දෙසැ. 28 මහණ වෙන සැබෑ දියසෙන් මෙන්න | වයස,උස,ගම,ව්‍යාපාර, හරි දිනත් කියන Balapitiye Gunananda Thero

තවමත් PRAMUKA TV - KZread චැනල් එක Subscribe කර නැත්නම් දැන්මම Subscribe කරන්න.
Like Us - PramukaTV/
Pramuka TV හී වෙළඳ දැන්වීම් පළකරවා ගැනීම සඳහා පමණක් පහත දුරකථන අංකය අමතන්න
☎ +94775697070
#PramukaTV #Balapitiye_Gunananda_Thero #Srilanka #Diyasen

Пікірлер: 2 463

  • @lasanthayapa5021
    @lasanthayapa50214 ай бұрын

    මගේ සිංහල මිනිසුන්ගේ වාසනාවට බුදුන් වහන්සේගේ බලයෙන් සියලු දෙවියන්ගේ බලයෙන් බුද්ධ ශාසනය ආරක්ශා කරන නායකයෙක් බිහිවේවා...

  • @pmajith5790

    @pmajith5790

    2 ай бұрын

    😅

  • @giwanthaoviti6027
    @giwanthaoviti60272 жыл бұрын

    අපි මහා මෝඩ ජාතියක් ,කලකදි රාවනා නැගිටිනකන් බලන් ඉන්නවා ,දැන් දියසේන් කුමාරයා ඒනකන් බලන් ඉන්නවා , අරහේන් පාලකයෝ රට ඉන්දියාවට ,චිනේට ,ඇමරිකාවට කැලී කර විකුණාන් කනවා..🤔🤔

  • @nehaliyanage2079

    @nehaliyanage2079

    2 жыл бұрын

    🤣🤣🤣🤣

  • @vasanthadenipitiya9475

    @vasanthadenipitiya9475

    2 жыл бұрын

    අනේ..දියසෙන් අපේ..රට..දැය දුකේකෙලවර වැටී.අැත.දැන් ලබා.දෙවියන්ගෙනුත්අවසර නගනු.මැන.ගොඩරටත්..දහමත්

  • @prabashrathnayake773

    @prabashrathnayake773

    2 жыл бұрын

    ඔයාට කව්රුවට් කිව්වද නිකන් බලන් ඉන්න කියල . ඔය මෝඩ ටමය්.එකය් මේක අහල නිකන් බලන් ඉන්නේ. පන්සිල්වට් ගන්න නිකන් බලන් ඉන්නේ නේටිව

  • @neranjabuddini8866

    @neranjabuddini8866

    2 жыл бұрын

    අනේද කියන්නේ

  • @travelwithdil8642

    @travelwithdil8642

    2 жыл бұрын

    Sira kathawa a wena kota meka kala iwari me rajaya ape jana kanawa waksin gahala

  • @sunilsenarthna5494
    @sunilsenarthna5494 Жыл бұрын

    බුදුන් වැඩිය මේ රුවන් පොලව ආරක්ෂා කර දෙන්න සමිදුනී. ඔබ වහන්සේට දීර්ගායුෂ ලැබේවා. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.

  • @sandanikanchana4806
    @sandanikanchana48062 жыл бұрын

    මේ සාකච්ඡාව සම්පූර්ණයෙන් බැලූ මගේ සිතට දැනුනේ පුදුමාකාර සතුටක් වගේම බලාපොරොත්තුවක් ...ගුනානන්ද හිමිටත් ,තරන්ග මහතාටත් තෙරුවන් සරණයි

  • @dhammikadhammika8124
    @dhammikadhammika81242 жыл бұрын

    මේ පාට 3න් එකෙක්වත් ජනාධිපති නොවී බොරැ දේශප්‍රෙමී නෙවෙයි...හදවතින්ම රටට ජාතියට ආගමට ආදරේ කරන නව නායකයෙක් බිහිවෙවා

  • @user-qx8yh7xz8d

    @user-qx8yh7xz8d

    7 күн бұрын

  • @planet_science
    @planet_science2 жыл бұрын

    තමන්ගෙන් රටට, ලෝකෙට වෙන්ට ඕන යුතුකම්, වගකීම් වගේ දේවල්,තනි තනිව නිවැරදිව සිද්ධ කරනකම් රට ගොඩ දාන්ට අමාරුයි.. දියසෙන් කුමාරයා ආවත්,මේ රටේ ඉන්න මිනිස්සු කුහකනම්, ආත්මාර්ථකාමී නම්, කම්මැලිනම් රට මේ වගේම තමා... ලෝකෙ ගොඩක් රටවල් දියුණු උනේ රටේ නායකය විතරක් වැඩ කරල නෙවෙයි...,රටේ, තමන්ගෙ දරුවන්ගෙ අනාගතය ගැන හිතල ඒ රටවල්වල හිටපු මිනිස්සුත් වැඩකරපු නිසයි... මේ මගේ අදහස...🤗🤗🤗

  • @hasharanethmini5084

    @hasharanethmini5084

    2 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @sahanalfa8719

    @sahanalfa8719

    2 жыл бұрын

    Aniwa

  • @hellosrilanka9397

    @hellosrilanka9397

    2 жыл бұрын

    ඒක ඇත්ත.

  • @ShansarangaVlogs

    @ShansarangaVlogs

    2 жыл бұрын

    අනිවාර්යයෙන් සහෝ❤️❤️❤️🙏

  • @aththasrilanka3120

    @aththasrilanka3120

    2 жыл бұрын

    mama kawuda

  • @ireshasandamali2745
    @ireshasandamali27452 жыл бұрын

    ඔබ වහන්සේ ඇත්තක් පවසන්නේ නම් ලාංකික අපි ගොඩක් වාසනාවන්යි. බුදුන් වහන්සේගේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමට, සියලු සත්වයන්ට ලැබේවා!!!!!

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana52572 жыл бұрын

    ස්වාමීන් වහන්සේ ගැන පැහැදීමක් ඇති උනා.උන්වහන්සේට පතනා බෝධියකින් නිවන කරා යෑමට මන්පෙත් විවර වේවා!!රටේ අනාගත පරපුරට දැහැමෙන් ජීවත්වීමට සුභ අනාගතයක් ලැබීමට එය හේතු වේවා!!!තෙරුවන් සරනයි.

  • @piyadhasapathirana

    @piyadhasapathirana

    6 ай бұрын

    අපට,උන,ගැනෙන්නේ,ඇයි,කියන,අයට,මිසක්,දියසෙන්,නොවෙයි,ගිණිසෙන්,කුමාරයා,ආවත්,මිනිසුන්ගෙ,අවිද්‍යාව,තියනකම්,ගැලවීමක්,නෑ 15:50

  • @janakashamila1805
    @janakashamila18052 жыл бұрын

    දියසෙන්ල එනකල් බලං ඉන්න එක නෙමෙයි වෙන්න ඕන. . මිනිස්සු තේරුම් අරන් වෙනස් වෙන එකයි වෙන්න ඕන තව එකෙක් ඇවිල්ල මහා ප්‍රාතිහාර්ය පානකල් කට ඇරන් බලං ඉන්න එක නෙමෙයි.. කාලෙන් කාලෙට එක එක trend එනව මතක ඇතිනේ නාග ලෝකෙන් දාතුත් වැඩිය made in china විදිහට .. 🙏🏻♥️

  • @premajayalath7856

    @premajayalath7856

    2 жыл бұрын

    හැමදේම අසුබවිදියට හිතන එක වැරදියි මහත්මයා සොභාව ධර්මයට පිටුපාන්න බෑ

  • @janakashamila1805

    @janakashamila1805

    2 жыл бұрын

    @@premajayalath7856 බුදු හාමුදුරුවොත් අසුබය සිහි කරා මිත්‍රයා.. ඒක නෙමෙයි කතාව තේරුම් ගන්න ඕන දේ තව කෙනෙක් ඇවිල්ල පිහිට වෙනකල් බලං ඉන්න බෑ තනිව හරි ගමන යන්නයි ඕනෙ 🙏🏻

  • @aththasrilanka3120

    @aththasrilanka3120

    2 жыл бұрын

    mama kawuda

  • @janakashamila1805

    @janakashamila1805

    2 жыл бұрын

    @@aththasrilanka3120 ඔයා කවුද කියල දන්නෙ ඔයාම තමයි

  • @sby8584

    @sby8584

    2 жыл бұрын

    Asuba de hithan natuwa kawadawth anagatheta mununadenna ba

  • @jagathsrideera8813
    @jagathsrideera88132 жыл бұрын

    අනිවාර්යෙන්ම ඒ දේවල් ඉටු වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට නරඹන සියලුම දෙනාට

  • @KingKing-gk7ty

    @KingKing-gk7ty

    2 жыл бұрын

    Nawatah balaporuthu wanawa budusarani

  • @janathabeywickrama

    @janathabeywickrama

    2 жыл бұрын

    කොරෝනා වලට බේත් කියන්නේ නැද්ද ඔය අය. දිය සෙන් ගැන කියන උඩ ඉන්න අය.

  • @jayaratnewijesinghe5667
    @jayaratnewijesinghe56672 жыл бұрын

    ඔබවහන්සේ මේ දේශනා කරන සියල්ල ඒ අයුරින්ම ඉටු වේවා ...

  • @jagathpriyantha7531
    @jagathpriyantha75312 жыл бұрын

    කුමාරයොයි රාවණයි කියාගෙන පාර්ලිමේන්තු ගිහින් ආතල් ගන්න අය නාවට කමක් නෑ බුදුදහම ලොව පැතිරෙනව නම් එච්චරයි ඕනෙ 🌏🌎🙏

  • @sumanakumuduni1571
    @sumanakumuduni15712 жыл бұрын

    අපි සියලුදෙනාම එකම පැතුමක් සිත්වල දරාගැනීමෙන්. මේ කියන. පින්වත් නායක තුමානන්කෙනෙක් ගේ පැමිනීම ඒකාන්තයි .තෙරුවන් සරනයිමගේ රටට හා ජනතාවට!

  • @madhutharanga9451

    @madhutharanga9451

    2 жыл бұрын

    තව අවුරුද්ද කට මෙපිටින් බලයට එනවා ....! දැහැමි පාළකයන් රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....!

  • @lathafernando3165

    @lathafernando3165

    2 жыл бұрын

    🙏

  • @chethiyawijerathna6135

    @chethiyawijerathna6135

    2 жыл бұрын

    Okkoma hari kiyamuko...lankawe danata inna usama manussayath adi 7.0 (jaffna wala inne) Ethakota diyasen kumaraya adi 7.3 wenne komada?

  • @madhutharanga9451

    @madhutharanga9451

    2 жыл бұрын

    @@chethiyawijerathna6135 දියසෙන් ඇත්ත වුනාට මේ කියන්නේ හිතළු .... කාගේ හරි ඡන්ද කොන්ත්‍රාත් තුවක් .... ඡන්ද යට ඉදිරිපත් වන මොකා හෝ පෙන්නා ....මොනවාම හෝ කියයි එදාට ..... බුදුසරණයි ....!

  • @cricdose99

    @cricdose99

    2 жыл бұрын

    එයි එයි😅බලන් ඉන්න

  • @nanayakkarag.a.p.2795
    @nanayakkarag.a.p.27952 жыл бұрын

    මෙහෙම වෙනසක් සිදුවෙනවානම් මේ රටේ විශාල ජනතාවක් කැමැතියි ...... සාදු ..සාදු සාදු ..

  • @chandrikapokunegoda6696
    @chandrikapokunegoda66962 жыл бұрын

    මුලූ ලොකයම බෞද්ධ දර්ශනය දැහැමි සමාජයක් බිහි කිරීමට ශක්තිය ධෛර්ය වීර්ය ලැබේචා!!! තෙරුවන් සරණයි දීර්ගායු වෙවා,,,🙏🙏🙏🙏🙏🙏🙏🙏🌅🌅

  • @nandanaediriwira8043
    @nandanaediriwira80432 жыл бұрын

    නුවර කොල්ලො ටික මහන වෙව් ලබන මාසේ 28 වෙනිදා වෙනකොට හිටු කියලා. අනෙ සාදු සාදු (මම බුදුන් සරනම පමනක් යම්)🙏

  • @anushadewage9483
    @anushadewage94832 жыл бұрын

    මේ දියසෙන් ගැන අහලාම dan ඇති වෙලා කවුරු හරි කමක් නැහැ මේ රටට ආදරය කරන කෙනෙක් ඉක්මනින්ම ආවොත් ඇති 🙏🙏🙏🙏

  • @bmadhuranga

    @bmadhuranga

    2 жыл бұрын

    Oya dan inna kenath diyasen keyala kewwa godak aya

  • @anushadewage9483

    @anushadewage9483

    2 жыл бұрын

    @@bmadhuranga 🤣🤣🤣🤣

  • @bmadhuranga

    @bmadhuranga

    2 жыл бұрын

    @@anushadewage9483 ඇත්තනේ....

  • @madhutharanga9451

    @madhutharanga9451

    2 жыл бұрын

    @@bmadhuranga දැන් ඉන්න කෙනා ඒ නම තමාට ආරෝපණය කරගත්තට , ඊට මිනිස්සු රැවටුණාට .... ඇත්තම කෙනා බොරුවක් වෙන්නේ නෑනේ .... බුදුසරණයි ....!

  • @million_Star_shots

    @million_Star_shots

    2 жыл бұрын

    @@bmadhuranga ඔව් පින්වත් රජ වරුන්ගෙ නම් හිටන් කිව්වා. එත් දැන් මොනවද වෙන්නේ

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha45202 жыл бұрын

    එවැනි නායකත්වයට බිහි වෙන්නයි අපේ පැතුම තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @kasunsampathweerasingaha8953

    @kasunsampathweerasingaha8953

    2 жыл бұрын

    12

  • @shiromivithanawickramage1644

    @shiromivithanawickramage1644

    2 жыл бұрын

    බුදු සරණයි devi phitai

  • @shiromivithanawickramage1644

    @shiromivithanawickramage1644

    2 жыл бұрын

    බුදු සරණයි devi phitai

  • @madhutharanga9451

    @madhutharanga9451

    2 жыл бұрын

    බුදුසරණයි ....!

  • @dilanilakshika7584

    @dilanilakshika7584

    2 жыл бұрын

    @@shiromivithanawickramage1644 g

  • @user-sz2bs3we7r
    @user-sz2bs3we7r2 жыл бұрын

    අපිත් බලාපොරොත්තුවෙන් ඉන්නවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ දේශනා කරන යුගය අපේ මව් බිමේ ජනිත වනතුරු ..එය මාගේද ප්‍රාර්ථනාවයි..ත්‍රිවිධ රත්නයේ ආනුභාවය ලැබේවා ඔබ වහන්සේට 🙏🙏🙏

  • @kumariedirisingha7869
    @kumariedirisingha78696 ай бұрын

    ඔබ වහන්සේගේ මේ දේශනය ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ සිද්ධ වේවා. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි! 🙏🙏🙏🙏🙏

  • @kamalajayantha3922
    @kamalajayantha39222 жыл бұрын

    රටට ආදරය කරන මිනිස්සුන්ගේ දුකට පිහිට වෙන හොඳ නිහතමානී චරිතයක් තියෙන ජනාධිපති කෙනෙක් පහළ වේවායි මගෙ එකම පැතුමයී.🙏

  • @madhutharanga9451

    @madhutharanga9451

    2 жыл бұрын

    මේ කියන්නේ කවුරු ගැනද දන්නේ නෑ .... දියසෙන් කුමරු නම් ජනාධිපති වෙන්නේ නෑ .... බුදුසරණයි ....!

  • @yusufshahid4537

    @yusufshahid4537

    2 жыл бұрын

    2024 ta may vedio thiyai the?

  • @yusufshahid4537

    @yusufshahid4537

    2 жыл бұрын

    Mama Kandy. Ma7.3 feet .I m the man, but I am Muslim 😂

  • @janakakumara4742

    @janakakumara4742

    2 жыл бұрын

    දියසෙන්ට ජාතිය වන්නේ මිනිසත්කම විතරයී මුස්ලිම් සින්හල කියලා බෙදයක් නෑ

  • @madhutharanga9451

    @madhutharanga9451

    2 жыл бұрын

    @@janakakumara4742 ඔළුව කොහේ හරි වැඳුනද ....? නැත්නම් ළඟදි බල්ලෙක් සපා කෑවද ....?

  • @user-vf3zc6pn3w
    @user-vf3zc6pn3w2 жыл бұрын

    ගිහියෙක් වේවා පැවිදි කෙනෙක් වේවා දෙවි කෙනෙක් වේවා මේ කවුරුන් උනත් අනාගතය ගැන කියන අනාවැකි වැරදි උනොත් තමයි අපිට උණ ගැනෙන්නෙ.... කොහොම නමුත් තමන් විසින් ධර්මය අවබෝධ කරනොගත හොත් මේ සංසාර ගමනින් මිදිය නොහැකිය.

  • @msindrniindrni6300

    @msindrniindrni6300

    2 жыл бұрын

    මෙව්වා ඇහෙන්නේ නෑ වගේ හිටියොත් තමයි හොඳ මොකද සංසාරේ අපි ට පව් පිරෙනවා

  • @sujeewasamanmali8048

    @sujeewasamanmali8048

    2 жыл бұрын

    Namalda

  • @mohameduwiseismail9838

    @mohameduwiseismail9838

    2 жыл бұрын

    පිළිතුරක් දෙන්න බැරි අවස්ථාවට විශ්ව ශක්තිය යොදාලා බේරනවා... 🙄

  • @sinhasinha6706
    @sinhasinha67062 жыл бұрын

    225 මේක අහල කලබල වෙයි..😂🤣 දියසෙන් ව ආරක්ෂා කරන්ඩ වෙයි. සියලු දෙවි දේවතාවන්ගේ ආශීර්වාදය අරක්ශාව සහ රැකවරණය මේ තරුනයාට ලැබේවා !

  • @nishanthadisanayaka2655

    @nishanthadisanayaka2655

    2 жыл бұрын

    බලපන් ⁣ඔය 225 න් එක පක්ෂයකින් තමයි ඉල්ලන්නේත්. ඊටපස්සේ ත් ඔය සෙට් එකම තමයි 😂😂😂😂

  • @mohameduwiseismail9838

    @mohameduwiseismail9838

    2 жыл бұрын

    මටනම් බඩ පැලෙන්න හිනා 🤣🤣🤣🤣 බුදු දහම ලෝකයටම නොදන්නා දහමක් බව අදයි දන්නේ 😜 විශ්‍රාමික විදුහල්පති කෙනෙක්. මාර විග්‍රහයක් ලෝකයේ පාලනය ගැන🤔🙄

  • @prasaddilshanth1016

    @prasaddilshanth1016

    Жыл бұрын

    කෝ බන්

  • @cricdose99
    @cricdose992 жыл бұрын

    හරියට ගේමක් ගැහුවොත් දියසෙන් කෙනෙක් මවල එක්කෙට ජනාධිපති වෙන්න පුළුවන්🙌😂

  • @yasiruvinodya3091

    @yasiruvinodya3091

    2 жыл бұрын

    Annekai 😅🙉

  • @Samankumara21.
    @Samankumara21.2 жыл бұрын

    බුදුන් වහන්සේගේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න,සියලු සත්වයන්ට පිහිට ආරක්ෂාව ලැබෙනවා නිසැකයි

  • @hasharanethmini5084

    @hasharanethmini5084

    2 жыл бұрын

    🙏🙏🙏

  • @enokapriyadarsani6700

    @enokapriyadarsani6700

    2 жыл бұрын

    අහන්නත් අසයි ඔබ තුමාට දිර්ඝ යුෂ ලැබේ වා

  • @aththasrilanka3120

    @aththasrilanka3120

    2 жыл бұрын

    mama kawuda

  • @warsil3735

    @warsil3735

    2 жыл бұрын

    Buduneshsnse mythya drrushtiy kria kale baha, Ravana, ishvarav dewiyo wikuhamnkanna hadanawa,.

  • @dilshanchathuranga6585
    @dilshanchathuranga65852 жыл бұрын

    සිතට ලොකු සැනසිමක් ලැබුනා..මේ දේවල් මේ අාකාරයටම සිදුවේවා ..තෙරුවන් සරණයි.

  • @romeocappry
    @romeocappry2 жыл бұрын

    විශ්වාස කල නොහැකිය... තවත් මිත්‍යාවක් විය හැකිය... නරඹන ඔබ ස්ව බුද්ධියෙන් සිතන්න... අඩි 7 අගල් 3 උස ...... තවත් එක් නාටකයක් වීමට බොහෝ සෙයින් ඉඩ ඇත... කාගේ හෝ යටි අරමුණක් වෙනුවෙන් වෙන්නත් පුළුවනි... කවුරැ හෝ පැමිණ මේ රට හදන්නේ නම් ඉතා අගනේය... වැඩසටහනට ස්තූතියි... (දෙසැ.28, දියසෙන් කලින් හදුනාගැනීමට හැක්වෙනු ඇත... 7'3" උස යනු සුවිශේෂී දෙයකි...)

  • @anjellenikz6301

    @anjellenikz6301

    2 жыл бұрын

    නාමල් ගැන මේ කියන්නෙ.

  • @sadisi

    @sadisi

    2 жыл бұрын

    පාඨලියද දන්නෑ

  • @anjellenikz6301

    @anjellenikz6301

    2 жыл бұрын

    @@sadisi වයස? කොන්ඩෙ? කසාදෙ?

  • @sherindilani870

    @sherindilani870

    2 жыл бұрын

    @@anjellenikz6301namal bedala.ne

  • @lbcthinkingoutloud3427

    @lbcthinkingoutloud3427

    2 жыл бұрын

    @@anjellenikz6301 u kotai ne 😂

  • @jayawardenakiribandage5084
    @jayawardenakiribandage50842 жыл бұрын

    2050 දි මුලු ලෝකයම බෞද්ධ වෙන බවට ආතර් සී ක්ලාක් මහතා අනාවැකියක් පල කරා. එය සත්‍ය වේවායි අපිත් ප්‍රාර්ථනා කරනවා.

  • @lbcthinkingoutloud3427

    @lbcthinkingoutloud3427

    2 жыл бұрын

    😂😂

  • @HAI_1982

    @HAI_1982

    2 жыл бұрын

    ඒ කියන්නෙ එතුමාට හාමුදුරුවන් වහන්සේ කියන දේව සභාවල විස්තර ටික ලැබිලා කියන එක නේද ???

  • @lbcthinkingoutloud3427

    @lbcthinkingoutloud3427

    2 жыл бұрын

    Essara api Buddhist vela balamuda?

  • @HAI_1982

    @HAI_1982

    2 жыл бұрын

    @@lbcthinkingoutloud3427 👍👍👍

  • @isuruamila9531

    @isuruamila9531

    2 жыл бұрын

    ආතර් හොඳට කන බොන මනුස්සයා...

  • @semasingherani705
    @semasingherani7052 жыл бұрын

    දියසෙන් අපේ රටේ බිහිවේවා රටම ධාර්මික හදවත් ඇත්තෝ වෙත්වා ! තෙරුවන් සරණයි උතුම්වූ සම්බුදු සරණයි 🙏

  • @enokapriyadarsani6700

    @enokapriyadarsani6700

    2 жыл бұрын

    එතකොට වික්කම අරචිචි නෙමෙයිද අපෙ හමුදුරුවනෙ

  • @enokapriyadarsani6700

    @enokapriyadarsani6700

    2 жыл бұрын

    සාදු සාදු සාදු

  • @enokapriyadarsani6700

    @enokapriyadarsani6700

    2 жыл бұрын

    මලයා ඔයා නමි නියමයි පස්න අහනවා

  • @amilalakmal9037

    @amilalakmal9037

    2 жыл бұрын

    Chandaya hariyata dunnoth diyasen ey

  • @daxw5034

    @daxw5034

    2 жыл бұрын

    🤣

  • @user-bt8wu2ft4x
    @user-bt8wu2ft4x2 жыл бұрын

    අපෙ හාමුදුරුවන්ට. ගොඩක් පිං අපි ව. දැනුවත් කළාට. අනෙ. අපේ රට ට. ඉක්මනට ම. යහපත ක්ම වේවා ඔබ. වහන්සේ ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @seelatmurin1496

    @seelatmurin1496

    2 жыл бұрын

    ආපු diyasenla වගේද 🤔😄

  • @thisulwickramarachchi2380

    @thisulwickramarachchi2380

    2 жыл бұрын

    @@seelatmurin1496 naa bn meka nam aththa wenna onaa... Meh 2024 ena nayakaya gena mitaa awurudu ganakata kalin balangoda ananda maithrrya hamudurwo kiuwaa.... Mama samanyen meh wageh dewal wishwasa karanneh naa eth meka wishwasa karanawa... Unwahanseh kiyappu okkoma anawaki isshta wunaaa.....

  • @cookboy8671

    @cookboy8671

    2 жыл бұрын

    එතකම් රට බේරගන්න

  • @cookboy8671

    @cookboy8671

    2 жыл бұрын

    එතකම් රට බේරාගන්න කවුරුත් ආවොත් හොදයි

  • @sarathgaminie

    @sarathgaminie

    2 жыл бұрын

    Godak pin hamuduruwane

  • @ureshnissanka5456
    @ureshnissanka54562 жыл бұрын

    සාදු සාදු සාදු !!! බුද්ධ වචනය හැරුණු විට මෙය ජීවිතයේ අසන්නට ලැබුනු වටිනාම හා සතුටුදායක ම දේශනය කියලයි මට දැනෙන්නෙ. 🙏🙏🙏

  • @nelumkumari3562
    @nelumkumari35622 жыл бұрын

    මම මෙතෙක් අහපු ලස්සනම කතාව අනිත් හැමඑහෙකටම වඩා ආසාවෙන් අහන් හිටියා බැලුවා පුදුම සතුටක් දැනෙන්නෙ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙට නිදුක් නීරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @champajayamanna4084
    @champajayamanna40842 жыл бұрын

    ඔබ වහන්සේට තුනුරුවන් සරණයි 🙏 ඔබ වහන්සේ කියූ එම දියසෙන් චරිතය සත්‍යම වෙවා

  • @Bernardnilanka
    @Bernardnilanka2 жыл бұрын

    හෙළයට ජයවේවා... 🙏🙏අපේ හාමුදුරුවන් නිදුක් නිරෝගී වේවා....මේවා ඇසීමෙන් යම් ආත්ම විස්වාශයක් ඇතිවෙනවා අපේ කම ගැන.... 🙏තෙරුවන් සරණයි දෙවි පිහිටයි.... හැමදෙනාටම!!!!!

  • @mangalikasenarathna4764
    @mangalikasenarathna47642 жыл бұрын

    හිතට සහනයක් දැනුනා ඉදිරි අනාගතයේ අපේ රට හොද අතට පත්වීම ගැන ඔබ වහන්සේටනිදුක් නීරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා 🙏🙏

  • @mekalajayasinghe1719
    @mekalajayasinghe17192 жыл бұрын

    ඔබ වහන්සේ පවසන පරිදි මෙරට දිනේවා. දීර්ඝ ආයුෂ පින්වත් ස්වාමීන් වහන්සේට ...මාගේ නමස්කාරය වේවා..පින්වත් මහතානෙණි චිරං ජයතු...දිගටම මෙවැනි වැඩසටහන් තුලින් අප දැනුවත් කරන්න.

  • @sajisoysa8244
    @sajisoysa82442 жыл бұрын

    මෙහෙම විශේෂ කෙනෙන් ආවොත් මිසක් මෙිරට හදන්න බෑ....නැත්නම් මෙි රටෙි මිනිස්සු පක්ෂ බෙදාගෙන හැමදාම මෙි අයවම බලයට ගේනව....තෙරැවන්සරණයි ..

  • @mrwolfgaming7660
    @mrwolfgaming76602 жыл бұрын

    2024 ජනාධිපතිවරයට දැම්ම ලැස්තී වෙන්න. මොකද මේවා මාස්ටර් ප්ලැන්.

  • @sajithlahiru9115
    @sajithlahiru91152 жыл бұрын

    මේ විහිදිහට ක්මට් දාන්න එපා ප්‍රර්තනා කරහාල්ලා මේරට බෙරගන්න රටට ආදරයකරන කෙනෙක් අහින්සක මිනිසුන් වෙනුවෙන් බුදුන් වැඩි මෙ උතුම් මෙ දෙශය ආරාක්ශා වෙවා

  • @damayanthgeetha3185
    @damayanthgeetha31852 жыл бұрын

    ඔබවහන්සේ කියපු අනාවැකියක් මම බැලුවා මට.පුදුමයී කියපු සියලු දේ සීයට සීයක් හරි එදා සිට හැම.එකක්ම.ඔබ කියදු අනාවැකි බලනවා

  • @susanthadil7979
    @susanthadil79792 жыл бұрын

    දැන් ඉන්නකෙනාටත් කලින් දියසෙන් කීවා.😂 අමතකනම් මතක්කරගන්න කැළණි පංසලේ නටපු නාඩගම. අපට විශාල ශබ්දයක් ඇහුන.😂

  • @amilamadusanka3419

    @amilamadusanka3419

    2 жыл бұрын

    Indiyawe natti balala thawath nattiyak pennanna hadanne😹😹😹🔫💔

  • @sanjeewanifernando4027

    @sanjeewanifernando4027

    2 жыл бұрын

    @@amilamadusanka3419 🤣🤣🤣

  • @duminvlog140

    @duminvlog140

    2 жыл бұрын

    ඉතින් ඔය 20000 කොරෝනා වලින් බේරගන්න තිබුනානෙ🤣🤣 මේවා විස්වාස කරන උන් මේ කොනට වරෙල්ලා 👉👉👉👉👉👉

  • @msindrniindrni6300

    @msindrniindrni6300

    2 жыл бұрын

    දැන් ඉන්නේ දිය චුට්ටි

  • @thisulwickramarachchi2380

    @thisulwickramarachchi2380

    2 жыл бұрын

    @@duminvlog140 oya virusaya kiyanneh akusal karma vipakayak ewa berenna katawath baaaa....

  • @mk5362
    @mk53622 жыл бұрын

    බුදු සසුනේ ශ්‍රාවක සංඝයා වහන්සේලා අනාවැකි නොකියයි අදුන් නොබලයි මේ වා මිත්‍යා විශ්වාස යි මෙය අදහස් සතර අපායට කැදවයි

  • @chrissyjoseph3299

    @chrissyjoseph3299

    2 жыл бұрын

    වගකීමෙන්ද කියන්නේ

  • @HAI_1982

    @HAI_1982

    2 жыл бұрын

    යකෝ ,,අනාවැකි කියන්නෙත් ,,අදුන් බලන්නෙත් රහත් වෙලා නැති ,,මාර්ගඵල ලබලවත් නැති නිසා කියලා දන්නෙ නැද්ද 😄😄😄😄

  • @anjaliweerasinghe4424

    @anjaliweerasinghe4424

    2 жыл бұрын

    @@HAI_1982 ඒක ඇත්තක්. මේ ස්වාමීන් වහන්සේ සිවුරක් දරාගෙන හිටියත් ආලෝකයෙන් අඳුරට යන හිමිනමක්. නිවැරදි බුද්ධ ධර්මාවබෝධය නොමැත්තෙක් බව වැටහෙයි.

  • @christopherperera4767
    @christopherperera47672 жыл бұрын

    2024 සිට හෝ මේ අධම පාලනයන් අවසන් වේ යැයි ඇසීමම මහත් අස්වැසිල්ලක්.වාසනාවන්,ජයමවේවා

  • @sriyanthilatha9268
    @sriyanthilatha92682 жыл бұрын

    හාමුදුරුවන්ගේ දැනුම ඉතා වැදගත්, මෙි ලංකාව අැතුලු මුලු ලෝකයම අාරක්සා වෙත්වා, හාමුදුරුවන්ට දීර්ඝායුෂම ලැබෙිවා, තෙරුවන් සරණයි,,,

  • @samanthilakhmini3072
    @samanthilakhmini30722 жыл бұрын

    සැබැ දියසෙන් අපේ රටට එනතුරු අපි මගබලාගෙන ඉන්නවා 😔🙏🙏🇱🇰❤️❤️❤️

  • @imeshchamara7341

    @imeshchamara7341

    2 жыл бұрын

    😂😂😂

  • @hirusadu2104

    @hirusadu2104

    2 жыл бұрын

    දියසෙන් විතරක්ම මදි ඉතුරු පුටු ටික පුරවන්නත් අලුත්ම කන්ඩායමකුත් ඕනේ මොකද එක්කෙනෙක් විතරක් අලුතින් මවලා මදිනෙ ..🤩🤩

  • @pasanwatawala3274

    @pasanwatawala3274

    2 жыл бұрын

    Wasanawan mage Lak Mawa DENEWA.Oba wahanseta TERUWANSARANAI.

  • @rumesdhanushka4390

    @rumesdhanushka4390

    2 жыл бұрын

    moka ආවත් wedakne thaman hareyata ජීවත් වුණානම් hare

  • @srilangka222

    @srilangka222

    2 жыл бұрын

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼👌👌👌👌👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @bindulanka8719
    @bindulanka87192 жыл бұрын

    දුප්පතා අාදරය කරන. රටදැය දියනු.කරන.නායකයෙක් විතක්.බිහිවෙිවා. එයයි.අප හැමගේ පැතුම.

  • @msindrniindrni6300
    @msindrniindrni63002 жыл бұрын

    දමිළ මුස්ලිම් සිංහල සියලුම ජනයාට යහපත් ම වේවා

  • @user-zr7en3hp9s
    @user-zr7en3hp9s9 ай бұрын

    අලුතෙන් බලපිටියෙ ගුනනන්ද හාමුදුරුවන්ගේ වීඩියො ටිකක් දාන්න කෝ ❤

  • @hemalathaperera5953
    @hemalathaperera59532 жыл бұрын

    රටේ යහපත වෙනුවෙන් ඇප කැප වෙන ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏

  • @asokakarunarathne8405

    @asokakarunarathne8405

    2 жыл бұрын

    Taruwan saranai,

  • @padminijayasingha9205
    @padminijayasingha92052 жыл бұрын

    එවැනි පින්බර නායකයකු බිහිවෙිවායි අපගේ පැතුම ඔබ වහන්සේට දිර්ඝායු සමපත් ලැබෙිවා.

  • @KingKing-gk7ty

    @KingKing-gk7ty

    2 жыл бұрын

    Harima asawan bsluwe budusarani

  • @kumarideepika8142
    @kumarideepika81422 жыл бұрын

    එවැනි නායකයෙක් බිහිවේවා.අපේ පැතුම දෙවිපිහිටයි..

  • @sandanikanchana4806
    @sandanikanchana48062 жыл бұрын

    අනේ... මේ හාමුදුරුවෝ කියනා අපටත් ,රටටත් යහපත වෙන සියලුම දේ සාර්ථක වේවා

  • @kanthive9451
    @kanthive94512 жыл бұрын

    අහන්නත් ආසයි, මගේ රටට ආගමට දහමට ජාතියට ආදරය කරන ධර්මිෂ්ඨ නායකයෙක් බිහි වේවා!!!🙏🙏🙏 අපි හැමෝගෙම පැතුම ඵයයි ❤ මට ආසයි බලපිටියේ ගුණානන්ද ලොකු ස්වාමීන් වහන්සේ බැහැ දැකලා වැද නමස්කාර කරන්න, මට අවසරද 🙏

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage86832 жыл бұрын

    එසේම වේවා🙏🙏🙏 සියලූම දේ ඒ අයුරින්ම ඉටු වේවා 🙏🙏🙏..ඔබ වහන්සේට තෙරුවන් සරණින් දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @srimathiehaddala6518
    @srimathiehaddala65182 жыл бұрын

    සියලූම දේ ඒ ආකාරයෙන්ම ඉෂ්ට වේවා 🙏🙏🙏ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @malanihawage7095
    @malanihawage70952 жыл бұрын

    එහෙම පෙන්නලා ප්‍රසිද්ධ කරල ජීවිතේට අනතුරක් සිද්ධ වෙනවා ඔබ වහන්සේ එය නොකරන මෙන් ඉල්ලා සිටිමි බුදුසරණයි

  • @omanmuscutmuscut6262
    @omanmuscutmuscut62622 жыл бұрын

    අපේ හාමුදුරුවනේ මේ කියන දේ ඇත්ත වෙනවනම් ලංකාවට දෙවිපිහිටයි බුදුසරණයි කාලකන්නි එළවලා

  • @JohnSmith-gi1vu
    @JohnSmith-gi1vu2 жыл бұрын

    අනාගතේ එන්න ඉන්න දියසේනයෙක් ගැන හීන බලනේ අපේ උන් දියසේන උපන්ගෙයි මරන සමාජයක් ගොඩනගන ගමන්. මුලින් තොපි දියසෙන් කෙනෙක් වෙන්න උත්සහ කරල බලපියව්. දියසෙන් ආවත් මේ උතුම් භුමිය තොපි වගේ අවජාත පරපුරකගෙන් මේ රට බේරාගන්න බැරි වෙයි.😔😔

  • @shenulisenarathna3482

    @shenulisenarathna3482

    2 жыл бұрын

    සහතික ඇත්ත.

  • @kumudusenanayaka3266
    @kumudusenanayaka32662 жыл бұрын

    ඔබවහන්සේට තෙරුවන් සරණයි අපගෙ ලක්මැණියන් බෙරගන්න එන.දියසෙන් කුමාරයා අප මග මලා ඉන්නවා.🙏🙏🙏

  • @samlisrilanka7205
    @samlisrilanka72052 жыл бұрын

    මගෙ රටට යහපත්ක්ම වෙවා ඉක්මනින් එ කියන දියසෙන කුමරුන් පැමිනෙවාය් පාර්තානා කරනවා බුදු සරණයි මගෙ මව් බිමට

  • @dammikapriyadarshani6881
    @dammikapriyadarshani68812 жыл бұрын

    ඔබ වහන්සේ දෙසනා කල සියල්ලම එසේම සිදුවේවා, තෙරුවන් සරණයි.

  • @sisirakodithuwakku2290
    @sisirakodithuwakku22902 жыл бұрын

    ව්‍යවස්ථාව අනුව වයස 35 ට වැඩි අයට පමණයි ජනාධිපති වරණයට ඉදිරිපත් විය හැක්කේ ඒ ගැන ප්‍රශ්නයක් තියෙනවා

  • @cookboy8671

    @cookboy8671

    2 жыл бұрын

    ඕව මොනවද නාමල් කොලුවටත් ඉල්ලන්න ඕනවෙලා ඒකත් හරියාවි..ඔය එහෙම දේවල් කීයක් වෙනස් කරාද

  • @nishanthawanigarathne719

    @nishanthawanigarathne719

    2 жыл бұрын

    30

  • @oshanabandara9184

    @oshanabandara9184

    2 жыл бұрын

    dn 30 sampurnn wenna oni

  • @kumudithayasanga8372

    @kumudithayasanga8372

    2 жыл бұрын

    මෙ අවුරුද්දට 32 තව අවුරුදු තුනකින් 35

  • @anjellenikz6301

    @anjellenikz6301

    2 жыл бұрын

    මේ කියන්නෙ නාමල් ගැන කියලයි මට හිතෙන්නෙ. උටත් 32. කොන්ඩෙත් තියෙනවා. 😑

  • @queenpatricia8445
    @queenpatricia84452 жыл бұрын

    අපිට ඇග හිරිවැටිලා ඔබ වහන්සේට නිදුක් නිරෝගී වේවා ගොඩක් පිං

  • @feelagreatshifter5423
    @feelagreatshifter54232 жыл бұрын

    මේ කතාව ඇත්තම කතාවක් උනොත් හොඳයි අපේ ලංකාව කොහොම හරි ගොඩගන්න කෙනෙක් පහල වේවා කියල මම ප්‍රාර්ථනා කරනවා. 👍👍😮‍

  • @imeshchamara7341
    @imeshchamara73412 жыл бұрын

    හැමදාම ලංකාවේ උන් අදින එක තමයි කරන්නේ එක්කෝ ජාතිය ඉස්සරහට දානවා නැත්තන් ආගම ඉස්සරහට දානවා අර කුමාරයයි මේ කුමාරයයි ඉපදෙනකම් බලන් ඉන්නවා ගැහැණු ටික පිට රටට විකුණනවා, පිනට කන්න පක්ෂ දෙකකට බෙදිලා කඩේ යනවා 😂😂

  • @crlm1411

    @crlm1411

    2 жыл бұрын

    ඇත්තටම

  • @dayaniathukorala6712

    @dayaniathukorala6712

    2 жыл бұрын

    රට ගිහිල්ලත් ඉවරයි ඉස්සරහට .ඩොලර් 15000 කින් රක්ෂණය කරන්න මොන ඒජන්සියද කැමති වෙන්නෙ

  • @nayomipriyangika5275

    @nayomipriyangika5275

    2 жыл бұрын

    Theruwan saranai ape hamuduruwane

  • @chamathka4622

    @chamathka4622

    2 жыл бұрын

    අන්න අන්න හොයපු comment එක හම්බ උනා.ඇති යන්තම් එකෙක් හරි හිටියා.😂❤️

  • @DisconnectedRat7788

    @DisconnectedRat7788

    2 жыл бұрын

    True ❤️

  • @mk5362
    @mk53622 жыл бұрын

    මහණ වෙලත් දියසෙන් උන්නැහෙ ගෑනු ගැන සිතනවා අම්මෝ,,

  • @sanjeewanifernando4027

    @sanjeewanifernando4027

    2 жыл бұрын

    Danatamath thiyena sambandayak kiyanawa neda,,, eka balannako

  • @sf9714
    @sf97142 жыл бұрын

    ශ්‍රී ලංකාවෙ දියසේන කොහොම වුනත් අපේ ඇස් ඉදිරියේ ඉන්නවා පස්සේනලා, හාල් සේනලා, ගස්සේනලා, කොමිස්සේනලා, පගාසේනලා, තග්සේනලා බැබලි බැබලී.

  • @user-tc6yz2sp4n
    @user-tc6yz2sp4n6 ай бұрын

    ඔබ වහන්⁣සේට නිදුක් නිරෝගි සුවය සහ දීර්ගායුංෂ ලැබේවා සිරි ලංකාව වෙනුන් තව තවත් වැඩ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා ! සාදු සාදු සාදු ...

  • @gootube-uk3es
    @gootube-uk3es2 жыл бұрын

    දෙසැම්බර් මහනවෙනවලු ගම නුවරලු උස අඩි7යිලු ඇහිබැම එකතුයිලු.... ඉතින් මක්කටැයි නම... දේශපාලකයන් මේවෙනකොටත් හොයාගෙන ඇති කව්ද කියලා.........අනාගතයේ දියසේන් ඇයිද නැද්ද කියලනම් කියන්න බෑ. ලංකාවේ අපිනම් ලෝකේම අංක එක මෝඩයන් වෙනවා....ඒක සත්තයි... ඔබවහනාසේට තෙරුවන් සරනයි..... අපිට අබ සරනයි

  • @gkkandy2014

    @gkkandy2014

    2 жыл бұрын

    Aniwaryen

  • @madhutharanga9451

    @madhutharanga9451

    2 жыл бұрын

    මේ කියන්නේ මොන අරමුණකින්ද දන්නේ නෑ .... ඇත්තම තත්ත්වය නම් දියසෙන් කෙනෙක් පහළ වෙලා කියලා දැනෙනවා පමණයි .... පේන්න එන්නේ නෑ .... බුදුසරණයි ....!

  • @dedunuupekshaabeygunawarda9824

    @dedunuupekshaabeygunawarda9824

    2 жыл бұрын

    🇱🇰👑 දියසෙන් කියන්නේ අප අතරම දැනට සාමාන්‍ය විදියට ජීවත්වන තරුණයෙක්. 🏡 මෙම වැඩසටහනේදී ඔහු ඉපදී ඇත්තේ නුවර ප්‍රදේශයේ කිවුවට ඔහු ඉපදී ඇත්තේ දක්ෂිණ දේශය (ගාල්ල, මාතර) ආසන්නවයි. 🎯 ස්වාමීන් වහන්සේ කියපු ඔහුගේ වයස 29 ක් බව නම් නිවැරදියි. එසේම මේ පිළිබදව මේ වනවිට හෙළි වූ තව බොහෝ කරුණු තිබෙනවා. ✍🏼 බොහෝ දුරට ඔහු වමත්කරුවෙක්. (ඉතාම නිර්මාණශීලී හා සම්මතය බිඳින මිනිසුන් අනිවාර්‍යෙන්ම වමත්කරුවන්) 🌱 ඔහුගේ ලග්නය බොහෝ දුරට "කටක" (ආද්‍යාත්මික නායකයන්ගේ ලග්නය) 8️⃣ ඔහු උපන් දවස 8/17 හෝ 26 (පෙරළිකාර නායකයන් බොහෝවිට බිහිවන්නේ දිනයෙහි අගය 8 ක් වන දිනක)🌾🌾 💦 තොරතුරු මූලාශ්‍ර - දියසෙන් පිළිබඳ මෙතෙක් විශ්වාසනීයම අනාවැකි පළකල ජෝතිශ්‍යවේදීන්, අංක විද්‍යාත්මක විග්‍රහකරුවන්ගේ නිගමනයන් හා බලංගොඩ මහ නා හිමිගේ නාඩි වාක්‍ය අනූව.

  • @methiradulnim7706

    @methiradulnim7706

    2 жыл бұрын

    😂👌

  • @renukavirajani1540
    @renukavirajani15402 жыл бұрын

    ඇත්තටම අපි බලාපොරොත්තු ව ඉන්නවා අපේ ර⁣ටත් ජනතාවත් ආරක්ෂා කරගන්න බුදු සරණයි 🙏🙏🙏🙏

  • @rehanperera9032

    @rehanperera9032

    2 жыл бұрын

    RV 00:00

  • @msisirawijshinghe407
    @msisirawijshinghe4076 ай бұрын

    තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් යටතේ සිව් හෙලය-ජයගන්නා පාලනයක් අවධි වේවි.

  • @somaassella4159
    @somaassella41592 жыл бұрын

    අසරන මිනිසුන්ගේ ජීවිත බේරන්න වෙහෙසවන ඔබවහන්සේ මතු බුදුවේවා සැදුසාදුසාදු.

  • @ranjikakumu7700
    @ranjikakumu77002 жыл бұрын

    රටේ ජනතාව වන අපිට පුදුම සහනයක් දැනෙන්නෙ.අපේ දරුවන්ගේ අනාගතය ගැන සුභවාදී බව දැනෙනව.අපේ රටට යහපත් නියමුවකු ලැබෙන සුභම සුභ පනිවිඩයක් දීපු ඔබ වහන්සේට නිවනම අවබෝධ වේවා!!!!!!!!

  • @nbmrcobra9374

    @nbmrcobra9374

    2 жыл бұрын

    ප්ල්ල්ල් ල්ප්ප් ප්ප්ප්ප් ප්

  • @nbmrcobra9374

    @nbmrcobra9374

    2 жыл бұрын

    ප්ප්

  • @nbmrcobra9374

    @nbmrcobra9374

    2 жыл бұрын

    ප් ප්

  • @vimukthimanodya7954

    @vimukthimanodya7954

    2 жыл бұрын

    😂😂😂

  • @dilshanmadushanka6545

    @dilshanmadushanka6545

    2 жыл бұрын

    ඕවට තවත් රැවටෙන්න එපාල බන් 😂😂😂😂

  • @NightZzz-xv4wx
    @NightZzz-xv4wx2 жыл бұрын

    නිකං අහන්නෙ කෝ බං අර වික්කමාච්චි වෙද මහතා.....අනික දැං 2025 සජිත් හරි අනුර හරි පොහොට්ටුවෙ එකෙක්හරි ජනාධිපති උනොත් සිවුර රෝල් කරලා ගහගන්න වෙන්නේ....😂

  • @SLRandunu.

    @SLRandunu.

    Жыл бұрын

    🤭🤭🤭

  • @user-pf4rn8ps5t
    @user-pf4rn8ps5t11 ай бұрын

    Mee රටේ අහිංසක මිනිස්සු n වෙනුවෙන් e කැපවීම ta බුදුන් දෙවියන් gee ආශිර්වාද ya ලැබේවා ❤

  • @nilanthinawarathna1231
    @nilanthinawarathna12312 жыл бұрын

    ඇත්තටම හරිම හොඳයි ගොඩක් ස්තූතියි ස්වාමීන් වහන්සේ ට

  • @leader3161
    @leader31612 жыл бұрын

    මුකුත් කියන්නේ නැ admin. 2024 November 21 n passe me හාමුදුරුවෝ සමග සාකච්ඡාවක් අවශ්‍යයි😊

  • @chrissyjoseph3299

    @chrissyjoseph3299

    2 жыл бұрын

    හරියටම තව අවුරුදු 3කින්

  • @amilamadusanka3419

    @amilamadusanka3419

    2 жыл бұрын

    Ekenma😹😹😹🔫💔

  • @leader3161

    @leader3161

    2 жыл бұрын

    @@chrissyjoseph3299 අනිවා

  • @leader3161

    @leader3161

    2 жыл бұрын

    @@amilamadusanka3419 aththa නේ නැද්ද සහෝදරයා

  • @upmadoraupmadora3288

    @upmadoraupmadora3288

    2 жыл бұрын

    අනිවාර්යෙන්

  • @sumuduprasad8312
    @sumuduprasad83122 жыл бұрын

    දියසේන කුමාරයා වුණත් මහණ වෙලා ඉඳලා සිවුරු හැර විවාහ වෙනවා කියන්නේ ආයේ ඉතිං 🤣🤭

  • @msindrniindrni6300

    @msindrniindrni6300

    2 жыл бұрын

    දිය සෙන් කුමාරයා අනුර කුමාර දිසානායක මහතා

  • @dragonmaster940

    @dragonmaster940

    2 жыл бұрын

    @@msindrniindrni6300 😂😂😂😂😂😂😂😂

  • @msindrniindrni6300

    @msindrniindrni6300

    2 жыл бұрын

    @@dragonmaster940 මොනවා හරි හුටපටයක් ඇති වෙයි ඤාණසාර හිමි එහෙම ඉහළ රැකියා වත් දැන් දරණ නිසා 2024/,ක් වලපල්ලට යවන්න ආර්ථිකය සුදානම් මේ දිය චුට්ටි කරන දේ තමා තව දියසායම් කෙනෙක් ඇවිත් කරන්නේ මට නම් නොපෙනෙන බලවේග ගැන කිසිම විශ්වාසයක් නෑ ජීවත් වෙලා ඉන්න මිනිස්සු තමයි බුද්ධිමත් ධෛර්යමත් ව ප්‍රතිපත්ති ගරුක රටක් සමාජයක් සඳහා සැමවිටම වැඩ කරයුතු මොන විකාරද මේ

  • @sumuduprasad8312

    @sumuduprasad8312

    2 жыл бұрын

    @@msindrniindrni6300 ඒක 🤣👌

  • @amitsumana1214
    @amitsumana12142 жыл бұрын

    එවැනි නායකයක් බිහි උනොත් අපේ රටට වසනාවන් වෙවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @thelife8836
    @thelife88362 жыл бұрын

    ගොඩක් වයසක ගෑනු අය තමයි දැන් මේ හාමුදුරුවරු කියන බොරු වලට විශාල ශබ්දවලට රැවටෙන්නෙ.මොනව උනත් ඒවත් ඡන්දනෙ ඉතින්😑

  • @anomaweerasingha5932
    @anomaweerasingha59322 жыл бұрын

    අනේ පුදුම ආසාවකින් භක්තියකින් බලා ඉන්නෙ ඔය කුමරු මේ රට වෙනුවෙන් ඉදිරිපත් වෙනකන්.

  • @pawanmihiranga5237
    @pawanmihiranga52372 жыл бұрын

    අපිට මතකයි චන්දෙ ලං වෙද්දි කැළනියෙන් නයි මතු උනා..දැන් ස ට කෙලවෙනකොට දියසෙන්ල පහල වෙනවා..

  • @ashokapathmakanthi1889
    @ashokapathmakanthi18892 жыл бұрын

    ඔබ වහන්සේට ආවඩා ආයු බොහෝ වේවා තෙරුවන් සරණයි!

  • @itssandeepa
    @itssandeepa2 жыл бұрын

    තම සිත නොනවතින කල සම කල වන සේම.. සිතුවිලි නිවන කල මනසක නන්වන චේද.. වෑයම් තුලින් මායම් වන බලනට පිරිසක් ඒම.. සිත් තුල කකියනා වචෙනට කදුලක් අවසරද.. ජය ශ්‍රී !

  • @ravi-up1lx
    @ravi-up1lx2 жыл бұрын

    දැනටම එම වාතාවරණය සකස්වීම සඳහා බෞද්ධ පදනමක් සහිත මහා ජනබලයක් ගොඩනැගෙමින් පවතියි.

  • @chethiyawijerathna6135

    @chethiyawijerathna6135

    2 жыл бұрын

    Okkoma hari kiyamuko...lankawe danata inna usama manussayath adi 7.0 (jaffna wala inne) Ethakota diyasen kumaraya adi 7.3 wenne komada?

  • @dedunuupekshaabeygunawarda9824

    @dedunuupekshaabeygunawarda9824

    2 жыл бұрын

    🇱🇰👑 දියසෙන් කියන්නේ අප අතරම දැනට සාමාන්‍ය විදියට ජීවත්වන තරුණයෙක්. 🏡 මෙම වැඩසටහනේදී ඔහු ඉපදී ඇත්තේ නුවර ප්‍රදේශයේ කිවුවට ඔහු ඉපදී ඇත්තේ දක්ෂිණ දේශය (ගාල්ල, මාතර) ආසන්නවයි. 🎯 ස්වාමීන් වහන්සේ කියපු ඔහුගේ වයස 29 ක් බව නම් නිවැරදියි. එසේම මේ පිළිබදව මේ වනවිට හෙළි වූ තව බොහෝ කරුණු තිබෙනවා. ✍🏼 බොහෝ දුරට ඔහු වමත්කරුවෙක්. (ඉතාම නිර්මාණශීලී හා සම්මතය බිඳින මිනිසුන් අනිවාර්‍යෙන්ම වමත්කරුවන්) 🌱 ඔහුගේ ලග්නය බොහෝ දුරට "කටක" (ආද්‍යාත්මික නායකයන්ගේ ලග්නය) 8️⃣ ඔහු උපන් දවස 8/17 හෝ 26 (පෙරළිකාර නායකයන් බොහෝවිට බිහිවන්නේ දිනයෙහි අගය 8 ක් වන දිනක)🌾🌾 💦 තොරතුරු මූලාශ්‍ර - දියසෙන් පිළිබඳ මෙතෙක් විශ්වාසනීයම අනාවැකි පළකල ජෝතිශ්‍යවේදීන්, අංක විද්‍යාත්මක විග්‍රහකරුවන්ගේ නිගමනයන් හා බලංගොඩ මහ නා හිමිගේ නාඩි වාක්‍ය අනූව.

  • @anjellenikz6301

    @anjellenikz6301

    2 жыл бұрын

    @@dedunuupekshaabeygunawarda9824 මේ රාජපක්ෂ පවුලෙ කෙනෙක් නෙමෙයි නේද? එහෙමනම් ඒක කඩේ යෑමක් රගපෑමක්. ශුවර්

  • @dedunuupekshaabeygunawarda9824

    @dedunuupekshaabeygunawarda9824

    2 жыл бұрын

    @@anjellenikz6301 නැහැ. මා සිතන විදියට ඔහු දියසෙන්ද කියා තවම ඔහුවත් දන්නේ නැහැ. එසේම ඔහු දැනට දේශපාලනයේ නිරත නොවන කෙනෙක් බවට බොහෝ ජෝතිශ්‍යවේදීන් අනාවැකි පලකරලා තියෙනවා

  • @kanthidesilva3900

    @kanthidesilva3900

    2 жыл бұрын

    K so

  • @wishwasamadhi9017
    @wishwasamadhi90172 жыл бұрын

    බුදුන්වහන්සේ වැඩියත් අපේ මිනිස්සුන්ට ඒ ගැන අවබෝධයක් නෑ..මිනිස්සු සත්‍ය ගවේෂණය කල යුතුයි 💚💛💜👍✋

  • @rumeshbandara8423

    @rumeshbandara8423

    2 жыл бұрын

    Ape minissu mohayen අන්ද wela inne

  • @aaradhyaaquarium4072
    @aaradhyaaquarium40722 жыл бұрын

    උතුම්වූ බුදුගුණ බලයෙන් එසේම වේවා❤️

  • @asankajayasundara6431
    @asankajayasundara64312 жыл бұрын

    අපිට විශාල ශබ්දයක් ඇහුනා දෙක

  • @TheMANJULA1979
    @TheMANJULA19792 жыл бұрын

    නුවර පැත්තේ ඉන්න අඩි 7ට වඩා උස සියලුම තරැණයෝ සුදු වෑන් දාලා උස්සයිද දන්නේ නෑ...😓😓

  • @chrissyjoseph3299

    @chrissyjoseph3299

    2 жыл бұрын

    අයියෝ.....😳

  • @binurasethiya4629

    @binurasethiya4629

    2 жыл бұрын

    Ewa kiynna bah ehemata paulak tama dan rata palanaya karanne

  • @holytemple47

    @holytemple47

    2 жыл бұрын

    අඩි අට නමයත් ඉන්නවා ද

  • @chamildiss

    @chamildiss

    2 жыл бұрын

    🤣😂😅. එයා විතරයි ලංකාවටම.

  • @p.ksugathpriyan1451

    @p.ksugathpriyan1451

    2 жыл бұрын

    🤣🤣🤣

  • @kanishkaranathunga5956
    @kanishkaranathunga59562 жыл бұрын

    මොලෙ මැරුණු නාකි හිපාටුවො ටික පාර්ලිමේන්තු වෙන් එලවන්න ඕන කාලය දැන් එළඹ ඇත. මා හිතනවා ඔබ සම එකග වෙයි කියලා.

  • @shiranirathnayake1484

    @shiranirathnayake1484

    2 жыл бұрын

    අනිවා

  • @niluminilumi8383

    @niluminilumi8383

    2 жыл бұрын

    Aniwaryama

  • @dmf621

    @dmf621

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @nadiadaniel9967

    @nadiadaniel9967

    2 жыл бұрын

    I totally agree with you 👍

  • @sumithrahearth

    @sumithrahearth

    2 жыл бұрын

    අනිවාර්යෙන් 🐂🐂🐂🐂🐂 එලවන්න ඕනේ

  • @monikajayantiramasinha4731
    @monikajayantiramasinha47312 жыл бұрын

    තෙරැවන් සරණයි සියඑම දෙනාට රටටත් ලෝකවාසී ජනතාවටත් යහපතක්ම වෙවා.

  • @mojonewslk
    @mojonewslk2 жыл бұрын

    තෙරුවන් සරනයිමගේ රටට හා ජනතාවට!

  • @danushkatharangani4302
    @danushkatharangani43022 жыл бұрын

    අපේ රටට අපිට හොඳක් වෙන. හෙට දවසට ආශීර්වාද කරමින් ඒ යුගයට එක් වීමට සතුටින් පෙළ ගැසෙමි. තවත් මෙවැන් දැනුවත කිරිමි කරන මෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි

  • @nilankaarjuna4425

    @nilankaarjuna4425

    2 жыл бұрын

    Ammo eka ape un tama boladai bn nopenena bala wega walata puluwan tama minussu rawattanna 😂😂😂😂 diya senge yata eka tama enne 2024, oya enna 225 horakgen tama aye avith tawa tikak naya aran ehata ,mehata ball eka pass karan idi bn minussne r😂

  • @dissanayakeherath3510
    @dissanayakeherath35102 жыл бұрын

    මේඝ දරුවා කවදා හෝ ලංකාවෙ නායකයා උනොත් රට ගොඩ .නගනවා ඒකාන්තයි. ඒ බුද්ධිය ලෝකෙ කිසිම කෙනෙක් ගාව තියෙයි කියලා හිතන්න බෑ. අනේ ඒ දරුවා තව තවත් දිදුලන්න ඕනේ.

  • @ashan6246

    @ashan6246

    2 жыл бұрын

    pawkaara nuugath higanna

  • @nehaliyanage2079

    @nehaliyanage2079

    2 жыл бұрын

    කොයි දරුවා ද

  • @NadunDeSilva
    @NadunDeSilva2 жыл бұрын

    අපේ අම්මාගේ බලවත් ඉල්ලීම මත මේක බලන මම... 🥲

  • @gagh6101
    @gagh61012 жыл бұрын

    ආනාගතය දරුවන්ට යහපක්ම උදා වේවා ස්වාමීන් වහන්සේ ඇතුලු සැමටම තෙරුවන් සරණයි

  • @thelife8836
    @thelife88362 жыл бұрын

    බොහොම පැහැදිලි භෞතික දේවල් වලටත් "වේවා" කියන වචනෙ පාවච්චි කරනව වෙනුවට "කරමු" කියන වචනෙ පාවිච්චි කරන්න පුරුදු උනානම් ලංකාව මෙලහට සුරපුරයක්.

  • @priyanthijayakodi2642
    @priyanthijayakodi26422 жыл бұрын

    නුවර පැත්තෙ ඉන්න අවුරුදු 29ක මැණික් ව්‍යාපාරික අඩි 7 අඟල් 3ක් උස කෙනෙක්ලු... මෙච්චර උස කෙනෙක් මේ දෙසැම්බර් මහණ උනොත් අනිවාර්යයෙන්ම ජනප්‍රිය වෙයි.. බලමුකො..

  • @kailash--5808

    @kailash--5808

    2 жыл бұрын

    කේත විකේතනය කරද්දි හාමුදුරුවන්ට අඩුපාඩුවක් වෙලා තියනවා

  • @rasikajayamanne2857

    @rasikajayamanne2857

    2 жыл бұрын

    ඒ එයා ප්‍රසිද්ධ උනොත් නෙ

  • @lioneltilakasirisenadheera5648

    @lioneltilakasirisenadheera5648

    2 жыл бұрын

    @@kailash--5808 ketha wekethanaya kiyanne mokakda? Danne naha kiyala denna puluwanda

  • @ushanhimalsha2188

    @ushanhimalsha2188

    2 жыл бұрын

    Ane asaranaya marala dai

  • @chethiyawijerathna6135

    @chethiyawijerathna6135

    2 жыл бұрын

    Lankawe danata inna usama manussayath adi 7.0 (jaffna wala inne) Ethakota diyasen kumaraya adi 7.3 wenne komada?

  • @raniheen281
    @raniheen2812 жыл бұрын

    තෙරුවන් සරණයි මගේ රටට දලදා හාමුදුරුවන්ගේ පිහිටයි

  • @malanihawage7095
    @malanihawage70952 жыл бұрын

    අනේ සාදු සාදු සාදු මගේ රටට හොද නායකයෙක් බිහි වේවා

Келесі