බූට් සිංදු trending යද්දි මේ වගේ ලස්සන ආදර කතා trending යන්නේ නැත්තේ ඇයි..........🤔(තුන්වෙනි පාරට බලනේ....ඒ තරම් ලස්සනයි....❤❤❤❤)

  • @sahanlakshan5361
    @sahanlakshan53613 жыл бұрын

    දහ පාරකට වඩා අහන්නේ මන් විතරද ❤️

  • @shanikumburage355

    @shanikumburage355

    3 жыл бұрын

    මාත් අහනවා.. හරිම ලස්සනයි සින්දුව හිත නිවෙනවා.. අදහස් හරිම ලස්සනයි

  • @ShanuPerera9009

    @ShanuPerera9009

    3 жыл бұрын

    Ane mamath ma sinduwa 11 ahanawa ma sinduwa goadk lassani eka hithata wadiannava goadk asai sinduwa mama 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhammikadayasiri4589

    @dhammikadayasiri4589

    3 жыл бұрын

    @@ShanuPerera9009 patt

  • @ypamniroshan5833

    @ypamniroshan5833

    3 жыл бұрын

    Mamat

  • @rohinimalkanthi5080

    @rohinimalkanthi5080

    2 жыл бұрын

    Es walin kadulu enawaa haloo

  • @isharamadushanofficial
    @isharamadushanofficial2 жыл бұрын

    ❤️

  • @imashasamaraweera1640
    @imashasamaraweera1640 Жыл бұрын

    ඒ වචන කොයි තරම් නම් හිත නිවනවද 🙂❤️ ලස්සනයි අයියේ.. තව තවත් මේ වගේ හිත් නිවන්න ශක්තිය ලැබේවා.. ❤️ ආදරේ කියන්නේ ලස්සන හැඟීමක් 😞

  • @piyumikahashini5569
    @piyumikahashini55693 жыл бұрын

    සිංදුවක් මෙච්චර හදවතට දැනෙන්න පුලුවන්ද....ඒ වගේම හද නිවන කටහඬක්....❤❤❤❤

  • @DineshTharanga

    @DineshTharanga

    2 жыл бұрын

    ස්තූතී ❤❤❤

  • @tharindujayaweera5625
    @tharindujayaweera56253 жыл бұрын

    ❤️❤️❤️ "ඉරණම් ගමනේ" ❤️❤️❤️ ඉරණම් ගමනේ පෙරුමන් පිරුවෙි... රිදුමන් සගවා නිබදේ... සැනසුම දිවියේ හැම දේ තිබුනේ... ඔය උණුහුම ලග ලමැදේ... එපා මොහොතක්... යන්න කොහෙවත්... මගෙන් වෙන් වි... හිනෙකින් වත් ... මෙහෙම හැගුමක්... සසරේ කොහෙවත්... දැනිලනමි නැ... වෙන කෙනෙකුගෙන්... කොතෙක් බාධා ආවත් සොයා... නුබෙන් මොහොතක් ඈතට නොයා... ඇසිල්ලක් වත් වෙනතක් බලා... නොයා ඉන්නමි ලගටම වෙලා... දිනූ හැම දේ පැරදුනත් මා... දිනා දෙන්නමි ඔබෙි පැතුමන්... මෙතැන් සිට මෙි සසර කොතරමි... දුර උනත් මා එක්ක යන්නමි...

  • @prmusic3086

    @prmusic3086

    2 жыл бұрын

    ගොඩාක් ස්තූති 🙏

  • @tharindujayaweera5625

    @tharindujayaweera5625

    2 жыл бұрын

    @@angelpalliyaguru7814 ❤❤❤

  • @user-sz2is1yv3z

    @user-sz2is1yv3z

    2 жыл бұрын

    Thanks 😥

  • @thushariranawaka2892

    @thushariranawaka2892

    2 жыл бұрын

    Thanks

  • @SandamaliNisansala-

    @SandamaliNisansala-

    2 жыл бұрын

    😍😍♥️

  • @nadeeshamadushani5395
    @nadeeshamadushani5395 Жыл бұрын

    ඒක ඇහුවම නිකන්ම කදුළු එනවා ඔයාගේ voice එකනම් මාර ලස්සනයි අයියේ භාවනාවක් වගේ 💙💙💙

  • @kanchanakanchana1565

    @kanchanakanchana1565

    Жыл бұрын

    ඔයාගේ කටහඩ අහන්න අසායි

  • @hasithaprabhath6232
    @hasithaprabhath62322 күн бұрын

    Kiyanna beri tharam song eka marama lassanai..❤❤❤

  • @pramodhyadilhani9628
    @pramodhyadilhani96283 жыл бұрын

    අය්යේ ඔයා නම් නියම සැමියෙක්..ඇත්ත ජිවිතේ..ගොඩක් අයට ජනප්‍රිය උනාම තමන්ගේ wife,gf එපා වෙනවා.but ඔයා එහෙම නෑ..සතුටින් ඉන්න ඔයාලා.මිනිස්සු කියන ඒවා අදාලම නෑ ඔයාල්ගේ සතුටයි වැදගත්..❤

  • @geethanjanivijebahu6980
    @geethanjanivijebahu69802 жыл бұрын

    රිලීස් කරලානම් ගොඩාක් කල් මේ කීවෙනි පාර අහනවද මන්දා හරිම ලස්සනයි .. අහනකොට ඇඩෙන තරමටම මාර ලස්සනයි හිතට මාර විදියට වදිනවා..♥️ හදවතේ ගායකයෙක් අයියේ ඔයා.. 🌸🌼♥️

  • @k.a.d.udayakuruppu964
    @k.a.d.udayakuruppu964 Жыл бұрын

    ආදරය කියන නිර්මල හැගිමය සාදාරනයක් කල ඔබගැන මාරම ආඩම්බරයි මචං උබගැන .. ලෝකයා උබට මොනා කීවත් උබ හරිම ශක්තිමත්, පට්ට ආඩම්බරයි සහෝ ජයවේවා ♥️💚අපි ආඩම්බරකාර කුවෙට්🇰🇼 🇱🇰🇰🇼🇱🇰🇱🇰🇱🇰👑️ මේ වැලිකතරේ කට්ටකන අපේ උන්ගේ ආචාරය මචං උබගැන දිනේෂ් ..

  • @nisharamadushanka3123
    @nisharamadushanka3123 Жыл бұрын

    හිතට වදින්න ගායනා කරනවා.පට්ට ❤

  • @s.thamarasaa.52
    @s.thamarasaa.522 жыл бұрын

    මේක trending වෙන්න ඔනි. බූට් සින්දුවලට වඩා ලස්සන සින්දුවක් 😊☺️🔥🎀🎶.

  • @DineshTharanga

    @DineshTharanga

    2 жыл бұрын

    ස්තූතී ❤❤❤

  • @haswarnalatha8352

    @haswarnalatha8352

    2 жыл бұрын

    Hi

  • @j.a.j.kumarasinghe5154

    @j.a.j.kumarasinghe5154

    Жыл бұрын

    Ekenma

  • @pasindunadisha3460

    @pasindunadisha3460

    Жыл бұрын

    @@DineshTharanga Hi🎮😀😍🤡😈

  • @nishanthaanthani

    @nishanthaanthani

    Жыл бұрын

    Adaqi

  • @user-wn1lv8eu8z
    @user-wn1lv8eu8z2 жыл бұрын

    සින්දුව තාම බලන අය කෝ 🙂❤️ කොච්චර බැලුවත් එපා වෙන්නෑ 😍

  • @dilrukshl
    @dilrukshl11 ай бұрын

    දිනේෂ් මල්ලි මරම ලස්සනයි ❤❤❤

  • @muthun9242
    @muthun92422 жыл бұрын

    සමහර කතා ඇතුලේ තියෙන ආදරේ .... කියන්න වචන මදි.❤️ Awesome aiya

  • @mihikalamadhushani7950
    @mihikalamadhushani79502 жыл бұрын

    ආසම සින්දුවක්... අද තමයි දැනගත්තේ ගායකයා කවුද කියලා...👍

  • @indrachapaliyanaarachchi3097
    @indrachapaliyanaarachchi30973 жыл бұрын

    මන් මේ වගේ සිංදු අහන්නේ නෑ ඒත් අහම්බෙන් තමයි මේ ගායකයාගේ සිංදු හොයන් ආවේ 😍😍😍

  • @DineshTharanga

    @DineshTharanga

    3 жыл бұрын

    Sthuthie....

  • @houseofmusic2391
    @houseofmusic2391 Жыл бұрын

    මන් අයියගේ සින්දුවලට ගොඩක් කැමති. ඒවා අහද්දි වෙනම හැගීමක් එන්නේ. භාවනාවක් වගේ 😊♥️🔥

  • @dinurudinuru6263
    @dinurudinuru62636 ай бұрын

    මේ ගීතය ඇහෙන හැම මොහොතකම මට මතක් වෙන්නෙ එයාව මේ ගීතය තමයි එයාට පලවෙනියටම share කරපු ගීතය ❤

  • @chandikaprasanna7025
    @chandikaprasanna70253 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදුවක් හදවතින්ම ජයවේවා❤❄🤘

  • @dilushabuddini4183
    @dilushabuddini41833 жыл бұрын

    ආදරේකදි තියෙන්න ඕන ආරක්ෂාව, තේරුම්ගැනීම, අවංක කම, විශ්වාසය , හැමදේම එකට එකතු වුන ආදරේ වටිනාකම කියලා දෙන ලස්සන සිංදුවක් ❤️❤️❤️

  • @kavindyasulakshani1922

    @kavindyasulakshani1922

    2 жыл бұрын

    අරක්ශව වගෙම දෙන්නෙගෙ හැලපිම වග්‍රෙම මන් අද කියනවා පිරිමියෙක් ගැහැනියක්ට දෙන්න ඔනි නිදහස දෙන්න මොකද ඒ ගැහැනි වෙනුවෙන් ඉදලා බලන්න නිදහස බුක්ති විදින්න එයා සමග නිතො දාල හිරකරනවට නෙමෙ ගැහැනියක් අස නිදහස දීලා අදරෙන් රකිනවට ඒ වගෙම් ඒ නිදහස ඔනි විදියට බුක්ති විදින්න යන්න එපා මොකද පිරිමියෙක්ට තියෙන්නෙ හිත් මිසක් ගල් නෙමේ එකයි ඉරිසියවක් නිසයි ගැහැනියක්ට මිරිමියෙන් නිති දන්නෙ ඒත් හැමෝම පරිනත වෙන්න වෙන්න ජිවිතෙ තෙරුම් ගන්නවා එවිට තමාට ගැලපෙන නොගැලපෙන කෙනා පෙනෙයි එතකම් ඉවසන්න ගමනක් යන්න ගැලපෙන සුදුස්ස සමග.එත්කම් තමාගෙ අනාගතය ස්තාවර කරගන්න හැමෝටම ජය

  • @sadaruvanlakshan4493

    @sadaruvanlakshan4493

    2 жыл бұрын

    @@kavindyasulakshani1922 👌

  • @malsharomanthi6413
    @malsharomanthi64132 жыл бұрын

    ඔයාගේ සිංදුව මාරම ලස්සනයි අයියේ ජේසු පිහිටයි

  • @hemanthakamil1471
    @hemanthakamil147110 ай бұрын

    හරි ම ලස්සනයි , හිතට වදින සින්දුවක්,කොච්චර ඇහුවා ත් එපා වෙන්නේ නැ

  • @vanishad3419
    @vanishad34193 жыл бұрын

    ❤ ආසම සිංදුවක්... තාමත් අහනවා ඉදිරි ගමනට මගෙන් සුභ පැතුම් අයියේ...🙏❤

  • @DineshTharanga

    @DineshTharanga

    2 жыл бұрын

    Thank you so much ❤ ආදරෙයි තෙරුවන් සරණයි

  • @amalichathurika4418

    @amalichathurika4418

    2 жыл бұрын

    Hi vanish

  • @shehanpathirana4789
    @shehanpathirana47893 жыл бұрын

    දිනූ හැමදේ පැරදුනත් මා දිනා දෙන්නම් ඔබේ පැතුමන්..මෙතැන් සිට මේ සසර කොතරම්..දුර උනත් මා එක්ක යන්නම්..❤️❤️❤️

  • @DineshTharanga

    @DineshTharanga

    3 жыл бұрын

    Thank U ❤️❤️❤️

  • @SachiniPavithra-rd4vo
    @SachiniPavithra-rd4vo4 ай бұрын

    Ma voice aka bavanavak 😊 hitata dannana ❤ Subash aiya Hari lassani 🤗 very nice song 👍 like to song,,👏😃😘

  • @danudanu8201
    @danudanu8201 Жыл бұрын

    මේක දවසට 10සැරයකටත් වැඩිය බලනවා ❤️😍

  • @twosisters6984
    @twosisters69842 жыл бұрын

    මෙච්චර ලස්සන ආදර කතා මං දැක්කෙ video,fillm, drama වල විතරයි 😔😔😔

  • @harithamunasinghe1626

    @harithamunasinghe1626

    2 жыл бұрын

    ai

  • @prasavlogs4594

    @prasavlogs4594

    2 жыл бұрын

    ammo ne..mge adreth mehema thama

  • @anikethinosh9124

    @anikethinosh9124

    2 жыл бұрын

    එක ඇත්ත අක්කෙ video , fillm ,daram වලින් විතරයි දැක්කේ 😌😌

  • @surangidilrukshi105

    @surangidilrukshi105

    2 жыл бұрын

    Ema kiyannepa yaluwa me wagema adara kathawal saba jeewithe thinawa e wagema adara kathawak matath thinawa man mage mahttayta mage pana wage adarei

  • @srilankan9504
    @srilankan95042 жыл бұрын

    සින්දුව ඇහුනු මුල් වතාවේම හේතුවක් නැතුවම හිත නැවතුනා මොහොතකට❤️❤️❤️කියන්නේ කවුද කියලවත් නොදැන සින්දුව ගෙන මොනවත්ම නොදැන නිතරම ඇස් පියාගෙන සින්දුව රස විනිදා.එත් දැන් හැම දේම දැනගෙන මේක අහද්දී ඔයාලා දෙන්නා ගෙනම දැනෙන හැගීම වගේම ගීතයේ අපූර්වත්වය තවත් වැඩි උනා. බුදුසරණයි ඔයාලට ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-fv6jh8ky9q
    @user-fv6jh8ky9q11 ай бұрын

    ආදරේ කියන්නේ බලෙන් ළග තියා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි . ❤❤

  • @huaweiprime5198

    @huaweiprime5198

    10 ай бұрын

    😢😢😢😢😢

  • @thisaragovindu6108

    @thisaragovindu6108

    2 ай бұрын

    Hm😢

  • @kavindimadushani7115
    @kavindimadushani71158 ай бұрын

    ලස්සනයි ගොඩාක් අන්තිම වචන ටික ❤️

  • @KAUSHI.9999
    @KAUSHI.99993 жыл бұрын

    සින්දුව 20 පාරකට වඩා බැලුවා. ❤❤ ඒ voice එකට මම වශී උනා...

  • @DineshTharanga

    @DineshTharanga

    3 жыл бұрын

    Thank you soooo much ❤❤❤❤

  • @KAUSHI.9999

    @KAUSHI.9999

    2 жыл бұрын

    @@DineshTharanga 🙏🙏❤

  • @salinalakshan564
    @salinalakshan5643 жыл бұрын

    දුක හිතෙන අවසානයක් නැතුව සින්දුවට ගැලපෙන විදිහේ වීඩියෝ එකක් කරාට බොහොම ස්තූතියි.❤️ මේ සින්දුව මම ඉස්සර ඉදලා කැමතිම සින්දුවක්. මගේ playlist එකේ වැඩිපුරම අහන සින්දු වලින් එකක් තමයි මේක 🎧 ඉදිරියටත් මේ වගේ හොද නිර්මාණ කරන්න අයියා. ජය වේවා. 💪🏻

  • @DineshTharanga

    @DineshTharanga

    3 жыл бұрын

    ස්තූතී මේ ආදරයට... ❤️❤️❤️

  • @ominduhirushka1440

    @ominduhirushka1440

    3 жыл бұрын

    තාම ඇපල් මියුසික් වල නෑ නේද බං😕??

  • @aennayanathara1893
    @aennayanathara1893 Жыл бұрын

    කොච්චර fb, tiktok වල මේ සින්දුව ඇහුවත් අද තමා සම්පූර්ණයෙන් ඇහුවේ වචන music ..... 💖🥺 කියන්න වචන නෑ හදවතටම දැනෙනවා 🥺💖

  • @sandunmadusanka8111
    @sandunmadusanka8111 Жыл бұрын

    ආසම සින්දුවක් ❤️❤️

  • @nimmisadana5672
    @nimmisadana56722 жыл бұрын

    ලස්සනයි .... බුදු ගුණ ගීතයක් ගයන්න කියලා ඉල්ලා සිටිනවා, ඔබේ හඩ ඉතා හොදින් ගැලපේවි, ගතිගුණ අතිනුත් ගුණයහපත් කම මනුස්ස කම අතිනුත් ඔබ ඉතා උසස් බව මගේ හැගීමයි, ඒ උතුම් බුදුපියානන් වහන්සේ ගෙ ගුණ ගයන්න , සොයුර, තෙරුවන් සරණයි ....😊💐

  • @tharushasw.9099

    @tharushasw.9099

    2 жыл бұрын

    @Firm Beleiver oo

  • @rakinduamaneth4035

    @rakinduamaneth4035

    2 жыл бұрын

    oya kirsiyan unth a ilim mmth kanwaaa

  • @sahanravindu7828

    @sahanravindu7828

    2 жыл бұрын

    Ow 🙏

  • @chamarinilushikadezoysa6511

    @chamarinilushikadezoysa6511

    10 ай бұрын

    මැරෙනවා තමයි අපි හැමෝම eth ධනංජය මරණය bada ගත්ත😢😢😢😢 ko දැන් eya koheda inne❤❤❤❤❤😢😢😢😢😢😢

  • @chamilashehan6966
    @chamilashehan69662 жыл бұрын

    දිනේශ් අයියේ මාර ලස්සනයි සින්දුව මම හැමදාම අහනවා ජයවේවා

  • @kalanitharasari7959
    @kalanitharasari795911 ай бұрын

    හරිම ලස්සනයි කියන්න වචා නෑ💖❤

  • @sahanmaddumage8001
    @sahanmaddumage8001 Жыл бұрын

    හිත හොඳ මනුෂ්‍යයෙක් , බොහොම කලාතුරකින් තමයි කෙනෙක්ට ජීවිතේ දෙන්න පුළුවන්, Mr Dinesh Tharanga, hats off

  • @chanukapriyamantha6489
    @chanukapriyamantha64892 жыл бұрын

    😓😓😓 මම රස්සාව කරන්නේ වැලිකතරේ 😓😓 හිතට දුකක් වේදනාවක් දැනුන මොහොතක 😔😔😔 මේ සිංදුව හිත හැදෙන කම්ම අහනවා 😓😓😓 ඇත්තටම භාවනාවක් අයියේ මේ සිංදුව 😥😥😥😥 දිනු හැමදේ පැරදුනත් මා දිනා දෙන්නම් ඔබේ පැතුමන් 🌷🌷🌷💘💘

  • @kalpakavindya8697

    @kalpakavindya8697

    Жыл бұрын

    Mamth saho 😢😢

  • @dasunbandara7224
    @dasunbandara72243 жыл бұрын

    පට්ටම ලස්සනයි සින්දුව ආයෙ ආයෙ බලන්න හිතෙනවා කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ 💖💖

  • @ashanchamara5918
    @ashanchamara59182 жыл бұрын

    අයියේ ඔයාගේ කටහඩනම් භාවනාවක් වගේ... පපුව පලාගෙන ගියා වගේ... ආදරෙයි අයියේ.... ඒ හඩට

  • @denurakariyawasam9195
    @denurakariyawasam91953 жыл бұрын

    දෙපාරකට වැඩිය බලපු යාලුවෝ like👍දාන් යමු ❤️

  • @DineshTharanga

    @DineshTharanga

    3 жыл бұрын

    ස්තූතියි මේ ආදරේට ❤️❤️❤️

  • @sewmininethra1390

    @sewmininethra1390

    3 жыл бұрын

    👍👍

  • @Dewmini_Hansika

    @Dewmini_Hansika

    3 жыл бұрын

    Ai man

  • @vimalvimalvimal7722

    @vimalvimalvimal7722

    3 жыл бұрын

    10 parak

  • @ravindurashmika4300

    @ravindurashmika4300

    3 жыл бұрын

    මම මෙ බලන්නෙ කීවෙනි පාරද කියලා මතකත් නැ 😁

  • @inzu5589
    @inzu55893 жыл бұрын

    බස් එකේදී සින්දුව ඇහිලා රේඩියෝ එකෙන් සින්දුවේ කෑල්ලක් මතක තියාගෙන දැන් මේ ගෙදර ඉදන් බලන්නේ ඇහෙනකොට සින්දුව කොහෙ ඉදියත් හිරිකඩු පිපිලා කෙනෙක්ව හිතේ මැවෙනවා ඒ දුක අතීතයටම භාරයි 💔

  • @buddhijasandaruwan3087

    @buddhijasandaruwan3087

    3 жыл бұрын

    ❤️

  • @nirvanmadush989

    @nirvanmadush989

    3 жыл бұрын

    🥲🥲🥲🥲🥲 true

  • @user-us1vx4uk1v

    @user-us1vx4uk1v

    3 жыл бұрын

    ❤❤

  • @sachinipawithra4046

    @sachinipawithra4046

    3 жыл бұрын

    Mmmm

  • @ashanshalinda4651

    @ashanshalinda4651

    3 жыл бұрын

    අනිවා

  • @piyumitharushika462
    @piyumitharushika462 Жыл бұрын

    ආසම සිංදුවක්... මාරම feeling එකක් දැනෙනව හිතට සිංදුව අහද්දි...good luck 🥺♥️

  • @user-gs2on1wv5n
    @user-gs2on1wv5n2 сағат бұрын

    😍😍dawasa gane ahuwath epa wenne💜🥰

  • @amayasandakirani
    @amayasandakirani2 жыл бұрын

    ඇත්තටම මේ විශුවල් එකත් හරියට මගෙ ආදරේ වගෙමයි❤️

  • @DineshTharanga

    @DineshTharanga

    2 жыл бұрын

    Thank you so much ❤ ආදරෙයි

  • @akinduoshan8865

    @akinduoshan8865

    2 жыл бұрын

    🥰

  • @Binario12
    @Binario123 жыл бұрын

    We are falling in love with this song ❤️. All the very best brother 🖤

  • @sisarasewwandi9454

    @sisarasewwandi9454

    3 жыл бұрын

  • @harshanikumudumali3098

    @harshanikumudumali3098

    3 жыл бұрын

    Song eka best aiya😘😘Me song eka eheddi binario 12 akki&aiya matakwenawa❤❤

  • @nawalankawithanage2100

    @nawalankawithanage2100

    3 жыл бұрын

    ❤❤❤

  • @avindimadushanifernando4138

    @avindimadushanifernando4138

    3 жыл бұрын

    Ape chira aiya wage

  • @thejourneyoftakeshi8682

    @thejourneyoftakeshi8682

    3 жыл бұрын

    🌹❤️

  • @DilaniRajasinghe
    @DilaniRajasinghe2 ай бұрын

    Mara lassana song ekak❤❤❤

  • @chathumadu7338
    @chathumadu7338 Жыл бұрын

    Lassanai aiyye mn asama song ekk tnx thawa oniiiii😍😍😍😍😍

  • @ruchirabasnayaka7775
    @ruchirabasnayaka77752 жыл бұрын

    සසර පුරා හමුවන ආදරයක් ලබන්නට... 1)සමානව ඇති ශ්‍රද්ධාව 2)සමානව ඇති ශීලය 3)සමානව ඇති පරිත්‍යාගය 4)සමානව ඇති ප්‍රාඥාව දෙදෙනා අතර තබා ගන්න. උත්සාහ කරන්න. උත්සාහ කරන්න. උත්සාහ කරන්න. 🙏🙏🙏❤️❤️❤️

  • @chamarinilushika7400

    @chamarinilushika7400

    2 жыл бұрын

    Mata hamadama enne lesi targets nevei mn jk kohoma hadannada kothanin patan gannada , but try to me jk edit 😌

  • @user-xh7ic6dy7u

    @user-xh7ic6dy7u

    Жыл бұрын

    Yes 💖

  • @chathu7562
    @chathu75622 жыл бұрын

    ගමනක ගිමන තීරණය වන්නේ ඇවිදගෙන යන දුරත් එක්ක නෙමෙයි ඇවිදගෙන යන කෙනත් එක්ක 🥺❤️

  • @chamindasamarathunga1694
    @chamindasamarathunga16947 ай бұрын

    ❤❤trending wenna ona sinduwak 😍😍😘❤❤

  • @DilakshiMunagama
    @DilakshiMunagama5 күн бұрын

    ❤❤haima ලස්සනයි sinduwa

  • @abhithraperera2027
    @abhithraperera20272 жыл бұрын

    Dinesh Aiya said, එපා මොහොතක් යන්න කොහෙවත් මගෙන් වෙන්වී හිනෙකින් වත් 😣💔 I felt it ඒ වචන,ඒ කටහඩ ඒ රූප හදවතටම දැනුණා අයියේ 💕😚 2022 ඉරණම් ගමනේ අහන අය කෝ

  • @ORromiyo

    @ORromiyo

    Жыл бұрын

    🤘

  • @lovelydays817

    @lovelydays817

    Жыл бұрын

    2023

  • @shanumihiranga9485
    @shanumihiranga94852 жыл бұрын

    අද වෙනකන් අහපු සුපිරිම සින්දුව තමයි මේක💕💕

  • @natashanirmani9720
    @natashanirmani97202 жыл бұрын

    Ambo ayye..pissu hadenwa..ඇත්ත tama hithata wadinua lassanma sinduwak...💘💘💘💘👌👌👌best best best song..

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp Жыл бұрын

    කාලෙකින් අහපු ලස්සන හදවතට දැනෙන සිංදුවක් ❤️ මල්ලී හදවතින්ම සුබ පතනවා ඔයාට 🌹❤️

  • @120W28
    @120W282 жыл бұрын

    හදවතට ගොඩක් තදින්ම දැනුන ගීතයක්. 👌ගීතයටම ගැළපෙන ඒ හඬ. ❤️❤️❤️❤️

  • @lahiru9897

    @lahiru9897

    Жыл бұрын

    Hi

  • @chamimusic1011
    @chamimusic10113 жыл бұрын

    හදවතටම වැදුන කොල්ලෝ සුපිරි සින්දුව තාව මේ වගේ songs කරන්න ආදරෙයි හැමදාම

  • @krishanthidissanayake1292
    @krishanthidissanayake12922 жыл бұрын

    හදවතට දැනෙන, හිත කීරි ගැහෙන, මතක අලුත් වෙන,කොඉ තරම් ඇහුවත් එපා වෙන්නේ නැති, ආදරණීය ගායනයක් දිනේෂ් අය්යා ♥️සත්තකින්ම මේකනම් භාවනාවක්.හැමදාමත් අහනවා මන්. තවත් මේ වගේ නිරමාණ කරන්න ඔබ‍ට ශක්තිය ලැබේවා. ඔබ මේ සින්දුව කලේ ඔබේ බිරිඳ වෙනුවෙන් කියලා මට හිතෙනවා. God bless you සහෝදරයා 👍👍

  • @gimhanilakvindhi3002
    @gimhanilakvindhi30022 жыл бұрын

    ඒ වචන වල තියෙන ආදරේ 🥺.හිත නිවෙනව ඒ song එකට. මගෙ favorite song. I like it 🥺♥️

  • @reshanirebeka4519
    @reshanirebeka45192 жыл бұрын

    " ගමනක ගිමන තීරණය වන්නේ ඇවිදගෙන යන දුරත් සමග නොව, ඇවිදගෙන යන කෙනත් සමගය.. ඉතින්, මෙතෙක් දුර ආ වෙහෙසකර ගමනේ බිදක් වත් ගිමන් නොදැනෙන්නට නුබ මට කොතෙක් නම් පෙම් කරන්නට ඇත්ද.."♥️

  • @gayanrathnaweera4157

    @gayanrathnaweera4157

    Жыл бұрын

    ❤️❤️

  • @melanimilika6468

    @melanimilika6468

    Жыл бұрын

    Yes

  • @udeniheiyanthuduwa7200
    @udeniheiyanthuduwa72002 жыл бұрын

    තාමත් ආසම සිංදුව..❤️🥺

  • @DineshTharanga

    @DineshTharanga

    2 жыл бұрын

    ස්තුතියි ❤️🙏

  • @udeniheiyanthuduwa7200

    @udeniheiyanthuduwa7200

    2 жыл бұрын

    @@DineshTharanga Reply karai kiyala hithuwe ne.. 🙊❤️🤗❤️

  • @DineshTharanga

    @DineshTharanga

    2 жыл бұрын

    @@udeniheiyanthuduwa7200 ❤️❤️❤️

  • @user-xs2sm9ve4y
    @user-xs2sm9ve4y10 ай бұрын

    ලස්සන ම ලස්සන යි❤❤❤❤❤❤

  • @sadunsathsara7314
    @sadunsathsara7314 Жыл бұрын

    mn asama sinduwa aiye ❤️❤️

  • @sanduwijethunga3814
    @sanduwijethunga38143 жыл бұрын

    10 පාරකට වඩා ඇහුවා.. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති වොයිස් එකක්.... ❤️❤️❤️❤️

  • @chathurikamadhumalee5727
    @chathurikamadhumalee57273 жыл бұрын

    හිත රිදෙන්නෙ නැති අවසානයක් ❤️❤️❤️ ලස්සනයි ❤️

  • @pardeepmali1827

    @pardeepmali1827

    3 жыл бұрын

    Godak hadawatata dananawa nada yaluwa

  • @pardeepmali1827

    @pardeepmali1827

    3 жыл бұрын

    Oyata kohomada yaluwa

  • @DineshTharanga

    @DineshTharanga

    3 жыл бұрын

    Thank U ❤️❤️❤️

  • @DineshTharanga

    @DineshTharanga

    3 жыл бұрын

    @@pardeepmali1827 මම ගොඩක් හොඳින්. ස්තූතියි

  • @sobasiri07
    @sobasiri076 ай бұрын

    අවංක ගායකයෙක් සූබ පැතූමි ඔබට

  • @ireshachathurangika561
    @ireshachathurangika561 Жыл бұрын

    Lassanai ayiya oyage sindu oyalage marriage life ekata suba pathanawa sathutin inna akki ekka hamadama ❤❤❤❤❤

  • @shortprincess2565
    @shortprincess25652 жыл бұрын

    ආදරේකදි තියෙන්න ඕන ආරක්ෂාව, තේරුම් ගැනීම, අවංකකම, විශ්වාසය කියන ඔක්කොම එකතු වෙලා හැදෙන ආදරයක් ගැන කියවෙන ලස්සන සින්දුවක්...හැමදාම ඇහුවත් එපා වෙන්නෙ නෑ..❤️❤️❤️

Келесі