🔴ඔබවහන්සේ අනාවැකි කියලා බොරු කරනවද ? | කවුද එදා රෑ ආවේ |

Don't forget to subscribe 🔔
ශ්‍රී පාද රක්ෂිතයේ ගල් ලෙනක් තුළ භාවනානුයෝගීව වැඩ වසන පූජ්‍ය ලේල්වල සද්ධාජීව ස්වාමීන්වහන්සේ සමග සිදුකරන ලද විශේෂ සම්මුඛ සාකච්ඡාව
(මෙම වැඩසටහන ඔබේ මිතුරන් හිතවතුන් අතර හැකි තරම් Share කර ගන්න. නමුත් අවසරයකින් තොර ව මෙම වැඩසටහන Download කර Facebook Page හෝ වෙනත් KZread Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් Upload කිරීම තහනම් බව සලකන්න.
Uploading this program in whole or in part to Facebook Pages or other KZread Channels is strictly prohibited.)
Kalpa Gunarathna®
📌අපට දායක වෙන්න -
PayPal ගිණුම - www.paypal.com/donate/?hosted...
එන්න අප සමගින් සම්බන්ධවෙන්න -
❤ අපගේ youtube නාලිකාව - KZread: • 🔴සීනි බදු වංචාව පිටුපස... ​
❤ නිල Facebook පිටුව - / meemassoo
❤ නිල වෙබ් අඩවිය - meemassoo.lk/
❤ විද්‍යුත් තැපෑල - mmpcmediasolution@gmail.com
❤ දුරකථන අංකය - +94 720743969
#SripadayeBawananuyogiHimi
#Sripada_Adaviya
#LelwalaSaddhajeewaHimi
#Predictions
#2024
#2030
#sri_padaya
#KalpaGunarathna​​​​®
#MeemassooTV®

Пікірлер: 235

  • @gamunu2420
    @gamunu242010 ай бұрын

    ඔබ වහන්සේගේ කකුලේ ආබාධය ඉතා ඉක්මනින් සුවපත් වේවා!

  • @Cinemauncut916
    @Cinemauncut91610 ай бұрын

    මේ අපේ සිරීපාදය වනවාසී සද්ධාතිස්ස හාමුදුරුවෝ, මම උන්වහන්සේව තෙතුන් පාරක් මුණ ගැහුණා..මට මතකයි 2019 ජනාධිපති ⁣මැතිවරණයට කලන් ගෝඨාභය මහත්තයා උන්වහන්සේ හම්බ වෙලා ආශිර්වාද ගනිපු දවසේ එතුමාට මුණටම කිව්වා 2022 ගෙදර යන්න වෙන බව.. හරිම ගුණවත් ❤ ඔබ වහන්සේට දීර්ඝායුෂ අපේ හාමුදුරුවනේ ❤

  • @athulajayampathi3562

    @athulajayampathi3562

    10 ай бұрын

    Ane pako gotBaya dasakaya ganakiwe mepakayane.

  • @harisaraharisara7828

    @harisaraharisara7828

    8 ай бұрын

    රනිල් යොදන්නෙ කා ගෙ බලේ ? !!! හමුදාව ආවම ත් !!! ඉ දි රි යෙ දී ඔහු ම මෑ නේ වි ද ? !!!

  • @kasunchandrapala4358

    @kasunchandrapala4358

    6 ай бұрын

    Ane matat kiyannako hamuduruwanta danaya piliganwanna barida?

  • @shiyamaamaranayaka1669
    @shiyamaamaranayaka16699 ай бұрын

    ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ වෙිවා !!!🙏🙏🙏🧖

  • @dhammikaperera4685
    @dhammikaperera468510 ай бұрын

    උන්වහන්සේට බොහොම පින් අපට දේශනා කරන ධර්ම දේශනාවට .ඔබතුමාට බොහොම ස්තුතියි මෙවැනි වැඩ සටහන් ඉදිරිපත් කිරිම සම්බන්ධව බෞද්ධයෙක් විදියට 🙏🙏🙏

  • @chulamataramba9372
    @chulamataramba937210 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස.ඉතා හොද පැහැදිලි කිරීමක්.පංච සීලය පංච ඉන්ද්‍ර්‍රියට සන්බන්ද කිරීම හරි වැදගත්.ගොඩක් පින්.

  • @malikatalivakatana9569
    @malikatalivakatana956910 ай бұрын

    රහත් පල රහත් බෝධ්ය ශාක් සාත් වේවා 🙏ඔබ වහන්සේට🙏

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani19948 ай бұрын

    තෙරැවන් සරණයි අපේ ස්වාමින්වහන්සේට ....🙏🙏🙏

  • @Colambage-wp9ux
    @Colambage-wp9ux10 ай бұрын

    පන්සිල් පද 5 ක තේරැම අතිවිශිෂ්ඨයි..ඒක තමයි සත්‍යය.🙏🙏🙏❤️

  • @tuhratu9566
    @tuhratu95668 ай бұрын

    පිංවත් සුවාමින් වහන්ස මු දර්මයට ලැදියාවට නෙවෙි මු පෙසිද්ධවිමටයි මෙි දලගන්නේ මු කරැම පල දන්නැ මොඩ මිඩියා කාරයේක්

  • @lahirusenevirathna2658
    @lahirusenevirathna265810 ай бұрын

    මාරබලවෙගයට කරන්න දෙවල් තියෙනවා මාර පරාජය කර උත්තමයන් වහන්සෙගෙ ගුන නිතර සිහිපත් කිරිම හොදටම ඇති ඔබ වහන්සෙට 🙏

  • @nuwanperera8140
    @nuwanperera814010 ай бұрын

    මෙන්න දර්මයේ හැසිරෙන ලන්කාවේ එකම එක හාමුදුරුවෝ ...එහෙනම් වනවාසී උන්වහන්සේට පාඩුවේ ඉන්න දෙන්න ..ගොඩාක් පින්..🙏🙏🙏.

  • @sirisenarajapaksha4520

    @sirisenarajapaksha4520

    10 ай бұрын

    මේ ස්වාමීන් වහන්සේ විතරක් නොවේ තවත් උතුම් ගුණ පුරනා ස්වාමීන් වහන්සේ මේ රටේ විතරක් නොවේ විදේශවලත් වාසය කරති .

  • @aaronsubasinghe476

    @aaronsubasinghe476

    10 ай бұрын

    මේ පිං බිමේ තාමත් රහතන් වහන්සේලා ඉන්නවා

  • @sirisenarajapaksha4520

    @sirisenarajapaksha4520

    10 ай бұрын

    ​@@aaronsubasinghe476ඔබතුමා කියන කතාව නිවරදියි උන්වහන්සේලා බොහෝවිට නිහඩ යි

  • @dayanikulatunga9734

    @dayanikulatunga9734

    10 ай бұрын

    කවදාවත් සුපේශල ශික්ෂාකාමී තෙරුන් වහන්සේලා මාකට් වෙන්නෙ නැ ඉන්නවා දුර්ලභ නිසාම හොයාගන්න අමාරු

  • @wasanthawahalatanthri

    @wasanthawahalatanthri

    9 ай бұрын

    Math buduwana maha bodisathwayan wahanse jenna athi.

  • @DisnaPadmaseeli
    @DisnaPadmaseeli9 ай бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරයම වේවා දිර්ගායුශයම වේවා තෙරුවන් සරනයි ඔබ වහන්සේට ...🙏🙏🙏

  • @nayanapadmini1226
    @nayanapadmini12269 ай бұрын

    එහෙමයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දිර්ඝ ආයුෂ 🙏🙏🙏 දෙන්නටම දිර්ඝ ආයුෂ බුදුසරණයි 🙏🙏🇶🇦

  • @chandradasasapukotanage1126
    @chandradasasapukotanage11269 ай бұрын

    මී වදය ක රස ඇති ඉන්ද්‍රිය ගෝචර සීලය අවබෝධ කරගෙන මේ මොහොතේ ජීවත් වෙන සම්මා දිට්ඨිය අවදි කරගනිමු.ඔබ මෙය සාකච්ඡා කිරීම සතුටකි❤

  • @mymobile5878
    @mymobile58788 ай бұрын

    ඔබ වහන්සේට බොහෝ මත්ම පින් අප වෙනුවෙන් ධර්මය ⁣දෙශනා කළාට. තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ ..

  • @ShankaLakmali
    @ShankaLakmali10 ай бұрын

    අැත්තටම ධර්මය අවබෝධ වන්නේ නුවන අැත්තන්ට බව අද වටහා ගත්තා අනාවැකි වෙනුවට එතුමන්ගේ ධර්මය අැහෙන්නට සැලසුවොත් ඔබතුමාට බොහෝ පින් ගොඩාක් ඉස්සර මම ඔයදේ අහලා තියෙනවා නින්දෙන් පිබිදුනා වගේ බොහොම පින්

  • @senakaaluthgama1665
    @senakaaluthgama166510 ай бұрын

    ගොඩාක් ස්තුතියි කල්ප .තෙරුවන් සරණයි 🙏🙏🙏 දීර්ගායූශ අපේ හාමුදුරුවනේ ..🙏🙏🙏

  • @user-oh7pf7lj2f

    @user-oh7pf7lj2f

    10 ай бұрын

    බුදුන් වහන්සේ අපේ.බොල

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya928110 ай бұрын

    තෙරුවන් සරණයි දීර්ඝායු වේවා ස්වාමින්වහන්ස

  • @SudeshaniDisna-po6em
    @SudeshaniDisna-po6em10 ай бұрын

    තෙරුවන් සරණයිහමුදුරුවනෙධර්ම කරුණ හොදින් වැටහුනා නිවෙදකතුමාටත්බොහොම පින්

  • @rashmipalpita4776
    @rashmipalpita477610 ай бұрын

    Pancha seelaya gana pahadili karapu akaraya apurui. api methek asathibu vidiyata vada honda Artha kathanayk Denava. Oba vahansetath meemasso tv malli tath theruvan saranai.

  • @ChithraTisera-zy1dv
    @ChithraTisera-zy1dv10 ай бұрын

    ඇත්තමයි හාමුදුරුවනේ 🙏අපේ මිනිස්සු පඥ්ඥ සීලය රකින්නෙ සමාජේ මිනිස්සුන්ට පේන්න විතරයි ඇතුලතින් නම් ආයේ කියලම වැඩක් නැ

  • @asankapremathilaka9007
    @asankapremathilaka900710 ай бұрын

    හරියටමහරි ස්වාමීන්වහන්ස කාමයෙවරදවා හැසීරීම මස් අනුබවයට අහුවෙනවා

  • @indikasanjeewa7323
    @indikasanjeewa732310 ай бұрын

    නිවෙදකතුමා බුද්දිමත් කෙනෙක් ඔබට උත්තමාචාරය🙏🙏

  • @chandradasasapukotanage1126
    @chandradasasapukotanage11269 ай бұрын

    පෙර නොඇසූ දහම අවදි කර ගැනීමට රතුපස් කැටියෙ හිමි නමගේ පැහැදිලි කිරීමට සවන්දීම වටිනවා.

  • @nalinranasinghe4910
    @nalinranasinghe491010 ай бұрын

    ස්වාමීන්වහන්සේගේ පැහැදිලි කිරීම ඉතාම බුද්දිගෝචරයි, තවත් විමසා බැලීමට යමක් නැත. 🙏🙏🙏 පන්සිල් රැකීමටවත් සියල්ලෝ උත්සුක වෙත්වා!!!

  • @hemaamarasinghe1671
    @hemaamarasinghe16719 ай бұрын

    Obawahanseta mage namaskarayawewa obawaha nsege darma pehedili kirima itama sathutin sawan dunna sadu sadu saadu

  • @ashaadhikari9641
    @ashaadhikari964110 ай бұрын

    Theruwan saranai pinwath sawamin wahanseta.dirgausa lebewa.devipihitai

  • @udulaniabekon2962
    @udulaniabekon296210 ай бұрын

    Ada tamai pansil pada 5 hariyatama danagaththe.. Niwedaka mahatha harema daksha widiyata katha kala.. Oba depalata teruwan saranai

  • @chanamendis4677
    @chanamendis46778 ай бұрын

    තෙරුවන් සරණයි දිර්ග ආයු වේවා!

  • @indranielkaduwa2676
    @indranielkaduwa267610 ай бұрын

    Obawahanse me apaya saha devya loka gena kala prakashaya ithamath watinawa...me kale inna un kiyanne ewa ne kiyalane...ekane me tharam rate aparadha....swamin wahansa....obawahanseta theruwan saraning deergaushama labewa...ikmaning suwapath wewa ..

  • @user-fd4kr2et9t
    @user-fd4kr2et9t10 ай бұрын

    සාදු ! සාදු !! සාදු !!!

  • @shantipingamage9446
    @shantipingamage94469 ай бұрын

    Oba wahanseta Theruwan sarane aasheerwadaya saha digasiri labewa !!!!

  • @kalumgallage5333
    @kalumgallage533310 ай бұрын

    ගෝටාබය දශකය කියන්නේ හොරුන්ගේ දශකය කියන එක.ඒක සත්‍යයි..තාම ඉන්නෙ හොරු

  • @Sugatho
    @Sugatho10 ай бұрын

    🙏🌹Sadu🙏🌹Sadu🙏🌹Sadu ගරු Swaminwansa Obawansaga පංච Seilaya පැහැදිලි කරදීම Gana Maga Uthum ma නමස්කාර ya ma Wawa ගරු Swaminwansa ta Kayadithwarayan Maga නමස්කාර ya ma Wawa TharuwanSaranai 🌹🙏

  • @weerathungaarachchikanthie133

    @weerathungaarachchikanthie133

    8 ай бұрын

    ♥️🙏💛♥️💛☸️☸️💖❤️🙏♥️💛🙏❤️💖☸️☸️♥️💛❤️💖

  • @nishanthivijebandara3435
    @nishanthivijebandara343510 ай бұрын

    මේ හාමුදුරුවෝ බාවනා කරනවා කෙසේවෙතත් අනාවැකිනම් කියනවා හැබැයි තාම එකක්වත් උනේ නම නෑ

  • @nuwanperera8140
    @nuwanperera814010 ай бұрын

    මේ රට සහ රටේ සියලුම මිනිසුන් ජනතාව දසක ගනනාවක් මාරාවේශයෙන් ජීවත් වෙන්නේ..ඒ දුශ්ශීල පාපතරයන්ට ගැලවීමක් පේන තෙක් මාවතකවත් නැත ..කරන්නේම පවු..

  • @skothalawala

    @skothalawala

    8 ай бұрын

    Mmm.

  • @manoharijayasinghe4037
    @manoharijayasinghe403710 ай бұрын

    So I’mpresive to hear. Beautiful to hear and see mostly absolutely Truth. Five Precepts Explain with Five Aggredates ( ear, eyes, Tongue, Body and Mind) deep Dhamma.

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera909210 ай бұрын

    oba wahnseata wagayma oba tumhatahth tunuruwan sarani 🙏🙏🙏🌹🌹🌹

  • @dilanlasantha3744
    @dilanlasantha37449 ай бұрын

    mee messa me karanne aparadayak Hamuduruwanta paduwe inna denna oyata views aran salli garanna wena deyak hoyaganna. pin sidu wei

  • @lasanthaperera9525
    @lasanthaperera952510 ай бұрын

    මුකුත්ම දැනට කියන එක ඉක්මන් වැඩි කියා මට සිතෙනවා

  • @sumanadasaakmeemana1169
    @sumanadasaakmeemana116910 ай бұрын

    රාජපක්සලට අහුවෙන එක පුඩුමවියයුතු නැහැ .තිත්තගල්ලට උමන් දආවට මහ භයානක මිත්‍යාඩෘශ්ටියට ගොදඋරුවෙච්ච අද බාලයන් සිටින රටක ජීවත්වන මිසඩිටුවන් .

  • @gayanirodrigo1766
    @gayanirodrigo176610 ай бұрын

    Theruwan saranayi obawahanseta !

  • @lakmalwelabada1187
    @lakmalwelabada118710 ай бұрын

    Theruwan Saranai!

  • @lalitharanaweera8566
    @lalitharanaweera856610 ай бұрын

    Ape Suwaminwahanseta Sammasambudusaranai Siyaludevipihitai

  • @shanthidias1338
    @shanthidias133810 ай бұрын

    Sadu sadu sadu!!!

  • @Dilshan1989
    @Dilshan198910 ай бұрын

    අපේ ගම්වල ආචිලා සීයලා මෙහෙම කතා කියනවා මලගෙවල් වල...

  • @athulajayampathi3562

    @athulajayampathi3562

    10 ай бұрын

    Pissu pakayek මේක

  • @erandaeranda8547
    @erandaeranda85479 ай бұрын

    wadgath sakaccawak .pansil pad 05 therum godak niwerdi kiyela matath hagenwa api sam deyem patlwagenai inne ekai me thawth me duk vidinne .samhru dos pawerai a ounge nugath modkemai nisai ...theruwan sarnai

  • @illeperumaudaya2041
    @illeperumaudaya204110 ай бұрын

    Theruwan saranai

  • @dhananjayadewanama8333
    @dhananjayadewanama833310 ай бұрын

    ඔය ස්වාමීන් වහන්සේට පාඩුවෙ වඩවසන්ට දීපල්ල...

  • @Pathirana23456

    @Pathirana23456

    10 ай бұрын

    Ow හැමදාම කියනවා media එපා කියලා views ganna මෙවුන් onima තැනකට යනවා

  • @sumanadasaakmeemana1169

    @sumanadasaakmeemana1169

    10 ай бұрын

    ඔබ ඇය් භය වෙන්නෙ.ලන්කාවෙ වැඩි දෙනෙක් මිත්‍යාඩෘශ්ටිකයන් දඩුවම් ලැබියයුත්තේ යමරජුගෙන් නිසා සියල්ල හෙලිවෙමින් පවතී.තේමිය කුමරුගේ කතාවවත් පිලිගන්න.

  • @sumanadealwis3278

    @sumanadealwis3278

    9 ай бұрын

    Oba wahansee hariyatama hari pancha upaadaanas kandaya notheerena kenaata kochchara kiiwath waedak naehaep

  • @SanjuMadhushanka-sz4dq
    @SanjuMadhushanka-sz4dq8 ай бұрын

    මෙම උත්තමයා පැවසූ දේ සහ ඔබගේ යහපතට අවශය දේ පමනක් හබා යන්න, මිනිසුන්ගේ යහපත පිනිස කීයූ හොද දේ පමනක් උබ හබා යන්න, උන්වහන්සේ දැනටමත් බුදුදම පහදා ඇත,.. උන් වහන්සේ දුන් පොරොන්දුව සිදු උනා හෝ නොව්නා හෝ උන්වහන්සේ පසුපස ඔබ නොයන්න, හරි දේ පවසා ඇත ඔබ එය පසුපස ගමනය කරන්න,

  • @user-zt4qn3hu5g

    @user-zt4qn3hu5g

    6 ай бұрын

    💯

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga9 ай бұрын

    දෙසැටක් මිත්‍යා පස්යට වැළලීම අරඹා අැත

  • @padinirupasinghe1321
    @padinirupasinghe132110 ай бұрын

    පුතෙ නැවත අසන විට ගිහියන්ට නිවන්දකින ඉක්මන්වෙන්න එපාකියලාතියනවාද කියලාඅහන්න එය අයිටින්එකෙවැඩසටහනතක පාතෙගහමුදුරැවන්කිව්‍වා

  • @padinirupasinghe1321
    @padinirupasinghe132110 ай бұрын

    මෙසාදුකිව්‍වා බොම්‍බ පිරෙනකලින් කොරෝනඑනකලිකිව්‍වාඑයඑසෙම වුනා මම මේ‍රටේ‍ඉදලා ලංකාවටකියනකොටපවුලෙඅයබැන්නාපසුවකවුදකිව්‍වේ‍කියලා

  • @anushakumari9099
    @anushakumari909910 ай бұрын

    බෞද්ධ දර්ශනයට අනුව තිස් එක් ලෝක ධාතුවම තමන්ගේ සිත තුළින් දකින ආකාරය බුද්ධෝත්පාද දේශනා ඔස්සේ දකින්න. දැන් ඒකට කාලයයි.

  • @tharangamunasinha1041
    @tharangamunasinha10419 ай бұрын

    ඔක්කොම තියෙනවා, නිවීම නෑ

  • @livebalance8334
    @livebalance833410 ай бұрын

    ඔබ තුමා ඔය වගේ දේවල් කරන්න කලින් ඔබ හිට ගෙන ඉන්න ස්තානය හොදට බලන්න දර්මය යනු නුවන තියන අයට ගෝචර මිස අන් ඖඅට නොවේ එ නිස එ නිසා අනුවනයන්ගේ යහපත පතා ලොකයේ දහම් ගග ගලා ලෝකය සුවපත් වෙන්නේ ඔබ සුවපත් උනාම ඔබට ලෙඩ වෙලා වෙන අය ගැන අහනවා වගේ

  • @ramyapriyanka4802
    @ramyapriyanka480210 ай бұрын

    තිස්එක් තලයේම ඉපදීම නතර වීම තමයි උතුම් නිවන .එය තියෙන්නේ කර්ම භූමිය තුල.ඔබ වහන්සේ ඇයි අනාත්ම ධර්මය ගැන කියන්න නැත්තේ. තිස්එක් තලයම තියෙන්නෙ මිනිස්සු හිතන සිතුවිල්ලේ රාග ද්වේශ මෝහය අඩුවැඩි බව අනුව . මේ හිතේ ස්වභාවය අනුවයි නැවත නැවත උපදින්නේ සත්ව පුද්ගල භාවයෙන් මිදුණු තැන කොයින්ද ලෝකයක් එයයි උන්වහන්සේ දේශනා කරන්නේ බුදු වරයෙක් ලෝකෙට පළවී දේශනා කරන්නේ ,අනාත්ම ධර්මය ප්‍රත්‍යක්ෂ වීම බුදු කෙනෙක් ලෝකෙට පහල වෙන්නේ අනාත්ම ධර්මය දේශනා කරන්න සසරේ යන්න නෙවේ තිස්එක් තලේ ඉපදී ඉපදී ඉන්න නෙවෙයි . උඹ වහන්සේලා ආත්මයක් ගැන කතා කරන ලෙසයි මේ නිසයි මේ අසරණ මිනිසුන්ට නිවන් මඟ වැහිල තියෙන්නෙ ඔවුන්ට ආත්මයක් නැති බව ප්‍රත්‍යක්ෂ කරගන්න බැරිවෙලා තියෙන්නෙ ඔය ලෝක සියල්ල තියෙනව හිතේ .ඔබ වහන්සේට මේ අනාත්ම ධර්මය ප්‍රත්‍යක්ෂ වෙලා නම් කවදාවත් ඔබ වහන්සේ ආත්ම දෘෂ්ටියෙන් ගෙන මේ දේවල් දේශනා කරන්නැහැ ස්වාමින්වහන්ස . තෙරුවන් සරණ යන්නේ ආර්ය ශ්‍රාවකයන් මේ අනාත්ම ධර්මය ප්‍රත්‍යක්ෂ වීම තුළ එය නිරායාසයෙන් සරණ යෑමක් ශික්ෂාපද සරණ යෑමක් නො ව.

  • @funningmems

    @funningmems

    10 ай бұрын

    සම්මුති දේශනව පරමාර්ථ දේශනව පටලවාගෙන සුවාමින්වහන්සේ ගැන වැරදි අවබෝධයක් ගන්න එපා...

  • @saralam.a4695
    @saralam.a469510 ай бұрын

    🙏🙏🙏

  • @lakmalvidu945
    @lakmalvidu94512 күн бұрын

    Ape midulata tharuna Bikshunwahanse kenek vadiya. Mage duwa thamai mata pennuwe. Api denna unwahanseta vanda. Pooja karanna deyak hoyanna kussiyata giya. Vinadi dekai giye. Unvahanse ape midulewath pare aathakawath nehe. Api denna godak bhayauna. Evagema puduma dukak danuna ai geta giye kiyala. Jeevitha kaaletama ehema pinwantha bikshuwak ge dorakadata wedala nehe. Pada walata mokuth daala hitiye nehe. Meka api denna dakka nisa adahaganna behe. Api pansal badaagena inna Bauddayo nevei. Habai mage duwa Vegetarian. Gaskolan walata ahasata walaakulu tharu walata godak adarei.

  • @kelumwihshwa5894
    @kelumwihshwa589410 ай бұрын

    14 weni winadiye edala denawa etin kana harahama,, address neha etin, bawuddayek une kohomada,, supiri point akak,,

  • @sithimutucumarana2980
    @sithimutucumarana29808 ай бұрын

    ❤ Ten commandment s equal to සිල් Jesus was better than most of the buddhist monks

  • @DineshWiranga-qn3ip
    @DineshWiranga-qn3ip8 ай бұрын

    hamuduruwange darme hariyatama hari

  • @jayanathsanjeewa5490
    @jayanathsanjeewa549010 ай бұрын

    🙏🙏🙏🙏

  • @lalmunasinghe6515
    @lalmunasinghe65158 ай бұрын

    මල්ලි, අචාර්ය චන්දන ජයවර්ධනයන් ගේ පුූකාශයක් මම දැක්කා ,ඒකෙදි කියවුනා නවීන විද්‍යාව මගින් හොයාගන තියෙනව දිවියලොක 6 ක් තියෙනව කියල සහ තවත් හුගක් දේවල් .පුලුවන් නං ඔහු සමග වැඩ සටහනක් කරන්න . බුදු සරනයි .

  • @indranisenaratne4872
    @indranisenaratne48729 ай бұрын

    🙏🙏🙏💐

  • @n-lyrics8798
    @n-lyrics879810 ай бұрын

    පච ත් කියනව ❤😂

  • @nitadesilva5989
    @nitadesilva59898 ай бұрын

    ❤❤❤

  • @onesixtynine624
    @onesixtynine6249 ай бұрын

    🙂කටාන්‍ ගහල ප්‍රශ්න මග හරින ලාබ ජනප්‍රියතාවක් සොයන පිස්සෙක් අපිනනම් ආයි බලන් නැහහැ

  • @padmachandra2430
    @padmachandra243010 ай бұрын

    Ehema thripitakaye nahane hamuduruwane.ambaprashne ahala nuwana thibena bawa dakkane. Budun wahanse indiyanuwek nowanaba dan api dannawane hamuduruwane. Patavi, thejo ,wayo kiyana 4 maha buthayangenne hadila thibenne. Kamaya kiyanne thanhawa aashawa . Budun ipadeematath pera sitama pancha seelaya. Thibunaneda. Hamuduruwane.

  • @athulajayampathi3562
    @athulajayampathi356210 ай бұрын

    Puluwan e unatha hamuda palane ena dinaya kiyanda ba. Me pakayatha.

  • @sddh4621
    @sddh462110 ай бұрын

    පිලින්දවච්ජ රහතන් වහන්සේ වසලවාදයෙන් කතා කලා.මෙ උන්වහන්සෙගෙන් ධර්මය අහගන්න ඒක තමා වටින්නෙ

  • @haroonbabanoor9099
    @haroonbabanoor909910 ай бұрын

    Bauddayan lesa rata hara yaama sudusa da. 🙏🙏🙏

  • @nishantharanaweera1304
    @nishantharanaweera130410 ай бұрын

    පංචසීලය බුදුහාමුදුරුවෝ බුදු වෙන්නත් කලින් තිබුණ දෙයක්.බුදු කෙනෙක් බුදු වන්නේ පංචශීලයේ කියා දීමට නොවේ.නිවන් මාර්ගය කියා දීමටයි

  • @dulshandesilva9649
    @dulshandesilva96498 ай бұрын

    බුදුරජානන් වහන්සේගේ දේශනය මීට වෙනස්. පන්චෙන්ද්‍රිය කියන්නෙ ඇස, කණ නාසය ආදියට නොවෙයි, සදින්ද්‍රිය, සතින්ද්‍රිය ආදියට. ඇස, කණ, නාසය, දිව, කය, මනස නැමති ආයතන හයක් ගැන කියවෙනව. මේ ස්වාමීන්වහන්සෙ විස්තර කරන ආකාරයට අනුව නොවෙයි අප සුත්‍රගත දර්මයේ අසා ඇත්තේ.

  • @nishantharanaweera1304
    @nishantharanaweera130410 ай бұрын

    මේ උන්වහන්සේ කියපු දේවල් සිද්ධ වුණේ නැහැ.අගෝස්තු මාසයේ වෙනවා කියපු දේවල් උනේ නැහැ

  • @akhilapj5237
    @akhilapj52376 ай бұрын

    අනේ හමුදුරුවනේ අපි පංච සීළය කියලා මේ මොනාද රැකලා තීන්නේ ඇත්ත අපේ හමුදුරුවනේ බුදුන් කවදාවත් අනුන් ගැන හොයන්න කිව්වේ නෑ අනුන් ගැන නොහිතා තමන්ව හොයන්න කියලා කිව්වේ ඒකට තමයි අද සිට මාත් මිත්‍යා මත වලින් බැහැර වෙනවා.බුදුගුණ අනන්තයි බුදුගුණ ලොව බැබලේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sathya5296
    @sathya529610 ай бұрын

    ඔබ වහන්සේගෙ අර්ථ දැක්වීම යම් පමණකට නිවැරදි වුනත් , නොදන්නා දේවල් ගොඩක් තියෙන බවයි හැගෙන්නෙ... ඕක සම්මත බුද්ධ ධර්මය... නමුත් මීවනපලානේ ධම්මාලංකාර ස්වාමින් වහන්සේගේ දේශනාවල් අසා , නිවැරදි බුදු දහම අවබෝධ කරගන්න බලන්න.... නැත්නම් වෙන්නෙ සංඝ භේදය තුලින්, (ධර්මය විකුර්ති කිරීමෙන් ) ආනන්තරිය පාප කර්මයක්‌ කර ගැනීම කියලයි මම ඉගෙන ගෙන තියෙන්නෙ... 🙏

  • @padinirupasinghe1321
    @padinirupasinghe132110 ай бұрын

    පන්සිල්ගන්න තැනක්නැත එය තමාවිසින් රැකගතයුතුය මෙයයිහරි

  • @padinirupasinghe1321
    @padinirupasinghe132110 ай бұрын

    තමාමෙහෙමොතේ සිතපිහිටවා තමාතුලින්ම තමා දැකරාගදෙස මොහ දුරැකර සිටිමෙන්ඉබේ‍ම පංචසිලය සමදන්වෙනවා කිව්‍වට වැඩක්නැ

  • @mylife-xz5bi
    @mylife-xz5bi10 ай бұрын

    මේ ස්වාමින් වහන්සේ ව ඉක්මනට පැවිදි කරවන්න

  • @aselacaldera5432

    @aselacaldera5432

    10 ай бұрын

    Gawayo mewa nobalanawanam thamayi hoda```````

  • @jana4150

    @jana4150

    10 ай бұрын

    ඉස්සෙල්ලාම ඔබ පෙරේත ආත්මයෙන් මිදෙන්න😂

  • @kasuny2k

    @kasuny2k

    10 ай бұрын

    My life ,kohomada eka karanne mithraya?oba pewadi welada ?sill keeyak rakinawada?😅

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga344110 ай бұрын

    ජනතාවට උත්තර දීමේ වෙලාව විතරක් නොවෙයි හාමුදුරුවනේ ඔබ තුමාට පේන්නෙ නැද්ද මේ පාස්කු ප්‍රහාරය දියත් කිරීමට සහභාගි වුන අයට ජාත්යන්තරයෙන් නීතිය දඬුවම් කරන්න ක්‍රියාත්මක වෙන බව? මට නම් එහෙමත් දෙයක් දකිනවා. මේක ඇත්තද, නැද්ද?

  • @PradeepNishantha-pc2gv
    @PradeepNishantha-pc2gv5 ай бұрын

    👍👍👍

  • @SanathKumara-vp7xq
    @SanathKumara-vp7xq10 ай бұрын

    MEMA KATHAAWE MAATHRUKAAWA AMBA PILIBANDHAWA NAM, HAAMUDHURUWO DHESHANAA KERUWE LABU PILIBANDHAWAI. MAMA KIYAPU DHE PILIBANDHAWA HONDHIN KALPANAA KARALA , MAGE PRAKAASHAYA KUMAKDHA KIYALA THERUM GANDA.

  • @Numal-ro4ny
    @Numal-ro4ny9 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-hp8vi4el3d
    @user-hp8vi4el3d3 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @athulajayampathi3562
    @athulajayampathi356210 ай бұрын

    Mutha koti 700 kminissu මැරෙන දිනයයි වේලාව tapparethama 7:35 kiyanda

  • @athulajayampathi3562
    @athulajayampathi356210 ай бұрын

    Mama ada kiwa කියලා ලියල tiyaganna.

  • @manoharijayasinghe4037
    @manoharijayasinghe403710 ай бұрын

    You are absolutely right. So MeeMasso was incorrect. We can see UK channel 4 Telivision Programme. We. need to Makesure Criminal gang brought to Judtice and Punish them.

  • @fathimamuzeera7950
    @fathimamuzeera795010 ай бұрын

    Aaweh diyasehn ❤❤❤ yakoh booruwoh kiyana deh pili ganilla

  • @kumarikarunarathne6247
    @kumarikarunarathne62478 ай бұрын

    Me hamuduruwan ge. Deshanawa hari.

  • @erangiabeysinghe9708
    @erangiabeysinghe970810 ай бұрын

    Sadu sadu sadu

  • @upulabandara9045
    @upulabandara90458 ай бұрын

    Wayasata yaamath nisa mano vikara penawa wenna berida...?

  • @nimaldissanayake4333
    @nimaldissanayake433310 ай бұрын

    පංච ශීලය බුදුන් වහන්සේට පෙරත් එදා තිබුනා.පංච ශීලයට එහා දේශනා කල පංච උපාදානය පිලිබද අවබෝධයක් දේශනා කරන්න.කැලේක ඉදල දර්මය ඉගෙන ගන්නවත් දේශනා කරන්නවත් අවශ්‍ය නෑ.බුදුන් වහන්සේ දහම් දේශනා කලේ මිනිස්සුන්ට .

  • @dayanandawijesinghe9613
    @dayanandawijesinghe961310 ай бұрын

    මම හිතන්නෙ ඔය විකාර සංවාද වලට හාමුදුරුවන් සහභාගි කරගන්න නරකයි.ධර්මය සම්බන්ධ සංවාදයක් නම් කමක් නැහැ . මේ comments දැක්කම හිතෙන්නෙ මිනිස්සු කොයිතරම් පව් කරගන්නවද හාමුදුරුවන්ට දොස් කියල.

  • @renukasumathipala7000
    @renukasumathipala70009 ай бұрын

    ජල ගැලීම් ම මදිද අප්පා...කොච්චර උනත් මදිද ඔයාලට...

  • @kadughahimi6309
    @kadughahimi630910 ай бұрын

    Bohol awsthawala eawan balawega mathuwena bawa sadahanwena.kathapuwathaki. mathale wanarathana himiyan muhunadn siduwimak kale suwada potha soyagatha hakinam kiyawabalanna

  • @seetharanjaninanayakkara1038
    @seetharanjaninanayakkara103810 ай бұрын

    ගති තිස් එක් තලයම ඇත්තේ ඹඹයක් පමණ වු ශරිරය තුලයි

  • @chamudiranshimala2235
    @chamudiranshimala223510 ай бұрын

    Apoo me mona niwedakayekda

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland693410 ай бұрын

    apayata yanna niyamitha ewun apaya dewlowa natha kiyanawa.....ha,,,,ha

  • @saluwh
    @saluwh10 ай бұрын

    barapathala MANASIKA ROGIYEK..........CALLED IT VISUAL HALLUCINATION.....DR KAMAL FONSEKA RAGAMA HOSPITAL IAM BUDDIHIEST

Келесі