ඔබ ලගින්ම ඉන්න අයව , හරියටම තේරුම් ගන්නේ කොහොමද ./ Amadahara TV dharma deshana /Amadahara bana

Polgahawela Amarawansha Thero
Amadahara buddhist monastery
gonawa
weerambugedara
074 - 084 3007
072 - 940 99 00
#අදහස්ගැලපෙන #counseling #lovers #ආදරය

Пікірлер: 72

  • @user-ns7sw6bs8b
    @user-ns7sw6bs8b2 жыл бұрын

    මගේ ජීවිතේට ගොඩක් උපදෙස් ලබා දුන්නේ ශක්තිය බවට පත්වුණේ ධර්මයයි . ගෞරවණීය ස්වාමීන් වහන්සේලා ට ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🪔🪔🪔💐💐💐

  • @nadunparanamanage5280
    @nadunparanamanage52802 жыл бұрын

    ගොඩාක් වටිනවා මේ දේශනා 🙏 හැමදාම බලනවා මන්

  • @raviperera50
    @raviperera502 жыл бұрын

    තනියෙන් ඉඳීම තමා හොඳම දෙය...

  • @user-jp9gz7jx5p

    @user-jp9gz7jx5p

    5 ай бұрын

    Aniwaren

  • @subadrarohini5033
    @subadrarohini5033 Жыл бұрын

    අනවශ්‍ය බැදීම් වලින් නිදහස් වී සිටීම තමයි හොදම දේ මමත් හිතේ කලකිරීමෙන් ඉන්න විට ඔබ වහන්සේ ගේ බණ දේශනාව වල් අසා හිත හදා ගනිමින් ඉන්නේ ඔබ වහන්සේට බුදු බව ලැබෙන්න ඕන

  • @udenikajayalath4322
    @udenikajayalath4322 Жыл бұрын

    මේ වගේ උපදෙස් ලබා දෙනවට ඔබ වහන්සේ ට ගොඩක් පිං..බුදු සරණයි හාමුදුරුවනේ

  • @ireshagangani2500
    @ireshagangani25002 жыл бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🌸🌸🌸🙏🙏🙏

  • @umedaa9294
    @umedaa92942 жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @geethalprasad1370
    @geethalprasad1370 Жыл бұрын

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @githaniamarasingha5648
    @githaniamarasingha56482 жыл бұрын

    ඔබ් වහන්සේට ගොඩාක් පින් මට ජිවිතෙත් එපා වෙලා තිබුනේ ඒත් මම දැන් හැම දේම අත් ඇරලා දර්මය පැත්තටම යොමු වෙන්නයි බලා පොරුත්තුව තෙරුවන් සරනයි ඔබ වන්සේට දීර්ගායුස ලැබේවා

  • @user-lz9uf9wh6y
    @user-lz9uf9wh6y Жыл бұрын

    උපදෙස්බුදුසාදූ වහන්සේට

  • @akvimalarathna5079
    @akvimalarathna5079 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🌹🌹🌹ඔබ වහන්සේ නිදුක් වේවා 🙏🙏🌹🌹🌹නිරෝගී වේවා🙏🙏🌹🌹🌹 සුවපත් භාවයට පත් වේවා🙏🙏🙏🌹🌹🌹 දීර්ඝායුෂ ලබත්වා 🙏🙏🙏🌹🌹🌹

  • @lakshikawasala5980
    @lakshikawasala59802 жыл бұрын

    තෙරුවන් සරණයි අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට !!! 🙏🙏🙏

  • @user-rn1qq6ry9s
    @user-rn1qq6ry9sАй бұрын

    සාදු සාදු සාදු ...🙏🙏🙏

  • @messymatch6952
    @messymatch69522 жыл бұрын

    බොහෝම පින් ස්වාමීන් වහන්ස🙏

  • @kumariabeywickrama4167
    @kumariabeywickrama4167 Жыл бұрын

    Very good discussion budusaranai 🙏🙏🙏🌹

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv5 ай бұрын

    Namo buddaya garu svamin vahanseta theruvan saranai 🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏

  • @user-jp9gz7jx5p
    @user-jp9gz7jx5p5 ай бұрын

    Bohoma pin swamini

  • @w.sajeewani3441
    @w.sajeewani34412 жыл бұрын

    සාදු සාදු සාදු.

  • @user-lj9oh4rm1f
    @user-lj9oh4rm1f2 жыл бұрын

    හරිම වටින උපදෙස් මාලාවක් ස්වාමීන්වහන්ස..🙏🙏🙏🙏🙏

  • @conilu2907
    @conilu29072 жыл бұрын

    Theruwan saranai apage pin wath suwamin wahanseta. Mage jivithayata ma bana pada gook watinawa...🙏🙏🙏

  • @sheelavithanage4619
    @sheelavithanage4619 Жыл бұрын

    පින්වන්ත ස්වාමිණින් වහන්ස ඉතාම වටිනා ධර්ම දේශනාවක් සියලුම දෙනාට මහගු උපකාරයක් වේවා පින්සිදුවේවා තෙරැවන් සරණයි දෙවිපිහිටයි ස්තුතියි

  • @chandhaniperera3100
    @chandhaniperera31002 жыл бұрын

    බොහොම pin ස්වාමීන් වහන්සේ me පැහැදිලි කිරීමට

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69Ай бұрын

    ධර්මය යි මගේ ජීවිතය

  • @dushanisada2643
    @dushanisada26432 жыл бұрын

    පින්වත් ස්වාම්න් වහන්ස. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anushagunawardana1187
    @anushagunawardana1187 Жыл бұрын

    තෙරුවන් සරණයි .🙏🙏🙏

  • @mangalikahennayaka7052
    @mangalikahennayaka70522 жыл бұрын

    Sadu 🌹🙏 Sadu 🌹🙏 Sadu 🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏 Pinwath Buddha puthrayanan Wahanseta mage Uttama Namaskaraya Wewa 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @w.sajeewani3441
    @w.sajeewani34412 жыл бұрын

    තෙරුවන් සරණයි🙏🙏🙏🙏

  • @nilukadamayanthi1042
    @nilukadamayanthi10422 жыл бұрын

    තෙරුවන් සරණයි..🙏🙏🙏

  • @user-ns7sw6bs8b
    @user-ns7sw6bs8b2 жыл бұрын

    සාදු සාදු සාදු 🙏💐💐🌹

  • @manjithjanakantha
    @manjithjanakantha2 жыл бұрын

    ඇත්තටම අපේ හාමුදුරුවනේ⁣ ගොඩක් මිනිස්සු ලෝක සත්වයාට අනුකම්පා කරනවා කියලා කියන්නේ බොරුවට මොකද ඒක කරන්න ලේසි නිසා හැම මනුස්සයෙක්ගෙන්ම තමන්ට වැරැද්දක් වෙලා නැති නිසා එකපාරින්ම ඒ මිනිස්සු ගැන ක්‍රෝධයක් නොමැති සිතින් බලන්න පුළුවන් හැබැයි තමන් සමග ගැටෙන සමීපතමයන් තමන්ගේ දෘෂ්ටි කෝණය තුළම හැසිරෙන්නේ නැති නිසා ඔවුන් සමඟ එක එක තරහවල් පවතිනවා ඔබ වහන්සේ කියනවා වගේම කරුණාව මෛත්‍රිය ඇති වෙන්නනම් තමන් ළගම ඉන්න මිනිස්සු තේරුම් ගන්න අනුකම්පා කරන්න පුළුවන් මට්ටමට එන්න ඕන 🙏🙏🙏

  • @djniron6095
    @djniron60952 жыл бұрын

    BUDUSARANAI 🙏❤️☸️🌺👁️

  • @iroshiniwilathgamuwa783
    @iroshiniwilathgamuwa78318 күн бұрын

    Ekata idan bella karanawa hamuduruwane

  • @madushanthilakarathna2547
    @madushanthilakarathna2547 Жыл бұрын

    මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 බුදු සරණයි 🙏🙏🙏

  • @nadeeherath5504
    @nadeeherath55042 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @pushpakanthivikkiramarathi6245
    @pushpakanthivikkiramarathi62452 жыл бұрын

    Guru utum budda putra yanani obavahansaga dahama amaraniya..sadu sadu sadu sadu sadu sadu sadu sadu 🙏

  • @ruwanchamara5782
    @ruwanchamara57822 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @thanujafonseka3051
    @thanujafonseka30512 жыл бұрын

    Sadu..sadu..sadu..🙏🙏🙏

  • @dilkidilki5844
    @dilkidilki5844 Жыл бұрын

    තෙරුවන් සරනයි හාමුදුරුවනේ 🙏🙏🙏

  • @tharangasanjeewa4881
    @tharangasanjeewa488110 ай бұрын

    Budu saranai

  • @liyanagedon9748
    @liyanagedon97482 жыл бұрын

    Namo buadhaya 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chinthakawanniarachchi4726
    @chinthakawanniarachchi4726 Жыл бұрын

    "සාදු,සාදු,සාදුු",,,!!!🙏🙏🙏

  • @isharadilshani5971
    @isharadilshani59712 жыл бұрын

    🙏🙏

  • @dilmiapsara9686
    @dilmiapsara96862 жыл бұрын

    🙏🙏🙏

  • @leelavijerathna7616
    @leelavijerathna76162 жыл бұрын

    Sadu sadu sadu

  • @belshinadeeka2368
    @belshinadeeka23682 жыл бұрын

    🙏🙏🙏🌸🌸🌸

  • @ashikaganga3533
    @ashikaganga35332 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @shanalisenanayake8835
    @shanalisenanayake8835 Жыл бұрын

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @djniron6095
    @djniron60952 жыл бұрын

    ☸️🙏☸️

  • @senethvihansa5378
    @senethvihansa53782 жыл бұрын

    💯🙏🏻😒

  • @ashika8161
    @ashika81612 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilukshikumari3259
    @dilukshikumari32592 жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @dilanidesilva8759
    @dilanidesilva87592 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyangikamanori2812
    @priyangikamanori28122 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌸🌸

  • @indraxxx5298
    @indraxxx52982 жыл бұрын

    Bubi sarani

  • @kumari8376
    @kumari83762 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @dumindarathnayaka5121
    @dumindarathnayaka51212 жыл бұрын

    ස්තූතියි ඔබට ...🌼🌼🌼🌼🌼

  • @bbdnsnsnzns5527
    @bbdnsnsnzns55272 жыл бұрын

    🙏🙏🙏💙💙💙💙💙💙🌹🌹🌹🙏🙏🙏

  • @chinthkajayasinghe9833
    @chinthkajayasinghe98332 жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @iroshiniwilathgamuwa783
    @iroshiniwilathgamuwa78318 күн бұрын

    Lagin inne Judas la

  • @tharakalakshani4517
    @tharakalakshani45172 жыл бұрын

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @isuriprabodya2479
    @isuriprabodya2479Ай бұрын

    🙏🙏🙏

  • @nilanthikodagoda920
    @nilanthikodagoda9202 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimankakaushlya7471
    @nimankakaushlya7471 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @RasanjaliDisanayaka-vb6iy
    @RasanjaliDisanayaka-vb6iy Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-bv1vb5dg6x
    @user-bv1vb5dg6x6 ай бұрын

    🙏🙏🙏

  • @nethuahinsa8628
    @nethuahinsa8628 Жыл бұрын

    🙏🙏🙏

  • @conilu2907
    @conilu2907 Жыл бұрын

    🙏🙏🙏

  • @1111ksubscribers
    @1111ksubscribers Жыл бұрын

    🙏🙏🙏

  • @asankapradeep1022
    @asankapradeep10222 жыл бұрын

    🙏🙏🙏

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe20222 жыл бұрын

    🙏🙏🙏

  • @jayanthikaththriarachchi7213
    @jayanthikaththriarachchi72132 жыл бұрын

    🙏🙏🙏

Келесі