කොළඹ ඩොක්‍-යාඩ් නිෂ්පාදනය කළ ඩෝරා යාත්‍රාව කොටින් අතට පත්වූයේ කෙසේද? | Did LTTE Capture a Navy Dvora

Ойын-сауық

කිලිනොච්චි සහ පරන්තන් වලින් හමුදාව පසු බැස්සවීමට හැකි වීමෙන් ලැබූ මානසික උත්තේජනයෙන් මුසපත් වී සිටි එල්ටීටීඊය 1998 වසරේ මහා වීර දිනය සමරන්නේ අතිශයින් උද්දාමයට පත් වූ ස්වරූපයකින්. මහා වීර දින කතාවේදී එල්ටීටීඊ නායකයා ප්‍රසිද්ධියේම ශ්‍රී ලංකා රජයට අවමන් කරන්නටත් හමුදාවේ හැකියාවන් පහත් කොට සලකා කතා කරන්නටත් කිසිදු පැකිලීමක් නොදැක්වීමෙන් පෙන්නුම් කළේ එල්ටීටීඊ සංවිධානය මානසික වශයෙන් ඉතා උසස් තත්වයක සිටි බවයි. එමෙන්ම ලංකාවේ ආරක්ෂක ව්‍යුහය තැති ගන්වමින් කොටි ත්‍රස්තවාදීන් මහාවීර සැමරුමට ගුවනින් මල් ඉසින්නට කටයුතු කළේ ඔවුන් මෑතකදී අත්පත් කරගත් ගුවන් බලය ප්‍රදර්ශනය කරමින්. මේ ආකාරයෙන් ගොඩබිම සහ සාගරය පමණක්ද නොව ගුවන් ගැබ ජයගන්නට සමත් වූ ත්‍රිවිධාකාර යුද ශක්තියකින් හෙබි ලොව පළමු ත්‍රස්ත සංවිධානය බවට පත් වන්නට LTTEයට හැකිවුණා. ගොඩබිම සටන්වලදී කොටි ත්‍රස්තයින් පෙන්වූ කෲරත්වයට නොදෙවැනි වෙමින් මුහුදු කොටින්ද නාවික හමුදාවට දරුණු තර්ජනයක් එල්ල කරමින් සිටි අතර අළුතින්ම සේවයට එක්වූ Dvora යාත්‍රාවක් කොටින් අතට පත්වූ බවට පුවතක් පැතිර යන්නේද මේ අතරතුරයි. ලංකාවේ ආරක්ෂක ව්‍යුහය සළිත වූ වකවානුවක කිසිදා නොකියූ උද්වේගකර කථා පුවතයි මේ.
References
The Situation Report on 11th October 1998 - “Censorship resurrecting the dead!” by Iqbal Athas - www.sundaytimes.lk/981011/sit...
The Situation Report on 18th October 1998 - “Top level changes in Army” by Iqbal Athas - www.sundaytimes.lk/981018/sit...
The Situation Report on 25th October 1998 - “As President reviews security situation” by Iqbal Athas - www.sundaytimes.lk/981025/sit...
The Situation Report on 01st November 1998 - “CBK sets Jaya Sikurui on professional course” by Iqbal Athas - www.sundaytimes.lk/981101/sit...
The Situation Report on 15th November 1998 - “US builds up more troops in the Gulf” by Iqbal Athas - www.sundaytimes.lk/981115/sit...
The Situation Report on 29th November 1998 - “Prabha's peace gambit” by Iqbal Athas - www.sundaytimes.lk/981129/sit...
One or more of the following music tracks are used in this video
-
Music: Earthy Crust - Jingle Punks (No Copyright Music) • Earthy Crust - Jingle ...
-
-
Music: Pucker Up - Jingle Punks (No Copyright Music)
• Pucker Up - Jingle Pun...
-
-
War by GoSoundtrack
Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
Free Download / Stream: bit.ly/gosoundtrack-war
Music promoted by Audio Library • War - GoSoundtrack (No...
-
-
Mystery by GoSoundtrack
Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
Free Download / Stream: bit.ly/mystery-gosoundtrack
Music promoted by Audio Library • Mystery - GoSoundtrack...
-
-
Dramatic Orchestral by JP Bianchini jpbianchini.com
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/-dramatic-orchestral
Music promoted by Audio Library • Mystery - GoSoundtrack...
-
-
Epic Theme No. 2 "Majestic/Epic" by Steven O’Brien / stevenobrien
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/epic-theme-no-2
Music promoted by Audio Library • Epic Theme No. 2 - Ste...
-

-
Red by Scott Buckley / scottbuckley
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/2CTbbnD
Music promoted by Audio Library • Red - Scott Buckley (N...
-
-
Somewhere In Nature by Simon More / user-73416670
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/2CDmNO2
Music promoted by Audio Library • Somewhere In Nature - ...
-
-
Emotional by GoSoundtrack
Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
Free Download / Stream: bit.ly/_emotional
Music promoted by Audio Library • Emotional - GoSoundtra...
-
-
Death of Kings 2 by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
Source: incompetech.com/music/royalty-...
Artist: incompetech.com/
-
-
Hero's Theme by Twin Musicom is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
Source: www.twinmusicom.org/song/280/h...
Artist: www.twinmusicom.org
-

Пікірлер: 187

  • @user-vx8hf4jp8z
    @user-vx8hf4jp8z Жыл бұрын

    10:06 හොදට හිතලා බලන්න. මෙම R-44 Robinson හෙලිකොප්ටරයේ බදෙහි යට ප්‍රදේශයට M260 රොකට් විදින 2 ක් සවිකර (used in American MD 500 Helicopter) බිම් ප්‍රහාරක හෙලිකොප්ටරයක් (Ground Attack Helicopter) බවට පරිවර්තනය කිරීම ඉතා පහසු දෙයක්.

  • @doubletime8762
    @doubletime8762 Жыл бұрын

    නියමයි මචන් 😇😇

  • @kasunkarunarathna878
    @kasunkarunarathna878 Жыл бұрын

    මිලේනියම්සිටි සිද්ධිය ගැන video එකේ කරන්න

  • @Bruh-ys3sx

    @Bruh-ys3sx

    Жыл бұрын

    Ranil gen thamai ahanna one

  • @hashanbuddhikajayathunga9708

    @hashanbuddhikajayathunga9708

    Жыл бұрын

    ඒකට වගකියන ඒකෙකෙ රටේ ප්‍රදාන පලකයා වේලා ඉන්නකොට ඒක ගැන වීඩියෝ ඒකක් කරනවා කියන්නේ ඉල්ලන් කෑමක්

  • @sameerakarunarathna1569

    @sameerakarunarathna1569

    Жыл бұрын

    @@hashanbuddhikajayathunga9708 ranil okata sambanda naha

  • @hashanbuddhikajayathunga9708

    @hashanbuddhikajayathunga9708

    Жыл бұрын

    @@sameerakarunarathna1569 මම අහලා තීන්නේ රනිලා සම්බන්දයි කියලානේ ඒ කාලෙ ජන්ද කැම්පේන් ඒක කරේත් ඔවා කියලානේ

  • @RamithD
    @RamithD Жыл бұрын

    Do a video serious of 4th Elam war

  • @surangaprabath5652
    @surangaprabath5652 Жыл бұрын

    දැනුමත් කිරීම ගොඩක් වටිනවා අතීතයේ සිදු වූ සිදුවීම්

  • @ypckumara9405
    @ypckumara9405 Жыл бұрын

    චන්දිකා ජය සිකුරු නොහොත් ( මරු සිකුරු මෙහෙයුම ) මෙහෙයුම පටන්ගෙන මාස දෙකක් වගේ කාලේදි හමුදාවේ අය මුන ගැසුනා නම් මීට වඩා වෙනසක් වෙන්න තිබුනා

  • @grenade8888

    @grenade8888

    Жыл бұрын

    Ow bn oya op eka chater ape thaththa 3 casualty una oken kisi therumk nathi op ekak kiwwa 😑

  • @chanu5626
    @chanu5626 Жыл бұрын

    නියමයි මචන්🙏

  • @user-vx8hf4jp8z
    @user-vx8hf4jp8z Жыл бұрын

    17:30 ඊළග සතියේ එන වීඩියෝව ඉතා වැදගත් මාතෘකාවක් සහිත වීඩියෝවක් කියල දැන්ම කියන්න පුලුවන්.

  • @RamithD
    @RamithD Жыл бұрын

    Another perfect video

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    Thanks again!

  • @lionboysl8425
    @lionboysl8425 Жыл бұрын

    සරත් ෆොන්සේකා sir ta car ekedi bombe ghpu eka gana onii...please ❤

  • @user-vx8hf4jp8z
    @user-vx8hf4jp8z Жыл бұрын

    9:20 පුදුම වෙන්න දෙයක් නෑ Insight - නැණස මහත්මයා. ඔය දෙමළ නිජබිම (දෙමළ ඊළම) නම් සංකල්පය නිර්මාණය කරල උතුරු නැගෙනහිර පැතිවල ව්‍යාප්ත කලේ 1948 ට කලින් මේ රට පාලනය කරපු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් තමයි. ඉන්දියාව කලේ කොටින්ට ආයුධ දී ඇවිලෙන ගින්නට පෙට්‍රල් දැමීමයි. ජේ. ආර්. ජයවර්ධන කොතරම් ඇවිටිලි කලත් එදා ඇමෙරිකාව AH - 60 Apache සටන් හෙලිකොප්ටර් යානා අපට ලබා නොදුන්නේ බ්‍රිතාන්‍ය ප්‍රමුඛ යුරෝපා රටවල් සමග ඇති සහෝදර ප්‍රේමය නිසයි. ( උන් ඔක්කොම එක වල්ලෙ පොල් තමයි ) ( උන් ඔක්කොම උග්‍ර LTTE හිතවාදීන් )

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    ඒ වගේම ගුවන් හමුදාව බෙල් හෙලිකොප්ටර් (ප්‍රවාහන යානා) ගන්න ගිය වෙලාවෙත් ඉන්දියාවෙන් අහල ඒගොල්ලො කැමති නං විතරක් අපි ඔයාලට විකුණන්නම් කියල තමයි ඇමරිකාව කිව්වෙ

  • @user-vx8hf4jp8z

    @user-vx8hf4jp8z

    Жыл бұрын

    @@insight-nenasa අනිවාර්යයෙන්ම.....👍 ඒ වගේම මේ වැදගත් සංවාදය තුලින් දශක ගණනක් තිස්සේ ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට හා ඒකීයභාවයට එරෙහිව දියත් වූ, තවමත් දියත් වෙමින් පවතින භූ දේශපාලනික කුමන්ත්‍රණ ගණනාවක් හෙළිදරව් වෙමින් පවතින බව පෙනී යනවා. එනිසා මෙවැනි ඉතා වටිනා තොරතුරු (කාලයේ වැලි තලාවෙන් සැගව යාමට ඉඩ නොදී) ඉදිරියටත් අප වෙත ගෙන රැගෙන ඒමට ඔබට ශක්තිය හා ධෙෙර්ය ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා. 🙏🙏🙏

  • @srilankanlibrary3263

    @srilankanlibrary3263

    Жыл бұрын

    @@user-vx8hf4jp8z 100% 👍

  • @Ranganakavinda

    @Ranganakavinda

    Жыл бұрын

    yes true

  • @getin6877

    @getin6877

    Жыл бұрын

    එතකොට ලංකාවට ප්‍රහාරක හෙලිකොප්ටර් යානා දුන්නෙ රුසියාවද?අහල තියෙන විදියට චීනයෙන් යුද ටැංකි ලබා ගත්ත කියල ආරංචි

  • @shanestewan4599
    @shanestewan4599 Жыл бұрын

    ඒ ඩෝරා එක අල්ලගත්තු වීඩියෝ තියෙනව යූ ටියුබ් එකේ ඒකෙ අවි සේරම ගලවගෙනයි ඒක ltte එක විසින්ම ගිල්ලවල දාන්නේ

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 Жыл бұрын

    බුදුසරණයි

  • @ariyawansadissanayaka6211
    @ariyawansadissanayaka6211 Жыл бұрын

    මේ වීඩියෝ එකේ ගොඩාක් දේ වෙනස් වෙන්න ඕන .තව ඇඩ් වෙන්න දේවල් තියෙනවා .කොහොම නමුත් ජය වේවා

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    අඩුපාඩු පෙන්වා දුන්නොත් ඉදිරියේදි නිවැරදි කළ හැකියි

  • @sarithcharuka2119
    @sarithcharuka2119 Жыл бұрын

    Superb 😎💪

  • @07Alpha
    @07Alpha Жыл бұрын

    Ltte Iyakkum sea battle කියලා video එකක් තියෙනවා, KZread එකේ. ඒකේ තියෙනවා navy dovra එකකට ත්‍රස්තවාදීන් ගොඩවී, ආයුධ ගලවාගන්නා අවස්ථාවක්. ඒ ගැනත් video එකක් කළ හැකිනම් හොඳයි.

  • @gajathilangarathna1874
    @gajathilangarathna1874 Жыл бұрын

    සිරස සහ ලසන්ත අැතුලු නඩයක්ම හිටියා කොටි වෙනුවෙන් පෙනී සිටිය. එයාලට හොද පාඩම් හම්බුනා.දෙබිඩි චරිත තමයි එ්වා.යුද්දේ දේශපාලනය විසින් වවාගෙන කැව යුගයක් එ්....අහිංසක කොල්ලො නිකන් මැරුනා එ් කාලේ.රත්වත්තේ තමයි බොරු කියා කියා දේශපාලන අරමුනු වෙනුවෙන් යුද්දේ කරේ.එ් අතින් මහින්ද ගෝටා සුපිරි.හොදින් නැත්නම් නරකින්....

  • @dineshkumara4700

    @dineshkumara4700

    Жыл бұрын

    Good luck. 🤣🤣

  • @harshanakaluaggala5755

    @harshanakaluaggala5755

    Жыл бұрын

    අනේ ඇත්තද? මම හිතුවේ ලසන්ත මැරුණේ මිග් ගනුදෙනුව හෙලිකරපු නිසා කියලා

  • @haritharidma

    @haritharidma

    Жыл бұрын

    මුන් වගේ හරක්.. රජපස්සල එක මිග් එකකට මිග් දෙකක සල්ලි අරන් ගෙන්නන එව ලසන්තල එලි කරපු නිසා තමා එ මිනිස්සු මලේ❤ පට්ට වහල්ලු උබල😂

  • @surangaranaweera3034

    @surangaranaweera3034

    Жыл бұрын

    ඔබෙ සිංහලකමට ස්තුතියි

  • @surangaranaweera3034

    @surangaranaweera3034

    Жыл бұрын

    @@harshanakaluaggala5755 අනේබන් ...ලසන්ත එක්නැලිගොඩ හදගමයා වගෙ ලොකෙට කොටිහරි අපි වැරදියි කියපු එක...රාජපක්ස බිතිකාවක් ඔලුවෙ තියන් බලන්න එපා.. රසායනික අවි වලින් ගහනවකිවිවෙ එක්නැලිගොඩ ...උගෙ කිරිආතා තමයි රාජසිංහ රජුව සුද්දට අල්ලල දුන්නෙ..තොපෙ දැනිම තමයි ඉතිං

  • @akalankauthpala8296
    @akalankauthpala8296 Жыл бұрын

    ලසන්තලත් මරු මිනිස්සු 😂

  • @sadipagunarathna1807
    @sadipagunarathna1807 Жыл бұрын

    1987 වඩමාරච්චි මෙහෙයුම ගැන වීඩියෝවක් ඕනෙ පලමු මරාගෙන මැරෙන කලු කොටි ප්‍රහාරය

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 Жыл бұрын

    ශ්‍රී ලංකා හමුදාවට වැඩිම හානි සිද්ද උනෙත් වැඩිම භූමි භාගයක් අත්පත් කර ගත්තෙත් චද්‍රිකාගෙ කාලෙ යුද්ධය මේ තරම් කාලයක් ඇදෙන්න බලපෑවෙ දේශපාලන අදිකාරියෙ තිබුන දුර්වල කම් බව වසර 30ක යුද්ධය තීන්දු තීරණය ගැන සමාලෝචනය කරන ඔනෙම පුද්ගලයෙක්ට පැහැදිලි කාරනයක්.නමුත් කොටි හිතවාදී ලසන්තල වෙනුවෙන් කදුලු හලන පරපුරක් අද වෙනකොට බිහි වෙලා

  • @Bruh-ys3sx

    @Bruh-ys3sx

    Жыл бұрын

    Janaka perera wath maruwe Rajapaksha la neda?

  • @MyChannel_1216

    @MyChannel_1216

    Жыл бұрын

    @@Bruh-ys3sx ජනක පෙරේරා මැරුවේ කොටිනේ බොම්බ ගහාලා. 2000න් පස්සේ ඉපදිච්ච එකෙක්ද කොහෙද

  • @starrynight43451

    @starrynight43451

    Жыл бұрын

    @@Bruh-ys3sx ඔළුව අමාරුව ද? රාජපක්ෂලා යුද්ධය දින්න නිසා ෆේල් වෙච්ච යු එන් පිය හදපු කතා ඔය. තාත්තා දැඩි යුන්පි නේද?

  • @magicstitchcanada
    @magicstitchcanada Жыл бұрын

    ලංකාවේ මිනිස්සු තවම බටහිර රටවලට කඩේ යනවා.. මම දන්න විදියට ගොඩක් අය බටහිර රටවලට කොහොම හරි පැනලා.. එහි වහල්කම් කරමින් බටහිරට ආවඩනවා.. ගුනමකු ජාතියක්.. යුද්ධය වෙලාවේ අප වෙනුවෙන් පෙනී සිටියේ රුසියාව සහ චීනය පමනයි..

  • @aravindasampath6426
    @aravindasampath6426 Жыл бұрын

    Niyamaaaaaaai

  • @tharinducrg
    @tharinducrg Жыл бұрын

    දේශපාලන වාසියට ලසන්ත වික්‍රමතුංග, ප්‍රදීප් එක්නැළිගොඩ වගේ සිංහල කොටි වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළන අවජාතක හැත්තට මේක පෙනීයන් 😉

  • @user-fz7md2fh7i
    @user-fz7md2fh7i10 ай бұрын

    Essara unp ake pakek maddaya kenek kiyanawa kotinta helikoptar tiye awa kouma meka dipu uththarayaayalatath kade yanda awa tiyenda onalu mekage nama matake naha

  • @isurueranga3218
    @isurueranga3218 Жыл бұрын

    යූද්දෙ තියන්නන් සමහරු යුද්දෙ විකුනන්න කෑවා, යුතුකමක් කියනවනම් අපට කියන්න උන් ට සබ්මැරීන හදන්න නොවෙන් ස්විස්ටර්ලන්තයේ හදපු අමතර කොටස් ලැබුනේ කොහොමද කියලා.ගුවන් යානා ලැබුනේ කොහොමද කියලා.මොකද ඒ කාලේ ආපු සාමදූතයො ජොකා පල්ලෙ. වත් දාල ගෙනාවද දන්නෑ .නෙ. ඒ ආයුධ නිසා කීදෙනෙක් මැරෙන්න ඇත්ද. ඒ නිසා අද මම පිලිගනිමි,අනුන් වෙනුවෙන් සටන් වදින්නේ ත් දිවි පුදන්නෙත් මොඩයන්මය, යන කියමන.

  • @arunawijayasundara7856

    @arunawijayasundara7856

    Ай бұрын

    අනුන් වෙනුවෙන් යුද වදින්නත් ..ජිවිතය පුජාකරන්නත් ..... අත්මශක්තිය තියෙන්නෙ ඔනි...... මොකද එහෙම ජිවිතය පුජ කර මේ රට රැකගත්තේ නැතිනම් තමුන්ට වෙන්නේ කොටින්ගේ පස්චත් භාගය සොදන්න......... නැනස මේවා සමාජ ගත කරනකොට ලින් මැඩියෝ බක බක ගානවා ....... නැනස කරන ගුවන් විරුවාන්නනි ..මේවන් කොටි චර්පුරුසයන් සිටින බව මටකයට ගන්න......ඔබ කරන මේහේයට මගේ උත්තමාචාරය 😮😮

  • @mudithaprasanna868
    @mudithaprasanna868 Жыл бұрын

    බෝයගොඩ හොදට ම දන්නවා ඇති මුහුදු කොටි දියුණු උනේ කොහොමද කියලා.. එයා හොදට ම කලා කියලා තමයි ආරංචි..

  • @arunawijayasundara7856

    @arunawijayasundara7856

    Ай бұрын

    Bori koyanna epaa yakoo

  • @nuwanindistyle
    @nuwanindistyle Жыл бұрын

    Dan owa wadak nane Machan..muth mahindayawa promote karanna hadanne.

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    ඔයා පොඩ්ඩක් උඩට ගිහිල්ල බලන්න අපි යුද්දෙ ගැන වීඩියෝ ඉදිරිපත් කරන්න ගත්තෙ කවද ඉඳලද කියල. මේ වීඩියෝ එකේ නම වත් කියල නැති පුද්ගලයෙක් ගැන ඔයා අල්ලගෙන කියවනවා. වචන දෙදහකට වැඩි මේ script එකේ හරය තේරුං ගන්න උත්සාහ කරන්න. මේ වීඩියෝවෙ වගේම අපේ චැනල් එකේ උත්සාහය මොකක්ද කියලත් තේරුං ගන්න බලන්න. පුදුමයක් නෑ, මීට මාස කීපෙකට කලිං කිව්වෙ ප්‍රභාකරන් හමුදාවට වඩා හොඳයි කියල.....නේද?

  • @user-vx8hf4jp8z

    @user-vx8hf4jp8z

    Жыл бұрын

    මේ නාලිකාවේ මූලික අරමුණ වන්නේ මහපොළොවේ යථාර්ථය ඉස්මතු කිරීම මිස විවිධ පටු දේසපාලන අරමුණු හෝ මතවාද උලුප්පා දැක්වීමවත් හෝ බටහිර රටවල්වල ඩොලර් වෙනුවෙන් Media Campaign කිරීමවත් නොවන බව අවබෝධයෙන් තේරුම් ගත යුතුය.

  • @user-vx8hf4jp8z

    @user-vx8hf4jp8z

    Жыл бұрын

    @@insight-nenasa ඇත්ත තිත්තයිනෙ නැණස මහත්මයා. ඒකයි ඔය.

  • @chanu5626

    @chanu5626

    Жыл бұрын

    පව් රිදිලා කොටි අවතාර වලට😁😁

  • @ruchirashanaka641
    @ruchirashanaka641 Жыл бұрын

    Myna nohitinna mun ada ratama allala..

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 Жыл бұрын

    ❤❤❤

  • @sethiyaisuru6527
    @sethiyaisuru6527 Жыл бұрын

    ♥️🔥

  • @Mudhunters90
    @Mudhunters90 Жыл бұрын

    ❤️❤️

  • @asithabandara1617
    @asithabandara1617 Жыл бұрын

    👍

  • @cnniro7827
    @cnniro7827 Жыл бұрын

    අර නිදහස් මාධ්‍යවේදියා ලසන්තයා නේද අර සිරසෙ උන් තාමත් නහයෙන් අඩන්නෙ ඌව මතක් කරල

  • @MyChannel_1216

    @MyChannel_1216

    Жыл бұрын

    ලසන්ත වික්‍රමතුනගේ, එක්නැලිගොඩ වගේ උන් කරපුවා රොන් ජෙනරේශන් දන් නෑ

  • @user-vx8hf4jp8z

    @user-vx8hf4jp8z

    Жыл бұрын

    @@MyChannel_1216 ඒකනෙ ඒ අයට Wrong generation (වරද්දා ගත් පරපුර) කියල කියන්නෙ. හැබැයි 2015 දි ඒ අය තමන් හදුන්වා ගත්තෙ "අලුත් පරපුර" කියලයි.

  • @udaradesilva

    @udaradesilva

    Жыл бұрын

    දාන්න ඕනේ අපේ උන් කියන ඒව විතරද. අනිත් උන් කියන ඒවා හංගලා අපේ උන් කියන බයිලා විතරක් දාන එක ද නිදහස් මාධ්‍ය .. මොලේ පූකේ ද

  • @starrynight43451

    @starrynight43451

    Жыл бұрын

    @@udaradesilva හැමෝම කියන ඒවා දාන එක නෙමෙයි ප්‍රශ්නය. මාධ්‍ය වේදියෙක් විතරක් නොවී වෙනත් රටවල හා කොටි සංවිධානයේ ඉත්තෙක් විදිහට වැඩ කරන එකයි. එක්නැලිගොඩ කියන්නේ කොටින්ට හොර අයිඩෙන්ටි කාඩ් හදන්න පවා උසව් වුණා

  • @darshaniwickramaarachchi1450
    @darshaniwickramaarachchi1450 Жыл бұрын

    Sahodarayaaa oyatath podi දේශපාලන emmak තියෙනවා නේද .. aparade ban umbage channel eka wenuwen kepichca data

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    යුද්ධය කියන්නෙ දේශපාලනයෙන් වියුක්ත දෙයක් නෙමෙයි. ඇත්තෙන්ම යුද්ධය කියන්නෙ දේශපාලනයේම දිගුවක්, නැත්නන් ඒකෙ ප්‍රතිඵලයක්. වෙච්ච දේවල් කියන්න එපා කියලද සහෝදරී කියන්නෙ?

  • @chathurangeabeyrathne9298

    @chathurangeabeyrathne9298

    Жыл бұрын

    අපෝ ජෙප්පෙක්

  • @supemda6270

    @supemda6270

    Жыл бұрын

    Lasantha ltte ekata salli dunna kiyalanam mama ahala naa. Habai premadasa and mahinda dunna kiyala ahala thiyanawa. Tiran alas parliment eketh kiwwa ne 🤓Ewath obe videos wala dakinna puluwanda issarahata ? Naththam obath kaata hari kade yana kenek kiyala penawa neda 😊

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    @@supemda6270 ඔයා කියපු හැම කතාවක්ම අපිත් අහල තියෙනව. හැබැයි ඕනම දෙයක් පිළිගනනෙ හෝ ප්‍රතික්ෂේප කරන්න හේතු ඇතිව. ඇරත් එක එක්කෙනා දේවල් තේරුං ගන්නෙ තම රුචි අරුචිකං අනුව. ඒකෙ වරදක් නෑ. හැබැයි අපි මේ කතා කරන්නෙ 1998 ගැන. කඩයක් නම් ඇරල නෑ ! 😀😀

  • @supemda6270

    @supemda6270

    Жыл бұрын

    @@insight-nenasa ehenam maru. Btw I’m a good fan of you !! Always searching for a new video from nanasa. Keep up the good work. 👍

  • @thilankaathapaththu6678
    @thilankaathapaththu6678 Жыл бұрын

    💓💓💓💓💓💓

  • @rasikathilakarathne2276
    @rasikathilakarathne2276 Жыл бұрын

    🙏🙏👍

  • @virajfernando9146
    @virajfernando9146 Жыл бұрын

    Ltte සංවිධානය ලංකාව තුල තහනම් සංවිධානයක් ලෙස නම් කරන්නේ 98 දලදා මාලිගාවට එල්ල කරපු ප්‍රහරයෙන් පස්සේ.අපිටත් කලින් ඉන්දියාව Ltte එක තහනම් සංවිධානයක් ලෙස නම් කරනවා රජිව් ගාථනයෙන් පස්සේ.ඉතිං අනිත් රටවල් හිතන්න ඇති Ltte එකෙන් ශ්‍රිලංකා රජයට බලපෑමක් නෑ ඒකයි රජය තහනම් සංවිධානයක් ලෙස නම් නොකරන්නෙ කියලා. තව දෙයක් කිවයුතුයි 83 කලු ජූලියෙන් පසු දමිල ගොඩාක් පිරිසක් බටහිර රට වලට සංක්‍රමණය උනා.ඒ අය ඒ රට වල රජයන් වලට පෙන්වා දුන්නා ශ්‍රිලංකාවේ පවතින්නේ දෙමල ජාතියට එරෙහි යුද්දයක් කියලා. යුද්ධයේ අවසන් බාගය වෙනකල් අපේ කිසිම රජයකට බැරි උනා ලෝකෙට පෙන්වා දෙන්න ශ්‍රිලංකාවේ පවතින්නේ ජාතියකට එරෙහි යුද්දයක් නෙවෙයි ත්‍රස්තවාදී කණ්ඩායකට එරෙහි යුද්දයක් කියලා. ලක්ශමන් කදිරගාමර් වගෙ මහත්වරු මේ කාරණා සම්බන්දව මුලිකත්වය අරන් කටයුතු කරලා Ltte එක හුදෙකලා කරන්න ලොකු උත්සාහයක් ගත්තා. 4වන ඊලාම් යුද්ධය ආරම්භ වෙද්දි බටහිර රටවල් ltte එක සම්බන්ධව දක්වපු පෙර පැවති පැහැදීම හීන වෙලා තිබුන බවටයි මමනම් හිතන්නෙ.ඊට ප්‍රදාන වශයෙන් Ltte එකට ඊලම කියන නමින් මුදල් නිකුත් කිරිමේ වරප්‍රසාදය හැර, අනෙකුත් බොහෝ වරප්‍රසාද ( ex- ජාත්‍යන්තර සබදතා පවා පවත්වාගෙන යාමට අවස්තාව) හිමිව තිබු මොහොතක සාම මාවතට පයින් ගසා යුද්ධය තෝරාගැනිම හා සාම සාකච්ඡා පවතින කාලෙයේම ශ්‍රිලංකා රජයෙ පර්ශවයේ ප්‍රදාන නියෝජිතයකු වූ කදිරගාමර් මහතාගෙ ඝාතනය Ltte ය සම්බන්ධයෙන් ජාත්‍යන්තරව තිබු පැහැදීම බිදවැටෙන්නට මූලික වශයෙන් හේතුවූ බවයි.

  • @MyChannel_1216

    @MyChannel_1216

    Жыл бұрын

    ප්‍රභාකරන් නන්දිකඩල් වල් කොටුවෙලා ඉන්නකොට සොල්හයිම්ලා ඇමරිකාව ලවා ප්‍රභාකරන්ව බේරාගන්න මෙහෙයුමක් කරා හැබැයි ඉංදියාව ප්‍රභාකරන් බෙරාගන්නවාට විරුද්ධ උනා.

  • @virajfernando9146

    @virajfernando9146

    Жыл бұрын

    @@MyChannel_1216 ඒවගේම Ltte ආයුධ නැව් විනාශ කරන්න ඒවාගේ පිහිටි ස්ථාන සම්බන්දව චන්ද්‍රිකා දත්ත ඇමරිකාවෙන් තමයි ලබාගෙන තියෙන්නේ.මේ සම්බන්දව ADMF වසන්ත කරන්නාගොඩ ලියපු අධිශ්ඨානය පොතේ ලියවිලා තියෙනවා. මේ පොඩි කරුනු එක්ක බලද්දි අපිට හරියටම කියන්න බෑ ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් අපිත් එක්ක හිටියද, නැත්තම් Ltte එකත් එක්ක හිටියද කියලා. ඔවුන් ඔවුන්ගේ භූ දේශපාලන න්‍යායන් ඉටු කරගන්න ඔවුන්ට වාසි පැත්තේ හිටගෙන තියෙනවා කියලා තමයි හිතෙන්නේ.

  • @user-vx8hf4jp8z

    @user-vx8hf4jp8z

    Жыл бұрын

    @@virajfernando9146 ඇමෙරිකාව LTTE ත්‍රස්තයන්ගේ ආයුධ නැව් පිලිබද තොරතුරු ලබා දීමෙන් ඔවුන් බලාපොරොත්තු වූයේ LTTE ත්‍රස්තයන්ගේ නාවුක බලය පාලනය කිරීම මිස විනාශ කිරීම නොවේ. (බටහිරයන් ත්‍රස්තයන් සුරතල් කලා මිස විනාෂ කර දැමුවේ නැත.) නමුත් අවසානයේ දී ඇමෙරිකාව බලාපොරොත්තු නොවූ පරිදි ශ්‍රී ලංකා නාවික හමුදාව එම බුද්ධි තොරතුරු යොදාගනිමින් මුහුදු කොටි ත්‍රස්තයින් අතුගා දමන තත්ත්වයක් උදා විය. මෙය දැනගත් ඇමෙරිකාව ශ්‍රී ලංකා නාවික හමුදාවට අවි සැපයීම නැවත්වීමටත් යුද්ධය නවතා සටන් විරාමයකටත් යන ලෙස ලක් රජයට දිගින් දිගටම බලපෑම් කලේය.ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට අවි සැපයීම නැවත්වීම නිසා සිය ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රහාරක යාත්‍රා වල තිබූ ඇමෙරිකන් අවි ගලවා ඉවත් කර චීනයේ නිපදවූ අවි සවිකරගැනීමට පියවර ගත් බව ADMF වසන්ත කරන්නාගොඩ සිය "අධිශ්ඨානය" පොත තුලින් පවසා තිබෙනවා.

  • @MyChannel_1216

    @MyChannel_1216

    Жыл бұрын

    @@virajfernando9146 යුද්දේ අන්‍තිම සතියේ ඇමරිකාවේ යුද නැව්කාවක් මුලතිව් මුහුදට අවා ප්‍රභාකරන් බේරාගන්න, ඇමරිකාවේ භටයන් එක්ක යුද ගුවන් යානයකුත් අවා කටුනායකට හැබැයි ඉංදියාවේ විරුද්ධ විමත් එක්ක සොල්හයිම්ගේ සැලසුම වැරදුනා.

  • @warunalakshitha7738

    @warunalakshitha7738

    Жыл бұрын

    @@MyChannel_1216 කොටින්ට ගොඩක් උදව් ජරේ ඇමරිකාව නෙමෙයි බිතානය

  • @user-dk5fr4xc1q
    @user-dk5fr4xc1q Жыл бұрын

    නාකි මයින වෙලාවට හිටියෙ

  • @shanshandisanayaka9172

    @shanshandisanayaka9172

    Жыл бұрын

    Ow mahinda mahaththya hitapu hinda thamay

  • @user-mo5ss8hw1v

    @user-mo5ss8hw1v

    3 ай бұрын

    ඇයි ඌද ඉවර කරේ

  • @supemda6270
    @supemda6270 Жыл бұрын

    Premadasa ltte ekata weapons deepu ekai mahinda 2005 ltte ekata salli deepu ekai gana video ekak ona 😊

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    හා

  • @niranjanniranjan9242

    @niranjanniranjan9242

    Жыл бұрын

    This fake news 2005 mahinda rajapaksaa money dont give ltt

  • @sampthprasadkumara4661

    @sampthprasadkumara4661

    Жыл бұрын

    premadasa mahaththaya weapons dipu hethuwa hoyala balanna kalinma

  • @priyankaperera5010
    @priyankaperera5010 Жыл бұрын

    😮😮😮

  • @suranganirosh7637
    @suranganirosh7637 Жыл бұрын

    👍👍👍💪♥️🙏🔥

  • @thiwankatennakoon4297
    @thiwankatennakoon4297 Жыл бұрын

    Hoda visthera denewa. Habai deshapalana katha kiyanda giyoth wada charter.

  • @sampthprasadkumara4661

    @sampthprasadkumara4661

    Жыл бұрын

    aniwarayanma kiyanna ona. 30 aurudu yuddaya sampurnayanma wenas una deshapalana sidu weem nisa

  • @khanthipaloaustralia6878
    @khanthipaloaustralia6878 Жыл бұрын

    ලංකාවේ dovra හදනවද?

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    ඔව්, හැදුවා. Colombo Dockyard ආයතනය මගින්

  • @shadowcreations9399
    @shadowcreations9399 Жыл бұрын

    ඉතින් ඒකට තමයි නිදහස් මාධ්‍ය කියන්නේ

  • @haritharidma

    @haritharidma

    Жыл бұрын

    අනිව බන් ආන්ඩුවට කඩේ යන එකලු නිදහස් මාද්‍ය👍

  • @pasanindika3526
    @pasanindika3526 Жыл бұрын

    කුමාර් රජපක්ශ එක්ක කරන interview එකට මොකද උනේ?

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    අදාල වීඩියෝවෙදි කරනවා

  • @pasanindika3526

    @pasanindika3526

    Жыл бұрын

    @@insight-nenasa 👍👍👍🤘

  • @pasanindika3526

    @pasanindika3526

    Жыл бұрын

    @@insight-nenasa එතුමා කැමති උනද?

  • @rashmikajayathilaka8504
    @rashmikajayathilaka8504 Жыл бұрын

    ලසන්ත වික්‍රමතුනගේ, එක්නැලිගොඩ wage salli walata perethakame kotinge wada karapu un maruna ekamai hoda unge mini walatath akkunu gahanna one

  • @dinarugunathilake2519
    @dinarugunathilake2519 Жыл бұрын

    ලසන්තයලව ඩිලීට් කරපු එකමයි හොඳ.

  • @haritharidma

    @haritharidma

    Жыл бұрын

    අනෙ හරකා

  • @dinarugunathilake2519

    @dinarugunathilake2519

    Жыл бұрын

    @@haritharidma උඹේ වගේ වහු පැටියෙක්ව වදපු උඹේ අප්ප තමයි හරකා. ලසන්තයල වගේ උන්ව පණපිටින් හමගහල මරන්න ඕනෙ බ්‍රොයිලර් කුකුල්ලුන්ට කරනව වගේ.

  • @indikachamara3434
    @indikachamara3434 Жыл бұрын

    ☠️☠️☠️ LTTE කෑවා බොක යන්ඩ😂

  • @9Dream9
    @9Dream9 Жыл бұрын

    තවමත් අපේ කාලකන්නි ...එක්නැලිගොඩ ලසන්ත වීරයෝ කරනවා

  • @haritharidma

    @haritharidma

    Жыл бұрын

    වීරයො තමා❤

  • @9Dream9

    @9Dream9

    Жыл бұрын

    @@haritharidma උබලවගේ උන්ට උන් වීරයෝ තමයි

  • @nuwanwickramatunga2224

    @nuwanwickramatunga2224

    Жыл бұрын

    යකෝ ආන්ඩුව කියන ඒව විතරද රිපෝට් කරන්න ඕන.උබ දන්න මාද්‍ය.

  • @rashmikajayathilaka8504

    @rashmikajayathilaka8504

    Жыл бұрын

    @@haritharidma kotinta

  • @haritharidma

    @haritharidma

    Жыл бұрын

    @@9Dream9 රජපස්සලා මිග් වලින් කොමිස් ගහද්දි එක කියන්න ගිහින් ඒ මනුස්සය මලේ

  • @isurueranga3218
    @isurueranga3218 Жыл бұрын

    ප්‍රභා පුතා 13ඉල්ලනවා දීලා දැමිමනමි ඉවරයි පව් ගොක්කොල පෙන කාලෙට එන ආසාවල්නෙ.

  • @menakamadhushanka4648
    @menakamadhushanka4648 Жыл бұрын

    අනේ පල..මාධ්‍ය වේදින් අමු අමු වේ මරලා. දැන් රනිල් එක්ක එකතු වෙලා රට කනවා

  • @haritharidma
    @haritharidma Жыл бұрын

    ඔක්කොමත් හරි අර ලසන්ත ව්ක්‍රමතුංගට ගහල තියන මඩ පාර තමා 😖 අවුල..... ඔම ආන්ඩුවයි රාජපස්ස ලයි සුද්ද කරන්න එපා👍

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    ඇත්ත කියන්න එපාද?

  • @sampthprasadkumara4661

    @sampthprasadkumara4661

    Жыл бұрын

    Mama hithanna ohuga wigrahaya hari kiyala

  • @haritharidma

    @haritharidma

    Жыл бұрын

    @@insight-nenasa මොකක්ද ඇත්ත ලසන්ත කොටියෙක්ද😂

  • @menakamadhushanka4648
    @menakamadhushanka4648 Жыл бұрын

    😁😁😁😁

  • @Ravy.G
    @Ravy.G Жыл бұрын

    කො‌ළඹ පිපිරැනු සැම බො‌ම්බයක් පිටුපසම (2003සිට)රජපක්ෂල සිටිය බව ප්‍රසිද්ද රහසක් !

  • @yurendrarathnayake88

    @yurendrarathnayake88

    Жыл бұрын

    විශේෂයෙන්ම කැබිතිගොල්ලෑව බස් බෝම්බය.. ඒකත් පාස්කු ප්‍රහාරයටම සමාන එකක්

  • @srilankanlibrary3263

    @srilankanlibrary3263

    Жыл бұрын

    😂😂😂😂😂 කීර්ති රත්නායක ට පහනක් පත්තු කරපන්

  • @maheshmash2788

    @maheshmash2788

    Жыл бұрын

    Mahinda rajapaksa nohitiyanam.thopita prabakaran.polimak danawa kari ponnaya .gunamaku kuhakaya.

  • @Ravy.G

    @Ravy.G

    Жыл бұрын

    @@maheshmash2788 🐃👈🏽 ආ‌ තෝ‌ අපහු එලියට ආ‌වද ! මැයි 9 කො‌ළඹ ඇ‌විත් බේරෙ නැවා කියල අරන්චි වුනා...🤣🤣🤣🤣 උඹගෙ බයි තත්තද තො‌ට කිව්වෙ මහින්ද රාජපක්ෂයි , ජුලි 9 ගහල පන්නපු නන්දසෙනයයි දෙන්නා යුද්ධෙ ඉවර කරා කියල...හිකිස් 🤣තව මො‌නවද බො‌ගෙ බයි තත්තා තො‌ට කිව්වෙ ? මහින්දයට ->රාජපක්ෂ කියල නම තිබ්බට ඒ‌ක දාර ජා හම්බයෙක් කියල තො‌ගෙ තත්තා කිව්වෙ නැද්ද !😝🤣😂😂😂 😂 තවමත් ලංකාවෙ මෙහෙම මී හරක් ඉන්නවනෙ අතරින් පතර ... යකො‌ මුලු ලො‌කයම දන්නව 2003 න් පස්සෙ දකුනෙ පිපුරැනු සියලුම කො‌ටින්ගෙ බො‌ම්බ පිටුපස මහින්දයයි , බැසිලයි ඉන්නව කියල ! අපහු චන්දයක් තිබ්බ දාට බලපන් ....ජනතාව බලන් ඉන්නෙ හො‌දට සලකන්න පවුලට ...😝🤣😜

  • @Ravy.G

    @Ravy.G

    Жыл бұрын

    @@srilankanlibrary3263 උට පහන් පත්තුකරන්න වැඩක් නෑ . ඉන්දියාවෙ රො‌ ඔත්තුසෙවය සේරම ලික් කලෙ ඒ‌ කාලේදිමයි ..🤣😂😜 දන්නෙ නැත්තෙ තො‌පි වගෙ ලංකාවෙ හො‌ර මහින්දව වන්දනා කරන උගෙ ගව පට්ටියෙ උන් පමනයි😂😂

  • @menakamadhushanka4648
    @menakamadhushanka4648 Жыл бұрын

    ආර්මි මෝඩයෝ

  • @Donal-yn9tx
    @Donal-yn9tx Жыл бұрын

    Sakkili koti

  • @shashi6966
    @shashi6966 Жыл бұрын

    ලසන්තයා එහෙනම් කොටියෙක් නේද

  • @niranjanniranjan9242

    @niranjanniranjan9242

    Жыл бұрын

    දෙමළුන්ට පක්ෂව කතා කළ ලසන්තට කොටි කියාය. මම කවදාවත් ඔයා වගේ දෙයක් දැකලා නැහැ.

  • @niranjanniranjan9242
    @niranjanniranjan9242 Жыл бұрын

    தமிழ் இனத்தின் கடவுள் மேதகு தமிழ்இன தேசியதலைவர் பிரபாகரன்

  • @akalankauthpala8296

    @akalankauthpala8296

    Жыл бұрын

    How can a low caste man become a god for Hindus😂

  • @subashsadunkumaraakkmeeman2290

    @subashsadunkumaraakkmeeman2290

    Жыл бұрын

    අනෙ පලයන්

  • @niranjanniranjan9242

    @niranjanniranjan9242

    Жыл бұрын

    @@subashsadunkumaraakkmeeman2290 oiyaa palayann utto

  • @subashsadunkumaraakkmeeman2290

    @subashsadunkumaraakkmeeman2290

    Жыл бұрын

    වෙස බල්ලා තො ලංකාවෙ ඉන්නවම් පරිස්සමෙන් ජිවත් වෙයන් ගෙරි බල්ලා මෙක සිංහල මුස්ලිම් දෙමළ හැමොටම ජිවත් වෙන්න තමයි බල්ලො අපෙ රටෙ රනවිරුවන් දිවි පුදා මෙ රට අර පර බල්ලාගෙන් මෙ රට බෙරගත්තෙ ..සක්කීලි බල්ලො

  • @niranjanniranjan9242

    @niranjanniranjan9242

    Жыл бұрын

    @@subashsadunkumaraakkmeeman2290 sakkilli sinhala ponna wesiaa puthaaa tepan pukka chinaada sri lanka army fuck you busterd

Келесі