Digu Kalekin Seethale (ඔබගේ මගේයි ආදරේ) Milinda Sandaruwan | Mandaram Kathawe 2023

Ойын-сауық

Mandaram Kathawe (ඔබගේ මගේයි ආදරේ) Milinda Sandaruwan | Mandaram Kathawe 2023
Watch Now Teledrama Episodes | • Mandaram Kathawe
Song Name - මන්දාරම් කතාවේ | Mandaram Kathave
Artist - Milinda Sandaruwan
Lyrics - Sajith V Chathuranga
Music - Milinda Sandaruwan
Editor - Avishka Indurage
Production :
▶ Subscribe To Ruu TV: / ruutvofficial
▶ Like Us On Facebook: / ruutvmusic
▶ Follow Us On Twitter: RuuTV1?s=09
▶ Follow Us On TikTok: vm.tiktok.com/ZSJ5e9LSw/
▶ Follow Us On Instagram: / ruutv_music
Enjoy and stay connected with us!
Digu Kalekin Seethale, Mandaram Kathawe Teledrama Theme Song, Milinda Sandaruwan, Nuwara Ahasa Yata,

Пікірлер: 81

  • @sheramyhettiarachchi97
    @sheramyhettiarachchi977 ай бұрын

    "සාගරේ සේ සමාන වූ ආදරෙන් පරාද වූ පෙම්වතී මමයි...පෙම්වතා නුබයි💔😥😥"

  • @RuuTVLk

    @RuuTVLk

    7 ай бұрын

    ආදරේ කියන්නෙම දුකක් විතරයි..💔

  • @sheramyhettiarachchi97

    @sheramyhettiarachchi97

    7 ай бұрын

    😢😢

  • @walkingalone7903

    @walkingalone7903

    7 ай бұрын

    ko me song eka nane

  • @rasikajayamaha

    @rasikajayamaha

    7 ай бұрын

    ඒ සින්දුවේ නම මොකද්ද

  • @LahiruShani

    @LahiruShani

    7 ай бұрын

    Me song eka no nedda

  • @dulanjamihirani
    @dulanjamihirani8 ай бұрын

    " මන්දාරම් 🌼 කතාවේ " සෝන්ග් එකනම් දැන් පිස්සුවක් වෙලා ......❤ 😍 .....ඒ තරම් ලස්සනයි , හදවතට මොනාදෝ වෙනවා මේ පද ඇහෙනකොට නම් ......😍 🌻 මිලින්ද අයියා ඔයා නම් උමතුවක් වගේ .....❤ ( Heart ❤ Touching Voice )....😍

  • @user-kz3gh7vi2g
    @user-kz3gh7vi2g7 ай бұрын

    මේ සිංදුව අහානකොට හැම දෙයක්ම ආපස්සට ගියා වගේ අනේ මංදා කොහොම කියන්නද කියලා හරිම ලස්සනයි ජිවිතෙ අමතක් වුන මතක ආය ආය මතක් වෙනවා මේ සිංදුවට මං මාරම ආසයි 😥😞😞😞😞😭😭

  • @RNlife-jm4or
    @RNlife-jm4or7 ай бұрын

    අනේ මන්ද සින්දුව හදවතට පුදුම ලගයි නුවර අහස යට නොවුනත් ❤❤ආදරෙයි කතාවටත් රගපාන සියලු දෙනාටමත්

  • @user-td4tp8ss1g
    @user-td4tp8ss1g6 ай бұрын

    ලස්සන කතාවක් .බලන්නත් පට්ට ආසයි.එත් බලන්න පට්ට දුකයි ඒ ආදරයට වෙන දේවල් දැක්කහම😔😔

  • @ChandimaKaushalya-hu7ml
    @ChandimaKaushalya-hu7ml7 ай бұрын

    මිලින්ද අයියගෙ වොයිස් එක මේ වගේ සිංදුවකට එකතු උනාම මාර ලස්සනයි..... ඒක වෙනම රහක්.... ❤❤❤

  • @Dinusha18
    @Dinusha184 ай бұрын

    මන් අහන්නෙම මේ සින්දුව විතරයි...❤ ඒ තරම් ඒක ලස්සනයි 😊😮❤

  • @nirodhamadumali4960
    @nirodhamadumali49605 ай бұрын

    ❤❤❤❤❤❤❤හරිම ලස්සනයි

  • @user-sehuwa21
    @user-sehuwa216 ай бұрын

    සාගරේ සමාන වූ ආදරෙන් පරාව වූ පෙම්වතී මමයී පෙම්වතා ඔබයි 😢😢

  • @user-hc6qr1qx7i
    @user-hc6qr1qx7i4 ай бұрын

    දිගු කාලෙකින් සිතලෙ ඇදහැලෙන වැස්සක් වගේ ඔබගෙයි මගෙයි ආදරේ ❤🥺

  • @AvishkaIndurage
    @AvishkaIndurage8 ай бұрын

    ජයවේවා ! ❤

  • @chamodhirashmika6695
    @chamodhirashmika66954 ай бұрын

    Wow lassana,danena song 1k .........e voice ekath lassanata gelapenawa

  • @sheramyhettiarachchi97
    @sheramyhettiarachchi977 ай бұрын

    ඒ නිසයි පැතුවේ හැමදාම මාගේ හද මණ්ඩපේ🥺🥺💔

  • @tharindumadushanka1532
    @tharindumadushanka15324 ай бұрын

    බලන්න ආසම කතාවක් කට්ටියගෙම ඇක්ටින් නියමයි❤❤❤

  • @tharukanawarathne-qi9se
    @tharukanawarathne-qi9se6 ай бұрын

    සජිත් අයියාගේ වචන කොහොමත් ලස්සනයි ❤

  • @dilsarakavindi8385
    @dilsarakavindi83857 ай бұрын

    පුදුම ලස්සන සිංවක් අනේ❤ අහන් ඉන්න ආස හිතෙන

  • @dulanjamihirani
    @dulanjamihirani8 ай бұрын

    "මන්දාරම් 🌼 කතාවේ " ☁️☁️ ....☁️... නුවර අහස යට ......🕊️ 🌻මිලින්ද අයියගේ වොයිස් එකනම් පිස්සුවක් ........😍 Heart ❤ Touching Voice 💑 🌊සාගරේ🌊 සමාන වූ🌊 ආදරෙන් 💔 පරාද වූ පෙම්වතා 👨 මමයි , පෙම්වතී👩 නුඹයි ......💑

  • @RuuTVLk

    @RuuTVLk

    8 ай бұрын

    Thank Dulanja mihirani ❤️

  • @sew230
    @sew2307 ай бұрын

    Lassana sinduwak...feel this...😍😍😍

  • @user-ev8dj4kf4d
    @user-ev8dj4kf4d5 ай бұрын

    Lassana kathawak.. asawen balanwa..❤❤❤

  • @user-rc3jd7zg3p
    @user-rc3jd7zg3p5 ай бұрын

    Me katawa balana Aya ❤kak damu

  • @kasunak7475
    @kasunak74755 ай бұрын

    Pissuwak ane me song eka ❤❤

  • @shanuwastreaming9734
    @shanuwastreaming97345 ай бұрын

    මේක අහද්දී පපුවට නිකන් පිහියකින් අනිනවා වගේ... අතීතේ මතක් වෙද්දී නුවර අහස යට අපි..... අද දෙතැනක....... මතක එකතැනක...... 💔

  • @menakaamaradhiwakara1275
    @menakaamaradhiwakara12758 ай бұрын

    Nice song with a feel

  • @NirmaniUpeksha-ex4ss
    @NirmaniUpeksha-ex4ss4 ай бұрын

    ❤🥺

  • @dulaniiroshadesilva3619
    @dulaniiroshadesilva36198 ай бұрын

    Lassanama lassana song ekak❤❤❤

  • @noornoor-pp1cl
    @noornoor-pp1cl8 ай бұрын

    godark lassanai song eka ❤❤❤❤❤❤❤❤❤

  • @user-bz5hk8ky7f
    @user-bz5hk8ky7f4 ай бұрын

  • @chathurikachathurika3190
    @chathurikachathurika31905 ай бұрын

    මේ ලෝකෙටත් වඩා ආදරෙයි කිවුවට කවදාවත් ආදරේ නෑ ඇත්තටම එහෙම උනත් තමන්ගේ අම්මට වගේම වයිෆ්ටත් අම්මට වගේම ආදරේ කරන කොල්ලොත් ඉන්නවා හැබැයි ඒ අතින් මම පිං කරලා තියනවා මගේ තාත්තා මාව ආදරෙන් රැක බලා ගත්තා වගේම ආදරෙන් මාව බලා ගන්න මහත්තයෙක් මට ලැබුනා ඉතිම් මම පාර්තනා කරනවා ඒ ආදරේ අඩුවක් නැතුව මට ලැබෙන්න කියලා 💚💚අයියගේ සෝන්ග් එක ගොඩාක් ලස්සනයි හදවතින්ම සුභ පතනවා ♥️කරන කියන දේවල් සාර්ථක වේවා කියලා 💚💚

  • @SH-bp5km
    @SH-bp5km7 ай бұрын

    ❤❤❤

  • @user-th5iv5fl5h
    @user-th5iv5fl5h5 ай бұрын

    ❤️🥰

  • @User-niwya
    @User-niwya7 ай бұрын

    Lassanai❤

  • @maneehemal6400
    @maneehemal64008 ай бұрын

    E sinduwa ❤❤

  • @malkihirushika5882
    @malkihirushika58823 ай бұрын

    අමිහිරි කඳුළින් පෙගුණු සෙනෙහස සඟවන් බිඳුණු දවසක වෙනකල් එකතු අපි මෙතනින් සමුගනිමූ සාගරේ සමාන වූ ආදරෙන් පරාද වූ පෙම්වතා මමයි... පෙම්වතී නුඹයි....💔💔

  • @user-rc3jd7zg3p
    @user-rc3jd7zg3p5 ай бұрын

    Hita niwana sinduwak

  • @ShamikaShulakshana
    @ShamikaShulakshana7 ай бұрын

    ❤😊

  • @rsriyawathi2768
    @rsriyawathi27685 ай бұрын

    Pissuwak mata nam me song eka athithayata ayemath yann puluwannam😢😢😢😢

  • @user-eo1kq2ex8b
    @user-eo1kq2ex8b7 ай бұрын

    Congratulations ❤😊

  • @nissankawijerathne2073
    @nissankawijerathne20736 ай бұрын

    lassanai 😔

  • @rajithamadusanka4882
    @rajithamadusanka48828 ай бұрын

    සුපිරි

  • @RuuTVLk

    @RuuTVLk

    8 ай бұрын

    ❤❤😊

  • @nilukshimadushani3191
    @nilukshimadushani31915 ай бұрын

    🥺🥺❤🥀

  • @sandaniumesha5268
    @sandaniumesha52688 ай бұрын

    Super ❤🎉 conragulation 🎉

  • @RuuTVLk

    @RuuTVLk

    8 ай бұрын

    Thank you so much

  • @niroshakavindidesilva5102
    @niroshakavindidesilva51025 ай бұрын

    අඩියකට එහා යන්න එපා කීව ආදරේ ආත්ම ගානකට එහා ගියේ කොහොමද? කාලය මැවූ වෙනසක් ද?....මේ.

  • @anushkanilmini5998
    @anushkanilmini59987 ай бұрын

    ❤❤❤❤❤❤😊

  • @avishkanimesh-pu9hm
    @avishkanimesh-pu9hm5 ай бұрын

    කතාවනම් මාරම ඉමොශනල් 😶‍🌫️

  • @RuuTVLk

    @RuuTVLk

    5 ай бұрын

    🔥❤️

  • @himashpethum1821

    @himashpethum1821

    Ай бұрын

    ඒ ඉමෝශනල් කතාවත් හෙටින් අවසන්🥺

  • @iEntertainmen
    @iEntertainmen8 ай бұрын

    Congratulations 🎉😍

  • @RuuTVLk

    @RuuTVLk

    8 ай бұрын

    Thank you!!

  • @wanujacharindith6473
    @wanujacharindith64736 ай бұрын

    Ammo ekh😂

  • @LahiruMusic_18
    @LahiruMusic_187 ай бұрын

    මෙ brother අවසාන කැල්ල ful eka nadda

  • @dhananjapasindu8258
    @dhananjapasindu82588 ай бұрын

    අන්තිම සින්දුව මුලටඈවා නම් සිංදුව තවත් ලස්සනයි 😍

  • @RuuTVLk

    @RuuTVLk

    8 ай бұрын

    Thank you ❤

  • @ruvinyabandara2075
    @ruvinyabandara20758 ай бұрын

    ❤ congratulations 🎉

  • @RuuTVLk

    @RuuTVLk

    8 ай бұрын

    Thank you so much 😀

  • @adcp-yu9
    @adcp-yu95 ай бұрын

    🥺🥺😢

  • @yasithsihilal2079
    @yasithsihilal20798 ай бұрын

    1st

  • @AvishkaIndurage

    @AvishkaIndurage

    8 ай бұрын

    Thank You 🙏

  • @SajithRajaguru-le5dq
    @SajithRajaguru-le5dq4 ай бұрын

    🥺🫀

  • @nethunethsarani5040
    @nethunethsarani50405 ай бұрын

    Dnnm me song eka pissuwk 🥺

  • @RuuTVLk

    @RuuTVLk

    5 ай бұрын

    🔥❤️

  • @waru8471
    @waru84715 ай бұрын

    🥺❤️‍🩹

  • @lakshanlakshan8631
    @lakshanlakshan86317 ай бұрын

    ❤❤

  • @user-un5gg6sr5l
    @user-un5gg6sr5l6 ай бұрын

    ❤❤❤

  • @sehanidewmini6980
    @sehanidewmini69806 ай бұрын

Келесі