Obagen Tharam (ඔබගෙන් තරම්) - Pradeep Rangana OFFICIAL VIDEO

Музыка

Title : Obagen Tharam
Music, Melody & Lyrics : Pradeep Rangana
Video Director : Sandesh Bandara
Production : Live Online Productions
SGM Tunes 2017

Пікірлер: 6 000

  • @praveen____lakshan
    @praveen____lakshan6 ай бұрын

    2024 එත් මේ සිංදුව අහන කට්ටිය ඉන්නවද ❤

  • @NehaniPramodika

    @NehaniPramodika

    5 ай бұрын

    2024 .01. 23 ❤️😌

  • @SasinduGimhana-yp5mq

    @SasinduGimhana-yp5mq

    5 ай бұрын

    අනිවාර්යයෙන් ❤

  • @theekshanadilhara7261

    @theekshanadilhara7261

    5 ай бұрын

    2024.01.25 😊

  • @rasodhyavidhyanjalee7628

    @rasodhyavidhyanjalee7628

    5 ай бұрын

    2024/1/25

  • @thanujapramod9178

    @thanujapramod9178

    5 ай бұрын

    2024.01.27

  • @nicevibesonly.
    @nicevibesonly.5 ай бұрын

    2024 people❤

  • @SrinathSilva-vz4qg

    @SrinathSilva-vz4qg

    2 ай бұрын

    Yep❤ 2024

  • @user-sr3zb8jy8f

    @user-sr3zb8jy8f

    2 ай бұрын

    Meee❤

  • @madurangachinthaka1695

    @madurangachinthaka1695

    2 ай бұрын

  • @hasiniebandara1341

    @hasiniebandara1341

    2 ай бұрын

    Me 🙂

  • @ff3087

    @ff3087

    2 ай бұрын

    Mee❤

  • @Sithuwaofficial
    @Sithuwaofficial4 ай бұрын

    ඇබ්බැහි වෙන දරුනු මත්ද්‍රව්‍යයක් විදියට 2024 ටත් අහන අයබින්නවදබ්

  • @ahinsaahinsa2435

    @ahinsaahinsa2435

    3 ай бұрын

    You yes 😊

  • @madurangachinthaka1695

    @madurangachinthaka1695

    2 ай бұрын

  • @user-Awantha

    @user-Awantha

    Ай бұрын

  • @bodikasankalpa1085

    @bodikasankalpa1085

    Ай бұрын

    Doctor kenek nisa godak Dewal ekathu Karan mewa hdawathata athul krnwa 🥺❤️

  • @MadumaliGamage-si1yn

    @MadumaliGamage-si1yn

    4 күн бұрын

    ❤❤❤❤❤

  • @Prarthanasewwandi1524
    @Prarthanasewwandi15246 ай бұрын

    2024 ත් අහනවා.ප්‍රදීප් අයියගෙ voice එක ඇහෙනකොට වෙනම feeling එකක් දැනෙන්නේ.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.(My favorite song❤️❤️)

  • @ChathuVlogs-yj5yf

    @ChathuVlogs-yj5yf

    4 ай бұрын

    Same🥺❤

  • @ChandradasaChandra-dm8rn

    @ChandradasaChandra-dm8rn

    27 күн бұрын

    Me to 😢❤

  • @MadumaliGamage-si1yn

    @MadumaliGamage-si1yn

    4 күн бұрын

    ❤❤❤❤❤

  • @sameesadarujayaz7690
    @sameesadarujayaz76904 жыл бұрын

    2020න් පස්සේ අහන එවුන් ලයික් කරන් පලයල්ලා අනිවාර්යයෙන් 2021/2022/2023/ 2024 any year 😁😁

  • @janutharushe9875

    @janutharushe9875

    4 жыл бұрын

    2020 thamai ithin . Jivath wela idiyoth anith aurudu valath ahanawa 🙂🙂👍

  • @nadeeshamalshani8207

    @nadeeshamalshani8207

    4 жыл бұрын

    Apith ahnwa

  • @tharindusampath118

    @tharindusampath118

    4 жыл бұрын

    10 saryk vithra ahuv

  • @pradeeptharindu2857

    @pradeeptharindu2857

    4 жыл бұрын

    2020 දැන් අහනවෝබං

  • @ramashanawomi7834

    @ramashanawomi7834

    4 жыл бұрын

    Mn ada dwst 10 parak withr ahuw😁

  • @pathumanuranga3033
    @pathumanuranga30337 жыл бұрын

    නිරුවත විකුනලා විවුස් ගන්න විෂුවල් කරන උන් ඉන්න මේ රටේ අපේකම හිතට වැදෙන්න නිර්මාණයක් කරපු එකට ගොඩක් පිං..

  • @b.k.sgunasinha218

    @b.k.sgunasinha218

    3 жыл бұрын

    Yes ayys👍👍👍👍👍👍👍👍👍

  • @yamunanilmini6782

    @yamunanilmini6782

    3 жыл бұрын

    Athththa aiye

  • @stonisff5653

    @stonisff5653

    3 жыл бұрын

    Mokkda bn video eke inna girl ge name eka aluth kenek da

  • @gamingdinna4k747

    @gamingdinna4k747

    3 жыл бұрын

    එක සිරා 😃

  • @rashminimesha9284

    @rashminimesha9284

    3 жыл бұрын

    ඇත්තම කතව

  • @user-lo8lb5ep4r
    @user-lo8lb5ep4r6 ай бұрын

    වැරදි රටක ඉපදුණු සුපිරි හඬක්... ඉන්දියාවේ හිටිය නම් මේ වෙද්දී ලෝක ප්‍රසිද්ධ ගායකයෙක් ❤✨ පිස්සු හැදෙන vocal variation 🥺

  • @moditharasanjana8096

    @moditharasanjana8096

    Ай бұрын

    Ehema ne kollo eya me rate ipaduna nisa api lassa sindu ahanawa lassana sindu kiyana hemoma indiawe ipadenna onne ne yalu

  • @CTIKTOK991
    @CTIKTOK9916 ай бұрын

    2024❤ අහන අය කෝ බලන්න අවුරුදු 6 ක් ගෙවිලා පරිනත වෙන්න වෙන්න සිංදුවට තවත් ආසව වැඩි වෙනවා 😊

  • @MadumaliGamage-si1yn

    @MadumaliGamage-si1yn

    Күн бұрын

    ❤❤❤❤❤❤2024

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake68813 жыл бұрын

    ප්‍රදීප් රංගන කාලෙකට සැරයක් සිංදුවක් කළත් ඒක ලොකු Hit එකක්. පෙම් සිහිනේ, මායාවී, ඔබගෙන් තරම් මේ සිංදු අදටත් ජනප්‍රියයි.

  • @chamathjayashan4969

    @chamathjayashan4969

    2 жыл бұрын

    aniwaren

  • @tharushavisal2345

    @tharushavisal2345

    2 жыл бұрын

    1AA

  • @dinuwandhananjaya7357

    @dinuwandhananjaya7357

    Жыл бұрын

    Aniwa

  • @dilshan757

    @dilshan757

    Жыл бұрын

    ඇයි ජීවිතේ චාරිකා සිංදුව..

  • @kdramamixsinhala3652

    @kdramamixsinhala3652

    Жыл бұрын

    Why premadadayama song

  • @kevinxvibes
    @kevinxvibes Жыл бұрын

    2023 ත් තාමත් අහනවා පුදුම ලස්සනක්, ආසම හඬක් ❤️

  • @dewmirashmika7482

    @dewmirashmika7482

    Жыл бұрын

    Mth asama song ekak❤

  • @tharushikadewmini3287

    @tharushikadewmini3287

    10 ай бұрын

    තාමත් ahano e song eka ❤

  • @duleekasewwandi4728

    @duleekasewwandi4728

    10 ай бұрын

    ❤ ow

  • @sandyaweerathunga2358

    @sandyaweerathunga2358

    9 ай бұрын

    ❤❤❤

  • @wasanabasnayaka8019

    @wasanabasnayaka8019

    9 ай бұрын

  • @MadumaliGamage-si1yn
    @MadumaliGamage-si1yn4 күн бұрын

    මේවා විෂුවල් ඕනෙ නැතුව අව්රුදු ගානක් ඇහුවත් එපා වෙන්නේ නැති සින්දු ❤❤❤❤ 2024 දිත් එදා වගේම අහද්දී ආසයි.පුදුම ලස්සන කටහඬක්... පුදුම ලස්සන lyrics....කොච්චර සැරයක්නම් මේක අහල තියනවද කියල මතක නැහැ එච්චරටම අහල ඇති ❤❤❤❤❤

  • @fernan.rexy13
    @fernan.rexy132 ай бұрын

    අවුරුදු 6ක් විතර පරණ සින්දුවක්😢❤අදටත් අහනවා.. මෙච්චරටම මේ පද තනු අස්සෙ මාව අතරමන් වෙයි කියලා මේ සින්දුව අහපු මුල්ම දවසෙ නම් හිතුවෙ වත් නෑ 😣 අමු අමුවෙ ඇබ්බැහිවෙනවා කියන්නෙ මේකට වෙන්න ඇති

  • @EnochMaheshsilva
    @EnochMaheshsilva Жыл бұрын

    තමන්ම ලියලා, තමන්ම තනුව හා සංගීතය නිර්මාණය කරලා, තමන්ම ගායනා කරලා Hit වෙන සිංදුවක් කරන්න ඉතිං වැඩ්ඩෙක්ම වෙන්න ඔ්න ! 💯💖💥

  • @praneethsahara5774

    @praneethsahara5774

    5 ай бұрын

    අනිවාර්යයෙන්ම ❤

  • @user-zz6df2zq5d

    @user-zz6df2zq5d

    5 ай бұрын

    Oya lassay

  • @dilushakavinda5633

    @dilushakavinda5633

    Ай бұрын

    Shihangeth thiyenawa ehema sinduwak

  • @anjalifernandx537
    @anjalifernandx5373 жыл бұрын

    ආපු මුල් දවස් වල ආසවෙන් අහපු සිංදුව අදටත් එහෙමයි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නම් නැ ❤☝

  • @newvisual2030

    @newvisual2030

    3 жыл бұрын

    හ්ම්ම්

  • @maheshchaminda1876

    @maheshchaminda1876

    3 жыл бұрын

    Mage asama sinduva😍😍😍

  • @dilshanibandara4032

    @dilshanibandara4032

    3 жыл бұрын

    අනිවාරයෙන්ම 👍

  • @chamodyabanneheka6825

    @chamodyabanneheka6825

    3 жыл бұрын

    Eka NM aththa🥰

  • @user-et6dl2fg9g

    @user-et6dl2fg9g

    2 жыл бұрын

    මටනම් භාවනාවක්☺️

  • @rishafathi7729
    @rishafathi77296 ай бұрын

    මේ සින්දුව මට ඇහුනේ..මගේ හිතට ආදරයක් ආපු දවස්වලයි...ඒ ආදරෙත් එක්ක මහ පුදුම විදිහට මේ සින්දුව මම වින්දා..අද එයා නෑ...අපිට අපි අයිති නෑ...ඒත් අදටත් එයාගෙ මතකයන් එක්ක...ඒ මාලෙ හුස්මට ලං කරන් තාම මම ඒ හැගීම විදිනව මේ සින්දුවත් එක්ක...ආදරෙයි මගේ මැණික❤🌏✍️

  • @chana2619

    @chana2619

    3 ай бұрын

    Oh fatima😂

  • @Ama2078
    @Ama20782 ай бұрын

    කවදාවත් හදවත් තුළ නොමැකෙන ගීතයක් වගේම අපූරු දක්ශයෙක් ,පරම්පරා දෙක තුනකට මෙහා උනත් මේ සිංදු මාර feel එකක් හදවතට,බුදුසරණයි

  • @levindusupunkavinda5683
    @levindusupunkavinda56832 жыл бұрын

    *2022 කෙත් අහනවා ඉතින් ඇත්තටම ආසම ගායකයා...❤️ බුදු සරණයි*

  • @buwanikapawani2844

    @buwanikapawani2844

    2 жыл бұрын

    Mama ahanawa 💔🙂🥲

  • @levindusupunkavinda5683

    @levindusupunkavinda5683

    2 жыл бұрын

    @@buwanikapawani2844 ඇත්තටම ලස්සනයි නේද ..මම නම් ඇත්තටම හැමදාම රෑට අහනවා..🙊🥺

  • @dula_official07

    @dula_official07

    2 жыл бұрын

    O

  • @sandalidivya9023

    @sandalidivya9023

    2 жыл бұрын

    yes 20222

  • @rashmibhagya7351

    @rashmibhagya7351

    2 жыл бұрын

    Ow math ahanawa

  • @weerasinghe17852
    @weerasinghe178523 жыл бұрын

    2021ත් මතක් වෙලා ආවා මේක බලන්න😍

  • @nethulisehansa3275

    @nethulisehansa3275

    3 жыл бұрын

    Math hamadama ahanw,ada aawe visual 1 balala yanna🥰❤

  • @sandusandunima8877

    @sandusandunima8877

    3 жыл бұрын

    Math

  • @ajithpriyantha2141

    @ajithpriyantha2141

    3 жыл бұрын

    Me toooo

  • @buddhikaheshan1030

    @buddhikaheshan1030

    3 жыл бұрын

    Good

  • @janithyaperera

    @janithyaperera

    3 жыл бұрын

    Yep🤘

  • @__Pawara__
    @__Pawara__7 ай бұрын

    පොඩ්ඩ කාලෙ පිස්සුවෙන් ඇහුව දැන් Feeling එක තෙරෙන පට්ටම සින්දුවක් 2023 ▰❤🎉

  • @tharushikavindiya1343
    @tharushikavindiya1343Ай бұрын

    2024 අහනවා❤ මේකනම් ආසම සින්දුව ක් ප්‍රදීප් ගේ❤ 💙

  • @woofy_music
    @woofy_music Жыл бұрын

    රජ කාලෙ හම්බෙලා පනටත් වඩා ආදරය කරල එකටම මැරිලා ඉලග ආත්මෙ පන්සලක ඒ දෙන්නට දෙන්නා හමුවෙනවා ❤️❤️ මාර විදිහට visual එක සින්දුවට ගැලපෙනවා 2022 ගැලපෙනම සින්දුවක් ❤️❤ දැනෙනවා කියන්නේ ඇඩෙනවා 🙂

  • @Ashendilantha

    @Ashendilantha

    Жыл бұрын

    Make innna actress ge name eka mokadda

  • @sandunfernando7478

    @sandunfernando7478

    Жыл бұрын

    @@Ashendilantha ලාන්කිකා නේද්

  • @travelgirl809
    @travelgirl8094 жыл бұрын

    කොච්චර පරන උනත් තාමත් ආස සින්දුවක්

  • @azmircader6113

    @azmircader6113

    4 жыл бұрын

    Old is gold... 👌👍

  • @roshankumara1649

    @roshankumara1649

    4 жыл бұрын

    Hmm

  • @ashanianuradha7771

    @ashanianuradha7771

    4 жыл бұрын

    hmmm

  • @roshankumara1649

    @roshankumara1649

    4 жыл бұрын

    @@ashanianuradha7771 hi

  • @samodarachamindi

    @samodarachamindi

    4 жыл бұрын

    exactly

  • @tharindusadaruwan4178
    @tharindusadaruwan41782 ай бұрын

    මම ආසම ගායකයා දැන් චුටි ප්‍රදිප්ව දන්න අය මෙ පැත්තට ලයික් එකකුයි riplai එකක් දාන්න

  • @user-kb7um8qt6h

    @user-kb7um8qt6h

    2 ай бұрын

    Aslam ❤

  • @ChamodaNethmi-op5hm

    @ChamodaNethmi-op5hm

    2 ай бұрын

    අස්ලම් රොශාන්❤

  • @user-rm7ie2xo5c

    @user-rm7ie2xo5c

    Ай бұрын

    Aslam

  • @priyanthipriyanthi1535

    @priyanthipriyanthi1535

    Ай бұрын

    Aslam ❤

  • @tharushikavindiya1343

    @tharushikavindiya1343

    Ай бұрын

    Aslam❤

  • @DeshanPremith-uk8qx
    @DeshanPremith-uk8qx6 ай бұрын

    2024 ත් මේක අහනවා😊❤❤❤❤ හරිම අාදරනීයයි මේ සිංදුව 0:55

  • @impassionofmusic7270
    @impassionofmusic72702 жыл бұрын

    කවදාවත් පරන වෙන්නැති සින්දු 🖤 රැල්ලට ඇව්ල්ලා රැල්ලට යන සින්දු අතරේ හැමදාම හිතේ තියෙන සින්දුවක් ....

  • @ruwanyashamodhi2406

    @ruwanyashamodhi2406

    2 жыл бұрын

    අනිවාරෙන් ♥🥺

  • @pushpithashehan8102

    @pushpithashehan8102

    Жыл бұрын

    👍

  • @madushan6000
    @madushan60002 ай бұрын

    ❤❤මම මේ සිංදුව අහල තිබ්බට අද දැන ගත්තේ කෝච් ප්‍රදීප්ගේ කියලා❤❤

  • @SamanmaliGamage
    @SamanmaliGamage2 ай бұрын

    අපිත් ඉලග භවේ මෙහෙම හම්බවෙයි, එක බැල්මකින් තෙරෙයි ඔයාට, ඔයා වෙනුවෙන් ඇඩුව තරම්, ඔයාව ප්‍රාර්ථනා කරපු තරම්, මේ ආත්මේත් ඔයාට මාව දැකපු ගමන් මාව දැනුනානේ, හැම ආත්මේම අපි ආදරේ කරනවා ඇති, ඒ හැම ආත්මේම අපි වෙන් වෙන්න ඇති මේ ආත්මේ වගේම.. එත් ආයේ කිසිම ආත්මේක මෙහෙම ඔයාට කලින්ම යන්න වෙන්නේ නෑ, මම අපි වෙනුවෙන් ගොඩක් පිං කරනවා, කිසිම ආත්මේක ඔයාට මේ වගේ අකල් මරණයක් සිදු නොවේවා, නිරෝගී ජීවිතයක්ම ලැබේවා මගේ රත්තරන් බුදු සරණයි ඔයාට, ලස්සන තැනක පරිස්සමින් ඉන්න 😰😓😭😘❤️🙏

  • @ImashaAnne

    @ImashaAnne

    Ай бұрын

    🥺

  • @gayanipradeepika3273
    @gayanipradeepika32733 жыл бұрын

    __ආත්මයම ස්පර්ශ කරන්න පුලුවන් සිංදුවක්__💓

  • @gsnishamani4765

    @gsnishamani4765

    3 жыл бұрын

    ʜᴍᴍ

  • @user-et6dl2fg9g

    @user-et6dl2fg9g

    2 жыл бұрын

    ☺️☺️☺️☺️☺️

  • @vijaykumara3842

    @vijaykumara3842

    2 жыл бұрын

    ❤❤

  • @theja2280

    @theja2280

    2 жыл бұрын

    🥺❤️

  • @nithusilva2133

    @nithusilva2133

    2 жыл бұрын

    අනිවාර්යයෙන් ම ❤

  • @theekshana_0921
    @theekshana_09212 жыл бұрын

    දෙන්නට දෙන්නා ඉඳි කියන විශ්වාසය එක්ක පෙරුම්පුරාගෙන ඉපදෙන හැමආත්මයකම අවසන් හුස්ම හෙළනකම් එකටම......♥️😔🌼ඊලඟ භවෙත් එකටම ඉමු කියන ප්‍රාර්ථනාවත් සමඟින්....🙂♥️

  • @Nimaofficial11
    @Nimaofficial112 ай бұрын

    2024 peoples❤🥺

  • @NuviniNethunsa

    @NuviniNethunsa

    Ай бұрын

    🥺💗

  • @nuwantharaka1523

    @nuwantharaka1523

    Ай бұрын

    Man ❤😢

  • @arunakumara-ov5me

    @arunakumara-ov5me

    Ай бұрын

    Man

  • @arunakumara-ov5me

    @arunakumara-ov5me

    Ай бұрын

  • @sudharmadeepani1479

    @sudharmadeepani1479

    Ай бұрын

    Man

  • @user-lf3gg6be8c
    @user-lf3gg6be8c5 ай бұрын

    ආදරෙ ඔබෙන් දැනුනු තරම් දැනි දැනි හිතම රිදුනු තරම් ජීවිතයේ සතුට මේ තරම් නෑ ලැබුණේ මේ ලෝකෙ මට දැනුණු ඔබගෙන් තරම් ❤

  • @hasithamaduwantha7423
    @hasithamaduwantha7423 Жыл бұрын

    පරණ වෙන්න වෙන්න වටිනාකම වැඩී ප්‍ර්‍රදීප් රංගනගෙ සිංදු වල ♥️♥️

  • @dileesharabasnayake6881

    @dileesharabasnayake6881

    11 ай бұрын

    වයින් වගේ තමයි.....

  • @nimnaada

    @nimnaada

    9 ай бұрын

    මීපැණි වගේ❤

  • @lejiyamendis9148
    @lejiyamendis9148 Жыл бұрын

    ආදරේ ඔබෙන් දැනුණු තරම් දැනි දැනී හිතම වෙලුනු තරම් // ජීවිතේ සතුට මේ තරම් නැහැ දැනුනෙ මේ ලෝකේ මට ලැබුන ඔබගෙන් තරම් ඔබ මැවූ පද පෙලින් මා හදේ ගීතයක් ලීවා නොමැකෙනා පද වලින් ජීවිතේ තනුව මම ලීවා උපදිනා මතු හැම බවේ මං ඉන්නවා ඔබගේ පපු තුරුලේ උණුහුම වෙලා කටු මතින් යන ජීවිතේ මල් වලින් අපි සමරමූ ඔබෙ හැගුම්... මගේ කියා සම සිතින් අපි විදගමු උපදිනා මතු හැම බවේ මං ඉන්නවා ඔබගේ පපු තුරුලේ උණුහුම වෙලා ආදරේ ඔබෙන්......

  • @ChawwaChawwa

    @ChawwaChawwa

    Жыл бұрын

    😍❤️🥺

  • @user-cu1lm2zl6o

    @user-cu1lm2zl6o

    11 ай бұрын

    😢❤

  • @dramaclub7928

    @dramaclub7928

    6 ай бұрын

    Respect ❤

  • @user-sj2fq6vp4o

    @user-sj2fq6vp4o

    5 ай бұрын

  • @pradeepasaduni5523

    @pradeepasaduni5523

    2 ай бұрын

    🥺💗

  • @inokarasikani2347
    @inokarasikani23473 ай бұрын

    දැන් visual වලයි මේ visual එකේ වෙනස🥺💙සිංදුව තවත් ලස්සනයි ඒ visual එක නිසා🤗

  • @lesnargaming1509
    @lesnargaming1509Ай бұрын

    ඇබ්බැහි වෙන දරුනු sinduwk🥺❤ Fav of all true lovers💖

  • @viduravisanka994
    @viduravisanka9942 жыл бұрын

    මම 8 වගේ ඉද්දි ආවේ මේක🥺❤️ අද වෙද්දි මං 12 🥰❤️ ඒත් මේ සිංදුව අලුත් හැම තත්පරේකම... පරිණත වෙද්දී මේ සිංදුව දැනෙන විදිය සහා ඒ කාලේ දැනුණ විදිය වෙනස්.. ඒ නිසාද කොහෙදෝ කොයිතරම් පරණ වුණත් ඒක හිතටම දැනෙනවා🥺🥰❤️

  • @chamodyawickramarathna2128

    @chamodyawickramarathna2128

    2 жыл бұрын

    @@viduravisanka994 🥺🥺🥺

  • @slgamminghub365

    @slgamminghub365

    Жыл бұрын

    Matath

  • @sidboy2348

    @sidboy2348

    Жыл бұрын

    සිරාවටම 🖤🌝

  • @slgamminghub365

    @slgamminghub365

    Жыл бұрын

    Math

  • @s.p.s.g1317

    @s.p.s.g1317

    Жыл бұрын

    @@viduravisanka994 🙂

  • @sandamaliweerasooriya24
    @sandamaliweerasooriya243 жыл бұрын

    හදවතට කතා කරන මාරම ලස්සන කටහඬක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.

  • @sudeshikaaththanayake9622

    @sudeshikaaththanayake9622

    2 жыл бұрын

    Ow aththa

  • @Chamod_imalka

    @Chamod_imalka

    Жыл бұрын

    හදවත මොකද ඉතිම් කියන්නෙ

  • @sanugapiumath
    @sanugapiumath6 ай бұрын

    #2024 anyone ❤️‍🩹😍

  • @gamingamda3679

    @gamingamda3679

    Ай бұрын

    Yes

  • @tharushi800
    @tharushi8002 ай бұрын

    ⁣මේ මගේ ආසම සින්දුව . මේ බුදු පිලිමේ ගාවම එක දවසක් මං එයාගේ අතින් අල්ලගෙන ගිහින් එයයි මායි එකට ඉන්න ප්‍රාර්ථනා කලා . ඒත් දෛවය ඔයා කවුද කියලා පෙන්නුවා ලමයෝ . සමහරවිට මං කාටවත් වැරැද්දක් කරලා නැති නිසාම වෙන්න ඇති .ඒත් අදටත් මට ඒක හිනයක් වගේ .මං තනිවෙන්න තීරනය කලා . හැබැයි මං තරම් විදවන කෙනෙක් නැතුව ඇති.💔

  • @Kavishan3269

    @Kavishan3269

    2 ай бұрын

    🥺🥺

  • @Faceon6790

    @Faceon6790

    Ай бұрын

    මනුස්ස ආත්මයක් ලැබෙන්නේ කොච්චර දුකක් විදලාද....එක්කෙනෙක් නොලැබුනා කියලා තනි වෙන්න තීරනය කරන්න එපා ප්ලීස්❤ ඔයා වෙනුවෙන් අනිවාර්යයෙන් ම කෙනෙක් ඇති ❤ඒ කෙනාට chance එකක් දෙන්න ❤ජීවිතේ ආදරේ විදින්න. සතුටින් ඉන්න. ආදරේ කියන්නේ ලෝකේ තියෙන ලස්සනම feeling එකක්.

  • @tharushi800

    @tharushi800

    Ай бұрын

    සතුට අපි මිනිස්සුන්ගෙන් බලාපොරොත්තු වෙන තරමටම රිදෙනවා . අපිට පුළුවන් තනියම සතුටින් ඉන්න . ඔයාගේ කමෙන්ට් එක හරිම ආදරනීයයි. ⁣ස්තුතියි ❤

  • @poojithairosha8399
    @poojithairosha8399 Жыл бұрын

    2023 දිත් ආසවෙන් අහනව අවුරුදු 5ක් ගිහින් ඇහුවෙ ඒත් 😌Song එකයි visual එකයි දෙකම මාරම ලස්සනයි ❤ වචනයක් වචනයක් ගානෙ මතක ගොඩාක් එක්ක ඇවිස්සුන ලස්සනම ලස්ස​න song එක​ක් 🥺❤

  • @fathimahifra

    @fathimahifra

    Жыл бұрын

    2023 තාම අහනවා🥺

  • @nalinperera2227

    @nalinperera2227

    Жыл бұрын

    තාම අහනවා 🥺🥺

  • @MadMax-uw1lv
    @MadMax-uw1lv3 жыл бұрын

    ආත්මීය නිර්මාණයක් 🙂❤️ නිහඩ සීතල රාත්‍රියකට කියාපු ගෝලිප් එකක් 😎❤️

  • @madushaviduranga3215

    @madushaviduranga3215

    2 жыл бұрын

    sirawata

  • @danushkamaduranga2134

    @danushkamaduranga2134

    Жыл бұрын

    Aniwa mcn ekenm

  • @ravidudeneth7432
    @ravidudeneth743210 ай бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති අය කොයි 🥺💔

  • @dewindyakarunathilaka2170
    @dewindyakarunathilaka2170Ай бұрын

    අහපු පලවෙනි දවසෙ වගේම හැගීමක් මේක අහන වාරයක් ගානෙ දැනෙනව.කොච්චර ඇහුවත් එපා වෙන් නැ🥺💗

  • @stefanmaduwa6627
    @stefanmaduwa66273 жыл бұрын

    2021 බලන උන් මේ කොනට.❤❤❤😔.ඒක හිතට වදිනව

  • @kalanaopayangana8105

    @kalanaopayangana8105

    2 жыл бұрын

    siravata hithata vadinava 😔❤️

  • @chathu8787

    @chathu8787

    2 жыл бұрын

    😔hmm

  • @yourtube4454

    @yourtube4454

    2 жыл бұрын

    Hm 😟

  • @VSMS583
    @VSMS583 Жыл бұрын

    අහන හැම වාරයක් පාසා ඇඟේ හිරිගඩු පිපෙන එකම සින්දුව🥺❤️

  • @NishaNisha-fu1lg

    @NishaNisha-fu1lg

    Ай бұрын

    Aneeee Attac 🥺❤️

  • @oshadikawya2404
    @oshadikawya2404Күн бұрын

    2024 අහන අය මේකට ලයික් එකක් දාන් යන්ඩෝ 🥺❤️‍🩹

  • @sltunes_anu
    @sltunes_anuАй бұрын

    Who is in 2024❤🙋‍♂️

  • @priyangikakumari8089
    @priyangikakumari80892 жыл бұрын

    ඇත්ත ජීවිතෙත් මෙහෙම හම්බ වෙන අය ඇත්තටම ඇති නේද....🙏 😍🥰

  • @Ashendilantha

    @Ashendilantha

    Жыл бұрын

    Make innna actress ge name eka mokadda

  • @viharimihiadee2179

    @viharimihiadee2179

    Жыл бұрын

    Hm.

  • @vihangafernando3257

    @vihangafernando3257

    Жыл бұрын

    @@Ashendilantha lankika ❤️

  • @DMFutureWorld-5417

    @DMFutureWorld-5417

    Жыл бұрын

    කලුනික වගේ 🙂

  • @praveenranmal4557

    @praveenranmal4557

    Жыл бұрын

    attama habuna nam kocchcra lassanada

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan14233 жыл бұрын

    2021 ත් රහට අහනවා...... මේවා තමයී හදවතේ ගීත💪😍

  • @kalpapunsisi954
    @kalpapunsisi9546 ай бұрын

    2024 anyone 😼♥️

  • @Mr-tc2sc
    @Mr-tc2sc3 жыл бұрын

    2070 මේ සින්දුව ගිය ආත්මේ අහලා තියෙනවා වගේ පුරුදු කට්ටිය කෝ?

  • @rishisl6923

    @rishisl6923

    3 жыл бұрын

    KZread නැති වෙයි එතකොට

  • @manu4344

    @manu4344

    3 жыл бұрын

    Ammo eka

  • @kaveeshkulasekara1629

    @kaveeshkulasekara1629

    3 жыл бұрын

    apitath ahema therei neda?

  • @tecky3373

    @tecky3373

    3 жыл бұрын

    😂❤️

  • @mandira.5878

    @mandira.5878

    3 жыл бұрын

    😂

  • @jeewanianu1352
    @jeewanianu13522 жыл бұрын

    විශුවල් එකත් ඇඩෙන්නම දීපු කටහඩත් ඊට නොදෙවැනි හදවතේ ගීතයක් හැමදාම අහනවා

  • @udannimnada6021
    @udannimnada60215 ай бұрын

    2024 anyone 😂😂🎉

  • @ShehaDilmi

    @ShehaDilmi

    13 күн бұрын

    Now❤

  • @tharakawijesinghe359

    @tharakawijesinghe359

    10 күн бұрын

    ​@@ShehaDilmi❤❤

  • @SudaSuda-ze7oq

    @SudaSuda-ze7oq

    Күн бұрын

  • @nishantharohana2945
    @nishantharohana29455 ай бұрын

    2024 ත් අහන අය කෝ...කට හඩ තනිකරම භාවනාවක් 🤟❤️

  • @vihangasandaru6160
    @vihangasandaru61604 жыл бұрын

    2020 අහන සෙට් එක like එකක් දාපන්

  • @imashinashik451

    @imashinashik451

    4 жыл бұрын

    😋😋

  • @janutharushe9875

    @janutharushe9875

    4 жыл бұрын

    👍👍 2020/05/21

  • @lakshanmalan8828

    @lakshanmalan8828

    4 жыл бұрын

    👍

  • @pathirajapathiraja5409

    @pathirajapathiraja5409

    4 жыл бұрын

    👍

  • @pradeeptharindu2857

    @pradeeptharindu2857

    4 жыл бұрын

    2020දි දැන්අහනවබං

  • @pasindugimhan6404
    @pasindugimhan64043 жыл бұрын

    උ නිකන් හේමාල් වගේ නේ 😀 ඒවා වැඩක් නෑ 2021 ආපු උන් 👍 Edit-thanks for 1k 😇❤️. 2022 සෙට් එකත් කෝ බලන්න 👌 2023 සෙට් එකත් 👍 දාමු 😼 කට්ටිය 2024 අහනවා ද?, 😉

  • @janithajayadinu2575

    @janithajayadinu2575

    3 жыл бұрын

    Hmm

  • @hirunilakshika7327

    @hirunilakshika7327

    3 жыл бұрын

    2021. 04. 02❤❤

  • @pasindugimhan6404

    @pasindugimhan6404

    3 жыл бұрын

    @@hirunilakshika7327 😍😲❤️

  • @hiruniwandana9779

    @hiruniwandana9779

    3 жыл бұрын

    Owww😍

  • @itz.sanulika7929

    @itz.sanulika7929

    3 жыл бұрын

    @@hirunilakshika7327 2021.04.11

  • @Woshinton625
    @Woshinton62510 ай бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදුවක් 🥺 මගෙ ආසම සිංදුව 🥺🥺🥺 කොච්චර ඇහුවත් ඒ දැනෙන හැගීම ඒ විදිහටම දැනෙනනවා අනෙ ඒක කියන්න තෙරෙන්නෑ 😭 මම මේ සිංදුවට මාරම විදිහට කැමති 🥺🥺 මගෙ ආදරෙ හම්බුන කාලෙ ඉදන්ම මේ වෙනකන්ම අපි හිටපු විදිහ ඒ සේරම මතක් වෙනවා 😭😭😭 හරි ම ලස්සන සිංදුවක් 🥺♥️

  • @Nawo0819-mp6yx
    @Nawo0819-mp6yx4 ай бұрын

    2024..❤ තාමත් ආසාවෙන් අහන හිතට දැනුන සිංදුවක් 😊

  • @chathujani9090
    @chathujani9090 Жыл бұрын

    නොමැකෙනා පද වලින් ජීව්තේ තනුව මම ලීවා 🥺❤ උපදිනා මතු හැමබවේ මන් ඉන්නවා ඔබගෙ පපුතුරුලේ උණුහුම වෙලා ❤🥺🌏

  • @sajeewapriyadarshani9950
    @sajeewapriyadarshani99505 жыл бұрын

    Pradeep අපි super star කරපු එක තමයි කරපු වාසනාවන්ත ම teeranayaa...නැතිනම් අපිට mee සොඳුරු taruna දොස්තර mahatayaawa maga arenna tibunaa.ඔබට sama daa ජය malliyoo

  • @umayangadisanayaka09

    @umayangadisanayaka09

    4 жыл бұрын

    එකනාම් ඇත්තේ තමයි.🌹🌹🌹🌹🌹💓💓💓💓

  • @anushanilmini9204
    @anushanilmini92044 ай бұрын

    මේ සින්දුව ගොඩක් හිතට දැනෙනවා.❤❤❤

  • @sagaradhanushka452
    @sagaradhanushka4525 ай бұрын

    2024 anyone ❤

  • @rashmika_senanayake

    @rashmika_senanayake

    3 ай бұрын

  • @sajiththushera6516
    @sajiththushera65162 жыл бұрын

    සින්දුවත් පට්ටම ලස්සනයි ❤😍.කියන්න වචන නෑ. ඒ video එක මාව රජ කාලෙට අරගෙන ගියා film පරාදයි.😎🤩

  • @tharushiperera310
    @tharushiperera3103 жыл бұрын

    Vishual එක සුපිරි ..ඒකේ ඉන්න තුලාර අයියයි , ලාංකිකා අක්කයි 👌 මරු 🤗😍❤️

  • @Chamod_imalka

    @Chamod_imalka

    Жыл бұрын

    I love you bbh 🌝❤️

  • @Cricketer_208
    @Cricketer_2082 сағат бұрын

    Ane mewaga ...thawa song ekak o nee ❤❤....plz ....marama lassanai......me widhiyatama thawa ekak o ne...❤❤❤

  • @withinK783
    @withinK783 Жыл бұрын

    voice srilanka එකේ අහලා ආයෙත් පාරක් අහන්න ආවේ. මේ සිංදුව පරණ වෙලත් views සෑහෙන්න යනවා. ප්‍රදීප් කියන්නේ සිරසින් හොයා ගත්ත සැබෑම දක්ෂයෙක් ❤️

  • @wasnthapremachndr6110
    @wasnthapremachndr61106 жыл бұрын

    ආදරේ ඔබෙන් දැනුනු තරම්..හිත පිස්සු වට්ටන සින්දුවක්...මොනාදෝ හැගීමක් දැනෙනවා මේක අහද්දි..මං අහපු ලස්සනම සින්දුව..අයියේ ඔයාට තව මේ වගේ හදවතට දැනෙන සින්දු කරන්න..ලැබෙන්න කියලා .මං පතනවා..බුදු සරනයි...

  • @coolhope844

    @coolhope844

    4 жыл бұрын

    e pradeep aiyage vocal eka nisa.eyata puduma voice ekk tiyenne.

  • @shalikaranathunga7652

    @shalikaranathunga7652

    4 жыл бұрын

    Mamath godak adare karana song 1k..godak dura hitha aran giya...

  • @FrankLucas-eq1os
    @FrankLucas-eq1os2 ай бұрын

    A doctor, singer , song writer, music producer .. full package.what a talent

  • @VidanaPathirana-fj2du
    @VidanaPathirana-fj2du2 ай бұрын

    මන් ප්‍රදීප්ගේ සිංදුවක් අහනවාමයි මං වැඩිය ආස නෑ සිංදු අහන්න ඒත් ඒ කටහඬ ඇත්තටම ගොඩක් ලස්සනයි ❤❤

  • @Sathsarani0
    @Sathsarani0 Жыл бұрын

    පිස්සුවක් වගේ.....voice එක පට්ට🔥🥺....✮ᰳᰳᰳᰳᰳᰳᰳᰳᰳᰳꦿ *නොමැකෙනා පද වලින් ජීවීතේ තනුව මම ලියනවා🥺❤️* ආදරෙයි ප්‍රදීප් අයියේ

  • @lovelylife6441
    @lovelylife64413 жыл бұрын

    ගොඩක් ලස්සනයි.❤මහමෙව්නාවේ.❤❤❤🌼🌼🌼🌼🌼🌺🌺🌺 ආත්මීය පෙම.අපූරුයි අගෙයි.සිත නිවන හඩ......ස්තුතියි ,ගොඩක් පිං මේ නිර්මාණය ට දායක උනු සැමට..... හිතට දැනුනු ඔබේ ගායනය..... තෙරුවන් සරණයි ඔබට ප්‍රදීප් රංගන 😳🌺🌺🌺 මෙවැනි ගීත නිර්මාණය කිරීමට ශක්තිය ලැබේවා ඔබට.....

  • @oshadinimsarani6915
    @oshadinimsarani691510 ай бұрын

    අවුරුදු ගානත් තිස්සෙ අහන්න ආසම සින්දුවක්🥺❤️

  • @anushaperera2967
    @anushaperera29673 ай бұрын

    2024 anyone

  • @chandanamk5845
    @chandanamk58453 жыл бұрын

    අර ගගේ කිරිවලින් නාවන seen එකනං setම තමයි😍😁🖤End එක මරු🔥❤️👌

  • @manu4344

    @manu4344

    3 жыл бұрын

    Ammmooo

  • @nadunsathsara2081

    @nadunsathsara2081

    3 жыл бұрын

    @@manu4344 😊😊

  • @manu4344

    @manu4344

    3 жыл бұрын

    @@nadunsathsara2081 😊

  • @nadunsathsara2081

    @nadunsathsara2081

    3 жыл бұрын

    @@manu4344 good night.mk

  • @nadunsathsara2081

    @nadunsathsara2081

    3 жыл бұрын

    @@manu4344 Oya ratada inne.?

  • @Ishinieshani
    @Ishinieshani4 жыл бұрын

    2020 කවුද අහන්නෙ😍😍

  • @kavindrasrimalipallaththar2185

    @kavindrasrimalipallaththar2185

    3 жыл бұрын

    Mama

  • @Bunnygirl21_22
    @Bunnygirl21_22Ай бұрын

    ඉස්සර වගේම තාමත් අහන සින්දුවක්..මාරම සැහැල්ලුවක් හිතට එන්නේ මේ සින්දුව ඇහුවයෙන් පස්සෙ.ඒක අමුතුම feeling එකක්☺️

  • @Panchababa_j
    @Panchababa_j2 күн бұрын

    ඒ වචන අහද්දී වෙනම ෆිලින්ග් එකක් 🥺❤️

  • @cookarytechnicks8914
    @cookarytechnicks8914 Жыл бұрын

    මම 10 වසරේදි මේ සින්දුව ආවේ ඒකාලත් ඒ අමුතු feeling එකක් දැනුනා .අදටත් මේක බලද්දි අමුතුම ඒ කාලේ දැනුන feeling එක දැනෙනවා❤️

  • @dineshlakshan5441
    @dineshlakshan54414 жыл бұрын

    2020 අහන කට්ටිය ලයික් කරන්න

  • @themusicarcade3806

    @themusicarcade3806

    3 жыл бұрын

    මමත්

  • @lasanthaperera835
    @lasanthaperera835Ай бұрын

    කොච්චර ඇව්වත් එපා වෙන්නේ නැති song එකක්❤

  • @geeshakavindi7557
    @geeshakavindi75575 жыл бұрын

    meka කොච්චර පරන උනත් ගොඩාක් ආදරෙයි හැමදාම 😢😢😢

  • @aviboy4218

    @aviboy4218

    3 жыл бұрын

    😔😔😔😔

  • @nimalpadhmasiri5691

    @nimalpadhmasiri5691

    3 жыл бұрын

    Ela

  • @typing...1572

    @typing...1572

    3 жыл бұрын

    හ්ම්

  • @vijaykumara3842

    @vijaykumara3842

    2 жыл бұрын

    ❤❤❤❤😥

  • @Chamod_imalka

    @Chamod_imalka

    Жыл бұрын

    මාත් ආදරෙයි 🌝

  • @Kattakapila3
    @Kattakapila32 жыл бұрын

    මම ආසම සින්දුව 💕 "කටු මතින් යන ජීවිතේ මල් වලින් අපි සරසමූ ඔබෙ හැඟුම් මගේ කියා සම සිතින් අපි විඳගමූ 💕" ආසම පද ටික 💔

  • @nethumiamaya1420

    @nethumiamaya1420

    Жыл бұрын

    මාත් ඒ පද ටිකට පට්ට කැමති හිතට දැනෙනවා ❤️

  • @Shashi12295

    @Shashi12295

    Жыл бұрын

    සිරාවටම බම් වදිනවා එක බොක්කටම 😍😍

  • @amashasewwandi1518

    @amashasewwandi1518

    Жыл бұрын

    ♥♥

  • @user-sd5lh5dd6g

    @user-sd5lh5dd6g

    Жыл бұрын

    ❤️❤️❤️

  • @krizu4426

    @krizu4426

    Жыл бұрын

    Hmm☺❤

  • @SonicMusicYouTube
    @SonicMusicYouTube3 ай бұрын

    ආදරේ ඔබෙන් දැනුනු තරම් දැවි දැවි හිතම වෙලුනු තරම් ආදරේ ඔබෙන් දැනුනු තරම් දැවි දැවි හිතම වෙලුනු තරම් ජීවිතේ සතුට මේ තරම් නැහැ දැනුනේ මේ ලෝකේ මට ලැබුණු ඔබගෙන් තරම් නැහැ දැනුනේ මේ ලෝකේ මට ලැබුණු ඔබගෙන් තරම් ඔබ මැවු පද පෙලින් මා හදේ ගීතයක් ලීවා නොමැකෙනා පද වලින් ජීවිතේ තනුව මම ලීවා උපදිනා මතු හැම භවේ මං ඉන්නවා ඔබගේ පපුතුරුලේ උණුහුම වෙලා මං ඉන්නවා ඔබගේ පපුතුරුලේ උණුහුම වෙලා කටු මතින් යන ජීවිතේ මල් වලින් අපි සරසමු ඔබේ හැඟුම් මගේ කියා සම සිතින් අපි විදගමු උපදිනා මතු හැම භවේ මං ඉන්නවා ඔබගේ පපුතුරුලේ උණුහුම වෙලා මං ඉන්නවා ඔබගේ පපුතුරුලේ උණුහුම වෙලා ආදරේ ඔබෙන් දැනුනු තරම් දැවි දැවි හිතම වෙලුනු තරම් ආදරේ ඔබෙන් දැනුනු තරම් දැවි දැවි හිතම වෙලුනු තරම් ජීවිතේ සතුට මේ තරම් නැහැ දැනුනේ මේ ලෝකේ මට ලැබුණු ඔබගෙන් තරම් නැහැ දැනුනේ මේ ලෝකේ මට ලැබුණු ඔබගෙන් තරම්

  • @raptorgamingff8374
    @raptorgamingff83742 ай бұрын

    අනෙ මටත් ඉඳියා මෙහෙම කෙනෙක් හැමෝටම මේ කතාව පිස්සුවක් වගේ තියෙයි ඒත් මේකයි ඇත්ත මට පිස්සුවෙන් වගේ අදරේ කරපු මාවම හොයපු මාත් එයාවම හොයපු කෙනෙක් ඉඳියා මට ගිය ආත්මේ ඒ ආදරේ පිස්සුවක් 😓❤️ ඒත් ට්‍රේන් ඇක්සිඩන්ට් එකක් වෙලා මගෙ කකුල් ඩැමේජ් වෙලා මම ඉතුරු වෙනවා ඒත් එයා අන්තිමට මගේ පපුවට තුරුල් වෙලා ඉඳපු ව්විදියටම එයා නැති වෙලා තියෙනවා ...අනේ මට එයාවම අනිවාරෙන්ම මේ ආත්මේ හම්බෙන්න්න ඕනි එයාට ඒ ආත්මේ එ හැමදේම මතක් වෙලා මගේ ලඟටම එන්න ඕනේ අපිට එ ආත්මේ බෙදාගන්න බැරි උන ආදරේ මේ ආත්මේ හම්බෙලා එයාව පපුවට තුරුල් කරගෙන අඬන්න ඕනී අනේ මට එයාවම හම්බ වෙන්න දෙවියනි 💔

  • @Faceon6790

    @Faceon6790

    Ай бұрын

    හැබැයි එයා වුනත් සතුටින් ඉන්නේ ඔයා සතුටින් ඉන්නකොට නේද?❤පොඩ්ඩක් හිතලා බලන්න try එකක් දෙන්න ඒ පැත්තත්❤

  • @lihinin1406
    @lihinin14062 жыл бұрын

    මතකයන් පෙළගැස්සෙන හරිම ලස්සන හිතට වැදෙන සින්දුවක්🥺🥺❣❣❣ ඒ හැඟීම විස්තර කර ගන්න වචන නෑ🥺❤👌

  • @ashenweligamage860
    @ashenweligamage8603 жыл бұрын

    2021 ත් අහන් උන් කෝ.❤️☺️

  • @i.wimalahimi3514

    @i.wimalahimi3514

    3 жыл бұрын

    🙌

  • @hirunilakshika7327

    @hirunilakshika7327

    3 жыл бұрын

    Adath අහනවා ❤❤

  • @MuhammadSakil149
    @MuhammadSakil1495 ай бұрын

    I from Bangladesh 🇧🇩

  • @galaaji6419
    @galaaji64195 ай бұрын

    Anyone 2024✨

  • @lahiruviraj481

    @lahiruviraj481

    Ай бұрын

    Yp

  • @dahamlankathilaka8832

    @dahamlankathilaka8832

    Ай бұрын

    Me too

  • @kavindyarajapura
    @kavindyarajapura3 жыл бұрын

    tv එකෙ යන රජ කතාත් මෙ තරම් ලස්සන උනා නම් බලන්න තිබ්බ 😒

  • @madushanlovechet6707
    @madushanlovechet6707 Жыл бұрын

    උපදිනා මතු හැමබවේ මන් ඉන්නවා ඔබගේ පපු තුරැලේ උනුහුම වෙලා .......❤️😊 හිතට දැනෙන පට්ට සින්දුවක්...පට්ට lyrics ටිකත්....කාලෙකින් අහපු ලස්සන සින්දුවක්....😊

  • @indrakumari8262
    @indrakumari82625 ай бұрын

    2024 anyone ♥ ♥

  • @madunilu2517
    @madunilu251710 ай бұрын

    සිරසට පින් අපිට මේ වගේ තරු දුන්නට.ආදරෙයි සිරසට ❤️❤️❤️ ❤️❤️❤️

  • @smravindu1163
    @smravindu11633 жыл бұрын

    මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති කට්ටිය මේ පැත්තට👈❤❤❤

  • @tharushikawya776

    @tharushikawya776

    3 жыл бұрын

    Hmmm

  • @patabadiindarani4315

    @patabadiindarani4315

    3 жыл бұрын

    Aadhzhdbyebgs

  • @smravindu1163

    @smravindu1163

    2 жыл бұрын

    @@patabadiindarani4315 🤔

  • @smravindu1163

    @smravindu1163

    2 жыл бұрын

    @@tharushikawya776 😊

  • @sithamalkanthi9135

    @sithamalkanthi9135

    2 жыл бұрын

    හ්ම්

  • @differentsee9314
    @differentsee9314 Жыл бұрын

    අන්තිමට අරුත් ඉපදිලා කියලා පෙන්වනවා. හරිම නිර්මාණශීලී ව ඉදිරිපත් කරල තීනවා visual එක.

  • @Ashendilantha

    @Ashendilantha

    Жыл бұрын

    Make inna actress ge name eka.mokadda

  • @sandalikaushalya4878
    @sandalikaushalya48784 ай бұрын

    මං දැකපු ලස්සනම විශුවල් එක ❤️😍

  • @madushan6000
    @madushan60002 ай бұрын

    හරිම ලස්සනයි කෝච් ප්‍රදීප්ගේ voice එක😊❤

  • @pathumsampath8281
    @pathumsampath82812 жыл бұрын

    කටු මතින් යන ජීවිතේ මල් වලින් අපි සරසමූ..🙂🤗 ඔබෙ හැගුම් මගේ කියා සම සිතින් අපි විදගමූ...😊😍

  • @bashibashi323
    @bashibashi323 Жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති පට්ටම ලස්සන හිතට වදින song එකක් ❤🌸සිංදුව release වෙලා ගොඩක් කල් වෙලත් අදටත් අහන මාරම සිංදුවක්❤😘

  • @Sandeepa562

    @Sandeepa562

    Жыл бұрын

    2022.12.27 අදටත් අහනවා🙂

  • @kavinduchamoth9066

    @kavinduchamoth9066

    Жыл бұрын

    Oya matak wenawane oka ahana kota

  • @nimalnimal5454

    @nimalnimal5454

    Жыл бұрын

    මොකද අද?අප්පේ වද?😡

  • @sasinduwageesha4147

    @sasinduwageesha4147

    Жыл бұрын

    Boru kiyanna on na ne. Eka digatama ahuwama epawenawa... mona unath song eka nm pattama lassanai 🖤🎶

  • @user-ge3fs3nf1e
    @user-ge3fs3nf1e6 күн бұрын

    2024 ත් අහනවා අවුරුදු හතක් ගියාද කියලත් පුදුමයි අද ඊයෙ වගේ 🥺

  • @pianoworld9211
    @pianoworld92115 ай бұрын

    2024 Anyone❤?

  • @mohomedshashila

    @mohomedshashila

    3 ай бұрын

    Me

  • @imeshasewwandi1285

    @imeshasewwandi1285

    3 ай бұрын

    Me