දියසෙන්ගේ ගති ලක්ෂණ මෙන්න! 2024 ගැන ගගන ප්‍රතාප් මහතාගෙන් ආන්දෝලනාත්මක අනාවැකියක්.

Ойын-сауық

#diyasen #ravana #Angam_Asela #wickramarachchiwedamahatha #gagana_prathap #2023_horoscope #predictions
ප්‍රවීන ජ්‍යෝතීර්වේදී ගගන ප්‍රතාප් මහතා - 0727495589
Tv Sihanada වැඩසටහන් කිරීම සහ වෙළඳ දැන්වීම් සඳහා 📞 0752 711 311
For business inquiries 0752 711 311
🔴 මෙම නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද වැඩසටහන් වල සම්පත් දායකයා ලබාදෙන දත්ත හා තොරතුරු වල සම්පුර්ණ වගකීම ඔහු සතු වේ.
එම තොරතුරු හුදෙක් පර්යේෂණය හා අවබෝධය අරඹයා ඉදිරිපත් කර ඇත.
මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ.
මෙම කරුණු විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතුයි !!
Tv Sihanada නාලිකාවෙන් විකාශය වන මෙම වැඩසටහන Facebook Page හෝ වෙනත් KZread Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්. එසේ upload කරන වීඩියෝ වංචා සහගත බව කරුණාවෙන් සලකන්න.
👉🏼 Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි ✅
👉🏼 තාමත් අපිව Subscribe කරලා නැත්තම් දැන්ම අපිව Subscribe කරලා එකතු වෙන්න 🔔 ✅
⭕ © For Copyright Matters
Tv Sihanada 📞 0752 711 311

Пікірлер: 103

  • @skolesuresha5233
    @skolesuresha52338 ай бұрын

    ශ්‍රි ලංකාවේ පාලනයට සත් පුරුෂ නායකයෙක් පත් වේවා.! සිව් හෙළය සුරැකේවා!ජය ශ්‍රි සිව් හෙලේ ❤

  • @pushpamalaamarasekara1693
    @pushpamalaamarasekara16938 ай бұрын

    ගුරුතුමා ට සහ සිව් හෙළයට ජය වේවා,!!

  • @anurakiriella1801
    @anurakiriella18018 ай бұрын

    අපි කොහොම හරි මේරට ගොඩගමු.ස්තූතියි.

  • @pkbkumara8824
    @pkbkumara88248 ай бұрын

    ස්තුතියි.ගගන මහතාටත් tv නාලිකාවටත්. කෙටිම අදහස නම් තමන් නිවැරදි වන්න ඔබ අතරින් පාලකයා මතුවනු ඇත. චණ්ඩාශෝක අවසානයේ ධර්මාශෝක ලෙස සමාජය විසින් ම නම්කරනු ලැබිණි. ඉවසීමෙන් දුර බලන්න.

  • @manjulakumari5074
    @manjulakumari50748 ай бұрын

    දියසෙන් යනු රාවණ රජුගේ චිත්ත විසන්දියකින් සිදුවන දෙයක් යම් පුද්ගලයෙකුට රාවණ රජුගේ චිත්ත විසන්දිය වෙන්නේ 2024 4 5 6 යන මාස තුන අැතුලත පහලවීම සිද්ද වෙන්නේ ප්‍රාතිහාරයකින්

  • @user-sm8nl6ed9k
    @user-sm8nl6ed9k8 ай бұрын

    ❤❤❤ Siwe daviyen pihita labewe guruthumani budusarenei

  • @user-cu1et7hb4e
    @user-cu1et7hb4e8 ай бұрын

    Obathumata deergaau wewa budu saranai siyaluma deviyange pihitai thank you universe ❤❤❤thank you piyaneni mawuni

  • @user-lh8ys4pn3y
    @user-lh8ys4pn3y8 ай бұрын

    දියසෙන් රැල්ලක් නොවේ කැරැල්ලකි 🎉❤

  • @user-jg8rg1rc3f
    @user-jg8rg1rc3f6 ай бұрын

    රටට යහපතක් ම වේවා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා🎉🎉

  • @chanakapieris3919
    @chanakapieris39198 ай бұрын

    ඉතාමත් වටිනා වැඩසටහනක් කතිකාව ආරමිභ කළ මොහොතේ සිට අවසානය දක්වා හොද වැදගත් කරුණු රාශියක් පැහැදිලිව ඉතා නිහතමානීව කියා දුන් ගගන පුිතාප් මහතාට මා බෙහෙවින් පලමුව ස්තුතිවන්ත වෙනවා .එතුමා කියු වචනක් වචනයක් ගානේ ඉතා ගැබුරු තේරුමක් තිබුණා එය අවංකවම මෙි රටටත් මෙි මහත් මුලු ලෝකයේ ජිවත්වන්නාවු සමස්ත මනුෂ්‍ය ජාතින්ටත් සතා සිවුපාවුනටත් ආදරය කරනා පිරිසිදු හදවතත් ඇති මිනිසුන් හට ඉතා සංවෙිදිව දැනේවි මිල මුදලට බලයට තමන්ගේ ආත්මය විකුණන මෙවැනි කාලයක මෙිවැනි මිනිසුන්ව රටට දාායාද කල දෙමාපියන් මතු බුදු බව ලබත්වා.සැබවින්ම මෙවැනි කාලයක මෙිවනි සුන්දර මිනිසුන් මෙි ලොකයට දාායාද කලේ මෙි අති සුන්දරද වු සොබාදහමයි සිතන්න උපන්දාා පටන් ඇගට වස්තරයක්වත් නොමැතිව මෙි ලෝකයට බිහිවුදාා පටන් අපව ⁣වැදු මව හා සමානව අපව පෝෂනය කලේ මෙි අති සුන්දර වු සොබාදහමයි මිනිසුවු අපි ඒ සියල්ල බුක්ති වින්දා පමණයි.එයට පුති උපකාරය කරනාවාට වඩා අපි කලේ එය විනාශ කර දැමුවා පමණයි .අද අපි සැවොම මෙවැනි අදුර්ධ වාදී පාලකයන්ගේ පාලනයට අසුවී දුක් විදින්නේද අපේම වරදින්මයි පලමුව අපි අපේ සාරධර්ම විනාශ කරගත්තා දෙවනුව අපි අපේ සදාාචාරත්මක අපිටම ආවෙිනික වු වත් පි⁣ලිවෙත් අතහැර දැමුවා තෙවැනිව අ⁣පි අපේ ආගම දහමට අනුකූලව ජිවත්වීම පැහැර හැරියා අද අපි සැවොම එහි පුතිවිපාකයට මුහුණ දෙනවා.දුර්ලභ වු මනුෂ්‍ය ජිවිතයක් ලැබු ඔබ සුන්දර වු මිනිසෙකු වන්න පලමුව ඔබ නිවරදි පුද්ගලයකු වන්න එවිට මුලු⁣ ලෝකයාම හොද ගුණයහපත් මිනිසුන් වෙිවි.එවිට මෙි සුන්දර වු ලෝකය තව තවත් ලස්සන වෙිවි..නමෝ බුද්ධාය.තෙරුවන් සරණයි .🙏🙏🙏🙏🙏🙏🙏

  • @ashannnn
    @ashannnn4 ай бұрын

    🙏❤️ ඔක්තෝබර් වල තමයි දියසෙන් සත්‍ය අවබෝධය ලබා ගත්‍තෙ. දියසෙන් යනු ලොවම වෙනස් කරන ආද්‍යාත්මික නායකත්වයයයි. 🙏❤️ මමත් ආද්‍යාත්මික ගමනක් යන කෙනෙක්. ඔබතුමා කියන විස්තර හරියටම හරි. අපිට අනාගතයේ එකතු වෙලා කරන්න වැඩ තියෙයි. එතෙක් ආදරෙන් පරිස්සමෙන් ඉන්න. 🙏❤️

  • @airanganigamlath4071
    @airanganigamlath40718 ай бұрын

    සිව් හෙල යහපත් වේවා තෙරුවන් සරණයි

  • @darashanafernando3354
    @darashanafernando33548 ай бұрын

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ගුරු පියාණනි ඔබතුමාට 🙏🙏🙏❤️❤️❤️

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg8 ай бұрын

    ❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න

  • @jaynithiransinhe6502
    @jaynithiransinhe65027 ай бұрын

    ඔබ tuma ගෙ විග්‍රහ ය අනර්ගය් පුතා හරි ආසාවෙන් අහනෙ මෙවැනි ම වැඩසටහනක් නුදු රෙදිම අහන්න lhabewa ගහන පුතා ට සහ ta ර න් ග පුතා ට තෙරුවන් සරණයි දිර්ගා යුශ වේ වා

  • @h.mranasinghe4242
    @h.mranasinghe42428 ай бұрын

    බෞද්ධ දර්ශනය ප්‍රගුණ කරන්න හා බෞද්ධ දර්ශනය ප්‍රගුණ කර නූපන් නිසා . බොහෝ කැමති නිසා දියසෙන් ගෙන්න ගන්න වෙර දැරුවට මේ ලෝකය ආරක්ෂා කරන්න පුළුවන් ෂක්විති නිළයෙන් පමණි .🌳🌞🌳🌙🌳

  • @ranjithamara4317
    @ranjithamara43178 ай бұрын

    මාගේ ගුරුතුමාට නමස්කාරය කරමි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @MADUSANKA111
    @MADUSANKA1118 ай бұрын

    දීර්ඝායුෂ ලැබේවා ඔබතුමන්ලා දෙපළටම 🙏🙏🙏

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya59718 ай бұрын

    ඔබ තූමා පටන් ගත් දේය ට ස්තූතීයී මම හීතන කේනාගේ ඡීවීතේ අදූනකීන්වත් බලන්න බෑරී කේනොක් තවමම ඒයා ගැන මම කතා කලේනැ මම දැක්ක වීදීහට මම නමී ගමී ප්‍රසිද්ධිය අයට ගල්මූල් ඒනවනවා දේශපාලූවෝ ඒනීසයී මම ඒයාගැන කීයන් නැත්තේ මම හීතනව ඒයා කීයලා

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha45208 ай бұрын

    අභිධජ මහා රාජගුරු බලංගොඩ ආනන්ද මෛත්‍රිය බෝසතුන් වහන්සේ කියූ පරිද්දෙන් ආධ්‍යාත්මික ශක්තියෙන් යුතු නායකත්වය උදාවේවා අචින්ත්‍ය අප්‍රමේය අවකාශය සේ අනන්ත පාරමිතා ගුණැති මෙත් බෝසතුන් වහන්සේගේ ආශිර්වාදය වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya59718 ай бұрын

    ස්තූතීයි

  • @lasanthasanjeewa6548
    @lasanthasanjeewa65488 ай бұрын

    හොද පැහැදිලි කිරීමක්

  • @s.s.3584
    @s.s.35848 ай бұрын

    මේකත් දැන් විහිළුවක් වෙලා. ඔයාම නේද කිව්වේ දියසෙන් ඔක්තෝම්බර් 14 එනවා කියලා. ඊට පස්සේ 21 එනවා කියලා ඔක්කොටම මිනින්තලේ එන්න කිව්වා. ආපු අය දැක්කලු දියසෙන් ආවලු. ඉතින් ආවා නම් කව්ද කියලා කියන්නකෝ අනේ. දැන් කුමේරා වක් අල්ලාගෙන. පිස්සන්ට හොදයි මේවා 😂😂😂

  • @thilakdharmakeerthi6155

    @thilakdharmakeerthi6155

    8 ай бұрын

    මෙයාට පිස්සු වගේ හැදිල දෙඩෙව්ව.මිනිස්සු මුලා කළා.

  • @sriyanihomagama1954
    @sriyanihomagama19548 ай бұрын

    Very well done 👏. Your speech is very interesting..

  • @thilakdharmakeerthi6155
    @thilakdharmakeerthi61558 ай бұрын

    ඔයා නොමග යන බව අපි නම් කලින් දරනගෙන හිටිය.

  • @jmslakma2682
    @jmslakma26827 ай бұрын

    යසයි ..🥰ස්තූතියි..! ජය වේවා..!!'🍃

  • @suniljayaweera639
    @suniljayaweera6398 ай бұрын

    නොපැමිනෙයි දියසෙන් ඉදිරියට බලයදෙයි ඒ මණුසත් කමට රතු තරුවක් ලෙසින් මුල්වු බලයකට මතු දින බලය පවරයි ගුණ නැණ තලයකට Diysen sistam

  • @user-kk8gg6pn4e
    @user-kk8gg6pn4e6 ай бұрын

    රජෙක් ඉන්නවා මෙක අැත්තක් ❤❤❤🎉🎉

  • @kasungunasekara6441
    @kasungunasekara64418 ай бұрын

    helayata jaya wewa.......

  • @ishanwickramaarachchi7182
    @ishanwickramaarachchi71827 ай бұрын

    තෙරුවන් සරණයි ❤

  • @vishwakamma9142
    @vishwakamma91428 ай бұрын

    බුදු බව ලබන වෙලාවෙ දෙවිවරුකොතරම් වැඩියාද

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr8 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @vishwakamma9142
    @vishwakamma91428 ай бұрын

    සිදුහත් කුමරා එන්නෙ තව් තිසා දෙව්ලොව ඉදන්...මව පියත් එන්නෙ එසෙමයි

  • @user-kk8gg6pn4e
    @user-kk8gg6pn4e6 ай бұрын

    ජය ජය ජය ජය ජය

  • @xxkuu5775
    @xxkuu57758 ай бұрын

    ❤🎉

  • @kumudufoundation
    @kumudufoundation8 ай бұрын

    🎉🎉

  • @ireshnamal2253
    @ireshnamal22538 ай бұрын

    Haryatama hari swami

  • @kalumsamarakoon8330
    @kalumsamarakoon83307 ай бұрын

    රට බේරගන්න දියසෙන් කියලා එකෙක් එන්නේ නෑ බොලව් මේ ගොබ්බයෝ පස්සෙන් ගියොත් අපිට හැමදාම ඉන්න වෙන්නෙ පිටරට ඔය තරංග කියන එකත් කලින් හොර වෙදෙක් ෆෝම් කරා දැන් තව එකෙක් කාලකන්නි

  • @siripalasenadheera4316
    @siripalasenadheera43168 ай бұрын

    දියසෙන් ආවා. අරගලකාරයෝ පන්නලා දැම්මා.😊😊😊😅😅.

  • @user-uv8nh5lt6p
    @user-uv8nh5lt6p8 ай бұрын

    Oyata mahaththaya man eka deyak kiyannam oya kohoma kiuwath diyasen kumaraya dalada maligawa waten enne eka wenash karanna be

  • @nadeerarathnayaka7073
    @nadeerarathnayaka70738 ай бұрын

    මමත් එදා මිහින්තලය ට ගියා....අපිට ඔනා ආරම්බයක්....එය එලස සිදි උනා....

  • @user-dm8su7bx2c
    @user-dm8su7bx2c8 ай бұрын

    siyala menusunge sithiviliwalinma venas wevi danatath venawa.

  • @ruwanthagunathilakaofficia150
    @ruwanthagunathilakaofficia1508 ай бұрын

    Ishwara Deviyange Pihitae

  • @themalgunasinghe395
    @themalgunasinghe3957 ай бұрын

    මේ ලංකාවෙ දියසෙන්ල රාවණාල බිහිවෙන්නෙ නෑ.ගොඩක් දෙනෙක් කියනව වසර ගානක ඉඳල.ලෝකෙම ඉදිරිය අවාසනාවන්තයි.මේ වගේ යුගවල දියසෙන්ල රාවණාල බිහිවෙන්නෙ නෑ.එදා පහල වුනාට දැන් හෙළයන්ගෙ ජාන කොක්ටේල් වෙලා තියෙන්නෙ.දැන් හෙළයන් හොයන්න වෙලා තියෙන්නෙ මුලින්ම.මමවත් දන්නෙ නෑ මම හෙළයෙක්ද පරයෙක්ද කියල.

  • @champaratnayake7181
    @champaratnayake71818 ай бұрын

    ❤☸❤

  • @Deveni.
    @Deveni.6 ай бұрын

    ❤👍

  • @sanchikasandaruwan2530
    @sanchikasandaruwan25308 ай бұрын

    😇💙

  • @ceylonbuddhisttv6614
    @ceylonbuddhisttv66148 ай бұрын

    Ceylon Buddhist tv😊

  • @dragansong7012
    @dragansong70126 ай бұрын

    මලියදේව ස්වාමීන් වහන්සේ 🙏🙏🙏

  • @sarathjayawickrama1536
    @sarathjayawickrama15368 ай бұрын

    Buruwanwa dakalathiyanawda

  • @user-mv8qw1jt9k
    @user-mv8qw1jt9k8 ай бұрын

    OBE kiyane de hari

  • @SugathsugathHeiyanthuduw-rg7zx
    @SugathsugathHeiyanthuduw-rg7zx6 ай бұрын

    ඔබ හරි ගගන මහත්මයා ඔබට වරදින්නේ නැ ගොඩාක් යු ට්‍යුප්වල නලුවෝ ඉන්නේ ඔබ කියන කේන ඔක්කම බලාගෙන වැඩ කරනවා ඔබට තේරෙනව සත්‍යේ

  • @ChrisAbeywardena-ls2yz
    @ChrisAbeywardena-ls2yz22 күн бұрын

    මේ රටේ වගේ බරපතල හීන දකින මානසික රෝග තියෙන මිනිස්සු, මේ ලෝකේ වෙන කිසිම රටක නෑ..

  • @vishwakamma9142
    @vishwakamma91428 ай бұрын

    තරංගගෙ බොසා දියසෙන් කියලා තරංග කටින් කියනවා කියලා කතාවක්තියෙනවා ඕන්

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara7 ай бұрын

    Gagana kolla kohomad Bokka.

  • @dayawathiemenike7090
    @dayawathiemenike70902 ай бұрын

    Minimaranan gewal puchchannan kawadawath minissu palanaya karannata sudusu netha. Owun raten pituwahal kala uthuya.

  • @senarathbandara3807
    @senarathbandara38078 ай бұрын

    Diyasen kumara ya kiyanna anura kumara desanayaka mahtata 🎉🎉🎉

  • @wimalrajapaksha890
    @wimalrajapaksha8908 ай бұрын

    ලංකාව ගොඩ ගන්න බැරි එක්කෝ රාවණා එක්කෝ diyasen එක්කෝ 2500 ka history එක කිය කිය kale කනවා .

  • @SinatraSinatra-cm3nf
    @SinatraSinatra-cm3nf6 ай бұрын

    Rata godaganna.polgaha wela maliyadewa hamuduruwo ediripath wenwa.akath godak hodaene

  • @sarathmunasinghe2
    @sarathmunasinghe27 ай бұрын

    යකෝ ගගන ප්‍රතාප්ල වගේ අය මේ රටේ ඉදිද්දි ඇයි අපේ රටට මෙහෙම වුනේ.....?

  • @HarrisWills-bi1ru
    @HarrisWills-bi1ru7 ай бұрын

    Obatuma itamath niweradiya denuwath kirima agayamu.

  • @SamanKumara-sd9nf
    @SamanKumara-sd9nf8 ай бұрын

    Okoma diyashanla wana be

  • @motivationkokilanadaya4955
    @motivationkokilanadaya49556 ай бұрын

    අනාගත ජනාධිපති වරනයට

  • @wasanthayapa-kw3pc
    @wasanthayapa-kw3pc8 ай бұрын

    ඔබලා කිසිම පුද්ගලයෙකුට දියසෙන් කුමාරයා යනු කවුරුන්ද යන්න කිසිවකුට කිවනොහැකිය.හේතුව නම් කිසි පුද්ගලයෙක් දිවැස්ලාබ්‍යෙක් නොමැත. දියසෙන් කුමාරයා ගැන බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනලද ලංකාවට තුන්වැනි වරට වැඩ් අවස්ථාවේ සුමන සමන් දිව්‍ය පුත්ත්‍රයාට දේශනා කරනලද්දෙ අතිතයේ බුද්ධ ශාසනයට අනර්ග සේවාවක් කල රජෙක් චතුරාර්‍ය සත්‍ය අවබෝධයකර ගත්නා බවයි.

  • @dulandilhara7849
    @dulandilhara78498 ай бұрын

    ♥️❤️🧡🤍🖤💛💚💜💙🤎

  • @wijesinghakasthuriarachchi2245
    @wijesinghakasthuriarachchi22458 ай бұрын

    ටොම් පචෙයා...දැන් තිරගතවේ

  • @HarrisWills-bi1ru
    @HarrisWills-bi1ru7 ай бұрын

    DIYASEN YANU PURANAYE SITA ENA MANASKALPIKA CHARITAYEKI. MODA PUDGALAYAN REWTIMATA DIYASEN CHARITAYA YODAGENA TIBE.

  • @asankahikkaduwaanthony3692
    @asankahikkaduwaanthony36927 ай бұрын

    Ma yaka gon badina kanuwak

  • @chithranichithrani4811
    @chithranichithrani48118 ай бұрын

    Den diysennuth ne diya bariyekwath nee hoya ganna

  • @vishwakamma9142
    @vishwakamma91428 ай бұрын

    ඔය කවුරුත් බණ අහලම නැද්ද

  • @dineshjayarathna7963
    @dineshjayarathna79638 ай бұрын

    Sama deyakatama pilithru saddarma pundirika suthra 25 suthraya srwanaya karanna .180 wiswa doratuwa ,180 desana KZread hi diyasen kauda kiya danaganimata haka

  • @sureshsuresh-sn3hb
    @sureshsuresh-sn3hb7 ай бұрын

    සහෝදරයා ඔයා අර වෙද මහත්තයාගේ පොටෝ එකක් දාගෙන දියසෙන් නමින් ඒකපුද්ගල චරිතයක් පට්ට ගගහාප්රමෝට් කරා. දැන් ඔයා වෙන කතාවක් කියනවා. අවස්ථාවාදී මිනිස්සු

  • @stfhasaru6256
    @stfhasaru62567 ай бұрын

    Kalkige paminima 2024/2025

  • @user-tn7qe7qn2u
    @user-tn7qe7qn2u7 ай бұрын

    රට ගොඩගන්න මලියදේව ස්වාමීන් වහන්සේ ඉදිරිපත් උනත් බොහෝ අය තාමත් දන්නෙ නෑ❤❤❤❤

  • @sooriya115
    @sooriya1158 ай бұрын

    Pissu kelinna epa ooyi...ratata kelawela thiyanawa penne nadda....umbalage redde diyasen enne minissu atasakili unaamada?

  • @upalividuranga7912
    @upalividuranga79126 ай бұрын

    හැම දාම දියසෙන් දියසෙන් මෙයා ගැන එක එක ජාති කියලා ගාන කපාගන්නවා

  • @Neelmadushanka-zz9nz
    @Neelmadushanka-zz9nz8 ай бұрын

    😮😮😮😮😮😮😮😮😮😮🎉😊

  • @sunimalphewage7010
    @sunimalphewage70107 ай бұрын

    දියසෙන් නම් මමදන්නෑ දිසානායක අනුර කවද හරි රට ගොඩ ගන්නවා කියල අපේ ලොකු හාමුදුරුවෝ කිව්වෙ අනුනමයෙදි විතර

  • @vishwakamma9142
    @vishwakamma91428 ай бұрын

    ගිහිගෙයි හැර යද්දී චිවර පූජා කලේ ඝටීකාර බ්‍රහ්මයා

  • @user-mn8pu2ze5y
    @user-mn8pu2ze5y6 ай бұрын

    යකො නාමල් එන්නෙ

  • @user-rw7mr6xg3s
    @user-rw7mr6xg3s3 ай бұрын

    Tomato kkr

  • @chamid6040
    @chamid60408 ай бұрын

    අනේ මන්දා මේ රට දියුණු කරන්න බෑ මේ වගේ මෝඔඩයෝ එක්ක 😂😂😂 අවුරුදු 74 කුත් උනා දියසෙන්ලා එනකන් හරක් ටිකක් පත් කරකර බලන් ඉන්න ජාතියක් 😂😂😂😂 ගෝත්‍රිකයන් වගේ 😂😂😂😂 මේ රට වලපල්ලට යන්නේ ඕකයි 😂😂😂 අපි පොඩි කාලෙත් බලන්හිටියා දියසෙක් එනකන් දැන් අපේ ලමයි බලන් ඉන්නවා 😂😂😂😂

  • @indikapriyandani8213
    @indikapriyandani82138 ай бұрын

    බුදුහාමුදුරුවො මොන තැනද දෙවියන්ටපින් දෙන්න කියල තියෙන්නෙ

  • @SanjeewaUdayakumara-ub9kr

    @SanjeewaUdayakumara-ub9kr

    8 ай бұрын

    බුද්ධ සාසනය කියන්නේ .... බුද්ධ දේශනාව නොවේ .... සිව්වනක් පිරිසේ විවිධ සිරිත් තිබිය හැක.

  • @lahirumadushan8654
    @lahirumadushan86546 ай бұрын

    චම්පික රණවක.....

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri6198 ай бұрын

    අනුර එන්නෙ මාලිමාවෙන් හරියට දිසාව බලලා

  • @thilakasenamuthukuda4592
    @thilakasenamuthukuda45928 ай бұрын

    පිස්සො

  • @senathchannuka1065
    @senathchannuka10656 ай бұрын

    පිස්සු බන් උබලට😢😢

  • @PeyankaWattasenha-le4ty
    @PeyankaWattasenha-le4ty7 ай бұрын

    දියසෙන් රාවණා. කියන්නෙ අනුර කුමාර දිසානායක ට තමා. ගොබිබයන්ට රැවටෙනින එපා.

  • @danushkapriyankara9363
    @danushkapriyankara93637 ай бұрын

    තොපි දියසෙන් වයි රාවණාවයි විකුණාගෙන කන එක නවත්තපියවු එන එකෙක් ආපු දෙන්

  • @sureshpriyankadehiwalaliya7270
    @sureshpriyankadehiwalaliya72708 ай бұрын

    Diyasen enda issella dutugamunu awa thawa thawa ewun awa swilla kala giya mihintale hamuduruwo seelaya k rakinawada redda thamai

Келесі