මෙන්න ඔහු ඇවිත් රාජකීය පරපුර ගැන හෙළිකල අපේ ශ්‍රී ලාංකීය රාජකීය උරුමය | Senevirathna Keerawella

මෙය දෙරණ නාලිකාවේ 2019 වර්ශයේ මුල් භාගයේදී Talk with Chathura වැඩසටහනෙන් විකාශය වූ සම්මුඛ සාකච්ඡාවක් බව කරුණාවෙන් සලකන්න. මෙය විකාශය කිරීම සම්බන්ධයෙන් දෙරණ නාලිකාවට ඉතාමත් ස්තූතිවන්ත වන බවත්, මෙය අපගේ නාලිකාවෙන් විකාශය කිරීමේදී යම්කිසි අඩුපාඩුවක් හෝ ගැටළුවක් ඇතිවූවා නම් සමාව අයදින බවත් සදහන් කරමි.
෴ සෙනෙවිරත්න කීරවැල්ල ෴
෴ වාම දළදාවහන්සේගේ පාරම්පරික උරුමකරු ෴
#Keerawella #RoyalFamily #SriLanka #TalkWithChathura #History #SenevirathnaKeerawella #Yapahuwa #SriDaladaMaligawa #TempleOfTooth #DivaNilame #DiyawadanaNilame #Parakramabahu #SiriParakum #Dantha #Hemamala #Kithsirimewan #Anuradhapura #Polonnaruwa #Kandy #Perahera #Siwhela #Hela #Jathika #Urumaya #Heritage #Sinhala #Nation #pramukatv #wickramarachchiwedamahatha #sirasatv #swarnavahini #derananews #adaderana #liveat8 #vishwakarma #wickramaarachchi_wedamahatha #wickramarachchi_weda_mahatha #anojdesilva #anoj_de_silva #wickramaarachchi_weda_mahatha #wikramarachchi_weda_mahatha #dhanushvlogs #konaravlog #ashanonline #dewsuwasewa #anuradhapura #SiriDaladaTV

Пікірлер: 1 300

  • @BestAppsBuilder
    @BestAppsBuilder2 жыл бұрын

    ඔබේ ගමන සාර්ථක වේවා දළදා හාමුදුරැවන්ගේ පිහිටයි.🙏🙏🙏

  • @SiriDaladaTV

    @SiriDaladaTV

    2 жыл бұрын

    ඔබට දළදා සමිදු පිහිටයි 🙏 තෙරුවන් සරණයි෴

  • @hemaliesenevirathna3775

    @hemaliesenevirathna3775

    2 жыл бұрын

    දළදා හාමුදුරුවන් වහන්සේ ගේ පිහිටයි🙏🙏🙏 බුදු සරණයි 🙏🙏🙏

  • @dggffvxc5570

    @dggffvxc5570

    2 жыл бұрын

    ඉතිහාසය ගැන තිබෙන දැනුම අහන් ඉන්න හරිම ආසයි පින්වත් කුමරුණි ඔබට තෙරුවන් සරණයි සියලු පැතුම් ඉටුවේවායි ප්‍රාර්ථනා කරන්නමු

  • @manjulamanjulasilwa2709

    @manjulamanjulasilwa2709

    2 жыл бұрын

    @@SiriDaladaTV q

  • @pgsilawathi4168

    @pgsilawathi4168

    2 жыл бұрын

    @@dggffvxc5570 obgagamna sarthaksveva aviso arakshs ksrethva.

  • @queenpatricia8445
    @queenpatricia84452 жыл бұрын

    මගෙ ප්‍රනාමය ලොකු සතුටක් හිතට දැනෙන්නෙ මෙ ලොව ඉන්නාවු සියලුම දෙවියන් රැකෙන්න ඕනෙ ඔබ තුමා ව විස්වසයි මෙ ඉන්නෙ අපෙ රටට ඕන කෙනා අව පිං මෙවැනි වැඩසටහන් කරනවට

  • @sampathgamage861
    @sampathgamage8612 жыл бұрын

    ඔබේ අරමුණ සාක්ෂාත් වේවා..!! "දළදා" වහන්සේගේ "දේපල" භුක්තිවිදින "මළ පෙරේතයන්ගෙන්" "දළදා" වහන්සේ මුදවාගැනීම ඉතා දුෂ්කර කාර්යක්..!

  • @padmaliyanaarachchi1101
    @padmaliyanaarachchi11012 жыл бұрын

    ඔබ තුමාගෙ කතාව ඇත්ත තමයි. ඔබට දළදා වහන්සේ ගේ පිහිටෙන් ජය ම වේවා. දීර්ඝායුෂ ලැබේවා.

  • @ruwanbandara8847
    @ruwanbandara88472 жыл бұрын

    එතුමා ගැන ආඩමිබරයි එතුමාගේ ගමනට තෙරැවනේ ආශි්ර්වාදය ලැබෙිවා.....

  • @lpkdeshapriya2187
    @lpkdeshapriya21872 жыл бұрын

    සත්‍ය ඉක්මනින්ම ජයගන්නව. මෙතුම සම්පුර්ණයෙන් ඇත්ත කියන්නෙ. දළඳා සමිඳු පිහිටයි☸🙏

  • @kanthijayakodikanthijayako7050

    @kanthijayakodikanthijayako7050

    6 ай бұрын

    Api obasamagai

  • @AjithAththaragama

    @AjithAththaragama

    6 ай бұрын

    Ithihasaya,,,,Sha,,,,Purana,,,potha,,,Patha,,,Hariyata,,,kiyawala,,,,,,Thibunanam,,,mama,Hitanne,,,onama,,,kenekuta,,me,Tika,,,,,,,,,,,kiyawanna,,puluwan

  • @hf5828
    @hf58282 жыл бұрын

    පුත ඔබගේ උස්සාහය සාර්ථක.වේවා අපෙ ශ්‍රි දළදා වහන්සේගෙ පිහිටයි

  • @leenafernando7276
    @leenafernando72762 жыл бұрын

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා,,, බුදු හාමුදුරුවනේ🙏 ඔවුන්ගේ අයිතිය ඔවුන්ට හිමිවේවා කියල හදවතින්ම ප්‍රාත්තනා කරනව. ඔබට දළඳා සමිඳු පිහිටයි🙏

  • @kumududisanayake4683
    @kumududisanayake46832 жыл бұрын

    නොබියව ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා. සත්‍යයට ජය නියතයි. විශ්වයේ අශිර්වාදය ඔබට හිමියි. මට හිතෙන්නේ ඔබතුමා මේ රාජ්‍යයේ ආද්‍යාත්මික නායකයායි මේ රාජ්‍යය නිවැරිදි මගට යොමු වේවා. සියල්ලන්ගේ අවධානය යොමු වේවා සුදුස්සාට සුදුසු තැන හිමිවේවා...තෙරුවන් සරනයි දළදාහිමි සරනයි...🙏🙏🙏

  • @nalakamuthukumara7435
    @nalakamuthukumara74352 жыл бұрын

    Mea inne අනාගත sri lankaawe sinhala රජතුමා බව අවධාරණය කරමි. Ibata දළදා සමිඳුන් ge පිහිටයි.🙏🙏🙏🙏

  • @manelvgf1001
    @manelvgf10012 жыл бұрын

    මගේ රටට දළදා වහන්සේ ගේ ආශීර්වාදය වේවා!

  • @dogovlog8059
    @dogovlog80592 жыл бұрын

    ඉදිරි කාලයතුල විශාල වෙනසක් වේවි ඔබතුමාට කෙදිනකහෝ මේ රටට සෙත සැලසීම සදහා ඉඩප්‍රස්තාව අනිවාර්‍යයෙන් ලැබේවි.

  • @saranapalaliyanage9008
    @saranapalaliyanage90082 жыл бұрын

    දිවිහිමියෙන් දළදා වහන්සේ රැකගෙන ආ ඔබ තුමාගේ සියලු මුතුන් මිත්තන්ගේ නාමයට මෙය උපහාරයක්ම වේවා. උතුම් වූ ශ්‍රී දන්ථ ධාතූන් වහන්සේගේ ආනුභාවයෙන් මේ මුලු මහත් දේශයටම තුනුරුවන්ගේ ආශීර්වාදය ලැබී සියලුම ජනතාව සුඛිත මුදිත වේවා යි ඉතසිතින් ප්‍රාර්ථනා කරන්නෙමු. සැමටම සම්මා සම්බුදු සරණයි!

  • @SiriDaladaTV

    @SiriDaladaTV

    2 жыл бұрын

    ඔබේ අදහස් වලට බොහොම ස්තූතියි 🙏 ෴දළදා සමිදු පිහිටයි෴ තෙරුවන් සරණයි !!!

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya59712 жыл бұрын

    ඔබතුමා ගේ දැතින් දලදා වහන්සේ වැඩම කලොත් අප බලාපොරෝත්තුවන දියසේන් කුමරු බිහිවේවි

  • @seethadannoruwalage8683

    @seethadannoruwalage8683

    2 жыл бұрын

    අණිවාර්යයෙන්ම 🙏🙏🙏

  • @marywarnakulasooriya5971

    @marywarnakulasooriya5971

    2 жыл бұрын

    ඒය ජූලි වේද්දී ඉටුවේයි🙏ඒ මගේ පැතුම

  • @latalata742

    @latalata742

    2 жыл бұрын

    Obamai niyama rau b.s

  • @rupid6360

    @rupid6360

    2 жыл бұрын

    මෙතුමා දියසෙන් කුමරු කියලා මට හිතෙනවා

  • @ramaniforsberg2724

    @ramaniforsberg2724

    2 жыл бұрын

    ❤️ ❤️ ❤️

  • @chandaniimaduwa9076
    @chandaniimaduwa90762 жыл бұрын

    සහෝදරයා නියම කලට වෙලාවට ඔබට නියම උරුමය අනිවාර්යයෙන් ම ලැබෙයි.සුවපත් වේවා

  • @kularathnakodithuwakku8823

    @kularathnakodithuwakku8823

    Жыл бұрын

    මේ කපුවාට දේවාලයක් සොයා දෙන්න

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri40242 жыл бұрын

    උතුම් දළදා හාමුදුරුවනේ ඔබ වහන්සේ පෑ අසිරිමත් ආශ්චර්යයක් වැනිය වැළලුනු ඉතිහාසය යළි පිබිදීම. ඔබතුමන් පැවසූ වචනයක් ගණනෙ විශ්වාස කළ හැක. එය හෘද සාක්ෂියයි. සතර දළදා වහන්සේලා ගේ පිහිට ආරක්ෂාව ඔබතුමන්ට ලැබේවා. චතුර පුතා වැඩසටහන මෙහෙයවන ආකාරය අති විශිෂ්ටයි🙏🙏🙏👍👍👍🌾🌾🌾

  • @SiriDaladaTV

    @SiriDaladaTV

    2 жыл бұрын

    දළදා සමිදු පිහිටයි 🙏

  • @SomalathaSinghabahu

    @SomalathaSinghabahu

    21 күн бұрын

    ​🎉🎉🎉🎉🎉🎉😂

  • @rakh7125
    @rakh71252 жыл бұрын

    අසිරිමත් කතා බහක්... සිරි දේසයට ජය! උතුම් සිරි දළදා වහන්සේ සුරැකේවා! උරුමක්කරුවන්... චිරං ජයතු!!!🙏🙏🙏

  • @kularathnakodithuwakku8823

    @kularathnakodithuwakku8823

    Жыл бұрын

    ඔබේ කතාව පරස් පරය්.සිරි දේශය. කියන්නෙ මැද පෙරදිග පිහිටි සිරියාවටය්.....ලන්කාවෙ. ""සිරි දේශය පස්සෙ""යන සුලු පිරිසක්...බුදුන් සිරියාවෙ කියනවා....මේ ""කපුවා""කියන්නෙ බුදුන් හා දලදාව.ඉන්දියවෙන් පැමිනිබවය්.......කපුවාගෙ පුද්ගලික චරිතය බොරුවක් උනත් බුදුන් නම් ඉන්දියාවෙ........

  • @dinukaninduwari4917
    @dinukaninduwari49172 жыл бұрын

    මෙතුමා ගේ ඉතිහාසය පිළිබඳ දැනුම අතිවිශිෂ්ටයි. ඔබතුමාගේ බලාපොරොත්තු ඉටුවේවා !!

  • @seelamatharamaya4369
    @seelamatharamaya43692 жыл бұрын

    සාදු සාදු සාදු ඇත්ත පැමීණෙමින් තිබෙ පින්වන්ත භාවය සාදු සාදු සාදු

  • @nandarajamuni6698
    @nandarajamuni66982 жыл бұрын

    දළදා සමිදුගේ පිහිටෙන් සෙනෙවිරත්න කිරවැල්ල මහතාගේ හඩ මේ බුද්ධ දේශයේ ප්‍රචලිත වේවා...ඉන් එතුමන්ගේ අදහස සඵල වේවා..

  • @user-ho8ju1dj6v

    @user-ho8ju1dj6v

    6 ай бұрын

    කිරවැල්ල මහත්මයා දළදා සමිදු අාරක්ෂා කරත්වා මා ප්‍රරථනා කරත්වා සාදු සාදු සාදු

  • @lalithawijewantha

    @lalithawijewantha

    6 ай бұрын

    ​@@user-ho8ju1dj6v❤

  • @KusumlathaHerath-tl5hx

    @KusumlathaHerath-tl5hx

    6 ай бұрын

    😮​y hà .😂😂

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage86832 жыл бұрын

    මේ දැනුම 🙏හරියටම හරි හැමදේම දන්නා ඔබ නියම අයිතිකරු බවයි තේරෙන්නේ දළඳා වහන්සේව ඔබට ලැබේවා 🙏🙏🙏දළදා සමිඳු ගේම පිහිට ලැබේවා 🙏🙏🙏

  • @lalpremasiri4414

    @lalpremasiri4414

    6 ай бұрын

    🎉 gy6the 66for rouge to make honey with the

  • @user-ei4su1ub4x

    @user-ei4su1ub4x

    Күн бұрын

    Kawadawath lebenne ne

  • @induheendeniya9985
    @induheendeniya99852 жыл бұрын

    නියම උරුමකරුවකු මෙතුමා ඔහුට උරුමය ලැබේවා සුරකේවා දළදා සමිඳුන් මෙතුමා ආරක්ෂා කර දෙත්වා දළදා සමිඳු පිහිටයි 🙏🙏

  • @srima5068
    @srima50682 жыл бұрын

    චතුර මල්ලි මෙතුමාගේ කතාවට හොදින් සවන්දි ඒතුමාගේ බලාපොරොත්තු ඉස්ට කර දෙන්න ගොඩාක් පින්

  • @kiribandajayawardena3026
    @kiribandajayawardena30262 жыл бұрын

    මෙතුමා ඉදිරිපත් කරන මේ උරුමයන්, එම මූලාශ්‍ර අනුව පිලිගත හැකී. ශ්‍රී දලදා වහන්සේගේ උරුමය ඔහුට ලැබේවා.

  • @user-ld2eo6cz7i

    @user-ld2eo6cz7i

    2 жыл бұрын

    එසේම වෙිිවා කියා මා ඉත සිතින්ම ප්‍රාර්ථනා කරනවා ......🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @yasawathimaraka

    @yasawathimaraka

    2 жыл бұрын

    පින්වත් කුමරුනි ඔබගේ.පැතුම.සපල.වේවා

  • @kularathnakodithuwakku8823

    @kularathnakodithuwakku8823

    Жыл бұрын

    හි හි මේ තරම් නිවටය්න් ඉන්න රටකට ඉර පායන එක පුදුමය්

  • @anusarasami1778

    @anusarasami1778

    7 ай бұрын

    කුමරුlu😂😂😂

  • @WimalarathnaDikkumburage

    @WimalarathnaDikkumburage

    6 ай бұрын

    බුදුන්වැඩියරටටහොරැපලවාහරි

  • @jenioman2183
    @jenioman21832 жыл бұрын

    මේ කථා වස්තු ගැන අහද්දී හිතට දැනෙන්නේ පුදුම භක්තියක් ගෞරවය ක්‌ . දළදා සමිදු පිහිටයි

  • @brayanrudrigorudrigo9695

    @brayanrudrigorudrigo9695

    2 жыл бұрын

    Hi

  • @seethadannoruwalage8683

    @seethadannoruwalage8683

    2 жыл бұрын

    අණිවාර්යයෙන්ම

  • @chandrawathikothalawala4774

    @chandrawathikothalawala4774

    2 жыл бұрын

  • @R.D.Piyaseeli

    @R.D.Piyaseeli

    3 ай бұрын

    .​@@brayanrudrigorudrigo9695

  • @kanthive9451
    @kanthive94512 жыл бұрын

    දළදා සමිඳු පිහිටයි ඵය ඵසේ නම් ඔබ තුමාට සාධාරණය ඉෂ්ඨ වේවා🙏

  • @SiriDaladaTV

    @SiriDaladaTV

    2 жыл бұрын

    දළදා සමිදු පිහිටයි 🙏

  • @suranjithsurendra5816
    @suranjithsurendra58162 жыл бұрын

    ඇගට දැනුනේ පුදුම සවියක් ... ඔබට ජය පතමි 🌹🌹🌹...!!!

  • @user-ku4nr4hf2d
    @user-ku4nr4hf2d2 жыл бұрын

    මේ උත්තමයාට මගේ ශිර්ෂ ප්‍රණාමය..ඔහුගේ ආගමික සහ සංස්කෘතික ඓතිහාසික දැනුමි වපසරියට නමස්කාරය වේවා.!!! ඔහු වටා මානව පවුරක් ආරක්ෂාව සහ ඔහුගේ ගමනට සහය වීමට කැමති අය එකතු කර සහුහයක් හදාන්න,දලදා TV ඉක්මනින් වැඩ පටන් ගන්න...අපි එක් සිතින් එක් හඩින් බලාගෙන ඉන්නවා...🙏

  • @kularathnakodithuwakku8823

    @kularathnakodithuwakku8823

    Жыл бұрын

    මේ වගේ නිවට බලුගැත්තන් වහලුන් ඉන්න රටකට ඉර පෑයීම පුදුමය්

  • @nadeejeewanthi3557

    @nadeejeewanthi3557

    8 ай бұрын

    දළදාසමිදූ සරණයි උරුමය ලැබෙවා

  • @user-ei4su1ub4x

    @user-ei4su1ub4x

    Күн бұрын

    Arumaya lebei harima kenata

  • @chandanishoba9952
    @chandanishoba99522 жыл бұрын

    මගේ උතුම් ධර්මය ආරක්ෂා කිරීමට පැමිණෙන මෙම පින්වත් මහතාගේ කතාව සත්‍යය නම් ඔහුට වහ වහා මෙම තනතුර ලැඛෙවා

  • @saranapalaliyanage9008
    @saranapalaliyanage90082 жыл бұрын

    තනිකරම විශ්වකෝෂයක්. හැබෑම උරුම කරුවන්ට හිමි උරුමයන් විශ්වය විසින්ම පවරා දීමට කටයුතු සිදු වන ඉතා වාසනාවන්ත වූ යුගයක් බිහි වීමේ සුභ පෙරනිමිති පහවීමෙන් පවතින බවට මෙය මහගු ආදර්ශයක් බව ඉතා පැහැදිලි කරැණකි. බොරුව යටපත් වී සැබෑව ඉස්මතු වී මේ රට නැවතත් පෙර දිග ලෝකයේ ධාන්යාගාරය බවට පත් කරන යුගය, වැඩි ඈතක නොවන බව ඉතා පැහැදිලිය.

  • @tahikefreefire

    @tahikefreefire

    2 жыл бұрын

    සුභ සිහින 🤣🤣🤣

  • @spritmax4949

    @spritmax4949

    2 жыл бұрын

    @@tahikefreefire amor amor tiper tiper 😂💔

  • @gimhananew1327

    @gimhananew1327

    2 жыл бұрын

    ඔබ නිවැරදි .🙏

  • @seethadannoruwalage8683

    @seethadannoruwalage8683

    2 жыл бұрын

    🙏🙏🙏අණිවාර්යයෙන්ම

  • @ysheka6392
    @ysheka63922 жыл бұрын

    ඔබතුමා දළදා හාමුදුරුවනේ පිහිට පතලා මේ කොරොනා රෝගය තුරන් කරලා දෙන්න අපේ අහිංසක දරුවන් සහ මනුස්සයන් ආරක්ෂක කරලා දෙන්න .බුදුසරණයි ,දළදා හාමුදුරුවනේ පිහිටයි

  • @latha1678

    @latha1678

    2 жыл бұрын

    Obatumata teruwan sarani bviphti 👏👏👏👏👏👏👏👏👏👏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @enokapriyadarsani6700

    @enokapriyadarsani6700

    2 жыл бұрын

    නිලමවරැ අමිබ හොරැ

  • @kanthi1038
    @kanthi10382 жыл бұрын

    ඇත්තෙන්ම ඉතිහාසය පිළිබඳ පුදුම දැනුමක්. විශ්ව මාතාවණි, සත්‍යය දිනවා දෙත්වා!

  • @rupid6360
    @rupid63602 жыл бұрын

    කීරවැල්ල කුමරුනි, ඔබට දළදා සමිදු පිහිටම ලැබී ඔබට එය ලබාගැනීමට හැකිවේවා...!!!අපේ ලංකා දේශය ආරක්ශා කරගනු මැනිවි.හැකි ඉක්මනින් එය ඔබතුමාට ලැබේවා..! සියලු දෙවි රැකවරණයි ඔබතුමාට.

  • @sumanawijesuriya9398

    @sumanawijesuriya9398

    Жыл бұрын

    U

  • @user-ei4su1ub4x

    @user-ei4su1ub4x

    Күн бұрын

    Kawadawath lebenne ne ayai weshwa nethiya

  • @madusankakurera1218
    @madusankakurera12182 жыл бұрын

    ඔහු කියන දේවල් එක්ක බලද්දි ඇත්තක් වෙන්නත් පුලුවන් ,මොනවා උනත් රටට ජාතියට ආගමට යහපතක් වෙනවනම් උහුගෙ ප්‍රාර්තනය ඉස්ට වෙවා ,බලා හිදිමු ,බොහොම ස්තුති චතුර ඔබට මෙ වැඩසටහනට ඔහුට අවස්තාවක් ලබා දීම පිලිබදව 🌹🌹🌹🙏🙏🙏🙏

  • @susilas.a2703

    @susilas.a2703

    2 жыл бұрын

    ණඕ .

  • @user-dj3lb5wo7h

    @user-dj3lb5wo7h

    10 ай бұрын

    හරක්ට හොදයි .. බුදු හාමුදුරුවො ඔක්කොම අත අරින්ඩ කියල . ඇට කටු තැන්පත් කරපන් කියයිද ..

  • @SiriDaladaTV

    @SiriDaladaTV

    10 ай бұрын

    භාග්‍යවතුන් වහන්සේ පිරිණිවන් පෑමට පෙර තම දේහය ආදාහනය වීමෙන් පසු ධාතූන් වහන්සේලා විසිරී පැවතීමට අධිෂ්ඨාන කලා. එය බුද්ධ අධිෂ්ඨානයකි. උන්වහන්සේගේ පළමු පාඩම කලගුණ සැලකීම නම් උන්වහන්සේගේ ධාතූන් වහන්සේලා අනාගත ධාතු පරිනිර්වාණය තෙක් රැකගෙන කලගුණ දැක්වීම සහ මතු අනාගතයේ උපදින සියළු මිනිසුන් හට ධාතූන් වහන්සේලා වන්දනා කරගෙන ශ්‍රද්ධාව උපදවාගැනීමටයි කටයුතු කළයුත්තේ. අප මහා බුදුන්වහන්සේ අල්පායුෂ බුදුවරයෙක් බැවින් (ආයුෂ අවුරුදු 80 ක් පමණයි) උන්වහන්සේ පිරිනිවීමට පෙර අධිෂ්ඨාන කලා තම දේහය ආදාහනයෙන් පසු ධාතූන් වහන්සේලා විසිරී පැවතීමට. ඒ අනුවයි ධාතූන් වහන්සේලා සත් නමක් හැරුණුකොට අනෙක් සියළු අස්ථි කොටස්: මුං පියලි, මුං ඇට, අබ පියලි, අබ ඇට, කඩ සහල්, සහල්, ආදී ප්‍රමාණ වලට විසිරී පැවතුනා. ඉන් පසුවයි ද්‍රෝණ නම් බ්‍රාහ්මණයෙක් පැමිණ මේ ධාතූන් වහන්සේලා ද්‍රෝණ අටකුත් නැලි දහසයකටත් දමා රජදරුවන්ට බෙදාදුන්නේ බුද්ධ ශාසනය පවතින තුරු අනාගත ධාතු පරිනිර්වාණය දක්වා ඒ දේවල් රැකගන්නයි. ඒ අතර අර අපි කිවුව ප්‍රධාන ධාතූන් වහන්සේලා සත් නම අතර වාම දළදා වහන්සේ තිබුණෙ නෑ. ඇයි? ඛේම මහරහතන් වහන්සේ අනාගතය දුටුවා කොතෙකුත් රජදරුවන්ට ධාතූන් වහන්සේලා බෙදාදුන්නත් ඔවුන් ඒවා චෛත්‍ය ඉදිකර නිධන් කරනවා. එමනිසා වසර පන්දහසක් යනතුරු වාම දළදා වහන්සේ සකල ලෝකවාසීන්ට නෙත් දෙකෙන් දැක වැඳපුදාගැනීමට අවශ්‍ය නිසා බුදු සිරුර දැවී අවසන් වන්නට පෙර ගිණිදැල් අතරින් අදෘශ්‍යමාන හස්තයක් යවා උන්වහන්සේ වාම දළදා වහන්සේ රැගෙන කලිඟු රටේ බුදුන්ගෙ පියපස ලේ ඥාතීන් වන බ්‍රහ්මදත්ත රජුට භාරදුන්නා පරපුරක් විසින් ආරක්ෂා කරන ලෙස. ඒ පරපුරයි වර්තමානය වනතෙක් පැමිණ ඇත්තේ. තෙරුවන් සරණයි෴

  • @dilangajilbu
    @dilangajilbu2 жыл бұрын

    මොහු කවුරැන් වුනත් ඒ හඩේඇති ප්‍රෟඩ ගාම්හීර ස්වරයක් දැනෙනවා පෙනෙනවා... වැදගත්ම දේ ඒ නිර්භීත ඉදිරිපත් විම... එකින් එක ගොනු කරගෙන ලිහාගෙන යද්දි දකින සත්‍යත් සමග ඇගට දැනෙන ගැම්ම කියාගන්න බැරි තරම්...

  • @asela.dharmasir1495
    @asela.dharmasir14952 жыл бұрын

    අහන්නත් ආසයි මෙි ඉතිහාසය . අපේ හාමුදුරැවො දේශපාලනයට කඩෙි යනවා.

  • @krish8949

    @krish8949

    2 жыл бұрын

    ඔබතුමාගෙ බලාපොරොත්තු ඉෂ්ට වෙවා

  • @palithaperera6906
    @palithaperera69062 жыл бұрын

    බොහොම පැහැදිලි වචන .. කිසිම අපැහැදිලි බවක් නෑ.. අපෙ දේ රැක ගන්න සියලු ආරක්ෂා ව , ශක්තිය ලැබේවා..

  • @JagathKirthi-nk7us

    @JagathKirthi-nk7us

    Жыл бұрын

    Pirith desana Pirith Pirith

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku91162 жыл бұрын

    මෙතුමා ගේ හඩට සාධාරනයක් ඉටු වේවායි ප්‍රාර්තනා කරමි!E UthumWama Dalada Wahanseta Mage Namaskaraya Wewa! Theruwansaranai obasiyaludenatama !

  • @manolisilva7662
    @manolisilva76622 жыл бұрын

    මේ රාජකීය උරුමක් කාරයාගේ අයිතිය ඔහුට ලැබේවා.... දලදා සමිදු පිහිටයි.....ඉතිහාසය කියන විදිය හරිම ආසයි. මොහු කියනදේ අපිට පැහැදිලී ඇත්ත බව සනාතයි

  • @savidurandula4039
    @savidurandula40392 жыл бұрын

    ඉතිහාසය ගැන කියනවා නේ වතුර ගලන් යනවා වගේ..ඉකෝලේ ඉතිහාසය උගන්නන ගුරුවරුත් පොත් බලන් උගන්නන්නේ..ඔබතුමාගේ ඉල්ලීම ඉශ්ට වෙනකන් අපි බලන් ඉන්නවා..ඒ සමගම පිරිසිදු සිංහල රජවරයෙක් බිහි වේවායි මාගේ පැතුමයි❤

  • @chandanasenanayake4209
    @chandanasenanayake42092 жыл бұрын

    මෙතුමාගේ ප්‍රකාශය සුළුවෙන් බැහැර කල නොහැකිය , ඉතාම චතුරව නොපැකිලව කරන ප්‍රකාශ අනූව මෙහි යම්කිසි සත්‍යයක් ඇති බව පෙනී යයි..

  • @saranapalaliyanage9008
    @saranapalaliyanage90082 жыл бұрын

    චතුර මහතා විසින් ඉදිරිපත් කරනු ලබන ඕනෑම ප්‍රශ්නයකට කිසිදු පැකිලීමකින් තොරව ඉතා රිජුව පිලිතුරු ලබා දීම තුළින් ම මෙතුමාගේ විශිෂ්ඨත්වය ප්‍රකාශ වන බව ඉතා පැහැදිලි කරැණකි.

  • @premarathanebadalge1185

    @premarathanebadalge1185

    2 жыл бұрын

    Truth is tasty

  • @rmchandralatha5856
    @rmchandralatha58562 жыл бұрын

    ඔහුට තමයි උරැම මෙි රටෙි සියලු දේවල් බොරැවෙන් තමයි පාලනය වන්නේ චතුර ඔබවත් මෙි ප්‍රශ්නයට ඉදිරියට ගෙනයනවානමි දලදාවහන්සේ ගේ පිහිට ඔබටත් ඔබ ආයතනයටත් උරැමයි

  • @priyanthajayathilaka3108
    @priyanthajayathilaka31082 жыл бұрын

    ඔබ තුමාහට නීිලගිරි චෛත්‍ය රාජයාණන් වහන්සේගේ අරක්ෂාව ලැබේවා.

  • @dulasolarpower9046

    @dulasolarpower9046

    2 жыл бұрын

    ☸️

  • @renukaimesha2088
    @renukaimesha20882 жыл бұрын

    ඔබතුමා වගේ අය තමයි මේ රටට අවශ්‍ය ..දළදා සමිඳු පිහිටෙන්,ඔබතුමා ගේ ප්‍රාර්ථනා ව ඉෂ්ට වේවා කියා හදවතින්ම අවංකවම ප්‍රාර්ථනා කරමි...🌹

  • @SiriDaladaTV
    @SiriDaladaTV2 жыл бұрын

    මහාජාතිය,සිංහලේ අභිමානය,කියා පාරම්භානවා නිකමට හිතෙන්නැද්ද මහජාතියේ මුල කොහෙද කියල අද මුල විනාසකල සාපයට ජාතියම පරදේසක්කාර සුද්දන් ඉදිරියේ අසරණයි,සත්‍ය වාදීව වසර 206 කට පසුව නුඹලගේම යහපත වෙනුවෙන් හිස එසවූ බුදුරජාණන් වහන්සේගේ පියපස ලේ උරුමය හිමි කීරවැල්ල රාජකීය පරපුර නැවත පයට පෑගීමට කෙතරසම්නමි නුඹලා වලිකනවද෴ජාතියක් විදියට බඩපැලෙන්න කාලා බුදියන එක නෙවෙයි මෙි ජාතියට අත්ව තිබෙන සාපය කුමන හේතුවක් නාසා ඌවාද කියා සිතන්න,නුඹලාට උරුමය දායාදකල ඒ අතීත රාජකීයන් සුද්දන් ලව්වා ඝාතනය කල සාපය නිවැරදි කරනතුරු ආශිර්වාදය ලබාගැනීමට නොහැක,

  • @vajiradilukshi6527
    @vajiradilukshi65272 жыл бұрын

    දලදා හාමුදුරුවන්ගේ පිහිටයි ඔබතුමාට

  • @shiranirathnayaka924
    @shiranirathnayaka9242 жыл бұрын

    මගේ ජීවිතේ දී මම බලපු හොඳම වැඩසටහනක්. මෙහි සදහන් වූ සමහර කරුණු මම පොත පතින් කියවා තියෙනවා. ඉතිහාසය හරි ම සුන්දර කියවීමක්.

  • @user-ku4nr4hf2d

    @user-ku4nr4hf2d

    2 жыл бұрын

    ඔවි,ඉතිහාසය රසවත් මතකයක් ඔබ නිවැරදි යි,ඉතිහාසයේ සුන්දරම ආදර කථා, රහස් කතා,වීර කතා මේ සියල්ල අතීත අක්මුල් වල යෝධ ශක්තිය පරණීතයි මිතුරිය...මං ඉතිහාසය උගන්වන ගුරුවරයක්

  • @kumariceylon9667
    @kumariceylon96672 жыл бұрын

    අපේ ජාතියේම පිනට උපන් පින්වත් කුමරුන් අපි දහ්මින් සවන්දි ආරාක්සා කරගමු ස්‍රි දළදා හමුදුරුවන් වහන්සේ ලාගෙම පිහිට ලැබේවා 🙏🙏🙏

  • @sasithadinendra8794

    @sasithadinendra8794

    6 ай бұрын

    දළදාසමිඳු සරණින් ඔබේ අයිතිය ලැබේවා.

  • @anomagamage8630
    @anomagamage86302 жыл бұрын

    ඔබේ ගමන සාර්ථක වේවා!!!!සත්‍ය හෙළිවී දළදා හාමුදුරුවන්ට සුදුසු තේවාව ලැබේවා!!!!🙏🙏🙏

  • @user-rv7vb3pm3u

    @user-rv7vb3pm3u

    6 ай бұрын

    Raja urumaya himi kumarek bawa obe handin saha denumin sanatha karanawa mama sil meniyo kenek.Obe hadawathe gesma matath denenawa.Jayama wewa!.

  • @SiriDaladaTV

    @SiriDaladaTV

    6 ай бұрын

    බොහොම ස්තූතියි මෙහෙණින් වහන්ස. තෙරුවන් සරණයි෴ 🙏

  • @udayaudaya4597
    @udayaudaya45972 жыл бұрын

    මේ කියන කතාව සත්‍යයයි අනේ කොහොම හරි මේ කුමාරයා බේරලා එයාගේ උරුමය ලබාදෙන ලෙස දෙවියන් වහන්සේලාගේ වරම් ලැබේවා.

  • @kularathnakodithuwakku8823

    @kularathnakodithuwakku8823

    Жыл бұрын

    මේ කපුවෙක්

  • @aselaudugama9939
    @aselaudugama99392 жыл бұрын

    ඇත්ත ඔබතුමා කියන කතාව .. දැන් වෙන්නේ සල්ලි වලට තමයි ...

  • @sunildasanayaka7474
    @sunildasanayaka74742 жыл бұрын

    ඔබට මා ගේ සුභ පැතුම්

  • @sarahlatik9499
    @sarahlatik9499 Жыл бұрын

    අපේ හදවත් කීරි ගැහෙනවාඔබතුමා බුද්ධ ශාසනය බාර ගන්න

  • @kahtapitigamagedonamarymar1133
    @kahtapitigamagedonamarymar11332 жыл бұрын

    කීරවැල්ල මහතා සතු ⁣⁣⁣ඓතිහාසික දැනුම් සම්භාරය අති විශාල බව දැනේ. මහතාණෙනි ඔබ ගේ සිතුවිල්ල අවංක හා රටට යහපත උදාකරන්නාවූ එකක් නම් එයට ස්වභාවධර්මයේ ආශිර්වාදය ලැබී එය සඵලමත් වන බව මගේ විශ්වසයයි

  • @nishanthinishinthi2404
    @nishanthinishinthi24042 жыл бұрын

    ඔබ තුමාගේ දැතින් දළදා වහන්සේ වැඩම කිරීම කරොත් අපේ රටට වෙලා තියෙන මේ කරදර සියල්ලම දුරු වෙලා යයි ඔබතුමාගේ බලා පොරොත්තු දළදා වහන්සේගේ පිහිටෙන් ඉටුවේවා 🙏

  • @SiriDaladaTV

    @SiriDaladaTV

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම එය නුදුරේදීම සිදුවේවි. තෙරුවන් සරණයි෴

  • @renukapriyangani2031
    @renukapriyangani20312 жыл бұрын

    බුදුසරණියි 🙏🙏🙏 ඇත්තටම ඇග හිරිවැටෙිනවා අපේ බුදු දාහම රැක දේන්න .චතුර පුතේ උදවුකරන්න .මෙවා හොයලා බලලා අපි බලාගෙන ඉන්නවා බුදු සරණයි .😔😔😔

  • @shilakumari556

    @shilakumari556

    2 жыл бұрын

    සමිිමා..සමිිබුදු.සරණයිඔබට..පොත්පත්.වලින්.මම.තරමකට.අහල.බලලා..තියනවා.නමුත්.අදනමිි.හොදටම.මම.දැන.ගත්තා.මෙ.මහත්මයාගෙන්..ඔබට.දලදා.සමිදු.පිහිටයි.දුර.ගමනක්.යන්න..ලැබෙිිවා

  • @chandrakanthi3162

    @chandrakanthi3162

    2 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @janakakumara4742
    @janakakumara47422 жыл бұрын

    දලදා හාමුදුරුවෝ අස්තානගත විමට ඉතා ආසන්නයි.....

  • @nimalranasingha94
    @nimalranasingha942 жыл бұрын

    දළදා සමිඳුන් පිහිටයි අඳුරෙන් එළියට එන්න ඔබට සියලු දෙවියන් පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @krisanthisudasingha4319

    @krisanthisudasingha4319

    6 ай бұрын

    අනේමන්දා

  • @sriyanirajapksa6867
    @sriyanirajapksa68672 жыл бұрын

    අනේ දෙවියනේ 🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🌼🌼🌼🌼අපි තාම පින්වන්තයෝ නේද... අපේ මතු පරපුරේ දරුවන්ට දළඳා වහන්සේගේ පිහිටයි.

  • @user-ed2xw6xg4y
    @user-ed2xw6xg4y2 жыл бұрын

    මෙතුමාගේ පරපුර ගැන පැහැදිළි සත්‍ය හෙළිවන්නෙනම් එම ස්ථානය එතුමාට ලබාදීම පිළිබද කළ හැකි හොදම දෙය චතුරගේ අවදානයට යොමු වේවා යන්න අපගේද පැතුමයි

  • @induheendeniya9985
    @induheendeniya99852 жыл бұрын

    ජාතියේම පිනට උපන් මේ පින්වත් කුමරා.අපි දහමින් සවන් දි ආරක්ෂා කරගමු දළදා සමිඳු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vimalamarasinghe4331

    @vimalamarasinghe4331

    2 жыл бұрын

    ;

  • @diland8493

    @diland8493

    2 жыл бұрын

    Budusaranai

  • @upalimarasinghe557
    @upalimarasinghe5572 жыл бұрын

    දළදා වහන්සේට කිරි ආහාර පූජාව පැවැත්වීම තරම් සතුටක් මටනම් වෙන නැත. දළදා වහන්සේ මෙතුමාට උරුම වේවා

  • @jayaweerabandara4038
    @jayaweerabandara40382 жыл бұрын

    ඔබ මේ රටේ නෙව ලෝකයේ රජු බවට කරමි පත් වේවා.සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dewayomi
    @dewayomi2 жыл бұрын

    🙏 ඔහු ඇවිත් 🌼

  • @nalaniranasinghe3352

    @nalaniranasinghe3352

    Жыл бұрын

    Mee apee urumaya ratee Rajun DIYASEN

  • @mallikamahindasinha692

    @mallikamahindasinha692

    11 ай бұрын

    @@nalaniranasinghe3352 yo😭

  • @jinendramudalige3624
    @jinendramudalige36242 жыл бұрын

    ඉතාමත් මනාව දලදා සමිදු ගැන කරුනු පෙන්වා දෙන මෙම පින්වතා විශ්වාස කල හැකි අයෙකි ඔහුගේ පෙනුමත් නියම පින්වතෙක් බව පෙනේ.

  • @kusumaellepola5237
    @kusumaellepola52372 жыл бұрын

    දළදා උරුමය වෙනුවෙන් ඉදිරිපත් වන මෙතූමාගේ හඩට දෙරණ මාධ්‍යය හොදින් අර්ථවත්ව සවන් දී කටයුතු කරනු ඇතැයි අපිදු බලාපොරොත්තූ වෙමු. රටට දළදා සමිදුගේ ම පිහිටයි.

  • @priyanganiwijesekara7176

    @priyanganiwijesekara7176

    2 жыл бұрын

    Mamath aesuwemu saththy meyanam obata meyahimi wewai mage prethanayai

  • @pemawathiesenavirathne2068

    @pemawathiesenavirathne2068

    2 жыл бұрын

    1111

  • @wakeelwakeel235

    @wakeelwakeel235

    2 жыл бұрын

    කැළණි පන්සලේ කොකා කෝලා බෝතලේට විශාල ශබ්දයක් සමග වැඩිය නාග රාජයා ප්‍රොමෝට් කරපු, කෑගල්ලේ ධම්මික බණ්ඩාර මැතිතුමාගේ දම්මික පැණිය ප්‍රොමෝට් කරපු දෙරණේ චතුර අල්විස් අයියාට මගේ ශීර්ෂ ප්‍රණාමය...

  • @rohinidamayanthi375

    @rohinidamayanthi375

    2 жыл бұрын

    @@priyanganiwijesekara7176 proud of u

  • @pradeepjayarathna6660

    @pradeepjayarathna6660

    2 жыл бұрын

    @@wakeelwakeel235 hmmm kohomath thamun me rate keneknam nowana paatai.

  • @venus.76
    @venus.762 жыл бұрын

    මම සාවදානව සවන්දුන් ඔබගේ පලමු වැඩසටහන මෙයයි.චතුර මහතා චතුර ව විචාරන ලද,සියලුම ප්‍රශ්නවලට ඔබ චතුර ලෙසින් ප්‍රතිචාර දැක්වීමෙන්,සමහර අවස්තාවල චතුරද පසුබාන සෙයක් මට පෙනුනි.ඔබ දෙපලගේ දෙබස් පෙරලිය මා සිත් ගතිමි.ඔබ විසින් දිව්‍ය විමානයක් ගැන් පැවසිම මා සිතට යම් කුකුසක් ඇති වීමට හේතු විය.දෙවියෙක් නැති දිව්‍ය විමෑනයක් දැක ඒ පිලිබද බුදුන්වහන්සේගෙන් විමසූ මුගලන් රහතන් වහන්සේට දුන් පිලිතුර ඔහු තවමත් මනුලොව බවත් ඔහු වෙනුවෙන් පහල වූ විමානය බවත්‍ ය.ඒ හිමිකරු ඔබ බව ඔබ පැවසීය.ඔබ එසේ පැවසීම තුල ඔබ (සමාවන්න දැනට) බීන්නෝන්මාදයෙන් (මානසික රෝගයකි) පෙලෙන්නෙක්දැයි ම්ට සිතුනි.එවන් පුද්ගලයින් ද තමන් අන් අයට වඩා උසස් බවත් තමන්ට ලොකු බලයක් ඇති බවත් සිතමින් මානසික මායාවන්ට හසුව ජීවත්වන බව මානසික ව්ද්‍යවරු පවසන හේතුවෙනි.බුදුන් වහන්සේ එසේ පැවසීනම් ඔබ බුදුන් දවස සිටි කිසියම් වූ පිනෙතී ආත්මයක් යැයි මට සිතුනි.ඒ විමානයේ හිමිකරු තමන් බව කීමට නම් ඔබට නිර්වාන ගාමීන්ට හිමී කිසියම් වූ බලගතු වින්‍යානයක් තිබිය යුතුමය.ඇත්ත්ටම ඔබ කව්ද ??? ඔබ පිලිබද තව දුරටත් සොයා බැලීමට මේ කාරනය හේතු විය.ඉන් අන තුරුව මම ඔබ පිලිබද කිසියම් වූ වැටහීමක් ලබා ගතිමි.මා වටහාගත් එම කරුනු තවත් මෙවන් වූ vedio වක comment එකක් ලෙසින් ඉදිරි පත් කලෙමි.ඊට ඔබ ද reply කර තිබුනි.ඔබ වටිනා අරටුවක් සහිත වූ කල්ප සහිත වූ වටිනා උතුමෙකි.මේ අපගේ උතුම් වූ මාතෘ බූමිය ගිලී පවත්නා අදුරින් ගලවා ප්‍රන්‍යාලෝකයේ ආලෝකය දල්වන්න.මිනිසුන්ගේ චිත්ත සන්තානයතුල දර්මාලෝකය පතුරුවන්න.නමෝ බුද්දාය...තෙරුවන් සරනයි!!!

  • @user-mu5em3dt8f
    @user-mu5em3dt8f10 ай бұрын

    දෙවියන්ගේ ආරක්ෂාව ඇතිව විශ්ව ශක්ති බලයෙන් හිමිතැන ඔබ තුමන්ට ලැබෙිවා තරැණ ශක්තිය යොමුකොට සියලුම දෙනා ධර්මය ආරක්ෂා කරමු කැපවෙමු පණමෙන් සුරකිමු තෙරැවන්සරණයි

  • @SiriDaladaTV
    @SiriDaladaTV2 жыл бұрын

    හැකිනමි බෟද්ධ කටයුතු කොමසාරිස් වරයාට ජාතිය ඉදිරියේ පුකාෂයක් කරන්න කියන්න දියවඩනනිළමෙි නමින් තනතුරක් මාළිගාවෙි තිබෙන බවට,එවැනි තනතුරක් මාළිගාවෙි නොමැති බවත් තනතුර දිවනිළමෙි බවත් එය කීරවැල්ල රාජකීය පරපුර සතු පාරම්පරික රාජකීය තනතුර බවත් වගකීමෙන් කියනවා

  • @user-ku4nr4hf2d

    @user-ku4nr4hf2d

    2 жыл бұрын

    ඔවි අපිට ඒක තේරෙනවා,,අපි මිනිස් පවුරක් බඳවා ආරක්ෂා කර ගතයුතුය. කොහොම ද අපි ඒකට මැදිහත් වෙන්නෙ...

  • @wmkjurypranandupranandu1025
    @wmkjurypranandupranandu10252 жыл бұрын

    සත්තකින්ම ඔබේ උරුමය ලැබේවා , ඒ වගේම සියලුම දෙවියන් ගේ පිහිට ආරක්ෂාව නොඅඩුව ම ලැබේවා සම්මා සම්බුදු සරණයි

  • @sriyanihegoda9178
    @sriyanihegoda91782 жыл бұрын

    ඔබේ ගමන සාර්ථක වේවා දළදා හාමුදුරැවන්ගේ පිහිටයි.

  • @SiriDaladaTV

    @SiriDaladaTV

    2 жыл бұрын

    දළදා සමිදු පිහිටයි ! 🙏

  • @chadiyapa6661
    @chadiyapa66612 жыл бұрын

    මෙතුමා බොහොම පින්වත් කෙනෙක්. ජයවේවා

  • @priyakanthiyatawara5086
    @priyakanthiyatawara5086 Жыл бұрын

    චතුර මහත්මයාණෙනි, ඔබටත්,දෙරණ නාලිකාවටත්,,කීරවැල්ල,මහත්මාටත් බොහොම ස්තුතියි. තථාගත සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ වාම සිරි දළදා වහන්සේ හා සම්බුද්ධ ශාසනය වෙනුවෙන්. සියලුම දෙයින් පිරිහෙමින් පවතින සිංහල ජාතියත් අපේ රටත් , බුදු සසුනත් නගා සිටිය හැකි පංචශීල පුතිපත්තියත් ,දසරාජ ධර්මයත් අනුව කටයුතු කරන අයට පමණයි රට ගොඩනැගිය හැකි වන්නේ.සත්‍ය ජයගනී.වංචාවට ආයුෂ අඩුයි.

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya59712 жыл бұрын

    ඔබ දෙපලටම ස්තූතියි 🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 Жыл бұрын

    තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි!

  • @SDMusic197
    @SDMusic1972 жыл бұрын

    බොහොම ස්තුති ඔබතුමාට සියලු පැතුම් ඉටු වේවා තෙරුවන් සරනයි 🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏

  • @kasunaruna7563
    @kasunaruna75632 жыл бұрын

    ඔබතුමා ඉදිරිපත් වෙන්න දළදා වහන්සේ රකෙගන්න, එහෙම නොඋනොත් මේ තිරිසන් පාලකයෝ දළදා වහන්සේද විකුනන්න බැරි නෑ 🌺🌺💐🌺

  • @SiriDaladaTV

    @SiriDaladaTV

    2 жыл бұрын

    කරඩු 7ක් තුල සගවාගෙන සිටින ලෝකයාට නොපෙන්වන දළදා වහන්සේ ජපානයට විකුණා ඇති බවට තොරතුරු අසන්නට ලැබුනාද? මේ සොරුන්ට නිසි දඩුවම් පමුණුවා දළදා වහන්සේ නැවත ස්ථාපිත කලයුතු නොවේද? කතාවට කියනවා නේද "සෙන්කඩගල පුර දළදා බුදුරැස් විහිදෙන තුරු නැහැ වරදින්නේ" කියලා. එසේනම් අද වැරදිලා තියෙන්නෙ කොතැනද යන්න පැහැදිලියි නේද. ජීවමාන බුදුන් වන් දළදා වහන්සේගෙන් බුදුරැස් විහිදෙන්නෙත් නෑ, ප්‍රාතිහාර්ය පාන්නෙත් නෑ෴ kzread.info/dash/bejne/qKSnuceem7TdiZM.html

  • @sl.nawanjanapodda
    @sl.nawanjanapodda2 жыл бұрын

    ❤❤❤❤❤ අපේ නියම කොල්ලේක් හොදේයි අපට පුළුවන් වුණෝත් අපේ ආණ්ඩුවක් හදන්න මම සටන් කරනවා මෙ සහෝදරයට නිසි තැන අරන් දෙන්න ❤

  • @vasanthadenipitiya9475

    @vasanthadenipitiya9475

    10 ай бұрын

    මේපින්වන්ත. දරැවා..මතකයෙන්..කියන..තතු විස්මිතයි.සත්‍ය..බව.වැටහෙනව දහමට..නිගා..නොකර..කරැණු ගැනඅවධානය..නිසිලෙස..යොමු වේ.නමි..අගෙයිමොකද..මේ..අපේ උරැමයයි

  • @queenpatricia8445
    @queenpatricia84452 жыл бұрын

    ජය කණුව කරා වේගයෙන් ගමන් කරන්න ලැබෙනවමයි බුදු සරණයි ඔබ තුමාට දෙවියන් රැකගන්නව

  • @mbchannel8812
    @mbchannel88122 жыл бұрын

    මාගේ හැඟීම මෙතුමා කියන ආකාරයට පිළිගත් පරීක්ෂණයක් සිදු කර එතුමාගේ උරුමය ලබාදිය යුතුයි. තෙරුවන් සරණයි.!!!

  • @user-ku4nr4hf2d
    @user-ku4nr4hf2d2 жыл бұрын

    චතුර, මේ වගේ ඉතිහාසය ගැන දක්ෂ විශිෂ්ඨ භාෂා කුසලතාවය ඇති ඔහු ලග ළදරුවෙක්.

  • @chandravijayapala7015
    @chandravijayapala70152 жыл бұрын

    Very fascinating! Great research, this person faced the interview confidently, may be he deserves what he wishes!!!

  • @chithranigunawardana9415

    @chithranigunawardana9415

    2 жыл бұрын

    Mathamai anagatha janadipathi

  • @jayanthaariyawansa400
    @jayanthaariyawansa4002 жыл бұрын

    සියලුම අරන් එළියට එන්න පුතේ බුදු සරණයි දෙවි පිහිටයි

  • @SiriDaladaTV

    @SiriDaladaTV

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම.. ඔබට තෙරුවන් සරණයි 🙏

  • @kanthimenike2683

    @kanthimenike2683

    2 жыл бұрын

    Api hithana pathana Diyasen Kumaru oba weda

  • @kanthimenike2683

    @kanthimenike2683

    2 жыл бұрын

    Theruwan Saranai Devipihitai

  • @suramyamangala7677
    @suramyamangala7677 Жыл бұрын

    උතුම් දළදා සමිඳුගේ පිහිටයි

  • @chandrawathiherath4956
    @chandrawathiherath49562 жыл бұрын

    චතුර අල්විස් මහතාණෙනි ඔබ හැබෑම දක්ෂයෙකි ඔබට පින් මෙම වැඩසටහන මෙහෙවිවාට ශ්‍රී දළදා සමීදුගේ ආරක්ෂාව ලැබේවා

  • @yunililinara4514
    @yunililinara45142 жыл бұрын

    මගේ රටට දළදා හිමි පිහිටයි

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya59712 жыл бұрын

    ඔබතූමා ට මගේ සූබපෑතූමි 🙏🙏🙏

  • @nelumkumari3562
    @nelumkumari35622 жыл бұрын

    මේ වැඩ සටහන බලද්දී අහන් ඉන්න ආසයි දැන් ඉන්න ණිලමේගෙන් අහන්න ඔනි ඔය මොකුත් දන්නේ නැ තනතුරට ලෝබ කමේ ඉන්නේ මාළිගාවේ තියෙන හැමදේම හුරා කනවා එක තමා මේ රටට මෙච්චර විපතක් මම මොන තරම් ඉගෙන ගත්තත් මේ වැඩසටහනේදි ඉගෙන ගත්ත දේ බොහොමයි අහන්න ආසයි මේ හැමදේම හරි විදිහට විසදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවණ් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @k.a.pudeni6972
    @k.a.pudeni6972 Жыл бұрын

    දළදා වහන්සේ ඔබතුමාට ලබා දීම එතරම් අපහසු කාර්යයක් නොවේ පින පෑදෙන කන් ඉවසමු දළදා වහන්සේ ඉතා ම ඉක්මනින් ප්‍රාතිහාර වසන් කළ නො හැක පානු ඇත

  • @harshadinesh8823
    @harshadinesh88232 жыл бұрын

    මේ දේවල් ඇත්තනම් ඒ ඇත්ත අපේ ඇස් වලින් දැක ගන්න තරන් අපි පින් කරලා නැතිව ඇති. මේ පාලකයින් කිසි දිනක මේ දේය සොයා බැලිම නොකරයි.

  • @chandrakanthi3162

    @chandrakanthi3162

    2 жыл бұрын

    😭😭

  • @khp7425
    @khp74252 жыл бұрын

    සිංහල බෞද්ධයන්ට තම මුලය නිවැරදිව වටහාගැනිමට මෙම සාකච්ඡා ව ඉතාමත්ම වැදගත්.

  • @syanesyane9015
    @syanesyane90152 жыл бұрын

    ඔබ තුමා කියන දේ හරි සතුටුයි අපේ රටේ දුප්පත් ජනතාව වෙනුවෙන් පෙනී සිටීම ඔබ තුමා ට ජනතාව විසින් ජනාධිපති වීමට ඉඩ දේවී බුදු සරණයි

  • @dmgrani
    @dmgrani2 жыл бұрын

    ඔබතුමා ගේ කතාවට මමත් එකගයි

  • @mariedilukshi7596
    @mariedilukshi75962 жыл бұрын

    ඉතිහාසයක් අපිට තිබුනා .පරම්පරවන් ඉදිරියට ආයුතුයිනෙ. මෙතුමාට සාදාරනයක් ඉටුවිය යුතුයි.....තවත් පරම්පරවන් ඉන්නවනම් ඉදිරියට ආයුතුයි අනාගතයේ පරම්පරාවට දැන හදුනා ගැනිම පිනිස

  • @sithija8527

    @sithija8527

    2 жыл бұрын

    එහෙම අය ඉන්න පුලුවන් ද..?

  • @kularathnakodithuwakku8823

    @kularathnakodithuwakku8823

    Жыл бұрын

    @@sithija8527 මේ තරම් නිවට වහල් මෝඩ අමන මරි අපතය්න්..ඉන්න රටක ""මම තමය් පරාක්‍රමබාහු""කියලා මේ වගේ පිස්සෙක් වීඩියෝවක් කලොත් උගෙත් පුකට වදින්න යන උන් ඉන්නවා....ඒ නිසා තමය් එදා රොබට් බ්‍රව්න්‍රිග් කීවෙ..මේ රටේ ඉන්නෙ ගොත්‍රික වනචාරින් කියලා.......ඒක බොරු නොවන බව මේ කිමෙන්ට් දැමූ පොන්නය්න්ගෙන් පෙනෙනවා නේද?

  • @dhilpriya9726

    @dhilpriya9726

    7 ай бұрын

    Innawa sagawila

  • @shineisle2263
    @shineisle22632 жыл бұрын

    අප රටේ අභිමානය හා ප්‍රෞඩත්වය උඩට ගත හැකි පරංපරාවක් කෙසේ කොතැනකින් හෝ මතුව එනවා නම් ඒය අප ලබන ලොකු ජයකි..🌹 අපේ රටට දළදා හිමි සෙවණයි, අපේ රටට දළදා,හිමි සරණයි.🙏

  • @somakumariekanayake6843

    @somakumariekanayake6843

    2 жыл бұрын

    ඔබතුමාට දළදා සමිඳු පිහිටයි!

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 Жыл бұрын

    අචින්ත්‍ය අප්‍රමේය අවකාශය සේ අනන්ත ගුණැති ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා . උතුම් සම්මා සම්බුදු සසුන රකින්නට වෙහෙසෙන ඔබතුමාට බෝසත් දෙවියෝ දිවැස් හෙලන්නයි මේ වෙද්දි සම්මා සම්බුදු සසුන වනසන බිහිසුණු ක්‍රියාවලිය පැහැදිලි වෙයි .

  • @malaniamaratunga9672
    @malaniamaratunga96722 жыл бұрын

    මේ සියල්ල සත්ත්‍ය කතාවක් බව පැහැදිලි සම්මා සම්බුදු සරණින් සියල්ල සාර්ථක වේවායි ප්‍රර්තනා කරමි 🙏 🙏 🙏 සම්මා සම්බුදු සරණයි

  • @gamagehemamali635
    @gamagehemamali6352 жыл бұрын

    කොහොමද සියලුම පරම්පරා නම් ලිසිට් එකේ මතකය.මේ නම් උරුමක්කාරයාම වියයුතුයි.ඔබට දලදාසම්දු පිහිටයි" 🙏💐🙏

  • @user-ld2eo6cz7i

    @user-ld2eo6cz7i

    2 жыл бұрын

    පුදුමයී මතකය......

  • @sumathipala5664

    @sumathipala5664

    Жыл бұрын

    SATARA...WARAM..DAW..RAJUNI....MATUMA...TA...AARASAWA...LABA...DANNA...........

  • @nishaam3527
    @nishaam35272 жыл бұрын

    ඉතිහාසය ගැන පුදුම දැනුමක් තියෙන්නේ.විශ්ව කොෂයක් වගේ.දළදා සමිදු පිහිටයි

Келесі