Thahanam | තහනම් දැන් | Viraj Perera | Official Music Video

Музыка

Presenting romantic music video "Thahanam" by Sri Lanka's one of the popular singer - Viraj Perera. The video is Directed by Hasitha Vithanage from Aryans Films & Lyrics by Kushan Meneendra starring Dusheni De Silva & Viraj Perera.
Dial Now...
For Download " Thahanam " song as your RingIn Tone..
☎ Dialog - Dial 875282643
☎ Etisalat - Dial *3546564507
☎ Mobitel - Dial 74728921
☎ Airtel - Dial 8880068915
☎ Hutch - Dial 369409809
♪ Full Song Available on ♪
🎧 Apple Music - bit.ly/thahanam-AppleMusic
🎧 iTunes Store - bit.ly/thahanam-iTunes
🎧 Spotify - bit.ly/thahanam-Spotify
🎧 Deezer - bit.ly/thahanam-Deezer
🎧 Tidal - bit.ly/thahanam-Tidal
▶Song Name : Thahanam
▶Singer : Viraj perera
▶Music Producer : Keshan Perera
▶Lyrics : Kushan Meneendra
▶Video Director : Hasitha Vithanage
▶Production - #evokemusic & Aryans Films
තහනම් දැන් මට ඔයාගේ රූපේ පෙනෙනා තැනක ඉන්නත්
මේ ලෝකේ පවුරු බැඳිලා ඔබ වටා
මේ ගෙවෙනා මොහොත ගානෙ ඔබව යාවී දුරට මාගෙන්
පුළුවන්නම් තබමි කාලේ නවතලා.....
අපි ආයෙ හමුවෙන්නේ කවදාදෝ නෑ දන්නේ
එතකල් ඉන්නවා මග බලා
මා ඉන්නේ ලතැවිල්ලේ හිත ඇතුලේ ගිනි දැල්වේ
ඔබ දන්නෑ මගේ වේදනා.....
▶ Evoke Music
Enjoy & stay connected with us for more Videos!!!
👉Subscribe Evoke Music: bit.ly/evokemusic
👉Like us on Facebook : bit.ly/EvokeMusic_FB
👉Follow us on Instagram: bit.ly/EvokeMusic_IG
👉Follow us on TikTok: vm.tiktok.com/ZSJMuBc9A/

Пікірлер: 2 700

  • @evokelk
    @evokelk3 ай бұрын

    Evoke Music අලුත්ම Release එක kzread.info/dash/bejne/Ymxo0LGAhtncdpM.html 😍

  • @randikapushpakumara8437
    @randikapushpakumara84375 ай бұрын

    2024 ත් මේ සිංදුව පිස්සුවෙන් වගේ අහන මම 😌❤

  • @user-ym8xw8jj6r

    @user-ym8xw8jj6r

    5 ай бұрын

    Mamath❤

  • @Nethmi_samaranayaka_

    @Nethmi_samaranayaka_

    5 ай бұрын

    same❤

  • @kavindulakshan1941

    @kavindulakshan1941

    4 ай бұрын

    මමත්

  • @Hachini2004

    @Hachini2004

    4 ай бұрын

    මමත් ❤

  • @thilinishashikala4731

    @thilinishashikala4731

    4 ай бұрын

    😍😍😍

  • @deshandinidu
    @deshandinidu Жыл бұрын

    2023 මේ සිංදු ව අහන අය කෝ බලන්න ❤️❤️

  • @ruchiralakshan4128

    @ruchiralakshan4128

    Жыл бұрын

    ඉන්නවෝ 😍❤️

  • @isiraanuhas

    @isiraanuhas

    Жыл бұрын

    Innawa

  • @nimeshasandamali7014

    @nimeshasandamali7014

    Жыл бұрын

    2023.04.08

  • @dananjani8790

    @dananjani8790

    Жыл бұрын

    🙋

  • @IreshaSamarakon

    @IreshaSamarakon

    Жыл бұрын

    2023:05:1

  • @ichaluka0728
    @ichaluka07285 ай бұрын

    2024ත් මේ සින්දුව අහන කස්ටිය ඉන්නවද?❤❤

  • @user-sf2ox4kh4i

    @user-sf2ox4kh4i

    4 ай бұрын

    Inno

  • @user-fe9od1fz4k

    @user-fe9od1fz4k

    4 ай бұрын

    Inno

  • @mavindulakshan9833

    @mavindulakshan9833

    3 ай бұрын

    තමත් අහානවා ❤️

  • @nithinadinusara4071

    @nithinadinusara4071

    3 ай бұрын

  • @dilshan_sanju

    @dilshan_sanju

    2 ай бұрын

    Yes... fav song 🥺💖

  • @Lakshan_Dineth
    @Lakshan_Dineth6 ай бұрын

    මේක 2024 පිස්සුවෙන් අහන සෙට් එක කෝ😊❤

  • @pasanmanusha8983

    @pasanmanusha8983

    4 ай бұрын

  • @AmilaFernando-ym5zv

    @AmilaFernando-ym5zv

    22 күн бұрын

    Inno

  • @nethmisandunima2412
    @nethmisandunima2412 Жыл бұрын

    "2023" lyrics කරපු දවසේ ඉදන් අදටත් අහන ලස්සනම සිංදුවක් අමුතුම feeling එකක් 🥺❤️‍🩹

  • @musicfree_lyric

    @musicfree_lyric

    Жыл бұрын

    Same here 2023/02/28

  • @the_shade_shadow

    @the_shade_shadow

    Жыл бұрын

    2023.03.02

  • @niroshikayerusha1742

    @niroshikayerusha1742

    Жыл бұрын

    @@the_shade_shadowknown

  • @deshanmadushankalk

    @deshanmadushankalk

    Жыл бұрын

    2023/03/12🥺❤

  • @the_shade_shadow

    @the_shade_shadow

    Жыл бұрын

    @@niroshikayerusha1742 what?

  • @supunjayakody9767
    @supunjayakody97674 жыл бұрын

    අවුරුදු 3කට කලින් අහපු ඒ සින්දුවට අදටත් ආදරෙයි 😘❤️

  • @shamaldilhara

    @shamaldilhara

    2 жыл бұрын

    Ha

  • @varunijay1055

    @varunijay1055

    2 жыл бұрын

    Aththamai ..pudum lassna sinduwak

  • @shamaldilhara

    @shamaldilhara

    2 жыл бұрын

    @@varunijay1055 ekamnamaththa

  • @raveenafdoz970

    @raveenafdoz970

    2 жыл бұрын

    Hmm lassana song ekaka

  • @devindithiloka2512

    @devindithiloka2512

    2 жыл бұрын

    අනිවාර්යෙන් 💙

  • @MenukaChamoth
    @MenukaChamoth5 ай бұрын

    2024..අහන්න් නැද්ද කට්ටිය..❤🎉

  • @dilharaSithumini-js8cg

    @dilharaSithumini-js8cg

    3 ай бұрын

    ඉන්නවා ❤

  • @mnushanthika646
    @mnushanthika646 Жыл бұрын

    තහනම් දැන් මට ඔයාගේ රූපේ පේනා තැනක ඉන්නත් මේ ලොකේ පවුරු බැඳිලා අප වටා... මේ ගෙවෙනා මොහොත ගානේ ඔබව යාවී දුරට මාගෙන් පුලූවන්නම් තබමි කාලේ නවතලා... අපි ආයේ හමුවෙන්නේ කවදාදෝ නෑ දන්නේ.. එතකල් ඉන්නවා මග බලා.. මා ඉන්නේ ලතැවිල්ලේ හිත ඇතුලේ ගිනි දැල්වේ.. ඔබ දන්නෑ මගේ වේදනා.. ඇයිදෝ මේ බාධා අපි කාටත් නෑ වරදක් කරලා මේ කදුලක් පාසා පෙම තව වැඩිවුණා.. නෑ අන්සතු වෙන්නේ ඔබ මා ඉන්නා තුරු මේ ලොකේ ඒ බව දිවුරන්නම් ඔබ දුක් වෙන්නෙපා. අන්සතුවෙයි කියා හිතන්නත් එපා.. ආදරයේ නාමෙන් මේතාක් කල් වින්දේ දුක විතරයි.. ඒ ගැන වෙන කවුරුත් නැහැ තේරුම් ගන්නේ.. ජීවිතයම මාගේ පවතින්නේ ඔබේ සෙනෙහේ හින්දා... මා හැර ඔබ ගියොතින් අසරණ වේවී මා.... ඉතින් කිසිමදා වෙනස් වෙන්නෙපා..

  • @santilankani2558

    @santilankani2558

    Жыл бұрын

    numai😉😉

  • @niluga7525

    @niluga7525

    10 ай бұрын

    💙💙😍😍

  • @tharangapushpakumar6119

    @tharangapushpakumar6119

    8 ай бұрын

    😮🎉🎉

  • @user-hv4ru1bj2l

    @user-hv4ru1bj2l

    Ай бұрын

  • @user-hv4ru1bj2l

    @user-hv4ru1bj2l

    Ай бұрын

  • @Heshani14
    @Heshani142 жыл бұрын

    මතක අවුස්සලා හිතම හිරිවට්ටන්න පුලුවන් ලස්සනම ගීතයක් 2021❤👌

  • @nehasankalpani4086

    @nehasankalpani4086

    2 жыл бұрын

    ❤🥺🎶...........🎧💯

  • @chethananimesh9948

    @chethananimesh9948

    2 жыл бұрын

    Yes💯

  • @charunijayaweera5355

    @charunijayaweera5355

    2 жыл бұрын

    ඔව්🥲

  • @dulajdulaj5838

    @dulajdulaj5838

    2 жыл бұрын

    හිත හිරිවැටුනද 🤭🤭🤭😊😊🤗

  • @hasitharangana5578

    @hasitharangana5578

    2 жыл бұрын

    මමත් ගොඩක් ආසම සින්දුවක්

  • @thaksalamadhuwanthi2158
    @thaksalamadhuwanthi21582 жыл бұрын

    2022 මුලින් ම සින්දුව ඇහුවේ මන් එපා වෙන්නැ කොච්චර ඇහුවත් විරාජ් අයියගේ කට හඩ හිතටම ව්දිනවා ජය වේවා !!!

  • @dushshanthamuthukumara1943

    @dushshanthamuthukumara1943

    2 жыл бұрын

    අනිවාර්යයෙන් මත් අහනවා 2022 ත් 🥺❤️

  • @flashff77

    @flashff77

    2 жыл бұрын

    ❤️

  • @sampathsadaruwan4364

    @sampathsadaruwan4364

    Жыл бұрын

    තාමත් අහනවා 😘👌❤️

  • @dinitidiniti680
    @dinitidiniti6802 жыл бұрын

    2022 මේ සිංදුව අහන කට්ටිය කෝ බලන්න ❤😇

  • @chamathkasithum749

    @chamathkasithum749

    Жыл бұрын

    Asai da

  • @sheharalakshan1566

    @sheharalakshan1566

    Жыл бұрын

    Api.❤️❤️

  • @markkevin930

    @markkevin930

    Жыл бұрын

    😜🖖

  • @maalidinu3805

    @maalidinu3805

    Жыл бұрын

    Mama♥

  • @sathsaradewmini6450

    @sathsaradewmini6450

    Жыл бұрын

    Mama ❤

  • @amalimaduwanthi2748
    @amalimaduwanthi27488 ай бұрын

    පන්තියේ ඉදන් එයා දිහා බලාගෙන මේ සිංදු ව කියපු විදිය එයා දන්නවා නම්,එයා මාව දන්නේ වත් නැතුව ඇති 😊

  • @HashiniSathsara-bx8jj

    @HashiniSathsara-bx8jj

    2 ай бұрын

    😂😂

  • @nadundhananjaya1282
    @nadundhananjaya12823 жыл бұрын

    මෙම සින්දුව සඳහා ඇබ්බැහි වී ඇති හෙයින් දවසට 5,6 වතාවක් වත් අහමි.

  • @thewanjaovindi3702

    @thewanjaovindi3702

    2 жыл бұрын

    😂👍

  • @devindithiloka2512

    @devindithiloka2512

    2 жыл бұрын

    අපි නම් හැමදාම අහනව💙

  • @pandasl5292

    @pandasl5292

    2 жыл бұрын

    @@devindithiloka2512 👍❤❤❤

  • @sarangabandaraofficial8447

    @sarangabandaraofficial8447

    2 жыл бұрын

    @@devindithiloka2512 😀😀

  • @sheshani776

    @sheshani776

    2 жыл бұрын

    Mmth😊

  • @lovefeelinglf2989
    @lovefeelinglf29893 жыл бұрын

    2021 අහන කට්ටිය like එකක් දාගෙන යන්න බලන්න❤️👇

  • @user-hj1co7ry7v

    @user-hj1co7ry7v

    3 жыл бұрын

    innwh bokkh

  • @madusankakolla9045

    @madusankakolla9045

    2 жыл бұрын

    Inno

  • @vijaykumara3842

    @vijaykumara3842

    2 жыл бұрын

    ❤❤❤

  • @shashikanjaleedeumini8397

    @shashikanjaleedeumini8397

    2 жыл бұрын

    😁😁

  • @lovefeelinglf2989

    @lovefeelinglf2989

    2 жыл бұрын

    @@user-hj1co7ry7v 🥰🥰

  • @IshuwaraDewumini-ki4cb
    @IshuwaraDewumini-ki4cb Жыл бұрын

    2023 music melody හැම රෙද්දක්ම ලස්සනයි ඔයි..පරන වෙන්නැති සිඳුවක් 🤩

  • @Terra_vibez

    @Terra_vibez

    5 ай бұрын

    Lyrics 💯 >

  • @imsaga6425
    @imsaga64257 ай бұрын

    එදා හිනාවෙලා අහපු song එක අද අහනකොට වෙනම ලෝකෙක අතරමං වෙනවා..🚫✨️

  • @black2.464
    @black2.4643 жыл бұрын

    විරාජ්ගෙ ආසම සිංදුව. 2021 අහනවා....❤

  • @madusankakolla9045

    @madusankakolla9045

    2 жыл бұрын

    Ow

  • @roshaninithsara6385

    @roshaninithsara6385

    2 жыл бұрын

    Api

  • @devindithiloka2512

    @devindithiloka2512

    2 жыл бұрын

    2022

  • @ruwanperera506

    @ruwanperera506

    2 жыл бұрын

    Hi

  • @ruwanperera506

    @ruwanperera506

    2 жыл бұрын

    🙈🙈🙈🙈🙈

  • @ayanasheikh5903
    @ayanasheikh59032 жыл бұрын

    I'm from Bangladesh 🇧🇩🥺

  • @slchannel3675
    @slchannel3675 Жыл бұрын

    2023 Meka ahana Aya like ekk Dan yanna 🤘♥️✨😍 Patta lassana song ekak ♥️🥰😘

  • @samithdilshan9020

    @samithdilshan9020

    7 ай бұрын

    ❤😇🌹

  • @anzworld10
    @anzworld10 Жыл бұрын

    සිරිල් අයියගෙ video එක බලලා ආපු සෙට් එක කෝ😂😂🎉🎉🙏

  • @ishandinuka590

    @ishandinuka590

    Жыл бұрын

    Ado mama bn

  • @kavindupabasara222

    @kavindupabasara222

    Жыл бұрын

    😂

  • @hashans9027

    @hashans9027

    Жыл бұрын

    Ado sirwata 😅

  • @kavindudilshan2402

    @kavindudilshan2402

    Жыл бұрын

    adooo oiii, math awe eka balala iwara unama LOL

  • @sahansampathbandara2693
    @sahansampathbandara26934 жыл бұрын

    මේ ලෝකේ පවුරු බැඳිලා අප වටා.. ආදරෙයි විරාජ් පෙරේරා මහත්මයා.

  • @dilumlakshan598
    @dilumlakshan5982 жыл бұрын

    මේ වගේ ලස්සන සිංදු මියුසික් වීඩියෝ දැන් නෑ අප්පා 🥺💔 ඒපා වෙන්නේ නැති සිංදු ලිස්ට් ඒකේ තියෙන ආසම සින්දුවක් තමා 😍😘👌

  • @senuacademytrending5579

    @senuacademytrending5579

    Жыл бұрын

    Oww appa aii eka nawathune...😭😭

  • @thaksalamadhuwanthi2158
    @thaksalamadhuwanthi21585 ай бұрын

    2024 දීත් අහනවා එපා වෙන්නේ නෑ කොච්චර ඇහුවත්

  • @janithunethmaka3720
    @janithunethmaka3720 Жыл бұрын

    2023 මේ සිංදුව අහන කට්ටිය කෝ බලන්න ❤😇

  • @dinithipreboda7809

    @dinithipreboda7809

    Жыл бұрын

    😌😌

  • @avishakagayan1086

    @avishakagayan1086

    Жыл бұрын

    Gammak ne

  • @janithunethmaka3720

    @janithunethmaka3720

    Жыл бұрын

    @@dinithipreboda7809 😜

  • @janithunethmaka3720

    @janithunethmaka3720

    Жыл бұрын

    @@avishakagayan1086 😎ekenma

  • @Asiya584
    @Asiya5844 жыл бұрын

    අවුරැදු 3 කලින් මගේ 1st Love එක නැති වීගෙන යද්දී මං පට්ට ගහපු song එකක්.. පට්ට voice...❤❤💚 මේ ගෙවෙනා මොහොත ගානේ ඔබව යාවී දුරට මගේ පුලුවන් නම් තබමි කාලේ නවතලා 😥2017

  • @manushachathuranga1969

    @manushachathuranga1969

    2 жыл бұрын

    Modayo bn ubala

  • @sheshani776

    @sheshani776

    2 жыл бұрын

    Aththatsma😥

  • @Asiya584

    @Asiya584

    Жыл бұрын

    @@sheshani776 ඔව්

  • @Asiya584

    @Asiya584

    Жыл бұрын

    @@manushachathuranga1969 සිරාම ලව් එකක් නැති විගෙන යද්දි දැනෙන feeling එකත් එක්ක මෝඩ වැඩ කරනවා තමා බං

  • @manushachathuranga1969

    @manushachathuranga1969

    Жыл бұрын

    @@Asiya584 ai bn love karanne... Wadak na bn... Math love failure kenek thama bn... Aye love kareth na oneth na... E tharam hitha riddana deyak na.

  • @dinushasadmall8308
    @dinushasadmall83085 жыл бұрын

    මම. තරම්. මෙ. සිංදුවට කැමති. කෙනෙක්. තවත්. නැතුව. ඇති

  • @sldileepacodemobile2854

    @sldileepacodemobile2854

    3 жыл бұрын

    Thama?

  • @matheeshaadikari8984

    @matheeshaadikari8984

    3 жыл бұрын

    😃

  • @happy-wy5sq

    @happy-wy5sq

    3 жыл бұрын

    සින්දුවෙ තේරුමට පට්ට ආදරෙයි බන් 😔😔😔 තහනම් දැන් මට ඔයාගෙ රූපෙ පේනා තැනක ඉන්නත්... මෙ ලෝකෙ පවෘ බැඳිලා අප වටා... මෙ ගෙවෙනා මොහොත ගානෙ ඔබව යාවි දුරට මාගෙ... 🙏 පුලුවන් නම් තබමි කාලෙ නවතලා😥😥😥😥

  • @dineshkumara4072

    @dineshkumara4072

    3 жыл бұрын

    Ado math innawa ❤️❤️❤️

  • @worldnatuerandanimals4799

    @worldnatuerandanimals4799

    3 жыл бұрын

    මම තාමත් අහනව මේ සින්දුව....

  • @AshaChampika
    @AshaChampika5 ай бұрын

    good song and good ayidiya ❤ මේ සිංදුවට කැමති අය කෝ 🎉🎉

  • @jasinthasudarshani8014

    @jasinthasudarshani8014

    5 ай бұрын

    🖐️

  • @techmaduwa7265
    @techmaduwa7265 Жыл бұрын

    මේ සින්දුව release වෙද්දි මට අවුරුදු 15 යි .දැන් 21 අදටත් මතක් උනාම ඇවිත් බලනවා❤️

  • @lakshan7340

    @lakshan7340

    Жыл бұрын

    🎉😮2002

  • @NilokaNiloka-pz6pw

    @NilokaNiloka-pz6pw

    Жыл бұрын

    ආදරෙයි සාර0ග❤ Nilu

  • @setuminduwara7513
    @setuminduwara75136 жыл бұрын

    මේ සින්දුව දැක්කම මතක් වෙන්නෙ පලවෙනි ආදරේ බන් තාමත් හොයනව කොහෙද හැන්ගුනේ කියල කොච්චර බාදා තිබුනත් අපි අපේ වෙලා හිටිය බන් ඒත් අපිව වෙන් කලා අන්සතු වෙයි කියා හිතන්නත් එපා මන් ඔයාව හොයන් එනව මගෙ සුදු නන්ගි මන් එනව රත්තරන් පුලුවන්නම් තබමි කාලේ නවතලා මන් ආදරෙයි

  • @pawantheekshana9352

    @pawantheekshana9352

    2 жыл бұрын

    🥺

  • @tishanlalithya310

    @tishanlalithya310

    2 жыл бұрын

    Hoyagaththadha 🤣🤣🤣

  • @charunijayaweera5355

    @charunijayaweera5355

    2 жыл бұрын

    😪

  • @nadundananjaya6823
    @nadundananjaya68232 жыл бұрын

    ❤️‍🔥 අවුරුදු 3 ගියත් පට්ටම සිංදුවක් ... කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ සිංදුවෙ කියන වචන ට්ක පට්ට හිතටම වදිනවා ගැම්මක් 💖💖

  • @sarangabandaraofficial8447
    @sarangabandaraofficial84472 жыл бұрын

    මේ සිංදුව ඇතුලෙ කියාගන්න බැරි තරම් මතක ගොඩක් තියෙනවා ✨✨✨

  • @virlvideoremoyoutubesrilan2174
    @virlvideoremoyoutubesrilan2174 Жыл бұрын

    දුෂි නංගී ගේ ඇක්ෂන් ගොඩක් ලස්සනයි ❤❤

  • @user-fe4bq3vd3v
    @user-fe4bq3vd3v4 жыл бұрын

    2020 set එක කෝ 👇👍

  • @nirushashehan9979
    @nirushashehan99792 жыл бұрын

    මේ සින්දුවනම් පිස්සුවක් හිතටම වදිනවා විරාජ් අයියේ❤️

  • @Binaru1360
    @Binaru13603 ай бұрын

    2024 අහන අය කෝ 😊🩷😊

  • @prasannafonseka6233
    @prasannafonseka6233 Жыл бұрын

    ඒ සිංදුව අහනකොට අමුතුම ලස්සනක් තියෙන්නේ 😘😘😘😘

  • @sitharaeranada628
    @sitharaeranada6284 жыл бұрын

    2020 ත් අහන කට්ටිය කො😍😍😍

  • @nimashdavinda6009

    @nimashdavinda6009

    3 жыл бұрын

    Me inn

  • @sajeewanihimahansi2105

    @sajeewanihimahansi2105

    3 жыл бұрын

    2021 ahanawa

  • @shashikanjaleedeumini8397

    @shashikanjaleedeumini8397

    2 жыл бұрын

    2022😌

  • @anuhasmayantha17

    @anuhasmayantha17

    Жыл бұрын

    ​@@shashikanjaleedeumini8397 2023 ❤️🥺

  • @surangathenuka9199
    @surangathenuka91993 жыл бұрын

    2021 adaren ahanne kauda meka❤😘

  • @sankadishna8903
    @sankadishna8903 Жыл бұрын

    මේවා තමයි super song සුපිරි ගැන්මක් ජය වේවා 👍👍👍

  • @shalindushanilka8292
    @shalindushanilka8292 Жыл бұрын

    2023 දිත් ආසාවෙන් මේ සින්දුව අහන කට්ටිය කෝ🙂❤️❤️

  • @darkshadow6172
    @darkshadow61724 жыл бұрын

    මගේ කලින් ඉස්කෝලෙ යාලුවො මතක් උනා ඔක්කොම එකට ඉදන් කියන සින්දුවක් අමුතු හැගීමක් තියෙන්නේ ඒක 😔😔 යාලුවොත් නැති උනා ඒත් සින්දුව නිසා අමුත්තක් දැනෙනවා 😔❤️

  • @SahasmiiAdhikari

    @SahasmiiAdhikari

    3 жыл бұрын

    මටත් 😭 ඉස්සර ඉස්කෝලේ trip යද්දී කිව්වා.... ඔයා කිව්වා ඇත්ත අමුත්තක් දැනෙනවා 😔

  • @madusankakolla9045

    @madusankakolla9045

    2 жыл бұрын

    ඔව් ඇත්ත අමුතුම හැගීමක් එන්නෙ ඒක අහද්දි

  • @offroadlion

    @offroadlion

    2 жыл бұрын

    ow amuthuma mewwa ekak

  • @dushshanthamuthukumara1943

    @dushshanthamuthukumara1943

    2 жыл бұрын

    ඔව් අප්පා අමුතුම හැඟීමක් එනවා එක අහද්දි මාව අතිතයට අරන් යනො 🥺❤️

  • @scoobydooo7690

    @scoobydooo7690

    Жыл бұрын

    Me inno apitj ahano

  • @maliya8424
    @maliya84244 жыл бұрын

    සමහරක් සින්දු වල අපේ කතාව ඒ විදිහට තියෙනවා❤️i love this song❤️

  • @Heartmusic5511
    @Heartmusic5511 Жыл бұрын

    2023 ත් එදා වගේම මේ සින්දුව අහන අය ⁣මේ කොනට ✌🌹

  • @user-jo7pb1dy9f
    @user-jo7pb1dy9f Жыл бұрын

    සිරිල් අයියා බලලා ආපු එවුන් මේ කොනට😂

  • @kavindusandaruwan6596
    @kavindusandaruwan65963 жыл бұрын

    විරාජ්...ගමේ එකා..❤❤

  • @shenudinathasha6391
    @shenudinathasha63912 жыл бұрын

    මේ ගෙවෙනා මොහොත ගානේ ඔබව යාවී දුරට මාගෙන් ........ පුලුවන් නම් තබමි කාලේ නවතලා ..🥀❤️

  • @samindalakmal9373

    @samindalakmal9373

    2 жыл бұрын

    Lassanai kiyanawa

  • @nilooshinilooshi6146

    @nilooshinilooshi6146

    2 жыл бұрын

    🥀🥀🥀🌹🌹🌹🌹🌹🌹

  • @tharujarandew8940

    @tharujarandew8940

    Жыл бұрын

    අනේ අක්කේ🥺😥😥

  • @dspramodya2750
    @dspramodya2750 Жыл бұрын

    2023ත් ආසම සින්දුව ❤😍

  • @ashendimalka4664

    @ashendimalka4664

    Ай бұрын

    2024.❤️😇

  • @user-lb7ii3xr8w
    @user-lb7ii3xr8w Жыл бұрын

    2023 song eka ahana aya koo ❤❤❤

  • @physicspraweenwijethilaka8132
    @physicspraweenwijethilaka81323 жыл бұрын

    සුපිරිම ගීතයක්... හැමදාටම අහන්න පුළුවන්....❤❤👍

  • @busiduravisham743

    @busiduravisham743

    2 жыл бұрын

    Gh

  • @busiduravisham743

    @busiduravisham743

    2 жыл бұрын

    Jfjg

  • @sanduniprabodika3418
    @sanduniprabodika34184 жыл бұрын

    අවුරුදු තුනක් පරන වුනත් තාමත් ආදරෙයි මේ සිංදුවට.❤️❤️ අපි ආයේ හමුවෙන්නේ කවදාදෝ නැ දන්නේ එතකල් ඉන්නවා මගබලා😞😢😢

  • @piyangikanimali253
    @piyangikanimali2533 ай бұрын

    අවුරුදු 7කට කලින් දාපු සිංදුව මට තේරෙන කාලෙක ඉදන් අහනවා.. මම 4වසරෙ ඉද්දි දාපු සිංදුව මගේ ආසම සිංදුවත් මේක...🥺❤️ 2024😚

  • @littlepreschool2019
    @littlepreschool20192 жыл бұрын

    ඒ මතකයන් හැමදේම අතීතයට බාරයි 🙂

  • @chamidudilshanchd3426
    @chamidudilshanchd34262 жыл бұрын

    විරාජ් ආයියේ සිංදුවනම් පාට්ට හෝදේ ... තාමත් ඇහුවත් එපා වෙන්නැ විරාජ් ආයියේ.......... ඔන්න 💞විරාජ් පෙරේරාය ආදරේ☝ කරන හැමොමට ආලුත් සිංදුවක් ජානවරි😏 වල එනවා😎 2022 😎ඇස් මාගේ..☝. ලසික් ඔනි

  • @editsin3084
    @editsin30842 жыл бұрын

    සරනි නේත මේ 😌❤️

  • @D_N_129
    @D_N_129 Жыл бұрын

    පරණ සින්දු routine එක ❤

  • @manuushahesahn3296
    @manuushahesahn32963 ай бұрын

    2024 අහන අය කෝ

  • @malshamadubashini6582

    @malshamadubashini6582

    18 күн бұрын

    😊

  • @madushanisamanmali2165
    @madushanisamanmali21652 жыл бұрын

    තාමත් මං මෙි සිංදුවට පටිට ආසයි😍

  • @chethakasubartha6663
    @chethakasubartha66633 жыл бұрын

    2021.06.17 තාම අහනවා🥺❤

  • @DuShi1907

    @DuShi1907

    2 жыл бұрын

    2021.09.15 අහනවා...😍

  • @sachinimadushika1833

    @sachinimadushika1833

    2 жыл бұрын

    2021-11-17 ahano😌❣️

  • @malithdulanjana2958

    @malithdulanjana2958

    2 жыл бұрын

    2021-12-08

  • @tishanlalithya1247

    @tishanlalithya1247

    2 жыл бұрын

    2022-01-02 dhan ahana gmn

  • @Akashh394
    @Akashh3943 ай бұрын

    මට විතරද පරණ සින්දු suggest වෙන්නෙ 🥺💙

  • @rijur4481
    @rijur4481 Жыл бұрын

    I'm Indian, basically from Kolkata. I don't understand this language but nice song. Really appreciate from 💜❤️❤️

  • @Amila9082
    @Amila90823 жыл бұрын

    තහනම් දැන් මට ඔයාගේ රූපේ පේනා තැනක ඉන්නත් මේ ලෝකේ පවුරු බැදිලා අප වටා මේ ගෙවෙනා මොහොත ගානේ ඔබව යාවී දුරට මාගෙන් පුලුවන් නම් තව මේ කාලේ නවතලා/// අපි ආයේ හමුවන්නේ කවදාදෝ නෑ දන්නේ එතකන් ඉන්නවා මගෙ බලා මා ඉන්නේ ළතැවිල්ලේ හිත පතුලේ කිමිදෙන්නේ ඔබ දන්නෑ මගේ වේදනා// ඇයිදෝ මේ බාධා අපි කාටත් නෑ වරදක් කරලා මේ කදුලක් පාසා පෙම තව වැඩි වුනා නෑ අන්සතු වෙන්නේ ඔබ මා ඉන්නා තුරු මේ ලෝකේ ඒ බව දිවුරන්නම් ඔබ දුක් වෙන්න එපා අන්සතු වෙයි සිතන්නත් එපා සදාකල් මගේමයි ඔයා ආදරයේ නාමේන් මේ තාක් කල් වින්දේ දුක විතරයි ඒ කෙළවර කවුරුත් නෑ තේරුම් ගන්නේ ජීවිතයම පවතින්නේ මාගේ ඔබෙ සෙනෙහේ හින්දා මා හැර ඔබ ගියොතින් අසරණ වේවී මා හිතින් කිසිමදා වෙනස් වෙන්න එපා සදාකල් මගේමයි ඔයා

  • @charunijayaweera5355
    @charunijayaweera53552 жыл бұрын

    මේ ගෙවෙනා මොහොත කාලේ..ඔබව යාවී දුරට මාගේ... පුලුවන්නම් තබමි කාලේ නවතලා....🙂❤️

  • @damiyacreations_official

    @damiyacreations_official

    2 жыл бұрын

    ❤️

  • @charunijayaweera5355

    @charunijayaweera5355

    2 жыл бұрын

    ❤️🥲

  • @chathupunsararoopasinghe1329
    @chathupunsararoopasinghe13292 жыл бұрын

    තහනම් දැන් මට ඔයාගේ රූපේ පේනා තැනක ඉන්නත්🥺❤️මේ ලෝකේ පවුරු බැදිලා අප වටා.... i felt it

  • @manushachathuranga1969

    @manushachathuranga1969

    Жыл бұрын

    Oh really 🤣🤣

  • @chathupunsararoopasinghe1329

    @chathupunsararoopasinghe1329

    Жыл бұрын

    @@manushachathuranga1969 කෙනෙකුගෙ හැගීමක් විහිලුවකට ගන්න එපා 🙂🤟ඔයාට උනොත් තේරෙයි

  • @chathuranginisansala342
    @chathuranginisansala342 Жыл бұрын

    හරිම ලස්සනයි මගෙ අාසම සිංදුව

  • @malithikaushalya7485
    @malithikaushalya74852 жыл бұрын

    🥺සදාතනික මතකයක් එක්ක සැගවුනු ගීතයක්🥺

  • @luqmanlafeer

    @luqmanlafeer

    Жыл бұрын

    Aniwa

  • @nipunlakmal935
    @nipunlakmal9352 жыл бұрын

    නියමයි විරජ් අයියේ ආදරේයි ජයවේවා

  • @sithumsandeepa-vb5yh
    @sithumsandeepa-vb5yh Жыл бұрын

    මේ සින්දුවත් එක්ක මගේ ජීවිතේ එක කතාවක් තියනවා ඒක මහ අපූරුවට අවුස්සනවා ලස්සන මතක වගේ අසුන්දර අවසානයක්.. කොහොම උනත් එදා ඉදන් අද වෙනකම් අහනවා 2023 🥺💔🥀

  • @user-ok5jn9fw7t
    @user-ok5jn9fw7t4 ай бұрын

    පට්ටම සින්දුවක් කොච්චර අහුවත් එපා වෙන්නෙ නැ😊

  • @lasnianupama5556
    @lasnianupama55566 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැත .එතරම් ලස්සනයි .විඩියෝ එකත් ලස්සනයි .සුබ අනගතයක් මල්ලි

  • @samindalakmal9373

    @samindalakmal9373

    2 жыл бұрын

    Hi

  • @luckyboyluckyboy6770

    @luckyboyluckyboy6770

    Жыл бұрын

    Ovu ane

  • @luckyboyluckyboy6770

    @luckyboyluckyboy6770

    Жыл бұрын

    Hi

  • @user-qt1mb7od9w
    @user-qt1mb7od9w3 жыл бұрын

    මේ සිංදුවට ආස අය කෝ

  • @kavidurathnayaka3460

    @kavidurathnayaka3460

    2 жыл бұрын

    Oooo

  • @HimanshaJithmi-eb4bq
    @HimanshaJithmi-eb4bq Жыл бұрын

    අම්මෝ ඕලෙවල් කාලේ පිස්සුවෙන් අහපු සින්දු 😊🥰

  • @vishmusic7561

    @vishmusic7561

    Жыл бұрын

    Hmm

  • @lankaaluthgamage3741
    @lankaaluthgamage37415 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නම් නෑ..

  • @sadunichatumalisadunchatum7211

    @sadunichatumalisadunchatum7211

    5 жыл бұрын

    Lanka Aluthgamage

  • @thusithudayanga8349
    @thusithudayanga83492 жыл бұрын

    සුපිරියක් තමා 😍😊

  • @kvlakshan331
    @kvlakshan3312 жыл бұрын

    කවදා කොහොම කොයි කාලයක් ගිහින් ඇහුවත් එපා වෙන්නෙ නැති සුපිරි සිංදුවක් ❤✌😎

  • @slmaxshortpro7081
    @slmaxshortpro70812 жыл бұрын

    තාමත් ආදරෙයි මේ සිංදුවට

  • @duliya5354
    @duliya53542 жыл бұрын

    අඩෙ බන්ටි නෙද මෙ ඉන්නෙ ...... විරාජ් අයියට ලව් කරන්න ගියාම අර අලුවිහාරෙ කාරයාට මොකද වෙන්නෙ 😂😇😇😇🤣

  • @shashikanjaleedeumini8397

    @shashikanjaleedeumini8397

    2 жыл бұрын

    😂😂

  • @user-fr6cl4ub7x

    @user-fr6cl4ub7x

    2 жыл бұрын

    😊😊😊

  • @abeyalion2891

    @abeyalion2891

    2 жыл бұрын

    eekane ban maath beluwe

  • @ishidayarathne7749

    @ishidayarathne7749

    Жыл бұрын

    😂💔

  • @ishuabhimanya4770
    @ishuabhimanya47706 жыл бұрын

    මාර විදියට හිතට දැනුනා....💕💕💕💕

  • @user-jc7qf6vl1v
    @user-jc7qf6vl1v Жыл бұрын

    2023 me sinduwa ahana aya me paththata

  • @chathurangadeshapriya5302
    @chathurangadeshapriya5302 Жыл бұрын

    අදටත් අහනවා..ජීවිතේට ගැලපෙනම සින්දුව💔

  • @saviya4383
    @saviya43832 жыл бұрын

    අවුරුදු 6ක් තිස්සෙ තාම අහනවා❤️‍🔥

  • @saviya4383

    @saviya4383

    9 ай бұрын

    7 years ago ❤

  • @Amila9082
    @Amila90823 жыл бұрын

    පට්ට👍 සින්දුව ආදරෙයි 💗 තාමත් අහනවා දැන් තියන ගොබ්බ සින්දු වගේ නෙවෙ 1990- 1999 තාමත් මේ සින්දු අහන සෙට් එක කෝ ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න

  • @manushachathuranga1969

    @manushachathuranga1969

    Жыл бұрын

    Pala pakaya yanna.

  • @roshinimadushani3847

    @roshinimadushani3847

    Жыл бұрын

    ඉන්නවෝ

  • @Sithu123__
    @Sithu123__ Жыл бұрын

    ජීවිතයම මාගෙ පවතින්නෙ ඔබෙ සෙනෙහේ මත නම්🥺මා හැර ඔබ ගියොතින්🥺 අසරණ වෙවී මා🥺 ඉතින් කිසිමදා වෙනස් වෙන්නෙපා👀💕සදාකල් මගේමයි ඔයා...🥺❤️✋

  • @malkisandeepa2969
    @malkisandeepa29697 жыл бұрын

    ඇත්තටම පට්ටම feeling song එකක්...

  • @arunashantha9108
    @arunashantha91082 жыл бұрын

    අඩේ සරණි

  • @kwmoon8134
    @kwmoon81345 ай бұрын

    I ❤ this song....

  • @ruwanthiwathsala593
    @ruwanthiwathsala5932 күн бұрын

    නහයෙන් අඩන සින්දු කියනවා කියලා කට්ටිය බැන්නට ඒ හැමෝම මේ සිංදු ආව කාලෙ මේ සින්දු වලට ආසා කරා..❤

  • @nilukasandyanilukasandyaku2731
    @nilukasandyanilukasandyaku27314 жыл бұрын

    තහනම් මට ඔයාගේ රැපේ පේනා තැනක ඉන්නම් මේ ලෝකේ පවුරැ බැදිලා අපවටා ලබන බවයේ ආය අමුවෙමු මැණිකේ මගේ සතුන් ඉන්න හරිද මැණිකේ කාටවත් දුකක් නොදී ජීවත් වෙන්න

  • @worldnatuerandanimals4799
    @worldnatuerandanimals47993 жыл бұрын

    මමත් මේ සින්දුවට ගොඩක් ආසයි........😢😢😢😢😢

  • @ameshakash2811

    @ameshakash2811

    2 жыл бұрын

    I like this song

  • @sanjeewaniranathunga638
    @sanjeewaniranathunga638 Жыл бұрын

    Koo blnna 2023 set eka

  • @danushkamaduwanthi9638
    @danushkamaduwanthi96382 жыл бұрын

    2022 සරණි❤

  • @anuhassachethana6532
    @anuhassachethana65327 жыл бұрын

    අද කාලෙ දැක්ක පට්ට සුපිරි සිoදුවක් හා විඩියෝ එකක් . Good Job ව්රාජ් අයියෙ ✌✌❤

  • @user-dy7fs4yc5x

    @user-dy7fs4yc5x

    7 жыл бұрын

    සත්තකින්ම සුපිරි වැඩක්

  • @sajithmaduranga9471

    @sajithmaduranga9471

    7 жыл бұрын

    Anu Sachethana sa

  • @jancykannangara5562

    @jancykannangara5562

    7 жыл бұрын

    අපේක්ෂා සමන්මලී පෙරේරා

  • @rashmisanjula4603

    @rashmisanjula4603

    7 жыл бұрын

    wow patta sinduwa neeee

  • @rashmisanjula4603

    @rashmisanjula4603

    7 жыл бұрын

    wow patta sinduwa neeee

  • @user-bn5ih8sc1u
    @user-bn5ih8sc1u4 ай бұрын

    2024 මේ සිංදුව පිස්සුවක් ❤❤

  • @ffffffffffff877
    @ffffffffffff877 Жыл бұрын

    2023 මේ සින්දු ව අහන අය කෝ බලන්න. Like කරන්න

  • @samiduchathuranga6464
    @samiduchathuranga64643 жыл бұрын

    2021 ahannawa 😍😍😍 a tharam asai 😍😍😍

  • @littlepreschool2019
    @littlepreschool20192 жыл бұрын

    ඒ දවස්වල ආසම සිංදුවක්.අදටත් මතක් වෙන මතකයන්❤️

  • @shan4051
    @shan40519 ай бұрын

    අපි අයේ හමුවෙන්නෙ කවදාදො නැ දන්නේ එතකල් ඉන්නවා මගබලා... මා ඉන්නේ ලතවිල්ලේ හිත ඇතුලේ ගිනි දැල්වේ ඔබ දන්නැ මගේ වේදනා ❤❤❤❤

  • @sahanbeats9486
    @sahanbeats9486 Жыл бұрын

    2023 මෙ සින්දුව අහන සෙට් එක මෙ පැත්තට ❤

  • @colurcolur3274
    @colurcolur32743 жыл бұрын

    2021අහන අය සිටීද😁

  • @imeshsasidumihiran3920
    @imeshsasidumihiran39202 жыл бұрын

    ගොඩක් කාලෙකිම් ඇහුවෙ ගොඩක් ආදරෙයි මේ සිංදුවට 😘

Келесі