සුප්‍රසිද්ධ පන්සලේ මෙහෙණින් වහන්සේ හෙළි කරන සැබෑ දියසෙන් මෙන්න | Diyasen Kumaraya

තවමත් PRAMUKA TV - KZread චැනල් එක Subscribe කර නැත්නම් දැන්මම Subscribe කරන්න.
Facebook - / pramukatv
Instagram - / pramuka_tv
TikTok - / pramukatv
WhatsApp Channel - whatsapp.com/channel/0029Va92...
Pramuka TV හී වෙළඳ දැන්වීම් පළකරවා ගැනීම සඳහා පමණක් පහත දුරකථන අංකය අමතන්න
☎ +94775697070
#PramukaTV #Diyasen_Kumaraya #Politics #Predictions #Diyasen #Future #Anawaki #Forecast

Пікірлер: 949

  • @pkbkumara8824
    @pkbkumara88244 ай бұрын

    තෙරුවන් සරණයි! විශ්වයට සාමය සතුට, සෞභාග්‍ය උදාවේවා! සක්වල ගණනාවකට ම එය පැතිරේවා!

  • @shiromipathiranage9089
    @shiromipathiranage90894 ай бұрын

    මෙහෙනින් වහන්සේ ට බොහොම පින්,මෙවැනි දැනුවත් කිරීම්,වෙනුවෙන් ,,,

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg4 ай бұрын

    ❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා

  • @chandraperera705

    @chandraperera705

    3 ай бұрын

    🎉🎉🎉

  • @chathuramadusanka2467

    @chathuramadusanka2467

    3 ай бұрын

    🙏🙏❤❤

  • @sipbandara8032
    @sipbandara80324 ай бұрын

    මෙවැනි දේශනා කාලයක් තිස්සේ ඉඳන් ඇහෙනකොට...මේ තියෙන දේශපාලනය මේ රටින් තුරන්වී...මේ බුද්ධ භූමිය අධ්‍යාත්මික දේශයක් වේවි යන විශ්වාසය හදවතේ කොනක කාලයක් තිස්සේ ඉඳන් රැව් පිළිරැව් දෙනවා.....අනන්ත බුදු ගුණ බෙලෙන් සහ විශ්වයේ තියෙන්නාවූ සියළුම ශක්තීන්ගේ ආනුභාවයෙන් එය එසේම සිදු වෙනවා නියතයි.....සූදානමින් සිටිමු.... දේශපාලන පක්ෂ හැරදා...ජනපති අපේක්ෂකයන් පරදා....සැබෑ දියසෙන් ළග ළගම වඩිනවා නියතයි....අනිවාර්‍යයෙන්ම මේ බුද්ධ රාජ්‍යයේ පාලකයා දැහැමි විය යුතුමයි. "රාජා භවතු ධම්මිකෝ....!" විය යුත්තේ එයමයි.....වෙන්නේද එයමයි.... 🙏🙏🙏

  • @inomahapuarachchi9121

    @inomahapuarachchi9121

    4 ай бұрын

  • @user-wz3ne9he9h

    @user-wz3ne9he9h

    3 ай бұрын

    Adyathmika balaya,bududahama,tulin rata sarnwardanaya wanawam loku pinak.

  • @nishathaperera6376
    @nishathaperera63764 ай бұрын

    තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏 සියලු දෙනාටම 🙏🙏🙏විස්වයේ අසිර්වාදයේන් එය එසෙම වෙවා🌻🌻🌻🌻🌻🙏🙏🙏

  • @HemalathaDedigamuwage-lc9rl
    @HemalathaDedigamuwage-lc9rl4 ай бұрын

    විස්ස mathawata බොහෝම pin සිද්ධ වේවා ape මාතෘ භූමිය ආලෝකමත් වේවා බුදු saranai

  • @SudarshanaDissanayake

    @SudarshanaDissanayake

    5 күн бұрын

    අධ්‍යනය කරමින් ....නමුත් යම් දෙයක් සිදුවන බව දැ නෙනව.තෙරුවන් සරණයි.

  • @HoPe-sd3ss
    @HoPe-sd3ss4 ай бұрын

    මේක ප්‍රසන්ට් කරන එකා මරු 👊

  • @user-fy2gg9jv2o
    @user-fy2gg9jv2o4 ай бұрын

    ලංකාවේ සුපිරි නායකයෙක් බිහිවෙනවා ඒ කවුද කියන්න කාටවත්ම බෑ. ඒකට හේතුව විශ්මිත නිර්මාණ සිදුවන්නේ විශ්වය විසින්මයි අපි විශ්වයට ඒකාත්මික වෙලා නෑ අපිට ඒ නිසා විශ්ම ධර්මතාවය තේරුම් ගැනීමට බුද්ධියක් නැ ඒ දැනුම ලබා දෙන්නත් එක්ක මේ ඇවිලෙන ලෝකයක් නිවා දමන්නට ලෝකයටම රජකු බිහිවෙනවා එය තව වසර ගණනකට මේ බුදු දහම ප්‍රායෝගිකව ප්‍රගුණ කරන්න මිනිසුන්ට වටපිටාව සකස් වෙනවා

  • @dumindaalexander8033

    @dumindaalexander8033

    4 ай бұрын

    සහතික ඇත්ත මහත්මයා. ඒ දෙය ඒ ආකාරයෙන්ම කෙරෙනවා. ඒ වගේම තමයි පොඩි කොටසක් අඩු උනා ඔබතුමාගෙන්. මම ඒ කොටස සම්පූර්ණ කරන්නම් ඉතාම ගෞරවයෙන්. විශ්වය විසින් තනන උතුම් නායකයෙකු පිළිබඳව දැනගන්න සාමාන්‍ය ලෞකික ජීවිතය විඳින කිසිවෙකූට බෑ නේද මහත්මයා. ඒ පිළිබඳව කෙනෙක්ට යම් ඉඟියක් හරි දැනගන්න පුලුවන් නම් ඒ කෙනා ලෞකික ජීවිතයෙන් 20%ක් වත් ආධ්‍යාත්මික ජීවනයට හැරිලා තියෙන්න ඕනෙ. පංච සීලයේ අවම සිල් පද 4ක් වත් රකින කෙනෙක් වෙන්න ඕන. පරිසරයට දැඩි සංවේදීතාවයක් දක්වන කෙනෙක් වෙන්න ඕන. රට ජාතිය ආගම ගැන ඇට මස් නහර පුරා විහිදෙන ලේ ධාතුවෙන්ම හිතන කෙනෙක් වෙන්න ඕන. අන්න එහෙම කෙනෙකුට ඒ උතුම් පුද්ගලයා ගැන යම් ප්‍රමාණයකට දැනගැනීමේ හැකියාවක් තියෙනවා.. බොහෝම ස්තූතියි මහත්මයා ඔබතුමාගෙ නිවැරදි වචන ස්වල්පය මෙහෙම ඉදිරිපත් කළාට..❤️🙏🙏🙏

  • @nimalsandunsiri4024

    @nimalsandunsiri4024

    4 ай бұрын

    🙏👍💯❤️🤝​@@dumindaalexander8033

  • @sethapathmakanthi5702

    @sethapathmakanthi5702

    3 ай бұрын

    තරක්ක්ක්ක්

  • @sethapathmakanthi5702

    @sethapathmakanthi5702

    3 ай бұрын

    තරමක් නිවැරදි .

  • @sriyalathacooray603

    @sriyalathacooray603

    3 ай бұрын

    මේ පුන්චි රටේ තියෙන මහා වටිනාකම මේ කිසිම පාලකයෙකුට තේරිලා නැ. ඒ අය භහුතික ලෞකය අතපත ගානව.

  • @Pawankiwlegedara
    @Pawankiwlegedara3 ай бұрын

    ඉදිරිපත් කරන මල්ලී හරි ප්‍රසන්නයි ඒ වගේම බුද්දිමත්

  • @waddagevanhun9354

    @waddagevanhun9354

    3 ай бұрын

    බොහෝම ස්තූතියි ❤

  • @mahindasurasinghe4179

    @mahindasurasinghe4179

    3 ай бұрын

    හිනා ව සිරි යාවන්තයි හොඳ පුතෙක් පුසන්නයි.😅😅😅

  • @mahindasurasinghe4179

    @mahindasurasinghe4179

    3 ай бұрын

    මල්ලි භූමිය ත බූත්තෙගම දිසානායක අපේ අනුර කුමාර දිසානායක මහතා දියසෙන් තමයි 😅😅

  • @GayanmihirangaGayan

    @GayanmihirangaGayan

    2 ай бұрын

    Oya atto kiyanna basil diyasen hena ravatimata lakvena unta pav

  • @ShanthaKumara-gl9lr

    @ShanthaKumara-gl9lr

    2 ай бұрын

    A​@@mahindasurasinghe4179

  • @aswidajayasekara4335
    @aswidajayasekara43354 ай бұрын

    සියලු බුදුන්වහන්සේලා පහල වන මේ බිමේ දර්මය නැවත නගාසිටුවන්න සක්විති රජකු බිහිවේවා

  • @asanshana4007

    @asanshana4007

    3 ай бұрын

    Mewanpalan naki lomba banga wewa

  • @aswidajayasekara4335

    @aswidajayasekara4335

    3 ай бұрын

    @@asanshana4007 වාව් මාර ලස්සන කතාවක්නෙ කතාවෙන්ම අදුනගන්න පුලුවන් පුද්ගලයාගෙ මානසික මට්ටම අනුකම්පා කරනෝ ඉතින්

  • @asanshana4007

    @asanshana4007

    3 ай бұрын

    @@aswidajayasekara4335 meepukapalan pachorisawath kathwen aduraganna puluwan monwage nahakutu motta naki rilawekda kiyala. Uwa manasika waidyawarayekt pennala uta hambena behethen thoth welak 2k bipiya pissuhutan sanipa wenna🐒🤣👍

  • @aswidajayasekara4335

    @aswidajayasekara4335

    3 ай бұрын

    @@asanshana4007 🤣🤣 හිනා ගස්සනවට බොහොම පින් බන් උබල වගේ උන්

  • @asanshana4007

    @asanshana4007

    3 ай бұрын

    @@aswidajayasekara4335 ekenm🤣.. meewanpalantath pin denw api Sri lankan Mr bean🤡😅 uu gana atthtama anukampawak tyenw nm balen hari beheth tikak aran denn ekkan plyan.. resistant schizophrenia awoth electroconvulsion therapy ehem denn wenw. Ookata ikmanta behth aran dipalla udu duwnn kalin

  • @samanjayawardana2290
    @samanjayawardana22903 ай бұрын

    සාදු සාදු, මේ මෙහෙණින් වහන්සේ කියන්නේ සම්පූර්ණ ඇත්ත,ඔය කතාව ඔහොමම සිද්ධ වෙනවා, ඉදිරියේදී ලෝකයේ මේ සිස්ටම් එකේ විශාල විනාශයක් සිද්ධ වෙනවා, ජනගහනය ගොඩක් අඩු වෙනවා,ඉන් පසුව තමයි ඒ උත්තමයගේ පාලනය ලෝකයට ඉස්මතු වෙන්නේ,නිර්මල බුද්ධ ශාසනය තව බොහෝ කල් පවතිනවා, එය තමයි විශ්වයේ නීතිය,ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි

  • @revsumedha5503
    @revsumedha55034 ай бұрын

    මේ මෙ⁣හෙණින් වහන්සේ කියන කතාව හරි. හැබැයි ඒ කතාව තමන් දන්න තමන්ට හිරියන කතාව නොවෙන්න පුලුවන්. එහෙම උනා කියල ගවේශනය නොකර ඉන්න එපා. මේ සාකච්ඡාවේ කියවෙන දේ ගැන හිතන්න. වර්ථමානයේ ඕනෑම කෙනෙක් ආත්මාර්ථකාමීව උපයාගත් ජීවී අජීවී සියල්ල අතහරිමින් චිත්ත ඒකාග්‍රතාවය පවත්වාගනිමින් පරාර්ථකාමී ජීවිතයක් ගතකරන්නේනම් මේ කියන ඇත්ත යථාර්ථය තමන්ටම වැටහේවි. "දියසෙන් කුමරු ඉක්මනින් වඩිනු මැනවි"🙏

  • @kumariweerasinghe8465
    @kumariweerasinghe84654 ай бұрын

    මෙහෙණින් වහන්සේ විශ්ව දෙන අදහස් හරි වටිනවා සම්ප්‍රදාය තුළ තියෙන මමත්වය නැතිකර එකට ගවේෂණ කර යුතුයි බුදු රජාණන් වහන්සේ විශ්වයට එකතු වෙනවා මහා රහතන් වහන්සේලා ද විශ්ව යට එකතු වන ප්‍රබල ශක්තිය ක් රාවණ රජු එහා ගිය මහා බලයක් බව නමි පැහැදිලි වෙනවා

  • @shashindunimmika1767
    @shashindunimmika17674 ай бұрын

    බොහොම ස්තූති මෙහෙණින්වහන්ස 🙏

  • @madusanka632
    @madusanka6324 ай бұрын

    මේ පණිවිය ගුණදම් මනුදම් ඇති මිනිසුන්ටයි. අනෙකා බඩගින්නේ ඉදෙද්දී තමන්ගේ පමණක් බඩ පුරවාගන්න, අනෙකාගේ ලමයින් බඩගින්නේ ඉදෙද්දී තමන්ගේ ලමයාගේ විතරක් බඩ පුරවන, අනෙක් මිනිසාට ඉන්න තැනක්, අදින්න ඇදුමක් හරියට නැති විට තමන් පමණක් හොදට ඇදුම් ඇදලා කාලා බීලා AC කාමර වල ඉන්න, අනෙකාගේ රීරි මාංශයත් උරා බොමින් ජීවත් වන ආත්මාර්ථකාමී, කුහක, දුෂ්ට, නපුරු, ඊර්ෂ්‍යාවෙන්, වයිරයෙන්, පලි ගැනීමෙන් ජීවත් වන කිසි කෙනෙකුට මේ කියන කතාව තෙරුම් ගන්න බැරි වෙයි. ගුණදම් මනුදම් ඇති පරාර්ථකාමී අයටනම් බුද්ධිමත් විමසුමකින් ඇසුවොත් ඉතාම හොදින් පැහැදිලි වෙයි මේ කතාවෙ සත්‍යතාව. ඈත අතීතයේ පටන් මේ හෙළ දෙරණ පාලනය කලේ රජකම් කලේ ධර්මිෂ්ඨ රජවරුන් විසිනි. බෞද්ධ පොත් පත්වල සදහන් වෙන්නෙ "නො බොසත්හු නො රොජ්වන්නායි" ලෙසයි. එනම් බෝසත් නොවූවෝ රජ නොවිය යුතු බවයි. ඒ නිසා මේ රට නැවත ධර්මිෂ්ට රාජ්‍යයක් කල හැක්කේ උන්වහන්සේට පමණයි. උන්වහන්සේ ලෙස ආමන්ත්‍රනය කරන්නේ, එතුමන්ට ආත්මික ලෝකය තුල ආත්ම ආමන්ත්‍රනය කරන්නේ "ස්වාමීන්වහන්සේ" යනුවෙනි. බෞද්ධ සාහිත්‍ය තුල ඇතුලත් වංශ කතා සාහිත්‍ය තුල "අනාගතවංශ දේශනාව" නමින් දේශනාවක් ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් සැරියුත් මහ රහතන් වහන්සේ අරඹයා දේශනා කර තිබේ. එහි සදහන් වන පරිදි අනාගතයේ ස‍ංඛ නම් සක්විති රජු පහල වන බව දේශනා කර තිබේ. එසේම දීඝනිකාය චක්කවත්ති සීහනාද සූත්‍රයේද මේ පිළිබදව දේශනා කර තිබේ. සොබා දහමට අවනත නොවන, සොබා දහමට ඇහුම්කන් නොදෙන, විමසුම් බුද්ධියක් නොමැති, විචාරශීලී නොවන ආත්මාර්ථකාමී අයට මේ කතාව නො වැටහෙනු ඇත. එම නිසා උන්වහන්සේ ඒකාන්තයෙන් ම සංඛ නැමති සක්විති රජු බවත් පැහැදිලිය. එම නිසා මේ පිලිබදව Comment කරන ඕනෑම කෙනෙක් පුලුල් ගවේශනයක් කර අදහස් පල කරොත්, අන් අයට ද තමන්ට ද ගොඩක් වටිනාකමක් සිදු වනු ඇත. එම නිසා ඕනෑම කෙනෙක් හදිසි නොවී කට වරද්දවා ගන්නෙ නැතුව, සිතුවිලි අපිරිසිදු නො කරගෙන කටයුතු කරොත් තමයි හැමෝගෙම ඇගට ගුණ. මොකද සියල්ලට ම ඉහලින් සොබා දහම පවතින බව දැනගෙන කටයුතු කලොත් තමයි මේ කාලේ කාගේ කාගෙත් ඇගට ගුණ. ඒ නිසා ගුණදම් වඩන්න. අන් අයට පිහිට වෙන්න. අනෙකාගේ දුකේදී පිහිට වෙන්න. පරාර්ථකාමී ජීවිතයක් ගත කරන්න පුරුදු වෙන්න. මුලු ජීවිතයම අන් අය වෙනුවෙන් කැප කරන්න. එම නිසා මේ මෙහෙණින් වහන්සේ කියන දේවල් හොදින් අසන්න. හොදින් තෙරුම් ගන්න. හොදින් වටහා ගනිමින් කටයුතු කරන්න. ඒකාන්තයෙන්ම දියසෙන් කුමරු ලගදිම සමාජ ගත වනු ඇත... දියසෙන් කුමරුනි ඔබ වහන්සේ වඩිනු මැනවි... රාජා භවතු ධම්මිකෝ.!!! තෙරුවන් සරණයි.!!!🙏🙏🙏 මේ පණිවිඩය ද අධ්‍යාපනයක් නොමැති නූගත් හුදී ජනයාටත්, අධ්‍යාපනයෙන් සහ සමාජයේ උගත් යැයි සම්මත එහි පරතෙරට කෙල පැමිණි, අතීත වර්තමාන අනාගත යන කාලත්‍රය ගලපා ගැනීමට තරම් නුවණ සහ විචාරශීලී බුද්ධිය නොමැති ඊර්ෂ්‍යාවෙන්, වයිරයෙන්, ක්‍රෝධයෙන්, පලි ගැනීමෙන්, රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, තෂ්ණාවෙන් යුක්‍ත ආත්මාර්ථකාමී ගුණදම් මනුදම් නොමැති අනවබෝධයෙන් යුක්ත අයගේ හුදෙක් අවබෝධය පිණිසම වේ. 'කතමං පන තං දේව අරියං චක්කවත්තන්ති?" "තේන හි ත්වං තාත ධම්මං යේව නිස්සාය ධම්මං සක්කරොන්තො ධම්මං ගරු කරොන්තො ධම්මං මානෙන්තෝ ධම්මං පූජෙන්තෝ ධම්මං අපචායමානෝ ධම්මධජෝ ධම්මතේජෝ ධම්මධිපතෙය්‍යො ධම්මිකං රක්ඛාවරණගුත්තිං සංවිදහස්සු අන්තෝජන්ස්මිං." අර්ථය:"දේවයිනි, ඒ අරී(නිදොස්) සක්විති වන කවර යැ? දරුව එසේ නම්, ධර්මයම ඇසුරු කොට, ධර්මයටම සත්කාර කරමින්, ධර්මයටම ගරු කරමින්, ධර්මයටම බුහුමන් කරමින්, ධර්මයම පුදමින්, ධර්මයම යටත් පැවැත්ම දක්වමින්, ධර්මයම ධජයක් සේ පෙරටු කැරැගත්තෙක් වැ, ධර්මයම කුන්තයක් සේ ඔසවා ගත්තෙක් වැ, ධර්මයම ආධිපත්‍යය කොට ඇත්තෙක් වැ, (හැම ක්‍රියාවක්ම දශ කුශල කර්ම පථ වශයෙන්ම කරන්නෙක් වැ) (පුත්‍ර දාරාදි) අන්තෝජනයා කෙරෙහි ධාර්මික වූ රක්ෂාවරණගුප්තිය සංවිධානය කරව." (දීඝනිකාය; චක්කවත්තී සීහනාද සූත්‍රය) ඉහත දැක්වෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ චක්කවත්ති සීහනාද සූත්‍රයේ සක්විති රජු පිළිබදවත්, උන්වහන්සේගේ පාලනය පිළිබදවත් ඇති පාඨයකින් කොටසකි.

  • @dammikapushpakumara1871

    @dammikapushpakumara1871

    3 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ui2ms7ir3o
    @user-ui2ms7ir3o4 ай бұрын

    සමගිය සාමය ලොව පැතිරේවා ...බුදුබණ බෝ බල මහිම ලැබේවා ...බුදු පුත් මහතෙර ගුණයට ඒවා ...දියසෙන් පාලනයක් බිහිවේවා!...

  • @blahblah2966

    @blahblah2966

    3 ай бұрын

    Saadu saadu saadu saadu !!!!

  • @user-gh1tk1kr6z

    @user-gh1tk1kr6z

    3 ай бұрын

    මෙම මෙහෙනින් වහන්සේ පවසන සියල්ල නුවනින් දකින්න .ආද්‍යාද්මකව ගවේෂණය කරණ්න.ඔබටද සත්‍ය වැටහේවි .මෙහෙනින් වහන්සේට හා ඔබ ඇතුළු කන්ඩායමට.තෙරුවන් සරණ ලැබේවා .

  • @mahindasurasinghe4179

    @mahindasurasinghe4179

    3 ай бұрын

    අනුර කුමාර දිසානායක මහතා තමයි දියසෙන් 😅😅😅😅😅😅

  • @blahblah2966

    @blahblah2966

    3 ай бұрын

    @@mahindasurasinghe4179 wathman deshapalanaaye sitina ayekun nowei

  • @dammikabandara4410
    @dammikabandara44104 ай бұрын

    සොබාදහම අවදි වෙලා ඉවසිල්ලෙන් ඉන්න....දළදා සමිදු පිහිටයි ආසිර්‍ර්වාදය ලැබෙනවා ...ඒ සදහා...කාලය සියල්ල විසදාවි...බුදු සරනයි ...

  • @user-tk4zk9wl3n
    @user-tk4zk9wl3n3 ай бұрын

    මේ විශ්වයේ නාමයෙන් නැවතත් බුදු දහම මෙලොවට වඩිත්වා සියළු සත්වයන්හට අවබෝධ වෙතවා සියළුම සත්වයන් බුදුන් සරණ යතවා සාදූ... සාදූ....සාදූ.... තෙරුවන් සරණයි දෙවිරැකවරණයි 🙏

  • @k.jayantha-universityofkel6003
    @k.jayantha-universityofkel60033 ай бұрын

    බොහොම පිං. බොහොම පැහැදිළි සාකච්ඡාවක්. මෑනියං වහන්සේට බොහෝම පිං. මෙහෙයවන තරුණ මහතාටත් තෙරුවන් සරණයි.

  • @user-xn5fc5sh6i

    @user-xn5fc5sh6i

    2 ай бұрын

    විකාර කතා නොකර වැඩක් ඇති වැඩක් කරගනිල්ලා.. එක පාරක් දියසෙන්ව ගෙනැල්ලා කොර ගත්තා මදි ද බොලාට..🤬

  • @sakwagalasl7116
    @sakwagalasl71164 ай бұрын

    ඉතාම පැහැදිලියි . නුදුරු අනාගතයේදීම රටට යහපතක් වේවා !

  • @bandaralk4772
    @bandaralk47724 ай бұрын

    මට පිස්සු වගේ , ඔබ වහන්සේ දක්වන කරැණු මට පැහැදිලි වෙව් කවදා හෝ ඔහු පැමිණි පසු එ වෙන තෙක් මට පිස්සු වගේ , මාව කැරකෙනවා , කවදා හෝ යහපතක් මගේ රටට සිදු වෙවා , කවුරැ ආවත් මුළු පාර්ලිමෙන්තුවම ගිල ගන්න පුලුවන් කෙනෙක් අවශ්‍ය ,

  • @Hansimali-o1g
    @Hansimali-o1g3 ай бұрын

    රාජා භවතු ධම්මික. බුදු සරනයි මගේ පින් බිමට.. සියලු සත්වයෝ ලොව සුවපත් වේවා්‍ය🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalpaniwimalarthna6601
    @kalpaniwimalarthna66014 ай бұрын

    සුපර්ණිකා මෙහෙණින් වහන්සේ මුණ ගැහෙන්න ලැබේවා මට

  • @nilanthirathnayaka4573

    @nilanthirathnayaka4573

    4 ай бұрын

  • @chamindaramanayaka2996

    @chamindaramanayaka2996

    4 ай бұрын

    අසපුවට.එන්න

  • @rangikaperera4846

    @rangikaperera4846

    3 ай бұрын

    අසපුව තියෙන ස්ථානය කියන්න පුළුවන්ද? 🙏🙏🙏

  • @thilinilakmal4273
    @thilinilakmal42734 ай бұрын

    ගොඩක් පිං ඔබවහාන්සේට ..🙏🙏

  • @ashannnn
    @ashannnn4 ай бұрын

    ❤🙏 ඔබවහන්සේට බොහොම ස්තුති. මමත් ආද්‍යාත්මික ගමනක් යන කෙනෙක්, ඔබවහන්සේ ගෙ විස්තර 90%ක් ම හරියටම හරි. මෙච්චර කල් දියසෙන් ගැන හරියටම කියපු විස්තරයක් ඇහුවමයි. 🙏 දියසෙන් දැනටමත් සමාජයේ අපි තුල ඉන්න කෙනෙක් නිසා අනිවාර්යයෙන්ම එයා මේක බලනව. තෙරුවන් සරනයි ❤️🙏 ඉදිරි අනාගතයෙ අපිට එකතු වෙලා කරන්න රාජකාරි තියෙයි. ආදරෙන් පරිස්සමෙන් ඉන්න 🙏❤️

  • @kumariweerasinghe8465
    @kumariweerasinghe84654 ай бұрын

    ත්‍රි සාස්ත්‍රි ලෝක ධාතුව රත්තරන් තලයක් බුදු රජාණන් වහන්සේ දස දිසාවේ වැඩ සිටිනවා දස දිසා පිරිත අනූව මතු බුද්ධත්වයට පත්වීම නියමිත මහා බෝසතාණන් වහන්සේ තමයි රජ බලයෙන් හා බුද්ධ බලයෙන් වැඩ සිටින බව මට විශ්වාසයි මගෙ මතයයි එය ස්ථිර යි මේ මෙහෙණින් වහන්සේ කතා කරන් ඉතාම වැදගත් කරැණූ

  • @kamaniperera8651

    @kamaniperera8651

    4 ай бұрын

    2:52

  • @monikajayantiramasinha4731
    @monikajayantiramasinha47314 ай бұрын

    තෙරුවන් සරණයි විශ්ව මාතාවට 🙏🙏🙏🙏

  • @madusanka632
    @madusanka6324 ай бұрын

    මේ පණිවිඩය ගුණදම් මනුදම් ඇති මිනිසුන්ටයි. අනෙකා බඩගින්නේ ඉදෙද්දී තමන්ගේ පමණක් බඩ පුරවාගන්න, අනෙකාගේ ලමයින් බඩගින්නේ ඉදෙද්දී තමන්ගේ ලමයාගේ විතරක් බඩ පුරවන, අනෙක් මිනිසාට ඉන්න තැනක්, අදින්න ඇදුමක් හරියට නැති විට තමන් පමණක් හොදට ඇදුම් ඇදලා කාලා බීලා AC කාමර වල ඉන්න, අනෙකාගේ රීරි මාංශයත් උරා බොමින් ජීවත් වන ආත්මාර්ථකාමී, කුහක, දුෂ්ට, නපුරු, ඊර්ෂ්‍යාවෙන්, වයිරයෙන්, පලි ගැනීමෙන් ජීවත් වන කිසි කෙනෙකුට මේ කියන කතාව තෙරුම් ගන්න බැරි වෙයි. ගුණදම් මනුදම් ඇති පරාර්ථකාමී අයටනම් බුද්ධිමත් විමසුමකින් ඇසුවොත් ඉතාම හොදින් පැහැදිලි වෙයි මේ කතාවෙ සත්‍යතාව. ඈත අතීතයේ පටන් මේ හෙළ දෙරණ පාලනය කලේ රජකම් කලේ ධර්මිෂ්ඨ රජවරුන් විසිනි. බෞද්ධ පොත් පත්වල සදහන් වෙන්නෙ "නො බොසත්හු නො රොජ්වන්නායි" ලෙසයි. එනම් බෝසත් නොවූවෝ රජ නොවිය යුතු බවයි. ඒ නිසා මේ රට නැවත ධර්මිෂ්ට රාජ්‍යයක් කල හැක්කේ උන්වහන්සේට පමණයි. උන්වහන්සේ ලෙස ආමන්ත්‍රනය කරන්නේ, එතුමන්ට ආත්මික ලෝකය තුල ආත්ම ආමන්ත්‍රනය කරන්නේ "ස්වාමීන්වහන්සේ" යනුවෙනි. බෞද්ධ සාහිත්‍ය තුල ඇතුලත් වංශ කතා සාහිත්‍ය තුල "අනාගතවංශ දේශනාව" නමින් දේශනාවක් ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් සැරියුත් මහ රහතන් වහන්සේ අරඹයා දේශනා කර තිබේ. එහි සදහන් වන පරිදි අනාගතයේ ස‍ංඛ නම් සක්විති රජු පහල වන බව දේශනා කර තිබේ. එසේම දීඝනිකාය චක්කවත්ති සීහනාද සූත්‍රයේද මේ පිළිබදව දේශනා කර තිබේ. සොබා දහමට අවනත නොවන, සොබා දහමට ඇහුම්කන් නොදෙන, විමසුම් බුද්ධියක් නොමැති, විචාරශීලී නොවන ආත්මාර්ථකාමී අයට මේ කතාව නො වැටහෙනු ඇත. එම නිසා උන්වහන්සේ ඒකාන්තයෙන් ම සංඛ නැමති සක්විති රජු බවත් පැහැදිලිය. එම නිසා මේ පිලිබදව Comment කරන ඕනෑම කෙනෙක් පුලුල් ගවේශනයක් කර අදහස් පල කරොත්, අන් අයට ද තමන්ට ද ගොඩක් වටිනාකමක් සිදු වනු ඇත. එම නිසා ඕනෑම කෙනෙක් හදිසි නොවී කට වරද්දවා ගන්නෙ නැතුව, සිතුවිලි අපිරිසිදු නො කරගෙන කටයුතු කරොත් තමයි හැමෝගෙම ඇගට ගුණ. මොකද සියල්ලට ම ඉහලින් සොබා දහම පවතින බව දැනගෙන කටයුතු කලොත් තමයි මේ කාලේ කාගේ කාගෙත් ඇගට ගුණ. ඒ නිසා ගුණදම් වඩන්න. අන් අයට පිහිට වෙන්න. අනෙකාගේ දුකේදී පිහිට වෙන්න. පරාර්ථකාමී ජීවිතයක් ගත කරන්න පුරුදු වෙන්න. මුලු ජීවිතයම අන් අය වෙනුවෙන් කැප කරන්න. එම නිසා මේ මෙහෙණින් වහන්සේ කියන දේවල් හොදින් අසන්න. හොදින් තෙරුම් ගන්න. හොදින් වටහා ගනිමින් කටයුතු කරන්න. ඒකාන්තයෙන්ම දියසෙන් කුමරු ලගදිම සමාජ ගත වනු ඇත... දියසෙන් කුමරුනි ඔබ වහන්සේ වඩිනු මැනවි... රාජා භවතු ධම්මිකෝ.!!! තෙරුවන් සරණයි.!!!🙏🙏🙏 මේ පණිවිඩය ද අධ්‍යාපනයක් නොමැති නූගත් හුදී ජනයාටත්, අධ්‍යාපනයෙන් සහ සමාජයේ උගත් යැයි සම්මත එහි පරතෙරට කෙල පැමිණි, අතීත වර්තමාන අනාගත යන කාලත්‍රය ගලපා ගැනීමට තරම් නුවණ සහ විචාරශීලී බුද්ධිය නොමැති ඊර්ෂ්‍යාවෙන්, වයිරයෙන්, ක්‍රෝධයෙන්, පලි ගැනීමෙන්, රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, තෂ්ණාවෙන් යුක්‍ත ආත්මාර්ථකාමී ගුණදම් මනුදම් නොමැති අනවබෝධයෙන් යුක්ත අයගේ හුදෙක් අවබෝධය පිණිසම වේ. 'කතමං පන තං දේව අරියං චක්කවත්තන්ති?" "තේන හි ත්වං තාත ධම්මං යේව නිස්සාය ධම්මං සක්කරොන්තො ධම්මං ගරු කරොන්තො ධම්මං මානෙන්තෝ ධම්මං පූජෙන්තෝ ධම්මං අපචායමානෝ ධම්මධජෝ ධම්මතේජෝ ධම්මධිපතෙය්‍යො ධම්මිකං රක්ඛාවරණගුත්තිං සංවිදහස්සු අන්තෝජන්ස්මිං." අර්ථය:"දේවයිනි, ඒ අරී(නිදොස්) සක්විති වන කවර යැ? දරුව එසේ නම්, ධර්මයම ඇසුරු කොට, ධර්මයටම සත්කාර කරමින්, ධර්මයටම ගරු කරමින්, ධර්මයටම බුහුමන් කරමින්, ධර්මයම පුදමින්, ධර්මයම යටත් පැවැත්ම දක්වමින්, ධර්මයම ධජයක් සේ පෙරටු කැරැගත්තෙක් වැ, ධර්මයම කුන්තයක් සේ ඔසවා ගත්තෙක් වැ, ධර්මයම ආධිපත්‍යය කොට ඇත්තෙක් වැ, (හැම ක්‍රියාවක්ම දශ කුශල කර්ම පථ වශයෙන්ම කරන්නෙක් වැ) (පුත්‍ර දාරාදි) අන්තෝජනයා කෙරෙහි ධාර්මික වූ රක්ෂාවරණගුප්තිය සංවිධානය කරව." (දීඝනිකාය; චක්කවත්තී සීහනාද සූත්‍රය) ඉහත දැක්වෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ චක්කවත්ති සීහනාද සූත්‍රයේ සක්විති රජු පිළිබදවත්, උන්වහන්සේගේ පාලනය පිළිබදවත් ඇති පාඨයකින් කොටසකි.

  • @slanuproductions5547

    @slanuproductions5547

    4 ай бұрын

    ගොඩාක් පිං ඔබ තුමාගේ පැහැදිලි කිරීමට .... අනාගතේ මුන ගැසෙයි... නමෝ බුද්ධාය..🙏🌹

  • @sadunihimansha9193

    @sadunihimansha9193

    4 ай бұрын

    නිරාමිස සතුටක් ඇතිවුනා සාදු🎉 සාදු🎉 සාදු 🎉 ❤❤❤❤❤❤❤

  • @amamam5497

    @amamam5497

    3 ай бұрын

    🙏

  • @samarakone157
    @samarakone1574 ай бұрын

    සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏

  • @Diyasena

    @Diyasena

    3 ай бұрын

    සියලු ලෝක සියලු සත්වයෝ නිවන් සුවයෙන් සුවපත් වේවා 💚

  • @user-ts6fz6eo9l
    @user-ts6fz6eo9l2 ай бұрын

    මට අවුරුදු 45 යි මම මේ අවුරුදු 15 ක් විතර මේ වැඩ සටහන් බලනවා . කියනවා අහනවා විතරයි. මිරිගුවක් පස්සේ දුවනවා වගේ මොකක්ද මේ පිස්සුව. කරපු දේකුත් නැ . අන්තිමට බලපුවම නිකන් වයසට ගිහිල්ල විතරයි 😄😂😂😂😂

  • @chamaraalwis1243
    @chamaraalwis12434 ай бұрын

    ධර්මද්විපයෙ මිනිස්සු එකාවන්ව යලි උතුම් මනුස්සදම් පුරැදු කරලා ... අඩුම ග⁣නනේ පංචශිලය වත් රැකලා ,එතුමාගෙන් පිහිට ඉල්ලා හිටයහොත් පමනක් එතුමන් ඒවී . තවද ධර්මිශ්ඨ අයට දුක්ගැහැට එනවිට ගලවා ගැනිමට එතුමා වඩීවි ....

  • @Motorolla1968G
    @Motorolla1968G3 ай бұрын

    කාලයක් බලාපොරොත්තුව සිටි දේකට පිළිතුරක් ලැබුනා මෑණියන්..වහන්සේට පින් සිදු වේවා

  • @user-fz3kx5kx7g
    @user-fz3kx5kx7g4 ай бұрын

    දියසෙන් කුමරුගැන ඇත්තම එක දෙයක් කිවුවා, ඒත් ආරක්ෂාව ගැන හිතල කතාකලා කියල මම දැන්නව

  • @user-zg8nk2ys4g
    @user-zg8nk2ys4g4 ай бұрын

    මැණින් වහන් ය සත්‍ය කතාවත් දේශනා කලේ බොහොම පිං

  • @edwinkumburegedara3228

    @edwinkumburegedara3228

    4 ай бұрын

    ඔය දියසෙන් කුමාරයා දැන් කී ගමනක් ඉපදුණාද ඇයි ඌ රටට කෙලවෙනකන් හිටියේ

  • @amilaabeysinghe-wd5ly
    @amilaabeysinghe-wd5ly4 ай бұрын

    🙏🙏🙏ෙෙමත්‍රි බෝසත් උතුමන් වහන්සේ මේ පිං බිමේ වැඩමකර සිටිති.මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏 (කුසල් අැත්තෝ කුසලයෙන් හඳුනා ගනිත්වා.)🙏🙏🙏

  • @warnakulabudrawabuddika5144

    @warnakulabudrawabuddika5144

    4 ай бұрын

    😂😂😂

  • @dammikapushpakumara1871

    @dammikapushpakumara1871

    3 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sakunthalamali5055
    @sakunthalamali50554 ай бұрын

    අපේ රටට යහපතක් වේවා 🙏

  • @manelmalkanthi2066
    @manelmalkanthi20663 ай бұрын

    මෙහෙනින් වහන්සෙට බෝහොම පින්

  • @yashodagayathri7911
    @yashodagayathri79114 ай бұрын

    🙏🙏🙏අවසරයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @anurakiriella1801
    @anurakiriella18014 ай бұрын

    දියසෙන් හරිවෙලාවට එලියටඑයි.අපිට ලොකු ව්ස්වාසයක් තියෙනවා ඒඋත්තමයා මේරට එක්සේසත් කරයි.එතුමා එලියට ආපු ගමන් සියලු දෙනා ඔහු වටා එකතුවෙයි.තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @funnysl8695

    @funnysl8695

    4 ай бұрын

    😂😂😂 ei ei බලන් ඉදපක් 😂

  • @user-pt1ho7ye6e

    @user-pt1ho7ye6e

    4 ай бұрын

    ආව දාට අකුලන් ඉන්නත් වෙයි

  • @kusumnandasena962

    @kusumnandasena962

    4 ай бұрын

    ඔබ හරි

  • @sadasminula2131

    @sadasminula2131

    4 ай бұрын

    Dan enne nathuwa thaw kawada ennada ban

  • @DS-VB

    @DS-VB

    3 ай бұрын

    ​@@sadasminula2131ආනන්ද මෛත්‍රී හාමුදුරුවො කිව්ව විදියට 2030

  • @slanuproductions5547
    @slanuproductions55474 ай бұрын

    බොහෝම පිං.🙏 ස්තූති.🙏 මෙහෙනින් වහන්සේට සහ නිවේදක ඔබට... ආද්ධ්‍යාත්ම ගමන්ක් යමින් ඉන්න අපිට මෙය ගොඩාක් වටිනා වීඩියෝවක්...නමෝ බුද්ධාය .🙏🌹 දියසෙන් රජුට මාගේ නමස්කාරය වේවා ...🙏රාජා බවතු ධම්මිකෝ.. 🙏

  • @user-yu5mw1hh3t

    @user-yu5mw1hh3t

    4 ай бұрын

    මොන කුණුහරපයක් කිව්වත් බොහෝම ස්තුතියි සාදු සාදු කියනව මේවා ඇත්තද බොරුද මෙලෝ හෙවිල්ලක් නෑ ඉස් මුදුනෙන් පිළිගන්නවා මෙහෙම මොළය අඩු මිනිස්සු ටිකක් ලංකාවේ විතරමද මන්දා ඉන්නේ

  • @user-yu5mw1hh3t

    @user-yu5mw1hh3t

    4 ай бұрын

    😅😅

  • @sakunthalaliyanaarachchi9068

    @sakunthalaliyanaarachchi9068

    4 ай бұрын

    😂මට හිතෙනවා මේ මෙහෙණින් වහන්සේ කියන්නෙ සත්‍ය කියලා.මම ලෙහෙසියෙන් දෙයක් පිළිගන්නෙ නැහැ. එහෙත් යමක් සත්‍ය යක් නමි .............. ඔබතුමිය හරි. ඉක්මනින්ම යමක් වෙයි. ඔබතුමියට ඉක්මනින්ම. නිර්වාණ සුවය අවබෝධ කර ගැනීමට හැකියාව ලැබේ වා!

  • @lyrics_buddy_sl

    @lyrics_buddy_sl

    3 ай бұрын

    ​@@user-yu5mw1hh3t😅

  • @PriyankaHapuarachchi
    @PriyankaHapuarachchi4 ай бұрын

    ඉක්මනින්ම පහල වේවා 🎉🙏🙏🙏

  • @renukagunathilake5547
    @renukagunathilake55473 ай бұрын

    හරිම සතුටින් සවන් දුන්නා අපේ මෙි පිං බිමෙි පහල වෙන්න ම ඔනි අධ්‍යාත්මික තලයේ දර්ශනීය උතුමෙක් ⁣දහමෙන් රටම ගොඩ වෙනවා දකින්නට අධ්‍යාත්මික පැත්තට එවිට සියළුම දෙනාගේ සිත් අවදි විමයි වෙනසක් වෙලා දැකිමය පවටමුහුණ දෙන අය සුමගට හැරේවිි මැනින් වහන්සේ ට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා දිර්ඝායුපතමි තෙරැවන් සරණයි

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr2 ай бұрын

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ..!🌻🤴☸️🤴🌻 බුදුසරණයි ..!🌅🌹🌈️❤️🙏🌹🌈️🙏🌹🌈️❤🙏🌹🌈️❤🙏🌹🌈🌀🖤🌀🖤🌀🌻⚔️🌻⚔️

  • @krishangangodawilage5295
    @krishangangodawilage52954 ай бұрын

    පවතින අද්යාපන ක්‍රමය සහ විශේෂයෙන්ම බුදුදහමේ චතුරාර්ය සත්‍ය සොයන අපේ අනාගත පොඩි දරුවෝ දියසෙන් කුමරුන් බිහි කඅරනු ඇත.........

  • @chamindijayasinghe4860
    @chamindijayasinghe48604 ай бұрын

    කාලීන සාකච්චාවක්. හරිම වටිනවා .

  • @user-od9vx8hb9d
    @user-od9vx8hb9d4 ай бұрын

    ❤❤තෙරුවන්ගේ සරන යි

  • @sriyalathatennakoon7968
    @sriyalathatennakoon79684 ай бұрын

    තෙරුවන් සරණයි...!!!

  • @sachisamidu4613
    @sachisamidu46134 ай бұрын

    කියන අය දන්නේ නෑ... දන්න අය කියන්නේ නෑ...

  • @duleekakarunarathne7147

    @duleekakarunarathne7147

    4 ай бұрын

    Hariyatama hari

  • @accseccomany5027

    @accseccomany5027

    4 ай бұрын

    😂😂😂

  • @SamanPremakumara-jo4mx

    @SamanPremakumara-jo4mx

    3 ай бұрын

    කිවුවත් පිලිගන්නෙත් නැ විස්වාස කරන්තෙත් නැ මමත් දන්නවා

  • @newmobile9414

    @newmobile9414

    2 ай бұрын

    nuvara neda inne? 😊​@@SamanPremakumara-jo4mx

  • @anushakaraliyadda1611
    @anushakaraliyadda16114 ай бұрын

    Sadu..sadu..sadu..budusarni. obatumstath ape pinwat ape maniyan wahasetth niduk neerogi bawaya labewa. Budusarni

  • @dil9628
    @dil96284 ай бұрын

    තෙරුවන් සරණයි!

  • @roycearthur8060
    @roycearthur80604 ай бұрын

    Great!. Jayawewa 🎉🙏😌

  • @sunethasanka2093
    @sunethasanka20933 ай бұрын

    🎑️🎑️..රාජා භවතු ධම්මිකෝ .. 🧿🤴⚔️🤴 .! රජ වරු දැහැමි වෙත්වා ..! 🌀💐💐 .. දේවෝ වස්සතු කාලේන .. කල් වැසි ..⛅⛈️ වසීවා ..! 🪐🪐 .. තෙරුවන් සරණයි .!👑️👑️👑️🎇🎇🎇

  • @user-hj8uy9qh4z
    @user-hj8uy9qh4z4 ай бұрын

    සාර්ථක වැඩ සටහනක් .යහපතක්ම වේවා. දුක සැප විපාක දෙන කාලයක්.

  • @user-kk8gg6pn4e
    @user-kk8gg6pn4e4 ай бұрын

    අපි දියසෙන් හොයා ගමු ....

  • @madavimadavi6630
    @madavimadavi66304 ай бұрын

    theruwan sarani

  • @dammikaliyanage
    @dammikaliyanage4 ай бұрын

    බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera46374 ай бұрын

    අපි දන්නවා කවුද කියලා 👑🔱 ඒ උතුමා නං. 🛕💥🙏☸️ තුන් ලොවම බබලවන, ☸️🙏🙏🙏 ධර්ම රාජමහා බෝසත් උතුමා නන්.🪔✨✨✨☸️☸️☸️🛕🛕🛕🌼🌼🌼🙏🙏🙏💥💥💥

  • @user-tm4fb1sv8u

    @user-tm4fb1sv8u

    4 ай бұрын

    Niwan dakimu

  • @OvishawaOvishawa-im5nw
    @OvishawaOvishawa-im5nw4 ай бұрын

    Theruwan saranai....amamani gauthama budun wahansege ha me lo dathuwa thula buddathwaya labapu siyalu budun wahanselage pihitai siyalu sathwaintath swabahawa darmayatath. ithin bauddayan u minisun wadihariyak ipada jeewathwena me uthum lakmaniyan thula ada api huga denek me gewana jeevithaya gana hari dukbarai...hithanakotath e wagema ape punchi daruwo ganath. eth mn dakina vidiyata wiswasayakin api hama bauddayekma prarthana karamu budunwahanse wenuwen gedara mal pahan thiyala ewagema devidewathaun wahansela gawath...e wagema thaman karana punchi ho kusala karmayak thuladi e pina pawa devidewathaun wahansela wenuwen anumodan karamu api hama denama. me mulu vishwayema thibena watinama wasthuwa api hama kenek gawama thiyenawa e thama apage sitha......hamadema hoda widiyata hariyai...b.s b.v.i athulu siyalu devi pihitai hamadenatama.....

  • @chandaniratnayake1130
    @chandaniratnayake11304 ай бұрын

    Theruwan saranai 🙏🙏🙏

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr4 ай бұрын

    අපේ මෑණියෝ ගේ ගුරුවරයා හදපාන්ගොඩ නිවතන ගුරුසුවමින් වහන්සේගෙන් මට. හිතේ තෙරුවන් සරණයි අපේ මෑණියන්ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-or8tq6vd3m
    @user-or8tq6vd3m4 ай бұрын

    Budusaranai maniyo

  • @aaronsubasinghe476
    @aaronsubasinghe4764 ай бұрын

    තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස,,හැමදේකම තින්දු තිරන ගන්නේ දේවපාලක මණ්ඩලය ඒ දැන් සක්දෙවිඳු තනතුරේ සිටින දුටුගැමුණු රජතුමාගේ අනුදැනුමට යටත්ව,රාවනා පරපුරේ බලය සහ දුටුගැමුණු රජතුමාගේ ආත්ම පාලනයෙන් අනාගත සක්විති රජු පහලවෙයි,පිටසක්වල සහ සියලු භවතල සමග ගණුදෙනු කලහැකි මහා ආධ්‍යාත්මික ශක්තියක් ඇති නායකයෙක්

  • @virajithpabasara9880
    @virajithpabasara98803 ай бұрын

    ගොඩක් පින් ඔබ වහන්සේට. මාගේ නමසකාරය වෙවා.. නමෝ බුද්දාය. 🙏

  • @chathurikaweerawardhane2593
    @chathurikaweerawardhane25934 ай бұрын

    100% correct

  • @bgpremalatha9372
    @bgpremalatha93724 ай бұрын

    Budu saranai

  • @samanthalekamge2995
    @samanthalekamge29954 ай бұрын

    තෙරැවන්සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pathmaherath5036
    @pathmaherath50364 ай бұрын

    Theruwan saranai

  • @anojagamage7966
    @anojagamage79663 ай бұрын

    Great presentation 👍🙏🏼

  • @geethanandanie3046
    @geethanandanie30463 ай бұрын

    මෙි අපේ ධර්මද්දිපයටදලදා සමිදුගෙ පිහිටම ලැබෙිවා මෙහනින් වහන්ස ඔබ තුමියටවන්දනාකරන්නකතාකරන්න මටත්අවස්තාවතක් මෙිවිශ්වයහරහාලැබෙිවාබුදුසරනයිඔබතුමියට

  • @kumariwanasinha1366
    @kumariwanasinha13664 ай бұрын

    Theruwan saranai diyasen pihitai siyaludena rakadewa 🙏🙏🙏🙏🙏

  • @Maheshikahashini
    @MaheshikahashiniАй бұрын

    දියසෙන් කුමාරයා පැවිදි වෙලා ඉන්නෙ. උන් වහන්සේ බස්නාහිර එක කෙලවරක අඹේපුස්සෙ ඔහුගේ පුද්ගලික ඉඩමක බලවත් බූමියක උන් වහන්සේ වැඩ සිටිනවා. එහි පොකුණු විශේස පිහිටීම් බොහොමයක්ම තියෙනවා. නිදන් ලෙන් සෑම දෙයක්ම එහි ඇත.

  • @sandyaliyanage9058
    @sandyaliyanage90584 ай бұрын

    තෙරුවන් සරණයි.

  • @Diyasena
    @Diyasena3 ай бұрын

    නිවන් සුවයෙන් සුවපත් වේවා 💚

  • @lalitharanaweera8566
    @lalitharanaweera85664 ай бұрын

    Obawahanseta.Theruwansaranai diyasen Ugayak Anawa Anawamai Mage Ratata yahapathakmawewa

  • @thakshisenani3075
    @thakshisenani30754 ай бұрын

    Theruwan saranai ape lassana ratata yahapathakkma wewa...

  • @shamalimahahedara5894
    @shamalimahahedara58944 ай бұрын

    Bohoma pin obawahanselata...kese hoo me rate minisunge jeevitha aaraksha karanna mage mawbima aaaraksha karanna nayakayek bihiweawaaa!!!!

  • @user-fg3sg5mg9j
    @user-fg3sg5mg9j4 ай бұрын

    මෙහෙණින් වහන්සේට 🙏🙏🙏

  • @TharangaBandara-mx3dc
    @TharangaBandara-mx3dc4 ай бұрын

    දියසේන් gena හරි තෝරතුරූ කාටවත් කින්න be විෂ්වය ඔහූ හන්ගන් ඉන්නේ නියම වේලාව එනකම්

  • @duleekakarunarathne7147

    @duleekakarunarathne7147

    4 ай бұрын

    Oyata kawda eaka kiwwe

  • @hfv2751

    @hfv2751

    4 ай бұрын

    Aththa kathawa

  • @user-he7me4rz1o

    @user-he7me4rz1o

    4 ай бұрын

    Eka aththa 100 % niwaradi thoraturu denne na.

  • @thushansraneeth4606

    @thushansraneeth4606

    4 ай бұрын

    ​@@duleekakarunarathne7147😂😂😂niyama prasne ahuveee😄😄😄😄😄

  • @kusumnandasena962

    @kusumnandasena962

    4 ай бұрын

    ඔබ අධ්‍යාත්මික වන්න එවිට අධිෂ්ඨාන කලොත් පෙනේවි එ විශ්වයේ බලය සහ ඔබගේ වීර්ය සමපාත කරගන්න කෙටියෙන් කිවිවොත් ඔබ අධ්‍යාත්මික වන්න

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani19943 ай бұрын

    තෙරැවන් සරණයි🙏🙏🙏

  • @NevilleJayasena
    @NevilleJayasena4 ай бұрын

    හෙළ බොදු නයකයෙක් අප සිව්හෙළයට බිහි වේවා.එයයි අපේ බලාපොරොත්තුව මේ අපේ "භුමිය බුද්ධ භූමිය ලෙස සියළු දනෝ අවබෝධකර ගනිත්වා".

  • @user-ui2ms7ir3o
    @user-ui2ms7ir3o4 ай бұрын

    බොහොම වටිනවා...තෙරුවන් සරණයි ...සියලුම දෙනාට යහපතක්ම වේවා..

  • @niroshanindika3879
    @niroshanindika38794 ай бұрын

    මමනම් දියසෙන් කුමාරය කියල පිළිගන්නෙ මගේ තාත්තා ❤

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw3 ай бұрын

    බුදුසරණ යී❤❤❤❤❤❤

  • @nuwanweerarathne7687
    @nuwanweerarathne76873 ай бұрын

    තෙරුවන් සරණයි සියලුම දෙනාට ......සතුටුදායක පුවතක් තියෙනවා කියන්න අපට නායකයෙක් ඉන්නවා ඔහු වෙනවාම තමා ඔහුට එන්න වත්මන් ජනාධිපති ජනාධිපතිවරණය ප්‍රකාශ කරලා පැය 24ක් යන්නට මත්තෙන් ඔහුගේ දේශනය සියලූම සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කරාවි එතෙක් ඉවසන්න ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺👑👑👑👑👑

  • @nuwanamarasingha85
    @nuwanamarasingha854 ай бұрын

    🙏❤

  • @user-kg7ql9mk6w
    @user-kg7ql9mk6w4 ай бұрын

    Deyasen kumaraya enawa ekanthai sthuuthi🎉🎉🎉

  • @user-xr8gw5ci6u
    @user-xr8gw5ci6u4 ай бұрын

    Theruwan saranai obwahanseta. Diysen kumruge balaya ekmanin lowa pura pathirewa. Budu sasuna babalewa.!

  • @cmax3479
    @cmax34794 ай бұрын

    මහ සයුරෙන් සෝදා මාගේ රට පිරිසිදු වේවා ඒකාන්තයෙන්🙏

  • @sudeerabandara6385

    @sudeerabandara6385

    2 ай бұрын

    😂😂😢😅😮🎉😂❤❤

  • @chamaraalwis1243
    @chamaraalwis12434 ай бұрын

    මෙහෙනින් වහන්සේලාටත් මුසාවාද කර්මය සිදු වෙනව⁣ා . නිරාගාමි අකුසල් නොකර ඉමු . ප්‍රසිද්ධිය වෙනුවෙන්

  • @ireshaayesini9607

    @ireshaayesini9607

    4 ай бұрын

    එතුමිය කියන දෙ සත්‍ය්තාවක් තිබෙනවා.🔱🕉️✨️

  • @dammikapushpakumara1871

    @dammikapushpakumara1871

    3 ай бұрын

    ඔබට වැරදී ඇති උන්වහන්සේ 100ට සීයක්නෙමෙ 100ට දාහක් නිවැරදියි ඔබත් පන්සිල් නිවැරදිව රකින්න එවිට පෙනෙයි.

  • @sampathsomarathna5874
    @sampathsomarathna58743 ай бұрын

    තෙරුවන් සරණයි අපේ මෑණියන්ට .

  • @dilukshimeenu-li3ii
    @dilukshimeenu-li3ii4 ай бұрын

    මම වැඩසටහනක් බැලුවා දවසක් සුවාමින් වහන්සේ නමක් ගේ .මේ මෙහෙනින්වහන්සෙ ගෙ විස්තරද මන්දා කියුවෙ .තෙරෙන්නෙ නැහැ මටනම් ..කුමන දේකින් හෝ අපේ රටට හොදක් වෙනවානම් කොච්චර හොදයිද 🙏

  • @user-ot7ms4mt1n
    @user-ot7ms4mt1n4 ай бұрын

    Lankawata jayawewa

  • @PriyankaHapuarachchi
    @PriyankaHapuarachchi4 ай бұрын

    Ane me meheninwahansege kata handa puduma lassanak.....🙏🙏🙏🙏

  • @ajithwanasinghe7158
    @ajithwanasinghe71582 ай бұрын

    Ow aththenma hari obathumiyata yahapatha uda wewa!!!!

  • @jayanthaggreed.vishwa3904
    @jayanthaggreed.vishwa39043 ай бұрын

    විශ්ව ශක්තියේ මහානුභාවයෙන් සහ දියසෙන් කුමරුගේ ශක්තියන් අප මාතෘභුමියට යහපතක්ම වේවා, තෙරුවන් සරණයි.😅

  • @PriyaniPriyani-vn9tk
    @PriyaniPriyani-vn9tk4 ай бұрын

    Budusarani

  • @krishangangodawilage5295
    @krishangangodawilage52954 ай бұрын

    ඒ අතර කාලය තුල ලංකාව තුල විශාල සමාජ ආර්ථික සහ සංස්කෘතිමය වෙනසක් ඇති වෙන්න ඕන. එය තීරණය කරන වර්ෂය 2024 වර්ෂයය්. එනිසා ජනදිප්‍රතිවරනයක් තිබ්බොත් මොහොම හොඳට සිතා බල චන්දය දෙන්න.

  • @mddammananda8100
    @mddammananda81004 ай бұрын

    ආසිර්වාද වේවා

  • @bwilamuna7418
    @bwilamuna74183 ай бұрын

    Balawath apekshaawakin yuthuwa pasuwannemi.siyalu denaatama theruwan saranai.

  • @smile8006
    @smile80064 ай бұрын

    ඇහුම්කන් දුන්නට වැඩක් නැහැ තේරුම් ගන්න බැරි නම්, පන්සිල් පද 5 උදාහරණය.

Келесі