වැරදි කාමසේවනයෙන් බේරෙන ක්‍රමය../polgahawela Amarawansha Thero/damma discussion/වේණයික TV

Пікірлер: 159

  • @dimuthuruwan476
    @dimuthuruwan4762 жыл бұрын

    මට වුණ අත්දැකීමක් එලෙසින්ම ඔබ වහන්සේ දේශණා කලේ ස්වාමීන්වහන්ස..ඔබ වහ්නසේ මගේ පවුල බේරුවා ස්වාමීන්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @skwkumara9250
    @skwkumara92503 жыл бұрын

    අද සමාජයේ බහුල ප්‍රශ්නයකට ඉතා වටිනා පිලිතුරක්.. බොහෝම පිං අපේ හාමුදුරුවනේ.. තෙරුවන් සරණයී..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @siksakhansini1109
    @siksakhansini11093 жыл бұрын

    අප සමාජය ශෝධනය පිණිස අප හැම කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ ධර්මය ඉතාමත් වටිනවා .හැදෙන කෙනෙකුට හැදෙනවා නම් මේ ධර්ම දේශනාව ඉතාමත් වටිනවා.ඔබ වහන්සේට නිවන් දොරටුව විවෘත වේ වා .තෙරුවන් සරණයි .🌼🙏🌼🙏🌼🙏

  • @metusinhga9481
    @metusinhga94813 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sadunishara7587
    @sadunishara758729 күн бұрын

    සාදු සාදු සාදු !!!

  • @wasanthiwijeperuma8735
    @wasanthiwijeperuma87353 жыл бұрын

    Sathya කතාවක් ස්වාමින් වහන්සේ ...තේරුම් gaddi hamadema සිද්ධ wela ඉවරයි .....

  • @indranij4739
    @indranij473910 ай бұрын

    තෙරුවන් සරණයි අපේ pinwath hamuduruwane

  • @dileepaashan7066
    @dileepaashan7066Ай бұрын

    Me uthum darma daanaya oba wahansetath daayaka wu siyalu denatath, apatath uthum wu nirvanawabodhaya pinisama hethu wewa!!! Theruwan saranai🙏🌼🙏

  • @rangaprajeewa1228
    @rangaprajeewa12289 ай бұрын

    Obawahanseta pinidu wewa hamuduruwanee mage pawl jeewithe sarthaka karaganna obage wadan pin sidu wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.62783 жыл бұрын

    ඉතාමත් හොඳ දේෂනාවක් බුදු සරණයි අපේ හාමුදුරුවන්ට

  • @geethakumari9557
    @geethakumari9557 Жыл бұрын

    මම හරි ආසයි ඔබ වහන්සේගේ බණදේශනා වලට මම පපජීවිතේ හදා ගත්තා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට 🙏

  • @_muthupabalu_muthupabalu2689
    @_muthupabalu_muthupabalu26893 жыл бұрын

    වටිනා දේශනයක් අපේ හාමුදුරුවනේ මගෙ පවුල් ජීවිතයත් විනාශ කලා මගෙ මහත්තෙයට ඉනාවක් දීලා ගැහැණියක් ජරා ගැහැණු හැමදේම මම ඉවසනවා මගේ දරුවා වෙනුවෙන්

  • @hanswiseman

    @hanswiseman

    3 жыл бұрын

    ඔයා තවත් ඉවසන්න... ඒක ඔයාට නිම්මානරතියට යන ප්‍රතිපදාවක් වෙයි.ඔයාගෙ මනුස්සය අමනුස්සයෙක් උනට ඔයා එයාට මනුස්සකමින් සලකන්න...

  • @chanduim8501

    @chanduim8501

    2 жыл бұрын

    ඔයා බෞද්ධ කෙනෙක් නම් ඕවා විශ්වාස කරන්නෙ ඇයි .ඒ මනුස්සයගෙ තියෙන වනචරකමට වෙන ගෑනු කෙනෙක් එක්ක යාලු වෙන්න ඇති .ඒක සාධාරණීකරණය කරන්න එපා.හේතු පල දහම විශ්වාස කරන්න

  • @arunaindika7579

    @arunaindika7579

    Жыл бұрын

    ඒක හරි, ලමයා වටිනවා

  • @rohenypuspalata2160
    @rohenypuspalata21603 жыл бұрын

    🙏🙏🙏බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි බුදු සසුන බැබලේවා!!!🙏🙏🙏

  • @SS-pv2zm
    @SS-pv2zm3 жыл бұрын

    සාදූ සාදූ සාදූ ....!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍ය ලැබේවා ,,,, බොහෝම පිං ඔබ වහන්සේට ඉතාමත් වැදගත් පැහැදිලි කිරීමක් අද සමාජයට ,

  • @slrupasinghe4906
    @slrupasinghe49063 жыл бұрын

    ගොඩාක් පිං අපේ හාමුදුරැවනේ අද සමාජයට වෙලා තියෙන්නෙ මේ ටික මම බුද්ධාගම උනාට මටත් ඹබ වහන්සේලා මේ දේශනා කරන ධර්මය තේරැම් ගන්න කල් ගියා කල් ගිහින් හරි තේරැම් ගත්ත නිසා මම බේරැනා කියල මට හිතෙනව දැන් මගේ හිතට එන නරක දේවල් හිතෙන් අයින් කරන්නමයි විර්යය ගන්නේ ....... සාදු සාදු සාදු 🌷🌷නමස්කාර වේවා පිංවත් ස්වමින් වහන්ස

  • @harpreetchumber6501

    @harpreetchumber6501

    3 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bagyagamage6746
    @bagyagamage674610 ай бұрын

    Uthum pinwantha samin wahanseta uthum gawthama buddha shasanayedima ikmaninma nirwanaya awaboda wewa🙏🙏🙏

  • @sajithariyawansha6606
    @sajithariyawansha66063 жыл бұрын

    පාපමිත්‍ර සේවනය කොරෝනා වලට වඩා දරුණුයිනෙ ..

  • @nopticusigrado1648

    @nopticusigrado1648

    2 жыл бұрын

    Nathuwa itin. Corona hadunoth me jeewithe marenawa. Papa mithrayo gen sansarema aul wenawa.

  • @PradeepNalaka414
    @PradeepNalaka414 Жыл бұрын

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස හරීම පැහැදිලිය. පාප මිත්‍රයන් ඇසුරු කිරීමම මනුස්සයෙක් වැරදි මාර්ගයේ යවන්න පුලුවන්. ස්වාමීන් වහන්ස පුද්ගලයකුගේ ජීවිතයට කරදරයක් වන නිතර නිතර හිරිහැර කිරීමට එන මිතුරන් ජීවිතයෙන් ඉවත් කරන්නෙ කරන්නෙ කොහොමද? ඔවුන්ගෙන් දුරස් වී ඉන්නේ කොහොමද? පැහැදිලි කරල පුංචි දේශනයක් කරන්න. ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව දීර්ඝායු ලැබේවා. !

  • @DarshanaPradeep-wl2dz
    @DarshanaPradeep-wl2dzАй бұрын

    Oba wahanseta niwana awaboda wewa mage hitha hada gaththa ape hamuduruwane

  • @acartport4880
    @acartport48803 жыл бұрын

    ඔබ වහන්සේ මහා පුන්‍ය කර්මයක් මේ කරන්නෙ සාදු! සාදු! සාදු!

  • @aciskasadun4603
    @aciskasadun46032 жыл бұрын

    පින්වත් හාමුදුරුවනෙ ,අනෙ මට මෙ සසර ගැන ඇත්තටම බයයි මටත් දුක්ඛිත සසරින් මිදෙන්න අවශ්‍ය යි පින්වත් හාමුදුරුවනෙ, පැවිදි වෙන්න පුළුවන් ද හාමුදුරුවනෙ මටත් ඒ සඳහා උදව් කරන්න

  • @layolaveniya2319

    @layolaveniya2319

    Жыл бұрын

    palamuwa awabodayai wadagath..! theruwan saranani obe prarthanaya itu wewa!!

  • @kchandanithilakarathne7259
    @kchandanithilakarathne72593 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ පිංවත් හාමුදුරුවනේ .හරිම වැදගත් ධර්ම දානයක් අපට අසන්න ලබාදිමෙන් පිනෙන්.නිදුක්නිරෝගි චිරජිවනය ලැබෙිවා .දිර්ඝායුෂ ලැබෙිවා .තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ashokmendis8745
    @ashokmendis87453 жыл бұрын

    සාදු 🙏 ..!!සාදු 🙏..!! සාදු 🙏 ..!! ඔබ වහන්සේට තෙරුවන් සරණයි..!! නිදුක් නිරෝගී සුවය ලැබේවා..!!

  • @nilanthiganga1159
    @nilanthiganga115910 ай бұрын

    සාදු,සාදු,සාදු,ඔබ වහන්සේට දීර්ඝායුස ලැබේවා,,,

  • @mudeyanselagenadeesha8585
    @mudeyanselagenadeesha85852 жыл бұрын

    තෙරැවන් සරණයි හාමුදුරුවනේ ,,මම ඔබ වහන්සේ ගේ බණ හැමදාම අහනවා.හාමුදුරුවනේ ,විවාහයට කලින් බඹසර රකගන ඉන්න ඔින විදිය,පවුල් ජිවිතේ ගත කරන්න ඔින විදිය ඉතාමත් පැහැදිලි ව ඔබ වහන්සේ පැහැදිලි කරලා දෙනවා. ඒ වගේම අද සමාජයේ ඉන්නේ විවාහය ආසාර්තක වුන,නැත්තමි තරැණ ජිවිතේ වැරදි වලට පෙලබුන අය තමයි ගොඞක් ඉන්නෙ. එහෙම අයට ජිවිතේ හදාගන්න විදියක් කියලා දෙන්න. විවාහ ජිවිතේ අසාර්ථක වුන ගැහැණු කෙනෙක් කොහොම ද ජිවිතේ හදාගන්න ඔින,තවත් විවාහයට යාම සුදුසු ද,,,කොහොම ද කෙනෙක් විස්වාස කරන්නේ ,,ගොඩක් මිනිස්සු අසරණ වෙලා අනේ අපිට වැරදුනා කියලා වැරදි වලට පෙලබිලා නැත්තමි එක එක අයට ආදරෙ කියලා රැවටිලා අසරණ වෙලා දැවෙන ප්‍රෂ්නයක් මෙික ,,පැහැදිලි කරලා දෙන්න හාමුදුරුවනේ ,,,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gaurangieranasingha5490
    @gaurangieranasingha54905 ай бұрын

    venerable sir, I admire your sermons.

  • @formycountry373
    @formycountry373 Жыл бұрын

    🙏🙏🙏 🌸🌸🌸🌸🌸

  • @yamunadamayanthi3912
    @yamunadamayanthi39122 жыл бұрын

    ඔබ වහන්සේගේ දේශනාව අපි ගොඩක් යහමගට ගෙනිච්චා අපිට මේ වගේ හොඳ දේවල් කියල දුන්නට ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @sudhammajayathilaka1107
    @sudhammajayathilaka11077 ай бұрын

    හාමුදුරුවෝ නිසා ගොඩක් කරදර වලින් මන් බේරුනා සාදු සාදු

  • @pansilupansilu1303
    @pansilupansilu13033 жыл бұрын

    ඔබවහන්සේගේ දේශනාව ශ්‍යත්තයක්මයි සාදු සාදු සාදු ...!!

  • @nadeeradharshani6297
    @nadeeradharshani6297 Жыл бұрын

    දීර්ඝායුෂ ලැබේවා ස්වාමීන් වහන්සේ ට

  • @formycountry373
    @formycountry373 Жыл бұрын

    පින්වත් ස්වාමින් වහන්සෙට නමස්කාරය වේවා ඉතාම වටිනා දේසනාවක් 🙏🙏🙏 අද ලංකාවෙ ගුන දර්ම අඩුයි දකින විදිහට නම්

  • @liyanagedon9748
    @liyanagedon9748 Жыл бұрын

    Namo buadhaya 🙏🏼

  • @sanatharuwan5572
    @sanatharuwan5572 Жыл бұрын

    තෙරුවන් සාරණයි පින්වත් ස්වාමීන් වහන්සේට දිර්ඝයු සම්පත් තිය වේවා සාදු සාදු සාදු

  • @kumarikumari4483
    @kumarikumari4483 Жыл бұрын

    අපේ හමුදුරුවනෙ ඔබ වහන්සෙ ගෙ බන මම හෑමදම අහානවා ඔබ වහන්සෙට දිර්ග අයිස් ලැබේවා තොරුවන් සරණයි අපේ හමුදුරුවනෙ

  • @ishanthikamburugamuwa4237
    @ishanthikamburugamuwa4237 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @shiromadamayanthi8604
    @shiromadamayanthi86043 жыл бұрын

    🙏🙏🙏 සාදූ සාදූ සාදූ !!!

  • @chathunirosha4572
    @chathunirosha45722 жыл бұрын

    මෙච්චර කල් හොයපු බණ දේශනාවක් .මේ ටික අහලත් මට හැදෙන්න බැරි නම් තවත් ජීවිතය ගෙවන එකේ තේරුමක් නෑ.

  • @nimeshalakshani2027

    @nimeshalakshani2027

    2 жыл бұрын

    Ai a

  • @lalal6992
    @lalal69923 жыл бұрын

    ගෙඩක් පිං පැදිලිකරලා සමජය දෙනුවත් කරනව තෙරැවන් සරනයි.

  • @nirmalalokuge8703
    @nirmalalokuge87032 жыл бұрын

    සාදු..සාදු.. සාදු 🙏🙏🙏 ස්වාමීනි ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @thisuthisu202
    @thisuthisu202 Жыл бұрын

    Pinwath hamuduruwane obawahansege darmadesa na memahaththayatanam sudusui obawahanse mepinen budundakaniwandakinna ona

  • @nilanthinawanandana1624
    @nilanthinawanandana1624 Жыл бұрын

    Sadu sadu sadu namo buddaya. Pinwath suwamin wahanseta mage namas karaya wewa

  • @dahamisewwandi1468
    @dahamisewwandi14682 жыл бұрын

    Gdaaaaak pin ape hamuduruwane... kamaye adeenawa me athmedima gdk welawata paladenawa aka a tharam pawak. 🙏🙏🙏🙏🙏🙏

  • @savindyathathsarani836
    @savindyathathsarani836 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayasinghah658
    @jayasinghah6582 жыл бұрын

    සාදු සාදු සාදු මාගේනමස්කාරයවෙිවා දළදාසමිදුගෙමපිහිටයි ජයශිුමාබෝධින්වහන්සේගෙපිහිටයි නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝායුෂවෙිිවා කටාර්වලසිට

  • @user-qx4zb9ir3u
    @user-qx4zb9ir3u2 жыл бұрын

    බුදු සරණයි සුවපත් වේවා තෙරුවන් සරණයි සුවපත් වේවා නිරෝගී වේවා තෙරුවන් සරණයි සුවපත් වේවා

  • @user-nk5km2od4v
    @user-nk5km2od4v2 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @kavindudulanjala9427
    @kavindudulanjala94273 жыл бұрын

    Sadhu.! Sadhu.! Sadhu.!

  • @punya5115
    @punya51153 жыл бұрын

    ගොඩාක් පින් අපෙ හාමුදුරුවනේ අද සමාජයට ඉතාම ආදර්ශවත් බණක්

  • @asankadezoysa2845
    @asankadezoysa28453 жыл бұрын

    සාදු සාදු සාදු ...🙏🙏🙏

  • @layolaveniya2319
    @layolaveniya2319 Жыл бұрын

    ou eththa....theruwan srnai ape hmduruwne!

  • @gaminiweerasekara471
    @gaminiweerasekara4712 жыл бұрын

    Sadu sadu sadu

  • @anushkasepha3059
    @anushkasepha3059 Жыл бұрын

    සාදු...සාදු ..සාදු ...🙏🙏🙏

  • @user-yo3im3pr2j
    @user-yo3im3pr2j3 жыл бұрын

    Sadu..sadu..ape hamuduruwane🙏🙏

  • @devikaperera7183
    @devikaperera71832 жыл бұрын

    ඔබ වහන්සෙටතෙරැවන් සරනයි සාදු සාදු සාදු🙏🙏🙏

  • @padmaratnayaka652
    @padmaratnayaka652 Жыл бұрын

    Sadu sadu sadu 🙏. Oba wahanseta mage mamas karaya wewa 🙏 🙏 🙏 oba wahanseta niduk nirogi dirga ausa labewa 🙏 Germany

  • @malinisrilanka6788
    @malinisrilanka67883 жыл бұрын

    Pin wath swamin wahansa Theruwan saranai

  • @ralindalakshan2941
    @ralindalakshan29412 жыл бұрын

    බුදුසරණයි 🙏🙏🙏

  • @krishanilashinika7338
    @krishanilashinika73383 жыл бұрын

    Aththa okkoma oba wahanseta theruwan saranai

  • @mexmex2394
    @mexmex23942 жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණ්‍යි පින්වත් ස්වාමින් වහන්ස

  • @kottegemendis1109
    @kottegemendis11092 жыл бұрын

    යහපතක්ම වේවා! බුදුසරණයි!

  • @niroshawanniarachchi5872
    @niroshawanniarachchi58722 жыл бұрын

    "අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා" කියලා බුදුන් වහන්සේ දේශනා කරේ මේ පාපමිත්‍රයාගෙ බයානකත්වය නිසාමය . තෙරුවන් සරණයි

  • @ckumari7103
    @ckumari71033 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස

  • @kantil2761
    @kantil27612 жыл бұрын

    Sadu sadu sadu theruwan saranai ape hamuduruwane

  • @vihangashenith7140
    @vihangashenith71402 жыл бұрын

    ඔබවහන්සේට ගොඩාක් පිං❤️🙏🏻

  • @ruwangamage2005
    @ruwangamage20052 жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @sureshlaknath9874
    @sureshlaknath98742 жыл бұрын

    ඔබ වහන්සේට පිං අයිති වේවා🙏🙏🙏🙏

  • @user-gm2gk8ze6m
    @user-gm2gk8ze6m2 жыл бұрын

    අනිවාරෙන්ම තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස ගොඩක් පිං 🙏

  • @ultrakitpest7435
    @ultrakitpest74352 жыл бұрын

    බොහෝම පිං අපේ හාමුදුරුවනේ.. තෙරුවන් සරණයී.

  • @chandaradesilva3095
    @chandaradesilva30953 жыл бұрын

    Hodama bana tikak therum ganna puluvan vidiyata deesana karanava theruvan saranai

  • @nimeshasadaruvan1707
    @nimeshasadaruvan17072 жыл бұрын

    Budu saranai

  • @swarnamunasingha2980
    @swarnamunasingha29803 жыл бұрын

    sadu sadu sadu namo buddhaya

  • @sameeraganegoda
    @sameeraganegoda Жыл бұрын

  • @lakshithamanoj1157
    @lakshithamanoj11572 жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @vishakavijayanthi7562
    @vishakavijayanthi75622 жыл бұрын

    Pinwath ape hamuduruwane.oba whanshege darma desana ahla mage duk pida vidimin mhathtayage wenaskam duk pida walin iwasana bariwa thrha avith godak pupurawa gathta oba wahansege darma desana. Mage jivithe aloka math kara.pu pirena eken walakuna.oba whansheta dirgayusa labewa niduk nirogi wewa.

  • @ishanisaumya2203
    @ishanisaumya22032 жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 ධර්ම දේශකයානන් වහන්සේටත් සියලු දෙනාටමත් තෙරුවන් සරණයි ...!!!නිවන් දක්නා ජාති දක්වා සම්‍යක්දුෂ්ඨිකව විසීමට හැකිවේවා ....!!! 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @kumudinichandranayana5599
    @kumudinichandranayana55993 жыл бұрын

    Bs 🙏🙏🙏🙏

  • @malagashmerditio6630
    @malagashmerditio66303 жыл бұрын

    Sathika aeththa.sawanmin wahansa

  • @dayanganiperera9257
    @dayanganiperera92572 жыл бұрын

    Ana obawahansata pin

  • @themiyajayakodi4052
    @themiyajayakodi40523 жыл бұрын

    🙏🙏🙏

  • @anjalikaumayangani1111
    @anjalikaumayangani11113 жыл бұрын

    👍

  • @janakaranaweera9591
    @janakaranaweera95913 жыл бұрын

    Apa hamuduruwana bohooma hoda kaliina bana katawak .apa hamuduruwana taruwan saranae

  • @dilruvidanage8219
    @dilruvidanage82192 жыл бұрын

    Mage thaththa apiwa dala wena kenek lagata giya hamuduruwane..ada mn thama mage ammawa bala ganne..😥😥 apita pirimi haiyak nathuwa jeewath weddi loku prshna walata muna denna wenawa..ragaya mul karagena daruwoth atharinna puluwan minissunta...

  • @cityshop1511
    @cityshop15113 жыл бұрын

    Obama.watina.desanayak.theruwan.saranai.suwanin.wahansa

  • @leelawickramasinghe1407
    @leelawickramasinghe1407 Жыл бұрын

    ඔබ වහන්සේගේ බණවල වටිනා කම කොපමනද කියන්න බැහැ සාදු සාදු

  • @y.m.adharmasiri662
    @y.m.adharmasiri6622 жыл бұрын

    Aththama deshanawak.ts

  • @amiththusitha2914
    @amiththusitha29142 жыл бұрын

    SADU SADU SADU...!!!🙏🙏🙏

  • @dilanjalimadushika4878
    @dilanjalimadushika4878 Жыл бұрын

    🙏🙏🙏❤️🌺🌺🌺

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka82453 жыл бұрын

    Wadagath.dasanawak.sadu.sadu.sadu

  • @fernando-tm3tu
    @fernando-tm3tu2 жыл бұрын

    🙏🙏🙏🙏🙏💐

  • @ruchirachamod3590
    @ruchirachamod3590 Жыл бұрын

    සාඋු සාඋු සාඋු🙏🙏🙏🙏🙏🙏

  • @jiwanthatharidu6830
    @jiwanthatharidu68302 жыл бұрын

    Good

  • @damayanthibasnayaka4506
    @damayanthibasnayaka45062 жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @diltharakaa1307
    @diltharakaa13072 жыл бұрын

    🌷🌷🙏🙏🙏🌷🌷

  • @shanimadu5749
    @shanimadu57492 жыл бұрын

    mage mahaththayage ammata e wage sambandayak thiyanawa mn eyage weredda therum karanna gihin den eya mata puduma vidihata wira karanawa mage daruwata pawa wenaskama karanna patangena mage jeewithema mata kalakirila

  • @ajanthakumari8389
    @ajanthakumari83892 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @ishandanushka7992
    @ishandanushka79922 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lankanlanka1160
    @lankanlanka11603 жыл бұрын

    Sadhu sadhu sadhu

  • @sominasomina5017
    @sominasomina5017 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chanrani6626
    @chanrani66262 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

Келесі