හැම දුකකින්ම නිදහස් වෙන්න කැමතිනම් ..කරන්න ඕන එකම දේ.../wenayika TV /sinhala dharma deshana

Polgahawela Amarawansha Thero
Amadahara Buddhist Monastery
Gonawa
Weerambugedara
Kurunegala
071-1195009
#Bana #buddhist #dharma #desiccation

Пікірлер: 80

  • @samangamage926
    @samangamage9262 жыл бұрын

    මටත් පින තිබිල ඔබ වහන්සේට සවන් දෙන්න...... අපේ හාමුදුරැවන්ට නිදුක් නීරෝගි සාර්ථක දිවි ගමනක් ගත කරන්න අවශ්‍ය ශක්තිය ධහිර්්‍යය වසනාව ලැබෙිවා!

  • @kmilsaod1925
    @kmilsaod19252 жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට

  • @CharityDeA
    @CharityDeA2 жыл бұрын

    සියල්ල දිනූ අපගේ සම්මාසම්බුදු පියාණන් වහන්සේ සියලු සාර්ථකත්වය සදහ හොදම ක්‍රමවේදයත්, හොදම විසදුමත් අපට පෙන්වා දීලා තියෙනවා ..... 🙏🙏🙏

  • @umedaa9294
    @umedaa92942 жыл бұрын

    ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @amilagayan5287
    @amilagayan52872 жыл бұрын

    නිවන් අවබෝධය පිණිසම මේ පින හේතුවාසනා වේවා ... කල්‍යාණ මිත්‍ර ඔබ වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏....

  • @jayasinghah658
    @jayasinghah6582 жыл бұрын

    සාදු සාදු සාදු මාගේනමස්කාරයවෙිවා දළදාසමිදුගෙමපිහිටයි ජයශිුමාබෝධින්වහන්සේගෙපිහිටයි නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝායුෂවෙිිවා කටාර්වලසිට

  • @kumarykumar5727
    @kumarykumar57272 жыл бұрын

    Mage kalyana mittraya man sarana giya man sarana yana mage tatagata budu piyannan vahanse darma ratnaya sanga ratnaya vitaramai

  • @isurusandeepa8493
    @isurusandeepa84932 жыл бұрын

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ.. 🙏🙏

  • @skwkumara9250
    @skwkumara92502 жыл бұрын

    එහෙමයී අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහොම පිං.. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට... 🙏🙏🙏🙏🙏🙏

  • @kumarykumar5727
    @kumarykumar57272 жыл бұрын

    Man mage tatagata budu piyannan vahanset dakka drmayat dakka ape pinvat hamuduruvane oba vahanseta bohoma pin mage namas karaya weva sadu sadu sadu

  • @nimalidilrukshi9382
    @nimalidilrukshi93822 жыл бұрын

    Theruwan saranai ape hamuduruwane

  • @sisra739
    @sisra7392 жыл бұрын

    සාධු සාධු සාධු නමස්කාර වේවා පිංවත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏

  • @manjulasajeewani1458
    @manjulasajeewani14582 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවරුනේ.

  • @ruchirachamod3590
    @ruchirachamod35902 жыл бұрын

    ෙතරැවන් සරණනයි හාමුඋුරැව ෙන්

  • @anocakahom2591
    @anocakahom25912 жыл бұрын

    Theruwan saranai oba wahanseta ape hamuduruwane

  • @mangalikahennayaka7052
    @mangalikahennayaka70522 жыл бұрын

    Sadu 🌹🙏 Sadu 🌹🙏 Sadu 🌹🙏........ Pinwath Buddha puthrayanan Wahanseta mage Namaskaraya Wewa 🙏🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 Theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kmaridecg1911
    @kmaridecg1911Ай бұрын

    එහෙමයි අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kaveesha.tranasinhe5720
    @kaveesha.tranasinhe57202 жыл бұрын

    තෙරුවන් සරණයි 🌸🌷🙏

  • @kumarykumar5727
    @kumarykumar57272 жыл бұрын

    Teruvan saranai ape pinvat hamuduruvane

  • @sandiyakumari1558
    @sandiyakumari15582 жыл бұрын

    Budu saranai ape hamuduruwane 🌼🌼🙏🙏🙏

  • @nethmiama5579
    @nethmiama55792 жыл бұрын

    බුදු sarani හාමුදුරුවෝ වහන්සේ .

  • @themiyajayakodi4052
    @themiyajayakodi40522 жыл бұрын

    🙏🙏🙏

  • @damayanthiganasinghe657
    @damayanthiganasinghe6572 жыл бұрын

    🙏 🙏 🙏

  • @kudaarachchimalkanthi6155
    @kudaarachchimalkanthi6155 Жыл бұрын

    ඔබ වහන්සේට අනේක වාරයක් පින් ...බුදුන් වහන්සේ තරම් ජීවිතයට ලංකර ගත යුතු කිසිවෙකු ත් නැහැ ...🙏🙏🙏

  • @dileepaashan7066
    @dileepaashan7066Ай бұрын

    තෙරුවන් සරණයි🙏 යහපතක්ම වේවා🙏🏵️🙏🌼🙏

  • @Nuwan183
    @Nuwan1832 жыл бұрын

    සාදු.සාදු.සාදු.🙏🙏🙏🙏🙏පූජනීය වූ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!

  • @nuwanmalalarathne91
    @nuwanmalalarathne912 жыл бұрын

    Sadhu Sadhu Sadhu 🙏🙏🙏

  • @user-vz1dn1ud9l
    @user-vz1dn1ud9lАй бұрын

    Pinwath swaminwahanseta mage namaskaraya wewa sadu sadu sadu❤❤❤

  • @tharakalakshani4517
    @tharakalakshani45172 жыл бұрын

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @kumaripuspara9102
    @kumaripuspara91022 жыл бұрын

    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා !!!!! අති ගෞරවනීය වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා !!!!! ගරුතර සුවාමීන් වහන්ස මා හට ඔබ වහන්සේගේ දුරකථන අංකය ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි ඔබ වහන්සේට නිදූක් නිරෝගීසුවය දීර්ඝායුෂ ලැබේවා !!!!! සාදු සාදු සාදු. 🙏🙏🙏🌹🙏🙏🙏🌹🙏🙏🙏🌹

  • @Shanifernando9326
    @Shanifernando9326 Жыл бұрын

    හදවතේ නතර කර ගත යුතුම ධර්මයයි.ධර්මය හැර අන් සියල්ලම සිත රිදවයි.🙏

  • @chandrikadecosta3772
    @chandrikadecosta37722 жыл бұрын

    බොහොම ගැඹුරු ධර්මය ඉතාමත් සරලව පැහැදිළි කරන ස්වාමීන් වහ්න්සේට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏 පිං සිදුවේවා.

  • @rohanapradeepkumara1085
    @rohanapradeepkumara10852 жыл бұрын

    මාගේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ ජීවිතය දිවිහිමියෙන් පූජා කරමි... සාධු..සාධු...සාධු.... 🙏🙏🙏🙏🙏🙏🙏 පිංවත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා... 🙏🙏🙏

  • @mopmop178
    @mopmop1782 жыл бұрын

    Sadu sadu sadu පින්වත් swaminwahanseta තෙරුවන් සරණයි නිදුක් නිරෝගී geergausha ලැබේවා

  • @nalinkumara7882
    @nalinkumara78822 жыл бұрын

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @ishuthilakarathna8057
    @ishuthilakarathna80572 жыл бұрын

    ඇත්තමයි හාමුදුරුවනේ 🙏☸️♥️ ඔබ වහන්සේට ⁣ තෙරුවන් සරණයි 🙏

  • @nadeeshapriya2039
    @nadeeshapriya20392 жыл бұрын

    තෙරැවන් සරණයි හාමුදුරුවනේ ,,ගොඩක් වටිනා දේංශනාවක්🙏🙏🙏🙏🙏

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv5 ай бұрын

    Namo buddaya theruvan saranai 🌷🌷🌷🌷🌷🌷🙏🙏

  • @chandimasampath3386
    @chandimasampath33862 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට බොහොම පිං අපේ ජීවිතවල යථාර්තය අවබෝධ කරල දෙනවට.

  • @padmaratnayaka652
    @padmaratnayaka652 Жыл бұрын

    Sadu sadu sadu 🙏 🙏 🙏 oba wahanseta mage namas karaya wewa 🙏 🙏 oba wahanseta niduk nirogi dirga ausa labewa 🙏 Germany

  • @romeshromesh817
    @romeshromesh8172 жыл бұрын

    බොහොම පින් ස්වාමීන් වහන්ස !!!!

  • @priyangakumari6095
    @priyangakumari60952 жыл бұрын

    Theruwan saranai ape homudhuruwanee Dhirgayu weewaa. ...

  • @dammirrodrigo9083
    @dammirrodrigo90832 жыл бұрын

    Oba wahanseeta magee Namaskaraya wewa budu saranai.!!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kanthesunetra3103
    @kanthesunetra310313 күн бұрын

    Mata.wasanawak.tubuna.mae.bana.ahanna.pin.apae.hamuduruwanae.sadu.sadu.sadu.

  • @surangajayaweera1764
    @surangajayaweera17642 жыл бұрын

    Oba wahanse niduk wethwa,nirogii wethwa suwapath wethwa nirvana parana sukayen sukitha thara wethwa

  • @thejaniekanayake2529
    @thejaniekanayake25292 жыл бұрын

    Me dharama deshanava, mage jivitheta ithamath prayojanavath una. Me Dharma daanaye kusalaya , oba vahansege nivan avabodhaya pinisama hethu vevaa..!! Thunuruvan Saranai.

  • @swrnalatha3719
    @swrnalatha3719 Жыл бұрын

    Theruwan saranai swamin wahansa. Namo buddaya.

  • @musicisheart5079
    @musicisheart50792 жыл бұрын

    oba whansege darama desana asemen mage sitha suwapath weva 🙏

  • @chamikapubuduni3547
    @chamikapubuduni35472 жыл бұрын

    තෙරුවන් සරණයි !🙏🙏🙏

  • @anushagunawardana1187
    @anushagunawardana11872 жыл бұрын

    තෙරුවන් සරණයි .🙏🙏🙏

  • @pramudikarathnayaka742
    @pramudikarathnayaka742 Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @darshiladharmasena9165
    @darshiladharmasena91652 жыл бұрын

    Sadu sadu...

  • @geethalprasad1370
    @geethalprasad1370 Жыл бұрын

    🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @kumarykumar5727
    @kumarykumar57272 жыл бұрын

    Mage hadawate wada inne mage tatagata budu piyannan vahanse

  • @k.skothalawala2766

    @k.skothalawala2766

    2 жыл бұрын

    Sadhu..sadhu..sadhu

  • @anomakumari8237
    @anomakumari82372 жыл бұрын

    අනේ ඔව් අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @niroshadinal702
    @niroshadinal702 Жыл бұрын

    දළදා සමිදු පිහිටයි ..හාමුදුරුවනේ

  • @liyanagedon9748
    @liyanagedon9748 Жыл бұрын

    Namo buadhaya 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-yp8pb6jr2q
    @user-yp8pb6jr2q24 күн бұрын

    🙏🙏🙏👍❤️❤️

  • @sagarajayasinghe9875
    @sagarajayasinghe9875 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @priyadarshanachandrasena2062
    @priyadarshanachandrasena2062 Жыл бұрын

    🙏🙏🙏💮🌸🌼

  • @himendranayanajith3813
    @himendranayanajith38132 жыл бұрын

    ♥️

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya96182 жыл бұрын

    🙏🏽🙏🏽🙏🏽

  • @hemalikulathunga2285
    @hemalikulathunga22852 жыл бұрын

    🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼

  • @chathurikasandamali5407
    @chathurikasandamali5407 Жыл бұрын

    🙏🙏🙏🌷🌷🌷

  • @isurulakmal7009
    @isurulakmal7009 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @tpNightmare28
    @tpNightmare282 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sominasomina5017
    @sominasomina5017 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @GalaxyA-ph3dx
    @GalaxyA-ph3dx Жыл бұрын

    🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @ChandikaAriyarathne-ey8tl
    @ChandikaAriyarathne-ey8tlАй бұрын

    Shadhu shadhu shadhu shadhu shadhu shadhu

  • @kumarykumar5727
    @kumarykumar57272 жыл бұрын

    Me kunuwena sariraya kali kali walata kaput mage hite tiyana sardava katavat mokut kanna ba

  • @pradeepkumara4148
    @pradeepkumara41482 жыл бұрын

    Saadu saadu saadu saadu saadu saadu saadu

  • @pushpa7460
    @pushpa74602 жыл бұрын

    🙏🙏🙏

  • @ireshagangani2500
    @ireshagangani25002 жыл бұрын

    🙏🙏🙏🙏

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya96182 жыл бұрын

    🙏🏽🙏🏽🙏🏽

  • @surangajayaweera1764
    @surangajayaweera17642 жыл бұрын

    🙏🙏🙏

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe20222 жыл бұрын

    🙏🙏🙏

  • @musicisheart5079
    @musicisheart50792 жыл бұрын

    🙏🙏🙏

  • @hirubaba750
    @hirubaba7502 жыл бұрын

    🙏🙏🙏

  • @dharashanagunasekera1575
    @dharashanagunasekera15752 жыл бұрын

    🙏🙏🙏

Келесі