ඔබ හැගීම් බරද..?හැමෝටම රැවටෙනවාද..?අවංක වැඩී වගේද..? /දැන්ම නිවැරැදි වෙන්න /dharma discussion

Polgahawela Amarawansha thero
Amadahara buddhist monastery
Gonawa
Weerambugedara
Kalugamuwa
Kurunegala
074 - 084 3007
072 - 940 99 00
#Dharmadeshana #Buddhist #Bana #bana

Пікірлер: 184

  • @shamalirajapaksha6653
    @shamalirajapaksha6653 Жыл бұрын

    බිදුණු හැම හිතකටම සැනසීම ලැබේවා ❤️‍🔥🫶🏻

  • @gayansanjaya
    @gayansanjaya2 жыл бұрын

    මමත් හැමදාම මිනිස්සුන්ට අහුවෙනවා.මම අහිංසක වැඩියි.මං නොහිතුවට වැඩ කරන්නේ හැමෝම මං වගේ කියලා හිතාන.

  • @pramodranga2920

    @pramodranga2920

    2 жыл бұрын

    එහෙම එපා අපි වගේ හැමෝම නෑ

  • @niroshikadamayanthi8611

    @niroshikadamayanthi8611

    Жыл бұрын

    @@spr1692 .math ehema thamai dennam athdekim ekka,bana ahana nisa godak bedim walin,hegeem walin ath una.upa nupan athmayakata athaheraganna beri kisima bedimak nam epa.ragayak,dawesayak,mohayaknam epa

  • @h.jayakody6214

    @h.jayakody6214

    Жыл бұрын

    Mamath ehemai ගොඩාක් පින් හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @babishaatm3553
    @babishaatm35532 жыл бұрын

    මාතෘකාව දැක්කත් ඇති හාමුදුරුවනෙ. 100%ක් ම මටම ගැලපෙන මාතෘකාව.බුද්දිමත්ව වැඩ කරන්න ඕනෙ මනුශ්‍යත්වය තියාගෙන. බුදු සරනයි 💐🙏🙏🙏

  • @SaumyaSaloon

    @SaumyaSaloon

    10 ай бұрын

    මමත් 😭

  • @phhemalatha4787

    @phhemalatha4787

    3 ай бұрын

    Math.ahamai

  • @malanirathnayake5083

    @malanirathnayake5083

    3 ай бұрын

    Math ehemai

  • @nimenimesha635
    @nimenimesha6352 жыл бұрын

    ඔබ වහන්සේට ගොඩාක් පින්, හිතින් ගොඩාක් වැටිල ඉන්න වෙලාවක මේ බණ පද ටික හිතට ලොකූ ශක්තියක්, ආශිර්වාදයක්..🙏

  • @avishkavindana5324

    @avishkavindana5324

    2 жыл бұрын

    Oya witharak nemei. Math ehemai sis😭

  • @eshansemasinghe3880
    @eshansemasinghe38802 жыл бұрын

    අපේ කාලේ මිනිස්සු වෙනුවෙන්ම දේශණාකරන බණ☸️🙏🏻🙏🏻.

  • @dilkisupunsara2883
    @dilkisupunsara28832 жыл бұрын

    මාත් ගොඩක් සංවේදී කෙනෙක්,හැඟීම් බර කෙනෙක් ගොඩක් පින් අපේ හාමුදුරුවනේ 🙏🏼🙏🏼

  • @damayanthikumari6621
    @damayanthikumari66214 ай бұрын

    සාදූ සාදූ සාදූ මේ උතුම් දේශනාවෙන් සැමගේ සිත් සුවපත් වේවා පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් ප්‍රඤ්ඤාවම පහළ වේවා උතුම් නිවනින් සැනසීම උදාවේවා තෙරුවන් සරණයි 🙏🌹🙏🌹🙏🌹🙏

  • @umedaa9294
    @umedaa92942 жыл бұрын

    බොහෝම පින් අපෙ හාමුදුරුවනේ , ධර්මානුකූලව වටහා දුන්නාට 🙏🙏🙏

  • @sadarenu5559
    @sadarenu55592 жыл бұрын

    ආදරේ නිසා ජිවිතයේ ගොඩක් අසරණ උන කෙනෙක් මම මගේ අවංක ආදරේ ගින්දරක් උනා අද විඳවනවා කපටියෙකු නිසා අද හිත අන්ත අසරණ වෙලා

  • @shandyawithanachchi7807

    @shandyawithanachchi7807

    2 жыл бұрын

    අවංකකම අපෙ හාමුදුරුවනේ මමත් හරියට අහු වෙලා තියෙනවා මම හිතන්නෙ මම වගෙ අනිත් කෙනා කියලා එත් එක වැරැදි අදහසක් . මෙ බන ටික ඇසුවට පස්සෙ නම් හිත හදා ගෙන ඉදිරියෙදි කපටින්ට නම් අහු නොව් ඉන්නවා . දිර්ඝායුෂ ලැබේවා අපෙ හාමුදුරුවනේ

  • @chamindaindrjith5273
    @chamindaindrjith52733 ай бұрын

    සාදු .සාදු ..සාදු ...

  • @ranjithmahadura7365
    @ranjithmahadura736511 ай бұрын

    සාදු! සාදූ!! සාදු!!!

  • @user-gt3uc9lt6f
    @user-gt3uc9lt6f2 ай бұрын

    Sadu sadu sadu teruwan sarani pinwath swamin wahansa oba wahanseta godakkkkk pin oba wahanseta niduk nirogi suwaya dirga aysa wewaaaaa teruwan sarani 🙏🙏🙏🙏🙏🙏

  • @Cracknad
    @Cracknad2 жыл бұрын

    ඕනෑම කෙනෙකුට තේරුම් ගැනීමට හැකි සරලව පැහැදිලි කරන ධර්ම දේශනයක් .සියලු දෙනාට සිත් සතන් පහල වේවා ධර්මය ඇසීමට 🙏🙏🙏

  • @mahindakumara6625
    @mahindakumara66252 жыл бұрын

    අහම්බෙන් දැකපු වීඩියෝ එකක් නිකමට ටච් කරල දේශනාව ඇහුවා... මගේ ජීවිතයට ගොඩක් වටිනා දේශනයක්.. තෙරුවන් සරණයි ඔබ වහන්සේට අපේ හාමුදුරුවනේ ...

  • @dilkisupunsara2883

    @dilkisupunsara2883

    2 жыл бұрын

    මාත් .මටත් ගොඩක් වටිනවා 😔🙏🏼 මාත් මේ දවස් වල ඉන්නේ ගොඩක් ලොකු prashanaykin. මට theren මන් mokkd කරන්න ඕනි කියල .හැඟීම් බර වෙන්න ඕනිද නැත්තම් නුවනින් weda කරන්න ඕනිද .නුවනින් weda කරොත් තව කෙනෙක් ගේ හිතක් kedenw. හැඟීම් බර ව weda කරොත්.... අනේ මන්දා 😔🙏🏼🙂

  • @migaradhananjaya5690
    @migaradhananjaya56902 жыл бұрын

    සාදු සාදු සාදු

  • @foodiekariyawasam1111
    @foodiekariyawasam11112 жыл бұрын

    ගොඩක් වැදගත් අපෙ හාමුදුරුවනේ. සමාජය එක්ක වැඩ කරද්දි ගොඩක් නරක මිනිස්සුන්ව මුණගැහෙනවා. ඔවුන් අපිට කරන දේවල් දැකලා අපේ තියෙන හොඳ ගතිගුණ නැතිකරනොගෙන කෙලෙස්වර්ධනය නොකර ඔවුන් සමඟ සමාජය සමඟ කටයුතුකරන්නේ කෙසේද? මෙයට පිළිතුරක් වුවමනායි

  • @rajithajayasingha1400
    @rajithajayasingha14002 жыл бұрын

    බොහෝ පින් ඔබ වහන්සේට.ජිවිතයේ යතාර්තය ධර්මයෙන් දැකලා ජිවත් වෙන එකෙන් ගොඩක් සැනසිමක් ලැබෙනවා

  • @ayesh.3308
    @ayesh.33082 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා. මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏 ඔබවහන්සේගේ කෙටි දේශනා ශ්‍රවනය කලාම ජීවිතයට ලොකු ආදර්ශයක් ලැබෙනවා.

  • @inokasanjeewani9467
    @inokasanjeewani94672 жыл бұрын

    ගොඩක් පිං ස්වාමීන් වහන්ස....කරුණු පොඩ්ඩක් වුණත් ලොකු දැනුමක් ...හිතට සහනයක්...මාවතක් ....ඔබ වහන්සේ පෙන්වා වදාළ සේක..... නිර්වාණ මාර්ගය මේ අත් භවයේදී ම ලැබේවා.... තෙරුවන් සරණයි....!

  • @sandyasenanayaka1832
    @sandyasenanayaka1832 Жыл бұрын

    අපේ හාමුදුරුවනේ මමත් ගොඩාක් රවටෙනවා.මන් හිතනවා හමොම මන් වගේ කියල. එත් කල්පනා කරල බලනකොට හමෝම මාව රවට්ටලා.මේ බන පද මට ලොකු සහනයක් .ඔබ වහන්සෙට බුදු සරනයි දෙවි පිහිටයි

  • @chandra2838
    @chandra2838 Жыл бұрын

    Hethata shanayak apea hamuduruwanea oba whansheata bohoma pin, neduk neroge ceira jeewanaya deergayusa lebeawa🙏🙏🙏

  • @sandyasenevirathna7576
    @sandyasenevirathna75762 жыл бұрын

    ඔබ වහන්සේට පිං.බැලුවම හැගීම් දැනීම් වැඩි කෙනෙක් මමත්.😥

  • @SaumyaSaloon
    @SaumyaSaloon10 ай бұрын

    ඇත්ත අපේ හාමුදුරුවනේ 😭🙏

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe20222 жыл бұрын

    ගොඩක් දුකෙන් ඉන්න වෙලාවක ඇහුවෙි ඇත්තමයි දුක නැති වුනා දීර්ගායුෂ ලැබේවා ස්වාමීන් වහන්සේට 🙏 තෙරුවන් සරණයි

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    2 жыл бұрын

    Good morning

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    2 жыл бұрын

    🥰🥰

  • @anushaudayarathna5563
    @anushaudayarathna55632 жыл бұрын

    ඇත්ත අපෙ හාමුදුරුවනේ ❤️🌼🌸🌸🌸🙏🙏🙏🙏

  • @niroshikadamayanthi8611
    @niroshikadamayanthi8611 Жыл бұрын

    Pinwath suwamin wahanse desana karapu desanawa saththyayakmai.e sathyanu bawa balayen duk vidina siyaluma sathwayo lowa suwapath wewa! Sadda,seela,srutha,thayaga,prachcha yana seka bala darmayangen wedethwa!!!sadu sadu sadu....🙏🙏🙏

  • @hiruniherath2978
    @hiruniherath29782 жыл бұрын

    යතාර්තයක් අපේ හාමුදුරුවනේ

  • @hamesharoshani9886
    @hamesharoshani98862 жыл бұрын

    බොහොම පිං අපේ හාමුදුරුවනේ..!!

  • @hansanisewwandi246
    @hansanisewwandi2462 жыл бұрын

    🙏🙏🙏🙏 ඔබවහන්සේට නීරෝගී සුව ලෙබේවා

  • @gimeshashyamali3019
    @gimeshashyamali30192 жыл бұрын

    ගොඩක් පින් ඔබ වහන්සේට ජීවිතයට අර්තවත් දෙයක් කියා දුන්නට, බුදු සරන ඉ

  • @padmaratnayaka652
    @padmaratnayaka6529 ай бұрын

    🙏🙏🙏🙏pinwath suwamin wahansa oba wahasege desana nitharama ahanawa .godak pin🙏🙏🙏🙏

  • @MadhuMadhu-bz5gh
    @MadhuMadhu-bz5gh2 ай бұрын

    Theruwan sarani hamuduruqane

  • @lakshmiwijesekara2967
    @lakshmiwijesekara29672 жыл бұрын

    එහෙමයි අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏

  • @pansilupansilu1303
    @pansilupansilu13032 жыл бұрын

    එහෙමයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @nirosha707
    @nirosha7072 жыл бұрын

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ .🙏

  • @nadeeshapriya2039
    @nadeeshapriya20392 жыл бұрын

    තෙරැවන් සරණයි හාමුදුරුවනේ

  • @nadeehemamali6087
    @nadeehemamali60872 жыл бұрын

    බොහෝම පින් අපේ හාමුදුරුවනේ ,මමත් ඔය වාගේ හැගීම් වලට වහල්වෙලා ගොඩාක් පාඩු සිදු කරගන තියනවා.අමුම අමු හරකෙක් වාගේ වැඩ කරලා තියනවා ...මමත් ඔය හාමුදුරුවෝ දේශනා කරන විදියට අධිසංවේදී කෙනෙක් කෙනෙක් දුකක් කියද්දී දෙපාරක් හිතන්නේ නැතුව උදව් කරන්න ඉදිරිපත් වෙනවා. අදින් පස්සේ ඒ මෝඩ වැඩේ නොකරන්න තදින්ම හිතට ගත්තා හාමුදුරුවනේ ..බොහෝමත්මපින් ඔබවහන්සේට .. 🙏🙏

  • @ssnayanananda4423
    @ssnayanananda4423 Жыл бұрын

    ඉතාමත් වටිනා ආකාරයට පැහැදිලිව බුදු දර්ශනයෙන් මාගේ ජීවිතයට නිවැරැදි අවබෝධය ලබා දුන්නාට ඔබ වහන්සේට නිවන් මග ඉතා ඉක්මනින් අවබෝධ වේවා.....සාධු සාධු සාධු 🙏🙏🙏 තෙරුවන් සරණයි....

  • @thusharijayalatha8241
    @thusharijayalatha82412 жыл бұрын

    මට ගැලපෙ බණක් ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏 🙏 🙏

  • @ursulakahandawala2920
    @ursulakahandawala29202 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස....🙏🙏🙏

  • @lucky1392
    @lucky13922 жыл бұрын

    Bohoma Pin Ape Hamuduruwane..🙏🙏

  • @chamindajeran-jv8vf
    @chamindajeran-jv8vf Жыл бұрын

    Theruwan saranai ..obawahanseyta..

  • @asirisandun1889
    @asirisandun18892 жыл бұрын

    තෙරුවන් සරනයි.ස්වාමීන් වහන්ස.

  • @ireshagangani2500
    @ireshagangani25002 жыл бұрын

    Bohoma pin ape hamuduruwane oba wahanseta theruwan saranai🙏🙏🙏

  • @predeeppredeep7895
    @predeeppredeep78952 жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි.

  • @pathirageperera9990
    @pathirageperera99902 жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස!!!

  • @dilumisilva3269
    @dilumisilva32692 жыл бұрын

    සාදු සාදු සාදු 🙏

  • @thilinimadumali5936
    @thilinimadumali59362 жыл бұрын

    Theruwan saranai ape hamuduruwane.

  • @anilsusanthawijerathne518
    @anilsusanthawijerathne5182 жыл бұрын

    බොහොම වැදගත් කරුණු.. ස්වාමින් වහන්ස... ඔබ‍ට දීර්ගායු වේවා.. 🙏🙏🙏

  • @PushpaKumari-xv3dn
    @PushpaKumari-xv3dn Жыл бұрын

    බොහෝ ම පින් අපේ හාමුදුරුවනේ

  • @kimedon9884
    @kimedon98842 жыл бұрын

    ගොඩක් පින් අපේ හාමුදුරුවනේ

  • @sepalikafernando3681
    @sepalikafernando36812 жыл бұрын

    ඉස්තුතියි 🙏🏿🙏🏿🙏🏿

  • @ckumari7103
    @ckumari71032 жыл бұрын

    theruwan saranai pinwath swaamin wahansa🙏🙏🙏

  • @prarthanakumari3387
    @prarthanakumari3387 Жыл бұрын

    Sadu sadu sadu oba වහන්සේට

  • @kantil2761
    @kantil27612 жыл бұрын

    Sadu sadu sadu theruwan saranai ape hamuduruwane

  • @lahirumadusanka6518
    @lahirumadusanka65182 жыл бұрын

    Theruwan saranai....

  • @sampathwanasinghe4068
    @sampathwanasinghe40682 жыл бұрын

    සාදු ....🙏 සාදු ....🙏 සාදු ....🙏

  • @Chamindusirit
    @Chamindusirit2 ай бұрын

    🙏🙏🙏🙏

  • @geethalprasad1370
    @geethalprasad1370 Жыл бұрын

    🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @kevinlevin4525
    @kevinlevin45252 жыл бұрын

    තෙරුවන් සරණයි !!!

  • @chanduka212
    @chanduka2122 жыл бұрын

    Eka aththa ape hamuduruwanee oba wahanseta theruwan sarai

  • @conilu2907
    @conilu2907 Жыл бұрын

    Sadu sadu sadu...oba wahanseta taruwan saranai...🙏🙏🙏

  • @sankakumara4373
    @sankakumara43732 жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 budusarnai

  • @bajibaji8330
    @bajibaji83302 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏Pinwath suwaameen waansa deergayusha labeewa

  • @allfreesounds7503
    @allfreesounds75032 жыл бұрын

    සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි ගොඩාක් පින් අපෙ ස්වාමීන්වහන්ස ❤🙏🙏🙏🙏

  • @malaniekarunarathna6466

    @malaniekarunarathna6466

    Жыл бұрын

    Bhoma pin thearuwan saranai apea hamuduruwanta 🙏🙏🙏

  • @theajweerasinghe4902
    @theajweerasinghe4902 Жыл бұрын

    Teruwan saranai deergau wewa hamuduruwane

  • @darshiladharmasena9165
    @darshiladharmasena9165 Жыл бұрын

    Godak pin.....🙏🙏🙏🙏

  • @madhusashith4863
    @madhusashith48632 жыл бұрын

    Godak pin hamudhuruwane.

  • @bhagyakarunarathna1175
    @bhagyakarunarathna11752 жыл бұрын

    Sadu sadu pinwath seaming Bahamas oba vahanseta mage namaskaraya vewea!!!!!

  • @nimeshmadusanka5408
    @nimeshmadusanka54082 жыл бұрын

    Godk pin ape hamduruwne me bana tika kiyla dunata.godak watinawa

  • @Harshana1
    @Harshana12 жыл бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @menikhemali4299
    @menikhemali42992 жыл бұрын

    Ona wahanseta bohoma pin

  • @diluhettiarachchi2706
    @diluhettiarachchi27062 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @sharmilaseshani
    @sharmilaseshani2 жыл бұрын

    බොහෝ පින් අපේ හාමුදුරුවනේ

  • @dammirrodrigo9083
    @dammirrodrigo90832 жыл бұрын

    Ahemai Ape hamuduruwane oba wahanseta mage namaskaraya wewa bs.!!🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dahegaspitiyachandra3651

    @dahegaspitiyachandra3651

    Жыл бұрын

    Oba wahanseta godak pin. Desu me darma desanawamamath adasita eyata sawan yomu karami. 🙏🙏🙏

  • @gayaniperera4243
    @gayaniperera42432 жыл бұрын

    Sadu ..sadu ..sadu 🙏🙏🙏🙏🙏🙏

  • @charithavidanapathirana2075
    @charithavidanapathirana2075 Жыл бұрын

    🙏🙏🙏

  • @mylakmal2008
    @mylakmal20082 жыл бұрын

    Bohoma pin !

  • @sameerasandakelum9189
    @sameerasandakelum9189 Жыл бұрын

  • @amasharanathunga1233
    @amasharanathunga12332 жыл бұрын

    🙏🙏🙏

  • @dulanjigauranga8945
    @dulanjigauranga8945 Жыл бұрын

    mamath kalin dhos qwa. passe matama theruna mage aulka kiyal. den hari. godak pin obawahanseta. theruwan sarani.

  • @methmianuradha5865
    @methmianuradha58652 жыл бұрын

    😊🙏

  • @asitharangani9069
    @asitharangani9069 Жыл бұрын

    Sadu sadu

  • @liyanagedon9748
    @liyanagedon9748 Жыл бұрын

    Namo buadhaya 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarawickramasinghe6675
    @kumarawickramasinghe66752 жыл бұрын

    🙏❤️

  • @sadunsadun4881
    @sadunsadun48812 жыл бұрын

    Sadu sadu sadu

  • @sagarajayasinghe9875
    @sagarajayasinghe9875 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @c.lakmal1448
    @c.lakmal14482 жыл бұрын

    🌷

  • @chithragunathilaka7566
    @chithragunathilaka7566 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @dineshakumari8128
    @dineshakumari81282 жыл бұрын

    Mata onama welawedi hamba una vidiowak. Namas karawewa!!! Hamuduruwane.

  • @Neo_C137de
    @Neo_C137de2 жыл бұрын

    🙏

  • @sandalisrinishshanka3518
    @sandalisrinishshanka35182 жыл бұрын

    🙏🙏🙏❤❤❤

  • @Boy_0662
    @Boy_0662Ай бұрын

    🙏☸️🙏

  • @sudathjayakody5396
    @sudathjayakody53962 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @maheshasampathbandara1977
    @maheshasampathbandara1977 Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹

  • @kumariabeywickrama4167
    @kumariabeywickrama4167 Жыл бұрын

    🙏🙏🙏🙏🌼🌼🌼

  • @sadunishara7587
    @sadunishara75872 жыл бұрын

    Sadhu sadhu sadhu!!!

  • @nilushamanel2678
    @nilushamanel26782 жыл бұрын

    🙇🙇🙇

  • @chinthkajayasinghe9833
    @chinthkajayasinghe98332 жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @nirmalalokuge8703
    @nirmalalokuge87032 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏 දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏

Келесі