Digu Kalekin Seethale (දිගු කාලෙකින් සීතලේ) Milinda Sandaruwan / මහනුවර මංදාරමේ

Ойын-сауық

දිගු කාලෙකින් සීතලේ / Digu Kalekin Seethale / Milinda Sandaruwan (මහ නුවර මංදාරමේ ) New Songs 2023
Artist - Milinda Sandaruwan
Music - Milinda Sandaruwan
Lyrics - Sajith V Chathuranga
Lyrics 🖊️
දිගු කලෙකින් සීතලේ මහනුවර මන්දාරමේ
ඇදහැලෙන වැස්සක් වගේ
ඔබගෙයි මගෙයි ආදරේ
ඔබගෙයි මගෙයි ආදරේ
මන්දාරම් කතාවේ... මන්දාරම් කතාවේ...
සදකැන් වැටී ඇති රාත්‍රියේ
පාළු මාවත් දිගේ
ඇවිදින් ඇති අපි මේ වගේ
එකට සංසාරයේ
ඒ නිසයි ඔබව පැතුවෙ හැමදාම
මගේ හද මණ්ඩපේ
මන්දාරම් කතාවේ... මන්දාරම් කතාවේ...
සැනසුම ඇති මොහොතක් ලොවේ
තිබෙනවා නම් මගේ
දිවුරන්නෙමි පෙම්වන්තියේ
නෙතු ලගයි ඒ ඔබේ
පියවරක් ඈත ඔබ එපා යන්න
මා හෙලා පාළුවේ
මන්දාරම් කතාවේ... මන්දාරම් කතාවේ...
( නුවර අහස යට )
We do not retain any ownership or rights to these songs and their lyrics, melodies. We created this channel and playlist as a tribute to the original artists and artists of the new version. Because we love these songs so much and to give you an opportunity to enjoy the songs of your favorite artist in one place.
🚫Subscribe to our KZread channel to keep watching these beautiful videos. Also, don't forget to share with everyone.
SUBSCRIBE🔕NOW
▶️subscribe to our channel and never miss an update
🔕Turn on the bell icon to receive channel notification
~~~~~~~~~~~~~~~~~~
Thank you for watching....❤️
~~~~~~~~~~~~~~~~~~
මෙම ගීත සහ ඒවායේ පද රචනා, තනු නිර්මාණයන් සඳහා අප කිසිදු හිමිකාරිත්වයක් හෝ අයිතිවාසිකමක් රඳවා නොගනිමු. අප මෙම නාලිකාව සහ ධාවන ලැයිස්තුව නිර්මාණය කළේ මුල් කලාකරුවන්ට සහ නව අනුවාදයේ කලාකරුවන්ට උපහාරයක් ලෙසය. මක්නිසාද මෙම ගීතවලට අප බෙහෙවින් ආදරය කරන නිසාවෙන්ද ඔබටත් එකම ස්ථානයකින් ඔබ ආදරය කරන කලාකරුවාගේ හෝ කලාකාරිණියගේ ගීත රසවිදීමට අවස්ථාවක් උදා කර දීම පිණිසයි.
මේ වගේ ලස්සන වීඩියෝ දිගටම නරඹන්න අපගේ KZread Channel එක Subscribe කරන්න.ඒ වගේම හැමෝටම බලන්න Share කරන්නත් අමතක කරන්න එපා යාළුවනේ.
,

Пікірлер: 212

  • @user-sp6nw9qd7x
    @user-sp6nw9qd7x3 ай бұрын

    අපේ ලස්සන අදර කතවත් පටන් ගත්තේ ඒ ලස්සන නුවර අහස යට🥺❤ අදටත් අදරෙයි ඒ ලස්සන අතිතේට❤

  • @sandunmadu23
    @sandunmadu236 ай бұрын

    මේකේ එදා කතාව බලද්දී මට අපි දෙන්නගේ ආදරය මතක් උනා....ඉස්සර අපි ගොඩාක් ආදරෙන් ලගින් ඉදියා විදූ අරුන් වගේ....දැනුත් ආදරේ වෙනසක් නෑ....ඒත් ඒ කාලේ ආදරේ ගොඩාක් සුන්දරයී❤

  • @user-sk8kd2qh6q

    @user-sk8kd2qh6q

    6 ай бұрын

    Oyath man wagema thama

  • @user-me9ud9wq7k

    @user-me9ud9wq7k

    5 ай бұрын

    Ekanam attta....issara kohomada..patta athal eke sathutin idiya...ehth den kiylath wenasak nhh.eya mata godkk adareii❤❤

  • @prasadikarunarathne6614

    @prasadikarunarathne6614

    5 ай бұрын

    බලන් යද්දි හැමෝමටම එකම දේ තමයි වෙලා තියෙන්නෙ... අතාරින්නත් බැරි අමාරුවෙන් අල්ලන් ඉන්න ආදර කතාවක් අපි හැමෝටම තියෙනවා....

  • @rahulnaveen8099

    @rahulnaveen8099

    5 ай бұрын

  • @user-gd5nb9vp1l

    @user-gd5nb9vp1l

    5 ай бұрын

    ​@@prasadikarunarathne6614 matanm ne 😁😁😁😁 eth meka blnwa 😁😁

  • @RashiniFernando-sp4le
    @RashiniFernando-sp4le3 ай бұрын

    අනෙ කමෙන්ට් ටික කියවද්දි දැනෙන දේ. මේ ලෝකෙ කොච්චර නම් ආදරෙ කරපු හිත් වෙන් වෙලා ඇති ද කියලා පේනවා කමෙන්ට් වලින්. 💔😫🥺. ආදරෙ කරන අය වෙන් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරමු නේද අපි 💔😭

  • @DilaniChathurangani-fv1ru
    @DilaniChathurangani-fv1ru4 ай бұрын

    ❤🌏 felling song ප්‍රියතම පුද්ගලයා කිසි දිනක ආගන්තුකයෙකු නොවිය යුතුයි 🥺🥀✨️

  • @sandunmadu23
    @sandunmadu236 ай бұрын

    මන් බලපු ලස්සනම කතාව❤

  • @harshanirathnayake6000
    @harshanirathnayake6000Ай бұрын

    ප්‍රේමනීයම නගරයකි " මහනුවර " 😢

  • @maliduchathuranga...8981
    @maliduchathuranga...89815 ай бұрын

    සුපිරියක් 😗❤ හැගීම් අවුස්සන❤

  • @anushkakumuduni8270
    @anushkakumuduni82706 ай бұрын

    ලොකු දුකක් දැනේනවා මේ සින්දුව අහකොට නුවර කියන්නේ පේමනිය නගරක් හදවත ගොඩක් පාරන😢😢😢

  • @ChamodyaSewwandi-wp5dr

    @ChamodyaSewwandi-wp5dr

    4 ай бұрын

    මටත්🥺💔

  • @kaveeshanethmini456

    @kaveeshanethmini456

    3 ай бұрын

    🙂💔

  • @dinukanethsara5209

    @dinukanethsara5209

    2 ай бұрын

    මටත් හදවතම ටච් කරනවා💖

  • @sathsaranidinethra4347
    @sathsaranidinethra43475 ай бұрын

    අහිමිවීම් වල මතක දුරස් කරන්න බැරි වුණ ආදරණීය නගරය ❤️නුවර❤️

  • @user-le8es2gb6u
    @user-le8es2gb6u3 ай бұрын

    දිගු කාලෙකින් සීත්ලේ.... මහ නුවර මන්දාරමේ. ❤️❤️❤️❤️❤️❤️❤️

  • @ishanudayangana5332
    @ishanudayangana53322 ай бұрын

    මහනුවර මන්දාරමේ වැටෙන වැස්සට ඔයත් තෙමිලා තියෙනවද????? මම ජීවිතේ ලබපු සුන්දරම අත් දැකීම තමයි මහනුවර වැවරවුමේ මේ මන්දාරමේ වැටෙන වැස්සට තෙමෙන එක.

  • @rashisanka5951
    @rashisanka59514 ай бұрын

    මං ඒ ආදරනීය නගරයේ ඉපදුන එක ගැන ආඩම්බරයි.

  • @jrchannel6873

    @jrchannel6873

    Ай бұрын

    Ow මටත් ❤

  • @hashikathamodani4123
    @hashikathamodani41233 ай бұрын

    නුවර කියන්නේ ආදරණීය නගරයක් අායේ ඉපදුනොත් ඉපදෙන්න නුවර ගොඩාක් ආදරේ නුවර

  • @sandunlakshan8355
    @sandunlakshan83555 ай бұрын

    ජීවිතේ මරරෙනකල්ම අමතක කරගන්න බැරිවෙන මතක් වෙනකොටත් පපුව පිච්චිලා යන අතීතයක් මටත් තියෙනවා.මහනුවර❤ එක්කම 😔😔😔

  • @user-db2gd6ic9q

    @user-db2gd6ic9q

    5 ай бұрын

    Oya mahanuwarada😢

  • @sandunlakshan8355

    @sandunlakshan8355

    5 ай бұрын

    @@user-db2gd6ic9q නැහැ කුලියාපිටියේ

  • @sandunlakshan8355

    @sandunlakshan8355

    5 ай бұрын

    @@user-db2gd6ic9q කොහෙද ඔයා.?

  • @sandunlakshan8355

    @sandunlakshan8355

    4 ай бұрын

    ​@@user-db2gd6ic9qනැහැ ඒත් ඒ අතීතේ මහනුවරට අයිතියි😔😔😔😔😔

  • @sandunlakshan8355

    @sandunlakshan8355

    3 ай бұрын

    122 වෙනිපාර😔

  • @sasangijayaweera8260
    @sasangijayaweera82607 ай бұрын

    ලස්සන ඩ්‍රාමා එකක ලස්සන තිම් Song එකක් 🌹🌹😍😍💕💕💕

  • @nishi436

    @nishi436

    6 ай бұрын

    Mokadda ane drama eka

  • @sasangijayaweera8260

    @sasangijayaweera8260

    6 ай бұрын

    @@nishi436 Mandaram kathawe drama name eka

  • @chamindajayalal9004
    @chamindajayalal90046 ай бұрын

    හරිම ලස්සන කතාවක්...❤❤ ඒ වගේම හිතට තදින් වැදෙන සිංදුවක්...💔🥺🍃

  • @isuriudani5179
    @isuriudani51792 ай бұрын

    වැස්ස දවසට සුපිරිම vibe එකක් 👀🍃🤍💦

  • @sawindulakshanhewarumbige6440
    @sawindulakshanhewarumbige64405 ай бұрын

    නුවර කියන්නේ මතක ගොඩක් පිරැනු තැනක් 😢😢💔💔

  • @chalaniimasha1706
    @chalaniimasha17065 ай бұрын

    Mee song eka ඇහෙනකොට හිතට අමුතු හුරුවක් දැනෙනවා ❤

  • @isurusampath-yc1zv
    @isurusampath-yc1zv4 ай бұрын

    ❤Api danga adara matak una koccara lassantda hitiya 😢at dn duras wala

  • @user-ct1im7sv8x
    @user-ct1im7sv8x5 ай бұрын

    මගෙත් නුවර ආදරය කොහෙද මං තාම හොයනවා...අවුරුදු දහඅටක් ගත වෙලා අපි මුණගැහිලා...❤❤තවත් කටහඬ හරි අහන්න ආසාවෙන් බලන් ඉන්නවා..❤❤❤❤

  • @successf.k6900

    @successf.k6900

    2 ай бұрын

    ඔයා මේ කමෙන්ට් එක දකීද දන්නේ නෑ.මමත් ඔයා වගේ මගේ ආදරෙ අවුරුදු විස්සකින් හොයාගත්තා .ගොඩාක් දේවල් වෙනස් වෙලා.ඒත් ඒ ආදරේ ඒ පපුවේ ඒ විදියටම තිබුනා.දැන් මම වයසයි තමයි.ඒත් ආදරේ දුක සතුට දෙකටම වයස බලපාන්නෙ නෑ.මිනිසුන් වයසට යන්නේ ශරිරයෙන් විතරයි .ඔයාටත් ඔයාගේ ආදරේ මුනගැහෙයි

  • @ranjithekanayaka2448
    @ranjithekanayaka24486 ай бұрын

    "මන්දාරම් කතාවේ" කියන කොටස මාර විදිහට feel වෙනවා❤

  • @DenethPrasanna-lm3ld
    @DenethPrasanna-lm3ld3 ай бұрын

    අමුතූම දුකක් දැනෙනවා හිතට 💔 වැහිලා ගිය මුලු අතිතයම මතකෙට එනවා ❤️😥

  • @User-niwya
    @User-niwya2 ай бұрын

    Video aka lassanata heduwoth me sinduwa tranding weno aniwaryen❤❤🎉milinda ayye

  • @user-iw6dr3kl3n
    @user-iw6dr3kl3n2 ай бұрын

    Meka ahaddi as walata kadulu ena tharam dukak danuna😢😢mathaka awussanawa❤😢😢

  • @prabathnilantha9889
    @prabathnilantha98896 ай бұрын

    මම බලන්න ආසම කතාව❤❤❤❤❤❤

  • @user-cm4py5eq4t
    @user-cm4py5eq4t6 ай бұрын

    අඩවන්නද හදන්නෙ මිලින්ද අයියෙ අදත්. මේක දකින හැම වෙලේම අහන්න හිතෙනව ඒක අහන හැම වෙලේම අඩන්න හිතෙනවා

  • @nipunisarada6204

    @nipunisarada6204

    4 ай бұрын

    ඇත්තටම 😢

  • @WasanaMadu-sv5my

    @WasanaMadu-sv5my

    4 ай бұрын

    Aththatama ❤

  • @user-cm4py5eq4t

    @user-cm4py5eq4t

    3 ай бұрын

    @@nipunisarada6204 හ්ම්ම්

  • @user-cm4py5eq4t

    @user-cm4py5eq4t

    3 ай бұрын

    @@WasanaMadu-sv5my හ්ම්

  • @kavinduhiruditha3208

    @kavinduhiruditha3208

    3 ай бұрын

    ඇත්තටම ඔව් ඒක අමුතු විදියට හිතට දැනෙන සින්දුවක් ❤❤❤😢

  • @user-qn2bm2ch1u
    @user-qn2bm2ch1uАй бұрын

    ❤❤❤❤ Jivithaya Harima Anuthu Deyak Eka Api Aduna Gatthana Jiwath Venna Pulluwan Adrya Hamotama Athi awenawa Naathi Wenawa .Kenek Redenna Pina Thiyanawa Nam Eya E papuwa Mathhema Innwa.❤❤❤❤l..

  • @nawanjananawanjana-ho1wd
    @nawanjananawanjana-ho1wd3 ай бұрын

    හරිම ලස්සන සිංදුවක් අහන්න අහන්න ආසා හිතෙනවා .💓💓💓☺️☺️

  • @oshadikawshalya4202
    @oshadikawshalya42025 ай бұрын

    මන් බලපු ලස්සනම කතාව .සින්දු ටිකත් මාරම ලස්සනයි .විදුයි, අරුනුයි දාලා තව නට්‍යක් කරන්න .

  • @harshis9533
    @harshis95333 ай бұрын

    නෙතු හඩවන හද පාරන ආදණීය නුවර 😢

  • @slgaminglakmal543
    @slgaminglakmal5436 ай бұрын

    මටත් තිබුනා නුවර අමතක නොවෙන ලස්සන ආදරයක්. කාලය හැමදේම වෙනස් කරා. අද එයා කොහෙද කියවත් මම දන්නේ නෑ. 😢😢😢

  • @nadeeshasamanmali3793

    @nadeeshasamanmali3793

    6 ай бұрын

  • @GayaniNilmini-ry8xb

    @GayaniNilmini-ry8xb

    6 ай бұрын

    👍

  • @heshaniwathsala3137

    @heshaniwathsala3137

    2 ай бұрын

    😢

  • @imashasewmini3650

    @imashasewmini3650

    2 ай бұрын

    🥲

  • @vishakakavisekara9274

    @vishakakavisekara9274

    2 ай бұрын

    😢

  • @user-go6zt1xl9s
    @user-go6zt1xl9s3 ай бұрын

    Ahanna asama song ekak ,e wagema kathawath harima laissanaii❤❤

  • @GayaniNilmini-ry8xb
    @GayaniNilmini-ry8xb6 ай бұрын

    හැමෝටම kandy adreyak thiyenwa අතීතයේ ❤❤❤❤ . අදටත් kandy giyam mathak wenwa a අතීතය 🌹🌹🌹🌹

  • @NimankaNirmani-sj6es

    @NimankaNirmani-sj6es

    6 ай бұрын

    Oya hari 😢

  • @GayaniNilmini-ry8xb

    @GayaniNilmini-ry8xb

    6 ай бұрын

    ඇත්තටම kiwe mama

  • @supundevindra5155
    @supundevindra51553 ай бұрын

    ඇයි කියන්න දන්නේ නෑ... හැබැයි මාර දුකක් දැනෙන්නේ මේ සින්දුව අහද්දී... 😢

  • @manojchathuranga8278

    @manojchathuranga8278

    2 ай бұрын

    Sirawatama

  • @gamehunter282

    @gamehunter282

    2 ай бұрын

    Sira😮

  • @user-th1nt9tt8y

    @user-th1nt9tt8y

    2 ай бұрын

    Mmmmm ..ඒක ඇත්ත...

  • @dilmikasanjeewani1455
    @dilmikasanjeewani14555 ай бұрын

    ආදරණිය නුවර , ආදෙරෙ කියලා දිලා ආදෙරෙ උගන්නවපු නගරෙ අදටත් පණගැහෙනවා ඒ නම එත් විරහව විතරයි උරුම😢😊

  • @TharinduMadushan-qm6hk
    @TharinduMadushan-qm6hk3 ай бұрын

    හරිම ලස්සන සින්දුවක්❤️❤️

  • @ShashiKariyapperuma
    @ShashiKariyapperuma5 ай бұрын

    නුවර කියන්නෙම ආදරේ.කවදාවත් ගිහින් නැති.මට යන්න ලැබෙන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව❤❤❤

  • @MaduShi-wj3gg

    @MaduShi-wj3gg

    5 ай бұрын

    Ikmninm ynna labeva❤❤

  • @piumichamathka323
    @piumichamathka3233 ай бұрын

    Supri ❤️

  • @user-im1ep6qs6u
    @user-im1ep6qs6u4 ай бұрын

    හරි ම ලස්සනයි ඩ්‍රාමා එකයි සිංදුවයි

  • @user-sb4qg8xi3v
    @user-sb4qg8xi3v5 ай бұрын

    හදවතට කතා කරන සිංදුවක් අපේ ආදර කතාවෙත් ගොඩක් තැන් ලියවුනේ නුවර අහසයට අතීතයම ආය ආයමත් මතක් වෙනවා ❤❤❤❤

  • @sunandanirakwana2206
    @sunandanirakwana22065 ай бұрын

    Api denna issara adaren hitiya kale mathak wenawa eth den api godak eth wela

  • @PinsaraMalidu
    @PinsaraMalidu5 ай бұрын

    😪 මේ සින්දුව ඇහෙද්දි මතක ගොඩක් පෑරෙනව

  • @user-me9ud9wq7k
    @user-me9ud9wq7k5 ай бұрын

    Meyanam dennema hadawathata denena songs witaraiiii.....ayeth eh wagema ekk onii hode aiye❤❤❤

  • @user-me9ud9wq7k

    @user-me9ud9wq7k

    5 ай бұрын

    Ammo..MN me song eka ahana pasweni wathawa❤❤❤🎉

  • @user-dq4mm8vl2c
    @user-dq4mm8vl2c5 ай бұрын

    මං හැමදාම බලනවා හරිම ලස්සනයි

  • @gimhaniishara8050
    @gimhaniishara80504 ай бұрын

    නුවර කියන්නේම මතක ගොඩාක් පිරුනු හරිම ආදරනීය නගරයකට..❤❤

  • @KESHA654
    @KESHA6546 ай бұрын

    මන් දකින්න ආසම ආදරයක්🥺❤️

  • @malithmadushan-it5po
    @malithmadushan-it5po6 ай бұрын

    මාරම ලස්සනයි😊

  • @NimanthaDeshan-yb5cv
    @NimanthaDeshan-yb5cv6 ай бұрын

    මම හැමදාම බලන Drama ekk ❤

  • @madushan1999
    @madushan19996 ай бұрын

    අපේ ආදරෙත් ගොඩක් දවසක් ගෙවුනෙ නුවර අහස යට ඒ කාලෙ හරිම ලස්සනයි❤❤❤❤❤❤❤❤

  • @dulanjamihirani
    @dulanjamihirani6 ай бұрын

    මහ නුවර මන්දාරමේ ඇදහැලෙන වැස්සක් වගෙයි .......❤❤❤❤

  • @prabathnilantha9889

    @prabathnilantha9889

    6 ай бұрын

    ❤❤

  • @sudarshanisoisa
    @sudarshanisoisa5 ай бұрын

    ගොඩක් ලස්සන සින්දුවක්

  • @sanduherath8289
    @sanduherath82896 ай бұрын

    Mata thibba e wage lassana adara kathawak eth eya horu aran giya

  • @user-hb7ry5lu7x
    @user-hb7ry5lu7x3 ай бұрын

    Nuwara kollekge adare labannath kello pin karanna onaa .math a tharam pin karapu kellek

  • @user-ds6dn4dk1y
    @user-ds6dn4dk1y5 ай бұрын

    හදවතට හොද ට වැදුනු සින්දුවක්😂

  • @user-ed4lk1kj8c
    @user-ed4lk1kj8c6 ай бұрын

    ගොඩක් ලස්සනයි❤

  • @kandygirl5789
    @kandygirl57896 ай бұрын

    Gedara aya nida gaththath mn thaniyen hari balana drama ekak eyalath asama drama eka ... Love it

  • @GEETHIKAGEETHIKA-vd3jf
    @GEETHIKAGEETHIKA-vd3jf7 ай бұрын

    හරිම ලස්සනයි ❤❤❤❤❤❤

  • @lifewithlatha710
    @lifewithlatha7107 ай бұрын

    ගොඩක් ලස්සනයි ❤❤❤

  • @user-cs9df9cs8n
    @user-cs9df9cs8n2 ай бұрын

    Loku dukak danenwa hitharata.parana mathakayan aussana.lassanam lassan kathawk wagem song ekak

  • @TravelWithJuliya98
    @TravelWithJuliya987 ай бұрын

    හරිම ලස්සනයි සත්තලං 🙃❤️

  • @user-ov2ji5xf7t
    @user-ov2ji5xf7t6 ай бұрын

    හරිම ලස්සන සිංදුවක්❤❤🎉🎉

  • @udeshikaharshani6377
    @udeshikaharshani63774 ай бұрын

    Mage adara kathawa ❤❤❤

  • @user-sy6bw9os1u
    @user-sy6bw9os1u6 ай бұрын

    Asawan api baluwa hamadama

  • @madhushanawanjana6194
    @madhushanawanjana61944 ай бұрын

    හරිම ආදරනීය සිංදුවක් පරන මතක ඔක්කොම මතක් වෙනවා ❤

  • @RuwanPushpa-xo1jb
    @RuwanPushpa-xo1jb3 ай бұрын

    ❤❤❤❤❤monawa kiyannada hitha ganna be...dukai❤❤❤❤❤

  • @RuwanPushpa-xo1jb

    @RuwanPushpa-xo1jb

    3 ай бұрын

    Rr

  • @sumudukumudu6964
    @sumudukumudu69646 ай бұрын

    Lassanai ❤❤❤❤❤❤

  • @tharydheerani8986
    @tharydheerani89864 ай бұрын

    ඒ කටහඬ ❤

  • @user-qb1km4gw4c

    @user-qb1km4gw4c

    Ай бұрын

    ❤❤

  • @user-mo9gd5yo1c
    @user-mo9gd5yo1c5 ай бұрын

    Music excellent 👍❤

  • @anushkasandeepani3195
    @anushkasandeepani31956 ай бұрын

    Music 🎶❤best 😢 voice ❤ perfect 😊

  • @janakachampi201
    @janakachampi2016 ай бұрын

    Kaalekin blna lassana kathawak

  • @user-sr1bp8yu6i
    @user-sr1bp8yu6i5 ай бұрын

    Mandaram katha we lassanai

  • @gehansamudalige-wz5nu
    @gehansamudalige-wz5nu6 ай бұрын

    Lassana drama ekak ❤😘

  • @user-oy8jk5jk1b
    @user-oy8jk5jk1b2 ай бұрын

    matanam me kathawa kawama dawak amathaka wen ne na 😍

  • @ttthajjjas-lh4gs
    @ttthajjjas-lh4gs2 ай бұрын

    Lassana sinduwk❤

  • @chathurikaherath377
    @chathurikaherath3772 ай бұрын

    Sundara matale ipadila jeewithe hamadatama nuwara Inna apu mama😊😊😊😊❤️❤️❤️❤️😘😘😘😘

  • @shanirapalihakkara8232
    @shanirapalihakkara82322 ай бұрын

    නුවර අහසයට මතකයන් ගොන්නක් එක්ක තනි උන මට‍, දිගු කාලෙකින් සිතලෙ මංදාරමෙ ඇදහැලෙන වැස්ස ක් වගේ ඔයා

  • @ChamoChanu
    @ChamoChanuКүн бұрын

    Nuwara ahasayata adorable goday❤❤❤❤❤❤😊😊😊

  • @nadeeshasamanmali3793
    @nadeeshasamanmali37936 ай бұрын

    Matath nuwra lssan mthkayk thiyenwa. campus enna klin api denna mulinm hamba une nuwrin. ithin api dennam dan nuwra campus eke inne.. man eyata godak adarei❤

  • @dinelkachathurangani1511
    @dinelkachathurangani15112 ай бұрын

    Amuthu dukak danenawa 🥺❤️

  • @sachinitharanga5119
    @sachinitharanga51195 ай бұрын

    Me drama eka lassanama me song eka nisa ❤❤

  • @slsaranganayanashan5755
    @slsaranganayanashan57556 ай бұрын

    Kandy 🥺❤

  • @HmarDisanayaka-yx3ll
    @HmarDisanayaka-yx3llАй бұрын

    අවුරුදු 6ක් පන වගේ ආදරේ කරා. හේතුවක් දන්නේ නෑ එයා ටික ටික ඈත් උනා 😢 පිස්සු හැදුනේ නැති ටික විතරයි. දැන් අපි අතර සම්බන්දයක් නෑ 😢😢 මේ ලෝකේ ලස්සන ආදර කතා ගොඩක් ලස්සන වෙන්න ඕනි. කාටවත් මෙහෙම දුකක් නම් දැනෙන්න එපා 😢😢😢😢😢 me song eka ahaddi papuwa pichchila ynw 😢

  • @user-dk7ef1os2o
    @user-dk7ef1os2o5 ай бұрын

    ❤Mara lasshanai ❤

  • @user-so7ep4lc6n
    @user-so7ep4lc6n5 ай бұрын

    Godak lassanai

  • @thirushisanjana1331
    @thirushisanjana13315 ай бұрын

    Kandy 🥺❤️

  • @DumindyaDilshani
    @DumindyaDilshani2 ай бұрын

    නුවර අහසෙ අරුන් විදු අදරයක් නෙවෙයි ඒත් ගොඩාක් ආදරණීය ආදරයක් මටත් තිබුන . දැන් ඒ ආදරේ නැතත් ඒ හැම සිදුවීමක්ම මට මන්දාරම් කතාව මතක් කරා ගොඩාක් ලස්සන ආදරණීය කතාවක් වර්ථමානෙන් අතීතයට යන ලස්සන කතාවක් මේ චරිත උනත් ගැලපෙනම කට්ටිය අරන් තියනව විශේශයෙන් සේපාල පොඩි සේපාල මාරම චරිතෙ

  • @ChathurikaSewwandi260
    @ChathurikaSewwandi2607 ай бұрын

    🤗🤗🤗💕💕💕💕💕💕

  • @Anuththara-tf9zx
    @Anuththara-tf9zx2 ай бұрын

    ආදරණීය මහනුවර♥ආඩම්බරකාර මගේ ගම♥

  • @sakunigayana477
    @sakunigayana4777 ай бұрын

    😘♥️

  • @thilinirupasena2869
    @thilinirupasena28696 ай бұрын

    ❤️❤️

  • @darshanarathnayaka9117
    @darshanarathnayaka91176 ай бұрын

    😍😍😍😍😍😍😍

  • @arunawitharana2020
    @arunawitharana202011 күн бұрын

    ඉන්දු❤️

  • @ishancreation8397
    @ishancreation83974 ай бұрын

    Lassanai

  • @tharangagayan9044
    @tharangagayan90442 ай бұрын

    Kandy kiyannema ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sampathsrinishshanka1688
    @sampathsrinishshanka16884 ай бұрын

    Mekanam pissuwak❤❤❤❤

  • @user-bq9rp9up7y
    @user-bq9rp9up7y2 ай бұрын

  • @user-ye8xe7hq2t
    @user-ye8xe7hq2t2 ай бұрын

    ❤❤❤❤Harima lassanai ❤❤❤❤❤

  • @malithikarunanayaka6655
    @malithikarunanayaka66552 ай бұрын

    ❤❤❤

  • @kethumathietours
    @kethumathietours3 ай бұрын

    😔 eya ekka adaren hityakale matak wenawa me sinduwa ahana hamawelema

Келесі