Mandaram Kathawe - මන්දාරම් කතාවේ අවසන් ගීතය

Ойын-сауық

Vocal - Dinelka Muthuarachchi
Isurindi Piyasekara
M.A Hansini Madhuwanthi
Lyrics - Priyanath Vidanapathirana
Music - Sandaru Kumarage
Director - Danushka Rathnayaka
#DanushkaRathnayake #MandharamKathawe #නුවරඅහසයට#primetimecreations #thilankabandara #ayeshaabegunarathna

Пікірлер: 380

  • @himashpethum1821
    @himashpethum18212 ай бұрын

    නුවර අහසයට ම අරුන් විදූ මන්දාරම් කතාවෙ සීසන් 2 ඕනි කියන අය මේ කෙනාට🥺❤️.

  • @nethsara69

    @nethsara69

    2 ай бұрын

    Epa 😊

  • @aaree7467

    @aaree7467

    2 ай бұрын

    Epa

  • @arunimadhushika2471

    @arunimadhushika2471

    2 ай бұрын

    Epa

  • @lasithkalhara14

    @lasithkalhara14

    2 ай бұрын

    Epa

  • @user-gn6lc6be2f

    @user-gn6lc6be2f

    2 ай бұрын

    Oniii

  • @user-gv7oh9sg2v
    @user-gv7oh9sg2v2 ай бұрын

    මන්දාරමේ තෙමුන තරම්..🥲❤❤කවදාවත් අමතක වෙන්නේ නෑ ❤❤

  • @shalikamusic3862
    @shalikamusic38622 ай бұрын

    දැනට ආපු කතා වලින් හොදම කතාව ❤

  • @himashpethum1821
    @himashpethum18212 ай бұрын

    අද මේ කතාව ඉවර වෙනවා ගොඩාක් දුකයි ඒත් කලින්ම ඉවර කරන තරමට තමා ප්‍රේක් ශකයන්ට එපා නොවී හදවතේ රැදෙන්නෙ ආදරෙයි මන්දාරම් කතාවේ ජිවිතෙ තියෙන තුරාම මේ කතාව අමතක වෙන්නෙ නැහ් මගෙ ජිවිතේ බලපු ලස්සනම ආදර කතාව මේ කතාව ඉදිරියටත් ඒ ලස්සන කතාව මගේ හදවතේ ඉහලම තැනක තියේවී හැමදාමත් ආදරෙයි අරුන් විදූ ,ජැකා ,ලොකු අක්කා, පොඩි අක්කා ස්තූතී දනුශ්ක අයියෙ අපිට මේ වගේ ලස්සන කතාවක් නරඹන්ට ලබා දුන්න එකට ආදරෙයි හැමදාමත් පනවගේ මගෙ නුවරට මන්දාරම් කතාව හැමදාමත් ප්‍රේක්ශක අපගේ හිතේ ඉහලින්ම වැජඹේවී🥺❤️ මන්දාරම් කතාවේ නුවර අහසයට🌫️🥺❤️.

  • @kaveerajapaksha6407
    @kaveerajapaksha64072 ай бұрын

    නවල් එකක් කියවල කියවල ඉවර උනාවගේ ෆීලින් එකක් ❤❤❤

  • @RUWANDIKAKGS-oz4ew

    @RUWANDIKAKGS-oz4ew

    2 ай бұрын

    Sirwt hlow..❤😢

  • @Anuththara-tf9zx

    @Anuththara-tf9zx

    2 ай бұрын

    Ow🥺♥

  • @hirushamadushan8546

    @hirushamadushan8546

    2 ай бұрын

    Aththa 😊🤍

  • @DulshiniNanayakkara-mg8rr

    @DulshiniNanayakkara-mg8rr

    2 ай бұрын

    🥹🩷

  • @sachiniupeksha4498

    @sachiniupeksha4498

    Ай бұрын

    Ow bn

  • @copyrightfreemusic4716
    @copyrightfreemusic47162 ай бұрын

    මන්දාරම් කතාවේ සිංදු ටික නම් සුපිරියක් ❤❤🥺

  • @sandathimemalya
    @sandathimemalya2 ай бұрын

    ලස්සන කතාවක අවසානයක්. ආයෙමත් මේ වගේ ලස්සන කාතාවක් බලාපොරොත්තු වෙනවා❤

  • @Nethu-bu2cd
    @Nethu-bu2cd2 ай бұрын

    ආදරය මේ තරම් ලස්සනට දැක්කේ මන්දාරම් කතාව තුළින්. මේ කතාවේ තිබුනු හැම සින්දුවක්ම හැගීම් කන්දරාවක් 🧘🏻‍♀️🎼🎼විදූ අරුන් දෙන්නගේ ආදරය හිත් කඩාගෙන යන්න තරම් මාර ප්‍රබල විදියට නිර්මානය කරල තිබ්බා. සමහර වෙලාවට මාත් මේ ආදර කතාව දිහා බලගේන අඩල තියෙනවා. නුවර කියන්නේ ඇත්තටම ප්‍රේමනීය නගරයක් කියන එක කියල දුන්නේ මන්දාරම් කතාව. ආපහු සැරයක් ආදරනීය මන්දාරමක තනි වෙන්න අපි ආසාවෙන් බලන් ඉන්නවා. අරුන් විදූ ආදරය හැමදාම ප්‍රේමනීය නුවර අහස යට රැවු දෙන එක නම් විශ්වාසයි . ඒ වගේම තමන්ගේ ආදරය වෙනුවෙන් කරන්න පුලුවන් ලොකුම පරිත්‍යාගය කලේ කවී.🥺🥺🥺කවී වගේ ආදරවන්තියන් ආදරයට රළු පරළුවන කොළබ අහස යට සුවදවත් වේවි. නුවර අහසට වහින ප්‍රේමනීය වැස්සම වෙනම ප්‍රේමනීය විදියකට කොළබත් තෙත් කරමින් කඩාවැටුණා.💗 ආදරයට ආදරෙන් මන්දාරම් කතාව පුදමි.... ❤️🌹

  • @shehanithilini3053
    @shehanithilini30532 ай бұрын

    අනේ සුහන්දි නන්ගි අශාන් මල්ලිගේ teledrama එකක් ඕනමයී❤️❤️❤️❤️❤️ඒ දෙන්නා නම් පිස්සුවක් අනේ .අපි වශී වෙනවා ඒ ආදරේට❤️❤️❤️❤️

  • @user-sb4qg8xi3v
    @user-sb4qg8xi3v2 ай бұрын

    අනේ මාරම ආසවෙන් බලපු කතාවක් අතීත මතක හරි ලස්සනට පෙල ගැස්සුවා වගේ ❤❤❤ විදු & අරුන් ❤❤❤👌👌👌

  • @user-hl9ix5gu4f

    @user-hl9ix5gu4f

    2 ай бұрын

    ❤❤❤❤❤

  • @mihirianjana5142
    @mihirianjana51422 ай бұрын

    අන්සතු බවක් දැන දැන උනත් පෙම්වත් හිතක් ලං වුණා.....🥺❤️‍🩹

  • @-Sanduni_Heshika
    @-Sanduni_Heshika2 ай бұрын

    ඒක හිතට වැදුණු හරි ලස්සන කතාවක් 🥺💗

  • @thiliniweerasingha1465
    @thiliniweerasingha14652 ай бұрын

    මං බැලුව ලස්සනම නාට්‍යය 🥺❤️ නුවර යන හැමදාම අරුන්ව විදූව මතක් වේවි 🥰 මේ කතාව හැදුව , ලස්සන කෙරුව, ඒ වෙනුවෙන් හැම විදිහකින්ම දායක උන, මහන්සි උන හැම කෙනෙක්ටම ගොඩාක් ස්තුතියි, මේ වගේ ලස්සන කතාවක් අපිට බලන්න දුන්නට . ආදරෙයි 😍❤️ තවත් මේ වගේ කතාවක් එනකල් බලන් ඉන්නවා. 😍❤️🥰

  • @renukayapa1202
    @renukayapa12022 ай бұрын

    හරිම ආසාවෙන් බලපු 😢❤මන්දාරම් කතාව මෙච්චර ඉක්මනට ඉවර වෙයි. කියලා හිතුවෙ නැ❤😢😊 හැමදාම මෙ මතක අමතක නොවෙයි❤😊

  • @dula7731
    @dula77312 ай бұрын

    අනේ.....😢 ඇත්තටම දුකයි ගොඩක්..ඒ ආදරේ ඇතුලේ අපිත් ජීවත් වුනා..part 2 ඕනිමයි....❤

  • @user-re6is7jb9b

    @user-re6is7jb9b

    2 ай бұрын

    Ane ow part 2 ona

  • @Sithumini_18
    @Sithumini_182 ай бұрын

    මන්දාරම් කතාවේ සින්දු ඔක්කොම ලස්සනයි හදවතට දැනුණු song ❤️❤️

  • @githmikavindi4379
    @githmikavindi43792 ай бұрын

    හරිම ආසාවෙන් බලපු කතාවක්. මුල් කාලෙ නම් පිස්සුවක් වෙලා තිබුනෙ ඒ තරම් විදූගෙයි අරුන්ගෙයි ආදරේ නුවර අහස යට ගලාගෙන ගිය විදිහ හරිම ආදරනීයයි. බලන්න එපා උන වෙලාවක උනත් මේ කතාව බැලුවෙ විදූ නිසා ❤ ඒත් අන්තිමට විදූගෙ ආදරේට ඇති උනේ කැලලක් 😓 විදූ.....❤ මං දැකපු ආදරනීයම චරිතය

  • @udithanipun9534
    @udithanipun95342 ай бұрын

    ධනුශ්ක රත්නායකගේ තවත් නිර්මාණ වෑයමක් අවසන් විය ❤

  • @nimasharukshani9129
    @nimasharukshani91292 ай бұрын

    Superb voice දිනෙල්ක මුතුආරච්චි (රාජිණී - රේන්)❤️‍🔥

  • @kawindyaweerasingha4205

    @kawindyaweerasingha4205

    2 ай бұрын

    අනිවාරෙන් ❤ භාවනාවක් වගේ කටහඩක්

  • @dusheechamodi5180

    @dusheechamodi5180

    2 ай бұрын

    🤍🤍🤍🤍

  • @nethmi1ranasinghe

    @nethmi1ranasinghe

    2 ай бұрын

    ❤️❤️

  • @user-gv7oh9sg2v
    @user-gv7oh9sg2v2 ай бұрын

    ආදරෙයි මන්දාරම් කතාවේ❤❤❤

  • @user-hl9ix5gu4f

    @user-hl9ix5gu4f

    2 ай бұрын

    ♥️♥️

  • @kawindyaweerasingha4205
    @kawindyaweerasingha42052 ай бұрын

    අරුන් විදූ කවදහරි නුවරට ගිය දවසක මේ දෙන්නව මතක් වෙයි..❤ Dinelkagei isurindigei voice එක.... ඇස් පියාගෙන අහද්දි භාවනාවක් වගේ.. ❤️

  • @DewminiKawya-xm9ok

    @DewminiKawya-xm9ok

    2 ай бұрын

    නුවරත් එක්ක මන්දාරම් කතාව බැඳිල ඉවරයි 🥺❤

  • @himashpethum1821

    @himashpethum1821

    2 ай бұрын

    ​@@DewminiKawya-xm9ok අනිවාර්‍යෙන්

  • @sandunmadu23
    @sandunmadu232 ай бұрын

    අරුන් විදූ අවංක ආදරේට කැළලක් ඇති කරලා ඉවර කරපු එක අවුල් ඒ දෙන්න්ගේ ආදරේට අපිත් ආදරේ කරා ගොඩාක් අරුන්ගේ ආදරේට කැළලක් උනා අන්තිමට 😢

  • @sithuminisanjana3428

    @sithuminisanjana3428

    2 ай бұрын

    Ow aththtama

  • @sumudunanayakkara5129

    @sumudunanayakkara5129

    2 ай бұрын

    Ow

  • @ThusharaSenesh-rz9uw

    @ThusharaSenesh-rz9uw

    2 ай бұрын

    අවසානය nam antimai.

  • @YaminduYamindu-vn1nk

    @YaminduYamindu-vn1nk

    2 ай бұрын

    Ow

  • @pramilashiromi4845

    @pramilashiromi4845

    2 ай бұрын

    ඔව් ඇත්තටම විදූ විතරයි අවංකවම ආදරය කළේ හිතුවා අන්තිමේ දී හරි විදූගේ චරිතයට සාධාරණයක් කරයි කියලා 😢 💔🥺 අරුන් එහෙම කරයි කියලා කියන්නත් අමාරු තරම් අන්තිමේ දී අරුන්ගෙ චරිතය විනාශම කළා 😢 😞

  • @nimasharukshani9129
    @nimasharukshani91292 ай бұрын

    අනේ හරිම දුකයි කතාව ඉවර වුණු එක ගැන.නුවර අහස යට මැවුණු ලස්සනම ආදර කතාව.නුවර කිව්ව ගමන් මතක් වෙන්නේ විදූ අරුන් කවී. හැමදාම අපේ හදවත් වල ජීවත් වෙයි ඔයාලා.ආදරෙයි මන්දාරම් කතාවට❤❤❤

  • @dilupamanori637
    @dilupamanori6372 ай бұрын

    👍 කවීගේ පස්සෙම දුවන විශ්ව කවීට දරුවා ලැබෙන කොට මැරිලද හිටියේ ? එතන කතාව අසාර්ථකයි .අනෙක කවීගේ අයියා අර විදූගේ අක්කගේ මරණයට වගකියන්න ඕන විදූට මොණර පැටික්කි කියන අය හිටි ගමන් නාට්‍යයයෙන් අතුරුදන් වෙලාම ගියා.

  • @sharminisilva7412

    @sharminisilva7412

    2 ай бұрын

    That's strange

  • @kauminibandara723

    @kauminibandara723

    2 ай бұрын

    ඒ ප්‍රශ්න ටික මටත් තියෙනවා. අනික කවීගේ දරුවා ගැන කිසිම සඳහනක්වත් කලින් කියවුනේ නෑ.

  • @ThusharaSenesh-rz9uw

    @ThusharaSenesh-rz9uw

    2 ай бұрын

    Api ආසාවෙන් බලන hama katawama awasane කිසිම terumak na.antimata kavita දරුවෙක් ane manda.බලන අපිටත් පිස්සු .

  • @hiruniedirisinghe8512

    @hiruniedirisinghe8512

    2 ай бұрын

    අරුන්ගේ අක්කලට මොකද උනේ.කවිගේ දරුවා එතකොට කොහෙද ඉදියේ..විශ්ව cid වගේ පස්සේ ඉදියට ඕක හොයාගත්තේ නැත්තේ ඇයි..ප්‍රශ්න ගොඩක් මටත්

  • @Rvihri

    @Rvihri

    2 ай бұрын

    @@hiruniedirisinghe8512පොඩි අක්කා රුමේනියා යන්න ඇති.ලොකු අක්කාත් බැඳලා යන්න ඇති.අනිත්වා නම් අනේ මන්දා 😢

  • @shalikamadushani762
    @shalikamadushani7622 ай бұрын

    මන්දාරම් කතාවේ.. හරිම ලස්සන ආදරණිය කතාවක්...හදවතටම දැනුන කතාවක්...බලපු හැම දවසකම ඇඩුවා ❤❤ ගොඩක් ම තදින් හිතට දැනුනා මේ පද පේලි... නැගෙන රළ සේ හුස්ම ගැඹුරේ රිදි රිදී මියෙනා... ප්‍රාන සමවූ පෙමක් පිළිබඳ මතක ඉකිබිඳිනා.... දුරක ගිය සිත ලඟට ගන්නට බැරි ව මා තැවෙනා.... විදින විදවන ජීවිතේ නුඹ පහුරු ගා රැදෙනා..❤❤❤

  • @IrushiAmesha
    @IrushiAmesha2 ай бұрын

    Dinelka aiyge voice eka 😍

  • @kawindyaweerasingha4205

    @kawindyaweerasingha4205

    2 ай бұрын

    මේ song එකෙන් තමා ඒ voice එක ලස්සනටම දැනුනේ 🥺

  • @nethmi1ranasinghe

    @nethmi1ranasinghe

    2 ай бұрын

    🥰🥰

  • @madu-bj3ec
    @madu-bj3ec2 ай бұрын

    අනේ මගෙ ජීවිතේ බලපු ලස්සනම ආදර කතාව❤ අනේ අයීත් අපිට මේ වගේ ලස්සන ඩ්‍රාමා එකක් දෙන්න.. ashan and suhandi ඉන්න ලස්සන් ආදරයක්.. ගෝඩාක් දුකයි අදින් ඉවරයි😢😢😢😢❤

  • @ishhhh...6000
    @ishhhh...60002 ай бұрын

    මගේ නුවර...❤ ගහාපු තවත් ලස්සන හින මන්දාරම් කතාවක්...❤ මාරම ලස්සනයි....අදටත් නුවර වැව රවිම විතරක් දන්න. අදර කතා.කොච්චර ඇතිද 😢

  • @lakmalidineshika9187
    @lakmalidineshika91872 ай бұрын

    ලස්සනට අවසන් කරපු කතාවක්.අනේ මේ වගේ කියා දෙන්න ආදරෙයි කතාවත් ලස්සනට ඉවර කරානම් අදටත් මතක තියෙනවා .

  • @himali1991420

    @himali1991420

    2 ай бұрын

    Seriously. Math okama hituwa😪

  • @dusheechamodi5180
    @dusheechamodi51802 ай бұрын

    Dinelka aiyage voice eka...😘❤️

  • @kawindyaweerasingha4205

    @kawindyaweerasingha4205

    2 ай бұрын

    Rajini fans 😁❤️

  • @kawindyaweerasingha4205

    @kawindyaweerasingha4205

    2 ай бұрын

    Rajini fans ❤😌

  • @dusheechamodi5180

    @dusheechamodi5180

    2 ай бұрын

    @@kawindyaweerasingha4205 aniwaryen...❤️✌️

  • @nethmi1ranasinghe

    @nethmi1ranasinghe

    2 ай бұрын

    🥰🥰😘

  • @Chithrachithra-tl5rn

    @Chithrachithra-tl5rn

    2 ай бұрын

    Girl geth mara lassani .❤️❤️

  • @sakunthalarupasinghe9952
    @sakunthalarupasinghe99522 ай бұрын

    Producer sir ඔයාගේන් මේ වෙනකන් දැක්ක ලස්සනම කතාව❤ ටීවී එකෙන් අද බැලුවේ..මේක ඉවර වුනේ වෙලාවෙ ඉදන් හිතට මාර අවුල්

  • @laknadeshani6013
    @laknadeshani60132 ай бұрын

    නුවර අහසට හිතින් ලොබ බැද ආදරේ මල් වස්සානය එක හිතින් මන් පතන්නම් නුඹෙ සිනහව පමණක් ජීවිතේ හැමදාම❤️ හිමි නොවුනු පෙම් කතාවක් මැද නුඹේ මතකෙට පමනක්ම ඉඩ තියා නික්මෙමි ඉතින් මම අද ආදරේ මතකයන් සුලගේම පා කර❤ නුවර අහස යට ප්‍රේමනීය කතාව ආදරේ කියන්නෙ පරිත්‍යාගයක්ම විතරයි කවී❤️ මන් හරි ආදරෙයි ඔයාට❤️ අරුන් + විදූ + කවී❤ ආදරෙයි තුන්දෙනාටම මෙච්චර ලස්සන කතාවක් අපිට හරි ආදරෙන් තිලිණ කලාට ❤ ( ලක්නා 🕊️)

  • @sayuridewindi4626

    @sayuridewindi4626

    2 ай бұрын

    ඒකනම් සහතික ඇත්ත 😍🥺❤️

  • @tmdancer3919
    @tmdancer39192 ай бұрын

    ලස්සන කතාවක් දුකයි ඉවර වෙනවට...😢❤

  • @user-xb6mp4br9s
    @user-xb6mp4br9s2 ай бұрын

    Season 2 ආවොත් කතාව විකාරයක් වෙනවා sure 100%

  • @nethmi1ranasinghe
    @nethmi1ranasinghe2 ай бұрын

    Dinelka ayya.....🥰🥰 Ayyage voice eka nam bhawanawak.....💆‍♀️😘🥰

  • @dusheechamodi5180

    @dusheechamodi5180

    2 ай бұрын

    ❤❤❤❤

  • @user-xk4iy2eg6c
    @user-xk4iy2eg6c2 ай бұрын

    අවංකවම ආදරේ කරේ එතොකොට කවීද ලස්සන කතාවක් ❤️❤️

  • @TharinduDinelka-wl5vv
    @TharinduDinelka-wl5vv2 ай бұрын

    කවීගේ ආදරේ. ඒ කැප කිරිම් පිටපතකට මිසක් ඇත්ත හිතකට නම් කොහොමවත්ම දාරගනන බැ...❤🥹

  • @sachiniliyanage7618

    @sachiniliyanage7618

    Ай бұрын

    Na puluwan karapu adare aththatamanam eyawa allan inna inna tawa riddanawanam ata arinna taram shaktimath wenna puluwan

  • @TharinduDinelka-wl5vv

    @TharinduDinelka-wl5vv

    Ай бұрын

    @@sachiniliyanage7618 🥹❤️

  • @dilrukshipathirana929
    @dilrukshipathirana9292 ай бұрын

    කතාවක් මේ තරම් කවදාවත් හිතට දැනිල නෑ.. ආදරෙයි ❤❤❤❤

  • @piyumidesha8332
    @piyumidesha83322 ай бұрын

    ලස්සනම කතාවක් ❤ ඉවර වෙද්දී දුකයි 😢

  • @DinithiAthukorala
    @DinithiAthukorala2 ай бұрын

    ඒ සින්දුව 🥺❤️ ලස්සනම අවසානයක් තියෙන කතාවක්..ධනුශ්ක රත්නායක මහතා..විශිෂ්ට නිර්මාණයක් හැමදාම වගේ..❤️👍

  • @isurusumedha2814
    @isurusumedha28142 ай бұрын

    ආදරේයි ඒ නුවරට වගේම...මන්දාරම් කතාවට❤

  • @Sewuvlogs
    @Sewuvlogs2 ай бұрын

    මන්දාරමේ ප්‍රේමය තරම්....❤ ආයෙත් මේ වගේ ලස්සන කතාවක් ඕනේ.. 🫰😍

  • @user-wp8pn7jo1h
    @user-wp8pn7jo1h2 ай бұрын

    මන්දාරමේ ප්‍රේමය තරම් හිතට දැනුන ප්‍රේමයක් ...🥺❤️‍🩹

  • @santhanimal7675
    @santhanimal76752 ай бұрын

    Dinelka ayyge voice ekah 😍😍

  • @dusheechamodi5180

    @dusheechamodi5180

    2 ай бұрын

    Harima lassanai anee...🥰❤️

  • @nethmi1ranasinghe

    @nethmi1ranasinghe

    2 ай бұрын

    🥰🥰

  • @raveeshadilanji5214
    @raveeshadilanji52142 ай бұрын

    අනි වර්යෙන්ම සිසන් 2 ඔනෙ මයි මන් හපු ලස්සනම සින්දුව යිවර වෙච්ච එකට දුකයි එවගෙම ගොඩක් ලස්සන ආදරනිය කතාවක් මෙ වගේ කෙටියෙන් යිවර කරන කතා තමයි ලස්සන 🥺🥺 😢😢❤❤💗💗🌹🌹

  • @user-dc7ii7wc7c
    @user-dc7ii7wc7c2 ай бұрын

    කතාව අවසන් වෙනකන්ම කවී එපා වෙලයි තිබුනේ..ඒත් අවසාන කොටසේ අවසාන තත්පරයේ කවී ගැන දුක හිතුනා..කවී තමයි අරුන්ට වැඩියෙන්ම ආදරේ කලේ..❤❤❤

  • @Chithrachithra-tl5rn
    @Chithrachithra-tl5rn2 ай бұрын

    Isurindi piyasekara voice eka marama lassani ..රගපාන්න වගේම සින්දු කියන්නත් මාරම හැකියාවක් නෙ තියෙන්නේ .සුපිරි යි අප්සරා .❤️❤️

  • @user-pk9ql9ty2p
    @user-pk9ql9ty2p2 ай бұрын

    පිස්සු හැදෙන අවසානෙකුත් එක්ක ආදනීය කතාවක් 🥺🫀🫂

  • @ChannelZine
    @ChannelZine2 ай бұрын

    Music Video එකේ අවසාන කොටසට තමයි වැඩිපුර ම හිත ගියේ ❤

  • @miuriprabodha543
    @miuriprabodha5434 күн бұрын

    කාලයක් ආසාවෙන් බලපු කතාවක් ❤️🙂හිතට ගොඩක් දැනුනා 💕

  • @ireshakalhari5351
    @ireshakalhari53512 ай бұрын

    ආසම නුවරට තවත් මතකයක් මන්දාරම් කතාව❤. නුවර දකින වාරයක් ගානේ අරැන් විදූ සේපාල මතක් වෙයි

  • @user-ct7rt5ol3l
    @user-ct7rt5ol3l2 ай бұрын

    අනේ හරි ආසාවෙන් බලපු කතාව 🥺❤️

  • @chanikahiripitiya6510
    @chanikahiripitiya65102 ай бұрын

    Hadawathata ta Danena kathawak , danena sangeethayak,danena ranganayak ❤️❤️Good luck all.specially sandaru kumarage & Danushka Rathnayaka 😍

  • @DilakshiThilakarathna-js3us
    @DilakshiThilakarathna-js3us2 ай бұрын

    මන්දාරමට ආදරෙයි ❤️🍃

  • @dushanthimendis4269
    @dushanthimendis42692 ай бұрын

    Drama ekath, song ekath niyamai. Well done Danushka Rathnayaka ❤❤🎉🎉

  • @ajithnishantha5955
    @ajithnishantha59552 ай бұрын

    Aththatama godak lassana, wenas kathawak❤

  • @user-up9ko8kc6n
    @user-up9ko8kc6n2 ай бұрын

    ආසාවෙන් බලපු කතාවක්😍😍 ගොඩක් ලස්සනයි ❤❤

  • @nethmiprasadani
    @nethmiprasadani2 ай бұрын

    ඒකනන් කවදාවත් අමතක වෙන්නෙ නැතිවෙයි ❤ හදවතටම දැනෙන කතාවක් ආසාවෙන් බලපු 💙

  • @RohanaPriyantha-kc3jv
    @RohanaPriyantha-kc3jv2 ай бұрын

    Pattama lassanai ❤ me kathawa iwara wenakota harima dukai❤

  • @__pasi_n_du___
    @__pasi_n_du___2 ай бұрын

    Lankawe balala thiyn teledrama wlin supirima eka ❤️

  • @devindiekanayake8279
    @devindiekanayake82792 ай бұрын

    විදූ හම්බෙලා අරුන් කවීව දාලා යන වෙලාවෙ අරුන්ගෙ ලමයෙක් බඩෙ ඉන්නව කියන දේ හන්ගන් ඈත් වෙන් නැතුව ඒක අරුන්ට විදූට කිව්වනම් අරුන් සදහටම කවීට අයිති කරගන්න අවස්තාව තිබ්බා.ඒත් එයා එහෙම කරේ නෑ ❤

  • @isuridilhara4045
    @isuridilhara40452 ай бұрын

    හිතට දැනුන ලස්සන කතාවක්❤️

  • @smalshani4264
    @smalshani42642 ай бұрын

    Ai me kathawa me tharam lassana.. jiwithe blapu lassanama kathawa.... LOVE YOU NUWARA AHASA. 😘

  • @hk17601
    @hk176012 ай бұрын

    මේකෙ ,නුවර පොඩිකාලෙ කතාව තමයි ලස්සනම ❤️‍🩹

  • @user-ui1js4bc9h
    @user-ui1js4bc9h2 ай бұрын

    ආයේ ආයේ බලන්න හිතෙන කතාවක්

  • @dilukashiranthi614
    @dilukashiranthi6142 ай бұрын

    ලස්සනම කතාව ක්, දුකයි ඉවර උනාට, ❤❤❤❤

  • @krsocial585
    @krsocial5852 ай бұрын

    එක කොටසක් වත් අතාරින් නැට්ජිව බලපු එකම කතාව....මන්දාරම් කතාවෙ..❤❤

  • @HarshiHarshi-cu2kf
    @HarshiHarshi-cu2kf2 ай бұрын

    එක හරි ලස්සන කතාවක්...🥺💗

  • @janithdilaksha2924
    @janithdilaksha29242 ай бұрын

    Eka nm pissuwak ....kavi wage adare krapu charitha aththatama athi..e hemotama respect 🙏

  • @Sadee_Hanarasinghe
    @Sadee_Hanarasinghe2 ай бұрын

    හදවතටම දැනුණා...😔❤

  • @WathsalaThushani
    @WathsalaThushani2 ай бұрын

    Ai mewage adaraniya kathawak denne mn balapu lassanama adara lathawa adare ❤❤❤❤❤dukai godak ada

  • @viduminidissanayake3560
    @viduminidissanayake35602 ай бұрын

    Balapu lassnma kathawak 🥺❤️❤️❤️

  • @surangiperera5015
    @surangiperera50152 ай бұрын

    Man Asama kathawa .. godak dukai iwara unata... Lassanai kathawak❤❤

  • @Chathuranga_samaranayake
    @Chathuranga_samaranayake2 ай бұрын

    මේකෙ ලස්සනම අතීත කතාවයි එ සිංදු ටිකයි ❤

  • @csgunasekara7912
    @csgunasekara79122 ай бұрын

    ලස්සන ම කතාවක් 🎉❤❤❤

  • @NilanganiPriyakanthi
    @NilanganiPriyakanthi2 ай бұрын

    මම බලපු කත වලින් හිතට දැනුනුම කතාව මේක❤

  • @ZaraThilini200
    @ZaraThilini2002 ай бұрын

    අනේ😑 ගොඩක් දුකයි කතාව ඉවර වුණ එකට🥺 ආයි මේ වගේ කතාවක් ඕනීනීනී🥺

  • @harshamalisadaruwani951
    @harshamalisadaruwani9512 ай бұрын

    Mtanm super...hithata hodtm danunu drama ekak...mth nuwarata asai..❤

  • @HirushiDilshara
    @HirushiDilshara2 ай бұрын

    ඒක මන්දාරම් ප්‍රේමයක්ම තමයි 🥀❤

  • @emilhemantha9205
    @emilhemantha92052 ай бұрын

    Kiyaganna bari vidiyata Hithata waduna patta kathawak.Thawa mee wage kathawak oni❤.

  • @ishanijayakody7265
    @ishanijayakody72652 ай бұрын

    ආදරයෙන් බලපු ලස්සනම ඩ්‍රාමා එකක්. පුංචි පුංචි කොටස් වලින් දැකලා තිබුනේ පස්සෙ හොයාගෙන ගිහින් එක දිගට යු ටියුබ් එකෙන් බැලුවේ මේ කතාව. නුවර අහස ගැන කියන සිංදුව නිසාම මට නුවර යන්න ආසවක් ආවා .වැව රවුමේ ඇවිදින්න මාරම අසාවක් ආවේ . විදු අරුන් නුවර වැව ලග කරපු සිංදුව වගේ ඩ්‍රාමා එකේ තිබ්බ ලස්සනම කොටස් ටික නිසා.කොහොම හරි ඒ අසාව නිසාම නුවර ගියා යාලුවෝ එක්ක. මාර විදියට හිතට දැනුනු කතාවක්. නුවරට පෙම් බඳින්න හේතුවක් ඕනාම නෑ. 🤍💚🍀

  • @ayomaliyanage2262
    @ayomaliyanage22622 ай бұрын

    මන්දාරම් කතාවේ අරුණ් නුවර ගම් උදාවෙද ඉන්නේ මම දැක්කා ඒ මල්ලි මම ආව බස් එකට නැග්ගා හරි සතුටුයි ලස්සන කතාව !

  • @SENURI2005
    @SENURI20052 ай бұрын

    මන් බලපු ලස්සනම කතාවා..❤

  • @user-ss4jj9yu4i
    @user-ss4jj9yu4i2 ай бұрын

    මේ කතාව නම් අමතක නොවෙන ආදරණිය කතාවක් විදු අරුන් ආදර කතාව අනිවාර්යයෙන්ම මතක් වෙයි නුවර යන කොට අදරෙයි මන්දරම් කතාවේ නුවර අහස යට කතාවට 💖💖💖💖💖💖💖💖💖💖

  • @_Nimnaya-13
    @_Nimnaya-132 ай бұрын

    ලස්සනයි ඒ සින්දුව ❤🎉

  • @niroshaedirisooriya-yi5lt
    @niroshaedirisooriya-yi5lt2 ай бұрын

    කවි පව් කියන අය කෝ😢

  • @user-jj8lx1ed6g

    @user-jj8lx1ed6g

    2 ай бұрын

    පව් නෑ

  • @Jarcweerasinghe
    @Jarcweerasinghe2 ай бұрын

    ලස්සනය් සින්දුව, අප්සරා අක්කා ලස්සනට කියනව ගුඩ් ලක් හැමෝටම

  • @user-ep8xm3tl5b
    @user-ep8xm3tl5b2 ай бұрын

    Anee me song eka enakammai hitiye marama lassanak 🥺❤me drama eke anith songs walt wada meka feel wenw wadi .nuwara yna gmn me song eka ahuwoth e feeling eka 🥺❤️🎶

  • @imandividya3632
    @imandividya36322 ай бұрын

    අනෙ ගොඩක් දුකයි කතාව ඉවර උනාට . මන් ආසාවෙන් බලපු හොදම කතාව... අරුන් ඉන්න තව කතාවක් දෙන්නකො 😢

  • @rashidissanayake2463
    @rashidissanayake24632 ай бұрын

    මන්දාරමේ ප්‍රේමය දැනුන තරමක්🥺💕

  • @nimeshasankalpani4130
    @nimeshasankalpani41302 ай бұрын

    ආසවෙන් බලපු එකම කතාව❤

  • @dinushapresadini7246
    @dinushapresadini72462 ай бұрын

    නුවර අහස යට❤️❤️❤️🥲

  • @wasanaprabhashini2964
    @wasanaprabhashini29642 ай бұрын

    හරි ලස්සන කතාවක් ...දුකයි ඉවර වෙනවට🥺❤

  • @kushanhansakantha4954
    @kushanhansakantha49542 ай бұрын

    Kolaba ahse ipadunata mahanuwara mandaramat aththtm adree kawi ....kawi oy thami nuwr ahsa lassn kare

  • @sudeeshalakmali8519
    @sudeeshalakmali85192 ай бұрын

    අනේ තාමත් මතක් වෙනව.කතාව ඉවරයිනෙ ඉතින් 😢

  • @SanudaSandeeptha-lr7ro
    @SanudaSandeeptha-lr7ro2 ай бұрын

    End 🥺💗

  • @piumikadilshani610
    @piumikadilshani610Ай бұрын

    Lassanii song ek😍

  • @SamanthiDevika-lr6gz
    @SamanthiDevika-lr6gz2 ай бұрын

    හරිම ලස්සනයි

  • @maneeshadanuni7767
    @maneeshadanuni77672 ай бұрын

    ගොඩ ගොඩාක් ආදරෙයි..♥️♥️♥️♥️♥️ මන්දාරම් කතාවේ...😘😘😘♥️♥️

  • @shehanithilini3053
    @shehanithilini30532 ай бұрын

    Aneeee hari dukai mandaram kathawa part 2 onaaaaaaaaaaaaaaa❤❤❤❤❤❤podi vidu arun dalama❤❤❤❤ e denna nisai kathawa beluweth

Келесі