Yashith Kelambiarachchi Songs Collection (මෙතැනින් අහන්න)
Музыка
Yashith Kelambiarachchi Songs Collection (මෙතැනින් අහන්න)
මෙහි එන සියලුම ගීත වල අයිතිය මුල් අයිතිකරුවන් සතු වන අතර ඔබගේ රසාස්වාදය පිණිස මෙය නිර්මාණය කර ඇති බව කාරුණිකව සලකන්න.
වීඩියෝස් වලට කැමතියි නම්
🐾 Like
🐾 Share
🐾 Subscribe for more Videos
Request එකක් තියෙනවා නම් Comment කරන්න යාලු 🧊
විවර්ස්ලා හැටියට මගේ වීඩියෝස් වල අඩුපාඩු තියෙනවා දකිනවා නම් අනිවාර්යයෙන් ඒක කමෙන්ට් කරන්න අමතක කරන්න එපා 🔥🔥🔥
About This channel 👇
🔆 Lyrics Videos
🔆 Entertaining Videos
🔆 Heart touchin Videos
🔆 Viewers Request Videos
#yashith_kelambiarachchi #yash #songs_collection
Пікірлер: 374
තනි හිතින් මැරෙනකම් අදෙරේ කරන්න පුළුවන් අයත් ඉන්නවා මේ ලෝකේ
@user-nl4lt4sb2i
10 күн бұрын
ඔව් ඇත්තටම 😢
උයාට පුළුවන් හැම වෙලාවකම මේවගේ සින්දු රිලීස් කරන්න 🖤 ඔයාගේ සින්දු හරිම ලස්සනයි 🖤🥺💔🌍
කැමැත්තෙන් අරන් යන්න පුලුවන් ගමනක් බලෙන් අරන් ගිහින් වැඩක් නැහැ ❤😔
@PrabathDabare
3 ай бұрын
Adare.kiynne viswasay matha pawatin deyak❤❤
@lestersuresh7017
2 ай бұрын
Oya hari oya wage matath hitha hadaganna puluwan nam
@user-oq5gx3mh3s
2 ай бұрын
Yanna wela
@Subaramaniyamsiwarajan
Күн бұрын
❤😢
@Subaramaniyamsiwarajan
Күн бұрын
🎉🌹🥀😍💓💔
ආදරේ කියයන්නේ ලැබිය යුතු දෙයක් මිස බලෙන් ගත හුතු දෙයක් නොව 😢😢😢
@LovelyJapaneseMaples-le6mk
2 ай бұрын
😢
අපිත් ගොඩාක් ආදරෙන් හිටියා ඒත් එයා මේ වෙනකොට මේ ලෝකෙන්ම මාව දාලා ගිහින් අවුරුදු 10 ක් වෙනවා මම තවම එයාගේ මතකත් එක්ක ජීවත් වෙනවා ඔයාට මම තවමත් ගොඩාක් ආදරෙයි ඔයාට නිවන් සුව ලැබේවා මගේ රත්තරං
@Dilrukshi353
5 ай бұрын
Niwan suwa lebewa 💔😓🙏
@gamingveranga6296
4 ай бұрын
Watinawa ohoma inna eka
@user-gm3wq3hk8w
4 ай бұрын
❤❤❤🎉🎉😢
@user-gm3wq3hk8w
4 ай бұрын
Lassani songs 🎵 ♥
@nimashasewwandi5511
3 ай бұрын
Dannawada..oyata elanga athmedi eyawa Muna gesenawa noanu maanai.oya oyage jeewithe purawatama adaren jnna lebenawa eya ekkama.oyata puluwam nam sasun Gatha wenna.oyage jeewithema nimewi😔😔😔
මැරුණා නම් හොදයි කියලා හිතෙනවා එපා වෙලා තියෙන්නේ ජිවිතේ ❤️තේරුම් ගන්න කොට පරක්කු වැඩ්යි
Adare කියන්නේ වේදනාවක් ❤
මාව විනාස කරේ ආදරෙ😔 අරක්කු කටේ තියපු නැති මන් හැමදම උදේ ඉදන් බොනවා😔 ඇයි මෙච්චර ආදරේ වෙදනාවක් උනේ
@prabathmadusanka6698
3 ай бұрын
පිස්සෙක් වෙන්න එප යොකො
@nimashasewwandi5511
3 ай бұрын
Biuwama oyage wedanawa nimenawada sahodaraya..nha neda.ude indan bona welawe ude indan uthasaha karanna diyunu wenna.oya Heena dakinna kotipathiyek wenna.ethakota oyata laksha pathugek hari wenna.giya unta ridenna jeewithe godak da Ganna sahodaraya.amma thaththata Pana wage adare karanna.wthakota oyata bha kawada wath kellek Nisa wath oyage jeewithe winasha Kara ganna.mokada oyage jeewithe watina me loke inne dennai.a ammai tahththai..man kiuanawata uthasaha karanna.oyata puluwam.mokada math windawala wondawalma mage hitah haiya Kara gaththa
@MaxOfice.
2 ай бұрын
දුක අන් සතු වෙනතාක් හැමොගෙම අදහස් දාර්ශනිකයි.. හිත හදාගෙන දියුනු වෙන්න බලන්න ♥️
@TuwanAris
2 ай бұрын
@@prabathmadusanka66980😊😊
@vithushaliyanaarachchi7486
2 ай бұрын
Ai kohewath giya kenek wenuwen oyage watina jivite winasa karaganne.eyata penna oya hitiyatath wada hodata Inna balanna
මන් එයාට ගොඩක් ආදරෙයි ඒත් එයා වෙන කෙනෙක්ගේ.. කවදහරි එයා මාව දාලා යයි.. ඒක දැනගෙන මෙච්චර ආදරයක් කොයින්ද මන්දා.. ඒත් එයා හිමි නොවුනත් මගේ ආදරේ එයාට විතරයි.. ආදරෙයි මගේ රත්තරන් .. කාගේ උනත් කමක් නෑ සතුටින් ඉන්න මගේ රත්තරන් .. 😢😢
ඒක් වෙන්න බැරි නම් කාවවත් මුන ගස් සන්නනම් එපා දෙව් යනේ.ඒ වගේ දුකක් දරා ගන්න අමරුය් .මගේ මැණික (ni) mama ආදරෙය් හැමදම.💓💓💓💓💓
@pahansathsindu
4 ай бұрын
😏😁😆💔
@somalathadangamuwa9566
4 ай бұрын
,, Camara weerasinghe
මම අසම කටහඩ තියෙන්නේ ඔයාට අයියෙ🥺🥺😥💓💓💓
Adare කියන්නේ වේදනාවක්
@Sameera-jo7fv
Ай бұрын
Ow eeka ඇත්ත 😞
මගෙ ඇස් පියෙන තුරා රත්තරනේ නුබෙම තමා නුබ දන්නෑ කිසිදා නුබ මගෙ මුලු ලොවම කියා❤❤❤
අදටත් එයා මන් එක්ක කතා කරනවා. ඒත් මන් වෙන කෙනෙක්ගේ. එයා තවම මන් ගැන බලාපොරොත්තු තියන් ඉන්නවා. මට එයා ලගට යන්න bh. එයා ලගට ගියොත් ගෙදර අය මට නැති වෙනවා. 🥺🥀. ගොඩක් පින් මන් එක්ක හිටියට 🥺.. අද මන් හොද තැනක ඉන්න ඔයත් උදව් කරා. ඒත් මට ගෙදර අයව අමතක කරන්න bh. මට සමවෙන්න. මන් ගොඩක් විදවනවා 🥺🥺😭
ආදරේ කියන්නේ මහා දුකක් වේදනාවක් පමණයි සත්තයි🥹🥹🥹
පිරිමි නම් බීලා හරි වේදනාව දරාගනී ඒත් ගෑනු අපි හැමදාම අසරණයි 🙂
අහන්න පුළුවන් සිංදු... ලස්සනයි කොල්ලො...එළ
බත් ටිකක් උයාගෙන කනවා බන්....මතුගම හරි පාලුයි
හදවතට ගොඩක් දනෙනව 🥺🥺
@SleepyAardvark-ri4wc
4 ай бұрын
Ekenma nagoooo😮😮😮😮😮😮😮
@Malithjayasanka-gw6uz
2 ай бұрын
❤❤ ❤ 😂😂😂😂 😮
❤❤❤❤❤❤❤❤නම්බරෙ දෙන්න ❤❤❤❤❤❤❤
@shayamaudayangani4593
2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
මම ආදරේ කලා එත් කෙල්ලෙක් නිසා නොකියා හිටියා...මම අද බැදලා එයත් බැන්දා...එයා දැන් මට ආදරෙයි මම එයාට ආදරෙයි ඇයි දෙවියෝ මෙහෙම කරන්න ආයේ හැරෙන්න බෑ දෙවියනේ..
දුකක් දැනුණු හැමදාම මේ සිංදු ටික අහන මම
Lassanay aiya❤❤❤☺😭😭🤦♀️🤦♀️
Aththatama adare kiyanne loku wedanawak witharai
හරිම .ලස්සනයි ඔයාගෙ .සිංදු ❤❤❤❤❤
❤ඔයාව මතක් වෙනවා මට වස්තු..
😢ලස්සනයි අසම සිංදු දෙවි පිහිටයි නිරතුරැවම
හදවතට.ගොඩක්.දැනෙනවා😢😢😢😢😢😢😢
ආදරය කියන්නෙ අයිතිකරගෙන ලගින් තියා ගන්න එකම නෙමෙයි..
අයිති වෙන්නම ඕන නෑලු ආදරේ කරන්න එයා වෙන කෙනෙක්ගෙ වෙලා දැන් අවුරුද්දකටත් වැඩී ඒත් මගෙ ආදරේ එයා 😔 අදටත් 🥺
@user-rm1pc3xr8s
5 ай бұрын
😢
හිස් මුදුනේ අත තබා ඔබ පොරොන්දුවක් උනා 🌏💔
හිතට වැදුණු ලස්සන ම සින්දු ටික ❤️
හරිම ලස්සනයි මල්ලි .බුදු සරනයි .
හරිම ලස්සනයි සින්දු ටික❤❤❤
සුපිරි malli budu saranai❤
ගැම්මක් සගො🎸🎸🎸🎸🎸👌
මම කැමතිම සින්දු ලස්සනයි අය්යේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️😢😢😢😢ලස්සනයි පට්ට හොදයි නියමයි 👍👍👍👍 බුට් කාපු අයට නියමයි 😢😢😢😢😢😢😂😂😂😂😂ආදරේ යි අය්යේ ගොඩක් හොදේ love you so mach❤❤❤
Me hada❤tamat😢hadaway❤pana😢obe namin😂Nirmala man😢 oyage Ma Ranga ❤😢❤😢❤😢
නියමයි ❤❤🎉🎉
ලස්සනයි❤
සුපිරි අයිය්ව්🎸🎸🦸♂️🦸♂️🎯🎯🎯🎯🎯🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🚀🚀🚀🚀🚀🚀
❤
Harima lassanayi ayiye sindu 😊😊
සුපිරි ඇ😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤😂❤❤
🎧❤🎶
Math mage mhattayeta godak adarei kare.eyath mata godak adarei .ath nohithana mohetheka api denna wen una.man eyawa dala sadhata ain una ath man mage manikata hamadema adarei .demapiyen pul jiwetha welata madihath nowei hitiyenam hama pulekmma adha sathutin.ahinseka kurulu kudu kadanna epa daraganna bari vidiyeta vidawai dawaseka.deviyetawath bereganna bari vidiyeta. ❤❤❤❤❤❤❤
හදවතටම දැනෙනවා ❤❤❤❤❤
හිතට දැනෙන වචන❤ ආදරෙයි ආදරයට.පළමු ආදරේ නොලැබුනාට.මට ලැබුණු වටිනාම තිළිණේ ඔයා.මගේ පණ.අපේ පැටව් දෙන්නා අපේ වටිනාම ආදරේ තිළිනේ❤🌹
Ane hari lassani adari❤
@DewminiDulanga
5 ай бұрын
ල්සසනයි💘💘💘💙💙💙💜💜💜❤❤❤💚💚💚💗💗💗💛💛💛
@user-mx6xp6qy1e
5 ай бұрын
T fade us yo off or 2 no❤@@DewminiDulanga
ආදරේ අයි මේ තරම් වේදනා 😢❤
Supiri aiya oyaga sindu❤❤❤
මේ අය්යාගේ සින්දු ටික මටනම් බවනාවක් වගේ ගොඩක් තේරුම් තියෙනවා බුදුසරණයි
Supiri
Godak lassanai oyage sindu Aiya
සුපිරි අයියෙ
Mama den kenege wwla hitiyat mama adare kapu eyawa mata ahimi una aet tamat adarei mama mama den dura hitiyat kawada hari muna gehei kiyala balan ennawa ❤😢 me sinduwa ahanakota e kaleta mama aphu yanawa😢 e kale harivlassanai 😢 me sindu denawata oyata pin 😢❤
Mge mhattaya badinna hitiye wena kenekwa mta adarei wage loku bruwak adare krana kale kre.antimata mwa banda man nathuwa bri nisa dn bandata passe e ganu lamaya gana hitha hitha adaddi man widawanwa ai mta munagassuwe kiyala.math ekka nitarama kenthiyen inne..e ganu lamaya eyata galapena kenek neme eth mawa mry krata passe eyawa danui mathak wenne mehma wedanawak kisima kellekta labenna narakai.eka dukak ilaga athme mta hoda adarayk labenna kiyala gdk pin kranwa man..😔
yaluvo nisa thamai api denna ven une eth eya mata thamath adarei mamath eyata adarei api hamu vima ven vima daivaye thiranayak namuth api denna dennata denna thamath egana hithanava. edeval koi velaveth mathak venava ethakota hitha pichchenava vage nikamma adenava aya kavadavath apita mehema venna epa kiyala prarthana karanava .oyalath meva adarshayata aran naraka yaluvongen midenna budu saranai 😢😢😢🙏😥😥😥💔
අපි එහෙම හිතුවට කිසිම දෙයක් අපිට ඕනි විදිහට වෙන්නේ නෑ
නියමයි ඈ🤗🤗❤❤
Adarei menika ada dunna kis ekata
Adare aithi karagaththoth nethi wenawa duren idan karoth a adare sadakalikai
මම ආසම සින්දු ටිකක් ❤❤❤❤❤❤
Mama godak adarei chathuwoo godak adarei.mage Pana oya.
Mage lify eka niyamai❤❤❤❤❤❤❤
හදවත නතර වුණා මොහොතකට🥹😭
very biyotifull song and voice
@dilipkumara4518
5 ай бұрын
O😅😮😅😊 10:00 😅in 10:17 10:17 😅
ලස්සනයි ❤❤❤❤
ඔයාගේ සිංදු හරි ලස්සනයි අයියෙ
කාටවත් දෙන්න එපා මට දුන්නු දුක යලිත්😢😢😢
Lassanai aiye sindu tika ❤️🤕
Aya wanakenkge...at goodk adreiii❤❤❤
adare kiyanne hari sundara deyak .❤❤❤❤❤❤
❤🎉😊
Supiri❤
Adare kiyanne wedanawak wetarai😢😢😢😢😢😢
Eya kohe hitiyeth man eyata godak adarei .adarei mage pana hamadema sathutin inna
Sindu Tika Maru👍
Best song 🎵 collection 😍 👌 ✨️ ❤️ 💕
Supiriyak aiyeh❤
Math kenekta ආදරේ කළත් eth eya මට dn athi na eya vena kenegge mn vena kenegga eth mn තාමත් eyata ආදරෙයි k....
lassanayi ❤😢
Mage loke man Ada thaniwela eth oyage loke nam dan කෙනෙක් ඉන්නවා kamak na pana parissamata inna man Adarei oyata 😢😢😢😢 mathak unoth call 1k හරි ganna man මග balan innawa 😢😢😢😢😢😢😢
පට්ටම ලස්සනයි ඒ ටික අයියේ ඔයා මින්ස්සුන්ගේ හිත් වලට දැනෙන්නට සින්දු කියනවා ...🎉ඉස්සහරත් මේ වගේ ලස්සනම Song නිර්මාණය කරන්න හැකි වේවා..... !!!!!
❤❤😢😢
Harima lassanai.hemotama thamange adare lebenna oni.❤❤duka sathuta hemadema ekka adaren hemadama hamoma inna oni ekata❤❤.....
ආදරය කියන්නේ දුකක් විතරයි 😢
Boot kapu wlwt ahnn hoda songs tika
Eya wena kenekge eth math wena kenekge adare karann eka badawakda nane neda 😢eyalage amma gedarata ewith kiuwa meka nawaththanna kiyala 😢eth adare boruwak nemei😢eka daraganna amaru una😢mn ussaha karanawa eth eya paw😢 eya hema welema mawa hoyan enawa😢dewiyane ekwenna benam kawawath😢munagassanna epa😢
@tharushithakshila-of9uo
5 ай бұрын
Duka hithena hema welema api dennama meka ahanawa 😢
@DanuJayalath-gw1be
5 ай бұрын
ane deyiyneee😢
@kumararajih6853
5 ай бұрын
Dukai thama
@shashiartandmusic
5 ай бұрын
Dennata denna adarei nam thiranayak ganna
@tharidudilshan1394
5 ай бұрын
Oyala dennta denna adreinm thirnyk ganna...nttm pau oyla vidwnwa......passe dwska gewl wala aya akmthi wena ekk na
❤❤❤❤ nice congratulations
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අතීතය මතක් කරනවා
❤🥺
Mama asama songs
Lassanai aiye oyage sindu,hithata thadinma vedenava,oyage katahata pattama lassanai mn hari asai oyata,adarei,thavath lassana sindu oni
❤❤❤😢😢😢🎉
😊😊😊
ආදරේ තේරුම් ගන්නේ ඇත්තට ම අදෙරේ කරන උදවිය විතරයි ❤️
❤❤❤❤❤❤❤❤❤❤❤
😂😂❤❤