සල්ලි උතුරන සැපවත් ජීවිතයක් ලබාගන්න කැමති අයට වැදගත් දේශනාවක් /dharma deshana sinhala /bana

සල්ලි නැද්ද ....සල්ලි හොයන්න කැමතිද ....ධර්මයෙන් ඉගෙන ගනිමු ...
🏵️Amadahara buddhist monastery
Gonawa
Weerambugedara
Kalugamuwa
Kurunegala
074 - 084 3007
072 - 940 99 00
#මුදල් #salli #success #counseling

Пікірлер: 171

  • @dorakumburesirirathana5996
    @dorakumburesirirathana59962 жыл бұрын

    බොහෝදේ ඉගෙනගන්න හැකි උතුම් දේශනාවන්,තෙරුවන් සරණයි ඔබවහන්සේට

  • @shyamaannedambage2811
    @shyamaannedambage28112 жыл бұрын

    හාමුදුරුවනි ඔබගේ කතාව ඉතාමත් වටිනවා. මම කතෝලිකයෙක් 🙏

  • @nalindaranasinha5717
    @nalindaranasinha57172 жыл бұрын

    හින්දු, මුස්ලිම්, කතොලික ,බෞද්ධ කුමන ආගමක් වුනත් අද කාලයට ගැලපෙන. තරැණ පරපුරට වටිනා ධර්ම දෙශනයක් තෙරැවන් සරණයි සධුට 🙏👍👍

  • @user-rn1qq6ry9s
    @user-rn1qq6ry9s2 ай бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....සාදු සාදු සාදු 🙏🙏🙏

  • @samaranayakachathurika8523
    @samaranayakachathurika85232 ай бұрын

    සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏..

  • @kumarithambawita6923
    @kumarithambawita6923Ай бұрын

    මේ ස්වාමීන් වහන්සේ ගේ දේසනාව අහන්න ලැබුණේ මේදැන් සිතේ තිබෙන ගොඩක් පුශ්න චිසදුනා

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon32162 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ hamuduwani දීර්ඝායුෂ ලැබේවා 🌹🌹🌹🌹

  • @bpjayasinghe5091
    @bpjayasinghe50917 ай бұрын

    බොරැ බණ කියනවට වඩා සමාජයට වටිනා පණිවිඩයක් දෙන ඔබවහන්සේට පින්

  • @wathsalasenadeera1869
    @wathsalasenadeera18692 жыл бұрын

    එහෙමයි ape හාමුදුරුවනේ පින්වත් ඔබ වහන්සේ ta deergausa ලැබේවා නිදුක් නිරෝගී වේවා චිරාත් කාලයක් yehen wajabewa සම්බුද්ධ sasuna babalawannata සීයක් ආයුෂ ලැබේවා ලොව පුරා ධර්මය බෙදා දීමට වාසනාව yodha bala කායික මානසික සුව path භාවය ලැබේවා teruwan saranay sadu sadu sadu

  • @sachinivithanage8897
    @sachinivithanage88972 ай бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @nilukadamayanthi9480
    @nilukadamayanthi94802 жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගේ බණ දෙසුම ජීවිතේ ට ගොඩක් වටිනවා

  • @sanjulahapugoda2848
    @sanjulahapugoda28482 жыл бұрын

    ඇත්ත, අපේ හාමුදුරුවනේ. 🙏

  • @nelundeeshan708
    @nelundeeshan7082 жыл бұрын

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වෙිවා.ඉතා වටිනා ධර්ම දේශනාවක්

  • @hasithaniwansuwamalebewaku4338
    @hasithaniwansuwamalebewaku43382 жыл бұрын

    නමො බුද්ධාය..!! පින්වත් ආර්‍ය මහා සන්ඝ රත්නයට ද උතුම් තිසරනයටම මාගෙ නමස්කාරය වෙවා..!!

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv7 ай бұрын

    Namo buddaya sadu sadu sadu theruvan saranai ape svamin vahanseta 🙏🙏🙏

  • @umedaa9294
    @umedaa92942 жыл бұрын

    අැත්තමයි අපෙ හාමුදුරුවනේ...මිනිසුන්ගේ තන්හාවෙ, අාශාවෙ සෑහීමක් නෑ..මෙවැනි උතුම් ශ්‍රී ධර්මය අැසීමෙන්වත් මිනිසුන් ගේ මේ ගති පැවතුම් වෙනස් කර ගනියි. අපෙ හාමුදුරුවනේ..ඔබ වහන්සේට තෙරුවන් සරණයි...!!! දීර්ඝායූ ලැබේවා...!!!🌷🙏🙏🙏🌷

  • @kasunpriyamantha3788
    @kasunpriyamantha37882 жыл бұрын

    ගොඩාක් පිං හාමුදුරුවනේ. ජීවිතයට ලොකු දෙයක් එකතු කර ගත්තා. තෙරුවන් සරණයි...!

  • @gayangunawardana8012
    @gayangunawardana80122 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ!!

  • @leelawathiabaishakar4778
    @leelawathiabaishakar47782 жыл бұрын

    අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගි සමිපත් ලැබෙවා

  • @shan3041
    @shan30412 жыл бұрын

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා .

  • @user-uk8ih7vx5r
    @user-uk8ih7vx5r9 ай бұрын

    සාදු 🙏සාදු 🙏sad❤️🙏

  • @dammirrodrigo9083
    @dammirrodrigo90832 жыл бұрын

    Oba wahanseeta mage Namaskaraya wewa bs.!!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nirushadeepthika3427
    @nirushadeepthika34272 жыл бұрын

    තෙරුවන් සරණයි අපගේ ස්වාම්න් වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @skwkumara9250
    @skwkumara92502 жыл бұрын

    එහෙමයී අපේ හාමුදුරුවනේ..දියුණු වීම සඳහා මම අහපු හොඳම ධර්ම දේශනාව.. ඉතාම වටිනවා හාමුදුරුවනේ මගේ ජීවිතේට මෙම දේශනාව.. දියුණු වීමට අවශ්‍ය සියල්ලන්ට ශ්‍රවණය වේවා.. ඔබ වහන්සේට බොහොම පිං.. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට.. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sameeandsadee9381
    @sameeandsadee93812 жыл бұрын

    තෙරැවන් සරණයි ...අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @nirosha707
    @nirosha7072 жыл бұрын

    බොහොමත්ම වටිනා ධර්ම කාරනාවක් ගැන ඉතාමත්ම සරලව පහදාදීම බොහොම පින් ඔබ වහන්සේට .තෙරුවන් සරනයි .

  • @namawardanad.m9011
    @namawardanad.m90112 жыл бұрын

    ඔබවහන්සේට තෙරුවන්සරණයි දෙවිපිහිටයි දීඝායෂ ලැබේවා චතුරාර්‍යසත්‍යය අවබෝධ වේවා !!!!

  • @mnb5981
    @mnb59812 жыл бұрын

    Bohoma pin ape hamuduruwane 🙏🙏🙏🙏🙏🙏

  • @user-ol8bx3vc3d
    @user-ol8bx3vc3d2 жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස

  • @devikaperera7183
    @devikaperera71832 жыл бұрын

    තෙරැවන් සරනයි සුවමින් වහන්ස🙏🙏🙏

  • @rukshankalhara9915
    @rukshankalhara9915 Жыл бұрын

    නමෝ බුද්ධාය !!! 🙏☸🙏

  • @ammathaththamama2963
    @ammathaththamama29632 жыл бұрын

    බුදු සරනයි ...🙏

  • @ireshasewwandi9813
    @ireshasewwandi98132 жыл бұрын

    තෙරුවන් සරනයි 🙏

  • @ruwangunawardana7454
    @ruwangunawardana7454 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @dammisumithra6464
    @dammisumithra64642 жыл бұрын

    Theruwan saranay oba wahanseta.harima watinawa may pahadili kereema

  • @anushagunawardana1187
    @anushagunawardana11872 жыл бұрын

    🙏🙏🙏 Teruwan saranai. Oba wahanseta godak pin. Niduk nirogi bawa ha deergau weeva 🙏🙏🙏

  • @gaminigamage696
    @gaminigamage6962 жыл бұрын

    sadhu sadu sadu budusaranai 🙏🙏🙏

  • @maheshbandara5815
    @maheshbandara58152 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @kumariabeywickrama4167
    @kumariabeywickrama41672 жыл бұрын

    Very good discussion budusaranai 🙏

  • @isurikagunarathne3123
    @isurikagunarathne31232 жыл бұрын

    සාදූ 🙏! සාදූ🙏! සාදූ🙏! පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම සැලසේවා ! මේ උතුම් ධර්මය ශ්‍රවණයෙන් රැස් වූ පිනෙන් රාග,ද්වේශ,මෝහ, ඊර්ෂ්‍යාව දුරු වී සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය පමණක්ම සහ ප්‍රඥාව මාගේ ජීවිතයට මෙන්ම මේ උතුම් ධර්මය ශ්‍රවණය කරන ලද සියලූම දෙනාගේ ජීවිත වලටද ලැබීමෙන් ,සසර දුකින් නිදහස් වීමට උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසම හේතු වාසනා වේවා ! නමෝ බුද්ධාය 🙏 !

  • @user-tt6kv1uc5k
    @user-tt6kv1uc5k2 жыл бұрын

    තෙරුවන් සරනයි පින්වන්ත හාමුදුරුවනේ

  • @githagunawardana3942
    @githagunawardana39422 жыл бұрын

    Sadu sadu sadu ape hamuduruvane godak vatina darma desanavak samma sambudu Saranai ape hamuduruvanta,

  • @theajweerasinghe4902
    @theajweerasinghe49022 жыл бұрын

    Teruwan saranai deergau wewa

  • @sureshpushpakumara264
    @sureshpushpakumara2642 жыл бұрын

    තෙරුවන්සරණයි අපේ හාමුදුරැවනේ🙏🙏🙏

  • @janakaweerasinghe6818
    @janakaweerasinghe68182 жыл бұрын

    බුදුසරණයි 🙏❤️

  • @sandiyakumari1558
    @sandiyakumari15582 жыл бұрын

    Budusaranai ape hamuduruwane

  • @kapilakapila6276
    @kapilakapila62762 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා .

  • @lakshanidisanayaka7393
    @lakshanidisanayaka73932 жыл бұрын

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ !!!!!!!!🙏🙏🙏

  • @pathumweerasekara2616
    @pathumweerasekara26162 жыл бұрын

    එහෙමයි පින්වත් හාමුදුරුවනේ සාධූ සාධූ සාධූ 🌼🌼🌼🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.33082 жыл бұрын

    අනිවාර්‍ය්යයෙන් තෙරුවන් සරණයි. පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා, මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏🙏

  • @nimmimudalige1784
    @nimmimudalige17842 жыл бұрын

    සාදු සාදු සාදු නමෝබුද්ධාය තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @donaperera7594
    @donaperera75942 жыл бұрын

    Excellent preaching sudu sadu Buddhs Putnam Namahan🙏🙏👌👍😇

  • @pibidaudayana3173
    @pibidaudayana31732 жыл бұрын

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nirmalirenuka7825
    @nirmalirenuka78252 жыл бұрын

    Theruwan saranai pinwath swamin wahansa oba wahanseta mage wandanawa wewa sadu sadu sadu niduk nirogi suwa deerga ausha sampath salasewa suwase uthum chathurarya saththya darmaya awabodakirime wasanawa udawewa sadu sadu sadu

  • @tharindumadushan5448
    @tharindumadushan54482 жыл бұрын

    ගොඩක් වටින දේශනාවක් . හාමුදුරුවනේ . බුදුසරණයි .

  • @jayanisurendra4495
    @jayanisurendra44952 жыл бұрын

    ඉතාමත් වටිනා ධර්මදේශනාවක් තෙරුවන්සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏

  • @travelwithjayantha5679
    @travelwithjayantha56792 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට ..දහම් කරුණු පැහැදිලි කර දීම ගැන.

  • @sheyf7562
    @sheyf75622 жыл бұрын

    Your preachings are Wise, timely, and valuable.🙏🙇

  • @sepalikasepalika1622
    @sepalikasepalika16222 жыл бұрын

    සාදු.සාදු.සාදු.නෙරැවන්.සරනයි.අපේ.හාමුදුරැවන්ට

  • @devamanikwt7255
    @devamanikwt72552 жыл бұрын

    ඔබ වහන්සේට දීර්ගායු වේවා

  • @kapilasandaruwan8240
    @kapilasandaruwan82402 жыл бұрын

    උතුම් දර්ම දෙසනවක්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruwantv1955
    @ruwantv19552 жыл бұрын

    බුදු සරණයි පරිස්සමෙන්

  • @subasinghemex7541
    @subasinghemex75412 жыл бұрын

    Budusaranai

  • @ranjinisusila6351
    @ranjinisusila63512 жыл бұрын

    උතුම් වාට්නා ධර්ම දේශනාවක් ඔබ වහන්සේට නමස්කාර වේවා තෙරුවන් සරණයි

  • @kantil2761
    @kantil27612 жыл бұрын

    Sadu Sadu sadu theruwan saranai ape hamuduruwane

  • @sarathweragoda8640
    @sarathweragoda86402 жыл бұрын

    සාදු සාදු සාදු...... 🙏🙏🙏

  • @sirimadissanayake4026
    @sirimadissanayake40262 жыл бұрын

    පින්වත් ස්වාම්න් වහන්සේ ට තෙරුවන් සරනයි !!! නිදුක් නිරෝගි සුවපත් භාවය සහ දීර්ඝායුෂ ලැබේවා !!!සාධු සාධු සාධු 🙏🙏🙏

  • @anushadamayanthi9321
    @anushadamayanthi93212 жыл бұрын

    බොහොම පින් ඔබවහන්සේට අපේ තරුණ දරුවෝ මුලා වෙලා ඉන්නේ මේ වෙළද පොළ ක්‍රමය තුල කීප දෙනෙක් හෝ යහපත් මගට ගන්න ලැබේවා

  • @rasikaruwan217
    @rasikaruwan2172 жыл бұрын

    Bohooma pin ape hamuduruwanee

  • @ayeshadulanjali6817
    @ayeshadulanjali68172 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට

  • @renefiet6708
    @renefiet67082 жыл бұрын

    Budu saranaii

  • @harshahapu2077
    @harshahapu20772 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏 ගොඩක් පින් අපේ hamuduruwana ගොඩක් අයට මේ පැහැදිලි කිරීම ගොඩක් වටින් ව 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ceylonroad9329
    @ceylonroad93292 жыл бұрын

    බොහොමයක් watinawa

  • @sarathbanadara9870
    @sarathbanadara98702 жыл бұрын

    අපේ ගරු සුවාමින් වහන්ස අපි මතෛිු භාවනාකරනකොට මැරිචිච දෙමවුපියන්ට ⁣මතෛිු භාවනාවෙන් පිංදෙන්ට පුලුවන්ද 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nipunlakmal60
    @nipunlakmal602 жыл бұрын

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏

  • @bajibaji8330
    @bajibaji83302 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏Pinwath suwaameen deergayusha labeewa

  • @nayanakumarapanditharathna9167
    @nayanakumarapanditharathna91672 жыл бұрын

    Sadu Sadu Sadu!!! Namo Buddhaya!!!

  • @lathalatha7340
    @lathalatha73402 жыл бұрын

    Taruwan Saranai APA hamuduruwane 🙏🙏🙏

  • @ayuarana3061
    @ayuarana30612 жыл бұрын

    තෙරුවන් සරන්‍යි අපේ හාමුදුරුවනේ

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama22092 жыл бұрын

    Esemai Hamuduruwane. 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @rasikadilrukshi7168
    @rasikadilrukshi71682 жыл бұрын

    Theruwan saranai suwamin wahansa....

  • @nirosharathnayaka4278
    @nirosharathnayaka42782 жыл бұрын

    එහෙමයි අපේ හාමුදුරුවනේ . 🌻🌻🌻🌷🌷🌷🌼🌼🌼 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chinthkajayasinghe9833
    @chinthkajayasinghe98332 жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @user-xl2zz8yw1b
    @user-xl2zz8yw1b2 жыл бұрын

    බුදුසරනයි

  • @sathyaprabhodani2727
    @sathyaprabhodani27272 жыл бұрын

    Uthum deshanawak.... sadu....! sadu....! sadu...!

  • @shan3041
    @shan30412 жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස .

  • @fashionworld9646
    @fashionworld96462 жыл бұрын

    සාදූ සාදූ 🙏🙏🙏

  • @samanthichandrika4619
    @samanthichandrika46192 жыл бұрын

    Namo buddaya sadu sadu sadu

  • @amilaindika5981
    @amilaindika59812 жыл бұрын

    නමස්කාර වේවා හමුදුරුවනේ...🙏🙏🙏

  • @dermasaudi9393
    @dermasaudi93932 жыл бұрын

    Apaa hamuduruvan vahansega maa dasanava godaak vatinavaava mama maga sulu padiyan visala vada kotasak karala pinatath masata 10.000 pamana danavaa aath magaa powlaa hamotama mudal pariharanaya tharanna naa mama dan manasikava vatilaa hamuduruvanaa oba vahanseta maga namaskaraya wevaaaa 🙏🏼sadu sadu sadu 🌻🌼tharuvan saranai

  • @lakmaldanushka9152
    @lakmaldanushka91522 жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @binuliakarsha1190
    @binuliakarsha11902 жыл бұрын

    නමෝ බුද්ධාය

  • @chamindapushpakumara9393
    @chamindapushpakumara9393 Жыл бұрын

    Sadu sadu sadu

  • @milantikanti3242
    @milantikanti32422 жыл бұрын

    සියල්‍ර සත්වයෝ සුවපත් වෙත්වා

  • @thanujapiyankara3609
    @thanujapiyankara36092 жыл бұрын

    Sadu..sadu.sadu..

  • @magladiesladies9052
    @magladiesladies90522 жыл бұрын

    sadu sadu sadu

  • @liyanagedon9748
    @liyanagedon97482 жыл бұрын

    Namo buadhaya 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sadunishara7587
    @sadunishara75872 жыл бұрын

    Sadhu sadhu sadhu!!!

  • @chathuchathuri7327
    @chathuchathuri73272 жыл бұрын

    පිංවත් ස්වාමින් වහන්ස මගේ නමස්කාරයන්🙏

  • @pradeepkumara4148
    @pradeepkumara41482 жыл бұрын

    Ehemai ape haamuduruwane. Mamath thanikadakale anaagathayata deyak ithuru nokarapu nisa mage ambu daruwo godak duk vidinawa

Келесі