Suragana Veenavi (සුරගන වීනාවී) Akila Vimanga Wedding Song | Sandeep Jayalath & Imesha Thathsarani

Музыка

Stream & Download : vyd.co/Suraganaveenavi
Spotify : Soon
Apple Music : Soon
♪ Performed By Sandeep Jayalath & ‪@imeshathathsaraniofficial‬
♪ Written By Akila Vimanga Senevirathna
♪ Music By Udara Samaraweera
♪ Digital Distribution By TR TUNES
♪ Director | Pasindu Kaushalya
♪ Assistant Director | Winsitha Wineth
♪ Editor | Aushka Bandara
♪ Video Production | Motions Diary
Wedding Planer : Pathum Gunawardana Weddings
(bit.ly/3RUZ93H)
Sets : S2 production
(bit.ly/3tKIQyu)
Location : Eagles' Lagoon View Banquet Hall
(bit.ly/3U3xRL5)
VFX | Eranga Janaka
Dial Now … For Download "Suragana Veenavi" song as your RingIn Tone ..
☎ Hutch - Soon
☎ Mobitel - Soon
☎ Dialog - 8712810130
☎ Aritel - 8880125045
Follow Akila Vimanga Senevirathna on
Facebook : bit.ly/3vwmbX3
Instagram : bit.ly/42emRwJ
TikTok : bit.ly/47ztH0v
(C)2024 Akila Vimanga Senevirathna
(P)2024 Akila Vimanga Senevirathna
#akilasir #sinhalamotivationalvideo #campusloveSets - S2 production

Пікірлер: 2 200

  • @nimeshalekamge
    @nimeshalekamge6 ай бұрын

    මොනා උනත් බදින කෙල්ලට සතුටින් ඉන්න පින තියනවා සුබ පැතුම් ❤

  • @green.colour.memories
    @green.colour.memories6 ай бұрын

    අලුතින් පටන් ගත්ත විවාහ ජීවිතය සාර්ථක වේවා කියලා හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා සර් .. ❤🙏

  • @nisala999seya
    @nisala999seya6 ай бұрын

    මේ ලෝකේ වාසනාවන්තම කෙල්ල.අනේ ඇස් වහක්නම් වදින්න එපා.අකිල සර් වගේ හොද ආදරවන්ත මහත්තයෙක් ලබන්න ඔයා ගොඩක් පින් කරලා මැණික ❤❤❤❤❤❤❤❤

  • @nethupriyadarshani-xd7dn

    @nethupriyadarshani-xd7dn

    5 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @krishanthawijesiri1555

    @krishanthawijesiri1555

    5 ай бұрын

    ඇත්තමයි ❤️❤️

  • @ChannelZine

    @ChannelZine

    2 ай бұрын

    ❤❤

  • @user-om1pq4cl3x
    @user-om1pq4cl3x6 ай бұрын

    සර්ගෙන් ඉගෙනගත්ත නිසා අද හොඳ තැනක අපි ඉන්නවා සර්..සර්ගේ විවාහ දිවියට සුබ පැතුම් . සර් වගේ කෙනෙක් ලබන්න එයත් ගොඩක් වාසනාවන්තයි ❤

  • @Mindwithyou
    @Mindwithyou6 ай бұрын

    එහෙව් පුරුෂයෙක් ලැබූ, ලංකාවෙ ඉන්න වාසනාවන්තම මනමාලිය ඇය විය .... ❤ සුරගන වීණාවී ..❤

  • @nisajakethmin3319

    @nisajakethmin3319

    6 ай бұрын

    E vachana tika nam gindara. Shaa hari lassanay. !😊

  • @user-yl2xh5qs7h

    @user-yl2xh5qs7h

    6 ай бұрын

    අනිවාර්යෙන් ❤️😊

  • @RushiniHitheshi-rt7vh

    @RushiniHitheshi-rt7vh

    Ай бұрын

    Akki oya thama mee ලෝකේ inna waasanawathama ගැහැනිය mata ලස්සන ආදරයක් ලබන්න pin කරලා na akki 🥺🥺🥺🥺

  • @pesandugunathilaka891
    @pesandugunathilaka8916 ай бұрын

    ලංකාවේ ආදරණීයතම සිංහල ගුරුවරයාගෙන් මට ඉගෙන ගන්න ලැබීම මට භාග්‍යයක්

  • @lakshunimanthika2843

    @lakshunimanthika2843

    6 ай бұрын

    ❤❤

  • @deepthasujatha2707

    @deepthasujatha2707

    6 ай бұрын

  • @RashmikaShawindi-vn6ml

    @RashmikaShawindi-vn6ml

    6 ай бұрын

    Aniwarennama ❤

  • @ji____th____u____5332

    @ji____th____u____5332

    6 ай бұрын

    ඇත්ත❤

  • @kaushalyaag848
    @kaushalyaag8486 ай бұрын

    එයා හරිම වාසනාත්ත කෙල්ලෙක් ..හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි දෙන්නාටම...congratulations sir..❤🎉

  • @Maleeshaa123
    @Maleeshaa1236 ай бұрын

    ඇත්තටම ඒ මිස් ගොඩක් වාසනාවන්තයි...මොකද අකිල සර් කියන්නෙ ගැහැනියකව හොදින්ම තේරුම් ගත්තු ආදරණීය පිරිමියෙක්...♥️ගොඩක් ලස්සන ආදරනීය වචන තියෙන සිංදුවක් අහන් ඉන්න ආසයි....දැනටමත් ඒක Trending song එකක් වෙලා ඉවරයි....සුභ අනාගතයක් සර් සහ මිස්....♥️✨🎉බුදු සරණයි....❤️🌼🥰🎉❤

  • @story_time_11111
    @story_time_111116 ай бұрын

    ආදරණීය පිරිමියෙක්... ආදරණීය ගැහැනියක්.. ආදරණීය ජීවිතයක්... ආදරණීය සංසාරයක්❤ සුබ පැතුම් සර්❤️

  • @NiroshaJayalath-sm5et

    @NiroshaJayalath-sm5et

    6 ай бұрын

    Aniwerenim adarniye akila sir,,,,sir ge when a akka khochara pin krnea one da,,,,

  • @kathikathi426

    @kathikathi426

    6 ай бұрын

    Happy marriage life 💐💐❤❤

  • @user-fw2rq8jh5g

    @user-fw2rq8jh5g

    6 ай бұрын

    Daruwange es padala jeevithe padama saralawa kiya dun ape sirta lassana anagathayakata suba pathum

  • @RansiManchi

    @RansiManchi

    5 ай бұрын

    ප්‍රස්නය තමන්ගෙ,වෙනතුරු පිළිතුරු දාර්ශනික යි dear

  • @Amandi_Dassanayaka

    @Amandi_Dassanayaka

    4 ай бұрын

    සුබ පැතුම් සර් ❤

  • @imeshathathsaraniofficial
    @imeshathathsaraniofficial6 ай бұрын

    මේ නිර්මාණයට මගේ හඬින් සම්බන්ධ වීමට ලැබීම ලොකු සතුටක්..ඒ වගේම මේ සඳහා මට ආරාධනය කරපු උදාර අයියටත් ගොඩක් ස්තූතියි. සුබ පැතුම් අකිල විමන්ග අයියේ ඔයාගේ අලුත් ගමනට ❤️

  • @naduninethsara4194

    @naduninethsara4194

    6 ай бұрын

    Superb voice imesha ❤

  • @yudeeshagunawardena1622

    @yudeeshagunawardena1622

    6 ай бұрын

    Perfect voices🥰♥️

  • @ranjandisanayaka6622

    @ranjandisanayaka6622

    6 ай бұрын

  • @dileeshalakmini2568

    @dileeshalakmini2568

    6 ай бұрын

    ❤❤

  • @imeshathathsaraniofficial

    @imeshathathsaraniofficial

    6 ай бұрын

    @@naduninethsara4194 thank you naduni ❤

  • @dushanishashikala3325
    @dushanishashikala33256 ай бұрын

    විශයකට එහා ජීවිතය කියලා දීපු ගුරුවරයෙක්...හදවතින්ම සුභ පැතුම් සර්....❤️🎉

  • @sajeewakumari5268
    @sajeewakumari52686 ай бұрын

    2023 clz එක කරනකොටත් ආපු කෝල් එකෙදි කිව්වෙ doctor කෙනෙක් කියලා 😒බලනකොට එයා තමා මෙයා congratulations මගෙ සර් ❤️

  • @SLCHAMIYA217

    @SLCHAMIYA217

    4 ай бұрын

    🤭

  • @_sewwwandi2003
    @_sewwwandi20036 ай бұрын

    එයා හරිම වාසනාවන්ත කෙල්ලෙක් ❤️හදවතින්ම සුභ පතනවා දෙන්නටම 🥰❤️😊

  • @chandimarajapaksha1849
    @chandimarajapaksha18496 ай бұрын

    මම අම්මා කෙනෙක් .මන් AL සිංහල කලේ නෑ.මගේ දුව AL සිංහල කලෙත් නෑ .ඒත් මම සර්‍ර් ගේ video බලනවා. ඔබගේ යුග ජීවිතයට සුභ පතුම්❤❤

  • @nethudev24
    @nethudev246 ай бұрын

    කාන්තාවකට හරි අරුතක් දෙන සර් ට ලැබුන එයා හරිම වාසනාවන්ත ගෑනු ළමයෙක් 🥺💕 හදවතින්ම සුබ පතනවා සර් ❤️ සර් ගෙන් ඉගෙන ගෙන නැති උනත් සර් ගේ වචන හදවතටම දැනෙනවා ❤️

  • @ireshapriyadarshani5004
    @ireshapriyadarshani50046 ай бұрын

    අනේ ඒ ආදරේ.....මේ ලොකේ ඉන්න ලස්සනම වාසනාවන්තම පවුල වෙන්න.....❤️❤️❤️❤️

  • @saumyapriyadarshani7180
    @saumyapriyadarshani71806 ай бұрын

    🎉ලස්සනයි සර් .සර්ටත් සර්ගෙ ආදරණීය දොස්තර නෝනටත් සුබ ම සුබ අනාගතයක් වේවා! AKILA ❤BHAGYA❤❤❤❤❤

  • @nimeshpramudithaperera03
    @nimeshpramudithaperera036 ай бұрын

    විෂය කරුණු වලට අමතරව ජීවිතය කියා දුන් හදවතේ ගුරුතුමා...... Congratulations Sir......... 🎵❤️🎶🎶🎶

  • @nethminikumari2938

    @nethminikumari2938

    6 ай бұрын

    ❤❤

  • @ruwanidinesha1269

    @ruwanidinesha1269

    6 ай бұрын

    ❤❤❤

  • @deepthasujatha2707

    @deepthasujatha2707

    6 ай бұрын

  • @ireshikamadushani9015
    @ireshikamadushani90156 ай бұрын

    තුන්පාරකටත් වඩා බැලුවා දැන් ❤. කොච්චර බැලුවත් ඇති වෙන්නේ නෑ ❤

  • @dilkisiriwardhana5458
    @dilkisiriwardhana54586 ай бұрын

    ගොඩක් සතුටින් ඉන්න සර් හැමදාම ගුරුවරයෙක්ට එහා ගියපු කෙනෙක් සර්❤❤ සුබ පැතුම්🎉❤ ආදරණීයම ගුරුවරයෙක් ජීවිතේ මුණ ගැසුණු ❤

  • @anjalikadilrukahi9732
    @anjalikadilrukahi97326 ай бұрын

    වාසනාවන්ත මනමාලියක්. බුදුසරණයි ඔයාලා දෙන්නටම

  • @user-ej6bq8py6d
    @user-ej6bq8py6d6 ай бұрын

    'මංදාරමෙන් සැගවුනත් තරු රටා....මං ආදරෙයි නුබ මගේ පන නිසා..."හරිම ලස්සන වචන ටිකක් .සුබ මංගලම් ..🤩🤩🤩

  • @roshinivihara8781
    @roshinivihara87816 ай бұрын

    අපේ සර් වගේ හොද මහත්තයෙක් ලබන්න තරම් එයා ගොඩාක් වාසනාවන්තයි ❤ හැමදාම සතුටින් ඉන්න ලැබේවා දෙන්නටම ❤️💐

  • @GeethikaKumuduni-zr6hd
    @GeethikaKumuduni-zr6hd6 ай бұрын

    ජීවිතේ කියල දෙන අපේ සර්ගෙ දිවිය සතුටින් පිරේවා!ප්‍රීතිමත් යුගදිවියකට සුබ පැතුම් !❤️❤️❤️❤️❤️

  • @hashinihashinideumini26
    @hashinihashinideumini266 ай бұрын

    මේ අපේ සර්ද කියලත් හිතෙනෝ ❤❤❤all the best sir ❤❤❤

  • @malki7505

    @malki7505

    4 ай бұрын

    Sir wa adarshaya ganna malli Oyath dawasaka me looke enna wasawanthama adarawanthaya wenna

  • @tharushakawindi7657
    @tharushakawindi76576 ай бұрын

    අනේ අපේ සර්🥺❤සිංදුව මාරම ලස්සනයි සර්..සර්ගේ මනමාලි ගොඩක් වාසනාවන්තයි...අලුත් ජීවිතයට සුබ පැතුම් සර්❤❤

  • @iroshanikumari4552
    @iroshanikumari45526 ай бұрын

    ආදරණීය ඇදුරු හදවත දිනූ සුරගන වීණාවි ❤❤වාසනාවන්ත යුග දිවියකට සුබ පැතුම් 😚😚😚

  • @tharakachandrasiri6426
    @tharakachandrasiri64266 ай бұрын

    ජීවිතය කියලා දුන්න ආදරනීය ගුරුවරයෙක්...සුබ පැතුම් සර්....💕♥️🌝🤗

  • @user-ku5uu5in5y
    @user-ku5uu5in5y6 ай бұрын

    ජිවිතය කියලා දුන්න ආදරණීය ගුරුතුමා 🥺❤ congratulations sir ❤ !!!

  • @buddhikulawardana1954
    @buddhikulawardana19546 ай бұрын

    ආදරණීය අකිල සර්ටයි අපේ ආදරණීය භාග්‍යා ඩොක්ටර්ටයි සුභම සුභ යුග දිවියක්... ❤️❤️❤️

  • @user-gn6he8do8j
    @user-gn6he8do8j6 ай бұрын

    අලුතින් පටන්ගත්ත විවාහ ජීවිතයට සුභ පැතුම් සර් ....❤

  • @Senaligunawardhana1996
    @Senaligunawardhana19966 ай бұрын

    Me doctor thamai mage duwata me loketa lassana eliyak penna udau kle. Kandy hospitle eke 7 word eke. 2022.10.06 ,11.08pm thnky doctor aneka warayak thank y. Mage duwa eliya eddima godak aduwa. Doctor kiwa me babanam godak sarai, eliyata ennath kalin adanwa kiyla. Ewagema mage duwa tikak sarai. Dan auruddai masa 3 eyata. Thnk y doctor budusaranai❤

  • @bhagyaagararathne8013

    @bhagyaagararathne8013

    6 ай бұрын

    ආදරෙයි❤

  • @Senaligunawardhana1996

    @Senaligunawardhana1996

    6 ай бұрын

    Thnk y doctor. Mage duwa godak sarai. Mata hamawelema doctor sarai kiwa wachana tika mathak wenawa.doctorta lassana jivithayak labenna kiyla prarthana karanwa. Niduk nirogi daruwana labenna kiylath prarthana kranawa. Budu saranai

  • @n.bandara4465
    @n.bandara44656 ай бұрын

    😍🥰එයා නම් ගොඩක් වාසනාවන්තයි සර් වගේ කෙනෙක් ලබන්න. ජීවිතේ ගොඩක් හදාගත්තා සර් නිසා. හැමදාම සතුටින් පරිස්සමෙන් ම ඉන්න ලැබෙන්න ඕනෙ බුදු සරණයි දෙන්නාටම❤

  • @SandeepJayalath
    @SandeepJayalath6 ай бұрын

    ලස්සන නිර්මාණයකට සම්බන්ධ වෙන්න ලැබුන එක සතුටුයි.. සුභ පැතුම් දෙදෙනාටම.. ❤️💐

  • @Vvvvvvvvvvvvvvvv12

    @Vvvvvvvvvvvvvvvv12

    6 ай бұрын

    ලස්සනයි ❤❤ මම ආසයි ඒ වොයිස් එකට ඔයාගෙත් අය්යේ 🥺❤🎉

  • @IsharaSewwandi-lg3xq

    @IsharaSewwandi-lg3xq

    6 ай бұрын

    Lassana voice ekka 🎉🎉🎉🎉🎉

  • @chalindasusum4419
    @chalindasusum44196 ай бұрын

    ලංකාවේ ආදරනීයම කොල්ලෙක් යුග දිවියට සුභ පැතුම්

  • @ElephantEncountersSrilanka
    @ElephantEncountersSrilanka6 ай бұрын

    ජීවිතය කියාදෙන අපේ කාලේ තරුණ ගුරුවරයා congratulations Akila sir🖤🍃🎊️🎉️🎂

  • @c.deepthi9581
    @c.deepthi95816 ай бұрын

    අකිල සර්ගේ බිරිඳ මේ ලෝකේ ඉන්න වාසනාවන්තම බිරිඳ .සුභ පැතුම් දෙන්නටම❤❤❤❤❤❤❤❤❤❤

  • @HashiniKavindya-wm6fh

    @HashiniKavindya-wm6fh

    6 ай бұрын

    Owu ❤☺️

  • @sajeeamarathunga2472

    @sajeeamarathunga2472

    6 ай бұрын

    Mama හිතුවේ මම තමා මේ ලෝකයේ ඉන්න වසනාවන්තම බිරිඳ කියල.😂😂මොකද ඒ තරම් මගේ මහත්තයා මට ආදරෙයි

  • @user-nx2uw2cp3o
    @user-nx2uw2cp3o6 ай бұрын

    හදවතේ ගුරුතුමනි🥺 අලුතින් ඇරඹුනු යුග දිවියට හදවතින්ම සුභ පතනවා සර්😍❤️

  • @padminidissanayake129
    @padminidissanayake1296 ай бұрын

    ඒ ආදරණීය යුගදිවියට හදවතින්ම සුබපතනවා..ජීවිතයම වාසනාවන්ත වේවා 💐💐💐💐💐🌹

  • @champikal
    @champikal6 ай бұрын

    වාසනාවන්ත කෙල්ලෙක්.. සුබ පැතුම් sir 💐

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu13176 ай бұрын

    සුරගන වීණාව වයන්න සැබෑ ජීවනේ !❤🌷 පැසුනු ප්‍රේමයක් දෝ කියා සිතුනි❤ ලස්සන යුග දිවියක් ❤🌷❤

  • @iroshan2
    @iroshan26 ай бұрын

    වචන ලස්සනයි....තව lyrics කරන්න සර්..❤ දෙන්නා ලස්සනයි.....🖤🎤🙏

  • @SLYoutuber906
    @SLYoutuber9066 ай бұрын

    ජීවිතය හදා ගන්න බොහෝ පාඩම් කියා දුන් අපේ සිංහල ගුරුවරයා......❤ අකිල සර් ......🥺❤ සුභ පැතුම් සර්🎉🥳🥳 සතුටින් පරිස්සමට ඉන්න සර්...❤

  • @sulekaranasinghe8873

    @sulekaranasinghe8873

    2 ай бұрын

    ❤❤ ලස්සනයි

  • @enavigator3821
    @enavigator38216 ай бұрын

    ස' දෙන talks වලින් අපි හිතාගෙන හිටියෙ ස' හරි සරල මනුස්සයෙක් කියලා. වෙඩින් එකෙන් පස්සෙ තමා දැන ගත්තේ ඒව ඔක්කොම බොරැ මාකටින් tricks කියලා. අපි පොතට කලින් හැමදාමත් පිටකවරය බැලුවෙ.

  • @user-cn6fx9ww9q

    @user-cn6fx9ww9q

    5 ай бұрын

    Oya sarala bawa kiyanne mona wage innawatada..mal gaun adan kpnda karala gothan e wageda...sirwa hariyata therum gatta nam oya ohoma kiya nh...pita kaware song eka awaboden ahanna...oyata therei...good luck yaluu

  • @enavigator3821

    @enavigator3821

    5 ай бұрын

    @@user-cn6fx9ww9q ඔව් සරලබව කියන්නෙ national එකයි ලමාසාරියයි ඇදල මගුලට කිරිබත් කපන එකට. 🙏

  • @thusharauduwake2219

    @thusharauduwake2219

    2 ай бұрын

    හරියටම හරි එක්කනෙක් හරි තේරුමි ගත්තා

  • @Mindwithyou
    @Mindwithyou6 ай бұрын

    සුරගන වීණාවී.... ❤🥺 සතුටින් ඉන්න සදා ආදරෙන් ඔබට ජය !

  • @kasuniprabodya1561
    @kasuniprabodya15616 ай бұрын

    සර් වගෙ හොද කෙනෙක් ලැබෙන්න එයා ගොඩක් පිං කරන්න ඇති.සුබ අනාගතයක් සර් සතුටින් ඉන්න හැමදාමත්

  • @user-wy7ve5kd3e
    @user-wy7ve5kd3e6 ай бұрын

    සුබ පැතුම් සර්❤ ගැහැනියක් තේරුම් ගත්ත හොද පිරිමියෙක්... ප්‍රශ්නයක් ආපු හැම වෙලේම මතක් වෙන්නේ සර්ගේ video...හැමදාම සතුටින් ඉන්න දෙන්නම. ආදරෙයි දෙන්නටම ගොඩාක්..❤🥰❤️

  • @niroshapriyadarshani4729
    @niroshapriyadarshani47296 ай бұрын

    වහන්නට එපා කිසි දාක උඩ බොත්තම .ඔහොම පපුවක් දකින්නට ඕනෙමයි ඔක්කොම .❤❤❤❤❤❤❤ Congratulations

  • @samanthapokunegedara2904
    @samanthapokunegedara29046 ай бұрын

    ඒඋතුම් මිනිසාගෙන් ඉගෙනගත්ත තවත් එක් ලමයෙක් ❤️ හැමදාම සතුටින් ඉන්න සර් ❤️

  • @viduminisewwandi926
    @viduminisewwandi9266 ай бұрын

    අම්මෝ අපේ සර් නලුවා වෙලානේ 🤭😍 Congratulations sir🥰

  • @hansikakesari6077
    @hansikakesari60776 ай бұрын

    හැමදාම සතුටින් ඉන්න දෙන්නම.....සර්ව ලැබෙන මේ girl මාර වාසනාවන්තයි...❤ ආදරේ නම් අඩුවක් නැතුව තියෙයි සර් ගාව🎉❤ ජිවිතේ ඉස්සරහට සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා ❤

  • @nandanabatuvita2226
    @nandanabatuvita22266 ай бұрын

    බදින්නෙ නෑ.බැන්දොත් මලිතගෙ නන්ගි බදින්නෙ කිව්ව අපේ සර්.සුබ පැතුම් සර් ❤️😍

  • @diltharu7538

    @diltharu7538

    6 ай бұрын

    E mokkd?

  • @MaxKavindu

    @MaxKavindu

    6 ай бұрын

    මලිත් මතක් වෙද්දිත් හිනා යනවා😂❤

  • @user-od9qq6gl6u

    @user-od9qq6gl6u

    6 ай бұрын

    Ow e

  • @user-od9qq6gl6u

    @user-od9qq6gl6u

    6 ай бұрын

    අඩෝ තාම මලිත් අයියව දැකල නෑ

  • @nilukadilhani2258
    @nilukadilhani22586 ай бұрын

    කාව තෝරගත්තත් සතුටින් ඉන්න සර්...සිංහල විෂයට එහා ගියපු ජීවිතේම උගන්වපු ආදරණීය ගුරුවරයෙක්...සර්ගේ විවාහ ජීවිතේට වගේම ඉදිරි වැඩ කටයුතු හැමදේටම සර්ට සුභපතනවා..ඒ වගේම සර්ට ගොඩක් ආදරෙයි...සුභ අනාගතයක් සර්❤🥺

  • @vindyaliyanage7949
    @vindyaliyanage79496 ай бұрын

    සින්දුවේ වචන ටික මාරම ලස්සනයි 🥺❤️සර්ගේ ඉදිරි අනාගතයට සුබ පතනවා සර් 🙏❤️ Congratulations Sir❤🎉🥳🥺

  • @thaarukanchana3417

    @thaarukanchana3417

    6 ай бұрын

    ගොඩාක් ලස්සනයි ..සර්..අනාගතය සුබ වෙන්න සුබ පතනවා සර්..ආදරෙයි දෙන්නටම ❤❤

  • @trilishiyaranasinghe7723
    @trilishiyaranasinghe77235 ай бұрын

    මේ video එක කොච්චර බැලුවත් එපා වෙන් නෑ..මම හැමදාම මේ video එක බලනව...අනිවාර්යයෙන්ම ..❤❤❤

  • @user-on3ej7ob5n
    @user-on3ej7ob5n16 күн бұрын

    විශය කට එහා ගිය ජිවිතය කියලා දුන්න ගුරුවරයෙක් සුභ පැතුම් සර්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-lc4lx4oe7t
    @user-lc4lx4oe7t6 ай бұрын

    සර් තමයි මන් දැකපු හොදම ගුරුවරයා....විශය කරුනු වලට අමතරව සර් ජීවිතේ හදාගන්න හැටි හරි ලස්සනට අපේ විදිහට අපිට කියලා දෙනවා....සර්ගෙන් ඉගෙන ගන්න ලැබුන එක මට ලොකු සතුටක් සහ ඒක මගේ ලොකු පිනක් කියලා හිතනවා....ඉතින් සර් මන් මගේ අදවතින්ම සර්ට සුබ පතනවා සර්ගේ අලුත් ජීවිතේට🥰🥰🥰

  • @sajith2176

    @sajith2176

    6 ай бұрын

    උඹලගේ අම්මා තාත්තා බල්ලෝ බළල්ලු වගේ තොපිව ජාතක කලා විතරද? සිංහල ගුරා ජීවිතේ කියලා දෙනකල් තොපි දනගෑවද?

  • @Sangamith1496
    @Sangamith14966 ай бұрын

    හදවතේ ගුරුතුමනි අලුතින් පිවිසුණු යුග දිවියට හදවතින්ම සුභ පතනවා❤❤❤❤❤

  • @renukaperera6239
    @renukaperera62396 ай бұрын

    විෂයට අමතරව ජීවිතය කියාදෙන වයස් බේදයකින් තොරව අපි හැමෝගෙම සර්....සර්ගෙ අලුතින් ඇරබුණ මන්ගල දිවියට හදවතින්ම සුබ පතනව ඔයාල දෙන්නට....❤❤.. හැමදාමත් සතුටින්ම ඉන්න ලැබේවා....බුදුසරණයි ..🙏🙏🙏

  • @surangikagunarathna
    @surangikagunarathna6 ай бұрын

    හැමදාමත් ආදරයෙන් සතුටින් ඉන්න ලැබේවා .. සුභ පැතුම් ඔබ දෙදෙනාටම❤️💫

  • @anomadamayanthi9276
    @anomadamayanthi92766 ай бұрын

    ඒ ගෑනු ලමයා ගොඩක් වාසනාවන්ත ඇති❤

  • @nbramanayaka9638
    @nbramanayaka96386 ай бұрын

    හරිම ලස්සනයි . අලුත් ජීවිතයට සුභ පැතුම් ❤

  • @udayangalakmal6868
    @udayangalakmal68686 ай бұрын

    හොද තේරුම් ගැනීමකින් ජීවිතේ කියවන මනුස්සයෙක්ගේ බිරිද වීමම භාග්‍යයක්.❤🎉ජය වේවා.

  • @savinisooriyasena-bm2ji
    @savinisooriyasena-bm2ji6 ай бұрын

    ලස්සනයි සර් ❤️‍🩹❤️‍🩹 සර්ගේ ආනාගතේ සුභ වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා 🙏😊 හදවතේ සිංහල ගුරුතුමා 💞💫

  • @gihaa529
    @gihaa5296 ай бұрын

    අනේ අපේ සර්...❤️🥺😍 අපි හැමෝටම ජීවිතේ විඳින්න කියලා දුන්න සර්..😍 සර්ටත් එයා එක්ක හැමදාටම ලස්සනට ජීවිතේ විඳින්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ....🙏🥺😍 සර්ගෙ ගෝලයෙක් වෙන්න ලැබුණ එක ආඩම්බරයක් පිනක් 🙏🥺 බුදු සරණයි සර් ❤🥺

  • @user-sx2iv4et5t
    @user-sx2iv4et5t5 ай бұрын

    සර් බදින් නෑ කියලා හොඳම කෙනාව තෝර ගෙන ..... එක සුපිරියක් තමා ❤❤❤❤

  • @dilinivithanage3797
    @dilinivithanage37976 ай бұрын

    ඒ ආදරේ ... 😍😍😍😍 සුරගන වීනාවි ... ❤❤❤❤ Congratulations sir, 🎉🎉️🎉️🎉️

  • @NishadiUthpala-yl8mg
    @NishadiUthpala-yl8mg6 ай бұрын

    ලස්සනයි සර්❤ සර්ගේ ආනාගතේ සුභ වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා🙏

  • @samanalinethra2822
    @samanalinethra28226 ай бұрын

    ආදරණීය අපේ සිංහල සර් ❤️❤️ සර්ගේ අනාගතේ සුබ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .සුබ පැතුම් දෙදෙනාටම❤️❤️

  • @mudi070sharachchi
    @mudi070sharachchi6 ай бұрын

    ජීවිතේ අමාරුම තැන් වලදි පිරිත් පැන් පොදක් ඉසපු ආදරණීය සර්....ඔබ දෙපළට වාසනාවන්ත යුග දිවියකට ආසිරි පතන්නම්...❤❤❤❤

  • @d..518
    @d..5186 ай бұрын

    Congratulations sir ♥️♥️ very nice matching couple ♥️😘 සිංදුවෙ lyrics ගොඩක් ලස්සනයි සර් 😌♥️

  • @ireshakalhari5351
    @ireshakalhari53516 ай бұрын

    හරිම ලස්සන අවබෝධයෙන් යන ලස්සන පවුල් ජීවිතයක් ගත කරයි.මොකද අකිල සර් කියන්නේ ජීවිතේ ලස්සනට ගලපන කෙනෙක්.ඒ wife හරිම වාසනාවන්තයි❤

  • @nishadiwijerathna-4986
    @nishadiwijerathna-49866 ай бұрын

    ඒ වචන හරිම හැගීම්බරයි ❤❤❤ ගීතයත් ඒ වගේම ආදරණීයයි ❤සුබ පැතුම් සර් ❤

  • @user-un7zx6bh3i
    @user-un7zx6bh3i6 ай бұрын

    congratulation sir...happy wedding life..

  • @user-bt6ff6pf3x
    @user-bt6ff6pf3xАй бұрын

    ඩොක්ට පින්කරලා සර්වගේ සරල නිහතමානී සැමියෙකු ලබන්න🎉🎉 ජය වේවා

  • @pradeepanurudda681
    @pradeepanurudda6816 ай бұрын

    ලස්සනයි සර්...❤💕❤...සර්ගෙ අනාගතේ සුභ වෙන්න කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා...☺❤☺️💗...CONGRATULATIONS SIR...❤💐❤...

  • @dewminibandara-sv5lh
    @dewminibandara-sv5lh6 ай бұрын

    හදවතින්ම සුභ පතනවා සර්....All the best for the new life❤️

  • @danushkatharanga6747
    @danushkatharanga67476 ай бұрын

    Sa Budusaranai .....

  • @hirunipurnima5555
    @hirunipurnima55556 ай бұрын

    සුබ පැතුම් සර්..ඉදිරි අලුත් ජීවිතයට සුබ පැතුම් සර්.. තුනුරුවන් සරණයි .. ❤

  • @Paw_ni_x
    @Paw_ni_x6 ай бұрын

    සිංහල හදවතේ ගුරුතුමා 🔥😫❤

  • @hirushikavindya5067
    @hirushikavindya50676 ай бұрын

    මාරම ලස්සනයි ❤️🌻 සර්ගේ සුරඟන වීනාවී වාසනාවන්තයි ❤

  • @bihanduhansana3543
    @bihanduhansana35436 ай бұрын

    happy wedding life Akila sir ❤

  • @virash
    @virash6 ай бұрын

    Congratulations Sir......... 🎵❤

  • @AshaniSanjana752
    @AshaniSanjana7526 ай бұрын

    Congratulations sir. වචන ටික නම් මාරම ලස්සනයි.🥺❤️🥳

  • @prashanidhananjana-fw3rc
    @prashanidhananjana-fw3rc6 ай бұрын

    හදවතේ ගුරුවරයා ❤❤❤ congratulations sir ❤

  • @user-vs3ii7ei7w
    @user-vs3ii7ei7w6 ай бұрын

    හරිම ලස්සනයි අලුත් ජිවිතෙ කට සුබ පැතුම් සර් ❤️❤️👍

  • @KavihansJayakodi-cx8mr
    @KavihansJayakodi-cx8mr6 ай бұрын

    21 A/l batch eke mn. Congratulations ape sir Doctor kenek band ned kohom hri 💪❤

  • @chathuninishara5756
    @chathuninishara57566 ай бұрын

    So beautiful ❤️✨️ Congratulations sir 🎉❤

  • @_Shanu_Jayakody_
    @_Shanu_Jayakody_6 ай бұрын

    සිංහලවලට එහා ගිය ජීවිතේ කියලා දුන් හදවතේ ගුරුවරයා ❤️ ඔයාලා දෙන්නට ම සුභාෂිංශන හදවතින් ම විශ් කරනවා සර් අනාගතයට 😚❤️✨️ බුදු සරණයි 🙏

  • @Dhana16282
    @Dhana162826 ай бұрын

    සුබ පැතුම් සර් ඉදිරි අනාගතය තව දුරටත් සාර්ථක වේවා 🎉❤

  • @sewwandifernando1948
    @sewwandifernando19486 ай бұрын

    සිංදුවත් හරිම ලස්සනයි සර්.ලස්සන යුග දිවියකට හදවතින්ම සුබ පතනවා❤💐

  • @manojagunarathna2367
    @manojagunarathna23676 ай бұрын

    ලස්සනම ලස්සනයි සර් Song 1ka❤❤❤❤Congratulations Sir❤❤❤

  • @HasaraKethmini9690
    @HasaraKethmini96906 ай бұрын

    හදවතේ ගුරුතුමා🥺 සර් ගෙ අනාගතේට හදවතින්ම සුබ පතනව සර්🥰❤️ Congratulations sir🥺❤️🥰

  • @Himaa2515
    @Himaa25156 ай бұрын

    Such a calm song with beautiful lyrics & visual ❤ congratulations sir !! Sinhala witarak newei, jeewitheth goda dagnna kiyla dunna mage sir ❤ hamadaama hari ynna ona ❤

  • @jananirasanjali6246
    @jananirasanjali62466 ай бұрын

    හරිම ලස්සනයි සින්දුව. වාසනාවන්ත මනාලියක්.congratulations sir

  • @user-uh1gh6pu4p
    @user-uh1gh6pu4p6 ай бұрын

    අපේ සර් මද මේ 😫❤ ඇස් දෙකට කදුලුත් ආවා 😍

  • @Shadiii189
    @Shadiii1896 ай бұрын

    ගොඩක් ලස්සනයි සර්.කලින් සර්ගේ මෙහෙම vedio එකක් දැකල නැහැ ඉතින් ගොඩක් ලස්සනයි ❤️ලස්සනට vedio එක හදලා තියෙනවා ❤️❤️❤️❤️

  • @MaheeshaChamodi-yt3lp
    @MaheeshaChamodi-yt3lp6 ай бұрын

    status video ekakin dakala hewwe ane sirui e misui harima lassani congratulations 💐❤️😊 e song eka nm pissuwak

  • @IreshaMaduwanthi-wm3vr
    @IreshaMaduwanthi-wm3vr6 ай бұрын

    Jivitheta sirgen igena gaththa dewal bohomai.. congratulations your wedding life ❤❤❤❤

  • @nethmisathsarani2288
    @nethmisathsarani22886 ай бұрын

    Congratulations sir 😊❤