Milinda Sandaruwan - Mandaram Kathawe (මන්දාරම් කතාවේ) Official Music Video

Музыка

Milinda Sandaruwan - Mandaram Kathawe (Official Music Video)
Stream & Download: SOON
✘ Vocal : Milinda Sandaruwan
✘ Music : Milinda Sandaruwan
✘ Lyrics : Sajith V Chathuranga
✘ Original song details : • Milinda Sandaruwan - M...
✘ Video Director & DOP : Sajith Priyankara ( Studio Bravo )
✘ Direction : Dhanushka Rathnayake
✘ Screen writing: Thilanka Niranjana Bandara
✘ Production : Ayesha Abegunaratne
✘ Special Thanks : Prageeth Perera
✘ Poster Designer : Sj Grapics Sanju
✘ Piano : Asiri Sachintha
✘ Keybord : Dananjaya Rukshan
✘ Bass Guitar : Pubudu Bawantha
Follow Milinda Sandaruwan on Social Media!
✘ Facebook : / hellomilindasandaruwan
✘ Instagram : / milindasandaruwansinger
✘ TikTok : / milindasandaruwan1
✘ KZread : / @hellomilindasandaruwan
#MilindaSandaruwan #MandaaramKathawe #SinhalaSongs

Пікірлер: 666

  • @HelloMilindaSandaruwan
    @HelloMilindaSandaruwan6 ай бұрын

    ගොඩාක් ස්තූති මගේ ගීතවලට ආදරේ කරන මගේ ආදරනීය යාලුවො හැමෝටම. ඔයාලගෙ මේ Comment’s මට ගොඩාක් වටිනව ගොඩාක් ස්තූතී. ඉදිරියේදි තවත් ලස්සන නිර්මාණ රැසක් මම ඔයාලට අරන් එනව ❤🙏

  • @dulanjamihirani

    @dulanjamihirani

    6 ай бұрын

    ❤❤❤

  • @ThiliniPerera-xk4nc

    @ThiliniPerera-xk4nc

    6 ай бұрын

    B.s.

  • @ThiliniPerera-xk4nc

    @ThiliniPerera-xk4nc

    6 ай бұрын

    Adreyi hamadamath.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lakmini1990

    @lakmini1990

    6 ай бұрын

    Me sinduwa ahana gaane iki gagaha adanna puluwan. ❤

  • @kasunsampath6487

    @kasunsampath6487

    5 ай бұрын

    සින්දුව මාරම ලස්සනයි...❤❤❤කොච්චර ඇහුවත් එපා වෙන්නෑ

  • @prasannaperera5312
    @prasannaperera53124 ай бұрын

    සම්මාන පිට සම්මාන ලැබිය යුතු කතාවක්.....නුවර අහස යටට යන්න තිබ්බ ආසාව තව වැඩි කරපු ටෙලි සිත්තමක් ........... ඒවගේම මේ ගීතය ඒ ආසාව තව වැඩි කරනවා .ඒ කටහඩ ......ඔබට තෙරුවන් සරණයි.

  • @user-yf2wd8rd6n
    @user-yf2wd8rd6n6 ай бұрын

    මේකට 1M නෑනෙ තාමත් හැමදාම අහනව මෙ තරම් හිත නිවන සින්දුවක් ඒ කටහඩනම් පිස්සුවක් ❤

  • @user-tj4en3xl8k

    @user-tj4en3xl8k

    4 ай бұрын

    ❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😢

  • @nilupriyadasini3668
    @nilupriyadasini36686 ай бұрын

    හරිම ලස්සනයි...❤ කවී :- හිත අස්සෙ මේ හීනයේ නුඹ ඉන්නවා සැම දිනේ.. වැහි පොදට මං සීතලේ ගුලි වෙන්න නුඹෙ උණුසුමේ පැතු පැතුම් තව තියේ....... විදූ :- අත් පටලා නුඹ හා ගියේ නුඹ මගෙයි කියු ඒ දිනේ... හුරු සෙනෙහෙ වෙනසක් දැනේ.... දරණු බැහැ දුක මෙසේ ජීවිතේ නුඹ මගේ......

  • @HM_Milan

    @HM_Milan

    5 ай бұрын

    ❤❤❤🎉🎉🎉 Harima lassani

  • @basithjiffry2973
    @basithjiffry29737 ай бұрын

    "සඳකැන් වැටී ඇති රාත්‍රියේ පාලු මාවත් දිගේ ඇවිදින්නැතී අපි මේ වගේ එකට සංසාරයේ ඒ නිසයි ඔබව පැතුවේ හැමදාම මාගේ හද මණ්ඩපේ " 🥺♥️🏷️

  • @Kaduruwela41kandy
    @Kaduruwela41kandy5 ай бұрын

    කෙල්ලෙක් නැතත් සතියට එක පාරක් හරි නුවර වටේම ඇවිදලා එන්නෙ 🥺 ඒක හිතට මාරම සැනසීමක් ❤️ ප්‍රේමණීය නඟරය මහනුවර 😩

  • @nethayadamsadi1255
    @nethayadamsadi12556 ай бұрын

    සෙංකඩගල නුවර ට තෙමිලා තෙමිලා ටිකක් පායන්න ගත්තා විතරයි දැන් මහනුවර මන්දාරමේ ලු.අහිංසක අපි හැමදාම තෙමෙනවා

  • @dulanjamihirani
    @dulanjamihirani8 ай бұрын

    "මන්දාරම් 🌼 කතාවේ" ⛅🕊️☁️ ....නුවර අහස යට....☁️🕊️☁️ පිස්සුවෙන් වගේ බලන ලස්සන තුන්කොන් ආදර අන්දරයක්.....💑 ඒකට ඔයාගේ වොයිස් එකෙන් තීම් සෝන්ග් එක ඇහෙනකොට නම් හරිම ආදරණීයයි....❤ 😍.....Heart ❤ Touching Voice.....😍

  • @dewikapathmini8770

    @dewikapathmini8770

    5 ай бұрын

    Eka eththa.marama lassanai.kochchara ahuwath epa nowena voice ekak

  • @sanjanasenuri5543

    @sanjanasenuri5543

    4 ай бұрын

    Me aong ekh teledrama ekkh song ekakda

  • @dulanjamihirani

    @dulanjamihirani

    4 ай бұрын

    ඔව් 😍 ITN එකේ තියෙන්නේ බලන්න ලස්සන කතාවක් ❤❤

  • @sanjanasenuri5543

    @sanjanasenuri5543

    4 ай бұрын

    @@dulanjamihirani tnx 😗💞

  • @user-fp1ts1kz7u
    @user-fp1ts1kz7u6 ай бұрын

    Voice එක බාවනාවක් වගේ ❤️‍🩹💆‍♂️🥰

  • @Tharaka521

    @Tharaka521

    3 ай бұрын

    ඇත්තටම 🥰❤

  • @HasithaMaduwantha_
    @HasithaMaduwantha_6 ай бұрын

    _අහපු ලස්සනම Teledrama theme Song එක.ඇබ්බැහි වෙලා ඉන්නේ_

  • @prasannaprasanna8910
    @prasannaprasanna89106 ай бұрын

    අයියේ නුවර කියනකෝටත් මහා ලොකු තනිකමකුයි ලොකු දුකකුයි ඇති වෙන්නේ 😢 song එකත් මරු

  • @dharanigamage7812
    @dharanigamage78125 ай бұрын

    නුවර කියන්නේ ම පරණ මතකයන් අව්ස්සන ලස්සන නගරයක් 🥺❤️ හැම රෑකම ඒ මතක අලුත් වෙනවා මේ සින්දුව හින්දා ❤ භාවනාවක් වගේ ඒ කටහඩ.❤️🥰 ඒ කටහඩට ම ගැලපෙන පද ටිකක්.❤️

  • @user-cm4py5eq4t
    @user-cm4py5eq4t6 ай бұрын

    ආදරනීයම ගායකයා. හිතු මනාපෙට පස්සෙ දැනෙන්නම කියන පට්ටම සිංදුව. රංගනයත් එලෙසම සුපිරියි සහෝදරයා. සුභ පැතුම් මිලින්ද සදරුවන්❤❤❤❤❤❤

  • @roshanmadhusanka7778

    @roshanmadhusanka7778

    6 ай бұрын

    Best of luck aiya nise song.♥️♥️

  • @BeautifulSoul17
    @BeautifulSoul178 ай бұрын

    ගොඩාක් ලස්සනයි , හදවතට දැනෙන්න හැමදාම sing කරනවා... 👏😍😇💖

  • @srilankannewupadats9346

    @srilankannewupadats9346

    6 ай бұрын

  • @user-vv2yu5oc7y
    @user-vv2yu5oc7y7 ай бұрын

    නුවර කියන්නෙම ලස්සන කතාවක් ඒකට අයියගේ වොයිස් එක නියමටම මැච් වෙනවා ❤❤❤❤❤

  • @dhanunisansala533
    @dhanunisansala5336 ай бұрын

    මේ song එකේ melody lyrics music නම් පිස්සුවක් 🙊❤️ මිලින්ද අයියගෙ voice එකත් එක්ක මේක තවත් feel වෙනවා වැඩියි.overall ලස්සන නිර්මාණයක්

  • @nirolakmali1130
    @nirolakmali11306 ай бұрын

    මට මේ සිංදුව යන කාලෙ මදි වගේ ඒ තරම් දැනෙනවා 😌❤️🥺

  • @user-ir5xw1ks4j

    @user-ir5xw1ks4j

    3 ай бұрын

    ඇත්ත කතාව 😢

  • @sulochanasamanmali8129
    @sulochanasamanmali81297 ай бұрын

    දිගු කාලෙකින් සීතලේ❤️ මහනුවර මන්දාරමේ....🥺

  • @NisansalaSadareenuRanabahu
    @NisansalaSadareenuRanabahu5 ай бұрын

    අනේ මේ සිංදුව තව දිග උනානම් 😢😢 මංදාරම් කතාවේ කියනකොට හිතට මහා අමුතු දුකක් දැනෙනවා මහනුවරට සම්බන්ධව කිසිම මතකයක් නැතත් මාර විදියට හිතට දැනේනවා මේ සිංදුව ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rash5779
    @rash57792 ай бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති ලස්සන සිංදුවක් ❤

  • @dulanjamihirani
    @dulanjamihirani6 ай бұрын

    🌻මිලින්ද අයියා ඔයාගේ වොයිස් එකනම් ඇත්තටම පිස්සුවක් ........❤❤❤ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ .....😍 තව තවත් ඇබ්බැහි වෙනවා ඇරෙන්න ......❤ Heart ❤ Touching Voice .......😍 L❤ve You ........😍

  • @ayeshalakshani7085
    @ayeshalakshani70852 ай бұрын

    හේතුවක් දන්නෙ නෑ මිලින්ද කියන කෙනාගෙ සින්දු වලට මාරම ආසයි මං 🥺. හිතට වැදුන සිංදුවක් කාගෙද කියල බැලුවොත් ඒ බහුතරයක්ම එයාගෙ 🥺❤️🧚‍♂🌸

  • @ayomiwanigasooriya2858
    @ayomiwanigasooriya28587 ай бұрын

    නුවර වැව වටේට මතක තියෙන ඕනෑ කෙනෙකුට තමන්ගේ ආදරෙ මතක් වෙනවා ❤❤❤

  • @user-cl7tk7wt4t

    @user-cl7tk7wt4t

    3 ай бұрын

    අනිවාර්යයෙන් සහෝදරයා ❤

  • @user-yp8ne8lx7w

    @user-yp8ne8lx7w

    2 ай бұрын

    ඇත්ත 😰😰😰😰

  • @user-ux5mf1hx5c
    @user-ux5mf1hx5c5 ай бұрын

    ඇත්තටම පුදුම ලස්සන සිංදුවක්.කොච්චර ඇහුවත් ඇති වෙන්නැ.එච්චරටම එ වචන හදවතටම දැනෙනවා.ඉදිරියටත් මෙි වගේ ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ⁣ලැබෙිවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.බුදුසරණයි

  • @user-lg9ow6ll5m
    @user-lg9ow6ll5m4 ай бұрын

    මහනුවර මන්දාරමේ ඇදහැලෙන වැස්සක් වගෙ උබගෙයි මගෙයි ආදරේ ❤🥺

  • @deviweragama
    @deviweragama7 ай бұрын

    හිත නිවන කටහඩට හැමදාම ආදරෙයි...හදවත පිරිමදින පද ගැලපුමට අපූරුවට සංගීතය සංයෝජනය කරලා ලස්සනයි

  • @kavidumadushanka3880
    @kavidumadushanka38805 ай бұрын

    ටැමිල් වලට කොපි නැතුව ඔරිජිනල් සින්දු කියන ආසම සුපිරි ගායකයෙක්....💥❤

  • @nethukiamaya5766

    @nethukiamaya5766

    5 ай бұрын

    E voice eka nam maru❤️😌

  • @dhananjapasindu8258
    @dhananjapasindu82588 ай бұрын

    දවසගානේ අහන මං ❤🥀

  • @akilabandara1278
    @akilabandara12786 ай бұрын

    මෙි සිංදුව අහගෙන වැවරවුමෙි යනකොට පරණ මතක ඔක්කෝම මතක් වෙනවා.හදවතටම දනෙන සිංදුවක්.❤❤❤❤

  • @dilshikadilhani7025
    @dilshikadilhani70258 ай бұрын

    ලස්සනයි මේ පාරත් සින්දුව. දැන් කොහොම හරි ඔයත් රන්ගපානව නේද. ගායනය වගේම රංගනයත් ලස්සනයි . තෙරුවන් සරණයි

  • @PasinduBandra-rw1ci
    @PasinduBandra-rw1ci6 ай бұрын

    මේ සින්දුවයි ඒ කතාවයි නම් පිස්සුවක් අප්පා......❤🤍🥺

  • @AdeeshaDineth-fc3zv
    @AdeeshaDineth-fc3zv6 ай бұрын

    "සඳ කැන් වැටී ඇති රාත්‍රියේ..." හදවතට තදින් ම දැනුනු කොටස 🥹❤️

  • @user-wk6fn7nj7p
    @user-wk6fn7nj7p2 ай бұрын

    මෙ සින්දුවට මම ගොඩක් ආදරෙයි මොකද එයාට මම කැමැති කියල ඉස්සෙල්ලම ලියුම දුන්නෙ එයා වැඩ කරන බස් එකෙදි එයා කොන්දෝස්තර කෙනෙක් එ වෙද්දි බස් එකෙ දාලා තිබ්බෙ මෙන්න මෙ සින්දුව මම දැන් පිස්සුවෙන් වගෙ මෙ සින්දුව අහනවා එයා මට කැමති උනෙ නැහැ එත් හදෙ ගැබුරින්ම ලියා තබමි මන් ඔයාට ගොඩාක් ආදරෙයි ☺️ කවදකම හරි ඔයාව මට ලැබුනොත් මම ගොඩාක් සතුටින් ඉදිවී අනෙ මට ඔයාව ලැබෙන්න කියල මං ප්‍රාර්ථනා කරනවා 😭

  • @prince_kumaraya
    @prince_kumaraya2 ай бұрын

    Eka pissuwk sahodaraya mandaram kathwak i felt it hamdema hodin wenna ona saho teruwan saranai

  • @yasiruheshan6140
    @yasiruheshan61407 ай бұрын

    දිගු කාලෙකින් සීතලේ...❣️ මහනුවර මන්දාරමේ...🌟😍

  • @MiltonPerera-jh2um
    @MiltonPerera-jh2um6 ай бұрын

    දිගු කාලෙකින් සීතලේ.. මහනුවර මන්දාරමේ... 💫🥺❤️

  • @METHAA_Z
    @METHAA_Z4 ай бұрын

    මතක එක්ක තියෙන තුවාල පාරන, අහද්දි ඇගේ හිරිගඩු පිපෙන අමුතුම vibe එකක සින්දුවක් මේක ❤️🥀

  • @METHAA_Z

    @METHAA_Z

    4 ай бұрын

    වෙලාවකට මේක අහන්න බයකුත් එනවා, ඒ තරම් හිතට ගිලාබහිනවා මේක 🙂🤍

  • @user-gf4rq3zu1h
    @user-gf4rq3zu1h5 ай бұрын

    ඒක මාරම හිත නිවන කටහඩක් .... තනිකරම මගෙ ආදර කතාව වගේමයි .. හැබැයි විදූ අරුන් පොඩි කාලෙ ආදරේ විතරයි ❤❤ 15 වෙනිදට අවුරුදු හතරක් 🥺❤

  • @Isurusamaraweera-2005
    @Isurusamaraweera-20052 ай бұрын

    මිලින්ද අය්යාගේ කටහඩට ඕනම සින්දුවක් කියන්න පුලුවන් congratulations 😍

  • @anupamajayavilal
    @anupamajayavilal6 ай бұрын

    කොච්චර ඇහුවත් ඇති වෙන්නෑ❤😊

  • @sanjanadewindi2669
    @sanjanadewindi26697 ай бұрын

    Feeling..🥺💗

  • @BGYN2009
    @BGYN20092 ай бұрын

    මන්දාරම් කතාවෙ ❤️ ඒ තුන්කොන් ආදර කතව අන්තිම වෙනකම් බැල්වත් තමත් ඒ කතවට වගෙම ඒ සිදුවටත් පිස්සුවක් වගෙ 😘 අදරෙයි

  • @ThusithalakmalLakmal
    @ThusithalakmalLakmal6 ай бұрын

    අමුතු ලස්සනක් තියෙන්නේ මේ සින්දුවේ

  • @sulochanasamanmali8129
    @sulochanasamanmali81297 ай бұрын

    ගොඩක් ලස්සනයි හදවතට දැනෙන්න sing කරනවා🥺❤️නුවර අහසට ගොඩක් ආදරෙයි ❤️

  • @oshiniperera29
    @oshiniperera298 ай бұрын

    Lovely song 🍃❤.. Milinda aiya👏

  • @damayanthiliyanage8519
    @damayanthiliyanage85197 ай бұрын

    ❤❤❤❤❤❤❤❤ලස්සනයි ගායනය රගපැම රැපය ඔබගේෙ මල්ලියෙ ❤❤❤Good luck

  • @niranjanweerasingha.8377
    @niranjanweerasingha.83778 ай бұрын

    හරිම ලස්සනයි අයියේ .❤😘

  • @dulinawinjaya8434
    @dulinawinjaya84346 ай бұрын

    Lassna sinduwak milinda ayye.❤.

  • @-hinadiganthe1076
    @-hinadiganthe10766 ай бұрын

    Voice ,Lyrics Heart Touching ❤🥺

  • @kasunchathuranga8195

    @kasunchathuranga8195

    Ай бұрын

    And music also ❤

  • @omethdeesara5850
    @omethdeesara58508 ай бұрын

    ලස්සනයි අයියා ජයවේවා🤝❤

  • @user-bf2jj5mp1g
    @user-bf2jj5mp1g8 ай бұрын

    අයියා හැමදාමත් හදවතට දැනෙනෙන් සිංදු කියපු කෙනෙක් තවත් ඔයවගේ සිංදු කරන්න ශක්තිය ලැබෙන්න ඔනි ඔයා කවදා හරි ලංකාවෙ හැමොගෙම හදවතෙ ගායකා වෙනවා ආදරෙයි❤❤❤❤

  • @harrylouberrie
    @harrylouberrie6 ай бұрын

    Can we pls get this song on Spotify pls :((

  • @madhushani829

    @madhushani829

    6 ай бұрын

  • @harrylouberrie

    @harrylouberrie

    6 ай бұрын

    @@ishanshanuka591 hoy immediately contact a doctor for your severe mental health issues 😂

  • @harrylouberrie

    @harrylouberrie

    6 ай бұрын

    @@ishanshanuka591 hoy immediately contact a doctor for your severe menql heqlth issues 😂

  • @yasasthilak9855

    @yasasthilak9855

    6 ай бұрын

    ​@@ishanshanuka591 thaththa wa ewanna epada

  • @sasindu_

    @sasindu_

    4 ай бұрын

    Yeh ❤

  • @tashmidarshika9665
    @tashmidarshika96656 ай бұрын

    මහනුවර .....හදවත නතර කරන තැන ....ඒකටම දැනෙනෙ සිංදුව

  • @VindyaPriyadarshani
    @VindyaPriyadarshani2 ай бұрын

    අයියේ,ඔයා බෑන්ඩ් එකක් දෙවියෝ..ඒ මන්දාරම් කතාව මගෙත් තිබුනා..ඔයා නම්.අම්මෝ.දලදා පිහිටයි අයියේ🙏🙏🙏🙏🥲

  • @dewagepriyarathne413
    @dewagepriyarathne4136 ай бұрын

    Voice එක නම් පිස්සුවක්...❤

  • @Itz.__Isheyyy
    @Itz.__Isheyyy6 ай бұрын

    මෙ සිංදුව තව දිග වුනා නම් 😢❤

  • @user-nm6kk9qq4s
    @user-nm6kk9qq4s2 ай бұрын

    Malrama lassana sinduwak❤❤❤

  • @narthanaweerasinghe8925
    @narthanaweerasinghe89257 ай бұрын

    දිගු කාලෙකින් සීතලේ මහනුවර මන්දාරමේ....... ඇදහැලෙන වැස්සක් වගේ........ඔබගෙයි මගෙයි ආදරෙ..❤ Feel it🥺🤍⚡

  • @user-ed7gt4fm1c
    @user-ed7gt4fm1c8 ай бұрын

    Wow... Lovely song ❤🤩

  • @manujaharshani124
    @manujaharshani1247 ай бұрын

    ලස්සනයි ,ලස්සනයි ,ලස්සනයි ....පදරචනය...ගායනය විශිෂ්ටයි ...❤️❤️👍

  • @ShalikaRoshan
    @ShalikaRoshanАй бұрын

    පියවරක් ඈත ඔබ එපා... යන්න මා හෙලා පාලුවේ....🕊️❤️

  • @SamsungGalaxym12-rv6yg
    @SamsungGalaxym12-rv6yg6 ай бұрын

    සිංදුව ලස්සනයි මිලින්ද අයියා ♥️♥️🥰🥰

  • @samithaperera3335
    @samithaperera3335Ай бұрын

    ඒ වචන ❤ ඒ කටහඬ ❤ හිත නිවන්න පුළුවන්, ඇස් තෙත් කරන්න පුළුවන් 🥺🥺

  • @champikaweerasingha8853
    @champikaweerasingha88534 ай бұрын

    මහනුවර ❤❤❤❤

  • @Udyoga1111
    @Udyoga111125 күн бұрын

    සදකැන් වැටී ඇති රාත්‍රියේ පාලු මාවත් දිගේ ඇවිදින්නැති අපි මේ වගේ ❤️ එකට සංසාරයේ ඒ නිසයි ඔබව පැතුවේ හැමදාම මාගෙ හද මන්ඩපේ ❤

  • @Tharika64
    @Tharika648 ай бұрын

    Lassanaii song milinda ayya good luck 🎉

  • @dianiesahabdeen8725
    @dianiesahabdeen87252 ай бұрын

    Mey song ekata sammanayak lebeynna Oney.

  • @Luckygirl302
    @Luckygirl3022 ай бұрын

    කියා දෙන්න ආදරෙ තරම් එකේ සිංදු කියන්නේත් මෙයාමද මෙක හුගාක් ලස්සනයි ❤

  • @mjvideo9058
    @mjvideo90582 ай бұрын

    කටහඩ නම් පිස්සුවක්❤️

  • @naduniwishmi3706
    @naduniwishmi37066 ай бұрын

    Tele drama එකත් ලස්සනයි.සින්දුවත් ලස්සනයි අයියේ👌👌👌

  • @user-xp6rf6tt2i
    @user-xp6rf6tt2i6 ай бұрын

    ඒ පලවෙනි වචන ටිකනම් 😢

  • @kaveeshadilanjan6690
    @kaveeshadilanjan66908 ай бұрын

    Next blast aniwa 💖💖💖💖💖💖💖❤❤😘😘💣💣💥💥

  • @ime3605
    @ime36058 ай бұрын

    Lassanai ayye song eka.....❤😍

  • @malindakaluarachchi8662
    @malindakaluarachchi8662Ай бұрын

    වැස්ස වෙලාවට නිදහසේ මේසින්දුව අහනකොට දැනෙන ෆීලින් එක..❤😢

  • @anura357
    @anura3578 ай бұрын

    ආදරණීයයි මිලින්ද අයියේ ❤

  • @samanthakumara3354
    @samanthakumara33548 ай бұрын

    ගොඩාක් ලස්සනයි aiiye❤😊

  • @sandunmadisankharajapaksha7935
    @sandunmadisankharajapaksha79352 ай бұрын

    Me wage feeling thiyana ekak kiwwanam milinda thami ithin.a voice eka patta

  • @ThiliniPerera-xk4nc
    @ThiliniPerera-xk4nc6 ай бұрын

    ❤Superb❤hithata wadina voice ekak.❤ budu saranayi! ❤daladha samidu pihitayi!❤

  • @isuru507
    @isuru5078 ай бұрын

    Milinda aiya Brand ekk wela iwraii ❤❤❤❤🎉

  • @360slk
    @360slk7 ай бұрын

    Congratulations 🎊 මිලින්ද අය්යා ❤

  • @jeewankumara4991
    @jeewankumara49915 ай бұрын

    Man asama gayakaya.godak kamathi oyage sindu walata...❤❤adarei ❤❤

  • @dilshanrupasinghe9897
    @dilshanrupasinghe98978 ай бұрын

    Wow,superb 😍💝

  • @HeShaDiLki
    @HeShaDiLki8 ай бұрын

    හැම සිංදුවක්ම හදවතට හොදට දැනෙනවා. ❤❤

  • @ThiseraChathuraingi-lh7ez
    @ThiseraChathuraingi-lh7ez3 ай бұрын

    *feeling awsome*

  • @wgwasantha1669
    @wgwasantha1669Ай бұрын

    Voice ekanam super 👌. Bs.

  • @SakilaPriyankara
    @SakilaPriyankara8 ай бұрын

    පිස්සු හැදෙන වොයිස් එකක් ❤

  • @ramanimanike3511
    @ramanimanike3511Ай бұрын

    Mandaean kathave ayath e kathawa Danna Harima asavwn baluwe e kathawa Harima lassanai ❤❤❤❤❤❤

  • @user-of4uu3ol7m
    @user-of4uu3ol7m7 ай бұрын

    ❤❤❤❤❤❤.හරිම ලස්සනයි .හැම සිංදුවක් හරිම ලස්සන .තෙරුවන් සරණයි.❤❤❤❤❤

  • @shehanikarunathilaka8185
    @shehanikarunathilaka81856 ай бұрын

    Voice eka bawanawak ❤

  • @makeover-asmr-kv
    @makeover-asmr-kv5 ай бұрын

    අහන අහන සැරයක් ගානේ comment එකක් දාන්න හිතෙනවා 😍 පුදුම ලස්සන කට හඩක් 🙂❤🤤

  • @kanchanabandara9554
    @kanchanabandara95546 ай бұрын

    හදවතට දැනෙන ❤ නිර්මාණයක් ❤

  • @kavindudilshannhk6287
    @kavindudilshannhk62878 ай бұрын

    හිතුමනාපෙට සිංදුවෙන් පස්සෙ අහපු ලස්සනම එක 🥺❤

  • @EyeviewRocky
    @EyeviewRocky6 ай бұрын

    භාවනාවක් වගේ 🥺❤ මාරම ලස්සනයි

  • @user-rd5me1et1z
    @user-rd5me1et1z4 ай бұрын

    මමත් නුවර.සිංදුව අහන කොට අතීතයට හිත දුවන්නේ.නිරායාසයෙන් .heart toughing voice.❤❤❤❤❤❤❤

  • @imalsharukshan3534
    @imalsharukshan3534Ай бұрын

    ජීවිතේ වැඩිම වාර ගනනක් අහපු සින්දුව 🥺❤️❤️

  • @redhummer8166
    @redhummer81667 ай бұрын

    Stream & Download දාන්ඩෝ 🖤🖤🖤🖤🖤🖤

  • @maleeshashyawindi9243
    @maleeshashyawindi92435 ай бұрын

    Thanks milinda ayye.. hith walata danenawa oyage voice eka hugak.. 🥺❤️

  • @KL_921
    @KL_9216 ай бұрын

    සිංදුව අහද්දී නුවර ලස්සන හිතින් මවාගන්න මං 🥺❤️

  • @SeuwandiDadigama
    @SeuwandiDadigamaАй бұрын

    Godakma laassanii

  • @user-pp8dv7nv1p
    @user-pp8dv7nv1p6 ай бұрын

    ලස්සනයි aiyee mn asama oyage sindu walata ❤❤❤ආදරෙයි tawa weda krnna asai oyage voice ekata 😊😊❤❤

Келесі