2024 දී සිදුවන විනාශය බොහෝ වෙනස් එකකි, සොබා-දහම යනු කුමක්ද || දියසෙන් Diyasen kumaraya

2024 දී සිදුවන විනාශය බොහෝ වෙනස් එකකි, සොබා-දහම යනු කුමක්ද || දියසෙන් Diyasen kumaraya
මෙම වීඩියෝ හඬපටයේ හිමිකම Dhanush Vlogs SL නාලිකාවට හිමි වේ. එම නාලිකාවේ දුරකථන අංකය 0775016611 වේ.
KZread: / @diyasenvoice
සිංහයා කෑගසන විට බිහිසුණු ශබ්දයක් මෙන්ම වටිනා පණිවිඩයක්ද පිට වෙයි. මෝඩයන් බිහිසුණු හඬ පිටුපස දුවන අතර සිංහයන් දුවන්නේ එම වටිනා පණිවිඩය පිටුපසයි. එලෙසම මෙම වීඩියෝව තුල ඇති අනවශ්‍ය දේ බැහැර කොට වටිනා පණිවිඩය ලබා ගැනීම ඔබගේ කාර්යකි. දීර්ඝායු වේවා! ජය ලැබේවා!
මෙම හඬපටය ඔබට ශ්‍රවනය කරන්න ලැබෙන තැන දක්වා දායක වූ සියලු දෙනාට මාගේ සියලු පිං අනුමෝදන් වේවා! දීර්ඝායු වේවා!
#diyasen
#ස්වභාව-ධර්මය
#දියසෙන්
#diyasen_voice
#weda_mahatha
#diyasen_kumaraya
#dhanush_vlogs_sl
#anoj_de_silva
#hela
#weda
#ravana
#anawaki
#lagna_palapala
#diyasena_kumaraya
#diyasena
#දියසෙන්_කුමාරයා
#anaweki
#අනාවැකි
#Predictions
#ලග්න_පලාපල
#අධ්‍යාත්මික
#adhyatmika
#අධ්‍යාත්මික_ශක්තිය
#තෙවනි_ඇස
#තෙවැනි_ඇස
#සමිත්
#third_eye_sinhala

Пікірлер: 63

  • @mykitchenlife5122
    @mykitchenlife512211 ай бұрын

    ඇත්තටම බොහොම වැදගත් පනිවිඩයක් රටට දුන්නා අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා දීර්ගායුස ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @UseA2V0A0C7VBro
    @UseA2V0A0C7VBro Жыл бұрын

    ඔබ වහන්සේගේ දේශනාව මා එදා සිට විශ්වාස කලා.. ඉදිරියටත් එහෙමයි. අද කාලෙ මිනිසුන් බොහොමයක් මේවා විශ්වාස නොකිරීම තමයි ගැටලුව....🤔 මේවා බලන හැමෝම පුලුවන්තරම් තෙරුවන්සරන ගොස් පින්දහම් කර අකුසල් වලින් ඇත්වන්න.. මතක්කර කරනපින් දෙවියන්ට අනුමෝදන් කරන්න. අපේ මේ දහම, ලෝකය සුරකින ශිව දෙවියන්, විශ්නු දෙවියන් ඇතුලු සම්‍යක්දුශ්ටික දෙවි දේවතාවුන් වැඩසිටිනවා. එවිට ඔවුන්ගේ පිහිට ආරක්ශාව ලබාගතහැකියි..🙏

  • @Sandakathmini01

    @Sandakathmini01

    Жыл бұрын

    විෂ්ණු දෙවියෝ කියන්නේ බෞද්ධ දෙවියෙක් ද?

  • @malakumari8172
    @malakumari8172 Жыл бұрын

    ඔබ වහන්සේ ට පාද නමස්කාර කරම් සාදු සාදු සාදු

  • @erangapushpanath3206
    @erangapushpanath3206 Жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස...🙏

  • @chandrasirirupasinghe1429
    @chandrasirirupasinghe1429 Жыл бұрын

    වන්දනීය පූජනීය ගරුතර මහා සංඝරත්නයට නමස්කාරය කරමින් , කල්‍යාණම්ත්‍රයන්වහන්සෙට මාගෙ නමස්කාරයම වෙවා !!!

  • @wishmitharuwan6072
    @wishmitharuwan6072 Жыл бұрын

    බුද්ධ ධර්මය විනාශ වී නැත.. මිනිසුන් විනාශ වී ඇත.

  • @danieaviles576

    @danieaviles576

    Жыл бұрын

    🙇‍♂️eyaa satyaai 🙇‍♂️❤

  • @user-ko1ei4ry5g
    @user-ko1ei4ry5g11 ай бұрын

    අපෙ රට දළදා වහන්සේ ආරක්ෂා කරන්න ඕනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanathkumara1067
    @sanathkumara1067 Жыл бұрын

    ඔබ වහන්සෙට පින්

  • @dhammikaperera1255
    @dhammikaperera1255 Жыл бұрын

    සාධු සාධු සාධු .අපි කල යුත්තේ ධර්මයට අනුව ජීවත් වීමම පමණයි .

  • @chandrachandra8128

    @chandrachandra8128

    Жыл бұрын

    Sado saduo sadoo 🙏🙏🙏🙏🙏🌼🌼

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix Жыл бұрын

    තෙරුවන් සරනයි අපේ හමුදුරුවන්වස්ට

  • @kalyanijamis9968
    @kalyanijamis9968 Жыл бұрын

    Siyalu Sathwayo niduk wewa❤❤ Nirogi wewa Suwapath wewa🙏🙏🙏

  • @priyadarshanipushpakumari6058
    @priyadarshanipushpakumari6058 Жыл бұрын

    කල කම් පලදිය යුතුමයි.....එය සිද්ධවෙිවා

  • @priyankapriyanka5461
    @priyankapriyanka5461 Жыл бұрын

    බුදු දහම බුද්ධිමත් ඇත්තන්ට පමණි

  • @mykitchenlife5122
    @mykitchenlife512211 ай бұрын

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @chandanasaman4005
    @chandanasaman400511 ай бұрын

    බුදු සරණයි

  • @dilaniperera7509
    @dilaniperera750911 ай бұрын

    අනාවැකියට වඩා කෙනෙක් ගේ අද්‍යාත්මයට දැනුනූ දේ ප්‍රබලය සත්‍යයි. ඒක එක සැරයකට දෙසැරයකට වඩා කියන්නේත් නෑ

  • @user-dj7nr5wi1y
    @user-dj7nr5wi1y Жыл бұрын

    Siyalu sathwayo niduk wewa nirogi wewa suwapath wewa

  • @danieaviles576
    @danieaviles576 Жыл бұрын

    🙇‍♂️🙇‍♂️budu saranai semata 🙇‍♂️🙇‍♂️🙇‍♂️

  • @geethanganianomaanomi5389
    @geethanganianomaanomi5389 Жыл бұрын

    Thunuruwan.saranai Deergau.weva ape.hamuduruwane

  • @premawelagedara5946
    @premawelagedara5946 Жыл бұрын

    theruwan saranai🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @anurakumarawijetunge8612
    @anurakumarawijetunge8612 Жыл бұрын

    Oba wahanseta theruwan sarana prarthana karanawa

  • @udayaherath4434
    @udayaherath4434 Жыл бұрын

    Good

  • @k.n6067
    @k.n6067 Жыл бұрын

    ජූලී 24 හැමෝම කල්පනාවෙන් ඉන්න . 2023 . රටේ ලොකු වියාසනයක් ..වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන් .ඒත් කල්පනාවෙන් .

  • @psgunawardanavlogs

    @psgunawardanavlogs

    Жыл бұрын

    ඇයි එහෙම කියන්නේ

  • @sitharadilrukshika1066
    @sitharadilrukshika106611 ай бұрын

    Taruwan saranai apa hapuduruwon

  • @sidath939
    @sidath939 Жыл бұрын

    Deergayu vehva pinwath sagharuwanata gowrawaneeya namaskaraya vehva nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai sadhu sadhu sadhu

  • @sidath939

    @sidath939

    Жыл бұрын

    Sadhu sadhu sadhu

  • @indrajithrupasinghe9138
    @indrajithrupasinghe913811 ай бұрын

    aluth anawayi kumatada suwamin wahansa lokaya dan niranthara awadanamaka minis kriyakarakam hethukaragena manushaya sanharaya onama mohothka siduwanna puluwan.

  • @Funny2655
    @Funny2655 Жыл бұрын

    අකුණු සැර පාරමී බලගෙන වඩිනුමැන දියසෙන් බුදු සමිදුනේ

  • @diyasenvoice

    @diyasenvoice

    Жыл бұрын

    නැවත ගෞතම බුද්ධ ශාසනයට අවශ්‍ය පරිසරය සකස් කරන්න පාරමී පුරාගෙන ආ රජතුමා. ඔහුගේ නම දියසෙන් වෙයිද දන්නේ නැහැ. නමුත් එකක් ෂුවර් ඔහු අනිවාර්යයෙන්ම එනවා

  • @smjayantha3304
    @smjayantha3304 Жыл бұрын

    මේ හාමුදුරුවෝ මාධ්‍යයට පැත්ත පළාතක එන්න එපා කියනවා ආයෙත් මාධ්‍ය සාකච්ඡා තියෙනවා භාවනා කරන්න වෙලාවක් නෑ මාධ්‍ය සාකච්ඡා හැමදාම .කියන එකක්වත් හයි ගියෙත් නෑ

  • @k.r3776
    @k.r3776 Жыл бұрын

    mage karmayata anith ayata pala denne naa ....api danna budu dahama ....

  • @chathuranijayasingha2411
    @chathuranijayasingha2411 Жыл бұрын

    සත්‍යයි ස්වාමීන් වහන්ස .පන්සිල් පද පහ,අටසිල් අනිවාර්යයෙන් ම රැකිය යුතුයි .ධර්මයේ හැසිරිය යුතුයි .ධර්මය රකින්නා පමණක් ධර්මය මගින් ම රැකේ සත්‍යයි ඒකාන්තයි

  • @ricardoperera9880

    @ricardoperera9880

    Жыл бұрын

    බුදුදහම දර්ශනයක් විතරයි බුදුදහම ඉංදියාවේන් ආපු යල් පැනපු එකක්, බෞද්ධයන් කර්මය විස්වාස කිරීම මොනතරම් විහිලුවක් ද? බුදුදහමෙන් කවදාවත්ම සැබෑ සත්‍ය දකින්න, කවදාවත්ම බුදුදහමෙන් වඩා සාදාරණය, වඩා යහපත, සාමය, විනිශ්චය දකින්නවත් බැහැ, අවස්තාව ආවගමන් හොරාකනවා, ඔනෑම බෞද්ධයෙක් ස්භාධර්මයේ ඔනෑම යහපතක් බෞද්ධයෙක් උනා කියල අයිති නැහැ, එය ලෝකයේ හැමෝටම පොදුයි, බෞද්ධ රටකට වඩා බෞද්ධ නොවන රටවල් දියුණුයි, දැන් මේ රට බෞද්ධයන්ටම එපාවෙලා දාල යනවා, බුදුදහමෙන් කවදාවත්ම සැබෑ සත්‍ය තියා ලෝකයේ සත්‍යවත් දැනගන්න බැහැ, බුදුදහම බොරු දර්ශනයක්, කෙනෙක් නිවන් දැක්කත් අපේ දුක කවදාවත්ම නිමන්න බැහැ ඔබ කවදා හෝ නිවන් දැක්කත් ඒ දුක අපි ගාව තිබෙනවා ඒ නිසා නිවන් ගියත් අපේ දුක නිමන්න ආපහු ඒවි, දුක නිවීම ඊට වඩා දුකක්, සසරෙන් එතෙර උනොත් ඊට වඩා කවදාවත්ම නිම නොවෙන සසරවල් ගනනාවක් තිබෙනවා, බුදු හාමුදුරුවෝ බුදුබව ලබල තව සසරවල් ගනනාවකට ඇතුලු උනා, අපිම දෙයක් නතර කලොත් නිමුවොත් නැවත නිම නොවන දුකක් හෝ යම් දෙයක් තුල පවතිනවා, නිමා නොවන බුදුබව ලැබීම මොනතරම් දුකක්ද? ආයේ මහා උතුම් ලෝකයකට යන්න සුදුසු නැහැ,බෞද්ධයෙක් මැරුණට අයේ උපදින්නෙත් නැහැ කවුරුත්වත්ම නිවන් දකින්න ආස නැහැ, නිවන් දකින්නේ මෝඩම අය, නිවන් දකිනවඩා ඊට වඩා මහා උතුම් දේ ඉදිරියේ දී හැමෝටම දකින්න පුළුවන් නොමිලේ පෙරුම් පුරන්නේ නැතිව සත්තයි.

  • @diyasenvoice

    @diyasenvoice

    Жыл бұрын

    මුලින්ම බුදු දහම අධ්‍යනය කරල ඉන්න සහෝදරයා. ඔබ ඔය දකින එක බුදු දහම නෙවෙයි 😅🤣 කවුද ඔයාට ඕව කීවෙ? යූටූබ් එකේ තියෙන ටොයියො කියන ඒවගෙන්ද බුදු දහම ඉගෙනගත්තෙ ආ...😅🤣🤣 විහිළුවක් පමණයි සම්පූර්ණ මැසේජ් එකම ඔයාගෙ බුදු දහම යම් මට්ටමකින් හරි දන්න කෙනෙක්ට 😅😕❤️

  • @dinudinesha9541

    @dinudinesha9541

    Жыл бұрын

    ඔයට අනුකම්පා කරලා කියන්නේ, කණ්නාඩි ය ඉස්සරහට ගිහින් හිටගෙන නුඹේ කය දිහා බලන්න, ඒක තියනවා මුහුණක්, ඒක තියනවා කුණු එළියට පිටවෙන toilet කටවල් 4, itath pahala තියනවා කටින් දාන ඒවා පිට කරන දොරක්, එ දොරවල් 5 ගැන, හොඳට බුද්ධිය යොමු කරලා බලන්න, බුදුන් වහන්සේ දේශනා කරපු දේ තාම තුළින් දකින්න, මේ උඩින් කැටයම දාලා තියන පිස්සු හැදෙන අභ්‍යන්තර kanapita ගහලා බලන්න patta පෙනුම අසා වෙයිද බලන්න, බුදුන් වහන්සේ දේශනා කාලේ ධර්මය තාම තුළින් දකින්න කියලා, නැතුව වටේට ඉන්න උන් දිහා බලන්න නෙවෙයි, හොඳට මතක තියා ගන්න බුදු දහම බුද්ධිමත්, මිනිස්සු සදහා පමණයි, 😊

  • @saralam.a4695
    @saralam.a469511 ай бұрын

    🙏🙏🙏

  • @gayanijayasuriya5478
    @gayanijayasuriya5478 Жыл бұрын

    වර්තමාන මුදල් ඇමති හෙවත් මහ බැංකු හොරා සුන්නත්දූලි වෙන්නෙ නැද්ද ස්වාමීන්වහන්ස ?

  • @goshasl208
    @goshasl208 Жыл бұрын

    🙏🙏🙏❄️❄️❄️❄️

  • @buddhikamadhushan5722
    @buddhikamadhushan5722 Жыл бұрын

    Hiro🎉❤😮

  • @ramaniramani3026
    @ramaniramani3026 Жыл бұрын

    Teruwansaranai....

  • @indranihapanathilakalaya
    @indranihapanathilakalaya Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-mq6js5ol8o
    @user-mq6js5ol8o Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @anomagunathilaka5716
    @anomagunathilaka571610 ай бұрын

    Ow

  • @priyanthisenanayake5254
    @priyanthisenanayake5254 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰

  • @prasannakariyawasan292
    @prasannakariyawasan292 Жыл бұрын

    මහ හොරුන්ට මේ කියන්නේ දැන්වත් හොරා කෑම නවත්තපල්ලා.

  • @jayratn2434
    @jayratn2434 Жыл бұрын

    Sadu sadu sadu sadu sadu sadu ❤❤❤

  • @vichithraratnayake5863
    @vichithraratnayake5863 Жыл бұрын

    Sadhusadhu sadhu sadhu

  • @lakshmidapana1569
    @lakshmidapana1569 Жыл бұрын

    🌷🌷💛💛🌷💛🌷💛🌷💛🙏🏻🙏🏻🙏🏻

  • @kapilanitheranipoojapitiye9899
    @kapilanitheranipoojapitiye9899 Жыл бұрын

    ගෝඨාභය දසකය ඉවරයි .

  • @Eastwoodclassic-or3im
    @Eastwoodclassic-or3im11 ай бұрын

    Mey kalakanni deshapalakayonta mewa Wenda onymai. Unge Paul walatath hena gahnna ony. Ahinsaka minissunge salli hora kaapu unta.

  • @diyasenvoice

    @diyasenvoice

    11 ай бұрын

    එහෙම හිතන්න එපා. එහෙම හිතන එකෙන් වෙන්නෙ අපේ පව මතුවෙන එක. අපිටමයි දුක ලැබෙන්නෙ. එහෙම නායකයින් ලැබෙන්න පවා අපි කරපු දෙයක් තියෙනවා.

  • @MKDhammaHimi
    @MKDhammaHimi Жыл бұрын

    2 0 2 4 ද 2 0 2 6 ද ??? 2024 දී නම් , ඊ ට වඩා ගො ඩා ක් ද රු nu බූ කම්පාවක් හා සුනාමියක් එ ක ට ම ම , 2 0 2 6 දි !!!

  • @anomagunathilaka5716
    @anomagunathilaka571610 ай бұрын

    Hamuduruwane api kohomada berenne 8:45 8:47 😢😢😢😢😢😢

  • @diyasenvoice

    @diyasenvoice

    10 ай бұрын

    සීලය ❤️

  • @srinisamaranayake3799
    @srinisamaranayake379911 ай бұрын

    My Motherland was offered to the Sasana many times by the great Kings. If the Government is doing things to destroy my Motherland it's people too will suffer. What this Monk say is correct. Most of the Politicians do not believe that they will be reborn after death..that is why they are robbing my Motherland and doing many things to destroy Buddha Sasana. 🙏🙏🙏🧘🧘‍♀️

  • @Mihipathi
    @Mihipathi Жыл бұрын

    Dhanush 🙂

  • @wajiraisiwara
    @wajiraisiwara Жыл бұрын

    කිසිම දෙයක් පේන තෙක්මානයක නැ.විනාශ වෙන්න තවත්

  • @srinathravindra93
    @srinathravindra93 Жыл бұрын

    බුදු සරණයි

Келесі