🔴2024 දී පාලකයින්ට සිදුවන දේ | ශ්‍රී පාදයේ වනවාසී හිමියන්ගෙන් ප්‍රබල අනාවැකියක් |

📌Don't forget to subscribe 🔔
ශ්‍රී පාද රක්ෂිතයේ ගල් ලෙනක් තුළ භාවනානුයෝගීව වැඩ වසන පූජ්‍ය ලේල්වල සද්ධාජීව ස්වාමීන්වහන්සේ සමග සිදුකරන ලද විශේෂ සම්මුඛ සාකච්ඡාව
(මෙම වැඩසටහන ඔබේ මිතුරන් හිතවතුන් අතර හැකි තරම් Share කර ගන්න. නමුත් අවසරයකින් තොර ව මෙම වැඩසටහන Download කර Facebook Page හෝ වෙනත් KZread Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් Upload කිරීම තහනම් බව සලකන්න.
Uploading this program in whole or in part to Facebook Pages or other KZread Channels is strictly prohibited.)
Kalpa Gunarathna®
📌අපට දායක වෙන්න -
PayPal ගිණුම - www.paypal.com/donate/?hosted...
එන්න අප සමගින් සම්බන්ධවෙන්න -
❤ අපගේ youtube නාලිකාව - KZread: • 🔴සීනි බදු වංචාව පිටුපස... ​
❤ නිල Facebook පිටුව - / meemassoo
❤ නිල වෙබ් අඩවිය - meemassoo.lk/
❤ විද්‍යුත් තැපෑල - mmpcmediasolution@gmail.com
❤ දුරකථන අංකය - +94 720743969
#SripadayeBawananuyogiHimi
#Sripada_Adaviya
#LelwalaSaddhajeewaHimi
#Predictions
#2024
#2030
#sri_padaya
#KalpaGunarathna​​​​®
#MeemassooTV®

Пікірлер: 290

  • @786kankungotukola
    @786kankungotukola5 ай бұрын

    හාමුදුරුවන්ට බනින්න එපා. උන් වහන්සේ අනාවැකි වශයෙන් ඉදිරිපත් කරන දේවල හරය තමයි අපි ගන්න ඕනේ. ඒකට සූදානම් වීමයි කලයුත්තේ. විශේෂයෙන් බලශක්ති සහ ආහාර. අපි ලෑස්තිවෙමු

  • @theekshanaanandian5234

    @theekshanaanandian5234

    3 ай бұрын

    Plalyn bn yanna😂

  • @786kankungotukola

    @786kankungotukola

    2 ай бұрын

    @@theekshanaanandian5234 මම තම්බියෙක් වෙලත් තේරුම්ගත්තු දේ උඹට තේරුම්ගන්න බැරිවෙච්ච එක ගැන කනගාටුයි මිත්‍රයා 🙏

  • @harisaraharisara7828

    @harisaraharisara7828

    Ай бұрын

    ​@@786kankungotukola Oba gana maa Saturday venawaa !!!

  • @786kankungotukola

    @786kankungotukola

    Ай бұрын

    @@harisaraharisara7828 🙏

  • @user-yk7vo5jk3s
    @user-yk7vo5jk3s5 ай бұрын

    . අනේ සාදු සාදු 2030 ඉක්මනින්ම උදාවේවා යහපත් රටක් ලෝකයක් මිනිසාට ලැබේවා මෙවන් අනාවැකියක් ඇසීමත් සතුටකි සාදු සාදු අපේ හාමුදුරුවනේ

  • @subaddraamarasinghe7310
    @subaddraamarasinghe73105 ай бұрын

    දිර්ඝායුෂ ලැබේවා! ස්වාමින් වහන්ස...........

  • @indikaruwan5223
    @indikaruwan52234 ай бұрын

    දිර්ගායුෂ වේවා !! තෙරුවන් සරණයි හාමුදුරුවනේ ඔබ වහන්සේ කියන අනාවැකි සෑබෑ වෙනවා කියලා අපි හිතෙනවා මේ යන ව්දියට බුදු දහම පමණයි අපට ඉතිරි වෙන්නෙ බුදු දහම අනුව ජිවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ අපි තෙරුවන් සරණයි 🙏🙏

  • @jayasinghebanda8439
    @jayasinghebanda84395 ай бұрын

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේට

  • @user-xp1yb4ke9x
    @user-xp1yb4ke9x5 ай бұрын

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ

  • @ChamindaLal-pb6on
    @ChamindaLal-pb6on5 ай бұрын

    හාමුදුරුවෝ කියන ඒවා හරියට හරි මම නිතරම බලනවා ලංකාවේ ඉන්න හොදම හාමුදුරුවෝ කෙනෙක් වි,එයිට් වලට මුදල්වලට නැති එකම හාමුදුරුවෝ සැමදා ආවිස වැඩි වේවා

  • @V4V4T

    @V4V4T

    5 ай бұрын

    මේ පුද්ගලයාට රැවටෙන්න එපා. ශ්‍රීපාද ගල්ාලනක වනවාසී කියමින් වර්ණගල පාරෙ අයිනෙ පනසලේ කේන්දර බල බල සාස්තර කිය කිය සිරසෙ පන්සිල් මලුවෙන් මිනිස්සු රවට්ටල, වනවාසී කිය කිය බොරු ප්‍රතිරූපයක් මවාපාමින් මිනිස්සු එලෙව්වට පස්සෙ දැං එරත්න පංසලට හේත්තු වෙලා ලෙච්චමිකං කරන යන එන මං නැති උම්මත්තකයෙක්. ඇග බේර ගන්න ආණ්ඩුකාරයෙක් රවට්ටල ගල්ලෙනක් හදල වන විනාශ කරපු හොද මුදලාලි. 5000 කොල 2ක් වත් නැත්තම් දානෙට ඉන්දවෙන්නෙ නැති අසරණය, පව් ඉතින්. අහිංසක මිනිස්සු මෙවැනි වංචාකරැවන්ට අහුවෙන්න එපා. උතුම් ශ්‍රීප⁣දෙ නමත් කෑව ලෙච්චමිය.

  • @harisaraharisara7828

    @harisaraharisara7828

    Ай бұрын

    Balana hatiyata nee peenne

  • @chandifernando548
    @chandifernando5485 ай бұрын

    ඔබ වහන්සේට තෙරැවන්සරණයි 🙏🙏🙏

  • @sandyadammika7413
    @sandyadammika74135 ай бұрын

    බුදු සරණයි ස්වාමීන් වහන්ස

  • @ChandraJayanthi
    @ChandraJayanthi5 ай бұрын

    ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝ ධියකින් නිවන් අවබෝධ වේවා. මේ අසික්කිත පාලන ක්‍රමයේ වෙනසක් බලාපොරොත්තු වන්නෙමු

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha2060Ай бұрын

    සාදු .සාදු සාදු තෙරුවන් සරණයි .ගරු සාමින්වහස මගේනමස්කාරය වේවා

  • @dhammidissanayake5966
    @dhammidissanayake59665 ай бұрын

    මේ නලිකව කරන ඔබතුමටත් නිදුක් නිරෝගී dirgayusha ලැබේවා උතුම් තුනුරුවන්ගෙ අසිර්වදය ලැබේවා

  • @nesanthrancnh7322
    @nesanthrancnh73224 ай бұрын

    බුදුසරණයි අපේ හාමුදුරැවනේ 🙏🙏🙏

  • @asankakumara5593
    @asankakumara55935 ай бұрын

    ස්වමීන්වහන්සේට ගොඩක් පින් ...

  • @mudithabandara8575
    @mudithabandara85755 ай бұрын

    බුදු සරණයි හාමුදුරුවනේ 🙏🙏

  • @linetroint3800
    @linetroint38005 ай бұрын

    මිනිසුන් පැවැත්ම ආරම්භ යයි අව්සානයයි හොයා හොයා ඉන්නවා .ඒවා ආචින්තයයි .ලෝක විෂය හොයන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා .ඒ දැන දැක බැරි නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කලේ මෙ රිය ගමන අවසන් කරන හැටි ස්වන්භු ඥානයෙන්ම දැන දැක අපිටත් අවශ්‍ය නම් මිදෙන්නට දේශනා කලේ සුවපත් වේවා !!!

  • @Sandakathmini01

    @Sandakathmini01

    5 ай бұрын

    ඔව්. ඔබ හරි

  • @k.pprabath8554

    @k.pprabath8554

    5 ай бұрын

    වර්තමානයේ දර්මයේ ජිවත් වෙන්න ප්‍රශ්න නෑ බය නෑ ණය නෑ

  • @Sandakathmini01

    @Sandakathmini01

    5 ай бұрын

    🙏💙🙏🏻💛🙏🏻❤️🙏🏻🤍🙏🏻🧡🙏🏻

  • @dinukaperera4478
    @dinukaperera44785 ай бұрын

    දැඩි නියගයක් එයි ලංකාවට..,ඒ වගේම චීනය හා ඇමරිකාව අතර යුද්ධයක් නොවැළැක්විය හැකි බව දැනටමත් ඒ රටවල් වලින් දැනුම් දීලා තියනවා..බල පෙරලියේ ආරම්භ යුද්ධ තමා මේ වෙනකොට තියෙන්නේ ..,ඒ වෙනකොට ලංකාාව වගේ බංකොලොත් රටවල් කෝමත් පිඩාවට පත්වෙනවා..

  • @suminda8308
    @suminda83085 ай бұрын

    එකනමි සත්‍ය වචන හිතගන්න පුලුවන් හාමුදුරුවෝන් වහන්සේ කියන දේවල් සත්‍ය වුන 🙏🙏🙏🙏

  • @arunabalasuriya2803
    @arunabalasuriya28035 ай бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @akhilapj5237
    @akhilapj52374 ай бұрын

    හාමුදුරුවන්ට දිර්ඝායුෂ ලැබේවා බූදු දහම ලොව බැබැබලේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @niluwisidagama958
    @niluwisidagama9585 ай бұрын

    great discussion keep up the good work.....!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @dinudinesha9541
    @dinudinesha95415 ай бұрын

    ඔබ වහන්සේ කියන දේවල් හරියට හරි, 2030 වෙනවා කීවා vinase ඒ විදියටම වෙනවා ස්ථිර වශයෙන්ම.

  • @sudumalli4786
    @sudumalli47862 ай бұрын

    තෙරුවන් සරනයි හාමුදුරුවනේ ඔබ වහන්සේ කියපු දේ වෙමින් පවතිනව අපේ රට ගැන නෙමෙයි විශ්වය පිලිබද දීර්ගායු වේවා

  • @imeshdarshana3943
    @imeshdarshana39435 ай бұрын

    Budu saranayi dewi pihitayi sadu sadu sadu thunuruwange saranayi sadu sadu Sadu 🎉

  • @nimalamaliduwa9275
    @nimalamaliduwa92755 ай бұрын

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවන්ට

  • @dilrukshiperera-yo5br
    @dilrukshiperera-yo5br5 ай бұрын

    ඔබතුමාට සුතුති.

  • @indikasameera89
    @indikasameera895 ай бұрын

    යහ මග පෑදේවා...

  • @indikaosmanranasinghe6210
    @indikaosmanranasinghe62105 ай бұрын

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ ....

  • @lakshmidapana1569
    @lakshmidapana15695 ай бұрын

    Theruwan..Saranai..🌷🌷🌷

  • @anurapriyantha9612
    @anurapriyantha96125 ай бұрын

    ආයෙත් පවි කෙලිනවා ඇවිල්ලා

  • @V4V4T

    @V4V4T

    5 ай бұрын

    මේ පුද්ගලයාට රැවටෙන්න එපා. ශ්‍රීපාද ගල්ාලනක වනවාසී කියමින් වර්ණගල පාරෙ අයිනෙ පනසලේ කේන්දර බල බල සාස්තර කිය කිය සිරසෙ පන්සිල් මලුවෙන් මිනිස්සු රවට්ටල, වනවාසී කිය කිය බොරු ප්‍රතිරූපයක් මවාපාමින් මිනිස්සු එලෙව්වට පස්සෙ දැං එරත්න පංසලට හේත්තු වෙලා ලෙච්චමිකං කරන යන එන මං නැති උම්මත්තකයෙක්. ඇග බේර ගන්න ආණ්ඩුකාරයෙක් රවට්ටල ගල්ලෙනක් හදල වන විනාශ කරපු හොද මුදලාලි. 5000 කොල 2ක් වත් නැත්තම් දානෙට ඉන්දවෙන්නෙ නැති අසරණය, පව් ඉතින්. අහිංසක මිනිස්සු මෙවැනි වංචාකරැවන්ට අහුවෙන්න එපා. උතුම් ශ්‍රීප⁣දෙ නමත් කෑව ලෙච්චමිය.

  • @chathusamarakoon3887
    @chathusamarakoon38875 ай бұрын

    Dergayou wewa oba wahanseta bohoma pine mewane de danuwath kalata theruwan saranai 🙏🙏🙏🙏🙏🙏

  • @LelaNi-vh4ln
    @LelaNi-vh4ln5 ай бұрын

    තේරුවන් සරණයි .

  • @jayarathnahewalankara1078
    @jayarathnahewalankara10785 ай бұрын

    බුදුන්වහන්සේ ගේ දහම දර්ශනයක් නොවේ... පරම සත්‍යක්..

  • @asokajayakody1091
    @asokajayakody10915 ай бұрын

    කායේන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ

  • @kingkohli5222
    @kingkohli52224 ай бұрын

    කෝ ඔබවහන්සේගේ මහා ශ්‍රේෂ්ට ගෝටාබය නිරිඳුන්🥲

  • @English111able
    @English111able5 ай бұрын

    Tv channels වල උදේට උදේට තියෙන ජොතිශ්‍ය වැඩසටහනකට වඩා වෙනසක් පෙනෙන්නෙ නැහැ . මට මතක විදියට මේ හාමුදුරුවෝ යන්නෙත් v8 එකක

  • @vijitharohanawijemuni

    @vijitharohanawijemuni

    5 ай бұрын

    අනේ උඹ වගේ ගොබ්බයන්ට තේරෙන්නේ නෑ ඕව. වීඩියෝ එක බලන්නැතුව v 8 කතා

  • @V4V4T

    @V4V4T

    5 ай бұрын

    මේ පුද්ගලයාට රැවටෙන්න එපා. ශ්‍රීපාද ගල්ාලනක වනවාසී කියමින් වර්ණගල පාරෙ අයිනෙ පනසලේ කේන්දර බල බල සාස්තර කිය කිය සිරසෙ පන්සිල් මලුවෙන් මිනිස්සු රවට්ටල, වනවාසී කිය කිය බොරු ප්‍රතිරූපයක් මවාපාමින් මිනිස්සු එලෙව්වට පස්සෙ දැං එරත්න පංසලට හේත්තු වෙලා ලෙච්චමිකං කරන යන එන මං නැති උම්මත්තකයෙක්. ඇග බේර ගන්න ආණ්ඩුකාරයෙක් රවට්ටල ගල්ලෙනක් හදල වන විනාශ කරපු හොද මුදලාලි. 5000 කොල 2ක් වත් නැත්තම් දානෙට ඉන්දවෙන්නෙ නැති අසරණය, පව් ඉතින්. අහිංසක මිනිස්සු මෙවැනි වංචාකරැවන්ට අහුවෙන්න එපා. උතුම් ශ්‍රීප⁣දෙ නමත් කෑව ලෙච්චමිය.

  • @dhammidissanayake5966
    @dhammidissanayake59665 ай бұрын

    නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේ මේ පහැදිලි කිරිම ඉතා ගැබුරින් සර්තකව පැහැදිලි කලා ඔබවහන්සෙට නිදුක් නිරෝගී dirgayusha ලැබේවා උතුම් තුනුරුවන්ගෙ අසිර්වදය ලැබේවා උතුම් චතුරර්‍ය සත්‍යා දර්මය මනකොට අවබෝධ වේවා ඉක්මන් බවයකින් නිවන් දොරටුව විවර වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ChamindaLal-pb6on
    @ChamindaLal-pb6on5 ай бұрын

    හාමුදුරුවන්ට බනින අයට සාප වේවා

  • @nadeerarathnayaka7073

    @nadeerarathnayaka7073

    2 ай бұрын

    කටවත් සාප වේවා කියලා ඔබ ගනුදෙනු වක් හදාගන්න එපා.. බනිනවා කියන්නේ ඒ අය වපුරන වා...වපුරන දේවල් ඒ අයට නෙලා ගන්නම වෙනව.. එකට සම්බන්ද වෙන්න එපා..නැත් නන් ඔබ පතන සාපය ඔබටත් එනවා..මෙකයි දර්ම තාවය

  • @priyagunatilaka7524
    @priyagunatilaka75245 ай бұрын

    Obawahansata.budusaranae .

  • @chandaniratnayake1130
    @chandaniratnayake11305 ай бұрын

    Theruwan saranai swaminwahanse 🙏🙏🙏

  • @tharindudanushka1
    @tharindudanushka15 ай бұрын

    ❤❤

  • @upulmanavadu5057
    @upulmanavadu50575 ай бұрын

    කෝ අර 2023 එනව කිව්ව සුනාමිය.. ගෝටාභය දසකය,, වසන්ගත,,රට මැද මහ ජලකඳ... පිස්සු කයිවාරු නොගහ යන තැනක් බලා ගත්තනම් හොඳයි නේද ලොක්කො.සිවුර දමාගෙන පයිත්තියන් කියවන එක විහිලුවක් නේද... කයිවාරුවෙත් ලිමිට් එකක් තියෙන්න එපැයි.බොරු කියන හිතලු කියන එක ආගමානුකූල දේවල් වෙන්නෙ කොහොමද ගොයියෝ

  • @user-oh5sn9fi8p

    @user-oh5sn9fi8p

    5 ай бұрын

    ගෝටාභය දසකයක් තමයි තවම යන්නේ.

  • @V4V4T

    @V4V4T

    5 ай бұрын

    මේ පුද්ගලයාට රැවටෙන්න එපා. ශ්‍රීපාද ගල්ාලනක වනවාසී කියමින් වර්ණගල පාරෙ අයිනෙ පනසලේ කේන්දර බල බල සාස්තර කිය කිය සිරසෙ පන්සිල් මලුවෙන් මිනිස්සු රවට්ටල, වනවාසී කිය කිය බොරු ප්‍රතිරූපයක් මවාපාමින් මිනිස්සු එලෙව්වට පස්සෙ දැං එරත්න පංසලට හේත්තු වෙලා ලෙච්චමිකං කරන යන එන මං නැති උම්මත්තකයෙක්. ඇග බේර ගන්න ආණ්ඩුකාරයෙක් රවට්ටල ගල්ලෙනක් හදල වන විනාශ කරපු හොද මුදලාලි. 5000 කොල 2ක් වත් නැත්තම් දානෙට ඉන්දවෙන්නෙ නැති අසරණය, පව් ඉතින්. අහිංසක මිනිස්සු මෙවැනි වංචාකරැවන්ට අහුවෙන්න එපා. උතුම් ශ්‍රීප⁣දෙ නමත් කෑව ලෙච්චමිය.

  • @upulmanavadu5057

    @upulmanavadu5057

    5 ай бұрын

    මූනෙනුත් පේනව තරම​@@V4V4T

  • @kingkohli5222

    @kingkohli5222

    4 ай бұрын

    pw habai😂

  • @hpcchathuranga6202

    @hpcchathuranga6202

    2 ай бұрын

    😂😂

  • @gayanirodrigo1766
    @gayanirodrigo17665 ай бұрын

    🙏🙏

  • @dhananjayadewanama8333
    @dhananjayadewanama83335 ай бұрын

    🙏🙏🙏...

  • @chandradissanayaka4249
    @chandradissanayaka42495 ай бұрын

    Teruwan saranai ape penwat swamenwahnsa me keyana dewal dan atta wegenana yanawa

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994Ай бұрын

    තෙරැවන් සරණයි🙏🙏🙏

  • @ceylonholidaytours
    @ceylonholidaytours5 ай бұрын

    මදුරුවො තලන වනසි හාන්දුරුවන් ගෙ අනාගත්තු වැකි.

  • @V4V4T

    @V4V4T

    5 ай бұрын

    මේ පුද්ගලයාට රැවටෙන්න එපා. ශ්‍රීපාද ගල්ාලනක වනවාසී කියමින් වර්ණගල පාරෙ අයිනෙ පනසලේ කේන්දර බල බල සාස්තර කිය කිය සිරසෙ පන්සිල් මලුවෙන් මිනිස්සු රවට්ටල, වනවාසී කිය කිය බොරු ප්‍රතිරූපයක් මවාපාමින් මිනිස්සු එලෙව්වට පස්සෙ දැං එරත්න පංසලට හේත්තු වෙලා ලෙච්චමිකං කරන යන එන මං නැති උම්මත්තකයෙක්. ඇග බේර ගන්න ආණ්ඩුකාරයෙක් රවට්ටල ගල්ලෙනක් හදල වන විනාශ කරපු හොද මුදලාලි. 5000 කොල 2ක් වත් නැත්තම් දානෙට ඉන්දවෙන්නෙ නැති අසරණය, පව් ඉතින්. අහිංසක මිනිස්සු මෙවැනි වංචාකරැවන්ට අහුවෙන්න එපා. උතුම් ශ්‍රීප⁣දෙ නමත් කෑව ලෙච්චමිය.

  • @gamunu5398
    @gamunu53985 ай бұрын

    මේ හාමුදුරුවො කීව අන්වැකි ඉටුවෙල නෑ. ගෝට කාලයක් යනතුරුබලයේ ඉන්නව කිව්ව.

  • @V4V4T

    @V4V4T

    5 ай бұрын

    මේ පුද්ගලයාට රැවටෙන්න එපා. ශ්‍රීපාද ගල්ාලනක වනවාසී කියමින් වර්ණගල පාරෙ අයිනෙ පනසලේ කේන්දර බල බල සාස්තර කිය කිය සිරසෙ පන්සිල් මලුවෙන් මිනිස්සු රවට්ටල, වනවාසී කිය කිය බොරු ප්‍රතිරූපයක් මවාපාමින් මිනිස්සු එලෙව්වට පස්සෙ දැං එරත්න පංසලට හේත්තු වෙලා ලෙච්චමිකං කරන යන එන මං නැති උම්මත්තකයෙක්. ඇග බේර ගන්න ආණ්ඩුකාරයෙක් රවට්ටල ගල්ලෙනක් හදල වන විනාශ කරපු හොද මුදලාලි. 5000 කොල 2ක් වත් නැත්තම් දානෙට ඉන්දවෙන්නෙ නැති අසරණය, පව් ඉතින්. අහිංසක මිනිස්සු මෙවැනි වංචාකරැවන්ට අහුවෙන්න එපා. උතුම් ශ්‍රීප⁣දෙ නමත් කෑව ලෙච්චමිය.

  • @user-rb5cm4xj4d
    @user-rb5cm4xj4d3 ай бұрын

    Theruwan saranai oba wahanseta

  • @wijejay9059
    @wijejay90595 ай бұрын

    🙏🙏🙏

  • @jagaththennakoon2726
    @jagaththennakoon27265 ай бұрын

    ❤❤❤Sadu sadu sadu budusaranai ❤❤❤

  • @anuradharavihari7620
    @anuradharavihari76205 ай бұрын

    අනේ ස්වාමින් වහන්සේගේ වීඩියෝ එකක් එනකන් බලන් හිටියෙ..මොකද මේ ස්වාමින් වහන්සේ කියන සියල්ලම මට සිහිනෙන් පෙන්නුම් කරලා තිබ්බා..උන්වහන්සේ කියන සියල්ල සත්‍යක්..🙏🙏🙏

  • @sunilpremadasa3599

    @sunilpremadasa3599

    5 ай бұрын

    පිස්සෙක් : පිස්සුබව පෙන්නන්න එපා.....

  • @Devil678-j9j

    @Devil678-j9j

    5 ай бұрын

    @@sunilpremadasa3599 පිස්සෙක් නම් මොකද උබ වගෙ බුද්දිමතෙක් ඒ පිස්සො කරන විඩියො බලල තව comment කරන්නෙට්

  • @anuradharavihari7620

    @anuradharavihari7620

    5 ай бұрын

    ​@@sunilpremadasa3599පිස්සන්ගෙ වීඩියෝ බලන්නෙ ඇයි ඉතින් 😂😂😂😂 ඔඹලා වගේ කවලන් උන් ඉන්නවා

  • @RuviniKarunathilaka-cp3wl

    @RuviniKarunathilaka-cp3wl

    5 ай бұрын

    🙏 Theruwan Saranai Suwamin wahansa. Adarmishta palanayak, palakayo inna nisai me winasa. Awrudu 11 katath wedi Kalayai Budu Dahama anuwa Jeewath Wanna ma dutuwa Dahame Sathya. "Dammo hawe Rakkathi Damma Charee" Yana Budu Wadana Parama Sathyai. Ema Sathya Lowata Penwa Awidyawa welalei Swabadahama wisin eya Oppu Kara penwai.

  • @arunanandana255

    @arunanandana255

    5 ай бұрын

    ​@@sunilpremadasa3599 පිස්සො දකින්නෙ අනිත් එකා පිස්සෙක් විදිහටනෙ ඔබ හරි 😂

  • @Dhanushkaprebath
    @Dhanushkaprebath5 ай бұрын

    ❤❤❤❤❤🙏

  • @migidadesilva6104
    @migidadesilva61045 ай бұрын

    මුසාවාදා වේරමනී හාමුදුරුවනේ

  • @V4V4T

    @V4V4T

    5 ай бұрын

    මේ පුද්ගලයාට රැවටෙන්න එපා. ශ්‍රීපාද ගල්ාලනක වනවාසී කියමින් වර්ණගල පාරෙ අයිනෙ පනසලේ කේන්දර බල බල සාස්තර කිය කිය සිරසෙ පන්සිල් මලුවෙන් මිනිස්සු රවට්ටල, වනවාසී කිය කිය බොරු ප්‍රතිරූපයක් මවාපාමින් මිනිස්සු එලෙව්වට පස්සෙ දැං එරත්න පංසලට හේත්තු වෙලා ලෙච්චමිකං කරන යන එන මං නැති උම්මත්තකයෙක්. ඇග බේර ගන්න ආණ්ඩුකාරයෙක් රවට්ටල ගල්ලෙනක් හදල වන විනාශ කරපු හොද මුදලාලි. 5000 කොල 2ක් වත් නැත්තම් දානෙට ඉන්දවෙන්නෙ නැති අසරණය, පව් ඉතින්. අහිංසක මිනිස්සු මෙවැනි වංචාකරැවන්ට අහුවෙන්න එපා. උතුම් ශ්‍රීප⁣දෙ නමත් කෑව ලෙච්චමිය.

  • @navinduchathuranga6909
    @navinduchathuranga690913 күн бұрын

    අනේ මට ශ්‍රීපාදයේ නැවතිලා භාවනා කරන්න ඕන ප්ලීස් තැන දන්න කෙනෙක් උදව් කරන්න මේ හිත නිදහස් කරගන්න ඕන❤

  • @h.mranasinghe4242
    @h.mranasinghe42422 ай бұрын

    මේ ලෝකය අනාරක්ෂිත තිප්පොලක් ๬💖🌎 ආරක්ෂිත මධ්‍යස්ථානයක් කරමු සොබාදහම ප්‍රතිසංස්කරණ කිරීමෙන් 🌳

  • @pushpawajira1620
    @pushpawajira16205 ай бұрын

    මේ හාමුදුරුවන් පැවසු සත්‍යය උන අනාවැකි තියෙනවද

  • @V4V4T

    @V4V4T

    5 ай бұрын

    හෙට උදේ ඉර පායන එක සත්‍ය වුනා . 😂 මේ පුද්ගලයාට රැවටෙන්න එපා. ශ්‍රීපාද ගල්ාලනක වනවාසී කියමින් වර්ණගල පාරෙ අයිනෙ පනසලේ කේන්දර බල බල සාස්තර කිය කිය සිරසෙ පන්සිල් මලුවෙන් මිනිස්සු රවට්ටල, වනවාසී කිය කිය බොරු ප්‍රතිරූපයක් මවාපාමින් මිනිස්සු එලෙව්වට පස්සෙ දැං එරත්න පංසලට හේත්තු වෙලා ලෙච්චමිකං කරන යන එන මං නැති උම්මත්තකයෙක්. ඇග බේර ගන්න ආණ්ඩුකාරයෙක් රවට්ටල ගල්ලෙනක් හදල වන විනාශ කරපු හොද මුදලාලි. 5000 කොල 2ක් වත් නැත්තම් දානෙට ඉන්දවෙන්නෙ නැති අසරණය, පව් ඉතින්. අහිංසක මිනිස්සු මෙවැනි වංචාකරැවන්ට අහුවෙන්න එපා. උතුම් ශ්‍රීප⁣දෙ නමත් කෑව ලෙච්චමිය.

  • @RcKumara-mg2fb
    @RcKumara-mg2fb5 ай бұрын

    🌱🙏🙏🌱

  • @antonypaul3609
    @antonypaul36095 ай бұрын

    Bavena ,,, Yoga karena ayeta Lokayta venadeval kianda Puluvanda. Anvaki athakda me kiyanne kiala api hithanne kohomeda. vanagathavela idala thavath hamuduruveru kiai mevanideval.

  • @namanthathanthrige2848

    @namanthathanthrige2848

    5 ай бұрын

    They can. If you meditate for over 20 years you also can. Do not be tricked by limits of science. Science is a baby in front of meditational capabilities but you need more than 20 years to achieve these abilities. Try if you can....

  • @KushanmalindaDias-ns6wj
    @KushanmalindaDias-ns6wj5 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @aravinm7039
    @aravinm70395 ай бұрын

    එකක් අැත්ත. ඔය අායුධවලත් කල්ඉකුත් දිනයක් තියෙනව. එනිසා ඒව expire වීමට පෙර පාවිච්චි කරන්න ඕන. නැත්නම් අපරාදෙ මහන්සිය,වියදම. 2030 වෙන්න පුළුවන් ecpiray date එක.

  • @user-yb5bm7qv8s
    @user-yb5bm7qv8s5 ай бұрын

    බුදු sarnai🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 හාමුදුරුවනේ

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa26995 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @peththagegunadhasa883
    @peththagegunadhasa8835 ай бұрын

    කල්ප ඔය කියන දෙවල් අපි කවුරුත් කියනදෙ වල් දන්නදෙවල් අනා වැකි කියන්නඔන්නෑ❤

  • @V4V4T

    @V4V4T

    5 ай бұрын

    මේ පුද්ගලයාට රැවටෙන්න එපා. ශ්‍රීපාද ගල්ාලනක වනවාසී කියමින් වර්ණගල පාරෙ අයිනෙ පනසලේ කේන්දර බල බල සාස්තර කිය කිය සිරසෙ පන්සිල් මලුවෙන් මිනිස්සු රවට්ටල, වනවාසී කිය කිය බොරු ප්‍රතිරූපයක් මවාපාමින් මිනිස්සු එලෙව්වට පස්සෙ දැං එරත්න පංසලට හේත්තු වෙලා ලෙච්චමිකං කරන යන එන මං නැති උම්මත්තකයෙක්. ඇග බේර ගන්න ආණ්ඩුකාරයෙක් රවට්ටල ගල්ලෙනක් හදල වන විනාශ කරපු හොද මුදලාලි. 5000 කොල 2ක් වත් නැත්තම් දානෙට ඉන්දවෙන්නෙ නැති අසරණය, පව් ඉතින්. අහිංසක මිනිස්සු මෙවැනි වංචාකරැවන්ට අහුවෙන්න එපා. උතුම් ශ්‍රීප⁣දෙ නමත් කෑව ලෙච්චමිය.

  • @chathusamarakoon3887
    @chathusamarakoon38875 ай бұрын

    Oba wahanse kiyaphu hamadema seduwemin pawathinawa

  • @user-eb3ni4xb6i
    @user-eb3ni4xb6iАй бұрын

    අද භූමිකම්පා ටිකක් ආවා. ඉස්සරහට බලාගන්න පුලුවන්

  • @කවීෂ
    @කවීෂ5 ай бұрын

    මෙ භීන්නොන්මාද චීවරදාරියාව ආයෙත් ගෙනාවද

  • @V4V4T

    @V4V4T

    5 ай бұрын

    මේ පුද්ගලයාට රැවටෙන්න එපා. ශ්‍රීපාද ගල්ාලනක වනවාසී කියමින් වර්ණගල පාරෙ අයිනෙ පනසලේ කේන්දර බල බල සාස්තර කිය කිය සිරසෙ පන්සිල් මලුවෙන් මිනිස්සු රවට්ටල, වනවාසී කිය කිය බොරු ප්‍රතිරූපයක් මවාපාමින් මිනිස්සු එලෙව්වට පස්සෙ දැං එරත්න පංසලට හේත්තු වෙලා ලෙච්චමිකං කරන යන එන මං නැති උම්මත්තකයෙක්. ඇග බේර ගන්න ආණ්ඩුකාරයෙක් රවට්ටල ගල්ලෙනක් හදල වන විනාශ කරපු හොද මුදලාලි. 5000 කොල 2ක් වත් නැත්තම් දානෙට ඉන්දවෙන්නෙ නැති අසරණය, පව් ඉතින්. අහිංසක මිනිස්සු මෙවැනි වංචාකරැවන්ට අහුවෙන්න එපා. උතුම් ශ්‍රීප⁣දෙ නමත් කෑව ලෙච්චමිය.

  • @lakmalwelabada1187
    @lakmalwelabada11875 ай бұрын

    Theruwan Saranai

  • @musicvideoyoutubenew5066
    @musicvideoyoutubenew50663 ай бұрын

    🙏🙏🙏🙏

  • @lalitharanaweera8566
    @lalitharanaweera85665 ай бұрын

    Siripadaya.kiyamu Sir.Hoda naha Oba wahanseta Namaskarayawewa Mage.Ratata yahapathakwewa

  • @jayratn2434
    @jayratn24345 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-hp8vi4el3d
    @user-hp8vi4el3d3 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @ALIENAGENT
    @ALIENAGENT5 ай бұрын

    මහත්මයා හාමුදුරුවරුන්ව අංජනං කාරයෝ කරන්න එපා. මම අහල නැහැ මේ විශ්වයේ එකම සතෙක්වත් සඤ්ඤා පද්ධතියෙන් එන දෙයකට පිටින් ක්‍රියාත්මක වෙනවා. කපුටන්ටත් සඤ්ඤා පද්ධතියත් තියෙනවා. කූඹියටත් තියෙනවා. වනගත වු පමණින් එය වෙනස් වෙන්නේ නැහැ.

  • @V4V4T

    @V4V4T

    5 ай бұрын

    මේ පුද්ගලයාට රැවටෙන්න එපා. ශ්‍රීපාද ගල්ාලනක වනවාසී කියමින් වර්ණගල පාරෙ අයිනෙ පනසලේ කේන්දර බල බල සාස්තර කිය කිය සිරසෙ පන්සිල් මලුවෙන් මිනිස්සු රවට්ටල, වනවාසී කිය කිය බොරු ප්‍රතිරූපයක් මවාපාමින් මිනිස්සු එලෙව්වට පස්සෙ දැං එරත්න පංසලට හේත්තු වෙලා ලෙච්චමිකං කරන යන එන මං නැති උම්මත්තකයෙක්. ඇග බේර ගන්න ආණ්ඩුකාරයෙක් රවට්ටල ගල්ලෙනක් හදල වන විනාශ කරපු හොද මුදලාලි. 5000 කොල 2ක් වත් නැත්තම් දානෙට ඉන්දවෙන්නෙ නැති අසරණය, පව් ඉතින්. අහිංසක මිනිස්සු මෙවැනි වංචාකරැවන්ට අහුවෙන්න එපා. උතුම් ශ්‍රීප⁣දෙ නමත් කෑව ලෙච්චමිය.

  • @priyankagunavati9889
    @priyankagunavati98895 ай бұрын

    Oba.wahansega.katawa.hariyatama.hari.sobahawadarmaya.nitiya.atatagatta.oba.depalatama.taruwansaranay

  • @savesrilankaa
    @savesrilankaa5 ай бұрын

    WANAGATHA TRACK , 😂😂😂🤣🤣😅😆😄😁😁😁

  • @V4V4T

    @V4V4T

    5 ай бұрын

    මේ පුද්ගලයාට රැවටෙන්න එපා. ශ්‍රීපාද ගල්ාලනක වනවාසී කියමින් වර්ණගල පාරෙ අයිනෙ පනසලේ කේන්දර බල බල සාස්තර කිය කිය සිරසෙ පන්සිල් මලුවෙන් මිනිස්සු රවට්ටල, වනවාසී කිය කිය බොරු ප්‍රතිරූපයක් මවාපාමින් මිනිස්සු එලෙව්වට පස්සෙ දැං එරත්න පංසලට හේත්තු වෙලා ලෙච්චමිකං කරන යන එන මං නැති උම්මත්තකයෙක්. ඇග බේර ගන්න ආණ්ඩුකාරයෙක් රවට්ටල ගල්ලෙනක් හදල වන විනාශ කරපු හොද මුදලාලි. 5000 කොල 2ක් වත් නැත්තම් දානෙට ඉන්දවෙන්නෙ නැති අසරණය, පව් ඉතින්. අහිංසක මිනිස්සු මෙවැනි වංචාකරැවන්ට අහුවෙන්න එපා. උතුම් ශ්‍රීප⁣දෙ නමත් කෑව ලෙච්චමිය.

  • @user-ez2ms5pg8y
    @user-ez2ms5pg8y5 ай бұрын

    😮

  • @rangamahesh8851
    @rangamahesh88515 ай бұрын

    Ane oba wahanse neda Godabaya Dasahakaya kiyala qwe... apita paw purawa ganna weda nokara inna puluwanda? obawahanse ma kiyala ana gattha weki ehema kiyanna puluwanda mulinma?

  • @V4V4T

    @V4V4T

    5 ай бұрын

    මේ පුද්ගලයාට රැවටෙන්න එපා. ශ්‍රීපාද ගල්ාලනක වනවාසී කියමින් වර්ණගල පාරෙ අයිනෙ පනසලේ කේන්දර බල බල සාස්තර කිය කිය සිරසෙ පන්සිල් මලුවෙන් මිනිස්සු රවට්ටල, වනවාසී කිය කිය බොරු ප්‍රතිරූපයක් මවාපාමින් මිනිස්සු එලෙව්වට පස්සෙ දැං එරත්න පංසලට හේත්තු වෙලා ලෙච්චමිකං කරන යන එන මං නැති උම්මත්තකයෙක්. ඇග බේර ගන්න ආණ්ඩුකාරයෙක් රවට්ටල ගල්ලෙනක් හදල වන විනාශ කරපු හොද මුදලාලි. 5000 කොල 2ක් වත් නැත්තම් දානෙට ඉන්දවෙන්නෙ නැති අසරණය, පව් ඉතින්. අහිංසක මිනිස්සු මෙවැනි වංචාකරැවන්ට අහුවෙන්න එපා. උතුම් ශ්‍රීප⁣දෙ නමත් කෑව ලෙච්චමිය.

  • @rangamahesh8851

    @rangamahesh8851

    5 ай бұрын

    Sthuthi obata !@@V4V4T Mey Danushkaya thamayi hema ledakma genne... mekata action ekak ganna oni... samajayata wisa powanawata

  • @gnanaarachchi6684
    @gnanaarachchi66845 ай бұрын

    කවදාවත්ම හොඳක් පේන්නේ නැති කෙනෙක් මූණ බැලූවිට පේනවා

  • @venukaherath2869
    @venukaherath28694 ай бұрын

    🙂🙏🙏🙏

  • @chandralindell9991
    @chandralindell99915 ай бұрын

    Kalpa magam yugayath iwarai. Aye enne itha keti anuradhapura yugayakda ?

  • @nmenike-nf8fc
    @nmenike-nf8fc5 ай бұрын

    සිවුරු පොරවාගෙන සිටින්නන්ද පෘථග්ජන බව වටහා ගනිත්වා

  • @V4V4T

    @V4V4T

    5 ай бұрын

    මේ පුද්ගලයාට රැවටෙන්න එපා. ශ්‍රීපාද ගල්ාලනක වනවාසී කියමින් වර්ණගල පාරෙ අයිනෙ පනසලේ කේන්දර බල බල සාස්තර කිය කිය සිරසෙ පන්සිල් මලුවෙන් මිනිස්සු රවට්ටල, වනවාසී කිය කිය බොරු ප්‍රතිරූපයක් මවාපාමින් මිනිස්සු එලෙව්වට පස්සෙ දැං එරත්න පංසලට හේත්තු වෙලා ලෙච්චමිකං කරන යන එන මං නැති උම්මත්තකයෙක්. ඇග බේර ගන්න ආණ්ඩුකාරයෙක් රවට්ටල ගල්ලෙනක් හදල වන විනාශ කරපු හොද මුදලාලි. 5000 කොල 2ක් වත් නැත්තම් දානෙට ඉන්දවෙන්නෙ නැති අසරණය, පව් ඉතින්. අහිංසක මිනිස්සු මෙවැනි වංචාකරැවන්ට අහුවෙන්න එපා. උතුම් ශ්‍රීප⁣දෙ නමත් කෑව ලෙච්චමිය.

  • @Thenaturelover-525
    @Thenaturelover-5255 ай бұрын

    Ko dan agosthuwen passe hamuda palanayak kiwwa. Tiaka aththa ewath comman

  • @bandulaekanayake206
    @bandulaekanayake206Ай бұрын

    අනේ සාදූ මේ අර danush vlog එකෙ කීවා ගෝඨා දශකය තියෙනවා කියලා කිවා.... මුසාවාද දේසනා නොකර වනගතවම බනක් භාවනාවක් කරගන නිවනටම මග පාද ගනිත්වා.... 🙏🙏🙏🙏!!!!

  • @ChamindaLal-pb6on
    @ChamindaLal-pb6on5 ай бұрын

    කිසිම ආයතනයක් ගිහිල්ලා අපේ හාමුදුරුවන්ගෙන් දේසපාලනය ගැන අහන්න එපා මොකද දැන් ඉන්න නරුමයෝ හාමුදුරුවන්ට වෙඩි තියන කාලයක් අපේ ගැලවිමට සහ අපිට ජිවත් විම ගැන කියන්න ඉන්න ලෝකයේ එකම කෙනා තමයි ඔය ඉන්න අපේ හාමුදුරුවෝ සැමදා ආවිස වැඩි වේවා වැඩි වේවා වැඩි වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා මතු දවසක බුදු වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා

  • @Sandakathmini01
    @Sandakathmini015 ай бұрын

    මේ පිස්සාවත් අංගොඩ යවන්න.

  • @highwaytyson2913
    @highwaytyson29135 ай бұрын

    කිසිම අනාවැකියක් නෑ අපි හැමෝම දන්න දේවල් 😂😂

  • @Sandakathmini01

    @Sandakathmini01

    5 ай бұрын

    🤣🤣🤣

  • @Sandakathmini01

    @Sandakathmini01

    5 ай бұрын

    හුටා.... එහෙමද?

  • @Sandakathmini01

    @Sandakathmini01

    5 ай бұрын

    @@senakakeerthikumara5502 🤣🤣🤣

  • @tesminveerasingh7740

    @tesminveerasingh7740

    5 ай бұрын

    අනිවාර්යයෙන්ම එක වෙනවා කොල්ලා දැනට එක මග පෑදිලා ඉවරයි බටහිර මොඩයා තමා ඊරානය ඊරානය අනිවාර්යයෙන්ම ඊශ්‍රායලයට ගහනවා යලුවා එතනින් එහාට අහන්නඑපා මොකද වෙන්නෙ කියලා

  • @Sandakathmini01

    @Sandakathmini01

    5 ай бұрын

    @@tesminveerasingh7740 මූ නම් කොනකපාල යෙක් වෙන්න ඕනැ

  • @myschool5453
    @myschool54535 ай бұрын

    සිවුරකටත් ගිය කලක්.

  • @vinethavinetha6444
    @vinethavinetha6444Күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rasrabel60
    @rasrabel605 ай бұрын

    His previous predictions didn't come true yet

  • @NimalJayasinghe-ox3hu
    @NimalJayasinghe-ox3hu5 ай бұрын

    කොටින්ම කිව්වොත් , මිනිසුන් සියල්ලෝම අවංක ව, සදාචාරාත්මක ව ජීවත් වුවහොත් රට සමෘද්ධිමත් වේවි.නැත්නම් පිරිහේවි. උඩ සිට පහලට එකසේම එය සිදුවිය යුතුමය .

  • @pradeepkumara844
    @pradeepkumara8445 ай бұрын

    නිවේදක මහත්මයා ප්‍රශ්න අහන්න ඕනේ ප්‍රඥ්ඤාාවෙන් මේ දේ තෙරැම් ගන්න 2024 ඉදලා බිහිසුනුම වියසනය ඇති වනවා 2030 වන තුරැ... ඊට පස්සෙ මහා ලෝක මනුස්ස සංහාරය... එතනින් පස්සෙත් ලෝකය සුළුවශයෙන් 2050වන තුරැම මේ විනාශය වෙනවා... මේ දේ තේරැම් ගන්න පුළුවන් සුළු පිරිසක් පමනයී තේරැම් ගන්නේ... මේක ස්වණමය යුගයක් බිහිවීමයී... ඔබතුමා කියන විදිහේ චන්දයකින් නෙවෙයී මේක නැතිවෙන්නේ... විශාල කැරැල්ලකින්... එතනින් පස්සෙ එන්නෙ jvp කියන නරැම හැත්ත... උන්ටත් මේක කරගෙන යන්න බැරි වෙනවා... ඒ හැත්තත් විනාශ මවෙනවා... ලෝකයත් සමග ගත්තොත් ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී කියන දෙකම මේ ලෝකෙන් තුරන් වෙනවා... ඔන්න කෙටියේන තේරැම් ගන්නවා නම් තේරැම් ගනිල්ලා... 😁😁 නව පාලන ක්‍රමයක් කියන්නේ... මේ ලෝකයේ එතෙක් මෙතෙක් නොතීබූ පාලනයක් ගොං මිනිසුනේ 😁... මේ රටේ මිශනාරී අධ්‍යාපනය ඉගෙන ගන්න මහා විභහග පාස් වෙච්ච මේ රට හරක්ට මේක තේ රෙන්නේ නෑ... ⁣මේ අධ්‍යාපන ක්‍රමය මිනිසුන්ගේ ප්‍රඥාව සහ ස්වභාව බුද්ධිය මොට කරලා... නිවේදක මහත්මයා හිතාන ඉන්නේ එයා හෙන බුද්ධිමතා කියලා😁 ඉගෙනගත්තට මහාචාර්ය පට්ටම් ගත්තට බුද්ධිමතෙක් වන්නේ නෑ... මුලින්ම ඒ දේ තේරැම් ගනිල්ලා... අනික අනුන්ගෙ දැනුමක් කොහොමද අපි හරියී කියලා😁 ඔප්පු කරගන්නේ... ඒ දේවල් ඔක්කම බොරැනම්... අපි ඉගෙනගෙන තියෙන්නේ බොරැවම විතරයී... වනවාසී භික්ෂූන් වහන්සේට තෙරැවන් සරණයී... රවන සුරිදුන්ගේ දේවමණ්ඩලයේ ආරක්ෂාවයී!!!... ආයුබොහෝවේවා!!!...

  • @Life_motivation_youtube

    @Life_motivation_youtube

    Ай бұрын

    ඔයාගෙ කතාව හරි මාත් ඉන්නෙ ඔය මතයෙම තමයි❤️තෙරුවන් සරණයි🌷

  • @sathya5296
    @sathya52965 ай бұрын

    අනිවාර්යෙන්ම හොරු තක්කඩි , සහමුලින්ම අතුගා දමන්න ඕන කාලය ඇවිත් කියලා තමයි, දේශපාලන හෙන්චයියන් ඇරුනම, අනිත් මිනිස්සුන්ගෙ මතය....

  • @sithimutucumarana2980
    @sithimutucumarana29805 ай бұрын

    සිරි පාද (not ශ්‍රී පාද ) ශ්‍රී shree අකුර වස් වදිනවා 😅

  • @Devil678-j9j

    @Devil678-j9j

    5 ай бұрын

    ඕකම තමා ලන්කාවටට් උනෙ සිරි කියන එක පස්සෙ ශ්‍රි කරලා

  • @Sandakathmini01

    @Sandakathmini01

    5 ай бұрын

    🤣🤣🤣 හිනස්සලා මරන්න ද හදන්නේ

  • @V4V4T

    @V4V4T

    5 ай бұрын

    මේ පුද්ගලයාට රැවටෙන්න එපා. ශ්‍රීපාද ගල්ාලනක වනවාසී කියමින් වර්ණගල පාරෙ අයිනෙ පනසලේ කේන්දර බල බල සාස්තර කිය කිය සිරසෙ පන්සිල් මලුවෙන් මිනිස්සු රවට්ටල, වනවාසී කිය කිය බොරු ප්‍රතිරූපයක් මවාපාමින් මිනිස්සු එලෙව්වට පස්සෙ දැං එරත්න පංසලට හේත්තු වෙලා ලෙච්චමිකං කරන යන එන මං නැති උම්මත්තකයෙක්. ඇග බේර ගන්න ආණ්ඩුකාරයෙක් රවට්ටල ගල්ලෙනක් හදල වන විනාශ කරපු හොද මුදලාලි. 5000 කොල 2ක් වත් නැත්තම් දානෙට ඉන්දවෙන්නෙ නැති අසරණය, පව් ඉතින්. අහිංසක මිනිස්සු මෙවැනි වංචාකරැවන්ට අහුවෙන්න එපා. උතුම් ශ්‍රීප⁣දෙ නමත් කෑව ලෙච්චමිය.

  • @Sandakathmini01

    @Sandakathmini01

    5 ай бұрын

    @@V4V4T 👍🏻 👍🏻 👍🏻 නියමයි හොඳේ. හොරගෙඩියන්ගේ ඇඳුම් ගලවලා වීසි කරන්න ඕනෙ.

  • @ScepticusHistoricus

    @ScepticusHistoricus

    4 ай бұрын

    අපරාදෙ නේද, ශ්‍රී නැත්තන් මේක සිරිපුරේ නේද. 😂

  • @tesminveerasingh7740
    @tesminveerasingh77405 ай бұрын

    හාමුදුරුවෝ කියපු ගොඩාක් දෙවල් ව් ගෙන එන ගතියක් තමා පෙන්නුම් කරන්නෙ මම ඉන්නෙ ව්දෙස් රටක ලොක යුද්දය ගැන කියලා තියෙනවා 2030 එකට සියල්ල සුදානම් රුසියාව යුක්ක්‍රෙනය යුද්දය ගැන කිවුවා එක උනා බටහිර මොඩයෙක් පලවැනි නියෂ්ටික මිසයිලය එල්ල කරනවා 2030 කියලා එක අනිවාර්යයෙන්ම වෙනවා බටහිර මොඩයා ඊරානය ඊරානය ගහනවා අනිවාර්යයෙන්ම ඊශ්‍රායලයට ලොක යුද්ද එතනින් අරම්භවෙයි අනිවාර්යයෙන්ම

  • @chathun9168

    @chathun9168

    5 ай бұрын

    හාමුදුරුවෝ පවසපු දේවල් වෙනත් පාර්ශවයන් විසිනුත් youtube හරහා සහ වෙනත් දේශනා ඔස්සේ පවසා තිබෙනවා . මෙහිදී ස්වාමීන් වහන්සේ දේශපාලනය නිසා රටට වෙන අවැඩ ප්‍රකාශ කිරීමේදී 2024 දී එය සිදු වන ආකාරය ගැන අවබෝධය තිබුනත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමේදී ප්‍රවේශම් වුනු බවක් පෙනෙනවා.

  • @chandralindell9991
    @chandralindell99915 ай бұрын

    Kalpa wedipurama kunu thiyenne bauddhayo langa. Mekath balanna epawenawa.

  • @sudathchandana6249
    @sudathchandana62495 ай бұрын

    අපේ හාමුදුරුවෝ කියන්නේ බුදු බණ ද ඔක්කොටම ඉස්සෙල්ලා බෞද්ධ වන්න 60පැනපු අයට අනාවැකි කියන්න බැහැ පිටරට හිටපු අර සුද්දෝ බුදු දහම විතරක් ඉතුරු වෙනවා කියන්නේ ඌ මිත්‍යා දෘෂ්ටිකයෙක් ලෝකෙ ලස්සන වෙන්නේ විවිධත්වයක් තිබුන විට විතරයි නරක නැත්නම් ලෝකේ දුවන් නෑ පාළුයි අඳුරුයි මූසලයි අනිත්‍ය සිහි කරගෙන ඉන්න හාමුදුරුවනේ

  • @imeshamadushani4031
    @imeshamadushani40315 ай бұрын

    Hamuda palanayak enawa kiuwa 2023 awe nahani anemanda hariyata youtube eke thorathura wadi kaurukiyanade ahanne

  • @Gojg-pg5dy
    @Gojg-pg5dy5 ай бұрын

    😂 අනෙ ඇත්තටම අපෙ රටේ මිනිස්සුන්ට පිස්සු කොහෙද තියෙන අනාවැකියක් පස්සේ ගිහින් එක එක්කෙනට බැන බැන නිකන් පව් පුරවා ගන්නවා ඊට වඩා හොදයි නෙද තමන්ගේ වැඩක් කරගෙන ඉන්න .එක හොදයි .⁣බලාගෙන ගියාම අපිටයි 😊😂😅

  • @sujiwasamarasinghe7415
    @sujiwasamarasinghe74155 ай бұрын

    පට්ටම kebara ගහන්නේ aparade වේලාව

  • @gayanijayasuriya5478

    @gayanijayasuriya5478

    5 ай бұрын

    අහන්න එපා. ඇත්ත අහන්න අමාරුයි 😂

  • @V4V4T

    @V4V4T

    5 ай бұрын

    මේ පුද්ගලයාට රැවටෙන්න එපා. ශ්‍රීපාද ගල්ාලනක වනවාසී කියමින් වර්ණගල පාරෙ අයිනෙ පනසලේ කේන්දර බල බල සාස්තර කිය කිය සිරසෙ පන්සිල් මලුවෙන් මිනිස්සු රවට්ටල, වනවාසී කිය කිය බොරු ප්‍රතිරූපයක් මවාපාමින් මිනිස්සු එලෙව්වට පස්සෙ දැං එරත්න පංසලට හේත්තු වෙලා ලෙච්චමිකං කරන යන එන මං නැති උම්මත්තකයෙක්. ඇග බේර ගන්න ආණ්ඩුකාරයෙක් රවට්ටල ගල්ලෙනක් හදල වන විනාශ කරපු හොද මුදලාලි. 5000 කොල 2ක් වත් නැත්තම් දානෙට ඉන්දවෙන්නෙ නැති අසරණය, පව් ඉතින්. අහිංසක මිනිස්සු මෙවැනි වංචාකරැවන්ට අහුවෙන්න එපා. උතුම් ශ්‍රීප⁣දෙ නමත් කෑව ලෙච්චමිය.

  • @venurasamarakkody3715

    @venurasamarakkody3715

    Ай бұрын

    @@V4V4T ගත් කටට ඕන දෙයක් කියන්න පුළුවන්...ඔය කියපු දේවල් ඔප්පු කරලා පෙන්නන්න

  • @V4V4T

    @V4V4T

    Ай бұрын

    @@venurasamarakkody3715 කාටද? මේ වගේම පිස්සන්ටද?

  • @chandrasiriPothmitiyage

    @chandrasiriPothmitiyage

    11 сағат бұрын

    බලන්න වටිනා බුද්ධිමත් ජනතාව ට

  • @PrabhathFernando
    @PrabhathFernando5 ай бұрын

    vanagatha demahal bangalaavada pitupasin penenne ane huke vanavaasi

Келесі